Mata kalaya nmmm hariytm mthaka na akki...mul tike mama owa karaddi tik tik mahath uneeee....passe marama widiht ek paratama mahath una....2020 anthim wage wenakaluth mama hitiye ohoma...🌹🌹🌹
hi akki onn oyt kynn resalt ekk tiynw..mm me vedio ek oy aplod krpu dawasem balala e widiyt e tips kala...kesel nm knn une nh anith dewl okkom.kala attama e dewl mechvhr kalayk api athin maga herunu dewl...mm den al krnne mm podi kale mahathai eth enn ennm mt mathk athi kalek idhn mm kettu wenn gatt..mt mathk athi kaleka kauruth mm mahath wel kiiwe nh..mm yaluwongen pawa hemadama ahnw mm mahath welad kyl..dakina ayath kiynw kettu wela adila gihill kiyl ehem..m itim ow gen gdk hithuw...mahath wenn you tube eke vedioes bala bala oy kana bon ew hemdem kala eth kicim prathipalayk nh...mt oyge vedio ek hambune ahamben...mm mahath wima samvandhawa dekapu watinama attama mahath wenn puluwn widi kyl deka ekm vedio ek mek..mgen kauru hri ahuwoth mahath wenn monwd krnn oona kyl mm pennanne oyge me vedio ek....oyt mm me dana palaweni coment ek akki..mek nokiy hitiyoth mm krn wereddk mek...den mge yaluwo anith kattiy ehem kynw mm mahath wel tikk kyl age shap ek awith kyl....mt adumk adiddith loku prashnayk una akki mm kettu ek..mm tikk usai e kynne wayasata wada penumk tiynw eth ar aga kettu nis loku gaum gattata ew godk lokui adumk gnn gdk thorann ooni...attama mt oyt kynn tiyenne pin kyl akki...mm den mahath wela....mtama ek hodht terenw...mm issr knnh kema bedagttotj aniw ithuru krnw den ehem nh..den knn gattama ek nathr krnn bh..denuth me kala kala bada purogen inne ammai tatti bainw welawkt🤭😁.... anitj resalt ek tamayi natures secret cucumber clensr ek ek best akki maru..hodht kunu duwili ynw oy kiuw nis gtte....🥰..oyw wishwasa krl...eken munath sudu wenw anitj resalt ek tamayi 4rever kohomba kaha toner ek ekth maru ..mun golden colur wage wela den.. 😗 anith wedagathm de tamayi m mge ath kakul walata munata wagem adre krnn sattu krnn patan gtte oy nis..mge hama gdk dry wela tibbe den skin ek harim soft wela hari moisture gathiyt tiynw noml skin ekk wage...mm.body lotion ekk aragen reta gew ek digt masayk withr..mm nm use kle veslein ek..ekt vitamin c tikk dala beluw monw weid kyl..mtama hitha gnn bh una wens attama🥰🤭ehem hama wenas wenn twa hethuwk tamayi mm hodht wathur biuw akki kiiw nis tamayi ekath patan gtte.mokd mt oni una oy skin ek hair ek body ek hadagtt widiyt ktt wens wenn🤭...kynn satutui dry wela tibb mge konde aga okkom den harim thethamayak tiynw...marama resalt ekk tiynw akki.... mm AL s krn gaman inne akki bio krnne...e unata mm gdk asayi lassant inn...e de wenuwen mm oni deyk krnw...e unata me kale igena gnn oni...itim mme dewl walata wedi kalauk denne nethuw xsm weda tik krgen ynw akki...skin ekt ehem podi podi tretments krl..mokd godak salli wiyadam wena weda krnn beri niss🤭 coment ek nm gdk digai akki..mm hithanw oy kiyawai kyl....thank you so much akki..oyge hemawedakm sarthaka wenn oni..universy wedath sarthaka wenn paule hemootamath oytath nirogi lassana jiwithayakata wish krnw...bs pi🥰🤭 adrei,✋
@@ashibeauty hari akki 🥰🤭...aa tawa kiyann beri una oyge youtube chanel eke nobalapu vedio ekk nh🤭...anith ek oy hem coment ektm rp krn ek attama age krnn ooni🥰..ehem chanel attama adui...akki oy xsm walat pdam krpu widiy monwd oy kle kiyalth vedio ekk aran enn🥰😁....oy godak lassanie akki as wahak nm wadinn ep tawath lassana wenn oni...oy katha krn widiyth hrim friendly😗
Math issara godak kettui dan nam man mahathayiii .mata kiyanna thiyenne kana eka puluwan ikkmanin kanna e wagema amathara kama adu karala bath kanna thawa deyak wel 3n ekakwath atharinne nathuwa hodata kanna .mn mewa kara piliwalatama
Dakina aya kiyana ewa ahanna epaaa...mokada ethakota api e dee hithanna hithanna wenneth eee de...eka nisa.. Be positive .. Me tips try karanna ... Kolikuttu kesel walin ikmnin mahath wenawa....hamadem hari yai dr..💮💮💮😘🌺♥️
Good morning patiyo doni godake lassanai mama oyage video balanawa mama kiwuwa eke eke cream gala muna sawuthu wela kiyala doni mata kiwuwa night cream eka reebon cream mata hoda dey cream acne walata fece wosh ekake kiyanna patiyo teruwan saranai
Acne thiyenawa nmmmm forever tea tree face wash ek hari lunuwila ek hari hodai ... Day cream ek forever tea tree moisturizer cream ek use karanna .. 🌺🌺😍🌹❤
Ape thaththa issara mawath ekknn yanawa podi kaaale.. doctorsla lagata...vitamin syrup em denawa..ewatanmm hari giyema na..anika mama horatalu kan nathuwa inne kiyaanwa...😁😁😁😁🤭🤭🤭 kisi ledak na kiyanawa.. Passe mama A/L walin passe mewa kara... Me tips walata thama matanmm hari giyee nangi...
Mehendi eka use karanawa nangi...aya komarika apply karanawa...vitamin e nm dann bon na nangi... Aya shampoo conditioner use karanawa...wathura bonawa hodata... Owa thama nangi... Mama video eke kiyanne e dewal thama nangiyoo... Oil eknm janet eke eka hodai nangi...🌺🌺🌺
whatsapp.com/channel/0029VaiZSsu5K3zTyihE2a3s
Join වෙන්න හැමෝම Whatsapp Channel එකට
මේ අක්කි කියපු දේවාල් ඇත්ත මන් අක්කිගේ විඩියෝ එක බැලුවේ දැන් මාස පහකට කලින් එතකොට මම ගොඩක් කෙට්ටුයි ඒත් දැන් මහතයි අක්කි ටිකක් ගොඩක් අය කියනවා මන් මහත් වේලා කියලා අනේ අක්කි ඔයාට ගෝඩක් පින් ඔයා නිසා මන් අද සතුටින්
🩷❤️❤️💜️💜️
මාසෙන් වෙනසක් තිබ්බද 🥺 මාස 5නැ මගෙ වෙඩින් එක.. මාස 2
@@shaliniekanayake2983 උත්සහ කරන්න හිතේ විශ්වාසේ තමා ගොඩක්ම ඔනී අනික කෑම කන්න පැය භාගෙට කලින් වතුර බිලා ආය කලා පැය භාගෙකින් වතුර ටිකක් බොන්න ඒක ගොඩක්ම හරි යනවා මම නම් ගොඩක් කෙට්ටුවට හිටියේ හැබැයි එහෙම කරන්න පටන් අරන් සති තුනෙන් වගේ පොඩ්ඩක් මහත් වේලා කියලා කට්ටිය එහෙම කිව්වා . බත් කන්න ටිකක් වැඩියෙන් .ඒකට නම් මට මුල් දවස් වල පැයක් වගේ ගියා බත් බේදා ගන්න ටික කන්න ඒත් කොහොම හරි බත් පිගානම කලා තමා නැගිටින්නේ ඔයත් අද ඉදන්ම කරන්න එතකොට ඉක්මනට පොඩි හරි වෙනසක් තියේ .පුළුවන්නම් ආය ඔය ටිපිටික් බිස්කට් කන් නැතුව ඒ වේලාවට යෝගට් එකක් කන්න
වෙන කෙනෙක් නම් මේ වගේ දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න කැමති නෑ..ඔයාට ගොඩක් තෑන්ක්ස් අක්කියෝ 🥺💗
Welcome darling .🌹❤❤❤❤
මහත් වෙන්න වීඩියෝ හොයපු මට හම්බිච්ච හොදම වීඩියෝ එක ❤❤❤❤ ගොඩක් ස්තූතියි
🥰🥰🩷😘😘
Thanks for the superb explanation. මන් ගොඩක් skinny කෙනෙක් වතුර බොනවා කියලා බිව්වේ meals 3 ගත්තාම බොන ටික තමා... ඒක change කරල බලමූ.. මට ගොඩක් කන්න ලැබේවා. Just a innocent wish🥺
Aniwaryenma try karala balanna..results thiyei..
😘😘😘❤🌺❤🌺❤🌺❤
අදයි මේ චැනල් එක දැක්කේ.. හරිම වටින පැහැදිලි කිරීමක්..❤
අනිත් වීඩියෝ ඔක්කොම බලන්න හිතුනා
කතා කරපු විදිහ නිසා ❤️
Thank youuu darling ..🌺👍😍❤
මාත් කෙට්ටුයි ඒත් දැන් හිතලම කනවා ගෙදරම workout කරනවා දැන් ඇග ගානට හැදිලා එනවා කන්නත් පුලුවන් හොදට 😌
Harima sathutuuuiiii sweetie ...digtm continue karanna ..🌹🌹🌹❤🌺
Oya monawada workout karapu dewal
Oya monada karan workut
@@purnimagamage6022 muscles gain workout kiyala search karala balanna dr godak lesiyen karanna puluwan☺️
@@sithmi3966 oyta samanyen kochchara kalayak giyada result hambenna exercises karanna patan gattata passe
Mmt gdk kettuy...mahat wenna video balapu ewagen hodama video eka oyage...mmt aniwaryrn karala balanwa...tnz oyta
Aniwaryenma karanna ..results thiyenawa ...♥️♥️♥️♥️♥️🌺🌺🌺mage athdakiim thama me mama share kareee..😘
@@ashibeauty result aniwaryen oyt kiynnmko mn...
Hariiii....♥️♥️😘
මේක අැත්තම කතාවක්, අත්දැකීමෙන් දන්නවා.. Same Story...
Ou darling ..me mage experience eka..😶😶😶😶
❤😘😘😘😘😘😘😘
Adareiiii..
Godak watinwa nangi
Budu saranin යහපතක් වේවා නීරෝගී වේවා
බොහොම ස්තූතිය්...🌺🌺🌺💮💮💮💮
Akki math පොඩ් ලමයීන්ට ඇදුම් ගන්න තියෙන තැනින් මං ඇදුම ගන්නේ .. මාරම කෙට්ටුයී .. ඔය හිතෙන විදියට තාමත් හිතන්නේ .. අක්කා මං දැන් 2022 a/l krnwa akk
ඒනම්ම්...දැන් ඒ විදිහට හිතන එක නතර කරමු මැණික ....මාත් එහෙම තමා ඉස්සර හිතුවේ...🤭🤭🤭 පේනවනේ ඉස්සර කෙට්ටු මගෙ....
මේ ටිප්ස් ටික කරන්න ගන්නකෝ...ටික ටික.♥️♥️♥️😘
මමත් එහෙම තමා හැමෝම අහනව 6 වසරෙද කියල 😪
Mth oy vidiymi hbi exam kra
මාත්
මාත් ඔයා වගේමයි 😭කෙට්ටු නිස මානසිකව වැටුනු තැනුත් නැතුවම නෙමෙයි 😣
මරු අක්කෙ වීඩියෝ එක.මම කරන ලොකු වැරදි ටිකක් දැනගන්න ලැබුනා.😊
Thank youuuuuu darling .
😘🌹❤🌺
"පැහැදිලි කිරීම ඉතා ව්ශිෂ්ඨයි ස්තූතියි"
❤❤❤❤❤❤❤
මම කවදාවත් ඩෙනිමක් ඇදලා නෑ අත් පේන්න ඇදුම් ඇදලා නෑ.මම මාර විදියට මානසිකව වැටුනා.මම එහෙම හිතලා මහත් වෙන්න වීඩියො බලද්දි මේ වීඩියෝ එක දැක්කෙ අක්කේ.අනේ දකින දකින අය කියන්නෙ ලෑල්ලක් වගේ කියලා.මගෙ වයස 20යි බර තියෙන්නෙ 36යි මාර ම කෙට්ටුයි මම.සමහර දවසට මම තනියම අඩනවා ඒක ගැන හිතලා.ජීවිතේම කළකිරිලා තියෙන්නේ.😢💔
Hithanna ep darling 💮
Try karanna ....❤❤❤❤
Math emai
අයියෝ ම්න් මේ කෙට්ටු වෙන්න මහන්සි වෙනව😅
Math ohomamayi 😫💔
Man wage me dawas wala puduma aulin inne
අහම්බෙන් දැක්ක වීඩොයෝ එකක් ❤ගොඩක් පින් අක්කෙ ඔයාට ❤
😘😘❤❤❤❤
Godak sthuthi akki💓 mtath oni une wiyadmk nthuwa khomd mhem krgnne kyla..hrima video eka hmbuna..
😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺
Math godak kettui akke mn eka ithala ithala manasikawe wetila itiye dan oyage video eka beluwam passa theruna akke godak thx god bless you hemadama sathutin parisamen inna keep smile
Adarei...parissamen inna...♥️♥️♥️♥️🌹🌺❤♥️🌺❤
ගොඩක් වටින වීඩියෝ එකක් 💖 thanks akke 💖
Welcome darling .♥️♥️🌹
Godak godak pin oyata.oya kiyapu kathawa hariyata hari api api ganama hithanna patan ganna ona.oyage vidiyo eka godak watinawa❤❤❤
😘😘😘😘😘 budu saranai...parissamen inna...❤❤❤
Ane math ehemai ගොඩක් කෙට්ටු කෙනෙක් 🥺🥺 හැමෝම මට කියනවා කෙට්ටුයි කියලා 😔
Hithanna epaaaa darling ..
Mewaaaaa karanna .❤
Mata hari giya thnx mahath una
ඔව් හලෝ අනික් උන්ට පේන්නෙම අපේ කෙට්ටුව
Hi akkiyoo❤❤❤ oya kiyapu hamadeyakma kr oyata kiyanna mage muna mahathwela agath piripun wela. hamoma kiyanawa oya math wela kiyala ane thank you so much akke❤❤❤😘 me wage vd ekak share karata. oyata hama deyakma sarthaka wenna kiyal parthana karanawa. Love u akki😘😘😘❤❤
Thank for sharing darling ...harima sathutuiii sweetie ....🌺😘❤❤❤🌺🌺🌷💮🌹
kochchara kal giyada
Respected your positive thinking sis ❤️
Thank you darling .❤
ගොඩක් වටිනවා අක්කෙ.. thanku so musch..❤️
Welcome sweetie ...❤❤❤❤
Godak watina video ekak Thank you so much akki 🙏🥰❤️
♥️♥️♥️♥️♥️♥️😘😘
Hmmm mk akkiyoo
Thnks අක්කි...... ගොඩක් දේවල් කරා මහත් වෙන්න එත් වැඩක් උනේ නැ...😅😅😅ෆහාමසියෙන් කිරි පිටි එකකුත් අරන් බිව්වා එත් වැඩක් නැ අක්කි.... ඔය්ට් ගොඩක් පින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මන් මේක try krnwoooiii
Darling ...❤❤❤
මාත් ගොඩක් හිටියට වඩා කෙට්ටු වෙලා නංගි බැදලා බබෙකුත් ඉන්නවා. ඔයා කියපු විදිහට කරලා බලන්නම්. දැනටමත් මානසික වැටිලා කෙට්ටු නිස. කොච්චර කාලයක් ගියාද ඔයාට මහත් වෙන්න
Mata kalaya nmmm hariytm mthaka na akki...mul tike mama owa karaddi tik tik mahath uneeee....passe marama widiht ek paratama mahath una....2020 anthim wage wenakaluth mama hitiye ohoma...🌹🌹🌹
Math mahath una thawa protein shack ekak hadala gaththa ekta ඉක්මනින් mahath una
Adumk gttoth aye depeththen ghgnnth oni 🥺🥲 watch ekk gttoth ekh hadagnn oni ketukm loku wdyk thmi kalakirenva💔 adumk adinn bh agt hirawenn mansikwa watenva 😒💔
hi akki onn oyt kynn resalt ekk tiynw..mm me vedio ek oy aplod krpu dawasem balala e widiyt e tips kala...kesel nm knn une nh anith dewl okkom.kala attama e dewl mechvhr kalayk api athin maga herunu dewl...mm den al krnne mm podi kale mahathai eth enn ennm mt mathk athi kalek idhn mm kettu wenn gatt..mt mathk athi kaleka kauruth mm mahath wel kiiwe nh..mm yaluwongen pawa hemadama ahnw mm mahath welad kyl..dakina ayath kiynw kettu wela adila gihill kiyl ehem..m itim ow gen gdk hithuw...mahath wenn you tube eke vedioes bala bala oy kana bon ew hemdem kala eth kicim prathipalayk nh...mt oyge vedio ek hambune ahamben...mm mahath wima samvandhawa dekapu watinama attama mahath wenn puluwn widi kyl deka ekm vedio ek mek..mgen kauru hri ahuwoth mahath wenn monwd krnn oona kyl mm pennanne oyge me vedio ek....oyt mm me dana palaweni coment ek akki..mek nokiy hitiyoth mm krn wereddk mek...den mge yaluwo anith kattiy ehem kynw mm mahath wel tikk kyl age shap ek awith kyl....mt adumk adiddith loku prashnayk una akki mm kettu ek..mm tikk usai e kynne wayasata wada penumk tiynw eth ar aga kettu nis loku gaum gattata ew godk lokui adumk gnn gdk thorann ooni...attama mt oyt kynn tiyenne pin kyl akki...mm den mahath wela....mtama ek hodht terenw...mm issr knnh kema bedagttotj aniw ithuru krnw den ehem nh..den knn gattama ek nathr krnn bh..denuth me kala kala bada purogen inne ammai tatti bainw welawkt🤭😁....
anitj resalt ek tamayi natures secret cucumber clensr ek ek best akki maru..hodht kunu duwili ynw oy kiuw nis gtte....🥰..oyw wishwasa krl...eken munath sudu wenw
anitj resalt ek tamayi 4rever kohomba kaha toner ek ekth maru ..mun golden colur wage wela den.. 😗
anith wedagathm de tamayi m mge ath kakul walata munata wagem adre krnn sattu krnn patan gtte oy nis..mge hama gdk dry wela tibbe den skin ek harim soft wela hari moisture gathiyt tiynw noml skin ekk wage...mm.body lotion ekk aragen reta gew ek digt masayk withr..mm nm use kle veslein ek..ekt vitamin c tikk dala beluw monw weid kyl..mtama hitha gnn bh una wens attama🥰🤭ehem hama wenas wenn twa hethuwk tamayi mm hodht wathur biuw akki kiiw nis tamayi ekath patan gtte.mokd mt oni una oy skin ek hair ek body ek hadagtt widiyt ktt wens wenn🤭...kynn satutui dry wela tibb mge konde aga okkom den harim thethamayak tiynw...marama resalt ekk tiynw akki....
mm AL s krn gaman inne akki bio krnne...e unata mm gdk asayi lassant inn...e de wenuwen mm oni deyk krnw...e unata me kale igena gnn oni...itim mme dewl walata wedi kalauk denne nethuw xsm weda tik krgen ynw akki...skin ekt ehem podi podi tretments krl..mokd godak salli wiyadam wena weda krnn beri niss🤭
coment ek nm gdk digai akki..mm hithanw oy kiyawai kyl....thank you so much akki..oyge hemawedakm sarthaka wenn oni..universy wedath sarthaka wenn paule hemootamath oytath nirogi lassana jiwithayakata wish krnw...bs pi🥰🤭 adrei,✋
Aneeeeee...😥 .harima sathutuiii darling ..mama godaaaakkk asawennnn kiyeuwe sweetie ....🌹❤❤❤
Etharamatama harima lassanai....
Ewagema sathutuiiii mehema results kiyaddiiii darling .....🌹🌹🌹
Mechchara welawak arannn tnxxx sweetie ..results share karata...🌺🌺🌺🌺
Budu saranai...🌹🌹🌹
Parissamen inna darling ....
Wada tika kara ganna hodata..❤❤❤😘😘😘😘
@@ashibeauty hari akki 🥰🤭...aa tawa kiyann beri una oyge youtube chanel eke nobalapu vedio ekk nh🤭...anith ek oy hem coment ektm rp krn ek attama age krnn ooni🥰..ehem chanel attama adui...akki oy xsm walat pdam krpu widiy monwd oy kle kiyalth vedio ekk aran enn🥰😁....oy godak lassanie akki as wahak nm wadinn ep tawath lassana wenn oni...oy katha krn widiyth hrim friendly😗
Hari nangi mama geeennmmm🌺🌺🌺..ewagema thank youuuuu sweetie ..❤
@@ashibeauty welcome akki😗🥰....akki oy mune tiyen pimple mask adu krgnn use kre pomds eke nil pata face wash ek withraid nettnm wen mokuth use kalad..mm enn enn sudu unata kambul depette tiyen pimple mask kepil penw😪...
@@dloved4456 ar podi tablet ek akke..pharmacy wala ehem tiyenne
මන් මහත් වෙන්නේ නැත්තේ බත් කාපු ගමන් වතුර බොන නිසා කියලා දැන් තේරුනේ 😒
🩷🩷❤️
Math ehemi🥲
අනේ මට නම්.එපා වේලා අක්කි ඉන්නේ ඇදුමක් අදින්න බෑ කැතේ බෑ.හැමෝම කෙට්ටුයි කියනවා පොඩි එකියක් වගේ ලු අක්කිගේ කලින් ෆෝටෝ එකේ ඉන්න ගානම වගේ මං මහත් වෙන්න ආසයි tanx💗 අක්කි video එකට
Hamadema hari yai nangi ..
Budu saranai .
Parissamen inna .🌹
@@ashibeauty ha akki🥺💗
අක්කි මට කෑම කන්නම බෑ පිරියක් නෑ ගැස් රයිටිස් වගේ හොදටම කන්න පුලුවන් වෙන්න අනුගමනය කරන්න ක්‍රමයක් තියනවානම් කියන්නකෝ .පොඩි දවස් වල ම සෑහෙන්න බත් කෑවා.දැම් කටවල් 5ක් 6 වත් කන්න බෑ පිලිස් 🥺reply කරන්න අක්කි🙏🙏🙏🙏ලොකු උදව්වක්
@@irushicharuka3609 පනු බෙහෙත් hariyata bonawada nangi .
Ewa gththe nathi unmth piriyakkk nathi wenawa...gththama tika dawasakinnn hariyanawaaa..
Kmk na nangi ...puluwan gana kanna..hbi wel kipayakkkk knna..ethakota ara tika balance wenawane...
Bathma knna on na..ala jathiii,ata warga,kesel,biththara appa,ewage ewa knna..ethakota hari nangi ...
🌺🌺🌺🌺
@@ashibeauty ha akki tanx 🥺🥺💗
මන් අවු .25 ක ගුරුවරියක්.අක්කගෙ ගැටලුවමයි මටත් තියෙන්නේ .මන් උසත් නෑ.මන් ගොඩක් කෙට්ටුයි .මන් ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ .මගෙ වෘත්තීය ටත් මේක දැන් ප්‍රශ්නයක් වෙලා 😔
Try karanna mewa
Try krnna meka sure
@@nayanimadumali2595Wensak thiyenawd den oyata
මාත් ඔහොම තමා අක්කියෝ. පොඩි අයගේ ඇදුම් අදින්නේ. හැමෝම කියනවා කෙට්ටු වැඩි නේද කියලා එපා වෙනවා එතකොට.. 😔මන් aniwaren karannamko 🙂👌
Hari nangi ...♥️♥️♥️😘🌺♥️😘♥️😘♥️😘😘
Mamat godak ketui akke matat oya devalmai tiyenne
@@shashikadilshan3675 mewa karanna darling ..aniwaryenma mahath wei..🌺🌺
ඔව්.මාත් 😪
Godak watina vedio akka..ane math kettu kenek..thank u soo much akka...❤️❤️❤️
❤❤❤❤❤❤😘
Mamath chooti babalage adum thama e tharam podiii...ane matath ona wayasata sarilana penumak ganna..thank you for your video akki
Oyata puluwan nangiyoooo aniwaryenma ....😘😘😘😘♥️♥️♥️🌺
ගොඩක් හොඳ විඩියෝ එකක් තාම ඉස්කෝලේ යනවා හැමොම කියනවා ලෑල්ල කියලා 🥺
Aneeeee....owaaaaa ganannn ganna epa patiyooo ..matth issara ohoma kiuwa eka eka ewaaaa..
Oyaaa mahath wennakoooo ethakota hari .💮💮❤
Tanks akke
@@vishalnirmala1920
දැන් මහතද
ඔව් අනේ මටත් කියනවා.
Matath 🙂eka mara manasika pidanayak
Math issara godak kettui dan nam man mahathayiii .mata kiyanna thiyenne kana eka puluwan ikkmanin kanna e wagema amathara kama adu karala bath kanna thawa deyak wel 3n ekakwath atharinne nathuwa hodata kanna .mn mewa kara piliwalatama
Hapoiiii nanga mama kapu gamanma wathura godaaaaaak bonawa🤭 mamath kettui ☺️
Eka karanna epaa akki....🤭🤭 ethakota agata allannn naaa...e poshanaya ...♥️
Mmth ekmai krnne
මගේ Husband මම කෙට්ටු nisa Aniyam Afair වලට පෙලබුනා.හේතුව කියන්නේ මම කෙට්ටු යි Age hadayaka Naha kiyala
Me dewal karanna darling mahath wenawa
Mama aluth video ekkuth daaala thiyenawa balanna
මන් ටිකක් උසයි...ගොඩක් කෙට්ටුයි ස්කූල් යුනිෆෝම් එකට පට්ට කැතැයි.. මහත් වෙන්න ගොඩක් දේවල් හෙව්ව..ඒත්.මන් මහත් වෙන්නෙ.නෑ🥺 රිටක් වගෙ කියල කට්ටිය එක එක දේවල් කියනව💔🥺.
Hithanna epa darling ....
Mewa trt karanna .💮
Mth usy gdk kettuy oyge us keeyd
මමත් එහෙමයි ස්මෝල් එකෙන් ඇදුන් අරගෙනත් ඒවා ගෙදර ඇවිත් ආය අඩු කරලා තමයි ඇන්දෙ😢
☹️😶
ස්තූතියි කියල දුන්නු දේවල් වලට
Welcome darling .❤
Akki mata හොද ආහාර වටිටොරුවක් ewannako
Thnx akkiyo ❤ vedio ek gdk wtinw hithe thiyena loku prshnyk mek 😔
Welcome darling ...🌹🌹🌹🌹❤
Thanks akki oyage video eka godak wadagath. Math godak kettu kenek
Thank you darling
Oya kyn kthawa hri..hmdam mm mn wenuwen welawak wen kranawa mm mahath wela inn wdiya hithin mwgnna..ada mm akklge gedara apu gmn akka kiwwa tikk mhath wela wage kyla..hmoma wswsen me dewal krnna🤗
Aneeee.....thank youuu nangiiiiiyooo me comment ekata...oyath ikmnata thawath mahath wei....🌺🌺🌺🌺😘😘😘
Akke ahara ruchiya Vadi karaganna peritol hodaida
ඒක මුලදි නම් හොදයි..මාත් ගත්තා හැබැයි මාස එකාමාරක් වගේ යනකොට බඩගින්නක් නෙමෙයි ගෑස්ටික් ආවෙ
Thank you so much akki, me video eka mata godak watinawa,, mama karanne nethi dewal ada thamai man therum gaththe,,thank you so much akki♥️♥️
Welcome sweetie ...❤🌺💮💮💮🌺🌺🌺🌺🌺❤❤❤
Godak sthuthiy oyata ❤❤❤ i will try it.🙏
Akki pimple tiyena ewa nisa dark wechcha oily skin ekakata short tips gennako 😪
Hoda face wash ekk try krnn malli ekatama...aya ice cube tretment eka karanna ....
Night time ekata ice cube tretment eka karala alovera apply karala morning wash karanna ....💮💮💮💮
Mama video ekkuth daaaaanmm.♥️
Thank you so much sister god luck and have a nice day
Same to you ...❤
Thank you universal 💕🥰🥰🌎
💮💮💮💮💮💮🌺🌺🌺🌺
Man godak kettui. Vitamin biuwa ath harigiye ne. Ane mahathwenna vidihak kiyannakoo plz
Mee tips follow karanna darling
kettu nisaa mt pissu hedila thiyenne dn.. 😢
Mt wadaa blan inna aya mt dena comment walin maawa thwa wetenwa. Tablet warga godk try kraa but no results.
Dakina aya kiyana ewa ahanna epaaa...mokada ethakota api e dee hithanna hithanna wenneth eee de...eka nisa..
Be positive ..
Me tips try karanna ...
Kolikuttu kesel walin ikmnin mahath wenawa....hamadem hari yai dr..💮💮💮😘🌺♥️
Good morning patiyo doni godake lassanai mama oyage video balanawa mama kiwuwa eke eke cream gala muna sawuthu wela kiyala doni mata kiwuwa night cream eka reebon cream mata hoda dey cream acne walata fece wosh ekake kiyanna patiyo teruwan saranai
Acne thiyenawa nmmmm forever tea tree face wash ek hari lunuwila ek hari hodai ...
Day cream ek forever tea tree moisturizer cream ek use karanna ..
🌺🌺😍🌹❤
Godak watinawa akke video eka 😘 Thank you akkiyo 😚 mn akka kiyapu vidihata karala balala prathipala kiyannamko🤗
Hari nangiyoooo...aniwaryenma prethipala thiyenawa ...wiswasen karanna .....
🌺🌺🌺🌺🌺
Thank u akki...math adama meka try krl balanawa☺️❤️
❤️❤️❤️❤️❤️
Den wenasak thiyenawada
ඔයා කතා කරන විදිහ ශෝයි අනේ 😍
Anee.😘😘
Thank youuuu darling
මම කනවා කනවා ඉවරයක් නෑ හැබැයි හිටපු ගානමයි 🥹අනේ මානසික වදයක් මේක නම්
අනේ අක්කා මන් කොච්චර කෑවත් මහත් වෙන්නෑ doctor කෙනෙක් කිව්වා විටමින් බිව්වට හරි යන්නෑ ඇවිත් හම්බ වෙන්න කියලා 😭
❤️
Ape thaththa issara mawath ekknn yanawa podi kaaale.. doctorsla lagata...vitamin syrup em denawa..ewatanmm hari giyema na..anika mama horatalu kan nathuwa inne kiyaanwa...😁😁😁😁🤭🤭🤭 kisi ledak na kiyanawa..
Passe mama A/L walin passe mewa kara...
Me tips walata thama matanmm hari giyee nangi...
මොනාද ඉතින් කරන්න ඕන 😔
හරි අක්කි මාත් එහෙම කරලා බලන්නම්
@@sewminikavindiyasewmini4135 me tips try karanna darling....commet balannkooo...kolikuttu kanna..ikmanin mahath wenawa...kapu gaman wathura bona ewa karannthhh epa....
අනේ මාත් ඔයා වගේම කෙට්ටුයි.පොඩි ලමයිගේ පැත්තේ තමයි ඇදුම් අදින්නෙ.ඇත්තටම හරි කැතයි කෙට්ටු වෙලා ඉද්දි.අප්පිරියයි මට මාවම.අනේ මට මහත් වෙන්න ඕන 🙏🙏🙏🙏
ua-cam.com/video/4DM6s2WDXdc/v-deo.html
Anee godak thanks ❤️ manika danne nathi godak dewal danagannawa oya nisa ❤️❤️❤️❤️
🌺🌺🌺😘😘😘😘🌹
told everything about me ❤❤god bless u
❤️
මමත් ගොඩක් කෙට්ටුයි අක්කෙ. මමත් පාර්මසි එකෙන් පිටි එකක් අරන් බිව්වා වැඩක් නෑ අක්කේ 😪
Ou ewa wadak na nangi salli aparade ..mewa karanna koo.😘😘😘
Mn doctor kenekgen beheth gththa anthimt sife effect gdk vitri
Mamath saflimant biuwwa. Lassana ta mahatj una.habai ayeth hitiya wagema bassa.auruddak dekak yanakota.side effect sahenna awa.akamawa pawa damej una Danna kiyana kenektawath ganna epa kiyanan.
මම හුගක් මහතට හිටියෙ. දැන් ගොඩක්, කෙට්ටුයි. රෑට නින්ද යන් නෑ. ඒ නිසාද දන් නෑ නේද
Ou em wenn puluwan darling
අනෙ මමත් ඔය වගේ ගොඩාක් කේටුයි 😞😞😞😞😞😞😞
Aneeeee...😶😶😶😶 me tips tika follow karannakooo ....mahath wenna puluwan manika...♥️♥️😘
Godak pin akkiyoooo oyataaaa❤😊
Tnx darling ✨✨❤️❤️😘
Adarei
Oya godak hoda kenek wena ayanam mahat unat ewa kiyala denne
Aneehhh...😘😘😘 dewal hangann in nathuwa thwa ayt kiyala denn one...mokda thw kenek eken results gnnwanmm e deee watinawane. Manika..thank youuu soo much.🌺🌺🌺💮
Ane oyata godak hoda kenek thnk oyata hemadama hariyanda oni
Oya tawat ලස්සන venna oni
අක්කි push up වගේ වියායාමයකින් මහත් වෙනවද ?? අනේ ප්ලීස් කියන්න්කෝ
අනේ ගොඩක් තෑන්ක්ස් ඔයාට ❤️❤️❤️ හැමෝම කෙට්ටුයි ගානවා එතකොට ඒක ගැනමයි හිතෙන්නේ 😔😔
😘😘😘😘 welcome darling ..
ඒක නම් කියලා වැඩක් නෑ. අනේ ඔයා ගොඩක් කෙට්ටුයි ගා ගා කියන කොට මට නම් මල
@@nipunichamodhya5149 මටත් 😑💔
Ou anee eka eththa hemoma anee oya godaakk kettu wel kiynwa mata tyn lokuma prasnayak man kettu eka ane akkii godaaak thnkss ❤️🌼
Ou ane😔
දවල්ට නිදාගත්තම කෙට්ටු වෙනවද අක්කෙ
Godk tnx akki godk watinw me video ek nam 💞😘 mth krnw ad idelm akki 😍♥
Hari nangiyoooo ...😘😘😘🌺♥️♥️♥️♥️♥️♥️
ගොඩක් වටින වීඩියො එකක් මේක න..❤
❤️
Thank you Akki math godak kettui Adumgnna yaddi davasama hevvth hoygnnna amru avsthathiye 😣 kattiya vhilu karanva galak gatghagnna hulge yayi kiyla 🤣 කට්ටිය- දම්වැල්චුටී ,කටුස්සි,කටුබොනික්කි කියලඅනුවර්තනම වලින් දැම් අමතන්නෙ 🤣
🌺🌺🌺🌺🌺🌺🌺🌺 emadaaaa...
Mata th issara kattiy oma dewal kiuwa...😂😂😂😂😂
Me tik krnn nangiii...ita passee e nam wenas weiii...🤭🤭🤭🤭🤭🤭
Akki pana oya thel gan nedda monawada ara mehendi ekai komarikai vitsmie bona ekai vithara mada karanne sudu akkiyo oya thel warga ethakota konde we wenna kemak ehema thi daninam kiyannako thel warga thi ganonam kiyanna
Mehendi eka use karanawa nangi...aya komarika apply karanawa...vitamin e nm dann bon na nangi...
Aya shampoo conditioner use karanawa...wathura bonawa hodata...
Owa thama nangi...
Mama video eke kiyanne e dewal thama nangiyoo...
Oil eknm janet eke eka hodai nangi...🌺🌺🌺
බොහොම ස්තුතිය අක්කේ🥺🙏
Welcome darling ...🌺🌺🌺🌺😘😘😘😘😘😘😘😘
Thanks akki.ane math godak kettui
😘
Ow eththa.kesel walata aniwaren mahath wenawa.math athdekimen kiynne.suduth wenawa kesel walata
Ou aththa ...🌺🌺🌺 hoda results thiyenawa ..😘😘
Godak pin akke oyata man mansikava vatila hitiye meka try karala balanava
🩷
කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ මොන ක්‍රීම් එක ගෑවත් සුදු වෙන්නෙත් නෑනෙ 😔😔
Me tips try karanna darling ..
Beauty product gana video thiyenawa darling ..balanna .❤🌺🌷🌹
Math e😕😒
Math.ane.ගොඩක් kettui.bara.kg.45..😢😢😢😢.හරිම dukai.
Try karanna darling mewa
thankyou akki🥰
Welcome ....darling ...🌹🌹🌹🌹
Tea bona eka mahath wena eka Adu wenna balapemak karanawada darling plz reply me❤️
Ou wenn puluwan darling ...
Unuwathurata apiwa kettu wenn balnawane
මමත් හරිම කෙට්ටුයි දුකින් ඉන්නෙ
Aneeeeee...duk wenna epa darling ..mewa karanna kooo...♥️♥️💮❤♥️♥️♥️
nanga mage ega ganata mahatai.Mata mahat wenna ona ne et mage muna piripun ne ega mahat unata. Ekata monawada karanna puluwan wenne
Thank you godak watina video ekk❤️....math oya wegema kenek kisima wenask nh 🙂💔...thama adinne podi adum kocchara mahath wenna asawa thibbath e de wen nh ..A/L karana kenk unath thama 6 wasre lameyk wege e de hithata godak weda dena deyk.💔
Me dewal karannakooo manika..🌺🌺🌺
Karala balanawa ada idan
Hariii..good luck..😘
අනේ මමත් ඒ වගෙමයි. 😪
මාසයකින් විතර මහත් වෙන්න පුලුවන් හොඳ විටමින් එකක් කියන්න පුලුවන් ද.අහිතකර ප්‍රතිඵල නැති එකක්...කියන්නකෝ🥺🙏
godak watina video ekaka
godak sathutui
love you💖
Sweetie ..thank youu.❤❤🌺🌺🌺
Thank you so much 🥰
♥️♥️♥️😘😘😘😘🌺
ඔයාට ගොඩක් පිං මං ට්‍රයි කරන්නම්... ස්තුතියි 🙏🏻
🩷🩷🩷
🐰💗 Wensak thiyenawd den
Oya ලස්සනයි
😘😘😘😘😘thank youuu..♥️♥️♥️
💕💕💕
මට කියන්නකො මෙහෙම පුම්බග්ත්තම ඒ හුලන් ටික ගිලිනවද එලියට දානවද
Tnq akka 🌸♥️ aniwaryenma karala results kiyannm 🙂
Welcome darling ...
Hari nangiyoooo ..🌺🌺♥️😘
කොච්චර කෑවත් මහත් වෙන්නෑනේ අනේ 😔 කනව වැඩි නිසා කියලත් කට්ටිය කියනවා
Akki oya lassani 😘❤️
Thank you manika..🌺🌺🌺😘
අනේඅක්කේ මම sch ynawa...2023 al krnne...ake hemoma kiynwa lellak wagelu..akke kesel hoyaganna nhne ..mt mhth wenna vidiyk kiynnko harima kettuyi akke mama dawasata 4 parak knawa ...hebeyi nidiyn ekanm tikk adui akke padam krn nisa ....ane kiyannako...
Kolikuttu kanna one nangi ..
Aya kapu gamn wathura bonna epa...ewagema rata kala nida gaththnm hari..eth oya padam karana nisa bane ekath...
Bath kanna nangi hodata...🌺🌺🌺
අනේ අක්කි මාත් හරිම කෙට්ටුයි මැරි කරලා ඉන්නෙත් එත් මහත් වෙන්නෙ නැ .😥
Mema karanna nangi ..hariyaii hamadema ...♥️♥️
Godak watinawa akkiyo❤
❤️❤️❤️
Kids ekewth adu na welawkt 🥲😑😑😑thnkq ane ❤
Welcome darling ..♥️♥️♥️
මගෙ කෙට්ටුව නිසා මගෙ පවුලත් කැඩුනදරුවො. ඔයාට ගොඩක් ස්තූති
Aneeee....😶
Meeewa karanna aniwaryenma mahath wei.
Math mahath una thawa protein shack ekak hadala gaththa ekta ඉක්මනින් mahath una.hari සතුටින් dan man
Ane akki pana okkoma ahanna thiyena ewa ehekin demma diga wedi ethi mesechi samawenna
Aneeeeehhh...ekata kmk naaaa nangiyoooo ..♥️♥️♥️🌺
Ane mth kettui podi..podi ekek wage kiyala hamoma kiyanawa...mage muunth enna enna kalu wenawa..😢