මූත්‍රා ගල් ඇතිවීම |ලක්ශණ | ප්‍රතිකාර |Kidney stones | treatment in Sinhala

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ •

  • @sepalikapilapirita-ix7pn
    @sepalikapilapirita-ix7pn 11 місяців тому +11

    මූත්‍රාස ගල් තියෙන අයට මොනවද කරන්න තියෙන ක්‍රීඩා මේ වෙනකොට මට ගොඩක් අමාරු වෙලා ඉන්නේ මේ අමාරුව හැදිලා මුද්‍රාවලින් ඩොක්ට මට මේ ලඟදි ලේත් ගියා මේ වෙනකොට ප්‍රතිකාර ලබමින්මත් සිටින්නේ දවස් පහක් විතර වෙනවා අවුරුදු තුනක් විතර තමා ඉඳලා මට ටික ටික තිබ්බේ inpaction එකක් කියලා හැමදාම බෙහෙත් දීලා ගෙදර එවනවා දැනට දවස් පහකට කලින් ගොඩක් අමාරු වුනා හතරෙකුටවත් හැදෙන්න නම් එපා මේ ලෙඩේ තෙරුවන් සරණයි ඩොක්ට පැහැදිලි කිරීමක් කරාට

  • @achalarodrigo409
    @achalarodrigo409 2 місяці тому +5

    හරිම පිංවන්ත පෙනුමක් මේ ඩොක්ටර් ට තියෙන්නේ. බුදු සරණයි.

    • @Nithu-x2x
      @Nithu-x2x Місяць тому

      මට හරිම අමාරුයි doctor kiyan වදන් thiyanwa

  • @manilrathnak6919
    @manilrathnak6919 10 місяців тому +4

    මමත් මේ අසනීපෙන් වේදනා විදින කනෙක් බොහොම ඉස්තුති දැනුතවත් කරවට ඩොක්ටර් 🙏🙏🙏බුදුසරණයි

    • @manilrathnak6919
      @manilrathnak6919 10 місяців тому

      මම සිටිනේ කුවේට් රජෙය් මට කැකුම එන වෙලාවට මගේ අතේ ඇගිල්ල වකුටු වේවා ඒ ai 🙏🙏🙏🙏

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 4 місяці тому +6

    ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට 🎉

  • @lihinilanka9006
    @lihinilanka9006 Рік тому +5

    මමත් මෙි අසනීපයෙන් වෙිදනා විඳින කෙනෙක්
    ගොඩක්ම වටිනව වීඩියෝ ව
    ස්තුතියි බුදු සරණයි .👍👍👍

  • @rnimka5499
    @rnimka5499 Рік тому +7

    ගොඩක් පින් , මෙි පැහැදිලි කිරීමට .
    ඔබට ,.
    God Bless .

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 5 місяців тому +5

    මමත් මෙ අසනීපයෙන් පීඩා විඳින කෙනෙක්.ගොඩක් වටිනා වීඩියෝවක්.ස්තුතියි ඔබ තුමාට.බුදු සරණයි.

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 Рік тому +5

    බොහොම ස්තූතියි මේ ගැන පැහැදිලි කලාට

  • @isankananayakkara1415
    @isankananayakkara1415 11 місяців тому +4

    ඉතාමත්ම සුපැහැදිලි ව්ස්තර කිරීමක්.ස්තූතියි.වෛද්‍යතුමනි 🙏🙏🙏🙏

  • @vjvvhavec9089
    @vjvvhavec9089 7 місяців тому +2

    ඉතාම.වැදත්.දැනුවත්.කිිරිම.
    ඩොක්ට.ඔබතුමාට..ජේසු
    පිහිටයි.🙏❤️

  • @AsankaMahesh-j4d
    @AsankaMahesh-j4d Місяць тому

    හරිම පැහැදිලිව තේරුම් කරල දුන්න..ස්තුතියි..

  • @bianlofa9151
    @bianlofa9151 Місяць тому

    ගොඩක් ස්තූතියි දැණුවත් කරාට ඩොක්ටර් .❤️🙏

  • @GimhanChira
    @GimhanChira 8 місяців тому +5

    මෙවැනි විඩියෝ ගොඩාක් වටිනවා

  • @anomakanthi634
    @anomakanthi634 3 місяці тому +2

    බොහොම වටින විඩියෝව ඵකක් තෙරුවන් සරණයි

  • @lakijayasundara377
    @lakijayasundara377 Рік тому +2

    Sthuthi oba thumanta budusaranai.

  • @KumariKumari-ik8fk
    @KumariKumari-ik8fk Рік тому +4

    Godak pin budusaranai

  • @GayanLakman
    @GayanLakman 7 місяців тому +5

    ගොඩක් පින් ඩොක්ටෙර්

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x 4 місяці тому +1

    බොහොම. ස්තුතිවන්ත. ඔබතුමාට. ඇත්තටම. මගේ.බඩේ.රිද්ම.මාස.දෙකකට. තුනකට. වරක්.ඇතිවිය. ඉන්දියන්.විද්දාම.අඩුවෙනවා..ඵ්.බඩේ.ගල්.තියෙන.නිසා..සර්

  • @SamsungPhonetastic-vf2jm
    @SamsungPhonetastic-vf2jm 4 місяці тому +2

    බුදු සරනයි වෛද්‍ය තුමනි .

  • @shashikanisansala-cs2xt
    @shashikanisansala-cs2xt Рік тому +1

    Godam hoda karunu karana dena gaththa thanks

  • @madushani2965
    @madushani2965 2 роки тому +11

    ඉතාම වැදගත් video එකක්.ස්තුතියි බොහොමත්ම .තෙරුවන් සරණයි .

  • @RBMapa
    @RBMapa Рік тому +5

    Great Explanation Thank you so much.

  • @DewanandaDpk
    @DewanandaDpk 8 місяців тому

    Good advice.thanks a lot

  • @mauranewini792
    @mauranewini792 2 роки тому +11

    රත්තරන් වටිනා දැනුවත් කිරීමක් ගොඩක් පිං බුදුසරණයි 🙏🙏🙏

  • @IndikaKariyawasam-w5g
    @IndikaKariyawasam-w5g 4 місяці тому +2

    ගොඩක් ස්තුතියි ඩොක්ට මම දැනටත් වකුගඩුවල ඉඳලා මුත්‍ර මාර්ගයේ ගල් හැදිලා උපරේෂන් දෙකක් කරා මම ඉතාලිය වල ඉන්නේ හෙට මම හොඳ වෙලා ගෙදර යනවා මේ සඳහා කෑමෙන් පරිස්සම් වෙන්න ඕන මොනවද ඩොක්ට තෙරුවන් සරණයි ගොඩක් පින්

    • @PETCARE924
      @PETCARE924 8 днів тому

      එවිට creatinine/GFR , වැඩි අඩු උනාද?

  • @11-sv1rz
    @11-sv1rz Рік тому +7

    ගොඩක් වටිනවා මේ වීඩියෝව මාත් හරිම වේදනාවෙන් ඉන්නේ යටි බඩ කැක්කුමක් නිසා 😢

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de 8 місяців тому

    Godak watinawa thank you Dr good luck 🙏🙏🙏♥️♥️

  • @jayakodi8639
    @jayakodi8639 9 місяців тому

    Doctar mage puthata aurudu 12 eyage wakugaduwe galak thiyenwa

  • @ThushariWeerasinghe-kh3ec
    @ThushariWeerasinghe-kh3ec Рік тому +3

    Doc: mata piriyad hedila tika dawasak yanakam bada ridenawa.samanya widihata dawas 5 natara wenawa.bada ridenne aei doctor

  • @dilaniekanayaka3905
    @dilaniekanayaka3905 Рік тому +3

    ස්තුතියි ඔබට සර්..මන් මේ වෙනකන් බෙහෙතක් කලේ නැහැ ..මටත් මුලු බඩම රිදෙනවා..බෙහෙත් ගන්න ගියම ගෑස් කියලමය් බෙහෙත් දෙන්නෙ..හරිම අමරුයි උනත් වගේ නිතරම ඇගට..

    • @kanishkaheshan5062
      @kanishkaheshan5062 Рік тому

      අල්ට්‍රාසවුන්ඩ් scan එක කරගන්න

  • @sewwandirathnayake8827
    @sewwandirathnayake8827 7 місяців тому

    matath me asanipe hdila dan masa 2k wenwawa. roga lakshana me video eka tibba wagem tibba. thanks your information 👍

  • @RoshanRoshan-by6nv
    @RoshanRoshan-by6nv 6 місяців тому +1

    Doctor Mtath Hamawlema mutra bara hadenava eth mat yanne bohoma. Podfayi.. Mage wam bada korawenava vagee doctor aii e

  • @madusri8473
    @madusri8473 5 місяців тому

    Thanks budusaranai Doctor

  • @danidusubasinhaarachchigedanid
    @danidusubasinhaarachchigedanid 2 роки тому +3

    Doctor mage bade vampaththa ridenava buriyen palleha ekata dan oya doctor kivve e tika karama hariyanavada

  • @manorisamarawikrama1174
    @manorisamarawikrama1174 Рік тому +3

    ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කරාට බුදුසරනයි

  • @ireshapriyani7405
    @ireshapriyani7405 2 роки тому +11

    බොහොම පැහැදිලියි .. ඔබට ගොඩක් පින් ..

  • @chathurika8806
    @chathurika8806 2 роки тому +4

    Bahirin tharanga yawala karana eka 16mm ekak puluwanda .me dawas wala mage thaththa godak asanipen

  • @maneldissanayake5893
    @maneldissanayake5893 Рік тому +1

    Great exaplanation thanks 🙏

  • @UpulnishanthaBandara
    @UpulnishanthaBandara 2 місяці тому +1

    Bade dawillak enawa vitin vita.ehema wenne ai doctar

  • @manelmanathunga2061
    @manelmanathunga2061 Рік тому +1

    Muthra maragaye thibba gal leser magin ewath kra. Stenth akakuth damma. Akat hethuwa mokdda doctor ?

  • @melinda7326
    @melinda7326 2 роки тому +4

    Thank you so much 😊👍

  • @KuwtGdd
    @KuwtGdd Місяць тому

    Budusaranai

  • @CkChandra-c8w
    @CkChandra-c8w 7 місяців тому

    Thanks docter.mage puthatath thiyenawa.wayasa 24..

  • @A-mw9xh
    @A-mw9xh 2 місяці тому

    Doctor mage yati bada koravenava nitharama.mata muthrabara danenne ne.bada kora unama thama mn danne mata e muthra karanna oni athi kiyala.anika mge muthrashshraya nikam ekavelavakata anenava anenava vage e ai doctor .

  • @Yehani3400
    @Yehani3400 Місяць тому

    Kalsiyem.vitemin.eake.bime.varedakde

  • @dharmarajapaksha4163
    @dharmarajapaksha4163 Рік тому

    Mama inne saudiwala.mama sini walata lankavedi behet gatta.masa 7 dan behet na.doctor sr mama kamem palanaya vena nisa mata sini vadi gatiyak danen na.namut doctor sr dan dina 8k venawa mama bag ekak aran awa wahane tibila.dan mage konda kakkumai velawakata ina said eka kakkumai behet warga gawata adu ven na.mata kalon wakugaduve galak tibila behet aran hoda una.me aya mata behet aran den na.penadol biuwama tikak adu.aye kevenawa wage.met galwala laxanayakda.doctawa sambanda kara ganne kohomada

  • @SasikalaSasikala-g7w
    @SasikalaSasikala-g7w 6 місяців тому

    Tanks dokhta godak Hoda widiyo ekkah

  • @subhathkwt6976
    @subhathkwt6976 5 місяців тому

    Thank you doctor theruwn saranai

  • @AngelMay-y4s
    @AngelMay-y4s Рік тому

    Doctar mage bade gal tiibuna mama ayata pratikara kala aeht mata dan aphu mage bada lokui kewama husma ganna ba mage bade wam pehte mas guliyak peralanna wage danenawa mata bayai mama dan enne kuwait ae nisa mata meyata ekmanin piliturak denna doctr b s dergausa labewa

  • @ChandraHulavita
    @ChandraHulavita Рік тому

    Wadiweka nagitinakota yatibada dapaththe loku wedanawak anawa ai a Dana namagena wadiwela unnama

  • @harshanisampath7055
    @harshanisampath7055 9 місяців тому

    Mageth ehemayi yati bada ridenawa konde kekkumath ekka

  • @krishanthachaminda228
    @krishanthachaminda228 3 роки тому +4

    වටිනවා ඩොක්ටර්..අද චැනල් එකත් එක්ක සෙට් උනේ..♥️♥️👌👍

  • @samadhianupama3174
    @samadhianupama3174 Рік тому +1

    Thank you doctor

  • @maduwijesinghe3160
    @maduwijesinghe3160 2 роки тому +2

    Doctor dakunu paththe yati bada wedanawak thiyei e pththema kondath kakkumi.nithram muthra pita krnna one wenwa.wendata wada malapah krnna one wenwa nitharama ai e

  • @lasithaudayantha8210
    @lasithaudayantha8210 11 місяців тому +1

    godak pin dokta b.s

  • @madhushikadilrukshi5471
    @madhushikadilrukshi5471 Рік тому +1

    Ane doctor mge dan dws deka thunk idan yatibada rdenn kora wel wge kondath ekkm 🥺

  • @chandraathauda5591
    @chandraathauda5591 3 місяці тому +1

    Dr, mata nitharama uti enawa.dan awrudu ganak treatment gannawa.hari suwayak ne.siyallama scanning kara .kisiwak na kiyanawa. Mama teacher kenek wishramika.wathura bonawa godak.mama harima asahanayen inne.Dr mata kiyanna puluwanda mokada karanna one kiyala.mata welawakata hithenawa cancer ekakda kiyala. Dr mata udaw karanna .

  • @freefire-xs6py
    @freefire-xs6py 5 місяців тому

    Sr kiyapu serama tika ape ammata thinawa e nisa ekata mokada karanne

  • @shyamaleekumari7354
    @shyamaleekumari7354 4 місяці тому

    Thank you doctar

  • @dreamdealer01
    @dreamdealer01 2 роки тому

    Doctor swayanwindanaya karata passe danne ayi . wathurath hodata bonawa

  • @lakmaliThanuja
    @lakmaliThanuja 4 місяці тому

    Matath thiyanawa yati bade kekkuma Mama check karama kiwwa calsiyam oksalet kiwwa mokadda dokta mekata karanne

  • @KuwtGdd
    @KuwtGdd Місяць тому

    Doctor mage den 1 withara athi

  • @AmithKumara-o9k
    @AmithKumara-o9k 3 місяці тому

    Mata muthra karapuhama kekkumai yati bada ridenawa.

  • @ShanakaDiasanayaka
    @ShanakaDiasanayaka 10 місяців тому

    Dr mata muthra devilla hedenwa wathura gonna beri unoth aduwen .athkota Dr devillak awith muthra samaga sudupata sukkranu wage pitauna 3wathwak withra

    • @HealthGen
      @HealthGen  9 місяців тому

      UFR ekak krla balanna

  • @sadalihimaya7154
    @sadalihimaya7154 Рік тому +1

    Doctor mage oluwa karakawanawa wage danenawa wamaneta yanna wage danenawa ehena wenne ai

  • @MewanVikasitha
    @MewanVikasitha 5 місяців тому

    Docter mge muthra pita krnn puluwn eth pita karaddi dewillai den nm awruddkt wagay pase une hema thissem wennee ei docter ee

  • @SriyaniSamanlatha-tt7pu
    @SriyaniSamanlatha-tt7pu 7 місяців тому

    Thank you doctor ❤

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 4 місяці тому

    Thanks❤

  • @PriyankaWijerathna
    @PriyankaWijerathna 4 місяці тому

    Doctor mage amma rata inne.eyage muthrasaye gal hedila.amaru unama muthra yanneth nelu .malapaha yanneth nelu.den deparak amaru wela beheth genath dunnalu.aye hedunoth lankawata ewanawa kiwwa. Thawa gihin masa 6.i. eka nisa doctor ta puluwannam muthrasaye gal diyawenna behethak dannako.ethakota eya ehen gani.loku pinak doctor.sawdiye thamai amma inne.

  • @AsankaKelum-u9k
    @AsankaKelum-u9k Місяць тому

    Thankyou

  • @rumeshapriyadarshani3223
    @rumeshapriyadarshani3223 2 роки тому +1

    doctor mata baba hambune lagadi.. Mage dakunu pathte yati bada ridenawa. Muthrashaye idanma thama e kakkuma enneth. Ane doctor me roga lakshana bade gal handada enne kiyla danaganna puluwanda plz reply me 🙏

  • @gwdjanasri3769
    @gwdjanasri3769 Рік тому +2

    නුබටත් සුබ අනාගතයක්

  • @thilinaudayanga3719
    @thilinaudayanga3719 10 місяців тому

    Sir mageth wakugaduwe galak awith ekata beheth dunna diya wela yanna bonn. Beheth wala saratda danne na.dm mage shukranu pita wenn nane sir

    • @HealthGen
      @HealthGen  9 місяців тому

      වෙන්න පුලුවන්

  • @muthulijayasri4508
    @muthulijayasri4508 2 роки тому +1

    නියමයි ඩොක්ටර්,

  • @bashibashi2256
    @bashibashi2256 Рік тому +5

    අනේ ඩොක්ට, මටත් දැන් සතියක වෙලේ ඉදන් යටිබඩේ කැක්කුමක් එනවා... උදේට හැමදාම වමනේ යනවා.. මට ඇවිදගන්න පවා අමාරු තරම් වේදනාව.. බෙහෙත් ගත්ත කැක්කුම අඩු උනා.. එත් හදිස්සියේ දැන් දවස් 2 කට කලින් බඩේ පැත්තකින් ඉවසගන්න බැරිතරම් වේදනාවක් එනවා... නගිටගන්නත් බෑ, ඇවිදගන්නත් බෑ, බෙහෙත් ගන්න ගියාම සේලයින් දුන්න. එත් කැක්කුම සැරින් සැරේ හැදෙනවා... මම ඉන්නේ රට.. මේ අමාරු හැදෙන්නේ මොන අසනිපයකටද. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @werewwer6619
    @werewwer6619 Рік тому

    Doctor nithara nithara mage yati badee korayak hedenawa😢 kochchara wathura biwath muthra kahapataine denata man saudiye rekiyawak karanawa🥺

  • @DiliniRathnayake-c5y
    @DiliniRathnayake-c5y 8 місяців тому

    Doctor ,muthra gal ethiwenna kochchra kalayak yanwada?

  • @gayanranasingha506
    @gayanranasingha506 Рік тому

    Matath nitharama muthra davilla hadanawa dokta rata gaman 3 vithara toilata yanna ona.haduna walawata iwasanna baha dokta .mokada dokta mama karanna akata.

    • @HealthGen
      @HealthGen  Рік тому

      ස්කෑන් පරික්ශවක් කර ගන්න

  • @yamunawasanthi9137
    @yamunawasanthi9137 2 роки тому

    thanks kandy hospitle 1 sarjant kawda inne

  • @RangaNiroshan-k6m
    @RangaNiroshan-k6m 2 місяці тому

    Ane doctor mage bade eliyt mathu wela gedi 2k thiyenw e ai kiyl kiynnko

  • @vishmianjali9300
    @vishmianjali9300 2 роки тому

    Docter yati badath nathuwa nikanma nabiya wate idan kakkuma gannawada

  • @sumuduliyanage4877
    @sumuduliyanage4877 Рік тому

    Happy to see you bro..❤️❤️

  • @NipuniTharushika-g4l
    @NipuniTharushika-g4l 5 місяців тому

    Dokta mge yati bada ridenawa godak.unath ara gannawa.mk dokta mt puluwanda doktwa sanbanda kara gann

  • @manjulanishanth7742
    @manjulanishanth7742 8 місяців тому

    Dr DGH V Walda weds karanne

  • @suranganimanike7152
    @suranganimanike7152 3 місяці тому

    Doctor mage putha qatar inne lankawe innakota .මොකුත් prasnayak thibune නැහැ ..eth den නිතරම yati bada ridenawa පොඩ්ඩක් idimenawa kiyanawa.anika muthra dewillath samagam .lingendraye aga kotasa idimenawalu ..mekata හේතුව mokadda ..math inne saudiye obata ගොඩක් pin sidda wenawa mata හේතුව kiyanna 😢😢😢

  • @nimashadewmini3097
    @nimashadewmini3097 9 місяців тому +2

    තැඹිලි wathura biwat kmk nadd doctor

  • @ruwanidunil1119
    @ruwanidunil1119 10 місяців тому

    kochcha mudalak yanawada doctor

  • @pugalpugal7003
    @pugalpugal7003 Рік тому +1

    Mage vakugaduwe galak tiyenawa Dan vakugaduwa idimila kiyala kiyanawa ekata mokada karanne

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 роки тому +1

    Dr mata ufr report akak gaththa.aka balala danda piluwanda

  • @thissabandara434
    @thissabandara434 Рік тому

    Yati bada hariye wedanawa mata tiyenne eta amatharawa wam peththe bada hariye wedanawa

  • @dulanjanasiriwardana237
    @dulanjanasiriwardana237 Рік тому

    docter oba thumawa sambanda karaganna puluwan kramayak thiyenawada

  • @hiranyadulmini4297
    @hiranyadulmini4297 2 роки тому

    Bade wam paththa ridenawa sarin sare. mensas haduneth na.

  • @hirusandu7314
    @hirusandu7314 2 роки тому +1

    dr. Mata stent ekak danawa qwa. Mage gala 2cm. Mata bayai dr. Stenting gana poddak kiyala denawada dr.

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 Рік тому +5

    මට නමි හැදුනා ඇප නැති වෙන්නම hospital 5 හිටියා නමුත් අන්තිමට මුත්‍රා එක්කම ගියා . දැන් ආයෙ හැදුනත් බඩ රිදෙනකොටම වතුර බෝතලයක් බිවිම යනවා ගල

    • @athveediya82
      @athveediya82 11 місяців тому

      එහෙමද..ඔයාගේ කොහෙද හැදුණේ...ගල යද්දී ටිකක් රිදුණා ද

    • @sadilAkash12
      @sadilAkash12 11 місяців тому

      අයියෙ මගේ යටි බඩ රිදෙනවා ගල් ද දන්නෙ නෑ නෙද වතුර බිවුවාම හරිගියා ටික වෙලාවක්

    • @chithraniasoka8286
      @chithraniasoka8286 Місяць тому

      💥💥💥💥💥💥💥👑💥💥💥💥💥💥💥💥💥💥♥️💥💥💥

  • @ChamilaFenandu
    @ChamilaFenandu 4 місяці тому

    ගොඩක් ඉස්තුති 🙏 ඩොක්ට මගෙ කොන්දත් එක්කම කිකන් ණි ප්‍රෙදේශය කැක්කුම අල්ලනවා ඇයි කියන්න පුලුවන්ද

  • @lahirulihini
    @lahirulihini 2 роки тому +1

    Muthra gal ethi unama wedanawa danenne wam side eken da doctor

  • @kumarisitha5161
    @kumarisitha5161 Рік тому

    Mithra dewilla nithrama darunuwta Anne mokada sir

  • @sewwandisachin7667
    @sewwandisachin7667 2 роки тому

    Doctor muthra gal athi unama daruwan labimata nohaki thathwayak thiyenawada

  • @deepthijayathilaka4045
    @deepthijayathilaka4045 6 днів тому

    Thank you doctor.
    9mm ගලක් නම් මොකද්ද කරන්නෙ වෛද්‍ය තුමනි

  • @nadeeradilshan7826
    @nadeeradilshan7826 2 роки тому

    Lithium wage beheth bonakota muthra asanada enawada doctor plzzz ikmanata uththarak one