Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Docter,සීලේ අපිට අපි සීලේට සින්දුවෙන් තමා දැන ගත්තේ.ඇත්තමයි ඔයා නියමයි.
මරු...... ඉන්නකල් ආතල් අරන්... නැති කොටත් ආපහු ගන්නවා.....😂😂😂❤️❤️❤️
😊😊
@Kevin Nugara සිරා 🤣
@Kevin Nugara ema kiyanna epa ape siree mamata
අම්මෝ හශානෝ මේ segment එක මරු, තව චරිත ගෙන්නපන් හැබැයි පරිස්සමෙන්! හොඳටම කරපු කෙනාවත් ගෙන්නමු
හශානෝ..🙄
Koheda ykoo hashano😂😂😂
බෙසියර් එක සම්පූර්ණ තහනම්.....නිෂ්පාදනය කරන්නත් බෑ...පිටරටින් ගෙන්නන්නත් බෑ...
දැන්වත් ඔය මිනිහට කරදර කරන එක නවත්තපන්😅
Ow ban dan inna ewunta gahapiya mada Novi goo
@Kevin Nugara uba vage rakusek...👹
Ow eka atta .
Ow yakooooo
Ow ban
පියුමිවත් interview කරන්න 😼
අයියටත් බනින්න fb ලයිව් එයි 😂💔
☺️
Nattamiya
Thota wadiya hodai yko malu karaya🤣🤣
😂😂😂😂😂
මේ වගේ මිනිහෙකුට ගහන්න එපා මෙයා මොකවද කලේ දැං ඉන්න එක්කෙනත් එක්ක බැලුවම..පව් අහිංසකයා...
Eka nm atta ....
🤣🤣🤣
ඊළඟ තිත්තයි පැණි රස වීඩියෝ එකටනම් ඉතින් ස තමයි එන්නෙ අනිවාර්යයෙන් 😍
කමෙන්ට් එකටත් ලයික් 69 යි🙂👍
ස ආවොත් මූ ඉවරයි
''ත්‍රීවිල් එකක ගීහින් තියනවා''.... බුදු අම්මෝ වකුගඩුත් ඇඹරුනා එන්රිකේ..😅😅😅😅
තිත්තයි පැනි රස තව එකක් serious එකක් ඕන අයියේ 😉
අනිවා
I think you meant "series" lmfao
ආරම්භයේදි දැක්ක හැකියාව නම් පට්ට😂
ඊලග එපිසෝඩ් එකට පියුමි අක්කිව ගෙන්නමුද 🤣
😂💔
ඒක නම් හොඳයි 😅
Hi nanga
ඇට කන්නද 😅😅
@Kevin Nugara ou bn 😂💔
Enrique , සිරී මාමාට බයේ ත්‍රීවීල් එකකින් පැනලා ගියා කියලා දැනගත්තම 🤣🤣😂😂
අම්බෝ අම්බෝ
LOL
ගැම්මක් ගැම්මක්තිතයි පැණිරස සීරීස් එකක්ම ඕනෙ...✌️❤️
Let’s goooo! don’t kill this series. Honestly didn’t think you could’ve done better than the first episode but you did. Well done 👍🏽
මනියගෙ සමන් එදිරිමුනි ඉන්ටවීව් එක මත උනා😂😂😂
තිත්තයි පැණි රස තව එපිසොඩ් එකක් ඕනි ❤️❤️☺️☺️👍👍
Ah yes the video I have been waiting for 😊❤️
ilagapara mawa ona aya like kram yna
yanna ena hinava nathara unane uncle oyava genavata vadk na,moko api badumkare gana katha karannayai,
සිරීගෙන් මීට වඩා අතල් එකක් බලාපොරොත්තු උනා 😴
සිරා බන් 😆
සිරා බ්‍රෝ 😐
ඔය ගැම්මෙන්ම අපි තමයි හොඳටම කලේ කිව්ව හාදයවත් interview කරමු 😂😂
මටනං සුපිරි චරිතයක්.ඒක තේරුනේ දැං ඇත්ත පබයා කවුද කියලා පේන නිසා
🤣
ඇත්තක් බ්‍රෝ✌️
ඉස්සර මතකත් එක්ක ආතල්....කෝ පියුමි...එයා එක්කත් අනිවා ඕනේ😅💔
Hi lokka
Heshan තමයි හොදටම කරේ 🤣
ඇයි මේ අපහාස 😌
හේෂාන් අයියා අද නම් මරු බඩුවක් තමයි ගෙනල්ලා තියෙන්නේ තිත්තයි පැණි රස කාලීන වැඩසටහනට....🤣🤣🤣
අමරබන්දු රූපසින්හගෙ ලම්බ උන ජුන්ඩා එහෙම දැන් කොහොමද දන්නෙ නෑ
මීට ස' - සවේන්ද්‍ර , සුදු පාට Van එකක් යවන්න,!
😂
ස ගෙත් මෙහෙම එකක් ගෙනල්ලා දෙපැත්තටම සදාරණයක් කරන්ඩෝ
As always bro , you made us laugh to the max😂🤟....all the best brother♥️💯
Heshan තමා හොදටම කරේ..😃😁😂😂😂 සුපිරි වැඩක් ඈ..
අනේ මගේ යාලුවා. එයා පව්. තවත් එපිසෝඩ් එකක් ඕනි
මෛත්‍රීපාල unlike කරල ද කොහෙද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
😂❤පව් අප්පා😂❤එතුමා තනතුරෙන් අයින් වෙලත් තවත් චාටර් වෙනවා😂 මම:- හේෂාන් බය නැද්ද සුදුවෑන් වලට?හේෂාන්:- පිස්සුද මල්ලි මූනෙ බයක් ගෑවිලාවත් තියෙනවද?
ඇත්තටම දැන් ඉන්න එකාට වඩානම් හොදයි පඹයා 😒❤
හැබැයි මිනිහා ඉන්න කාලෙ අවංකව වැඩ කලා.
උගෙ ඇසිස්ටන්ද ඔහොම කියන්න
දිග video එකක් බලාපොරොත්තුවෙන් හිටියෙ 🤗❤️
Notification එක ආපු ගමන් බලන්න ආවා😅❤
මොනවා උනත් දේශපාලුවන්ගෙන් වැරදි අඩුවෙන්ම කරපු මනුස්සයෙක්.☺️
හේශාන් අයියගේ මන්දානා විඩියෝ එක පට්ට.😂😂👍
Habai minissu hugkta marenna sidda krpu kena
ඔව් පත්තරේ බලලා තීරණ ගත්ත උත්තමයෙක්🥲👍
පම්ක තමයි
අඩෝ ඒ මනුසසයා විශ්‍රාම ගිහිල්ලත් ඉන්න දෙන්නෙ නෑනෙ 😂💔
හේෂාන් උඹ නම් දෙයියෙක්😂😂😂
Script එක මරු ආ. මහත්තයො 😉💕
සිරිසේන මාමා = මම තමයි හොඳටම කරේ (සුදු වෑන් වලට තියන සාධාරණ බය නිසා මම මුකුත් ප්‍රසිද්ධියේ කියන්නෑ පුතා )😹💥💔
සුදු වෑන් වලින් උස්සන්න ඔයා එච්චර චරිතෙද😂😂
සුදු වෑන් එකට පිස්සුද😂💔
මේකනම ලොකු දුරක් යනව පට්ට❤️❤️❤️
*ලංකාවටම එකයි , කියනවට නිකමට ඇවිල්ලා හෑන්ඩ්ෆ්‍රී දාලා සිංදුවක් අහලා යන්න* 💖😍👊
👀 මෙයා...හින්දා...හොදයි...අරය උනානම්.. ඔයාට sorry 😞....වැඩේ මරු.....bro
හෙසාන් අයියා අම්මො එක තව පට්ට කස්ටිය ගෙන්නමු ආ ❤️🔥 🤣🤣🤣🤣🤣🤣
🛑හිටපු හොඳ සරල නායකයෙක්❤️🛑
සවේන්ද්‍ර..මේක පොඩ්ඩක් බලන්න.😏😏🙂🖐
මේව තමයි ආතල් කියන්නේ...සුපිරි තමයි කොල්ලො
ඉදපන්කෝ මන් ආයේ ජනාධිපති උනාම තොපි ඔක්කොම මරනවා මීට අනාගත සහ හිටපු ජනපති මයි3පාල සිරිසේන .😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😚😚😚😂😯😯😯🙂😂😅😅🤔😂😂😂😂😂
නියමයි හේශාන් අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍
Uncle Sirii😂😂 Superb editing Heshan ayyah....❤️
එහෙම එකක් උනා කියලවත් මම දැනන් හිටියෙ නැ කයපන් කො🙁
Green screen එකක් දැම්මනම් පට්ට❤️🔥
Uba katha karanawa wadi my3 ge scene tika wadipura damma nam ela.. anyway niyami Machan👌👍
වෛද්‍යතුමා නම් පට්ට ආතල් ඈ 😂ඇත්තටම මේ වගේ ඩයල් විධායක ජනාධිපති තනතුරටම යන රටක් කියන්නෙ මේක අමුතුම රටක් බං... දැන් බලපංකො වෙලා තියෙන දේ නන්දෙ මෙයාට හපං 😂 කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ වැඩක් සී ලංකේය රට වැසියට වුනේ 😅 පුලුවන් තරම් දේසපාලුවංවම ජෝක් කරපං...උඹලා වගේ දෙයක් කරන්න පුලුවන් කොල්ලන්ගෙන් වෙන්න ඕන යුතුකම ඒක තමයි බං...එහෙම නැතුව ලක්ෂ ගනන් බජට් වලට ගොං ජෝක් කරලා මිනිස්සුන්ව චූන් කරන එකම නෙවෙයි ...ජය වේවා ❤
Mewa digatama one.. තිත්තයි පැණිරස
දාපු ගමන් අවා ඔන්න 🤗🤗🥰
Thawa ekak ona broo
ඇයි මේ අපහාස 😂😂😂enrique මේක බැලුව නං වලක් කපාගෙන වැලලෙයි 😂😂😂
Brassiere ibina ekata lajja baya natha ....!
whatsapp num eka dennako nangii
@@slyt2188 kari asahane neda pakaya thota
@@slyt2188 මගේ එක දෙන්නද හෙලෝ🙂
ඔයා ද ගලවලා විසිකරේ
2 එනකල් බලාගෙන හිටියේ 🌝😂
@@Ramsey.001 Asathe kate dgnna Besica putha ?
api hamomatama igena ganna deval methana thibba sago
එල brother නියමයි මචන්.
ත්‍රීවීල් එකක්ලු ගියේ අම්මෝ 😅😅
සුමුදු සෞම්‍යකාන්ත... ඒ නම..😂😂😂😂😂😂
හිත්දිනාගන්න ශක්‍තියක් තියනවාලු 😪
වඩු මඩු තහනම්බ්රෙසියර් තහනම්....
විඩීයෝ එක ලස්සනයි ජයවේවා
අන්තර් ජාතික ලෙජන්ඩි කෙනෙක් මෛත්‍රීපාල. කලින් කොච්චර බැන්නත් පොර නැතුව පාලුයි වගේ
මේ concept එක පට්ට. Keep it up bro
Ado thitthai panirasa ekak thawa ona bn
අඩෝ සුපිරි ,ස වත් ඉන්‍ටව් කරහන්කො 😂😂😂👈
Thanks ayiye🙏🤟
සුපිරි 👌👍😍
මෙයාට වඩා චාටර් පොරවල් ලංකාවේ ඉන්නවා. මේ මනුස්සයගේ වැරැදි ඇති. ඒත් හොද අදහස් තිබ්බ කෙනෙක්. දේශපාලන බලවතුන් හින්දා ඒක කරන්න බැරි උනා. පුළුවන් නම් මීට වඩා චාටර් පොරක් ගෙන්නන්න. ඒක මීට වඩා ආතල් වෙනවා sure. 🥱🤣
කුසල් මෙන්ඩිස්ව ගෙන්නන්නකො 🤣💔
නියමයි doctor අයියෙ 😂😂👍
Ape hitan mama
යටින් වෙන අදහසක් දෙන්න හදනවා කියලා දැනුනෙ මට විතරද
@HESHAN කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්👆👍👍
ඔබගේ මෙම වීඩියෝව අනුමත නොකරමි. අභියෝගය නම් දැන් බලයේ සිටින පුද්ගලයාටත් මෙවැන්නක් තනන ලෙසයි
සුපිරි බං. පට්ට .... 🤣🤣🤣
Bruhhh we need more episodes of this brooooo
උබලා අපි වගේ තරුණයෝ රටේ පාලනේ අතට ගත්තනම් මේ කිසි කතාවක් නෑ හුත්තෝ 😌🤘🔥
Sirwt bn me naaki huthige puthala tika nisa ratata ammt siri wennama hikila thiyenne
තිත්තයි පැනිරස දිගටම ඕන
ඊළඟ සෙග්මන්ට් එකට ස' ව ගේන්න, මේ වගේ 1000x ආතල් වෙයි!!!
Umbata muu ekka tharahak tiyenavada? 😂
ස එන්නේ නැ බයයි
@@yasiruranaweera3888 ado na 😂 lokuma jokerwa gennan nethuwa wedak thiyenwda! 😂😂
Sudu van eke hashan ynwatada asaida😂
Heshan brother moving maad ah
දැන්වත් ඔය සිරී මාමට පාඩුවෙ ඉන්න දීපන් හෙශාන් 🤭💔
අර ත්‍රීවීල් එකේ කතාවනං මරු හොදේ
ඊලග එකට අනිවාරෙන් සෑර්ව ගෙනෙන් හොදේ 😂😂😂😂😂
පොලවෙන් උපන් මිනිසා...😅
අන්තිමට කියන සිංදුව මරු 😂
ඔයා බද්දෙගේ පන්ති ආවද සක්‍යා...
@@kavindamaduranga5269 මොනාද අහන්නෙ 😆😆😆😆😆
Adooo digatama one ❤😁 Good luck aiye!!!!
Ammmmohhh 😂😂😂😂💯💯good one !!!!
මොකාද ඔය එන්රිකේ කියලා දන්නේ නැති අසරණ මම 🙂
එල 👍👍👌
දුමින්දාගමනය ඇතුලු කතා පුවත කෙටියෙන් 😂 ස තමා හොදටම කලේ 🌝
මොකක්ද මේ වෙන්නේ😂😂😂😂😂
අමරබන්දු රූපසිංහ.... 😂✌️
Ammooo මරු මරු 🤣🤣🤣💕💕💕
Docter,සීලේ අපිට අපි සීලේට සින්දුවෙන් තමා දැන ගත්තේ.ඇත්තමයි ඔයා නියමයි.
මරු...... ඉන්නකල් ආතල් අරන්... නැති කොටත් ආපහු ගන්නවා.....😂😂😂❤️❤️❤️
😊😊
@Kevin Nugara සිරා 🤣
@Kevin Nugara ema kiyanna epa ape siree mamata
අම්මෝ හශානෝ මේ segment එක මරු, තව චරිත ගෙන්නපන් හැබැයි පරිස්සමෙන්! හොඳටම කරපු කෙනාවත් ගෙන්නමු
හශානෝ..🙄
Koheda ykoo hashano😂😂😂
බෙසියර් එක සම්පූර්ණ තහනම්.....
නිෂ්පාදනය කරන්නත් බෑ...
පිටරටින් ගෙන්නන්නත් බෑ...
දැන්වත් ඔය මිනිහට කරදර කරන එක නවත්තපන්😅
Ow ban dan inna ewunta gahapiya mada Novi goo
@Kevin Nugara uba vage rakusek...👹
Ow eka atta .
Ow yakooooo
Ow ban
පියුමිවත් interview කරන්න 😼
අයියටත් බනින්න fb ලයිව් එයි 😂💔
☺️
Nattamiya
Thota wadiya hodai yko malu karaya🤣🤣
😂😂😂😂😂
මේ වගේ මිනිහෙකුට ගහන්න එපා මෙයා මොකවද කලේ දැං ඉන්න එක්කෙනත් එක්ක බැලුවම..පව් අහිංසකයා...
Eka nm atta ....
🤣🤣🤣
ඊළඟ තිත්තයි පැණි රස වීඩියෝ එකටනම් ඉතින් ස තමයි එන්නෙ අනිවාර්යයෙන් 😍
කමෙන්ට් එකටත් ලයික් 69 යි🙂👍
ස ආවොත් මූ ඉවරයි
''ත්‍රීවිල් එකක ගීහින් තියනවා''.... බුදු අම්මෝ වකුගඩුත් ඇඹරුනා එන්රිකේ..😅😅😅😅
තිත්තයි පැනි රස තව එකක් serious එකක් ඕන අයියේ 😉
අනිවා
I think you meant "series" lmfao
ආරම්භයේදි දැක්ක හැකියාව නම් පට්ට😂
ඊලග එපිසෝඩ් එකට පියුමි අක්කිව ගෙන්නමුද 🤣
😂💔
ඒක නම් හොඳයි 😅
Hi nanga
ඇට කන්නද 😅😅
@Kevin Nugara ou bn 😂💔
Enrique , සිරී මාමාට බයේ ත්‍රීවීල් එකකින් පැනලා ගියා කියලා දැනගත්තම 🤣🤣😂😂
අම්බෝ අම්බෝ
LOL
ගැම්මක් ගැම්මක්
තිතයි පැණිරස සීරීස් එකක්ම ඕනෙ...✌️❤️
Let’s goooo! don’t kill this series. Honestly didn’t think you could’ve done better than the first episode but you did. Well done 👍🏽
මනියගෙ සමන් එදිරිමුනි ඉන්ටවීව් එක මත උනා😂😂😂
තිත්තයි පැණි රස තව එපිසොඩ් එකක් ඕනි ❤️❤️☺️☺️👍👍
Ah yes the video I have been waiting for 😊❤️
ilagapara mawa ona aya like kram yna
yanna ena hinava nathara unane uncle
oyava genavata vadk na,moko api badumkare gana katha karannayai,
සිරීගෙන් මීට වඩා අතල් එකක් බලාපොරොත්තු උනා 😴
සිරා බන් 😆
සිරා බ්‍රෝ 😐
ඔය ගැම්මෙන්ම අපි තමයි හොඳටම කලේ කිව්ව හාදයවත් interview කරමු 😂😂
මටනං සුපිරි චරිතයක්.ඒක තේරුනේ දැං ඇත්ත පබයා කවුද කියලා පේන නිසා
🤣
ඇත්තක් බ්‍රෝ✌️
ඉස්සර මතකත් එක්ක ආතල්....කෝ පියුමි...එයා එක්කත් අනිවා ඕනේ😅💔
Hi lokka
Heshan තමයි හොදටම කරේ 🤣
ඇයි මේ අපහාස 😌
හේෂාන් අයියා අද නම් මරු බඩුවක් තමයි ගෙනල්ලා තියෙන්නේ තිත්තයි පැණි රස කාලීන වැඩසටහනට....🤣🤣🤣
අමරබන්දු රූපසින්හගෙ ලම්බ උන ජුන්ඩා එහෙම දැන් කොහොමද දන්නෙ නෑ
මීට ස' - සවේන්ද්‍ර , සුදු පාට Van එකක් යවන්න,!
😂
ස ගෙත් මෙහෙම එකක් ගෙනල්ලා දෙපැත්තටම සදාරණයක් කරන්ඩෝ
As always bro , you made us laugh to the max😂🤟....all the best brother♥️💯
Heshan තමා හොදටම කරේ..😃😁😂😂😂
සුපිරි වැඩක් ඈ..
අනේ මගේ යාලුවා. එයා පව්.
තවත් එපිසෝඩ් එකක් ඕනි
මෛත්‍රීපාල unlike කරල ද කොහෙද 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
😂❤පව් අප්පා😂❤එතුමා තනතුරෙන් අයින් වෙලත් තවත් චාටර් වෙනවා😂
මම:- හේෂාන් බය නැද්ද සුදුවෑන් වලට?
හේෂාන්:- පිස්සුද මල්ලි මූනෙ බයක් ගෑවිලාවත් තියෙනවද?
ඇත්තටම දැන් ඉන්න එකාට වඩානම් හොදයි පඹයා 😒❤
හැබැයි මිනිහා ඉන්න කාලෙ අවංකව වැඩ කලා.
උගෙ ඇසිස්ටන්ද ඔහොම කියන්න
දිග video එකක් බලාපොරොත්තුවෙන් හිටියෙ 🤗❤️
Notification එක ආපු ගමන් බලන්න ආවා😅❤
මොනවා උනත් දේශපාලුවන්ගෙන් වැරදි අඩුවෙන්ම කරපු මනුස්සයෙක්.☺️
🤣
හේශාන් අයියගේ මන්දානා විඩියෝ එක පට්ට.😂😂👍
Habai minissu hugkta marenna sidda krpu kena
ඔව් පත්තරේ බලලා තීරණ ගත්ත උත්තමයෙක්🥲👍
පම්ක තමයි
අඩෝ ඒ මනුසසයා විශ්‍රාම ගිහිල්ලත් ඉන්න දෙන්නෙ නෑනෙ 😂💔
හේෂාන් උඹ නම් දෙයියෙක්😂😂😂
Script එක මරු ආ. මහත්තයො 😉💕
සිරිසේන මාමා = මම තමයි හොඳටම කරේ (සුදු වෑන් වලට තියන සාධාරණ බය නිසා මම මුකුත් ප්‍රසිද්ධියේ කියන්නෑ පුතා )😹💥💔
සුදු වෑන් වලින් උස්සන්න ඔයා එච්චර චරිතෙද😂😂
සුදු වෑන් එකට පිස්සුද😂💔
මේකනම ලොකු දුරක් යනව පට්ට❤️❤️❤️
*ලංකාවටම එකයි , කියනවට නිකමට ඇවිල්ලා හෑන්ඩ්ෆ්‍රී දාලා සිංදුවක් අහලා යන්න* 💖😍👊
👀 මෙයා...හින්දා...හොදයි...අරය උනානම්.. ඔයාට sorry 😞....වැඩේ මරු.....bro
හෙසාන් අයියා අම්මො එක තව පට්ට කස්ටිය ගෙන්නමු ආ ❤️🔥 🤣🤣🤣🤣🤣🤣
🛑හිටපු හොඳ සරල නායකයෙක්❤️🛑
සවේන්ද්‍ර..මේක පොඩ්ඩක් බලන්න.😏😏🙂🖐
මේව තමයි ආතල් කියන්නේ...සුපිරි තමයි කොල්ලො
ඉදපන්කෝ මන් ආයේ ජනාධිපති උනාම තොපි ඔක්කොම මරනවා මීට අනාගත සහ හිටපු ජනපති මයි3පාල සිරිසේන .😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😚😚😚😂😯😯😯🙂😂😅😅🤔😂😂😂😂😂
නියමයි හේශාන් අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍
Uncle Sirii😂😂 Superb editing Heshan ayyah....❤️
එහෙම එකක් උනා කියලවත් මම දැනන් හිටියෙ නැ කයපන් කො🙁
Green screen එකක් දැම්මනම් පට්ට❤️🔥
Uba katha karanawa wadi my3 ge scene tika wadipura damma nam ela.. anyway niyami Machan👌👍
වෛද්‍යතුමා නම් පට්ට ආතල් ඈ 😂
ඇත්තටම මේ වගේ ඩයල් විධායක ජනාධිපති තනතුරටම යන රටක් කියන්නෙ මේක අමුතුම රටක් බං... දැන් බලපංකො වෙලා තියෙන දේ නන්දෙ මෙයාට හපං 😂 කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ වැඩක් සී ලංකේය රට වැසියට වුනේ 😅 පුලුවන් තරම් දේසපාලුවංවම ජෝක් කරපං...උඹලා වගේ දෙයක් කරන්න පුලුවන් කොල්ලන්ගෙන් වෙන්න ඕන යුතුකම ඒක තමයි බං...එහෙම නැතුව ලක්ෂ ගනන් බජට් වලට ගොං ජෝක් කරලා මිනිස්සුන්ව චූන් කරන එකම නෙවෙයි ...ජය වේවා ❤
Mewa digatama one.. තිත්තයි පැණිරස
දාපු ගමන් අවා ඔන්න 🤗🤗🥰
Thawa ekak ona broo
ඇයි මේ අපහාස 😂😂😂enrique මේක බැලුව නං වලක් කපාගෙන වැලලෙයි 😂😂😂
Brassiere ibina ekata lajja baya natha ....!
whatsapp num eka dennako nangii
@@slyt2188 kari asahane neda pakaya thota
@@slyt2188 මගේ එක දෙන්නද හෙලෝ🙂
ඔයා ද ගලවලා විසිකරේ
2 එනකල් බලාගෙන හිටියේ 🌝😂
@@Ramsey.001 Asathe kate dgnna Besica putha ?
api hamomatama igena ganna deval methana thibba sago
එල brother නියමයි මචන්.
ත්‍රීවීල් එකක්ලු ගියේ අම්මෝ 😅😅
සුමුදු සෞම්‍යකාන්ත...
ඒ නම..😂😂😂😂😂😂
හිත්දිනාගන්න ශක්‍තියක් තියනවාලු 😪
වඩු මඩු තහනම්
බ්‍රෙසියර් තහනම්....