Apata denganna puluwanda ape agency walin offer letter ennath kalin medicl kala 12500k dila eyala karanna kiwa samahara company tiyanwalu medical fit da kiyala balala offer letter ewana company.e gena tikak pehedili karanwada?
In Romania, you can be employed from the age of 16, but you need a power of attorney from your parents, which is done with the help of a notary for those under 18, but for those who come from other countries it is probably more difficult if they are not at least 18 years old, and it takes longer with the necessary documentation because we do not have enough staff at the embassies and the necessary offices
සුපිරි අයියෙ තවත් ඉස්සරහට මේ වගේ විඩීයෝ ඕනා.❤️🔥
ඔයා වැඩ කරන තැනත් vlog එකක් ඕන ඉස්සරහට 💪💪❣️❣️❤️
aniwaa ❤️
වැඩ කරන තැන හොඳයි .කන්නත් දෙනවා
සරලව කියල දෙනව ලොකු සිින් නැ ඔයා කරන්නේ එන්න ඉන්න අපේ ඔලුව නියමෙට හදන එක සුබ පැතුමි අයියේ අපිට දෙන පන්නරේට තව දැනුවත් කිරිමි video පුලුවන් හැම වෙිලේම දෙන්න
Adarei ❤️
NIYAMAY VEIDEO EKA ,KASTIYA FUN EKE INNAWA.CONGRATULATIONS
Thank youu 🥰❤️
nodanna deval godak kiyala denv bro oya .jayavewa
❤
18:50 mallita yaka nagaka😂 tawa video one❤ thanks for sharing
😅
Gima supiri digatama damu vdos
Thank you judooooo 😍❤️
Machan uba niyamata lassanata wada karanawa supiri itin ubalata wadi wadiyan hariyanna Oni itin mamat danata lankawa garwament job akk karanawa Romania awot jivitaya goda daganna puluwanda machn bs okkama kattiyata
Aniwa Gemak gahaganna puluwan.enna puluwan unoth enna ❤️
ජයවේවා brother !😊✌️
Thank you brother ❤️
පුතා ඔයා ට සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා
Oyatath 🥰
supiriyak brother❤️❤️❤️🔥
❤️
Good luck malliyo❤️
Thank you akkeee ❤️
සියළු දේ සාර්ථක වෙන්න Brother❤❤👍
Thanks machooo ❤️🥰
This is a nice town!
Yeah
Niyamai Bro 👍👍👍
Thanks brother ❤
Keep it up ma bro 😘❤️
Lokkiii❤️
ඒක මරු ❤️💥🥰
Bro ❤️
Keep it up brothers❤️
Thanks brother ❤️
Video ekak enkm balan hitiye 🥰
adareiii 🥰❤️
අයියලා මල්ලිලා සෙට් එක ඉන්න එක ආතල්. Strangers ල එක්ක ඉන්නවා වගේ නෑනෙ
Sira ❤️ So happy to being with them brother 🥰
Oyalata selari kiyada aiye
@@ManjuManju-be7fc මගේ basic salary එක 3500€ බන්
Apith ohoma thamai badu ganne okkoma paule kattiya inne api inne dubai... Rumeniya enn hithan innawa... 😁
Parissamin❤️ ikmaninma enna labei🥰
phone connection gana video ekak karanna
Karamu
happy new year loku ❤
ජයවේවා💪💪
❤️❤️
❤️❤️
Lagadimaaa enoooooooo😜😜😜😜
❤️parissamin Endoooo
Malli samanyen rumeniya padi kohomada pliz kiyanna
$500-600 athara
ලක්ෂ 15ක් දීල අවුරුදු 2කට වීසා හදාගෙන ගියාම එහෙදි ආයෙ වීසා දික් කරගන්නකොට අපි ආයෙත් මුදලක් ගෙවන්න ඕනද..?
Nahaa
බයික් ඩිලිවරි ගැන වීඩියෝ එකක් කරන්න කෝ
Hariyata e gana wistharayak hoyaganna puluwan unoth aniwaa karannam
Ow matath dena ganna one bike delivery gena
A gena video ekak one plz
අපිත් ඉන්නෙ ඇමෙරිකාවෙ. ඉතිං මල්ලිලා මේ රටවල්වල දියුනුව සහ කර්මාන්ත වල වැඩ බලල අපේ රට දියුණු කරන්න බලන්න. ලේසිනැහ තමා නමුත් මම අවුරැදු 22 ක් රටපුරාම තාරැණ්‍යයට සහ අසරණ දරැවන්ට අධ්‍යාපනයට උදව්කරනවා. ඔයාල පලවෙනි වතාවට රට ආව නම් , ලැබෙන හැම මුදලම වගේ ඉතුරැත් කරන්න. ආහාර පවා සෞඛ්‍ය සම්පන්නව වැඩියෙන් එලවලු කන්න ගොඩාක් වතුර බොන්න. මේ රටවල coloring and artificial food drinks වැඩි නිසා වැඩිය එලියෙන් නොකා එලියෙ soft drinks බොන්නම එපා. .. බුදු සරණයි..!
❤️🥰🥰
මාර වටිනව මචන් ඔයාගේ වීඩියො. දිගටම කරගෙන යන්න. ජයවේවා❤
thanks brother ❤️
Bro සාමාන්‍යයෙන් මාසෙටකට වියදම leu කොච්චර වගේ යනවද?
Apata denganna puluwanda ape agency walin offer letter ennath kalin medicl kala 12500k dila eyala karanna kiwa samahara company tiyanwalu medical fit da kiyala balala offer letter ewana company.e gena tikak pehedili karanwada?
Ow Apith medical kale offer letters enna kalin.interview pass unata passe.
ලොකු අයියා රොමේනියා සින් එකේ මුල ඉදලා ම ඉන්නවා සුභ අලුත් අවුරුදක් වේවා🙏🙊
👍👍👍👍
Adareiii ❤
Food free kiyana hama company ekakama, lei 100k gewanawada sathiyata please replay 🙏
Dn wenas Lei.150k gewanawa samanyen hama company ekakama wage.eth resturant wala wada karana ayata tikk wenas.mokada eyalata resturant ekenma kama dena nisa
Niyamai ❤️❤️
❤️🥰
අයියේ වැඩ කරන ටයිම් එකේ කෝමද කෑම හම්බෙනවද නැත්තම් අපි කෑම හදන් යන්න ඕනෙද? අපිත් මේ මාසෙ අන්තිම එනවා company එක westbridge.
Agency aka mokakda
Aiye oya e kiuwe ogalan eka dawasak wadata giye nattanda adu wenne card eken ganak
Ow eka dawasak wadata giye nathi nm Lei.20k kapenawa food card eken
Malli ❤❤
Ayyaaa ❤️
Happy New Year
Same to you
🇷🇴 wala etta tattwe daapan.pau ahinsaka un dolller 400k ganna laksha 15k vitara diila enawa...
❤️
Ohe beer ehema kohomada?
Ekkenek gihin family eka ganna puluwanda kochchara kalayak wage yanawada...
5years yanawa PR ganna mehe
Awama hambemu💪
Aniwa ❤️
Shop eke nama mokadda
Kiynnko
Supiri broooo
Bro romaniya job ekak thora ganiddi kitchen helper kitchen worker factory labor factory worker yana ewain mokadda hoda eka
Unskilled factory labor enna skill ekk nathi nm
Food card eke ithiri gana ilaga sathiyata ekathu wenawada?
Happy new year bro
Wish you the same brother ❤️
Food card එක aramis company එකෙන් හැම employee කෙනෙක්ටම දෙනවද බං? නැත්නම් romania ගොඩක් compnay එහෙම දෙනවද? පඩියෙන් ගාන ඉතුරුයි නේ food card දෙන නිසා..
ow bn apita witharak nemei.aramis eke wada karana romanian ayatath hambenawa food cards.salary ekata amatharawa labena nisa.kamata wiyadamak naha.padiya ithiri ❤️
@@TravelWithPramith එලම bro ❤
Naduna 😍❤️
❤️
Aiye ruminiya walata work karanna awith masen withara family eka Ganna puluwanda.please e gana kiynnako😢😢
Baha ehema ganna baha.
Kohomawathma Ganna barida
@@NisansalaDil-f5s puluwan.PR eka gattata passe.PR eka ganna mehe awrudu 5k inna one
Bukarest wala inna yaluwek නැද්ද malli
First view with nadun thor 😂❤️
🤣🤣🤣
@@TravelWithPramith 😂😂💔
Wada karnne mona company ekkda oyalata monwada karnna tiyenne
වැඩට යද්දී කැම හදාගෙන අරගෙන යන්න ඔනද දවල් කැම
Li 70 sathiyak kanawanam ubala kanawa nemeyi bn, mnissu rawattanna epa boru karala, api dennata pood money 1200 madi bn maseta
Rumeniyawe giyoth laksa 25 wage salary ekak ganna puluwan da?
😅 ජීවිත කාලේම හිටියොත් පුලුවන්
ට්‍රැක්ද උඹට 😂😂😂
Ayye brasov city eka gena poddak kiynnko.
Brasov laga madi yawnoth pennannm aniwaryenma.lassana city ekak
Oyage contact number ekk denna puluwanda ayye.
👌🔥
❤️
අයියේ ඔයා ආපු විදිහ කියන්නකො 🥲
watch vlog 17 malli
Subama suba auruddak we want brother
❤️
1) සිගරට් වල ගනන් කොහොමද
2 මාසෙට කාර්ඩ් එකේ ඉතිරි වෙන සල්ලි වලට මොකද වෙන්නේ.. ඒක ඊලග මාසෙට වැලීඩ් ද...?
1 - Lei.18.50
2-awruddak yanakam valid
Card eka salli ඉතුරු unoth eka apita cash karaganna puluwanda? Nathnm eka companytamada?
Cash karaganna bahaa.weekly wise waten amount eka awruddak yanakam valid
Oya list aka danna බැරිද
Ena hamotama oya frood card eka denawada
@@EroshTharuka ow denawa.resturant wala nm card eka nodi kama denawa.
Mamath Rumeniya Enna inne Aiye 🥰
parissamin endooo 🥰
අයියේ මම studen visa එන්න ඉන්න කෙනෙක් පුලුවන් නම් ඒ ගැන ව්ස්තර ට්කක් කියනවාද ගෑනු ලමයෙකුට සුදුසුයිද කියලා
Student visa awith inna kawawath habela naha thawama mata Mehe.e nisa e gana loku idea ekk naha.issatahata ehema kenekwa hambunoth wisthara dannam
@@TravelWithPramith අනේ අයියේ ලොකු උදව්වක් එහෙම කෙනෙක් හම්බ වුනොත් ඒ ගැන video එකක් දාන්න
Great video brother mokeda oya work kranne
Aramis group
Romeniyawe mona wage job da thiyenne bro
skilled unskilled jobs thiyenawa brother
අවුරැදු 2කට ඇවිත් අය විසා දික් කරගන්නෙ කොහොමද
Lankawen enna kalin oya mehe work karanna ena company ekath ekka sign karana agreement eke balanna eyala palaweni awrudu deka iwra unata passe aye genna gannawada kiyala.ehema nathi unoth oyata awrudu deka iwara wenna kalin job eka maru karanna wenawa wena company ekakata.
Company මාරු කරාට අවුලක් නැතිව ඇති නෙ එහෙම එහෙට ගිහින්
වෑවර නැද්ද
🤣
Oya badu ganne mokenda bro
Selgros machan
Bro romania kohed inne city ekh
Baia mare bro
Happy new year
Same to you
කොහෙද city එක. මොකද්ද මේ super market eka
baia mare selgros
Lei 1 kiyak wenawada me mashi
මටත් රුමෙනියා එන්න ඔනි එන්න මාර්ගයක් කියන්නකො අයියේ..
මනූශ නානයක්කාර ඇමතිගෙ ගෙදරට ගිහින් කතා කරන්න ගාල්ලෙ එයාල යවන සීන් එකක් තියනව ❤
@@Nethyamanthika ubath giyda
කෝ බං බොන්න මුකුත් ගත්තෙ නෑනෙ
💖💖💖
❤
ගොඩක් අය නිකන් දෙන පාන් ගෙඩිය කාල 70වෙන් ජීවත් වෙනව.අපි දන්නව
😅😅
ina location kohada oya mol aka mokada maco
Baia mare selgros eka
400*5=2kg
😅😅eka thamai wenama pennuwe passe
Please do tamil or English Vlogs also ❤️
I can’t speak tamil 🙁
Super bro
එයාලා christmas ලොකුවට සමරන්නෙ ජනවාරි 7
❤️
salary kohomada bn .. 100 kiyanne sathiyak athida
Ow sathiyatama athi. $500-600 athara jobs mehe
@@TravelWithPramith thank bn .. jaya wewa parissamin ❤️
💪❤
❤️
😊✌️
🥰❤
Hima wetena ekek onee
hima watunahama karannam me pattataaa❤️
company eken masekta lei 400k denwda ethakota..
Dn Lei.600k denawa
Oyalata kama
bima walat oyala job Karan thanin wenama gewanawada
ow
@@TravelWithPramith romenia wala jobs kranna eka hamotama ea food card eka hamba wenawada
@@ShasiniMalsha ow food card eka dunne nathi nm company eken eyalata meals denna one.eka mehe labor act ekenma dena facility ekak
@@TravelWithPramith thank you
අපිට දැන් ලේ දෙන්න වෙලා තියෙන්නෙ බ්‍රෝ
💔
මන් ආවම මාත් එන්නද ඔයාලත් එක්ක දවසක් බඩු ගන්න යන්න?..👍👍
Lei එකක් කියන්න ලන්කාවේ මුදලින් කීයක් ද
ada Rs.71
රුමේනියාව යුරෝපා සංගමෙන් අයින් කලාද බ්‍රෝ
Naha machan
අවුරුදු 18න් රුමේනියා එන්න බෑද ඒජන්සියකින්
18n ganne naha agency walin
@@TravelWithPramith එහෙමද 18න් එන්න විදිහක් නැද්ද
@@TravelWithPramith ඔය රටේ ඉන්න කෙනෙක් උදවුවෙන් එන්න පුලුවන්ම්ද 😊
මෙතන තියෙන්නේ සතියට එක වරුවක් කන්න බඩු ද ?
එක වරුවකට ඔච්චර කනවද? 🤭
Ayya monda krna job eka
unskilled factory labor malli
වයස 19 අයට ජොබ් නැද
In Romania, you can be employed from the age of 16, but you need a power of attorney from your parents, which is done with the help of a notary for those under 18, but for those who come from other countries it is probably more difficult if they are not at least 18 years old, and it takes longer with the necessary documentation because we do not have enough staff at the embassies and the necessary offices
Oya aphu ajancy eka karana job eka puluwanm kiynda dear
Watch vlog 17
70ven keve monada kukulekma 19k vithara venava borudannepa
Vlog eka hariyata baluwanm ohoma prashna naha.Lei.70 ekkenekta 🤣
ජොබ් එක මොකද අයියෙ
Unskilled factory labor
@@TravelWithPramith වේකන්සි නැද්ද අයියෙ