What I do at TRNC. මම සයිප්‍රස් වල මොකද කරන්නේ. TRNC Vlog EP 07

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 90

  • @chathupremachandra2288
    @chathupremachandra2288 2 роки тому +2

    ඇත්තටම ලක්ශ 12 විතර දීල සයිප්‍රස් එන එක ප්‍රශ්නයක් තියෙනව වියදම් කරපු ගාන හොයාගන්න යන කාලය. හොද වීඩියෝ එකක්❤️

  • @thusigaztafan1895
    @thusigaztafan1895 Рік тому +1

    Mamath motamechnic karanne mata job offer akkak hoyala dennako .Thanks

  • @riyasriyasriyas3624
    @riyasriyasriyas3624 5 місяців тому

    Aiya supermarcart sallary kohomada ohe

  • @dilushaliyanage9980
    @dilushaliyanage9980 Рік тому +2

    සලුන් එන්න පුලුවන්නම් කියන්න මල්ලි please

  • @rumeshrumesh8855
    @rumeshrumesh8855 2 роки тому +1

    Niyamaii bro hodata wada tika karan inna..driving walata wage job nadda broo

  • @malshankavinda328
    @malshankavinda328 Рік тому +1

    Api enna inne excavater walata 14.50 yanwa

  • @shaniguruge6325
    @shaniguruge6325 10 місяців тому +1

    Cypress wala salary kohomda

  • @thuruninadeesha6249
    @thuruninadeesha6249 7 місяців тому

    Oya inne north cyprus walada. TRNC aken neda? Den mehen yanakota TRNC visa ekata amatharawa thawa visa akak ona neda

  • @sajithasarada1392
    @sajithasarada1392 Рік тому +1

    ඩ්‍රයිවින් තියෙද

  • @madushi2930
    @madushi2930 Рік тому +1

    මමත් ඉන්නේ එන්න.සූපර් මාර්කට්.ගෙදරකට කොහොමද අයියා

  • @chamilasilva7312
    @chamilasilva7312 Рік тому +1

    Cyprus north ekata visit ekak enne kohomada family ekama.ehema enna puluwanda.pls reply.thank you bs

    • @maheshsvlog
      @maheshsvlog  Рік тому

      ඒ ගැනනම් මම දන්නේත් නෑ

  • @madukadinesh9022
    @madukadinesh9022 4 місяці тому

    මමත් රජයේ වැඩකරන්නේ මම එන්න හදන්නේ විසාවලට බාර දිලාතියේන්නේ ට්කට් එක කියද

  • @rmaneesha4933
    @rmaneesha4933 2 роки тому

    දිගටම වීඩියෝ කරන්න

  • @RidmaGimhani
    @RidmaGimhani 2 роки тому

    ohe thiyana family ekakata nawathinna puluwan studio hari house wala hari ganan poddak balala kiyannako. Lefkosa wala

  • @ShiwanthiNilmini
    @ShiwanthiNilmini 12 днів тому

    මල්ලි hotell job එහෙම nadda

  • @jayaniruwanthika-vn9nb
    @jayaniruwanthika-vn9nb Рік тому +1

    Aiya a/c job nedda

  • @nd6234
    @nd6234 Рік тому +1

    Awa agency eka mokakda

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 2 роки тому +1

    North or south cy salery not well..only europe.nothing eny benifits

  • @nishantajapan379
    @nishantajapan379 Рік тому +1

    Mama jayantha pn ewan

  • @nimalwijesundara7448
    @nimalwijesundara7448 4 місяці тому

    Can you contact brother mata vitara ටිකක් ගන්න tiyanna wa

  • @lalithperera1197
    @lalithperera1197 2 роки тому

    ජයවේවා මල්ලි

  • @surangabro3914
    @surangabro3914 Рік тому +1

    Hello bro kohomada

  • @iukguy1
    @iukguy1 2 роки тому

    Dubai idan cyprus enne kohomada brother?

  • @dewumisathsarani7022
    @dewumisathsarani7022 Рік тому

    මං දැන් අවුරුදු 7ක් අම්මයි මමයි ඉන්නේ ඔයා කියපු එක දෙයක් නම් හරියටම හරි මේ රටේ මිනිස්සු ගොඩාක් හොදයි ❤️ පිරිමි නම් එන එක තේරුමක් නෑ මේ රටට ෆාම් වලට තමයි ගොඩක් ගන්නේ ඒත් පඩි මදි. ගෘහ සේවිකානම් හොදයි දැන් යූරෝ එක වැඩි නිසා ලක්ශයකට වඩා ගන්න පුලුවන් අනික පැය අටයි වැඩ කරන්න ඕන. ඉරිදා වැඩ කලොත් අමතර ගෙවීමක් කරනවා. ගෙදර අය කැමතිනම් පාට් ටයිම් කරගන්න උනත් පුලුවන්.

    • @rajithajayasingha1400
      @rajithajayasingha1400 Рік тому

      ෆාම් වල පඩි අඩුද

    • @dewumisathsarani7022
      @dewumisathsarani7022 Рік тому +1

      @@rajithajayasingha1400 එන්න ලක්ශ 12 ත් 15 ත් අතර ගානක් යනවා ලක්ශ එකහමාරක් විතර ගන්න පුලුවන් ගොඩාක් මහන්සි වෙන්න ඕන ඉතින්

    • @sajithasarada1392
      @sajithasarada1392 Рік тому

      @@dewumisathsarani7022 අපි ඇවිල්ලා වැඩක් නැද්ද අක්කා

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 роки тому

    Good luck

  • @harshaprasad3135
    @harshaprasad3135 2 роки тому +1

    අයියා ඔයාට කොයි කාලයක් ගියාද .

  • @nadeeshkodithuwakku1956
    @nadeeshkodithuwakku1956 Рік тому

    හොද agency ටිකක් බලලා කියන්න පුලුවන් නම්

  • @maduraprabhathjayasingha5398
    @maduraprabhathjayasingha5398 2 роки тому

    ජයවේවා ❤️🙏

  • @maheshchathuranga7835
    @maheshchathuranga7835 2 роки тому +1

    Kiyak yanawada සයිප්‍රස් anna

  • @nadeenadee3411
    @nadeenadee3411 Рік тому +1

    කපල් එකට එන්න කීයක් විතර යනවද

  • @ruwankariyawasam7643
    @ruwankariyawasam7643 2 роки тому

    ජය වේවා

  • @sandun4745
    @sandun4745 2 роки тому +1

    Ethkota babalawa ganna berida

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      ඒ ගැන දන්නේ නෑ

  • @anurahettigoda6468
    @anurahettigoda6468 2 роки тому +2

    මංච වාහනවල කැලි අවශ්‍යතාව තියෙනවා නමි එවන්න පුලුවන් පාවිවිකරපු වාහන කැලි ඔනැම වර්ගයේ වාහනයක කැලි දෙන්න පුලුවන්
    හොද වෙළදමි වැඩක්් අවශ්‍ය නමි කියපං මංච
    අනෙක හොද මොටර් මැකිනිකල් වැඩ කරන අය ඉන්නවා
    වඩුවැඩ වෙල්ඩස් ලා ඉන්නවා මට පුලුවන් හමුවෙන් න එන්න
    ඔබ පුශ්නයක් කරගන්න එපා
    මට අවශ්‍ය ඔබගේ සහය පමණයි

  • @ranganidilrukshi8428
    @ranganidilrukshi8428 2 роки тому

    Super

  • @indumaudayanga1654
    @indumaudayanga1654 2 роки тому +1

    😍

  • @akeelsha3513
    @akeelsha3513 2 роки тому

    Aha idagana Europe ratakata yanna puluwanda

  • @TheBikerSL
    @TheBikerSL 2 роки тому

    Motorcycle mechanic nadda bro

  • @danushkajeewan6526
    @danushkajeewan6526 2 роки тому

    Mamat enna enne,,,tig weldding walata mata kiuwa 1200uro kiyala,,,

  • @nipunikoshila9714
    @nipunikoshila9714 2 роки тому

    💓💓💓💓💓

  • @Hansi405
    @Hansi405 2 роки тому +2

    සයිෆරස් වල මොනවද බාෂාව කතා කරන්නෙ.මටත් ආසයි එන්න

  • @patricanjali1876
    @patricanjali1876 2 роки тому +1

    Cyprus pr ganna puluwanda

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      එකනම් පුළුවන් ඒත් කාලයක් යනවා අවුරුදු 7ක් අඩුම ඉන්න ඕනි north වල

    • @patricanjali1876
      @patricanjali1876 2 роки тому

      @@maheshsvlog Thanks

  • @anjanamax9987
    @anjanamax9987 2 роки тому

    Printing side eke job නැද්ද aiya...

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      මෙහෙනම් දන්න තරමින් නෑ

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 2 роки тому

    💛

  • @tecklaalwis3933
    @tecklaalwis3933 2 роки тому

    ඔයා තුර්කි ආවේ චම්පිකා ඒජන්සියෙන්ද? මම ඒකට සල්ලි බැදලා තියෙන්නේ . සමහරු කියනවා ඒකෙන් යවන්නේ north cyprus කොටසට කියලා .. ඒ ඇත්තද?

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      ඒකෙන් නෙවෙයි උතුරු කොටසේ මම ඉන්නේ ඔයා එන්න කලින් ඒක හරියටම ඒ කට්ටියගෙන් අහන්න

    • @danushkajeewan6526
      @danushkajeewan6526 2 роки тому

      Honda mokadda oya deken

    • @madushanrajapaksha5243
      @madushanrajapaksha5243 Рік тому

      @@maheshsvlog north කියන්නෙ උතුරට තමයි

    • @sudeshvihaga2803
      @sudeshvihaga2803 Рік тому

      Champika eken yawanne neha. Okun boru karanne.

    • @nd6234
      @nd6234 Рік тому

      Champika aka loka horu

  • @seethahettuarachi8065
    @seethahettuarachi8065 2 роки тому

    Col no denna

  • @ravinduviduranga991
    @ravinduviduranga991 2 роки тому

    Ayya cypress awith tika kalayak idala wena ratakata yanna puluwanda 🙂

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      කොයි රටේ උනත් ඔයා experience ගත්තොත් වෙන රටකට යන්න ඒක ලේසී නමුත් මේ රටට වඩා එහෙම බලනවානම් මැද පෙරදිග රටක් බලන්න

  • @KaviCy
    @KaviCy 2 роки тому

    Oya thurkiyata yatath kotaseda inne

    • @KaviCy
      @KaviCy 2 роки тому

      use Wahanawala wala. Price video ekak dennako

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      මෙහෙනම් ටිකක් ගණන්

    • @madushanrajapaksha5243
      @madushanrajapaksha5243 Рік тому

      මම දන්න විදියට north cyprus කියන්නෙ turkey වලට අයිති කොටස

    • @praneethlahiru4787
      @praneethlahiru4787 Рік тому

      @@maheshsvlog අයියෙ මන් අත් වැඩ වලට එන්න ඉන්නෙ..අමාරුද ඒ වැඩ.පොඩි විස්තරයක් කියන්න ප්ලීස් 🙏

  • @nuwanranasinghe7819
    @nuwanranasinghe7819 2 роки тому

    Oya Turkish ne ban

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      සයිප්‍රස් දූපතනේ මම කලින් video වල වගේම මේකේත් කියනවා මම ඉන්නේ TRNC වල කියලා

    • @madushanrajapaksha5243
      @madushanrajapaksha5243 Рік тому

      @@maheshsvlog turkish republic north cyprus (trnc) cyprus දූපතේ උතුරු කොටස වැඩිපුරම ඉන්නෙ තුර්කි ජාතිකයන් තුර්කියට තමයි අයිති තුර්කි වීසා එකක් තියෙනවා නම් සංචාරය කරන්න පුළුවන් හැබෙයි දකුණු කොටස තරම් දියුනු නැහැ මිනිසුන් හරිම හොදයි රැකියාවක් කරගෙන පාඩුවේ ඉන්න පුළුවන්

  • @sippi-with-kaniBro
    @sippi-with-kaniBro 2 роки тому

    ඔහෙට මේ කාලේ හිම වැටෙන් නැද්ද 🧐

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому +1

      තවම නෑ ලබන මාසේ 15 පැන්නට පස්සේ තමයි

  • @e-channel7237
    @e-channel7237 2 роки тому

    Wahana ganan aduida godak

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      ලොකු අඩුවක් නෑ ඒත් ලංකාවට වඩා අඩුයි

  • @sinhalaapiuk
    @sinhalaapiuk 2 роки тому +1

    බොහෝම හොදයි ඔබගෙ විඩියෝ එක ,,,,,,Cyprus ජීවිතය මටත් හොද ට හුරු යි...

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому +1

      මෙහෙන් UK වලට ගියාද

    • @sinhalaapiuk
      @sinhalaapiuk 2 роки тому

      @@maheshsvlog - මුලින් Cyprus to Germany ,then UK

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      උතුරු සයිප්‍රස් වල ඉඳලා නෙවෙයිනේ

    • @sinhalaapiuk
      @sinhalaapiuk 2 роки тому

      @@maheshsvlog - නැහැ

  • @anurahettigoda6468
    @anurahettigoda6468 2 роки тому +1

    මංච උබකියන විධියට තුර්කියට විසා එකක් ගත්තාම හරිනේ

    • @anurahettigoda6468
      @anurahettigoda6468 2 роки тому

      මංච මට තියෙන ගුවන් ගමන් බලපත්‍රය ඔිනැම රටකට යන්න පුලුවන් එකක් විසා අවශ්‍ය වෙන්නෙ නැහැ
      මුදල් එන විධියක් පමණයි අවශ්‍ය

  • @ravindusandaruwan4373
    @ravindusandaruwan4373 Рік тому +1

    Aiye contact number denn puluwnda

  • @nihadakalakaruwan6847
    @nihadakalakaruwan6847 Рік тому +1

    Broo watsapp num1 denawada wistra tikk denaganna

  • @Priyankganimalliyawaduge
    @Priyankganimalliyawaduge Рік тому +1

    Hi Malli kohomada