පොල් අවස්වැන්න මදිද? පොල් අතු කඩා වැටෙනවද? රසායනික පොහොර නැතිව ගෙඩි ගමු

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 301

  • @hemajayantha2351
    @hemajayantha2351 3 роки тому +86

    IT ඉජිනීර් කෙනෙක් වෙලත් කොයිතරම් නිහතමානී සිංහල කම ලෝකෙට පෙන්වන්න ආදර්ශමත් කෙනෙක්ද

  • @lalithananyakar161
    @lalithananyakar161 3 роки тому +13

    හරිම වැදගත් ඔබට ගොඩක්👍👍 ස්තුතියි පොල් පැල සිටවනවිට
    දිය ලුනු දානවා නේද මම කලින් ගෙදර පොල් පැල සිටෙව්වා ලුනු දාලා හොදට ගෙඩි හැදුනා👍👍

  • @shiamwickram3424
    @shiamwickram3424 2 роки тому +4

    මහත්තයා මමහොදින් ඔබගේ වැඩ සටහන අනිවාර්යයෙන්ම බලනවා
    මම ජේා්ර්දාන් වලින් මමත් ආවාම මේ සේරම කරන්න බලාපොරොත්තු
    වෙන් ඉන්නවා තෙරැවන් සරනයි

  • @champikaranjani-b3g
    @champikaranjani-b3g 2 дні тому

    ඔබට බොහොම ස්තුතියි .දැනුවත් කලාට .

  • @nilankasampat6216
    @nilankasampat6216 Рік тому

    ලොකු දැනුමක් ගත්තා .ස්තුති mahathyata.

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 роки тому +11

    හරිම වැදගත් .බොහෝම ස්තුතියි !

  • @sathirasahan108
    @sathirasahan108 3 роки тому +11

    මම ඔබතුමාගේ වීඩියෝ හැමදාම බලනවා මට මේක නම් හරිම වැදගත් ඔබතුමාට බොහොම ස්තුතියි

  • @jayanthianradi7502
    @jayanthianradi7502 3 роки тому +4

    බොහෝම පින්.අපේ ගොවි මහතාට..තෙරුවන් සරණයි!!!

  • @sumanawanninayaka2215
    @sumanawanninayaka2215 9 місяців тому

    godak stutii.kuruminiya gasavinsakaranwa akata betak kiyanna.teruwansaranai dewipihitai.

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 роки тому

    බෙහෙවින් ම ස්තුතියි ..ඔබ අපේ රටට සම්පතක්..

  • @indikakumara2870
    @indikakumara2870 Рік тому +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @MRSMunasinghe
    @MRSMunasinghe 5 місяців тому

    තෙරුවන් සරණයි ඔබතුමාට ❤

  • @roopanandanie4483
    @roopanandanie4483 3 роки тому +7

    ස්තුතියි ඔබට.

  • @lakmalixavier2737
    @lakmalixavier2737 2 роки тому

    Godaak sthuthi. Theruwan Saranai

  • @shiraniperera394
    @shiraniperera394 2 роки тому

    Thank you budusaranai

  • @sadalimalmila5012
    @sadalimalmila5012 3 роки тому +4

    Pol gedi hadaganna hodama pohora kiyanna

  • @supunimalshika7385
    @supunimalshika7385 2 роки тому

    Godak wedagath video ekak. Theruwan saranai.

  • @aroshadushyantha-rz7ut
    @aroshadushyantha-rz7ut 29 днів тому +1

    0:45 ඒ තියන පොල් ගහේ අතු තුනකට බෙදිලා තියෙන්නේ කොහොමද? එක අපේ වගාවන් වලටත් යොදා ගන්න පුලිවන් ද?

  • @minushakumara2022
    @minushakumara2022 3 роки тому +2

    ගොඩාක් වටිනා වීඩියෝඑකක් 🙏

  • @MdRizmy
    @MdRizmy 11 днів тому

    sir, Mata pody wattak tiyanava, okkoma gas 80 k vitara tiyanava okkogema gedy tiyanava namut gedy adui, sir, kiyapu vidihata pohara da da try keranna namut gas yata kadiyo veyo innava ekata gemiya kurumi nasaka kadeng Ganda thiyanavada namut goda kukulu enava ekketa Hani novena kurumi Hani nama kumakda, sirga upadesayata bohoma stuty,

  • @wasanthadanansooriya4438
    @wasanthadanansooriya4438 3 роки тому +3

    Pol gahata kochchara wayasak yanawada? Good luck.sir wedasatahana lassanata karagena yanawa.

  • @samankumara6869
    @samankumara6869 3 роки тому +4

    pol gedi hadenawa ath gedi ik maninma watanawane obathumanta mekata mokak hari wisadumak denna puluwanda

  • @rajaniranjani9939
    @rajaniranjani9939 3 роки тому +1

    Theruwan saranay devi පිහිටයි ඔබ තුමා ta

  • @abeysirijayasinghe
    @abeysirijayasinghe 26 днів тому

    මගේ ඉඩමේ පොල්ගස්වල ගම්මිරිස් වැල් ගිහින් තියෙනව, ඒව ඉවත් කලයුතුද?

  • @pathumliyanarachchi5372
    @pathumliyanarachchi5372 3 роки тому

    දැනුවත් කිරීම් බොහොම වටිනවා.කුඩාම ඇට්ටි පවා වැටෙන එකට මොකද කරන්න ඕනෙ?

  • @anoma3756
    @anoma3756 3 роки тому +1

    සර් komda පොල් පොඩි ගස් වල ට කුරුමිණි kada inva පොල් dalla kadagan vatanva

  • @sameerachathuranga3977
    @sameerachathuranga3977 2 роки тому

    Mage pol idamak tiyenawa,ath gas wala kima saru bawak na, gas tika hoda paladawak ganna upades laba ganna puluwan kagenda?

  • @BhagyaKularathna-s2h
    @BhagyaKularathna-s2h 6 місяців тому

    බෙහෙවින් ම ස්තූතියි ඔබතුමා ට මගෙ වත්තේ පොල් ගහක් තියෙනවා හොදින් ගෙඩි හැදෙනවා ඒත් ගෙඩි වලින් අඩක් ම පුහු. පොල් පොහොර යෙදුවා තෙතමනය හිරු එලිය හොදින් තියෙනවා පොල් සංවර්ධන නිලධාරි ලබාදුන් පොහොර භාවිතා කලේ ගැටලු ව එහෙම ම තියෙනවා කුමක් කල යුතු ද

  • @susilpema3559
    @susilpema3559 2 роки тому +1

    Pol kuruminiyage haniyata mokakda karanne karunakara pilithurak labadenna sthuthiy

  • @ajithpathirana1271
    @ajithpathirana1271 Рік тому

    Mahathmaya masa 6-7 pol palayak tiyanawa eke mula weyan innawa .eke mule gediyath weyo kanawa monada karanne puluwa. Stuti....

  • @isharasewwandi5139
    @isharasewwandi5139 3 роки тому

    Bohoma sthuthi obathumata

  • @deepaedirisinghe8081
    @deepaedirisinghe8081 3 роки тому +2

    Wasarakata gahakin gedi kiyak ganna puluwanda

  • @maddumageweerasinghe5872
    @maddumageweerasinghe5872 Рік тому

    නියමයි.....

  • @hansdrulex6546
    @hansdrulex6546 2 роки тому

    Oba thumbs hadana pol pala apata Mlata gatha hakida. Karunakara .Honda pol pala tikak laba Denna....P.N.S..Pereira...........

  • @anmunasinghe
    @anmunasinghe Рік тому

    Rasayanika pohora nethuwa ginisiriya vitharak demmama madida.

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 3 роки тому +1

    Pol gas walata ena kurumini uwadura ta visadumak denna

  • @jayasuriyajayasuriya2978
    @jayasuriyajayasuriya2978 2 роки тому

    Aurudaka palayata hamadama jalaya onada kopamana onada

  • @dishanwijesiriwardana6299
    @dishanwijesiriwardana6299 2 роки тому

    Ayye pol kuruminiyanta monawa karath hariyanne nehene

  • @thayoobkhan6174
    @thayoobkhan6174 2 роки тому

    Aayobovan sahodaraya, mama Pol sangwardana madalayen gath polgahaka mal enava namuth eka attiyak wath hedenne ne, atti viyali vetena. Pls, mokakda piliyama. Udav karanna..

  • @tharangabandara1986
    @tharangabandara1986 3 роки тому

    Godak watina video ekak. Theruwan saranai!

  • @melaniadikariarachchi3017
    @melaniadikariarachchi3017 2 роки тому

    Pol paley awrudu 5 piduna eth mal vitharai gedi nah
    Kapala dannada

  • @upendrapremachandra5205
    @upendrapremachandra5205 2 роки тому

    hybrid pol pela ganna thibeda?

  • @vimalawathikonara
    @vimalawathikonara 9 місяців тому

    අස්වැන්න නෙළන වගාවකට ඩොලමයිට් යොදන ආකාරය කියන්න පුලුවන් ද

  • @janakaprasanna8493
    @janakaprasanna8493 3 роки тому +2

    බොහොම හොද දැනුවත් කිරිමක් .
    පර්චස් 20 ක කුඩා ඉඩමක පොල්ගස් කියක් හිටවන්න පුළුවන්ද පොල් අත්තේ දුර පරතරය ගහකින් ගහකට ප්‍රමානවත්ද ?
    තුන් අවුරුදු ගස් වගාවට සුදුසු නැද්ද . ස්තුතියි .

  • @sujanialvis8359
    @sujanialvis8359 2 роки тому

    pol gahe mula dalakadi kavoth behethK thiyenvada

  • @anulawanitunge7753
    @anulawanitunge7753 3 роки тому

    Kochchara kalekinda pohora yodanna ona pohora awuruddakata ki paarak daanna onada

  • @nimalkasandamali6202
    @nimalkasandamali6202 2 роки тому

    Ane mahattayo mage pol gas 15 witara tiyanawa ewata pol pohora damma tika dawasak yaddi pol gedi thambila watena ehema wenne ey

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 роки тому

    Bohoma hodai nodana hitiya deayak Dana ganimata Haji una

  • @nuwanchandrasiri9807
    @nuwanchandrasiri9807 3 роки тому

    Mata awasyai pol gahak maranna puluwan dehetak mokada gedara laga gahak thinawa kapanna widihak ne watema gewal behethak kiyanna puluwanda

  • @EnokaSandaya-xy9ho
    @EnokaSandaya-xy9ho 4 місяці тому

    Obethumate nau pol gediyak denneda loku pol gediyak

  • @harshanavideohome266
    @harshanavideohome266 Рік тому

    නිල් කැට පොහොර පොල් වලට දාන්න හොදයිද

  • @PuujaSamanmali
    @PuujaSamanmali Місяць тому

    හොදට.පුදින්.තිබිබගහක්.අප්්‍රමහත්තය.ලුනු.පැකටි.පිටින්.දැමිම..ගහ.නිකමිම.මැරුනා.මිනිස්සු.කීවා.ලුණුදාපු.නිසා.කියල.මම.එක.හිතනවා..එහෙම.ඌනේ.එකයි.කියලා

  • @sarinduvithanage9920
    @sarinduvithanage9920 3 роки тому +3

    අවුරුදු 8 විතර පොල් පැලයක් තියෙනවා ඒක එකම ගාන ලොකු වෙන්නේ නෑ ඒකට ලොකු වෙන්න විසදුක් නැද්ද

  • @kapilaliyanage2739
    @kapilaliyanage2739 2 роки тому

    very good.I am hearing your channel.

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 роки тому

    Elu pohira kukul pohora home pohora danakota lunu danawa..ewaye .uriya aduwa maka ganna.

  • @MPD-SRT02
    @MPD-SRT02 3 роки тому +1

    pol kuru miniyata behethak thiyenawanan labadenna

  • @nadikakumarinadika2119
    @nadikakumarinadika2119 Рік тому

    Bohoma pin pidunu pol gasaka gade Aduwen hadanna ayata piliymak kiya danna pin oba thumata

  • @samindalokugamage5986
    @samindalokugamage5986 2 роки тому

    Great idea goodluck

  • @warunabethmage1135
    @warunabethmage1135 2 роки тому

    පොල් ගස් 30ක් හිටෙවුවා අඩි විස්ස පරතරෙන් සතියයි හිටවලා අඩි 2යි 2 වලවල් කැපුවේ වලට කොම්පොස්ට් එක්ක පොල් ලෙලි තට්ටු දෙකක් දැම්මා දැන් සතියක් ඇති හිටවලා දැන් තව පොහොර දාන්න ඕනිද එලු කුකුල් පොහොර දාන්න ඕනිද

  • @janakasenarathna1611
    @janakasenarathna1611 3 роки тому +7

    පොල් ගස අවශ්‍ය දිශාවට ඇදිම හෝ ගස හැරවීම (බෝතලයක් ගසේ මුදුනට ගසා) සිදු කරන ආකාරය පහදන්න ලොකු උපකාරයකි

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 Рік тому

      බෝතලයක්ම ඕනේ නැ. සාමන්‍ය ගලක් උණත් ඇෙති.ගහ හැරෙන්න ඕන පැත්තේ විරුද්ධ පැත්තට ගොබේ ඉඳන් අතු 4ක් 5ක් වගේ එකට වගේ තියෙන තැනට යට අත්තත් එක්ක හිර වෙන්න තද වෙන්න බස්සන්න ඕනේ.නිකංම ගහ හැරෙනවා

  • @airanganiashoka5376
    @airanganiashoka5376 3 роки тому

    Ayye mama anuradhapure meheta awenika polwaragaya mokadda kiya denna pin mama pol wagawak danna inne pilithurak balaporottu wemi b s .

  • @shiranthimadanayake4602
    @shiranthimadanayake4602 Рік тому

    Thank you so much

  • @erukaishani2683
    @erukaishani2683 2 роки тому

    Hodata theruna kisima getaluwk na oba thumata ithuti....

  • @shiromanirodrigo8476
    @shiromanirodrigo8476 2 роки тому

    පොල් ගෙඩි හැදෙන ගසක මුලදී පොල් හොදින් ති බුනා, දැන් ගෙඩි ඉතා ම කුඩායි අතු අග ස්තතු කාලා වගේ මයිටා ලෙඩේද?

  • @janakaprasanna8493
    @janakaprasanna8493 3 роки тому +8

    නොදන්න දෙයක් ඇහුවට පිලිතුරක් නම් ලැබෙන්නෙ නැහැ .

  • @mahemachandry8457
    @mahemachandry8457 3 роки тому +3

    කලු කුරුමිනියට සාර්ථක විසදුමක් කියන්න

  • @skkw2356
    @skkw2356 3 роки тому +1

    mama awurudu 3 pidena tabili palayak hitewwa da awurudu 10k tawama pidila na

  • @chirangaranasinghe19
    @chirangaranasinghe19 2 роки тому

    Sudu pol thel hadana heti kiyannako

  • @sanjeewana8455
    @sanjeewana8455 3 роки тому

    Mugunawenna walata vedio ekak ho betak pohorak kiyanawada? Sr

  • @AAA-fu6iq
    @AAA-fu6iq 2 роки тому

    මගේ පොල්පෙලය ගොඩක් උසයනවා හොදට අතු තියෙනවා අවුරුදු 5ක් පිදුනෙ න්හ මොකද කරන්න ඕන කියන්න

  • @vijithakumara2022
    @vijithakumara2022 3 роки тому

    mage gahak thiyenawa 2013 hitewwe. awurudu 3n pudinawa kiyala thama pidune na.

  • @hashan9112
    @hashan9112 3 роки тому +1

    Pohora yodanna ona masa kiyen kiyatada

  • @lintonberenger2485
    @lintonberenger2485 3 роки тому +3

    පොල් හොඳට එනවා .පොල් ගෙඩියේ කටුව ටිකක් පැලිලා පොල්වතුර එලියට ඇවිත් මදය කහ පැහැති වෙනවා .හොඳටම පැහෙන කල් තියන්ට බැහැ .සමහර ගෙඩි ලොකුවට හැදුනට ඇතුලෙ වතුර නෑ පුහු .මාස හයෙන් හයට රසායනික පොහොර දැමීමත් කරනවා .

  • @ChandaneeChandanee-r1s
    @ChandaneeChandanee-r1s 26 днів тому

    අපේ නවසි පොල් ගහක් තියනවා ගෙඩි කුරුමිබා කාලේදිම ලේන්නු කාලා බිමදානවා එ්කට මොකද කරන්නෙ.

  • @bstsaman1739
    @bstsaman1739 3 роки тому

    Gamiya kiyanne brand ekak super

    • @gemiya
      @gemiya  3 роки тому

      Thanks 🙏

  • @mohammaducasimmohommaduali8365
    @mohammaducasimmohommaduali8365 3 роки тому

    Kurumaniyata behatha monawad?

  • @lasanthaperera3505
    @lasanthaperera3505 3 роки тому

    You are carect tanks

  • @nisansalasilva7011
    @nisansalasilva7011 2 роки тому

    තෙරුවන් සරණයි

  • @janakinadisha879
    @janakinadisha879 2 роки тому

    Pol pale daluwa welela jadan watenne aei.
    Piliyamak kiyanna

  • @lenale8729
    @lenale8729 3 роки тому

    ANE MAM HARIMA ASAI WAGAWATA POLA PAL KURUMIYO KAWAWA DUKAI GASHWAL HADENNE NA ATHU KADA WETENAWA ITI KADA WETENAW paladasK na

  • @nimalnimalkarunasinghe6593
    @nimalnimalkarunasinghe6593 3 роки тому +2

    පොල් ගහකින් බීජ ලෙස ගෙඩියක් කඩන කොට බිමට වැටුනට කමක් නැද්ද.එහෙම නැතිව ලනුවකින් ඒ ඉත්ත බාන්න ඕනද..?

  • @chamindakumara3409
    @chamindakumara3409 3 роки тому

    ratu kuruminiyata kabanika behethak kiyanna puluwanda..

  • @senehelathaadikari720
    @senehelathaadikari720 Рік тому

    මහත්තයා අපිට තියෙන කරදරෙ තමා දඩුලේනාන්ගෙන් සේරම ඇට්ට් කනව ඒකට මොකද කරන්නෙ කියල ව්සදුමක් දෙන්න ඔබතුමාට පිං.. 🙏🙏

  • @nadeekanadee951
    @nadeekanadee951 3 роки тому

    Sir gedi aduwen hadenne kramayak kiyanna

  • @priyanthaudagepola3776
    @priyanthaudagepola3776 3 роки тому

    තෙත් කලාපයේ කදු වලට පොල් හරියන්නෙ නැද්ද?

  • @liyanagegunasiri1276
    @liyanagegunasiri1276 3 роки тому

    Very Very good you video

  • @thayoobkhan6174
    @thayoobkhan6174 3 роки тому

    Aayubovan obata. Mage pol gahe mal peedenava namuth mal karavela,ettith karavenava,gedi hedennama ne. Mokakda hethuwa.

  • @Asa-ld1xt
    @Asa-ld1xt 2 роки тому

    රෙදි සෝදන සබන් වතුර පොල් පැල වලට දැමීම සුදුසුද ?

  • @anulawanitunge7753
    @anulawanitunge7753 3 роки тому

    Obathuma mage Pani waraka gahata ena kalu kuhumbinta deyak kiwuwwe naha kos loku wenakota lella kaluwenne ayi

  • @LORD_REX123_
    @LORD_REX123_ 3 роки тому +1

    good explanation .. thank you

  • @rasikakumari4368
    @rasikakumari4368 3 роки тому +14

    පොල් ගහේ මල් විතරයි ගේඩි එන්නෙ නෑ මොකද්ද කරන්න ඕන

  • @gaminiudaya2993
    @gaminiudaya2993 3 роки тому +1

    පොල් ලෙලි ගහ වට දැම්මාම කඩි බෝ වෙනවා.ඒ කඩි කිරිමුල් කනවා.මට එහෙම වෙලා තියෙනවා .එයට මොකද කරන්නෙ

  • @nishanthirankoth3579
    @nishanthirankoth3579 3 роки тому

    Maitaaa ledeyta mokada karenney sir

  • @ranalika7685
    @ranalika7685 3 роки тому

    Ape aba gahak tiyenawa godak loku gedi nene mokada karanne kiyannako

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Рік тому

    Good

  • @w.rdharmabandu6182
    @w.rdharmabandu6182 3 роки тому

    පොල් ගසේ අතු දිරා පත් වීම ගැන වැඩියාවක් කරන්න

  • @sujithsujith5779
    @sujithsujith5779 3 роки тому

    අගුරු නොකෙරූ දහයියා හොඳද ?

  • @maureenlogansmith1719
    @maureenlogansmith1719 3 роки тому

    Very useful.

  • @janithasilva9072
    @janithasilva9072 3 роки тому +1

    Pals kurimini kanawa

  • @MdRizmy
    @MdRizmy 4 місяці тому

    mahatmaya, obage program Alaa mama Hari kemati, namut obatumage sahayogaya labagannata Hari amarui, mahatmaya, Mata kurunela indang k, m30 ka dureng polidamak tiyanava ekata okkoma loku gas, kabanika pohara Saha anikuth devsal keraganda keeyak yayda. obatumage kaling dandahan karapu vidihata polgas 90k tibsa, anivaryen obage pilitura ma balaporuttuvemi, stuti,