සයිප්‍රස් අර්බුදය, එන්න කලින් දැනගෙන එන්න. / Crisis of Cyprus, You must know visit.

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 156

  • @sadaruwanmusic1263
    @sadaruwanmusic1263 Рік тому +4

    බොහෝම වැදගත් වීඩියෝ එකක්..බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීම....ඔයා රත්නපුරේ මැණිකත් තමා👍

  • @moshpajaimant6444
    @moshpajaimant6444 2 роки тому +3

    ගොඩක් ස්තුතියි මමත් ඉන්නෙ සයිප්‍රස් වල එත් ඔයා කියන තොරතුරැ අනුව ගොඩක් වෙනස් අපි ඉන්න පැත්ත ඔය තොරතුරැ ටික හොය හොයා හිටියෙ

  • @malanirosantha8792
    @malanirosantha8792 Рік тому +2

    Muta pissu oya jathake katawath wadak na. Apita labena padiya gana hoyanna one Aggrimant eka Anuwa wada karanna one naththam Arabic Ratawala wage wada ganawa

  • @neethawalimini520
    @neethawalimini520 11 місяців тому +1

    Godak hoda karunawsntha minissu enna ratak harema hodai apita faruwanta wage adarei

  • @nadeenadee3411
    @nadeenadee3411 Рік тому +1

    දැනුවත් කරාට ගොඩක් ස්තුතියි

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 2 роки тому +2

    බොහොම ස්තූතියි මල්ලි....තව කෙනෙකුට දැනගැනීමට දන්න දේ වලින් දැනුවත් කළාට.....

  • @AyeshLiyanage-qw9kw
    @AyeshLiyanage-qw9kw Рік тому +1

    saypres kiyana nama kiyaddith mala paninawa oke unna ganiye k mage laksha 5k kawa.

  • @niroshanirandunu5570
    @niroshanirandunu5570 2 роки тому +2

    දැනුවත් කිරීමට බොහොමත්ම ස්තුතියි 🙏

  • @dayakumari3931
    @dayakumari3931 Рік тому +1

    බොහොම ස්තුතියි

  • @shpushpalatha1883
    @shpushpalatha1883 Рік тому +1

    Mama kalin nicociya vadakara mata navata anna ona udau karanna

  • @Madumal1998
    @Madumal1998 Рік тому +1

    Vena ratakata yanna baa kiyala kauda kiwve romaniya giya aya ona taram innva

  • @ajithnishantha478
    @ajithnishantha478 Рік тому +2

    රජයේ පිලිගත් වෘත්තිය පුහුණුවක් ලබා ගත් අයට රැකියා තියෙනවා ද

  • @nadikwarnakula6657
    @nadikwarnakula6657 Рік тому +1

    i wont more details about medical lab job as soon as posibale

  • @dilhanithenuwara8605
    @dilhanithenuwara8605 2 роки тому +1

    Un Cypriot lage Nicosia airport ekath alla gattha dan Cypriot la use karanne eyala aluthin hagatthu larnaka airport eka

  • @Madumal1998
    @Madumal1998 Рік тому +1

    Cyprus idan romnaiya visit yanna puluvn cyprus visa tiyena kattiyata illanna puluvn employer haraha

  • @AsithaPrasadgamage
    @AsithaPrasadgamage Рік тому +1

    Ena vidihak kiyanawada

  • @dilushaliyanage9980
    @dilushaliyanage9980 Рік тому +1

    Please mata වයස 55 වෙනවා එන්න පුලුවන්ද කුවෙට් වල ඖරුදු 13 හොදින් english කතා කරන්න පුළුවන් දැනට salon wAda කරන්නේ please help karanna පුළුවන් වෙනවාද ❤

  • @chandrakanthi3162
    @chandrakanthi3162 Рік тому +1

    Mama cypurs aurudu 5

  • @tharinduoshanka7761
    @tharinduoshanka7761 Рік тому +1

    oyawa cantec karaganne kohomada

  • @chamalipriyanka2758
    @chamalipriyanka2758 2 роки тому +1

    Magi Hasban inne italy ayawa ginna ganna puluwanda

  • @maduraprabhathjayasingha5398
    @maduraprabhathjayasingha5398 2 роки тому +1

    ජයවේවා මහේෂ් අයියේ 🙏

  • @renukakumuduni7781
    @renukakumuduni7781 2 роки тому +2

    ganu ayata ohe housekeeping anna barida? kohomada anne ..

  • @lakmaweerasekara6217
    @lakmaweerasekara6217 Рік тому +1

    ඔයාගේ දුරකථන අංකය දෙන්න පුළුවන් ද. මම ඉන්නේ උතුරු සයිප්‍රස් වල.

  • @klllux7363
    @klllux7363 2 роки тому

    Godak thanks brother god bless u

  • @samanthiperera7699
    @samanthiperera7699 Рік тому +3

    මල්ලි අලුතින් එනකෙනෙකුට විසා ගහන්න කියක් යනවද?

  • @joejohn7211
    @joejohn7211 2 роки тому +1

    Thanks for updating us with your know how etc. is there a airport over there and names of flights coming there, and visa on arrival is it possible, and any foreign currency is needed to declare. Tku, tc and God bless you!!

  • @sunethkumara2707
    @sunethkumara2707 Рік тому +2

    AWRUDU 5k hitiya cyprus ..minissu nam godak hodai..thurki ayath wada kara apith ekka..harima nidahas ratak...☸️🎆✝️

    • @kavinduinduvara6903
      @kavinduinduvara6903 Рік тому

      මෙහෙන් යවන agency එකක් තියනවද ?
      Skill job එකකට

  • @landersz22
    @landersz22 2 роки тому +1

    Ela kolak jaya sri

  • @sameeramadhu3527
    @sameeramadhu3527 Рік тому +1

    Protaras , Paralimni අයිති කොයි පැත්තද මචෝ.

  • @melroyjayasuriya8717
    @melroyjayasuriya8717 2 роки тому +1

    Very good news 👍

  • @sureshanitm5845
    @sureshanitm5845 Рік тому +1

    Mamath inne north cyprus wela girne wela.masayak wenawa

    • @Rukisew
      @Rukisew Рік тому

      E ptte salary komda

  • @sadeeshdreams
    @sadeeshdreams 2 роки тому

    Geerk patha nam hondai mn 2010-2014 wenakan Greek pathe hitiye hondatama hondai

  • @roshanjanaka7809
    @roshanjanaka7809 Рік тому +1

    Visa ona nedda.

  • @Lakshithavimukthi-tv5jc
    @Lakshithavimukthi-tv5jc Рік тому +1

    ඔයා ඉන්නෙ කොයි පැත්තෙ ද.

  • @ChameeraWijesinghe
    @ChameeraWijesinghe Рік тому +1

    Help ekak denna puluwanda anna

  • @riyonyashan285
    @riyonyashan285 2 роки тому

    Thanku so much

  • @samankumara8757
    @samankumara8757 11 місяців тому +1

    මම අයියා එ්න ඉන්නේ 300ක් කියන්නේ ලංකාවෙ කියද

  • @chamindaudayakumara7821
    @chamindaudayakumara7821 2 роки тому +1

    mata 4n no denna puluwanda

  • @nilnethu1825
    @nilnethu1825 2 роки тому +1

    අනිවාර්යයෙන් me aya oya rate aya ekka tarahai

  • @myvlogsofficial
    @myvlogsofficial 2 роки тому +1

    Niyamai bro

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      තෑන්කූ බ්‍රෝ

  • @sarathkumara8614
    @sarathkumara8614 Рік тому +1

    ඔයා ta anna ලක්ෂ keyak geyada

  • @andreaspapaioannou678
    @andreaspapaioannou678 Рік тому +1

    Thurky hamudawai balen allagaththu loke pili no ganna thurkye kotasak. Me weddi weegayen diunu wemin pawathinawa thurkiyen aadara denawa. Badu mila adui. Thurkye inna duppath minissu genalla purawanna. Normal janathawa ta wada wadiya inne tharuna hamudawai. Thurky soldaduwo. Cyprus wala sundara a werala theeraya maalu sampatha tyenne thurky saide eke... Oya inne koheda. Lefkoshada morfouda. Kerinyada. Egant la innawa thurkiya haraha sewadayakin genwana

  • @chameerajayashantha9171
    @chameerajayashantha9171 Рік тому +1

    Hotel job Walmart avith super market job ekata Maru wenna puluwanda

  • @CkCk-hf4jp
    @CkCk-hf4jp 2 роки тому

    Malli man enna north cyprus wala man avella .masayai mage malli wedar kenake ayawa gann job 1soyala dann puluwanda

  • @eshanisumudu5889
    @eshanisumudu5889 2 роки тому

    Aiye girlslata ගෘහ සේවයට natuwa wena jobs monawada?kiynnko

  • @chathupremachandra2288
    @chathupremachandra2288 2 роки тому +1

    Aiye man europe caregiver coz eka karala inne.cyprus walata enna hadanne. E field ekata salary kohomada. 10 lakhs dila thamai enna hadanne. Ehema ena eka hodaida

  • @riyonyashan285
    @riyonyashan285 2 роки тому

    Math enna inne malli ohe..කොහොමද ලස්සනයි the rata..

  • @sandun4745
    @sandun4745 2 роки тому +1

    Api awata passe paule kenek ganna puluwan kochchara kalekinda aiye.pls reply karannako

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      සල්ලි තියෙනවානම් visa ගහන්න කෙනෙක් ඉන්නවානම් ඕනීම වෙලාවක ගන්න පුලුවන්

  • @Natureinvisible
    @Natureinvisible 8 місяців тому

    Aiye oya awa agency ake nama mokakda

  • @mudithprasanga6622
    @mudithprasanga6622 2 роки тому +1

    MN adurana කෙනෙක් මේ රටට උතුරු Cyprus වලට යවනවා ලු කට්ටිය. ලක්ෂ 17k ලු. Hebey. Hotel වලට ලු. ලක්ෂ 2.5k wethara padi hamba වෙනවලු. Part time ahemath කරන්න පුළුවන් ලු.

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому +1

      මාමනම් හිතන්නේ නෑ මොකද මේ දවස් වල මෙහෙ වීසා process නවත්තලා මාර්තු වෙනකන්

    • @hansi4766
      @hansi4766 2 роки тому

      @@maheshsvlog ඇයි ඒ

    • @newnew-wf2dn
      @newnew-wf2dn Рік тому

      @@maheshsvlog මාර්තු වල visa ආයේ දෙයි ද

  • @k.g.c.bandara553
    @k.g.c.bandara553 2 роки тому

    Aiye
    Green apple kiyala company ekak thiyenawada.eka hodaida company eka

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      ඒ ගැන නම් දන්නේ නෑ

  • @ggkniroshan3462
    @ggkniroshan3462 Рік тому +1

    welder job ekata 1200€ ganna puluwanda?laksa 24 illanawa tiket ekath athulathwa.please repply..

  • @MadushaNishan-u2v
    @MadushaNishan-u2v Рік тому +1

    අයියේ ලක්ශ කියක් යනවද එන්න

  • @disnachandenie9138
    @disnachandenie9138 2 місяці тому

    Oyata. Barida. Ganna. Ganna

  • @dilhanithenuwara8605
    @dilhanithenuwara8605 2 роки тому +1

    Hath deyyene lost wunoth address ne

  • @seethahettuarachi8065
    @seethahettuarachi8065 2 роки тому

    Malli oyage colno denna math lagadi enawa

  • @maheshdasanayaka1459
    @maheshdasanayaka1459 2 роки тому

    සතුටුයි බන්

  • @neluwekankanamage5202
    @neluwekankanamage5202 2 роки тому +2

    අවුරුදු 54 ක ගැහැණු කෙනෙකුට සහ අවුරුදු 62ක විවාහක අත්දැකීම් ඇති කුසලතා ඇති දෙන්නෙකුට රැකියාවක් සොයා ගෙන පැමිණිය හැකිදකරුණාකර මේ ට මෙයට පිළිතුරක් දෙන්න කාරුණික වන්න

    • @nimaliperera7746
      @nimaliperera7746 Рік тому

      Oyalata yanna පුළුවන් maradana randiva travels office ekata yanna

  • @nawodlakkana5354
    @nawodlakkana5354 2 роки тому

    Vehicle paint job nedda

  • @prabathrangana3748
    @prabathrangana3748 2 роки тому

    Malli... Cypress vala avrudu 2k idala vena urope ratakata visit yanna berida?

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      ඒ ගැනනම් මම දන්නේ නෑ මම ඉන්න රට යුරෝප් නෙවෙයි ඒත් ඔයා කොහේ හරි work කරල experience තියෙනවානම් වෙන රටකට යන්න ලේසී එතකොට දන්න තරමින්

    • @u.s.llanki5805
      @u.s.llanki5805 2 роки тому

      එහෙම යන්න බෑ

    • @dilhanithenuwara8605
      @dilhanithenuwara8605 2 роки тому

      Cyprus kiyanne Europe union ekata aluthin ekathu wunu ratak den eyala bavitha karanneth Euro. Europe ratawal walata visiting yanna puluwan .oyalage employers la kamathi nam.

    • @prabathrangana3748
      @prabathrangana3748 2 роки тому

      Job ekakata evith masa 3k yanna kalinda apu thenin rilise illala yanna puluvan..?

  • @harshanipriyangika6372
    @harshanipriyangika6372 Рік тому +2

    මට..ඔයාගේ නමිබරය එවන්න පුලුවන්ද

  • @neluwekankanamage5202
    @neluwekankanamage5202 2 роки тому +1

    සේවයට ගන්න අයගේ වයස ප්‍රමාණයක් තියෙනවද..?

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      ඒකනම් දන්නේ නෑනේ

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 роки тому

    Niyamai ❤️

  • @sandunimadushika6744
    @sandunimadushika6744 2 роки тому +1

    Aiye kohomada enne kiyannako. Plzzz.

    • @chamithjananjaya9217
      @chamithjananjaya9217 2 роки тому

      Machan mn chamith, mata uba messenger text ekak dapan ikmntama.. I want to talk with you ❤️🤝

  • @sandrsava6645
    @sandrsava6645 11 місяців тому +1

    Oya ena turkeyada???Cyprus aka ahama nh hoda aya ena

  • @samadhisenu1041
    @samadhisenu1041 2 роки тому +1

    ලිමසොල් කොයි පැත්තටද අයිති..හොදයිද.?

  • @samanthipriyangika1243
    @samanthipriyangika1243 2 роки тому +2

    Math inna cyprus man wada karana thananam godak hodai ❤️🇨🇾

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому +1

      උතුරෙද දකුනෙද

    • @hansi4766
      @hansi4766 2 роки тому

      ❣️

    • @chandimasenani879
      @chandimasenani879 Рік тому

      අනේ මිස් ශිත කාලගුණය ගැන කියන්නකෝ. මම එන්න ආසයි.....ශිත කාලයේදි අපට සාමාන්‍ය ශරිර උෂ්ණත්වය පවත්වා ග හැකිද.....

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 2 роки тому

    පුතෙ ඔයා ඉන්නේ සයිප්‍රස් තුර්කි සයිඩ් එකේද

  • @badaginiyi
    @badaginiyi 2 роки тому

    ඔයාට එන්ඩ කියක් ගියාද ?

  • @chamudulakshan8858
    @chamudulakshan8858 2 роки тому +1

    Aiye සයිප්‍රස් ekata eliyata ena eka hidaida

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      පැහැදිලි මදි ප්‍රශ්නය

  • @nilnethu1825
    @nilnethu1825 2 роки тому +1

    Aiye man inne doun ciprese wala.

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      ඔය පැත්ත කොහොමද ඔයාලට මෙහෙට එන්න පුලුවන් ඇවිත් යන්න

    • @nilnethu1825
      @nilnethu1825 2 роки тому

      @@maheshsvlog ehema ba aiye pass ekak ona.but apita enna ba.mehe inna ayata puluwan

    • @dilhanithenuwara8605
      @dilhanithenuwara8605 2 роки тому

      Turkey border eketa giyama eyala passport ekata pass eka denawa podi ganak gewanna onada kiyalanam mathaka ne.try

  • @sepalikumarasingha628
    @sepalikumarasingha628 Рік тому

    හැබැයි මල්ලී deyak kiyanna ඕනේ..pirimi aya නිසා කොහෙ හරි ayathanayaka වැඩ karata padiyak labenawa, ඉන්න thana තියෙනවා anika ඔයාගෙ boss Greek කෙනෙක් nisath අවුලක් na...Greek minisu ගොඩක් හොඳයි..eth lankawe gahanu ayata gewal වල wadata එන eka awadanam..Turkey Muslim ☪️ gewal වලට..එහෙම ayata meheta එන eka තමයි ගොඩක් හොඳ...

  • @nishanthakularathne7348
    @nishanthakularathne7348 7 місяців тому

    Mamath cypruswla inne puluwan nam oyge namber eka danna.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 роки тому

    ජනගහනය කොපමණ විතරද, මම ග්‍රිරික් පැත්තෙ

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      ලොකුවට දන්නේ නෑ ඒ ගැනනම් මම හැබැයි වැඩිත් නෑ

  • @klllux7363
    @klllux7363 2 роки тому

    Machan පහළ සයිප්‍රස් kiyannay දකුණු සයිප්‍රස් වලටද hotel waiter enda අදහසක් තියෙනවා පඩිය uro 1200 kiyanawa eka athada anika tip ekka කාරිය may මිනිස්සු දෙනවද hotel walata ආවොත් hodaida plz plz may kata reply ansar mesaj danada plz

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      1200නම් විශ්වාස කරන්න අමරුයි

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 2 роки тому +3

    මම නම් ඉන්නෙ සයිප්‍රස් ග්‍රික් අයගේ පැත්තේ..

    • @hansi4766
      @hansi4766 2 роки тому

      එහෙ මිනිස්සු හොදයිද

    • @kanthipinnawala2041
      @kanthipinnawala2041 2 роки тому +1

      @@hansi4766 අරාබි රටවල වගෙ නෙවෙයි මිනිස්සු හොඳයි... නිදහස තියෙනවා.. හැබැයි නිකරුනේ මුදල් වියදම් කරන්නේ නැහැ... අවශ්‍ය දේට පමණක්.. ලෝබයි කියන්නේ.... අරාබි රටවල වගෙ ගහන්නෙ බනින්නේ නෑ මේ රටවල

    • @hansi4766
      @hansi4766 2 роки тому

      @@kanthipinnawala2041 oya gdrkada wada karanne oya giyapu agency eka mokadda math enna asai eth kohomada kiyala therenne na

    • @kanthipinnawala2041
      @kanthipinnawala2041 Рік тому +1

      @@hansi4766 මම ආච්චි කෙනෙක් බලාගන්නවා... හොදයි

    • @hansi4766
      @hansi4766 Рік тому

      @@kanthipinnawala2041 mokadda agency eka

  • @vimukthikumara1425
    @vimukthikumara1425 2 роки тому +1

    Couple visa denawada aiye

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому +1

      ඔව් සමහර ගෙවල් වල වැඩට වගේ ගන්නවා

  • @nature7152
    @nature7152 2 роки тому

    💚💚💚💚💚

  • @ttryyt6131
    @ttryyt6131 2 роки тому +2

    ඒ බිසෝබ් තුමා ඒ කාලේ ලන්කාවට ඇවිත් තිබෙනවා ,,

  • @kanishkasandaru4341
    @kanishkasandaru4341 2 роки тому

    අපි ආවට පස්සේ පවුලේ කෙනෙක් අපිට ගන්න පුලුවන්ද

  • @Alishafrenandz24
    @Alishafrenandz24 2 роки тому

    Aiye ohe nursing job ekakata enna bari weida mama lankawe nursing karanne oyawa phone number eka ewanna puluwanda

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      Nursing වගේ දේකට මෙහෙ ඇවිත් තේරුමක් නෑ යුරෝප් රටකට ට්‍රයි කරන්න

  • @shanilitanage3112
    @shanilitanage3112 2 роки тому +1

    Oya rata turkiyen alla gatta pattak brother ...oya rata jivath wenna baha mokada hoda badiyak gannanam harima amarui anika lankawen legal vidiyata yanna tahanam inetivirodi vidiyata tamai lankawe agancy walin yavanne a nisa paressamen lamai oyala ghin ataraman wenna epa

    • @myvlogsofficial
      @myvlogsofficial 2 роки тому +1

      Oya me peththata ewilla thiyanawada
      Me rata jiwath wenna hoda ratak oya kiyana widihata padith aulak ne mehe apitanm oyath ewillama balanna

  • @u.s.llanki5805
    @u.s.llanki5805 2 роки тому +1

    ඔයා කරන ජොබ් එක මොකද්ද මල්ලි

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      මම automotive repair shop එකක වැඩ මෙහෙ

  • @NirmalaAbeysingha
    @NirmalaAbeysingha 11 місяців тому +1

    Fone no eka denako malli

  • @u.s.llanki5805
    @u.s.llanki5805 2 роки тому +7

    ඇත්තටම සයිප්‍රස් අය හරිම හොදයි .

    • @Lakshithavimukthi-tv5jc
      @Lakshithavimukthi-tv5jc Рік тому

      ඔයා සයිප්‍රස් ද ඉන්නෙ.කොයි පැත්තෙද..👍

  • @pamindusumishka2427
    @pamindusumishka2427 2 роки тому

    Aiye mata podk oya ekka katha krnn one mata contact krgnn puluwnda oyawa?🥺❤️

  • @nadeeshajayarathna
    @nadeeshajayarathna 2 роки тому +1

    මචං නමිබර් ඵකක් දාන්න

  • @nimaliperera7746
    @nimaliperera7746 2 роки тому

    Cyprus මිනිස්සු hari hodai

  • @devindidissanayaka9528
    @devindidissanayaka9528 Рік тому +1

    අනේ මට ඔයාගේ නම්බර් එක එවන්නකෝ මල්ලි.මන් ඉන්නේ සයිප්‍රස් වල

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 2 роки тому

    🖐

  • @nipunadananjaya4087
    @nipunadananjaya4087 2 роки тому +1

    අයියේ මට ඔයාගෙ නම්බර් එක එවන්න

    • @devindidissanayaka9528
      @devindidissanayaka9528 Рік тому

      අනේ මට ඔයාගෙ නම්බර් එක එවන්නකෝ මං සයිප්‍රස් වල ඉන්නේ .නිකෝසියා වල

  • @RushRD
    @RushRD Рік тому +1

    fttt

  • @sunshineeveryday2470
    @sunshineeveryday2470 2 роки тому

    ප්ලීස් මට ඔයාගේ නම්බර් එක දෙන්න. මට මගේ අයියව ගෙන්වන්න.

    • @maheshsvlog
      @maheshsvlog  2 роки тому

      මොකක්ද පැහැදිලි මදි 0761696133

  • @mudithachandani3250
    @mudithachandani3250 2 роки тому

    Godak hoda danuwath kirimak.oyage whatsapp no ekak danna puluwanda

  • @niroshanjayawardhana9015
    @niroshanjayawardhana9015 Рік тому

    Malli oyage number eka de.puluwanda.mage mahathaya.supar makat.e wedata.ya.enna innea.ath godak.bayai.puluwannm call e ganna.plis .bs.dp.

    • @maheshsvlog
      @maheshsvlog  Рік тому

      මමනම් දැන් ලංකාවේ ඉන්නේ

  • @salemmuhammad2327
    @salemmuhammad2327 2 роки тому

    Oya what up number danawada