තිත්තයි පැණිරස - 04

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024
  • Created by HESHAN
    Facebook : / heshanvithanagama
    Instagram : / official_heshan

КОМЕНТАРІ • 1,2 тис.

  • @sltrendingboy1332
    @sltrendingboy1332 2 роки тому +179

    උගත් බුද්දිමත් ,පොහොසත් ,අවන්ක, ලස්සන කොල්ලො බදින්න මුන්ට තියෙන එකම සුදුසුකම ........... #ක 🤣🤣🤣 තමා.😂😂😂

  • @levindulasith5954
    @levindulasith5954 2 роки тому +91

    පාන්දර 1.45ට මේක බලන්නේ.... අම්මපා කොට්ටේ හපාගෙන මේක බලන්නේ..... මේම හිනා වෙන්න බෑ හෙශාන් අයියේ.... 😅😅😅❤️

  • @sameerasmr6217
    @sameerasmr6217 2 роки тому +362

    ගැළපෙන අතීත වෙළද දැන්වීම එක්ක නියම එළි දැක්වීම ක්...!
    සුපිරිම content අපේ දොස්තොර අයියා හේෂාන්...!!!

  • @ranjithnihal2849
    @ranjithnihal2849 2 роки тому +234

    වෙලද දැන්වීමට හිනා ගියේ යකෝ වැඩිපුරම...100/: මැච්..😂

  • @kasunigamage7713
    @kasunigamage7713 2 роки тому +509

    අඩේ මේක නම් මරු 😂😂😂😂😂😂 මෙච්චර කාලෙකට හේශාන් අයිය කරපු පට්ට ම තිත්තයි පැනිරස programme එක 😂😂😂❤️

  • @MS-tn9og
    @MS-tn9og 2 роки тому +148

    ලංකාවෙ පලවෙනි twinsල දෙන්නනෙ...කොහොමත් දෙන්න රගනවා වැඩී...හොදට දීල තියෙනවා 😂❤️හෙෂාන් අයියා...

  • @sithmi3966
    @sithmi3966 2 роки тому +161

    හොදටම හිනා ගියේ වෙලද දැන්වීම් වලට 😹😹මරුවට ගැලපුනා 💥

  • @sandaliegamage8109
    @sandaliegamage8109 2 роки тому +25

    තාරාවයි පාත්තයයි ලස්සනට බක් බක් ගෑවා😂. Heshan ayyage thawath masterpiece ekak😉

  • @lahiruharshana9
    @lahiruharshana9 2 роки тому +90

    ඇත්තෙන් ම කාලීන වැඩසටහනක් ..
    බොහොම ස්තූතියි හේශාන් මහත්මයා🌝

  • @chathuraniswarnamali2576
    @chathuraniswarnamali2576 2 роки тому +156

    මහ රෑ හිනාවෙලා අම්මාගෙන් බැනුනුත් අහගත්තා 😅🤣
    ඒක මරු 👍❤️

    • @LeviAthan107
      @LeviAthan107 Рік тому +1

      මාර කාලකන්නි පවුලක් නේ. හිනා වෙන්නවත් දෙන් නෑ.

  • @imashijayasooriya6235
    @imashijayasooriya6235 2 роки тому +663

    තිත්තයි පැණි රස හොඳම එක තමා අද.. 🤩🔥 buy one get one 😂🤣

    • @lakshsngunathilaka679
      @lakshsngunathilaka679 2 роки тому +8

      Ade sirama hodama eka thama🤣🤭

    • @see4689
      @see4689 2 роки тому +2

      Ow buy one get one 🥵🥵🥵🥵🥵🥵🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤😋😋😋😋😋😋😋😋😋😋🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺🍺.

  • @annamarasinghe
    @annamarasinghe 2 роки тому +22

    හම්මෝ ඔයා නම්... හිනාවෙලා පණ ගියා. නියමයි... ඉදිරි ගමනට සුභ පැතුම්..👏👏👏

  • @chathurathnayake2546
    @chathurathnayake2546 2 роки тому +1671

    උන් මට කරපු වැරැද්දකුත් නැ, එත් මට දිනිති වල්ගම වගේම මේ දෙන්නත් පේන්න බැ. අනේ මං දා... 😁

    • @nimmi8758
      @nimmi8758 2 роки тому +47

      Same dear...😂

    • @nv3389
      @nv3389 2 роки тому +29

      same....

    • @roshiniherath8072
      @roshiniherath8072 2 роки тому +156

      දිනිති නන් රෙස්පෙක්ට් ජොබ් එකක් කරනව වත් කිව්වැකි.මුන් මේ නිකන් පඩ ශෝ දාගෙන ඉන්නෙ .කව්ද අනෙ මුන්ව ගනන් ගන්නෙ .අද ඊයෙ ෆෝන් අතට ගත්ත උන් තමයි

    • @rnjayakodi9064
      @rnjayakodi9064 2 роки тому +17

      Ade mtath peenn be ei..

    • @ලයනල්මෙසී
      @ලයනල්මෙසී 2 роки тому +9

      Ado ado same 😹

  • @Enakshi6342
    @Enakshi6342 2 роки тому +234

    ලේ ටික පිරිසිදු කරනවට අනේකවාරයක් පින් දොස්තර මහත්තයෝ ❤️🙏🤣🤣🤣

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 роки тому +166

    අම්මෝ වෙළද දැන්වීම 😂 ඒක මේ වැඩසටහනට මරුවට ගැළපෙනවා

  • @rumeshherath4223
    @rumeshherath4223 2 роки тому +405

    පොඩි කාලෙ ඉදන් කට්ට කලා පට්ට ගේමක් ගහලා පුදුම දුකක් විදලා හොද ජොබ් එකක් කරලා හොද සල්ලි කාරයෙක් වෙලා අන්තිමට මුන් වගෙ කෙල්ලො කරගහන්න හිතෙ ඇති 😂 💔💔💔😂වෙන වැඩ නෑනෙ

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 2 роки тому +552

    සල්ලි , රූපෙයි නැත්තම් ආදරෙත් නෑ අද කාලේ.. කොල්ලො හැමෝම කෙල්ලො පස්සෙ නොයා සල්ලි ටිකක් හම්බ කරගන්න ඉගන ගන්න බලන එක තමා හොඳ 😶💔

    • @kavindumihiranga2314
      @kavindumihiranga2314 2 роки тому +117

      ඉගෙන ගෙන සල්ලි හොයලා මේ වගේ එකක් කර ගහන්න එපා 🤧

    • @lisalekanayake4106
      @lisalekanayake4106 2 роки тому +6

      @@kavindumihiranga2314 sira❤

    • @gayanchinthaka1525
      @gayanchinthaka1525 2 роки тому +14

      @@kavindumihiranga2314 😹🖐️ඔව් හැබැයි

    • @nethminiwijekoon5957
      @nethminiwijekoon5957 2 роки тому +53

      ඒ උනාට කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් සල්ලි පස්සෙ යනවා . මන් යාලු උන කෙනත් සල්ලි හින්දා මාව අතාරලා ඒ කෙල්ලත් එක්ක සෙට් උනා 🥲 පලවෙනි ආදරෙම එහෙම වෙයි කියල හිතුවෙ නැ කවදාවත් 💔

    • @gayanchinthaka1525
      @gayanchinthaka1525 2 роки тому +1

      @@nethminiwijekoon5957 🥲

  • @sha-447
    @sha-447 2 роки тому +544

    ඩොක්ටර් මානසික ප්‍රතිකාරත් කරන්න පටන් අරන් වගේ...ගොඩක් පිං....එක වගේ පෙනුනට..එකෙක් ඇත්තටම පාත්තයෙක් අනිකා තාරාවෙක්....ඔබ වැනි වෙදැදුරන් මේ පුණ්‍ය භූමියේ තව තවත් පහළ වේවා.!

    • @sha-447
      @sha-447 2 роки тому +18

      හැබැයි ඩොක්ටර් වමනේ යන එක නතර වෙන පෙතිත් අරගෙනම ප්‍රතිකාර කරන්න..නැත්නම් පව් අපේ ඩොක්ටර්..❤️

    • @neth196
      @neth196 2 роки тому +2

      @@sha-447 ඇයි අව්ල්ද ඔයාට.......😂😂😂 උන් දෙන්නට බනිද්දි

    • @sha-447
      @sha-447 2 роки тому +5

      @@neth196 pissuda bn..un dennawa mata pennanna ba..

    • @neth196
      @neth196 2 роки тому +4

      @@sha-447 හී හී මන් හිතුවෙ උන්ට බනිද්දි රිදුන කියල.....මට එහෙමයි ඕකුන් දෙන්න අනුරාධපුරේ ඉස්කොලේ😂😂😂 මටනම් ඒ කාලෙ ඉදල පේන්න බෑ

    • @IMusic23
      @IMusic23 2 роки тому +1

      @@neth196 Ehenam oya e kale idan irisiya athi e denna ekka.😂.Mn nam eyalata asa nadde ragana nisa ethkota epa wenawa..

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 Рік тому +46

    සෞම්‍ය මහතා,, ඇත්තටම බොහොම ස්තූතියි ඒ දෙනා ඔයාගෙ වැඩ සටහනට ගෙනාවට.. ඔයට ගොඩක් පින්.. එයලට ඔයාවත් තැනක් දීපු එක..

  • @Flash.flash.flash77
    @Flash.flash.flash77 2 роки тому +68

    4:42 / 6:28 ශික් නූගත් බැල්ලියො දෙන්නෙක් .. වචන වලින් තේරෙනවා .. කවුරුත් වැඩිය බලන්නෙ නැති නාට්ටියක රගපෑවම උන්ටවඩා උන් නෑ ..

  • @bhanukadasanayaka3457
    @bhanukadasanayaka3457 2 роки тому +718

    මම හිතනවා ඔවුන් හට වැඩසටහනේ ලබා දුන් කාලය මදී කියල. නැවත වැඩසටහනකින් බලාපොරොත්තු වෙනවා🙂.

    • @AvinthaHI
      @AvinthaHI 2 роки тому +35

      තව කාලය දුන්නනම් වමනෙ ගිහින් නවතින්නේ අන්තිමට මුට වගෙ 😂

    • @Vidusha_N_Janushi
      @Vidusha_N_Janushi 2 роки тому +23

      සිරාවටම මදි බන් දිපු කාලය

    • @KasunKuruppu
      @KasunKuruppu 2 роки тому +2

      @@AvinthaHI Hinassla maranna epa yakoooo

    • @senu08.
      @senu08. Рік тому

      @@Vidusha_N_Janushi hi janushi akki

  • @chalanniii
    @chalanniii Рік тому +20

    මම කැමතිම මේ program එකට... තව කරන්නකෝ අනේ 😂😂

  • @lahirulakmal7061
    @lahirulakmal7061 2 роки тому +105

    ඒ කාලෙ බර්බන් එක්කුත් රුපියල් 55යි දැන් මාරි එකක්වත් ගන්න බෑ ඒ ගානට🥺🥺

  • @comment....2257
    @comment....2257 2 роки тому +71

    මේ දෙන්නා එක්ක තව සකච්චා 2000ක් විතර ගේන්න පුලුවන් ද අපේ සමාජය ට ගොඩක් වටිනවා

  • @Aanwi2005
    @Aanwi2005 2 роки тому +10

    එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක්. දාපු ඇඩ් එක මරු 😹😹👍

  • @ruwanthi6167
    @ruwanthi6167 2 роки тому +242

    දිනිති හොඳයි යකෝ බලන් ගියහම. අඩු ගානේ පම්පෝරි ගහන්න පුලුවන් විදිහේ job එකක් හරි තියෙනවා.. අමු ගොන් ඉතින් 🤭

  • @DilshanEranga1000
    @DilshanEranga1000 2 роки тому +24

    ඒ ගොල්ලො අමුත්තො නෙමේ අමු උට්ටියෝ

  • @Madhu3732
    @Madhu3732 11 місяців тому +5

    ගැලපෙන add නම් අරගෙන....😂😂😂..... හිනා හිනා හිනා වෙන්න හිනා. කරදර ඉවත දමා පොඩ්ඩක් වෙන්න හිනා...👍🏽🤝🏼💛

  • @pasindulk
    @pasindulk 2 роки тому +15

    X නැමැති විචල්‍යට බලය ලබා දුන් විට Y විචල්‍යෙන් X ට ලබා දුන් බලයට සමාන ක්‍රීයාකාරීත්වයක් ලබා දේ

  • @tarushamadhawa3379
    @tarushamadhawa3379 2 роки тому +142

    අර කියන ඔක්කොම qualities තියන කොල්ලෙක්ට මේ වගේ හොල්මන් දෙකක් සෙට් කරගන්න තරම් පිස්සුවක් නෑ😂👍

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 роки тому +12

      අපි එහෙම හිතුවට කවදාහරි මේ ඩබල බදින දවසක බලන්නකො අනිවාර්යයෙන්ම හොඳ සල්ලිකාරයෙක් තමයි මේ වගේ අයව බදින්නේ 😁😁

    • @akalankaakalanka-y6g
      @akalankaakalanka-y6g Рік тому

      @@sihinidenashawickramasingh5716 anivaren, mge kanu manika mava bandinava sure,

    • @janathabeygunawardane3327
      @janathabeygunawardane3327 11 місяців тому

      අනිත් මිනිස්සු රඟnawa කියලා නාහෙn අඬනව ..මේdenna රඟන wa ඔක්කොtama වඩා

  • @mithiladisnakaMDS
    @mithiladisnakaMDS 2 роки тому +80

    හිනාවෙලා හිනාවෙලා රෑ 12.10 ට ගෙදර මිනිස්සුත් ඇහැරුනාම 🤣🤣🤣

  • @lifewithnipu
    @lifewithnipu 2 роки тому +300

    තිත්තයි පැණි රසයි කාලීන සංවාදත්මක වැඩසටහනේ අද තමයි හොදම එක තවත් ඉදිරියට මෙවැනිම ගොන් කෑලීත් සමග හොද වැඩසටහන් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා 🤪

  • @yasithnirmalpeiris7196
    @yasithnirmalpeiris7196 2 роки тому +135

    අද තමා තිත්තයි පැණි රස හොඳම වැඩසටහන. 😂 😂 😂 😂. වකුගඩු left. සුදු van එකක ගියත් පාඩු නෑ. පාර්ලිමේන්තු විකටයෝ සෙට් එකත් මේ වැඩසටහන ට ගේමු.

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 2 роки тому +37

    " මාසෙයක් අල්ලන් ඉන්නවා" මිනිහෙක් වෙන්න බෑ ඌ නම් 😂😂😂😂

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 2 роки тому +8

    0:55 අමුwhottiyo දෙන්නා 😌😌

  • @RuuCinema
    @RuuCinema Рік тому +26

    ඇන්න පැන්න සීන් එකක් වෙලා වගේ😂

  • @Leowick247
    @Leowick247 Рік тому +18

    අඩේ මේක නම් මරු මෙච්චර කාලෙකට හේශාන් අයිය කරපු පට්ට ම තිත්තයි පැනිරස programme 😂😂😂😂

  • @Sduleepa27
    @Sduleepa27 2 роки тому +57

    Amboo😂අද තමා හොඳම එක😂💓

  • @rajithanaveen6139
    @rajithanaveen6139 2 роки тому +44

    හොඳට ඉගෙනගෙන හොඳට සල්ලි හම්බ කරපල්ලා...
    හැබැයි මේ වගේ මරි මොන්ගල් ගලි බවුසර් කර නොගහ බ්‍රාහ්මණ ජීවිත ගෙවාපල්ලා...
    සිංහලය වඳ වුණාට අවුලක් වෙන එකක් නෑ මයෙ හිතේ...
    Mr.Doc ඔයාගෙ බෙහෙත් සැර වැඩී හරිය...
    අපිට අමාරුයි දරාගන්ඩ...
    😂😂😂

  • @shandeshan22
    @shandeshan22 2 роки тому +26

    වැදගත් තොරතුරු ලබාදෙනවට පින්.
    තෙරුවන් සරණයි ❤️

  • @theru2008
    @theru2008 2 роки тому +18

    හැම කෙල්ලෙක්ම ආස සතුටින් ජීවත් වෙන්න 😀 ඇත්තටම කෙනෙක් දුප්පත් වෙලා ඉපදුනා කියලා හැමදාම එහෙම්මම ඉන්න ඕනෙ නැ කව්රුවත්❤️තමන් මහන්සි වෙලා දියුණු වෙන්න ඕනෙ.එතකොට විවාහයෙන් පස්සෙ සතුටින් ඉන්න පුළුවන් 😊

    • @damindutharinda8815
      @damindutharinda8815 Рік тому +5

      මහන්සියෙන් දියුණු වෙන්න ඕන මේ වගේ අනුන්ගේ සල්ලි වලින් ගොඩ යන උන්ට කියන්නේ පෙරේත ආත්ම කියලා 😂

    • @AdeeshaAnuhas-ye5rg
      @AdeeshaAnuhas-ye5rg 7 місяців тому +1

      Amaruwen igena gena ganu badala duk vidinan ona ne bn
      Amamtai tahattatai salakan hitapan

  • @Kavi116
    @Kavi116 2 роки тому +44

    4:40 දුවල ගේ වැඩ අහලා අම්මා Confused 😂😂😂

  • @diwyanjalirathnayaka
    @diwyanjalirathnayaka 2 роки тому +101

    මදකිපෙන තරුණ වයස😂😂😂😂

  • @maddub6273
    @maddub6273 2 роки тому +38

    ආතල් නම් හේෂාන් බොස් තමයි 🖤 එක රිදෙන්නම දීලා 😂😂😂

  • @eshanlakpriya1888
    @eshanlakpriya1888 2 роки тому +89

    තිත්තයි පැණිරස හොදම එක 😂😂😂😂

  • @SLUFC
    @SLUFC 2 роки тому +9

    උන් දෙන්නා අමුත්තියෝ නෙවේ , අමු............තියෝ 🤧😏. මුන් දෙන්නා බදින උන් දෙන්නට ⚰️⚰️

  • @gameoflol4364
    @gameoflol4364 2 роки тому +60

    හිනස්සල ලෙඩ හොද කරන doctor 🙂 respect
    හැබැයි ටිකක් විතර මල පනිනව මුන් දෙන්න කියන එව්වට 😂

  • @tharindukarunaratne886
    @tharindukarunaratne886 2 роки тому +112

    මාළුවා නාහින්නේ කට නිසානේ. නියමයි හේෂාන්. .

  • @hansakaprabashwara6264
    @hansakaprabashwara6264 2 роки тому +67

    හිනා ගස්සලා මරන්න එපා යකෝ ඔහොම

  • @nalinabey13
    @nalinabey13 2 роки тому +20

    වල්ගම පාට් 2 😂😂😂😂😂 නියමයි හේෂාන් නියමයි

  • @kalanajay3161
    @kalanajay3161 2 роки тому +38

    Gud luk දොස්තර මහත්තයෝ♥️👈

  • @AkashRashmika-iu6my
    @AkashRashmika-iu6my Місяць тому

    උබනම් වැරැුද්දක් කරනවා සහෝදරයා.... Heshanaya මරු❤

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 2 роки тому +16

    එකක් ටොයිලට් එකට අනිත් එක බාත්රූම් එකට 😎😎😹😹

  • @udithaupekshaka2071
    @udithaupekshaka2071 2 роки тому +83

    උගත් පොහොසත් අවංක උන් හොයන්නේ 🤣.බුද්දිමත් ගෑන් ලමයි දෙන්නෙක් 🤣.

  • @sparkle9351
    @sparkle9351 2 роки тому +31

    creativity at its best😂❤

  • @sandaluperera4428
    @sandaluperera4428 2 роки тому +2

    patta creative aiye oya..kathawata galapenama ad eka dala

  • @kasuninduwara3078
    @kasuninduwara3078 2 роки тому +26

    කොල්ලෝ සුපිරියක් තමා ඉතින් 😂

  • @hasithanirmal9735
    @hasithanirmal9735 Рік тому +24

    සදුදා විබාගෙ තියන් බලන කව්ද ඉන්නෙ

  • @Nadu689
    @Nadu689 Рік тому +35

    අම්මා මැදට වෙල අහන් ඉන්න හැටි😂

  • @thilakshanapubudu8052
    @thilakshanapubudu8052 2 роки тому +27

    මේවා කර ගහන එව්වොත් ඉන්නවනේ 😂 ඊලග කොටස තවත් රසවත් 😂

  • @ishanmadushanka7790
    @ishanmadushanka7790 2 роки тому +2

    Supiri video ekak bro....anthima kalla balala matath okkareta wage awa. Kochchara maintain karath muntath kakka yanawane...

  • @dil5397
    @dil5397 2 роки тому +34

    😂😂තෞසෙ මාර පොරක් නෙ ❤❤❤

  • @Nilukshi2
    @Nilukshi2 2 роки тому +24

    මෙයාලට මමත් කැමති නෑ. ඒත් ඉතිං මිනිස්සු න්ගේ හිත් රිදවලා මොකටද සතුටු වෙන්නේ. එක කෙල්ලෙක් සල්ලි තියෙන කෙනෙක් හොදයි කිව්වම ඒකත් හොද නෑ. අනිත් කෙනා සාමාන්‍ය විදියට කිව්වම ඒකත් හොද නෑ. වෙන කෙනෙක් ට අපහස කරලා සතුටු වෙනවා ☺️. ඒක හොද නෑ කියලා doctor කෙනෙක් අනිවාර්යෙන් දන්නවා. මට‍ ඉතිං බනී දැන් මිනිස්සු

    • @tharunimesha532
      @tharunimesha532 Рік тому +1

      මමත් ඕක හිතුවා වැඩකට ඇති දෙයක් නෙවෙනෙ මේක🙂මනුස්සයෙක්ට අපහාස කරලා මොනවා ලැබෙනවටද??ඒ මනුස්සයා කොහොම වුනත්.මේවා නිකන් අනුන්ගෙ ඕප දූප හොයලා සල්ලි හම්බකරනවා වගෙ වැඩක්.ඔයා හරි

  • @farzanfairoze1988
    @farzanfairoze1988 2 роки тому +19

    Bro your videos are great had a very stressful day at work but started laughing at your videos

  • @anupajayawardhana1055
    @anupajayawardhana1055 2 роки тому +242

    A/L වලට මාස 2 තියන් ආතල් එකේ ඉන්න මම 🌝

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 2 роки тому +18

      මාත් බං 😞💔 දෙකක් නෙමේ තුනක් තියෙනවා කෝමහරි ගේමක් ගහමු ❤️💯 උබ මොනාද කරන්නෙ ?

    • @shanu7009
      @shanu7009 2 роки тому +1

      😂😂😂❤

    • @danuka0
      @danuka0 2 роки тому +1

      @@alexanderthegreat3169 😂🤣podi pmkya

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 2 роки тому +1

      @@danuka0 Menna podi wela hitapu nathi ekek 😂😂

    • @nethmijayasooriya2989
      @nethmijayasooriya2989 2 роки тому

      Mamath

  • @udararangana8378
    @udararangana8378 2 роки тому +13

    කාලීන වැදගත් වැඩසටහන් 😂😂👌🏾👌🏾😂😂

  • @megaladonslk2182
    @megaladonslk2182 2 роки тому +2

    meka thamai supirima . anthimatika kiyalaadak naa 😂 hama kotasakma pattama athal oi

  • @vinindudilaksha8107
    @vinindudilaksha8107 2 роки тому +65

    උගත් පෝසත් කොල්ලෙක්ව මුන් දෙන්නට මනමාලයා විදියට බැලුවට පස්සෙ ඌ මන් උගත් ,සල්ලිත් තියෙනව ,කෝ උබලගෙයි degree යයි කෝටි 20 දෑවැද්දයි කියලා ඇහුවම 😂💔

  • @sandaruwansusitha5697
    @sandaruwansusitha5697 2 роки тому +6

    ලොකු කට්ටක් කාල ඉගෙන ගෙන මුන් වගේ එවුන් පස්සෙ යන්න නම් ඌ අනිවාරෙන්ම ලෝකෙ ලොකුම මෝඩයා..😂

  • @tharushdineth123
    @tharushdineth123 2 роки тому +133

    රටට වැඩදායි දේවල් කරන උතුම් ගෑල්ලමයි දෙන්නෙක් 😂😂

  • @Kavindu_Dilshan_
    @Kavindu_Dilshan_ 2 роки тому +25

    කාලෙකින් සුපිරි video එකක් දුන්නා...😂👌

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 2 роки тому +30

    මේක තමා සුපිරිම 😂😂😂

  • @MGHomeLand
    @MGHomeLand Рік тому +1

    Ane manda oyala ega pennagena uda penagena netuwama kollo ubalawa baraganna katta kagena salli hoyan inna onada.oyalata maru heluwen netuwama hitan inne maarai kiyalada.aneda kuyanne

  • @I_Am_The_GG
    @I_Am_The_GG 2 роки тому +67

    උබට මේකට නම් ලේසි වෙන්නෙ නෑ හොදේ..........ගෑනු අය කීයක් inbox පින් දුන්නද කියල දාපන් අනිවාරෙන්.....අපේ කාලේ ආතල් දොස්තර......😂😂😂😂

    • @jees261
      @jees261 2 роки тому +1

      😂💔

  • @DeshanPremith-uk8qx
    @DeshanPremith-uk8qx Рік тому +1

    පිං කදක්ම තමයි . මමනම් ඔය දෙපැත්තටම කැමතියි 😉😉😉😉

  • @PBA909
    @PBA909 2 роки тому +16

    අමුත්තියො නෙවේ බන් අමු හුත්තියෝ😂

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 2 роки тому +17

    The Extra Special Episode.🔥🔥🔥

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 2 роки тому +11

    දෙන්නටම උක් කවන්ඩ පුලුවන්ලු පට්ට පතුරු පොඩි වේ සි යො!

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 роки тому

    මේ ලෝකේ පිරිමි වර්ග දෙකක් ඉන්නවා.
    එක කට්ටියක් ඉස්සරහට ආසයි.
    තව කට්ටියක් ප.......ට ආසයි.
    😹
    හපොයි දෙයියනේ ඒක

  • @tharudil1_
    @tharudil1_ 2 роки тому +7

    මේ කාලෙ වැඩියම බැනුම් අහන අයව අල්ලගෙන වීඩියෝ එක දාලා..😂🙃මාර creative ඔයානම්.🍦😁

  • @sasmithakodikara1044
    @sasmithakodikara1044 2 роки тому +12

    අම්මා - මිට වැඩිය හොදායි උබෙ..😂

  • @_popy_2006
    @_popy_2006 2 роки тому +20

    අද තමා හොදම එක ..

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 роки тому +46

    හේෂාන් අයියා තමයි දවසකටවත් බඩුව 😂😂

  • @SLPCLK
    @SLPCLK 2 роки тому +10

    😂😂😂😂තුන්කොන් තරගයක්

  • @dickyboy1470
    @dickyboy1470 2 роки тому +5

    අමු උත්තෝ නෙමේ අමු උත්තියෝ දෙන්නෙක්

  • @ruwanwijesinghe8516
    @ruwanwijesinghe8516 2 роки тому +36

    තිත්තයි පැණිරස හොදම එක අද තමා 😂

  • @charithdinu2065
    @charithdinu2065 2 роки тому +31

    හේතුවක් දන්නෑ😂, මට වැරැද්දක් කරලත් නෑ ඒත් මුන්ව පේන්න බැ😂

  • @denethkolla6555
    @denethkolla6555 2 роки тому +25

    ත්‍රීසම් එකකට මරු😂😂❤️‍🔥

  • @himanshieashna9471
    @himanshieashna9471 2 роки тому

    😂💔 ammo meka patta bn ... Sith thawul 😂💔 ai megollo mecchr chora wenne ehnm 😂💔 supiriyk mekh

  • @tharushagunawardana3913
    @tharushagunawardana3913 2 роки тому +16

    අමුත්තෝ නෙමේ 😅 අමුඋත්තියෝ 😂🔫

  • @KaveeDissanayake-s8y
    @KaveeDissanayake-s8y 3 місяці тому +1

    විරාමය අතරතුර යන ad එක තමයි මරු....ගැලපෙන ad හොයාගන්නවා😅

  • @NNW..
    @NNW.. 2 роки тому +40

    මටනම් මේ අමුඋත්තියෝ දෙන්නා පේන්න බෑ

  • @dhananjayasubashana971
    @dhananjayasubashana971 2 роки тому +2

    Ado Maru ban Mokunda Bn me Gu Kali Wessata Form Wechcha

  • @mudithmanu
    @mudithmanu 2 роки тому +13

    අපරාදේ කියන්න බෑ තඩි කේප්ප වැස්සියො දෙන්නෙක්ම ගන්න පුළුවන් එක බූරුවෙක්ට.

  • @binox9706
    @binox9706 2 роки тому +1

    අම්මෝ...අර ගොන් බඩු දෙක..මුන් දෙන්නා දකිද්දිත් අප්පිරියයි..පට්ට වීඩියෝ එක බ්‍රෝ..එලකිරි...🥴

  • @Aruseww
    @Aruseww Рік тому +5

    අනේ අයියේ ඉක්මනට තිත්තයි පැණි රස තවත් episode එකක් ගේන්නකෝ

  • @meghaadikarinayake7067
    @meghaadikarinayake7067 2 роки тому +1

    කෙල්ලෙක් ලස්සනයි කියන එකයි කෙල්ලෙක් වැදගත් කියන එකයි එන්නෙ උගත් කමෙන් කියලා මේ දෙන්නා දිහා බැලුවම පේනවා. ලස්සන වෙන්න makeup උලන්න පුලුවන්. ඒත් කට ඇරියම උගත්ද නූගත්ද කියලා පේනවා. උගත් කිව්වේ මොනවා හරි ක්ෂේත්‍රයක දැනුමම නෙවෙයි. 😂

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 2 роки тому +7

    ටොප් ✌❤🔥 ... ඒ ඇඩ් එක හැදුනෙ හෙශාන් අයියට දාන්නමද මන්ද 😄

  • @WTFoi
    @WTFoi 10 місяців тому +1

    Bro - That Munchee Advert in the middle. 😂 It was like a slap from Thanos hand😂❤

  • @dilukshiabhimani3389
    @dilukshiabhimani3389 2 роки тому +6

    එනකල් බලාගෙන හිටපු එකක් 😌♥️