Sara toothpaste warga use karanna ep darling Herbal ewa use karanna Bleaching cream use krmth em wenawa Scrub karanna e area ek Ewagem curd,lime daaaala pack dann
Nangi mata ahamben me video eka hamba une aththatama matath godak hoda prethipala thiyenawa pyata hodai pin eth mata loku presnayak thiyenawa man godakma kettu ne aga ganata thiyenawa eth bella depeththe ara godak wala gehila eka nethuwa yannema ne mata eka loku pidanayak ane mata
whatsapp.com/channel/0029VaiZSsu5K3zTyihE2a3s
Join වෙන්න හැමෝම Whatsapp Channel එකට
අක්කේ මම කොල්ලෙක් මගේ මුහුනේ කම්මුල් හොදටම වල ගැහිලා.මම මේ කියලා ධුන්න විදිහට දවස් දෙකක් කලා .මගේ මුහුණ දැන් ටිකක් පිරිපුන් වෙලාවාගේ .ඔයා මේ කියලා දෙන ඒවාට ගොඩාක් පිං ඔයා දවසින් දවස ලස්සන වෙන්න ඕනේ ❤❤❤❤
😘😘😘😘😘😘😘
@@ashibeauty mune mahata gatiya adu karagn exrcises kiynko
Aththatamad
එ්කට මුලු මුහුනම මහත් වෙනවද නැත්තම් කම්මුල් විතරද😮
❤❤❤❤❤❤❤qqqqq
ඔයා ගොඩාක් නිහතමානි කෙනෙක්...අක්කේ..😊❤️🥰
❤❤❤❤❤❤❤😘
අනේ අක්කේ ඔයා නම් බලන් බලන් සැරේට එන්න එන්නම ලස්සන වෙනව🥺❤🥰ඔයා කියල දෙන ඒවයින් රිසාල්ට් තියෙනව අක්කෙ මාර විදියට අක්ක කියම්ම වගේ ආසාවෙන් ආදරෙන් මේව කරද්දි අපිට රිසාල්ට් තියෙනව😍මාව ගොඩක් අව්වට කලු වෙලා තිබ්බෙ අක්කෙ වෙනිවැල් බොඩිවොශ් එකෙන් හෝදල ෆොරෙවර් එකේ ගෝල්ඩ් බොඩි මිල්ක් එක පාවිච්චි කරන්න අරන් දැන් ගොඩාක්ක් හොද ප්‍රතිඵල තියෙනව මට මන් මාර අසාවෙන් බොඩිවොශ් එක පාවිච්චි කරන්නෙ ඒ වගේම අක්ක කියල දීපු ස්ක්‍රබ් එක නම් මරු පට්ටම ආසයි ඒකට නම් දැන් මම ආසම ස්ක්‍රබ් එක තමයි ඒක😍ඊයෙත් කලා ඒක නම් කෝපි සුවදට ඒක කරන්න ආස හිතෙනව,අක්ක කියල දීපු කිරි පිටි වලින් හදන පැක් එකත් මන් කලා ඒකත් මරු අක්කා❤වෙනිවැල් ෆේස් වොශ් එකත් මරු මූන දිලිසෙනව හේදුවාම,අනේ අක්ක ගෙදරදි කරන්න පුලුවන් හොද පැක් වර්ග කියල දෙන්නකෝ🥺❤❤❤❤පරිස්සමින් ඉන්න අක්කා❤ආදරෙයී🥰🥰🥰🥰😍😍😍
Adarei darling ......😘❤🌺🌺
Thank for sharing darling .🌹🌹🌹🌹
Harima sathutuiii.😘❤🌺
@@ashibeauty ❤❤❤❤
Hapo paliyava
@@ashibeautyane dr mt e videos walk link eka dnko
@@ashibeautyane dr mt e videos walk link eka dnko
ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කි ඇත්තටම මගෙ කැමතිම youtube channel එක තමයි මේක ගොඩක් පින් ඔයාට මෙ දේවල් කියලා දෙනවට❤🥺
🫣❤️❤️❤️
අනේ තැන්ක් යූ මැණික..ඔයා මට කිව්වා කම්මුල් පිරිපුන් කරන වීඩියෝ එකක් දාන්නම් කියලා..ඒ වගේම දැම්මා.ගොඩක් ආදරෙයි ❤❤❤
Adarei .darling .🌹🌺❤
මන් කලා මේ වියායාම් මාසයක් විතර හොද රිසල්‍ට් එකක් හම්බුනා thanks akki❤. 👍
✨✨😘😘😘😘😘😘😘
අක්කි හරිම ලස්සනයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න...
🩷🩷🩷❤️
ඒ exercise ටික නම් නියමයි නංගියෝ ඔයා තව තවත් ලස්සන වේවා
😘❤❤🌺
Ashi oyatath oyage paule hamotamath wasanawa wadi wadiyen labena subama suba aluth auruddak wewa ashi budu saranai.🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
Esema wewaaa..
❤🌺💮😘💮❤🌹🌹🌺❤❤❤🌹🌺💮😘❤🌹🌹🌺💮
Akke oya චංගුමී වගේ 🥰 thank you akkeee 🤗❤️
❤❤😘😘😘😘😘😘😘
Mn godak mun kettu kenek akki..lagadi tama oyage vedio balann gatte .attama mt godak asa hitun mahath wenn lassan wenna .oya tama mage motivation akaa..thanks akki..❤️❤️❤️ lv u.
Dawas kiyak giyada😢
ඔයා හරිම ලස්සනයි මේ ලස්සන හැමදාම තිබේවා
🩷💜️💜️💜️
Budusarni nangi 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Budu saranai akkiiii
අනේ අක්කි ඇස් යට කලු වෙනවට මොනා හරි කියන්නකෝ..plz..❤❤
Thanks onna mn hamadama oyage video eka blagenama karanaqa❤❤❤adarei❤
Akki happy new year🎊❤️love you😘❤️Akki mt kiynnko soba cylon face wash eka hodaida kiyala?
Same to you darling .
Ou hodai
@@ashibeauty Hari ❤️
Akki as deka gaburata vage gihin as yata kalu vela. Eekata karanna deyak kiyannako
වයස 50 I හොද රිශල්ඩ් එකක් එවිද කලම plz kiyana
නංගී සුබ නවවසරක් ඔයාට.Gold en touch කියන brand එක ඔයා පාව්චිකරලා තියනවාද?එක හොඳ එකක්ද?
Face wash use kara .
Bad comment wadi ek gana
Oya godk lassanayi akke... godk klekin comment ekk dnne...mn illpu video eka genwt thanx😍...
Welcome darling .🌺💮😘❤
Mn ada thama oyage video blanne eththatama godak pahadiliwa kiuwa thanks ❤❤
Welcome ..❤️❤️
Mage.hakke.dath.galawala.hareyaida.
Happy new year dr 😊thank you apith ekka share karaata. ithing meh exercise eka dawasakata keepaarakdha karanna one ? Oyaage kammulnag shoiii,😘
Ek step ekk thathpara 30 k wage darling
@@ashibeauty yes eka hari mang ahanne steps tika dawasakata ekapaarakda nettam many times karaata kamak neddha kiyala?
Kmk na...ek wathawak athi..normally api wadaka iddi unath karanna puluwan .gataluwak na..eka
@@ashibeauty thank you dr ❤️
Ane mage muune kurula vagayak avilla dan mune paththak mahath.vela idimila vage davas 3k venava meka karoth hariyayida 😪
Pimple awillnmm ewa adu kara ganna darling
Mokada meken kammul piripun wenne
නංගි මගේ එක කම්මුලක් අනිකට වඩා පොඩි ගිලිල වගේ.මං ඒ කම්මුලට විතරක් මේ ටික කලොත් හරිද
Ou darling
ස්තුති කංගි බුදු සරනයි ❤❤❤❤
✨✨✨❤️❤️❤️
Akke mama mewa kara mage haku bahala eka
Hari yannane ekata vitamin ekak hari kamak na kiyannako
අක්කේ මට ඩේ ක්‍රීම් use කරලා එලියට ගියාම මූණට දාඩිය දැම්මාම ක්‍රීම් ටික දිය වෙන්න බලනවා...මට හොද ඩේ ක්‍රීම් එකක් කියන්නකො 😊
Secret fairness day cream eka hodai
Katha karana vidiya giraviyek vage akkiyo oya ❤️🙈
🤭🤭🤭🤭🤭🤭🤭
❤❤🌹🌺💮🌺😘😘❤🌹🌹🌺🌺🌺🌺🌺🌹❤❤
නියමයි පුතා
👍👍👍👍👍👍🌺
අද තමයි මන් දැක්කෙ ඔයාගෙ විඩියොස් ❤හරිම හොදයි
💜️
Akki mage moone uda kotasa godak mahathai yata kotasa godak kettui ekata me exercise karama hari yanawada
Thank you so much.❤❤❤
You're welcome 😊
Thanks akki🎉 video ekata❤❤
❤️
Sudu bole dawasata ki parak karanna onida please reply❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Morning ,night..❤️
මගෙ ඇග සාමාන්‍ය මහත්. ඒත් මගෙ මූණ කිසිම පිරිපුන් බවක් නෑ😢 විසදුමක් කියන්නකෝ der😒
Exercise thm darling
ආදරෙයි ❤❤ menika
🩷🩷🩷❤️✨
කැවාට පස්සේ මේ exsize කරනඑකද හොද ? අක්කි
නැත්නම් කන්න කලින්ද?
Akki mage moone uda kotasa godak mahathai yata kotasa godak kettui ekata mokada karanna oni akki kiyannako please 😢❤
Akki ahi bami wawaganna kramayak kiyannako sudu bole
Thanks manika ❤❤❤❤
Ane akki mata kiyannako merry karala nethi kenek perfectill use kalaata athuru aabaada nedda. Eeke risalt thiyenavada. Samahara aya kiyanava tablet biuvama girlslata babaala nethi venava kiyanava. Plz akki riply ekak dennako. E kathaava nisa use karanna bayai.
Hodai darling ek mama dann thrmin
@@ashibeautythank you akki.❤😘
Akke mahath wenna Mn oats chocolate fresh milk dates plums dala blend karala mahath wenna bonva eka hodada akke
මහත් වෙන්න විඩියෝ එකක් කරන්නකෝ 😢😢😢😢 ප්ලිස්
Dekkm karala thiyenawa
Akke bella walamita kalu ekt treatment ekak kynnkp
Try apply sider vineger
Lips podi karaganaa kramayak kiyannako akkiyo
Nangi carrot juice hemadama bonna hodada? Sini hedenawa kiyanne aththada?
Mehemai...Daily onnem na...dawas 4k wage athi
Masayak,thunk wage kmk na..
Ita passe daily ganna epa.
Sathiyt dewathawak wage athi.
Adath lassanai akki oya 😍❤
Thank you darling
Lipstick gena vedeo ekak krnnko nango
Hari mama karanmmm.akki
Akki me excercise , dimples walata effect ekak nh neda
Na na
@@ashibeauty🌝❤️
Akka kata wate kalu wena ekata treatment ekak kiyannako
Sara toothpaste warga use karanna ep darling
Herbal ewa use karanna
Bleaching cream use krmth em wenawa
Scrub karanna e area ek
Ewagem curd,lime daaaala pack dann
oya nam kisima boruwak karanne .tenks nangi tawa tawat lassana wawa!
❤❤
Akke hemadama munata udeta face wosh demmata kamak nedda mage muhuna viyali.hoda face wosh aekak danna kooo.nama danna.kooo hoda aeka.ka
Kmk na
Vivya
Viana me deken ganna
akke man mahatha kenek man exsiz karala dan man kettu wela tikak mage munath kettu wela me tika karoth muna mhth kra ganna puluwan weida
Puluwan nangi
Wow oyage lassana ane.godak lassana wela skin eka colur eka godak lassana wela.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌼🌼🌼🌼🌼🌼🌼😉🥰😘😍😍😍😍.
Thank youuuu darling .💮😘🌺🌹❤😘💮👍🙃🙃🌹🌺😘
😉😘
Thankyou akki❤
😘😘🌺❤🌺💮😘😘
Nangi mata ahamben me video eka hamba une aththatama matath godak hoda prethipala thiyenawa pyata hodai pin eth mata loku presnayak thiyenawa man godakma kettu ne aga ganata thiyenawa eth bella depeththe ara godak wala gehila eka nethuwa yannema ne mata eka loku pidanayak ane mata
❤️❤️
Kohanada sihin digati nasayak hada ganne?
Exercise karanna darling youtube eke thiyenawa
Hondata kiyala denawa❤❤❤
🌸🌸🌸🌸🌸
Akki combination skin ekata galapena toner , scrub , pac kiynnakooo
Forever alovera
Packnmm mama video ekk karaaa balanna darling .
La fresh hodai
Ane akkiyo janet brand eke dry hair ekt ena oil eka hodaid dry hair ekt hoda oil ekk kyndko plz
Ou hodai darling ek
Nangi pigmentation walata hoda product ekak kiyannako.mage es depethtge thama tikak thiyenne.serum ekak wage hoda ekak thiyenawanam kiyannako♥️🥰
Forever pigmentation cream ek try karanna akki
@@ashibeauty ok.thanks nanga. 🥰♥️😘
nanga, bada tikak adu karagena slim wenna tips tikak kiyannakoo
Cinnamon tea use karanna
Mada munuwathurana udeta lime add karala bonn
Ay puluwan hamawelema madaunuwathura bonn
Kasa kasa lime add karala wathurata daaaala bonn
Lassanai akki moona diga ayata karanna puluwanda
Puluwan
Kettu ayata muna mahath karaganna widiyak kiynawada
Me video eke thiyenne ewa thama
Video eka balanna parakku una 😒 Adath lassana video ekak thanks akkiyo ❤️
Kmk na darling ekata..💮🌹😘😘😘😘
අක්කේ මට දැනගන්න පුළුවන්ද සැනෝදා product බ්ලීච්න්ද කියලා
Na..nangi ..herbal brand ekk
Kohamada sihin digati nasayak laba gabna.
Exercise thiyenawa youtube eke
Lassni oya ada😍
Thank youuu darling
අක්කි අනේ මම වෙනිවැල් ෆේස් ක්‍රීම් එක ගන්න ගියා.ඒත් ඒක නැති නිසා ශොප් එකේ අය හොදයි කිව්ව ක්‍රීම් එකක් ගත්ත.seri fairness cream එක.අනේ ඒක හොදයිද කියන්නකො අක්කි.කට වටේ කලු ගතියටයි මූණ එක පාටක් වෙන්නයි
Hodai kmk na
Anee sudu akkiyoo mage aes yata wala gehila.ane.aeka nethi karaganne kohomada akki pana.😢😢😢😢
Massage tips thiyenawa nangi youtube eke
Ice cube tretment eka th hodai
Ae kiuwe
Happy New Year Akki😚🌺
Same to you darling .🌺😘
Akki oya hithana vidiyata oyage skin eka mechchara lassana venna hethuva candela soap eka use karana ekada
Emma kiyann ba ...eka wenna puluwan ...🌺
Akki hithana vidiyata skin eke colour eka vadi kara ganna mokakda vadiyen udav une
@@chamudirasodya3857 sanoda .🌺
@@ashibeauty 👍
Candela soap kohend gnn thyenne kynnko🙄
Mage nm me athmeta muna mhth krgnna bari wei mn me prshne nisa marama widihta mansikwa widwnwa😔normal Doctor kenek hmba wenna giyma eya nm kiuwe jana walin ena ewa wens krnna ba kiyla,kauru hri dnna kenek innwnm kiynnko face filler ekk kroth muna mhth weida,eken Side effect tiynwda kiyla
Mewa try karanna results thiyenawa
Thankyou so much akki❤️
My pleasure 😊
Nange mona hari oil tkak gala ehema karata kamak nedda olivi oil hari baby oil hari
Ou kmk na
mama dawas 2k kara akke parthipala thiyei
Harima sathutui darling
Konde dik wena kramayak kiyannko akki
Video thiyenawa karala
Ane akke kurula thuwala hoda karann mona hari kiynnako 😔😔😔 apa wenwa natural
Multhani mitti use karanna nangi
@@ashibeauty mehe gnn awa nane akke😔😔😔😔
Ayurweda kadawala thiyenawa nangi
Akki veda kiyana hair oil eka hodyd
Ayurweda ekk ned darling ...hoda athi ek
Mama usenmm karala na..
😍
ඇස් වටේ කළු වෙන එකටත් ගිළුනු ඇස් වලටත් ව්‍යායාම කියන්නකෝ
Ok
@@ashibeauty ikmanta genna video ekak😁❤️
Princess...😘😍❤
💮😘❤🌺❤😘💮😘❤🌺❤😘
Akke me exercise krddi eken නහය ට balapamak ndda.. Nahaya මහත් wen ndda
Na
නංගි මම කෙට්ටුම කෙට්ටුයි තරමක්වත් මහත් වෙන්න විදිහක් තියේද
Video ekk karala thiyenawa mama
ස්තුතියි
😘🌸
අක්කෙ අනේ Reply එකක් දෙන්නකො....මගෙ මූන කෙට්ටු නෑ එහෙම ...ඒත් අක්කෙ මගෙ මූනෙ එක පැත්තක පහලින් අනෙක් පැත්තට වඩා මහතට පේනවා...අනික් අයගෙන් ඇහුවම ඒක පේන්නෙ ඒ මහත පැත්තෙ කම්මුල රවුමට පිරිල වගේලු අනික් එකට වඩා...මේකට මොකක්ද කරන්නෙ කියන්නකො අක්කෙ...🥺
Plz reply...😢
අනේ අක්කි මං අවුවට ගියාම ඒ වගේම දාඩිය දැම්මාම මගේ මූණ රතු වෙලා කලු වෙනවනෙ.. අවුවට ගියෙ නැත්තත් දාඩිය දැම්මාම මූණ ඇතුලින් පිච්චෙනවා වගේ වෙලා රතු වෙලා කලු වෙනවා.... ඒක නැති කරගන්න මොකක් හරි කියන්නකො🥺🥺🥺
Oya bleaching gawad nangi
@@ashibeauty ඔව් අක්කි ගාලා නතර කරලා මාස 8 වගේ වෙනවා
Eki darling em wenne
@@ashibeauty අනේ ඒක නැති කරගන්න විදියක් කියන්නකො අක්කි 🥺🥺🥺.. ඒක හොද වෙන්නෙ නැති වෙයිද🥺
ස්තුතියි නන්ගි
❤️
oya harima hodai oya tawa tawat lassa a wanna ona.
😘😘😘😘❤
අක්කි ඔයානම් එන්න එන්නම ලස්සන වෙනව ❤️😘 eyebrows වැවෙන්න ක්‍රමයක් කියන්නකො සුද්දි 😘
Thank youuu ...
Castor oil try karanna
Akki mhath wenna mouth nedd
Video karanna thiyenne
නන්ගි මම ඉන්නේ සවුදි .මගෙ මූන වියලි තෙල් ගතියක් ඇත්තෙම.නැ.මොකද.කරන්න.ඕනි
Aloevera gel use karanna
@@ashibeautyකිසිම.ක්‍රිම්.ගාන්නේ නැතිව ඔය ජෙල් එක විතරක් පාවිච්චි කරන්නද ලන්කාවට ඇවිල්ලා ක්‍රිම් එකක් ගන්නවා මෙහෙ තියෙන ඒවා අපිට හරියන්නේ නැ.ජෙල් එක Night එකටද ගාන්න ඕනී ඊටපස්සෙ ෆෙයාරින් ලව්ලි ගෑවට කමක් නැද්ද නැති නම් ජෙල්කෙක විතරක්ම පාවිච්චි කරන්න ද ගොඩාක් ස්තුතියි ඔයාට බුදුසරනයි
Fair and lovely use karanna epa
Alogel onm time use karanna puluwan
Dr rashel products emth hodai
ස්තුතියි ගොඩාක් බුදුසරනයි ඔයාට @@ashibeauty
Nange manike wayasa prasnayak nedda oya ex
Na na 🌸🌸🌸🌸
Godak hondai
😍
Wrinkles walata monada karanine
ane akkiyoo as yata kaluwenwata mokak hri kiynnkoo
Eye cream ekk use karanna
Akka gana lip stick eka mokakda
Love kiyala brand ekk matte lipstick ekk darling
Bonikkek wge akki oya❤❤
❤❤
Agili puruk klu wenwata dyk kynko😢
Scrub karanna nangi