Passing by from America. I wish I spoke Sri Lankan because you seem cool bro the type of guy I’d let roll with my guys and make some mayhem lol. Take care friend!
A wadding of a 20x20mm piece of tissue paper, wrapped around the marble, and using a stick to push it down the barrel to seat it, would help increase the speed it will travel at. It would also hold the marble at the base of the barrel so it won’t fall out if you aim downwards. Don’t make it too tight of a fit in the barrel though, don’t want to burst the gun.
Aiye mn eda katha kale oyata me aiye mn lighters deka thunak damma Tiner sanitizer..petrol ewa damma eth idala hitala fire wenne ai aiye e lighter current ekath paninawa athule dekak haduwa eth fire wenne nehane
මෙ විඩියො එක පස් පාරක් බලලා හැදුවා ගන් එක.පට්ටටටම වැඩ එලම .උපදෙස් ටික නම් වටිනවා ❤️
❤👍
කැමතිම දෙයක් අහම්බෙන් හම්බුනේ... සුපිරි... අයියේ
ගන් එකට වඩා ඔබේ අදහස් සුපිරි.
අහම්බෙන් හම්බුනේ Channel එක සුපිරි අයියේ මරු මේ Content මේ වගේ Channel එකකට Silver play එකක් අනිවාරෙන් හිමි වෙන්න ඕනෙ ජය වේවා ❤️
👍😍😍😍❤❤❤❤
@@travelwithlahiru ub
අයියේ ඕකට ප්රෙට්රල් දාන්න පුලුවන්ද
අයියා කියපු විදිහටම හැදුවා. සුපිරියටම ආවා. සුපිරි භාන්ඩේ. තැන්ක්‍යූ අයියා. දිගටම තවත් අලුත් දේවල් කරගෙන යන්න ජයවේවා..❤️👍 ❤️👍
👍❤
කොච්චර දුර වදිනවද
@@rashodviranga3664 මගේ නම් 100m වගේ දුර වැදුනා.
Nomal podi liter aka hodada
@@channabandara2490 aulak na
මමත් හැදුව පට්ට දුර යනවා සුපිරි
අම්මෝ පට්ට !!!ජය වේවා .
😀😀Maru ayye oyage video eka maru mamath haduwa patta durak yanawa thanks ayye ❤❤❤
❤
අයියේ මමත් ඕක හැදුවා . හරිම සද්දෙයි .පට්ට තුවක්කුවක් තවත් ඒ වගේ ඒවා අරන් එන්න . ජය වේවා !. 😍❤️
এল কোহল কিসের দোকানে পাওয়া যায়
කෝච්චර දුර යනවද
Niyemai aiye oyate. Tanksoyate❤😂 suBa pathum
මල්ලි නියමයි ඉස්සරහටම යන්න.බුදු සරනයි.
මරු මරු බං අයියේ වැඩේ හරි 🎉
වැඩේ නියමයි අයියෙ. රිලවුන්ගෙන් වගාව බේරගන්න පුදුම දුකක් විදින්නෙ අපි. අද හැදුව මේක බලාගෙන. සුපිරියටම ආව ඈ. අඩු වියදමකින් වැඩේ ගොඩ.ගොඩාක් ස්තූතී අයියේ. තවත් මේ වගේ නිර්මාණ කරල අපිට බලන්න දාන්න.👍👍👍👍👍
❤👍
Agal kiyaka batayakda gatte
12:26 12:26
එල සුපිරි
රෑට රෑට හොර පොල් කඩන උන්ට මරු භාණ්ඩෙ
ජයවේවා
😍
anthimata kiyapu kathawa aththa uncle okanam harima lassanai
❤👍
මමත් හැදුවා මරු 👌
තාම හොදට වැඩද
කෙහෙල් හොරෙක් ඉන්නවා අපේ පැත්තේ,මරු බාන්ඩේ 😅
thanks aiye ❤️❤️
👍
දෙන්ඩ තියෙන්නෙ නිල් වෙන්ඩ
Ammo ammo😂😂😂
යකෝ, ඒකනම් කරන්න යන්න එපා. අපි ඔක්කොම ගස් .
@@snsnada9360 😂🤪
තව එකක් හදන හැටි දාන්න අයියෙ❤❤❤❤❤❤❤❤❤❤❤
නියම වැඩ්ඩෙක් තමා ඉතින්.ජයවේවා අයියට!!!🙏🙏❤️
හොද නිර්මාණයක්. අපේ නිවසට ර්ලව් නිතරම ඇවිත් තියෙන මල් පැල එලවලු පැල සියල්ලම කඩා දමා විනාශ කරනවා. හැකිනම් මට මිලදි ගැනීමට ගන් එකක් සාදා දෙන්න. අපේ ගෙවල් නුවරට ආසන්නව තිබෙන්නේ. ඔබව සම්බන්ධ කර ගැනීමට අංකයක් හෝ ලබා දෙන්න ස්තූතියි
සුපිරි සුපිරි සුපිරි ...👍
❤👍
Oyata puluwan nam oya wage thowakkuwak haduwata passe eke shooting review ekakuth kranna, puluwan nam pittaniyakata gihin thani uda gahala aaai bimata watenna yana welawa stopwatch ekakin manala kiyanna. Oya dan godak thowakku hadala thiyenawa ne eka rka jayhiye ewa ewala shooting review ekak krai kiyala bala poroththu wenawa🔥🔥🔥🔥
samanyaen jil bole kochchara dura yanawada oke
kanawata wage hamba une channel eka.mamath try kara.10ha parak wage galawa galawa haduwa.anthimata harigiya.tnz ayye.good luck.\
mabal ekanam mage 100m wage yanawa mage gun eke
❤😍
පට්ට වැඩක් සුපිරි 😉
නියමයි සුපිරි
මරු මරු තව වීඩියෝ ඕනි
සුපිරි සුපිරි
පට්ට❤❤
❤❤👍
Passing by from America. I wish I spoke Sri Lankan because you seem cool bro the type of guy I’d let roll with my guys and make some mayhem lol. Take care friend!
👍❤️
spary bottle එකෙන් හදන vidio එකක් දාන්නකො
සුපිරි අයියා ,වෙන කතා නැ වැඩ කරනවා ඉක්මනට ,ඒක තමයි වෙන්න ඕන
👍❤
ගැම්මක් අයියා
සුපරි bro😎😎😎😎😎😎
හෙට හදාගන්න ඔනි thaks!!
Podi liter ekan hadanne puluvanda
MAma oka haduva jil bole yanne nane anika ara gini gaththe eka wayar deka shot welada kohedho wayar duburu weLa ayiye ayiye danne naneda
හොද වැඩක්....
Thank you mama hadagaththa gun ekak 🙏
සුපිරි බ්රෝ එල හැදුවා ❤❤❤ ජය වේවා
❤👍
Patta aiye eka nm...🤪✌️❤️
First like first comment
👍❤
ගැම්මක් අයියේ සුපිරි දිගටම කරගෙන යමු
❤👍
Genial !!! Sirve para defender la casa de los ladrones!!!
මම අද හැදුවා පට්ට මට 1500ක් වගේ වියදම් උනේ
එක මරු😁
Digatama aluth dewal karan yanna ...Good luck bro 😀
මාත් හැදුවා. මුලින් සැනිටයිසර් දැම්මේ. සැනිටයිසර් මිල නිසා දැන් තිනර් දාල තියන්නේ. බුලට වලටනම් ගන්නෙ පොඩි ලොවි ගෙඩි, මොකද ජිල් බෝල වැදුනම සත්තු මැරෙන්න පුලුවන් නිසා. පෙට්‍ර්‍රල් දාල ට්‍රයි කරාට හරියට ෆයර් උනේ නෑ. තිනර් නම් සුපිරි.
👍❤
සර්ජිකල් ස්ප්රිට් මරු
Patta ayye niyamai
Ahamben hambune
❤👍
සුපිරි වැඩක් .💐💐💐💐💐💐💐💐
👍❤
සුපිරි ❤❤❤
වදුරො ටික ලෙප්ට් කරන්න ඕන..😀. මරු භාණ්ඩෙ..එල එල.
Sira bn rilaunge karadare
🥴
Niyamai අයියා
Thanks you very much, Mister.
You are very welcome
සුපිරි
❤👍
මමත් හදනවා
nomal lighter ekak බාවිත කරන්න බැයිද ?
Bn s it'll
Podi liter eke sprk wena kotasa athida oya wadeta
පට්ට චූටා
මරු ❤❤🔥🔥
❤😍👍
😶🌫️🔥
zoom karana kellak hadanaheti kiyala denna ayye
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥸🥸🥸🥸🥸🥸
Super👍👍👍👍👍👍
❤👍
A wadding of a 20x20mm piece of tissue paper, wrapped around the marble, and using a stick to push it down the barrel to seat it, would help increase the speed it will travel at. It would also hold the marble at the base of the barrel so it won’t fall out if you aim downwards. Don’t make it too tight of a fit in the barrel though, don’t want to burst the gun.
Yeah tell us if that works for yours bud
Ij
හවස වීඩියෝ එක දානව කියපු වෙලාවෙ ඉදං බලාගෙන හිටියෙ
❤👍
❤️
Nikan lighyeren hadana widiha one
සුපිරි අයියෙ අපි හැදුවා
❤👍
අහම්බේන් විඩියෝ එක දැක්කේ සුපිරිම විඩියෝ එක
එ ලයිටර් වර්ගේ ගන්නවනම් කෝහෝමද අහන්ඩ උන (උපකරනේට කියල නම)
gas cooker patthu karana eka kiyanna
පට්ට මචෝ......😎😎😎
👍
Supiri video aka👌👌 habai mama asawen balan hitiye😎
ඉතා දක්ෂ ප්‍රසන්ටෙර් කෙනෙක් .සුභ පැතුම් ...
❤👍
සුපිරි බ්‍රෝ සුපිරි.
Yotube එකේ ඉහලටම යන්න ලැබේවා
👍❤❤❤❤
oka powerfulda. rilaunta ehema kadagena bidagena yanna tiyanna puluwanda
Respect 😎
❤👍
Supiri sahodaraya
මාත් එකක් හැදුවා පට්ට සද්දෙ .
Superb... hadala balanna oni.....
🧡👍
නියමයි thanks
Aiye oyage voice and present karana vidiya maru a
thanks 👍❤
Aiye mn eda katha kale oyata me aiye mn lighters deka thunak damma Tiner sanitizer..petrol ewa damma eth idala hitala fire wenne ai aiye e lighter current ekath paninawa athule dekak haduwa eth fire wenne nehane
සුපිරියි අය්යේ 👍👍💯
👍
Moda athl ganna epa pako
Aiye slingshot velata are rubber ake ganne kohomade kade by karanne thiyenavada are raum patiya vage ake ane dannevanm kiyanne plzzz 🙏😊
නිකන් ලයිටර් එකකින් හදන විදිහක්🥺
tin eken gan ekak hadamuda
Mini caption balanna
@@kalumsampathhatharasinha7837 bsss
@@gaynimaduahika5575 Aa mama balanawa
අයියේ ඕකට tinar දාන්න පුලුවන්ද? සාමාන්‍ය දැම්මොත් කොච්චරක් විතර දුර යනවද?slingshot gun එකට වැඩිය දුර යනවද මම වට්සැප් ගෲප් එකට ෆොටෝ එකක් දාලා තියෙන්නේ පුළුවන් නං ඒකත් හදන විදිය ගේන්න පිවිසි ඇල්කොහොල් sniper ගන්🙏🙏👌👌❤❤👍👍🥳
Oke marbel eka kochchara dura yanavada
කානාවට අහු උනේ කෙලින්ම සස්ක්‍රයිබ් 💪🏻
👍👍
mama gawath oya thuwakkuwak thiye sanitayisar walata wada tinar gahapuwahama speed wadi
😍👍
අයියෙ ඔය ගන් එකට ලයිටරෙට නොමල් ලයිටරයක් ගන්න බැරිද?? ගෑස් එකක ලයිටරයක්ම ඔනිද
එක තමා
Gan ekesẁech ek amiladi gane kohenda reply
Please පොඩි ලයිටර් වලින් හදන විඩියෝ එක්ක් 🥺
Nomal lighter ekak බැයිද🤔🤔
පොඩි ඇලුමිනියම් ඇන්ටනා බටයක් දාල කාලෙ බයිසිකල් බෝල දැම්මොත් කොහොමද
👍
ligtherayaka gini gala ganna barida
අරුණ මල්ලි ඇල්කොහොල් gun එක හැදුවා ලයිටඑක නිතරම පත්තුවෙන්නෙනෑඇල්කොහොල් නැතිකමද
nice brother
අයියේ මන් මේ ගන් එක හැදුවා tank එක අතුලේ spark එකත් වදිනවා trigger කලාම ඒත් වැඩ කරන්නෙ නෑ නේ මේ ගන් එක
අය්යා mamath mwka haduwa eth wadana spak wenawa tigar karama eth patthu wenne nane ai e
Ayye maru niyamai😂 ane me wage tha thuwakku nirmana hoyagannako❤❤❤
❤❤
හිස් සැනටයිසර් බෝතලේකට ප්‍රේටල් දාලා තිබ්බෝත් අවුලක් යයිද 😁
පට්ට
Marble එක කොච්චර දුරක් යනවද
okata lighter ekanma ena gindara walin paththu wenna haduwoth awulak nadda
කරලා බලන්න
අයියේ භාගෙ බටේට දිග කීයක් ගන්න ද?🤔🤔