ගං ඌරු මස් එක්ක දර පාන් | Free Range Pork with Wood-Fired Bread

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @Kamal_Uncle
    @Kamal_Uncle  Рік тому +370

    Turn on the CC for English subtitles! ❤

  • @liyantag
    @liyantag Рік тому +393

    කමල් අංකල් උනාට කොල්ලොන්ටවත් ඔච්චර ලස්සනට හීතන්න බෑ, ඔයානම් මාර වැඩ්ඩෙක්❤❤❤ලස්සනයී ❤

  • @DevindaKumara-rb5fb
    @DevindaKumara-rb5fb 4 місяці тому +49

    බොරැ උපාසක කමි වලට වඩා ජිවත් වෙලා ඉන්න කාලයෙ කාටවත් කරදරයක් නැතිව හොදට කාලා බිලා තමන්ව සතුටින් තබා ගෙන මනුස්සයෙක් ලෙස අවසන් හුස්ම පොද හෙලන්න තියෙනවා නමි එය බොහෝ වටිනවා. ❤❤❤❤

  • @senevirathnabandara9561
    @senevirathnabandara9561 Рік тому +83

    දර.ලිපේ උයපු ගං ඌරු මස් කරිය, උණු දර පාන්, දොල පාරේ පිරිසිදු වතුර, බියර් එක, සුන්දර නිදහස් පරිසරය , මේ සේරමත් එක්ක video එක සුපිරි , wow,,,

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 Рік тому +47

    ඈත රටක ඉඳලා මේ වගේ දෙයක් බලන කොට ලංකාවට එන්න හිතෙනවා. කමල් ඔයාගෙ මේ වැඩේ නම් හරිම අගෙයි. සුබ පැතුම් ජීවිතේ සෑම දෙයකටම - නවසීලන්තයෙ සිට 🙂

    • @kavinduaruna266
      @kavinduaruna266 Рік тому +7

      මේ කමෙන්ට් එක දැක්කම අපිට ඔහාට එන්න බැරි එකට දුක් වෙනව😅

    • @supundilshan4933
      @supundilshan4933 9 місяців тому +1

      එන්න හිතන්නවත් එපා 😁

    • @pathumrajapaksha7542
      @pathumrajapaksha7542 6 місяців тому

      ඇවිල්ල යන්න එන්න

    • @Gayanis
      @Gayanis 2 місяці тому

      Matath ehemi mewage rasa kamak kanna hithenawa,,,Canada inne

  • @malindukaushal4219
    @malindukaushal4219 Рік тому +272

    මරු pork කරිය එක්ක Roast පාන් කියන්නෙ මරුම ගැලපීමක් video එක දකිද්දි කටට කෙල උනනවා♥️💪

    • @vidupriya6822
      @vidupriya6822 Рік тому +8

      Roti tibbanam fattama thamaa

    • @Kamal_Uncle
      @Kamal_Uncle  Рік тому +11

    • @manojpriyankara1010
      @manojpriyankara1010 Рік тому +3

      Ow bn..

    • @sarathpathmakumara8953
      @sarathpathmakumara8953 9 місяців тому +3

      ඕකට පොල් ටිකකුත් එන්න ඕන. අපේ දකුනෙ කෑම. ලූනු බැදුම් + පොල් සමග පාන්. ඌරු මස් + පොල් සමග පාන්. කාල බලන්නකො.

    • @pradeeperanga8958
      @pradeeperanga8958 4 місяці тому

      Uba pol kanava kiyala hamoma pol kanna one nane ponnaya puka nodi ixapan dakune ata deka thamai huththige putha​@@sarathpathmakumara8953

  • @nimchala3611
    @nimchala3611 Рік тому +66

    අද තමයි අහම්බෙන් දැක්කේ ඌරු මස් කරියනම් සුපිරි පාන් දැක්කම කටට කෙල ඉනුවා... කමල් අංකල් කොල්ලෙකුට වඩා වටිනා අදහස් තියන කෙනෙක් කියලා හිතුනා. අපිට ලගයි වත්තේගම . අපි පෙන්නපු දිහා ගියා අවුරුද්දට. හරිම ලස්සනයි පරිසරය. එහේ මිනිසුත් හරිම හොද අය.

  • @kasundesilva4758
    @kasundesilva4758 Рік тому +317

    These stuff needs to be promoted in tourism !

  • @SrilankaIcon
    @SrilankaIcon Рік тому +4

    අද සෙට් උනේ චැනල් එක... මරු... Brilliant work ❤

  • @VajiraWijesinghe-
    @VajiraWijesinghe- Рік тому +89

    "අන්කල් කමල්" 😀ඔයානම් එල කොල්ලෙක්🤟🤟🤟🤟😀😀😀😇😇😇ඒ කුරුල්ලන්ගේ හඩ ,වෙල්යාය වෙනම ලෝකයක්

    • @world1781
      @world1781 Рік тому +1

      anthimata apu eka ahamben awa wage pennuwata, hariatam balanna 14.34 time eka. muu oluwen kianwa enna kiala... ane yakoo

  • @dishanediriweera4162
    @dishanediriweera4162 Рік тому +17

    නියමයි uncle ජීවිතේ විදිනව කියන්නෙ මේකට ❤️‍🩹

  • @tharindusampath2254
    @tharindusampath2254 Рік тому +40

    ඒක නියමයි.අපිත් පාන් කනව ඒත් ඔච්චර රහට කන්න බැරි උනා අන්කල්. මාලු හොදියි පොල් ටිකක් ගාලා ගත්තමත් මරු.බියර් එකත් මරු තැනට සෙට් කරන් තියෙන්නෙ. සුපිරියක් හිල්ටන් ශැන්ගිලා පරාදයි ඔය කැමට 💙😌🙂

  • @tharindushanaka6649
    @tharindushanaka6649 Рік тому +36

    මේ channel 1ka නම් කවද හරි local /international audience 2කේම සුපිරියට ගේමක් ගහනවා..💗 next level 🤙🤙

  • @navinduhishara7195
    @navinduhishara7195 Рік тому +5

    අඩ්ඩෙහ් මෙහ් අදයි දැක්කෙ මේ චැනල් එක ... පට්ට 😮😮❤

  • @shanukalakshan3215
    @shanukalakshan3215 4 місяці тому +5

    ගමේ තියන නිදහස කොහෙවත් නැ❤
    පට්ටම වැඩක්💯😍❤️

  • @kavindusulochana
    @kavindusulochana Рік тому +80

    HATS OFF to everyone who contributed to this wonderful creation. All effort and hardwork ❤

  • @SADI_SL
    @SADI_SL Місяць тому +3

    Woow පට්ට. හරක් මස් එක්ක පරාටා වීඩියෝ එකක් කරමුකෝ. හරක් කකුල් සුප් එකකුත් මරු. Waiting Bro..❤

  • @bustersean71
    @bustersean71 Місяць тому +2

    Thank you for this. Makes me want to go to Sri Lanka again !

  • @MadushiOfficial30
    @MadushiOfficial30 Рік тому +3

    Kamal uncle මම අදමයි මේ වීඩියෝ බලන්න ආවේ..හරිම ලස්සන පරිසරයක්,මාමත් හරිම කරැණාවන්ත කෙනෙක්,⁣ඉදිරියටම යන්න සුබ පතනවා .ජයවේවා.තෙරුවන් සරණයි. 🙏✍️

  • @shashikarukshan9897
    @shashikarukshan9897 Рік тому +69

    වෙන රටක ඉදන් කෙල හලන් බලන මන් වගේ තව උන් ඉන්නවද.ලස්සනයි වීඩියෝ එක.ජය වේවා එකෙන්ම 👊👍👊👍👊👍👊👍

  • @DJAYLARRY
    @DJAYLARRY Рік тому +5

    ඒකනම් තනිකරම පිස්සුවක්! ♥️🔥

  • @erangalakshitha7740
    @erangalakshitha7740 Рік тому +17

    බොරු කැටයම් නෑ වීඩියෝ එකේ..සුපිරී අන්කල්.❤

  • @vinojrajapaksha4571
    @vinojrajapaksha4571 Рік тому +24

    Dara poranu pan+pork curry & beer dish...superb uncle 👌👌

  • @smdpriyankara123
    @smdpriyankara123 Рік тому +25

    wow. speechless. This is exactly what the audience wanted-perfectly conveyed. Uncle, I'm really jealous of you. wonderful video and my best wishes are with you. never leave you.

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 Рік тому +20

    ඔබතුමා නිර්මාණශිලි පුද්ගලයෙක්. ජය වේවා

  • @ChrnRn-iu4ny
    @ChrnRn-iu4ny Рік тому +8

    WOW... Excellent video in every way !! Drone shots, Angles, music, cinematography ... everything' just brilliant !! BRAVO to your camera man as well !! Pls KEEP IT UP !! Sri Lanka needs more of people like YOU... & people need to learn how to appreciate whats already there instead of always looking elsewhere !! MUCH RESPECT !!👍

  • @MadhuraEco
    @MadhuraEco Рік тому +4

    නියමයි ගොඩක් මහන්සි වෙලා වැඩේ කරලා තියෙනවා ජය වේවා

  • @madusankavlogs3154
    @madusankavlogs3154 23 дні тому +1

    ඔය වගේ වෙලාවට lofi beat එකකුත් සෙට් උනා නම් කියලා වැඩක් නැහැ එන ගැම්ම 😍😍😍😍

  • @heshan973
    @heshan973 Рік тому +42

    පාන් නම් පාන්..👌 ඌරු මස් නම් ඌරු මස් 🤩👌❤️ ඒක මරු අංකල්..👌❤️ ජයවේවා ☺️🍃

  • @J_S_F808
    @J_S_F808 Місяць тому +1

    As a Canadian living with a Sri Lankan family for 19 years, im proud of being part of a unique country with unique cultures, Love❤ 🇱🇰

  • @gamythwick
    @gamythwick Рік тому +35

    Content 100% video production quality 120% ❤

  • @travel__mania
    @travel__mania Рік тому +3

    මාර විදිහට රස වින්දා මේ වීඩියෝ එක ❤️😍 දිගටම කරන් යන්න නවත්තන්න එපා 👏

  • @LakmalJaulath
    @LakmalJaulath Рік тому +11

    බලලා ඉවර වෙනකල් කෙල ගිල ගිල හිටියේ 😋😋

  • @KSG620
    @KSG620 Рік тому +3

    Ape rate wadhiti paramparaw me widyt hithla pathl awidla thurna parmprawt yamk deela eylge sanda samy hri lassna krgen inn uthsha kranm me rata diunu lassna manaw hithwadi ratk wewi♥️💪🎉️adambari sha hrim sthutui uncle good luck in future♥️🎉️

  • @shanmax1317
    @shanmax1317 Рік тому +13

    ඒකට නම් කෙලත් ගිලුනා😋😋😋😋😋😋

  • @niroshfernando390
    @niroshfernando390 Рік тому +15

    Wow! This is definitely next level!
    Keep up the good content coming! And damn that pork curry looks sooo good! 🤤

  • @sandarudasanayake6808
    @sandarudasanayake6808 Рік тому +7

    ඔයා කරන්නේ හරිම රසවත්, අපූරූ, ලස්සන වැඩක්. ඔය සැප ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අත්දැකීමෙන්ම මම දන්නව ඔතැන මාරම ජීවත්වීමේ සෞන්දර්යක් අත්විඳිනවාය කියලා.
    ජය වේවා අංකල්.. හැකි හැම වෙලාවකම අපිත් එක්ක ඔයාගේ අත්දැකීම් වල රූපරාමු බෙදාගන්න කියලා ඉල්ලනව. ❤

    • @Kamal_Uncle
      @Kamal_Uncle  Рік тому

      ජය වේවා පුතා 🙏

  • @buddhichamod8981
    @buddhichamod8981 Рік тому +29

    Yakooo. Production quality ❤ congratulations Uncle ❤❤

  • @thaalamusicsl
    @thaalamusicsl Рік тому +5

    වැඩේ මරු, ඉවර වෙනකන් හරිම ආසාවෙන් බලන් හිටියේ.. ❤👌

    • @world1781
      @world1781 Рік тому

      ragapamak mchn
      anthimata apu eka ahamben awa wage pennuwata, hariatam balanna 14.34 time eka. muu oluwen kianwa enna kiala... ane yakoo

  • @chamoddyarathnaweera5350
    @chamoddyarathnaweera5350 8 місяців тому +2

    Peaceful village. ❤❤❤❤ mind blowing environment.

  • @romeshthamel6116
    @romeshthamel6116 Рік тому +20

    This is epic ❤. This will be my menu in my next vacation 🙌 keep up the good work 👍

  • @chathurakasun1096
    @chathurakasun1096 9 місяців тому +1

    Function ලෝකෙ හොල්ලපු මනුස්සයෙක් වගේ. මාරම ඩයල් එකක් ඒ Cinematic Video එකට මන් මාරම ආසයි.❤

  • @jeffery9781
    @jeffery9781 Рік тому +5

    අන්කල් කමල්..! අද තමා පලමු වතවාට මේ channel එක මට suggest වුනේ. UA-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 ජය... ජය...

  • @yohanwijesuriya2602
    @yohanwijesuriya2602 Рік тому +1

    මාර creative and Great job wooww keep this up කමල් අංකල්❤

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 Рік тому +27

    සුපිරි වැඩක් පුළුවන් නම් සතියට විඩියෝ දෙකක් වත් දෙන්න මාමා❤❤❤

  • @senithu.mewnaka
    @senithu.mewnaka Рік тому +1

    Superb contents with a good quality

  • @sanru-newzealand
    @sanru-newzealand Рік тому +7

    Mouth-watering! Good job. Thank you.

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 3 місяці тому +1

    බලපු හොඳම වීඩියෝ එක මේ සම්බන්ධව ❤❤❤❤❤❤❤

  • @Kevin_Nugara
    @Kevin_Nugara Рік тому +20

    මාරම Creative මාමේ❤️ දිනෙන් දින දියුණු වේවා😊😊😊♥️

  • @drexofficial1473
    @drexofficial1473 Рік тому +1

    Oh man i love to this video, keep it up your hard work.❤❤❤❤

  • @keshanabeywardana312
    @keshanabeywardana312 Рік тому +6

    A creative, beautiful channel 🤙🏻
    And mouthwatering food 🤤

  • @NeomalPerera-q6p
    @NeomalPerera-q6p Рік тому +2

    Thank you very much for the lovely recall of the combination of bread & pork curry . 🇱🇰❤️👍🍾👏👏👏👏👏

  • @devam7457
    @devam7457 Рік тому +4

    I don't usually comment on yt videos!!
    This one deserves for the effort!! Branding!! Editing!! overall story telling!! While middle-aged people being cringe on the internet this definitely a good video production ♥️👏🏼

  • @geethikapeiris1035
    @geethikapeiris1035 3 місяці тому +1

    ඒ vibe එක 🍃♥️ දාස් ගණන් ගෙවලා dayout ගිහින් හොටෙල් වල ඉදලා ගන්න බැරි ආත්ම තෘප්තියක් 🍃🖤

  • @christeta888
    @christeta888 Рік тому +4

    Beautiful nature where you live and good cooking.

  • @chamidudilshan9420
    @chamidudilshan9420 Рік тому +1

    මාස 2කට 10පාරට වැඩිය බැලුවා..ඒත් එපා වෙන්නේ නෑ..සුපිරි♥️☺️

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c Рік тому +23

    ඒක වෙනම ලෝකයක් අප්පා....දර පාන්...ඌරු මස්. ස්තූතියි කමල් අංකල්.

  • @morenmore8968
    @morenmore8968 3 місяці тому

    Pure mind blowing ❤❤
    Thanks uncle for this great content

  • @unsober_shan
    @unsober_shan Рік тому +5

    Keep it up. Absolutely you can touch the international people's hearts ❤

  • @susanthasampath8055
    @susanthasampath8055 Рік тому

    සුපිරියිNO1 බලන්න ආසයි ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න සුබපැතුම්.

  • @rajithavroon9938
    @rajithavroon9938 Рік тому +25

    පරන නම්බර් තාම වැඩ සුපිරි මිනිසු ❤❤

    • @world1781
      @world1781 Рік тому +1

      anthimata apu eka ahamben awa wage pennuwata, hariatam balanna 14.34 time eka. muu oluwen kianwa enna kiala... ane yakoo

  • @gihansoysa3086
    @gihansoysa3086 Рік тому +2

    What a beautiful creation!

  • @sasiyah2002
    @sasiyah2002 Рік тому +5

    Excellent.... Kamal Uncle ❤

  • @antonypaul3609
    @antonypaul3609 Рік тому

    Uyapu kramaya hari ,, kohenhari igenagathada. Hodeta kanabona mansyek . Hodai , Lasseni. Vade maru. Koheda.

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 Рік тому +11

    අද තමයි මුලින්ම video එකක් දැක්කෙ වැඩේනම් පට්ටම creative .... කටට කෙලත් ඉනුවා 😋😋😋 mr කමල් වත්තෙගමද ඉන්නෙ මම ඒ පැත්තෙ ඇවිත් තියනවා ගෝමර කියන පැත්තට knuckles misty resort එකට ආයෙත් ලංකාවට ආවාම මේ වගේ කෑම වේලක් රහ බලන්න ආසයි. හමුවෙමු....❤️ ජයවේවා

  • @Donsilva6969
    @Donsilva6969 Рік тому +1

    Unclewa adura gnn labima sathutak mechchara gewal laga idalath
    Good work 🎉

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 Рік тому +3

    ආස හිතෙනවා කමල් අංකල්.තව වීඩියෝ ඕනි♥️♥️♥️♥️♥️

  • @wajirabandara9368
    @wajirabandara9368 Рік тому

    ලස්සන වැඩක්. දිගටම කරගෙන යන්න. Good luck.❤

  • @kennethsrilal5818
    @kennethsrilal5818 Рік тому +4

    Very creative . Waiting for more videos ❤❤

  • @himanshadilshan1245
    @himanshadilshan1245 Рік тому +2

    Creative presentation ❤ superb channel 🎉

    • @Kamal_Uncle
      @Kamal_Uncle  Рік тому

      Thank you so much 👍

    • @world1781
      @world1781 Рік тому

      anthimata apu eka ahamben awa wage pennuwata, hariatam balanna 14.34 time eka. muu oluwen kianwa enna kiala... ane yakoo

  • @tharindusandamal1980
    @tharindusandamal1980 Рік тому +7

    ඇත්තටම එක බැලුවත් හරිම නිදහස් හැගිමක් එනවා. ❤️ ඌරැ මස් වලට අමු මිරිස් දැම්මේ නැත්තේ ඇයි.

    • @NuwanAsanka-es1dl
      @NuwanAsanka-es1dl Рік тому +1

      මස් උයල කද්දිද නිදහස් හැගීමක් දැනෙන්නේ 😂

  • @chamathperera9246
    @chamathperera9246 Рік тому

    Wow... amazing!! Love your work man... keep it up. Great job..

  • @traditionaltasteslofficial
    @traditionaltasteslofficial Рік тому +4

    Great work kamal uncle 🤤

  • @AshenChaminda
    @AshenChaminda Рік тому +1

    ඔන්න අදමයි අහම්බෙන් හම්බවෙලා මේ යූටියුබ් නාලිකාව බැලුවේ ... එකෙන්ම හිත ගියා.. ආයේ අත්හරින්නේ නෑ... සුපිරි ම යූටියුබ් නාලිකාවක් 😍😍😍 හිත හොද මනුෂ්‍ය යෙක්.. අම්මෝ පෝක් කරිය උණු උණු දරපාන් එක්ක.. ඉස්සරහට අපිත් ඒ විදියටම හදනවා අනිවාර්යයෙන් ම.. මරු.. ඔහොම තමයි හදාගෙන ගිහින් කොහේ හරි ලස්සණ තැනකට ගිහින් අඩියක් පුඩියක් ගසන්න ඕනි.. මරු.. ස්තූතියි ඔබතුමාට ගොඩාක් ... ❤❤❤😊

    • @Kamal_Uncle
      @Kamal_Uncle  Рік тому

      බොහොම ස්තූතියි 🤠🙏

  • @geeknordofficial
    @geeknordofficial Рік тому +6

    පාන්දර 3නට වීඩියෝ එක බලපු බඩජාරි මන් 🤤🤤🤤

  • @anugrahsuryaputro15
    @anugrahsuryaputro15 7 місяців тому +1

    Oh so this is Sri Lanka. Have to visit now.

  • @DAWGGYification
    @DAWGGYification Рік тому +4

    Amazing video. Love it. I just hope you mentioned the quantities of the ingredients and the timeline for how long to leave the meat cooling and so on. Awesome video overall 🫡👍

  • @Shavinda-u3r
    @Shavinda-u3r Рік тому +2

    Superb content🎉❤

  • @virajshashika161
    @virajshashika161 Рік тому +37

    හොදට කන බොන මනුස්සයෙක් අපේ සීයව මතක් උනා....❤

    • @world1781
      @world1781 Рік тому

      ragapamak machan.
      anthimata apu eka ahamben awa wage pennuwata, hariatam balanna 14.34 time eka. muu oluwen kianwa enna kiala... ane yakoo

    • @sahanrathnapriya3314
      @sahanrathnapriya3314 Рік тому

      මටත්❤

    • @Rashith.Kaveesha
      @Rashith.Kaveesha Рік тому +1

      @@world1781 mokkd me kiynne gonek wage hama comment ekakktm dala pissek wage😂

    • @pradeepnilantha637
      @pradeepnilantha637 9 місяців тому

      Harak horada

  • @conjuring712
    @conjuring712 Рік тому +1

    Quality Content. Keep it up Kamal 👍

  • @spoke747
    @spoke747 Рік тому +8

    I wish I had a chance to taste that poke curry. ❤

  • @nelumfernando8197
    @nelumfernando8197 Рік тому

    ගොඩක් හොඳින් හදලා තියෙනවා පාන් ඔහොම හොඳින් කැඩෙන්නේ ඒකයි
    මස් කරිය දුන්නට thankx

  • @KasunMalintha
    @KasunMalintha Рік тому +3

    I tried your recipe. It came out perfect ❤ Thank you Kamal Uncle. You are an absolute next level content creator. Keep up the good work 👍

  • @sehanavishka2367
    @sehanavishka2367 Рік тому +1

    නිකන් අහම්බෙන් සෙට් උනේ සුපිරි වැඩක් ❤️

  • @tharindurupasinghe6892
    @tharindurupasinghe6892 Рік тому +3

    Mouth watering stuffs 😍❤️

  • @HarenNilupul
    @HarenNilupul 9 місяців тому

    Wow ! absolutely real village vibe.💆‍♂️❤

  • @fight-or-flight6352
    @fight-or-flight6352 Рік тому +5

    Brilliant work uncle❤🎉

  • @laksirigunasekera6878
    @laksirigunasekera6878 8 місяців тому

    An amazing video!! Uncle Kamal is a real dude!

  • @babzi99
    @babzi99 9 місяців тому +1

    Your cameraman & editor should deserve much more ❤

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Рік тому +4

    මම අදමයි ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ 6k subs you tube එකට නවකයෙක් උනාට ඔයා හොදම වැඩ්ඩෙක් ,නොදැන අතපත ගානව නෙවෙයි අධ්‍යයන කරල ලෙසටම කරනව සමහර වෙලාවට මෙයට සම්බන්ධ ක්ෂෙත්‍රයක රැකියාවක් කරනව ඇති .ඒ මොනව උනත් වැඩේ මරු

  • @LakmalDisanayaka-w1o
    @LakmalDisanayaka-w1o Рік тому

    සුපිරී අංකල් පට්ටම ලස්සනයි වැඩේ තවත් ලස්සන නිර්මාණ කරන්න ඌවන් වේවා👌🙏❤

  • @shakthikalhara3510
    @shakthikalhara3510 Рік тому +3

    Next level creativity ❤

  • @ajithnavaratne6062
    @ajithnavaratne6062 10 місяців тому

    Well done live with nature appreciate 👍👍👍

  • @SLPhoenix2000
    @SLPhoenix2000 Рік тому +4

    ඌරු මස් ජීවිතේට කාලා නැති මටත් මේක දැකලා කන්න හිතුණා යකූ🤩❤️

    • @Kevin_Nugara
      @Kevin_Nugara Рік тому

      @@5ofamazing186 කෙලින්ම මොකටද උත්තෝ කක්කා කන්නේ.. මඩ ගොහොරක නෙලුම් අල හැදුනට අපි නෙලුම් අලේ කනවා මිසක් අපි මඩ කනවද උත්තෝ.😂

    • @Danie5828
      @Danie5828 Рік тому

      ​@@5ofamazing186ඒක තමා.ඒ නිසා චිකන් කමු නේද😂😂

    • @Kevin_Nugara
      @Kevin_Nugara Рік тому

      @@5ofamazing186 ඉතිම් උත්තෝ ඌරගේ බඩ පලල අපි කක්කා කනවද බන්😂 කෙලින්ම කක්කා උබ කාපන්.. එහෙනම් කුකුල්ලොත් කන්න බෑ නේ.. ඌත් ජරාව කනවනේ

    • @SUJITH__MUSIC
      @SUJITH__MUSIC Рік тому

      Matath akamai ban

  • @kisanduranulaka
    @kisanduranulaka 10 місяців тому

    one of the best Sri Lankan videos i have ever watched

  • @JEENAKKA
    @JEENAKKA Рік тому +3

    Hi Kamal Uncle, This is a great concept. Love the way you present the whole thing. Your video color balance and saturation are amazing! Instant Sub! Keep up the Good work Mate!!

  • @lahiruchathuranga2752
    @lahiruchathuranga2752 Рік тому +2

    Excellent Presentation ❤️

  • @surajwelgama1223
    @surajwelgama1223 Рік тому +30

    Beer එක කිතුල් රා උනානම් තවත් මරු.

  • @nshanthamawelage7883
    @nshanthamawelage7883 5 днів тому

    eththa kiyapan gama koheda

  • @weth.online
    @weth.online Рік тому +8

    Production Quality ❤🔥