We slept at Vedda's house in Dambana | Vedda Tribe in Sri Lanka!
Вставка
- Опубліковано 28 січ 2025
- ✍ Spend a day in a Veddah village and discover the indigenous roots
Our pro guide in Dambana : 0717372468 ( Mr.Gunabanda )
Dambana is the home for the Vedda community. Their present situation is even more demanding and arduous. On one hand they are fighting to keep their members from getting commercialised and on the other hand, the authorities blame them for getting commercialised and keep away from looking into their grievances. They are fighting a losing battle. In one recent interview, the Chief Uruwarige Wanniyalatto said that his greatest fear was that he will not be able to stop the death of the Vedda way of life. Since their livelihood is now changed completely, they depend more and more on earning money to sustain them.
The Veddas preserve a direct line of descent from the island's original Neolithic community dating back from at least 18,000 BC.
Veddas were originally hunter-gatherers, with the women of the tribe staying at home to tend to the family. They used bows and arrows to hunt game, and also gathered wild plants and honey. But now they are being forced to do farming.
The original dwellings of the Veddas consisted of caves and rock shelters. Many elaborate cave paintings have been discovered in Sri Lanka, painted mainly by the womenfolk whilst waiting for their men to return from the hunt.
Joining the Veddas of Sri Lanka in their village gives visitors a unique opportunity to get a firsthand experience of the Vedda culture which remains relatively untarnished by modern technology and commercialization. The Veddas are devoted to their traditions and our guests get to meet with Uruwarige Wanniyalatto, Chief of the Veddas. According to tribe rules, visitors cannot participate in communal activities without his permission. Once it is granted, close observation of Vedda culture is possible, as is participation in some of their activities.
One of their traditional forms of invoking the blessings of the gods is a famous dance called "Kiri Koraha". There are a few other traditional activities that are a part of their lives. The main activity is hunting.
Article by :Sri Lanka day tours
✍ Audio Credits :
Song : Appilaththo
Artist : Kaveesha Wijesooriya
✍ About us
Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
Like us on FB :👉 / trippisso
Follow us on Instagram :👉 / trippisso
Contact us :👉 hello@trippisso.com
දඹානේ ගිහින් වැද්දගෙ ගෙදර නැවතිලා, කැලේ ඇවිදලා, දුන්නෙන් විදල, දඩමස් පොජ්ජක් රස බලලා, නැටුම් පොජ්ජක් මන්දු කරන්න හිත්ලානවනම් ඔයාලත් මංගච්චන්න ♥✌
යකඩයා : 0775470964 ගුණබන්ඩා මාමා : 0717372468
යකොව් වැදි භාෂාව 😂😂😂
Numbers දාන්න එපා බං අපේ වුං ආතල් දෙයි😂❤
මීට වඩා දිග වීඩියෝ එකක් ඕනි
😊😊😊😊
බොන්න nadda mcn
ඒක මරු අත්දැකීමක්.. 100 වෙනි ව්ලොග් එකට සුභ පැතුම්..
❤ Thank you 🙏
💖💖💖💖
Akke oyalawath kiyala denna munta vlog ekak karana widiya . Mee video eka hoda ayath athi. Ee unata mun yana thana inna danne na nee . Ee misissu adi wasi aya thama e unata ee okkoma munta jokene hari hina nee . Ubalata ee wage thanakata giyama hari nina nee . Lajja weyan set ekama . Widesika minissu oya wage thakata giyama manes thiyan therune nathi unath ahan innawa . Ubalata hari hina ewata . Mun nikan hasirune loke mulinma adi wasi minissu dakka set eka wage. Iya hu&&%to thopith lankawe neda . Kolaba ubalage untanm hari soke athi owa.
Ubala kolaba idala enna athi eth e minissunge සංස්කෘතිය ee . Ubalata basawa ee misissu hari athal ekata penune nee bn. Ubala lajja weyan ara pakaya bila watila ahano kakuliyek set kara ganne kohomada kiyala 🤮. Ee minissunta therewa ubala ahana dewal . Eth kiyala dunnane thamnge aya kohomada set kara ganne kiyala . Ee මිනිස්සුන්ට thiyana gathi guna ubalata gawilawath naa hodata therun ganin
Ubala ge video ekama balala banala comment kata kiyala hithanna epa akip karala baluwe awasana hariyewath hodata athi kiyala eth naa bn ubala ubalamai set ekam 🤮😷 16:06
වැදි නායකතුමා මාර මීටරයක් තියෙන ආස කරනම කෙනෙක්.කොහොමද මේ දේවල් ගැනත් අවබෝධයක් තියෙනවා.විනෝදජනක වීඩියෝ එකක් බ්‍රදර්ස්👍👍👍
😢❤❤❤❤❤❤❤❤❤❤❤😊🎉🎉🎉🎉 supreme court
හොඳ program පොජ්ජක්...ස්තුති පොජ්ජ මන්දුකරනව.......
හරියටම හත් පාරයි ගිණි ගල ගැහැව්වේ ......කෝ ගනං කරපු අය 😅😊 කෙසේ වෙතත් ඒ පොඩි spark එක ලොකු ගින්දරට transform කරන proceedea එක තමයි පට්ට ❤👍✌️🤘❤️
අපේ ගම.😍😘 ඉපදෙම හැම ආත්මයකම මේ මගේ සුන්දර ගමේ ඉපදෙන්න ඔනී ..❤️❤️
Oyath waddekda ane matath asai oi gamata enna
Oyat kalulekda 🥰🥰
Mata ona ara mannokka 😂 පොල් කොල මිටිය badala පුච්චා la kochchi සම්බෝල එක්ක ❤❤❤❤
මෙක ගොඩක් වටිනව. ලංකාවෙ ගොඩක් අයට අමතකයි මෙම තැන් තියනව කියල මනසික නිදහලක් දැනෙනව සෞන්ඩෙකම කුරුල්ලන්ගෙ සද්දෙ එහෙම කමට මාර මිහිරි❤️❤️❤️❤️
mamath mahiyangane. දැන් කොලබ ඉන්නෙ. ගම ගියාම තලපයක් කනවා අනිවර්යෙන්❤ගමෙ පරිසරය තරම්, ගමෙ කෑම තරම් නගරෙ කිසිම දෙයක් හිතට පිට් එකක් නෑ❤thanks mage mahiyangane parisaraya pennuwata ❤❤❤
හරිම සුන්දර පරිසරය .වෙනනම සතුටක් ලැබෙනවා මෙයින්..සොබාදහම එක්ක මෙලෙසින් හරි ඉඩ සලසා දුන් ඔබලාට ගොඩක් ස්තුතියි ..
නියමයි වස්තු ලස්සනයි තෙරුවන් සරණයි ඹබ තුමාට සියලුම කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.රාවනා ශක්තිය ලැබේවා
සුපිරි වැඩක් හිනහ වෙවී බැලුවා තෙරුවන් සරණයි
වන්නිලැ.ඇත්තො.ඇතුලු
ඔබ.සැමට.තෙරුවන් සරනයි
❤️❤️❤️
අද 100 වෙනි vlog එක ❤ , හැමදාම වගේ උදය අයියගෙ edit එකත් එක්ක ගලපපු සිංදුව + ආතල් + පරිසරය + කෑම බීම + ආදරය + සමාජය මේ හැම එකකම එකතුවක් trip pisso
රැකන් පොච්ච මන්දු කොරන එක වෙනම ආතල් පොච්චක් තමයි😂😂😂...දඩමස් පොච්ච් එක්ක තලපේ මන්දු කොරන එක උබලා ඇත්තන්ට වෙනස්ම ආතල් පොච්චක් වෙනට ඇති ඈ.බෙට් හලන පැල් පොච්චත් පෙන්නුවන්ම් හොදමයි🤣🤣🤣. ..අඩුපාඩු පොච්ච වුනේ කැකුලු නගා කෙනෙක් මන්දු කොරේ නැති එක. 🤩🤩🤩.තව ට්කක් ගම් පොච්චේ රූටන්න තිබුන න්ම් කොදුයි..🙏🙏🙏🙏🙏🙏 Great Trip pisso ආදරෙයි උදයා..හශාන් බොක්ක..
❤✌️
❤
මේව දැක්කම ආයෙ ලංකා පොජ්ජට එන්න හිතෙනවා කොදමයි 🇱🇰😊
❤✌️
කොයි දේසෙ පොජ්ජටද මන්ද උනේ??
@@kalanajh ඒ කැකුලයි කැකුලියි හන්ගේරියා පොජ්ජට මන්දො කරල😊😂
@@kalanajh SeR I hi
ඉතින් ලංකා පොජ්ජට ගොඩබයින්ඩකෝ 🥰
🙋♀️ ළමයි ටික හුගක් කාලෙකින් දැක්කෙ 😊 නැගමන් ගිහින් හිතට සතුටුයි වගේ.
හොද වැඩක් . තෙරැවන් සරණයි🙏🙏
හරිම ලස්සනයි බොහොමයක් පිං රටක ඉන්න අපිට මෙහෙම බලන්න මග පැදු සහොරයන්ට බුදු සරනයි දෙව්පිහිටයි 🌷🌷🙏🙏🌷🌷
මෙච්චර කාලෙකට බැලුව ආදී වාසීන්ගේ හොදම video එක good luck boys❤❤🎉
මමත් හිතින් වැදි ගම්මනෙට ගියා.ගොඩාක් ලස්සනයි. ස්තූතියි.
සිරාවටම ෆට්ට, මරු, සුභ පැතුම් සෙන්චරියට💚❤️💚👍
ලස්සනයි video එක මාරම ආසයි ඒයාලගේ ජීවිතයට ..😍 ඉතින් කැකුලි යෝ එහෙම හම්බ වුනේ නැතෙයි 😁
Ado සුපිරිම sapak bn....පුළුවන් nm video eka thw dig karapan bn..maaraa ගති.....සුපිරිම bn...❤❤❤
trip පිස්සෝ දැක්ක තවත් ලස්සන video එකක් ඔයාලගේ පට්ටම පට්ට ආදරෙයි ගොඩාක්
Videos ekada ... Super..... Verry nice and Beautiful ... Thanks dear.... Math yanawa... Lankawata awama oy pojja ... Balanda ...
අම්බෝ...😁ඒ වීඩියෝ පොජ්ජ මරු ආ...😂🤣🥰♥️
Kohedapute ලස්සන කිව්වේ koi hospital ekada🤣🤣🤣🤣
Wow that's a great video. Well done boys. Keep up the good work.
පුංචි කාලේ ඉදලා මගෙත් ආසාවක් තිබුනා අපේ ආදීවාසීන් ලගටම ගිහින් කතා කරන්න ඒත් බැරි උනා ... මේ පාර ලංකාවට ගියාම අනිවාර්යයෙන්ම යනවා මෙයාලාව බලන්න.. මේ විඩියෝ එක දැක්කම තව තව ආසාව වැඩි උනා
.
❤❤🙏
ඔන්න සකරබයිස් කරා😂😂 දිගටම ලස්සන වීඩීයෝ ඕන
හරිම ලසන්ත.ගමක් බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට 🌹♥️🇱🇰🇰🇼🇱🇰🇰🇼
Beautifully taken with interesting conversations & valuable scenes to show the real vedda lifestyle ..!
So interesting to watch ...,
Specially an entertaining documentary for people who live outside Srilanka.
Fantastic
Thank you 🫶
@@TripPisso
I really enjoy watching your clips
Am a disabled person, living in UK.
With my health conditions
It is almost impossible for me to travel these beautiful places in Srilanka.
Keep your adventures alive..
God bless Malli
නියමයි ඉතින් ඔයාලගෙ video .ආසාවෙන් බලනවා .බුදු සරණයි හැමෝටම
Aththatama godak watinawa me wage video dana eka. (Kunuharapa danawata wada) Asawen baluwa. Jaya wewa.
ලස්සන වීඩියෝ එකක් ලස්සන තැනක් අත්දැකීම් ගොඩක්..අපිත් ගියා...ජය වේවා..!!👍👍❤️
Aiiye aththatama supiri video ekak😊
Background song😍 Good job 👌
❤❤❤ danny yamuko mn අරවා kanna අල වර්ග kanawa
Wow nice Vedio bro👌
සෝක් vlog පොජ්ජ 🥰. ආදරෙයි trip pisso 😘😘
Ane marama lassanai e පරිසරය dekkama oluwata marama nidahasak thiyenawa..thanks oyalata
මාමා කැච්චක් හොදමයි ඇත්තටම ගොඩක් ලස්සනයි විඩියෝ එක ලස්සන ගමකට මංගචිචලා තියෙන්නේ එයාලා කැකුලියන් තෝරන විදිහ නියමයි නේ
Harima Lassanai mallila. Apith vadda najekejan munagasuna.
Bohoma istuti video ekata ❤❤❤❤❤
Ma Sweden.
අම්මෝ මෙහෙන් ගිය වැද්දෝ ටික නම් හරිම තාත්ත්වික යී...ගිනි මැලෙ වටේ නටන නැටුම..😃😃😃 ශෝක් අෆ්ෆා.ආසයි යන්න
අනේ අම්මේ මේ radi ප්‍රශ්න පත්තරේ 😛😛😛😛 නැති තැනක් නැහැ
ප්‍රශ්න නැද්ද radi අහන්න 😅😅😅😅
@@HaiHai-bj3gk .හායි හායි ඉතින් ඔයත් මෙ ඉන්නෙ හැමතැනම 😃😃
@@HaiHai-bj3gk 🤣😃
@@radikarunathilaka3565 එකනේ එකනේ ඉතින් 😝😝😝😜
Patta supiri👍
Nice, we love Sri Lanka 🇱🇰❤ we had a good time there 😊 love greetings
Thanks
Patta.apitath.asai.kelepojja.man.gachchannata.👍👍👍👏👏👏🌺🌺🌺
දුනු ඊතල තල පහර හරිම සාධාරණ යි , ලස්සනයි සහා අවංකයි 😂 ..... You are welcome 🥳
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා video එක නියමයි ඔබලාගේ චැනල් එක දිනෙන් දින දියුණු වෙවා ප්‍රර්ථනා කරමි ...❤️❤️❤️
Trip Pisso trip එකක් ගියා කියන්නේ ඉතින් අපි trip එකක් ගියා වගේ තමා...🫂❤
GOOD LUCK TRIP PISSO❤❤❤
Aliya man gachchanaw ❤sipuri aiye ❤❤ super video brother well done ❤❤❤🎉
මේ වගෙ තව විඩියෝ පොජ්ජවල් ඕනා😅😅
Trip pisso❤❤❤
😀😀😀 ඒ කනි
💚💛🧡 this Vlog....... Best Wishes..!
සබ්ක්‍රයිබ් කලා.👌 සුපිරියි.නියම වැඩ්ඩො ටිකක් මල්ලි ඔයාලා.ආදරෙයි
Supiri video ekak ❣️
අනේ හරිම ලස්සනයි පුතාලා ගිය ගමන දඹනෙ අපිත් එක සැරයක් ගියා හරිම ලස්සනයි තව එක පාරක් දඹනෙ යන්න පාරක් තිබුනානම් කියලා හිතෙනවා හරිම ලස්සනයි බොහෝම ස්තූතියි ඔයාලා ගිය ගමන අපිටත් බලන්න දාපු එක ගොඩක් පිං පුතාලාට බුදු සරණයි පරිස්සමින්
Supiri ayye api marama experience ekak gaththe 👍
මෙයාලගේ කෑම තමයි හරිම රස .. ගෙදර කොහොම හැදුවත් ඒ රස ගන්න බෑ ..
Supiri trip eka.. Kollo nm maru.. Man meka baluwe kuweit idala.. Hina we wee baluwa.. Niyamy kollane. Jaya wewa... 👍♥️♥️♥️
😘😘
මරු අද විඩියො එක❤️❤️
පට්ට පොජ්ජ..!!! දිගටම මේ වගේ වීඩියො පොජ්ජවල් කරන්න...
මම, ඉතාමත් අගය කරන නායකතුමා,වන්නිලා,ඇත්තන්,එතුමා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම,එතුමා, නායකයෙක් මගේ මුලු,හදවතින්ම, මගේ ගෞරවය, එතුමාට,පුදකරන,අතරම,එතුමාට,නිදුක්, නිරෝගී සුවය ලැබේවා දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි
සුබ අලුත් අවුරුද්දක් වේවා.. වැඩි
වැඩියෙන් ට්‍රැවල් කරන්න ලැබේවා!!
හරිම ලස්සනයි නියමයි ❤️❤️
Oyala ge Vlog supiri aiyya 🖤🙏🏼
මෙික බලලා අපිටත් පිස්සු පොජ්ජ මන්දු උනා.....😂😂😂😂❤️❤️❤️
මහියන්ගනෙ දබනෙ ... ලොකොත්තරයො .ඉන්නවා පිටින් එන අයව .හොදට අන්දනවා
😂😂😂❤❤❤❤danishka aiya yamukooo
මරු ❤ හොදම එකෙන් තියනවා සහෝදරයෝ ජය වේවා ❤
Thanks brothers❤️🇱🇰🤸
මන් පොජ්ජ ආදරෙයි 🇱🇰😎
ඔන්න අදත් විඩියෝ එක බැලුවා ආයේ දඹානේ ගියේ නැද්ද
සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏🙏🇶🇦
එල කොල්ලො සෙට් එකක් සුපිරි bro....
දැන් නම් next level වීඩීයෝ දාන්නෙ නේද ..මරු ගමනට ජය ♥️🇱🇰 අසේල බය උනාද කොහෙද එක පාරම ම, මුන් මාත් වැද්දෙක් කියල හිතුවද කියල 😹😹😹😹
Top
🎾😎😎😎😎😎😎😎
Madoosha
Watinama video wak❤❤❤
මරූ video පොජ්ජ ❤👀
woow nice contents... First time i'm watching ❤....really amazing
Thank you so much 😀
බුදු සරණයි ලස්සනයි
❤❤❤❤❤❤❤niyamai mama rata idala ape game wadi gammanaya poddak bala gaththa supiri💖💖💖💖💖💖💖
හිනා කාල මැරුණා.. 🤣😄😁 අම්මෝ.. 🤣🤣😄❤️👍
Nice vlog 💥
මරු 👌👌👌අයියලට බුදුසරණයි👌👌👌
Supiri brothers .asawen baluwa oyalage trip eka..ela..
පොඩි කාලෙ ගස් කෙටුව මතක් උනා කැකුලොත් එක්ක ගම්මානෙ ❤❤
නියමයි මචන්ලා..100 ට සුබ පැතුම්
අව්‍යාජ ජීවිත..❤️
Supiriyak. Machan❤
Ada aiyalge 100 video eka neda thawa thawqtth me wge video karnn shakthiya labewa kiyala prarthana karanwa .
මරු විඩියෝ පොජ්ජ❤👌
නියම වීඩියෝ පොජ්ජ 😁🧡
Sunil
Niyamai godak hodai meva dakinna labima
වීඩියෝ පොජ්ජ මරු 😍
Very intergangeble concept, කැලෑ පොජ්ජ මංගච්චන්න හොඳමයි, 😊
කෝ මචංල කැකුළියො😢,බලන්නමයි හිටියෙ,❤
Superb bro 😎
මේකනම් පිස්සුවක් 🥺 ඔයාලා නිසා අපිත් දැන් පුරුදු වෙලා ලංකාවේ ලස්සන විඳින්න
හ්ම්ම්...ඔව්..මගේ ගම...මහියංගනය.දබානට කිලෝ මීටර් 8ක් විතර දුරින් මගේ ගෙවල් තියෙන්නෙ....සමහර මිනිස්සුන්ට මන් මහියංගනයෙ කිව්වම මගේ දිහා බලන්නෙ මන් අඩු කුලේ මනුස්සයෙක් දිහා බලන විදියට..අපි ගැන අමුතුම හැගීමකින් අමුතුම අදහසකින් බලන්නෙ ඒ මන්ද කියන එක මට ප්‍රස්නයක්..මන් හිතන්නෙ එහෙම හිතන මිනිස්සු ඉගෙනිමක් නැති නූගත් මිනිස්සු කියලයි...අපිත් වෙන මිනිස්සු වගේ මනුස්සයෝ කියලයි මට කියන්න තියෙන්නෙ
@@madushankanuwan2780❤
Very nice video
Background සින්දු පොජ්ජ කන වැටුනම,අපිල ඇත්තොන්ට පිස්සු පොජ්ජ මන්දො උනා🔥❤
Harima watinawa oyalata බුදුසරණ යි
Dance ek🤣🤣❤️
Eya oaw anaaa sooi magekolu පැටිය අපි love අනේ ❤❤❤❤❤
Lassama vedio eka ❤
මේ පාර නම් උඹලා සෙට් එක වැද්දෝන්ටත් පට්ට ආතල් එකක් දීලා 😄😄😄
Thank you so much
background sindu pojje nama mokkda ?
Appilaththo
වටිනා වැඩසටහනක් good job