Last Video on TRNC, සයිප්‍රස් වල අන්තිම video එක.

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 36

  • @PraveenLiyanaarachchi-bj1uf
    @PraveenLiyanaarachchi-bj1uf Рік тому +1

    මට අවුරුදු 19.මන් ඉන්නෙ ගෙමිකොනාගි වල.මොකද ලංකාවට ගියෙ... මන් ඇවිත් අදට මාස 7යි.ලංකාවෙ ලොකු සෙට් එකක් ඉන්නවා🥰.

  • @supunchamini4998
    @supunchamini4998 Рік тому +2

    Malli mata mekata අනිවාර්යයෙන් msg එකක් දෙන්න පුලුවන්ද මම දැන් යන්න ඉන්නේ cyprus එහෙ ගිහින් මට මහත්තයයි මගෙ බබාවයි ගන්න බැරිද සහ බබාලට school එහෙම තියනවද ඒවට අපේ බබාලාට යන්න පුලුවන්ද සහ විසා ගහගන්නේ කොහොමද වගේ අනේ plz මේකට උත්තරයක් දෙන්න🙏🙏🙏

  • @danushkarajapaksha9650
    @danushkarajapaksha9650 Рік тому +1

    Oya koheda inne yaluwa

  • @ShubashiniGunawardana
    @ShubashiniGunawardana 6 місяців тому

    Ai malli awe.

  • @dmcreations525
    @dmcreations525 Рік тому +1

    Ane north cypress family visa ganne kohomada kiyannako

  • @SumithKankanange
    @SumithKankanange Рік тому +1

    Oyage whats app no evanawada mata tikak thoraturu ona

  • @nimalwijesundara7448
    @nimalwijesundara7448 4 місяці тому

    Oya contacts karanna පුළුවන් de

  • @chandraliyanage224
    @chandraliyanage224 Рік тому +1

    ඇයි.ආවේ. හොඳ නතිද..cyprus.එක

  • @shanithilini7928
    @shanithilini7928 Рік тому +1

    Genu lamayekuta gedarka nthuwa wn weda mokouth ndd. Supermarket wl, coffe shop wl ehema
    Dgre walata wenam job thiyea

  • @chamilakulathunga3696
    @chamilakulathunga3696 Рік тому +1

    Market aka තියෙන්නේ south Cyprus බොඩරය ලග ද?

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Рік тому +1

    Good job
    Aparade awe bro aye yanna

  • @thushi114
    @thushi114 Рік тому

    Hello malli

  • @danushkarajapaksha9650
    @danushkarajapaksha9650 Рік тому +1

    Lefkosa girna cefe ne me

  • @HasaVibe
    @HasaVibe Рік тому +2

    ehw idan wena ratakata try karanna puluwanda

  • @AlwisMuthuwadige
    @AlwisMuthuwadige Рік тому +3

    ඔයා කීව නෝර්ත් සයිප්‍රස් වලට යන ගාන බැලුවා ම ( ලක්ශ 14, 15) ලක්ශ 2 වගෙ පඩියක් මට නම් හිතන්නෙ හොදයි කියලා .මොකද ඔයා දන්නවාද දන්නෙ නෑ රුමේනියා වලට යන්න ලංකාවේ බහුතරයක් ඒජන්සි වලින් ලක්ශ 13, 14, 15 ,16 ඊටත් වැඩියෙන් ගන්න තැන් තියෙනවා සමහර තැන් 9, 10 වගෙ ගන්නවා හැබැයි ඒවගෙ බහුතරයක් තැන් වල කරන්නෙ බොරුව මොකද කියපු පඩිය සමහර වෙලා වට හම්බෙන්නෙ නෑ , කියපු ජොබ් නෙවේ, අනික නෝර්ත් සයිප්‍රස් එකත් එක්ක ගත්තා ම රුමේනියා වේ වෙනස ඒ රට යුරොප් අනාගතෙදි ශෙනගන් වෙන්න පුළුවන් සහ එහෙ ඉදන් වෙන රටකට පයින්න පුළුවන් ,බෝහො දුරට වැටුප 500usd වගෙ ඉතින් ඒ කියන්නෙ ලක්ශ 160000 වගෙ.යන්නත් සාමාන්‍යයෙන් ලක්ශ 14 , 15 වගෙ යනවා ☹️

    • @myvlogsofficial
      @myvlogsofficial Рік тому +3

      Ow den mehe aduma euro 550k wage salary ekak hambenawa den rate ekath ekka beluwoth lira 11800i

    • @AlwisMuthuwadige
      @AlwisMuthuwadige Рік тому +1

      @@myvlogsofficial ඔව් , වෙනත් රටකටත් යන්න බලාගෙන අදහසක් තියෙනවා නම් රුමේනියා වගෙ ගියාට අව්ලක් නෑ , ඒත් එහෙම අදහසක් නැත්නම් මට හිතන්නෙ නෝර්ත් සයිප්‍රස් එක හොදයි කියලා

  • @AlwisMuthuwadige
    @AlwisMuthuwadige Рік тому +1

    මාස 08න් ජොබ් කන්ටැක් එක ඉවරද? අපරාදේ ඔයා ආවේ. නෝර්ත් සයිප්‍රස් එක ගත්තා ම ඔයාගෙ විඩියොස් එතකොට අර Myvlogs youtube chanel එක කරන අයගෙ විඩියෝස් මේවා බැලුවා තේරෙනවා ගොඩක් හොද රටක් කියලා. ලංකාවේ නෝර්ත් සයිප්‍රස් වලට ජොබ් දෙන ඒජන්සි තියෙනවා ද?

    • @myvlogsofficial
      @myvlogsofficial Рік тому +2

      Thanks apiwath mathak karata ❤️

    • @AlwisMuthuwadige
      @AlwisMuthuwadige Рік тому

      @@myvlogsofficial hello , අනේ මට දැනගන්න පුළුවන් නෝර්ත් සයිප්‍රස් වල වීසා ප්‍රොසෙස් එක අලුත් කරලාද වීසා දෙන්න යන කාලේ , (දින 90 වගෙ කාලයක් යනවා කියන්නෙ ඇත්ත ද?)

  • @chamilakulathunga3696
    @chamilakulathunga3696 Рік тому +2

    Pluwannam ඔය පැත්තෙන් travel ajent කෙනෙක් phone number දෙන්න පුළුවන් ද

    • @maheshsvlog
      @maheshsvlog  Рік тому

      ඒ ගැනනම් මම දන්නේ නෑනේ

  • @AlwisMuthuwadige
    @AlwisMuthuwadige Рік тому +1

    මාස 08න් ජොබ් කන්ටැක් එක ඉවරද?

    • @maheshsvlog
      @maheshsvlog  Рік тому +1

      නෑ ඕනී තරම් කාලයක් ඉන්න පුලුවන් මම පෞද්ගලික හේතුවක් නිසා ආවේ ආපහු ඕනී උනොත් යනවා

    • @samanthiperera7699
      @samanthiperera7699 Рік тому

      @@maheshsvlog mata oyage lankawe no denna puluwan da

    • @maheshjayaman303
      @maheshjayaman303 Рік тому

      @@samanthiperera7699 hi

    • @niludeshapriya
      @niludeshapriya Рік тому

      @@maheshsvlog number please

  • @HasaVibe
    @HasaVibe Рік тому +2

    ei oya masa 8n aww

  • @HasaVibe
    @HasaVibe Рік тому +1

    oyage nb ekak dennko

  • @HasaVibe
    @HasaVibe Рік тому +2

    Lagadi mamath ynawa

    • @AlwisMuthuwadige
      @AlwisMuthuwadige Рік тому

      Oyath yanawada? Ane poddak oyawa contact karaganna vidiyak nadda , math ynna inne

    • @AlwisMuthuwadige
      @AlwisMuthuwadige Рік тому

      Oyage visa awith da brother ? Job eka mokakda ?

  • @AlwisMuthuwadige
    @AlwisMuthuwadige Рік тому +1

    අපරාදේ ඇයි ලංකාව ට ආවේ