එදා මාව එපා කියපු අය අද මාව හොයනවා.ඇස්වල කඳුළු පුරවගෙන චංචලා කියූ සංවේදී කතාව | Chanchala Athukorala

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 45

  • @sriyanisurasinha4436
    @sriyanisurasinha4436 3 місяці тому +3

    ඇත්තටම මෙ කතාව හරිම අපූරුයි පොඩිම තැන ඉදල ඉහල තැනට ගිය යන වීර්‍ය වන්ත යකඩ ගැහැනියක ගෙ කතාවක් මේනම් හරිම අපූරු ආදර්ශයක් දිරිය මවකට උවමනා ශක්තිය මෙ ලබාදෙන්නෙ .ඒ වගේම නිවේදිකාවත් එයටම ගැලෙපෙනවා එයා ඉවසිලිමත් ලස්සනට ප්‍රශ්න කරනවා .චංචලා
    ට නිදහසේ අවශ්‍ය දේ ප්‍රකාශ කරන්න ඉඩදීලා ඉවසීමෙන් අහගන ඉන්නවා .අයේශා දූගේ චතුර බව දක්ශනිවේදිකාවක් ඇය ඒනිසා මේ වැඩ සටහන ලස්සන ට කරා ..ආසයි බලන්න ආසයි අහන් ඉන්න .හරිම ලස්සන සුන්දර මුහුනක් අයේශා දුවගෙ තියෙන්නෙ ..ඒ සීදේවී කටහඩට කවුරුත් ප්‍රියකරනවා අපිත් ආසයි අනේ ..මේ වගේ වීඩියෝ කරන්න තව තවත් ශක්තිය දහිර්‍ය ලැබේවා ..චංචලාගේ .අනාගත බලාපොරොත්තු සහා ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා ..

    • @binakayashodi5487
      @binakayashodi5487 3 місяці тому +1

      අනේ ආදරෙයි මං අම්මේ❤

    • @chanchalasubashini5961
      @chanchalasubashini5961 3 місяці тому +1

      බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමියට

  • @sumithfranando8458
    @sumithfranando8458 3 місяці тому +1

    මමත් මේවගේ වැඩසටහනක් බලනවා බොහොම අඩුයි එත් මේක බලනකොට හිතෙනවා මොකක් හරි අමුතු දේයක් තියෙනවා ඒ වගේම අකර්සනිය කටහඩවල් දේකක් 👍

  • @JanakaGamage-xr7zv
    @JanakaGamage-xr7zv 3 місяці тому +1

    නිවේදිකාව හරි ලස්සනට වැඩසටහන කරනවා❤❤

  • @samanathapattu934
    @samanathapattu934 3 місяці тому +1

    ලස්සනයි ❤ සුබ පැතුම්

  • @SulochanaArandara
    @SulochanaArandara 3 місяці тому +1

    Congratulations Ayesha❤

  • @tharangafernando89
    @tharangafernando89 3 місяці тому +1

    ඇත්තටම හරි ලස්සනයි, නිවේදිකාව ලස්සනට වැඩසටහන මෙහෙයවුවා, ❤

  • @s.w.priyangani7979
    @s.w.priyangani7979 3 місяці тому +3

    අම්මෝ මාරයි චංචලා

  • @kenencyrajithahettiarachch9638
    @kenencyrajithahettiarachch9638 3 місяці тому +1

    මම බැලුවා..
    අලුත් දෙයක්..
    හරිම නිර්මාණශීලියි...

  • @gunasirisilva5235
    @gunasirisilva5235 3 місяці тому +1

    Congratulations Ayeshi

  • @sarastella.7132
    @sarastella.7132 3 місяці тому +1

    You both are nice talkatives. Great job. Good idea for others to earn money 🙋‍♀️. And you both very active people . And i wish all the best for both of you.🙏🥀🥀🥀🙏💕

  • @sandaliya
    @sandaliya 3 місяці тому +1

    lassanai akke...Vfm inna kale idalama tibba oya hinawa kathawa mata danut matak wenawa... presenter kenek widiyata hoda personality ekak ekka lassanata program eka karanawa oya... all the best ayesha... adarei godak ❤

  • @jcz5281
    @jcz5281 3 місяці тому +1

    සමාජයේ පදනම මේ භාෂාව...ඒ අතරින් සිංහල භාශාව හරිම ආදරණීයව ,සහ හැගීම් එලියට එන විදියට භාවිතා කරන පුලුවන් භාශාවක්...අයේශා ඒක හරිම ලස්සනට හසුරවනවා...ඒ ආදරණීය පිරුණු බව හදවතට දැනෙන්නම...ඇත්ත භාෂාව අපේ ආධ්‍යාත්මයට සෘජුවම සම්බන්ධ වෙනවා. ඒක අපේ ආධ්‍යාත්මය බාහිරව ප්‍රකාශ වීමක් කියලත් කියන්න පුලුවන් ..ඒ කතා කරන හැම වචනයක්ම අපේ අධ්‍යාත්මයේ රැස් විහිදුවනවා වෙන්නත් පුලුවන් ....ඒක අයේශාගේ මූණේ තියනවා..චංචලාටත් සුභ පැතුම් ..ලස්සන කතාවකට එකතු උනාට...ඉස්සරහටත් ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා...ආදරණීය ආමන්ත්‍රණයකින් හමුවෙමු...❤️❤️💐💐
    ~#j~

  • @jcz5281
    @jcz5281 3 місяці тому +1

    කවදත් වගේ ආකර්ශනීය හඬක් අයේශා...තවත් ලස්සන වෙලා💐❤️

  • @salonpraveena1817
    @salonpraveena1817 3 місяці тому +1

    හරිම ශෝක් වැඩසටහනක්. අයේෂා ලක්මාලි මං ආසම වොයිස් එකක්.❤

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 2 місяці тому

    ෂෝක් අශියෝ .....

  • @DeepaniWeerakoon
    @DeepaniWeerakoon 3 місяці тому +1

    ඔයානම්‍ නියමයි ❤️❤️❤️❤️👍

  • @madhaveenimanthika382
    @madhaveenimanthika382 3 місяці тому +1

    Lassanai ❤

  • @Thuwan-l3h
    @Thuwan-l3h 3 місяці тому +1

    Good luck akki❤❤❤❤

  • @SubodhiRajika
    @SubodhiRajika 3 місяці тому +1

    Good luck ❤

  • @binakayashodi5487
    @binakayashodi5487 3 місяці тому +1

    ❤❤❤❤❤

  • @roshanrajiah2193
    @roshanrajiah2193 3 місяці тому +1

    hi

  • @asafernando6290
    @asafernando6290 3 місяці тому

    ගොඩක් ශක්තිමත් කාන්තාවන්ගේ අතීතය
    ප්‍රශ්න ගොඩක්.
    ඒත් තමන්ගේ පුද්ගලිකත්වය
    සීමාව ඉක්මවා සමාජෙට මුදා හරින එක එක අතකින් තමන්ගේ හිතේ තියෙන arrears
    Cover කරගෙන සතුටක් ලබනවද කියලත් හිතෙනවා.

  • @s.w.priyangani7979
    @s.w.priyangani7979 3 місяці тому +2

    අපිට නෑනෙ ඔහොම මල් දෙන්න කෙනෙක් ලස්සන මල් ටික,,අයේශත් මලක් තමයි ඉතින්

    • @binakayashodi5487
      @binakayashodi5487 3 місяці тому

      මල් දෙන්න නම් ඉතිං මං වගේ කෙනෙක් ඉන්න ඕන..❤ලක්සිරි ෆ්ලෝරා එකේ ලස්සන මල් තියෙනවා..

  • @MarkPereraOfficial
    @MarkPereraOfficial 3 місяці тому +1

    ❤❤