කොහොමද වාද නංවන්නේ? - පියවරෙන් පියවර සරලව (How to Make an Argument)
Вставка
- Опубліковано 10 лют 2025
- වාද නැංවීම කියන්නේ බොහොම වැරදි අර්ථ කථන රාශියකට මුහුණ දීලා සමාජයේ කොන් වෙලා තියන සංකල්පයක් කියලයි මට හිතෙන්නේ. එහම වෙලා තියෙන්න ප්‍රධානම වශයෙන් වාද නැංවීම පිලිබඳ දාර්ශනික අදහස් අපේ සමාජය තුල නැති නිසා වෙන්න ඕනි. මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න කොහොමද නිවැරදිව වාදයක් නංවන්නේ කියලා. මේ කරුණු අපේ ජීවිතයට අතිශය වැදගත් වෙන්නේ ශාස්ත්‍රීය වාදය කියන්නේ අපි මිනිසුන් වශයෙන් ඉහලට ඔසවා තබන මූලිකම කරුණක් නිසා.
ඔබතුමාගේ නිහතමානී ගුණය අපිට හොද ආදර්ශයක් .ඇත්තටම හිත නිවෙනවා.තෙරුවන් සරණයි ඔබතුමා ,චූටි දුව ඇතුලු හැමදෙනාටම 🙏🙏🙏
ඕනෑම කෙනෙකුගේ ජිවිතේ සාර්ථකත්වට කල්‍යාණ මිතුරු ඇසුර වටීවි, ඔබත් මට හමු වු කල්‍යාණ මිතුරෙක් අද පටන්, බොහොම ස්තුතියි ඔබ තුමාට!!!
Matath okamai hithune
ලංකාවේ දේශපාලනය තුල නම් විද්වත් සංවාද වලට වඩා පුද්ගලයන්ට මඩ ගසා ගැනීමක් තමා තියෙන්නේ.ඔබතුමා මේ කරන දේ ගොඩක් වටිනවා ❤️
මටත් එහෙම හිතෙනවා
ඇත්ත , අවශ්‍යතාවය දැනෙනව ඒත් ඒ කීපදෙනෙකුට විතරයි. ලංකාව පාලනය කරන අය ලංකාවෙ නෑ . කවුරුහරි කියනවනම් මේක අපට අවශ්‍යම දෙයක් කියල ඒකෙ හරයක් බිහිවෙන විදියට ගොඩනැගෙන වාතාවරනයක් ගොඩනැගෙනවනම්.........
ඇත්තම ඇත්ත. දත්ත හා තර්ක මත පදනම්ව කරන සංවාද ඇත්තෙම නැහැ. සමස්ත ජනගහනයෙන් 99.9%ම ඉන්නේ ඔහේ කියවන අය.
@@chinthakasilva6479 👍👍👍👍✔✔
@@ScienceWithRuchira නාගසේන මහරහතන් වහන්සෙගෙ සන්වාදය ගැන සින්හලෙන් ලියවුනු පොතක් තියනවා ද
ඔබ තුමන් අප රට තුල රැදී සිටීම අපට ගෞරවයක් ❤️
මේ වගේ අය තමා ඇමතිවරු වෙන්න ඕන.....රටම යහපත් මාර්ගයකට යාවි.....රුචිර මහත්මයාණිය ඔබට ජය....ඔබේ අරමුණු සඵල වේවා....
අහම්බෙන් හමු වුනත් වටිනා අදහස් නිසා මගේ හිතවතුන් දැන් ඔබේ ගෝලයන්. අගෙයි. දිගටම කිරීමට ලැබේවා!
මිලින්දප්රශ්නය හරිම රසවත් තාර්කික ප්‍රශ්න සහ පිලිතුරු තියෙන ගොඩාක් විද්‍යාත්මකව බවුද්ධ දර්ශනය තේරුම්ගන්න මටත් උපකාරක උනා. අපේ මිනිස්සු හරියටම බුදුදහම හඹායනවනම් මේ රටවල් ඇත්තටම බොහොම වෙනස් වෙනව මීට වඩා , පරාක්‍රමබාහු රජුගේ යුගයේ තිබුන බවුද්ධ රට වගේ🙏☸️
මේ වගෙ දේවල් තමන්ගෙ කැමැත්තෙන්ම කියල දෙන්න කැපවීම ගොඩක් වටිනව සර් , මෙහෙම දෙයක් මට හමුවෙලාම නෑ, සර්ගෙ ප්‍රාර්තනාව සපල වේවා! මිනිසුන්ගෙ නිවැරදි බුද්දිමත් මනුශත්කම මතුවේවා ! ❤️
ඔබතුමාගේ වටිනා කාලය සහ මහන්සිය රටේ මතු පරපුර වෙනුවෙන් යෙදවීමට දරන මෙම උත්සාහය ගැන අප බෙහෙවින්ම ස්තුතියි වන්ත වන අතර මෙම කර්තව්‍යය ඉදිරියටම කරගෙන යාමට ඔබට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය නොඅඩුවම ලැබේවා.
ඔබතුමාට මහත්ඵල මහත්පින් අත් වේවා. දීර්ඝායු ලැබේවා.!
අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔
මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏 🙏
ඔබ වැනි දාර්ශනික මිනිස්සු කොච්චර සුන්දර විදියට ලෝකය දෙස බලනවද කියලා සිතෙනවා..තෙරුවන් සරණයි ...
රටේ ප්‍රධාන මාධ්‍ය හරහා වුවත් වැඩි වශයෙන් සිදුවෙන්නෙ ජනතාව අන්දන එක හැම දේකින්ම.. එවන් ඛේදවාචකයක් තුළ ඔබතුමා වැනි විද්වතුන් මෙවැනි අයුරින් ඉදිරිපත් වී බුද්දිමත් පුරවසියෙකු නිර්මාණය කිරීමට මේ කරන සේවය රටේ ජනතාව ලෙස අගය කළ යුතුමයි ❤️ තෙරුවන් සරණයි ...
මේ ගැන පොඩි පොතක් ලියන්න පුලුවන්නම් වටිනව. අපේ ලමෙකුට හරි කියවන්න දෙන්න පුළුවන්. මොකද පාසල් අද්ද්‍යාපනය තුල මේව නෑනෙ. ඔබ තුමා මේ කරන දැනුවත් කිරීම් ඉතා වටිනව. ස්තූතියි .
ඇත්ත තමයි පින්වත් මහත්තයා, ඔබතුමාගේ මාතෘකාව සිංහල ජාතියටම වැදගත් , අපේ පාර්ලිමේන්තුවේ හැසිරීම් වලත් මේ අඩුපාඩුව කැපී පෙනෙනවා , ඔය තර්ක විතර්ක ක්‍රම නොදන්නා කම නිසා අපේ මිනිස්සු මොලය පවිච්චී කරන්න ඕනේ තැනට අත පය අවි ආයුද ඉස්සරහට දානවා ..........මේ කාරණාව සිහිගැන්වීමට ස්තුතියි .................
මැසේජ් එක ෂෙයා කරන්නලු. සර්ව එපාලු. බලන්න කොච්චර අගය කරන්න ඕන දෙයක්ද කියල. හරිම වටිනව ඒ ආදර්ශය
ඔබේ පරාර්ථකාමි මානව චින්තනය අගයකරමි.දැනුමට අනුවයි චින්තනය වෙනස් වන්නෙ.එම චින්තනය යතාර්ථවාදි විමට මෙවැනි නිවැරදි දැනුමක් ලැබිය යුතුය.
Boring නැහැ sir,නියමයි, වැඩේ දිගටම කරන්න.ජය වේවා
Yes.we also say
අපේ රටේ රූපවාහිනීවල මේවගේ සංවාද සිදුවෙනවනම් රටත් ජනතාවත් කොයිතරම් දියුණුවට පත්වෙයිද...ඔබතුමාට බොහොම ස්තුතියි !
මේ ගැන කතා කල හැකි දක්ෂයන් බොහෝ ඉන්නවා. එවැන්නන් සම්බන්ධ කරගෙන සිදු කරනවා නම් අගෙයි
මේව මාකට් කරන්න බෑ බන් එක නිසා රූපවාහිනී මේවට ඉඩ දෙන් නෑ.ලංකාවෙ මිනිස්සු ඉල්ලන්නෙ කුණු රහ ඒක තමයි මීඩියා දෙන්නෙ.ලංකාවෙ මිනිස්සුන්ට ඔන් නෑ විද්වත් සංවාද ඕන බලු පොර කුකුල් පොර.
අපේ රටේ මාධ්‍ය රටේ උන්නතියට භාවිතා කරන්නේ නැත කිසිම ඉලක්කයක් නැතුව ඉබාගාතේ යන රටක් මෝඩයන් ඔවුන්ගේ මෝඩ තර්ක මාධ්‍යයෙන් උලුප්පා දක්වනවා😥
මේ දැනුවත් කිරීම හරිම අවශ්‍ය කාලයක්.ඔබ තුමා කරන්නේ ශ්‍රේෂ්ඨ කාර්යයක්.ගෞරවණීය ආචාරය
බොහොම ස්තුතියි සර්..🌹 ඔබ පතන අනාගතය කවදාහරි උදාවේවි. ඉහමොළ තියෙන මිනිස්සුන්ගෙ පැතුමත් එයයි. මේවා බෝරිං නැහැ කොහෙත්ම අපි ආසාවෙන් හැමදාම නොදන්න යමක් ඉගෙන ගන්නවා. 👍
ඔබ තුමා දියුණු සමාජයක් හැසිරෙන අකාරයයි පැහැදිලි කලේ.
ලංකාවේ නැත්තේම ඔක තමා .
ඔබ මේ පැළ කරන බීජ මතු දවසක සරු ඵල ගෙනෙයි මගේ රටට...🙏🙏🙏
මම භික්ෂුන් වහන්සේ නමක් ...
මම ගොඩාක් කැමැත්තෙන් බැලුවා ..
ප්රකාශනය ඉතාමත් සුන්දයි....
මම හිතනවා මට බොහෝ දේ උගත හැකියි කියලා ..
බුදුසරණයි ඔබට..
කවදාවත් boring නෑ.....♥️
සර් ගේ වීඩියෝ බලද්දී මටත් සර් වගේ කෙනෙක් වෙන්න පුදුම ආසාවක් ඇතිවෙනවා...🙏
Unique
Me too
ඇත්තටම මටත් එහෙමයි
ඔබ තුමාගෙ දනුම බෙදා ගැනිම වටිනව
ගොඩක් ස්තුති ඔබට
මේ වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනව. වැඩිදුර අධ්‍යාපනයක් නොලබපු කෙනෙක්ට වුනත් මේ වගේ වීඩියෝ වලින් සෑහෙන දැනුවත් වීමක් වෙනව. බොහොම ස්තූතියි ඔබට!
ශාස්ත්‍රීය වාදය පිවිතුරු එකක්. හොඳ ම උදාහරණය මිලින්ද ප්රශ්නය.. ඒ වාදය ලෝක ප්‍රකට වෙන්න බලපෑවෙ ඒ පිවිතුරු බවයි..
සර් ඔබ ට ස්තුති යි.
ඔබතුමා කියන දේ හොඳටම තේරෙනවා. අපේ රටේ අනාගතය ගැන තීරණ ගන්න අය ගැන බැලුවම හරිම කනගාටුයි. 1+1=?. හරිම සරලයි. ඒත් එයාලා ඒකට උත්තර නොදී කියන්නේ 5+5=10 කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ 1+1 උත්තරේ. මේ රට මේ මිනිස්සු එක්ක දියුණු කරන්න බෑ. අපේ අනාගත පරපුර දැනුම මත ගොඩනගන්න ඔබතුමා කරන ව්‍යායාමයට මගේ 100% උපහාරය. මමත් ඔබතුමා එක්ක ඉන්නවා. ගොඩාක් පින්
අර්ථවත් කතාවක්...මට වෙන කෙනෙක්ට මෙක තෙරුම් කරන්න බැරි වෙයී නමුත් මං මෙක අනුගමනය කරන්න උත්සාහ කරනවා...ඔබට ස්තුතියි..😔
හරියටම හරි සැබෑ මිනිසුන් ගේ සැබෑ මානව ගුණය වර්ධනය වන්නේ දැනුම මත නම් එම දැනුම තර්කනයට අනුව ගොඩනගන මිනිසා සැබෑ මානව ගුණයෙන් යුක්ත වන බව අපට හැගේ විශ්වාසය තහවුරු වේ... අදටත් සොක්රටීස් පඩි තුමා ගේ ඉදිරිපත් කිරීම් නුතනනයටත් ගැලපේ... ඔබේ
මානව හිතවාදී ගුණයට ස්තූතියි... ✌️ ජයවේවා
ඔබ තුමාගේ වීඩියෝ ගොඩක් නරබන කෙනෙක් මම .නිතරම උත්සාහ ගන්නවා ඔබ තුමාගේ අදහස් තුලින් මගේ ජීවිතේ අඩු පාඩු හදාගෙන ජීවත් වෙන්න .ගොඩක් වටිනා අදහස් මම සමහර වෙලාවට මගේ හිතවත් අය එක්කත් බෙදා හදා ගන්නවා .ගොඩක් පිං ඔබ තුමාට මේ වගේ වටිනා අදහස් වලින් අපි දැනුවත් කරාට ..
තම තමන්ගෙ පුද්ගලික තර්ක නැතුව මෙවනි වටිනා විතර්ක ඉදිරිපත් කරමින් යන සංවාද ගොඩක් වටිනවා thank you sir🙏🙏🙏 තෙරැවන් සරණයි
ඔබතුමා අපේ රටට මහගු දායාදයක්...දැයේ දරුවන්ගේ මෙන්ම සියලුම දෙනාට නොදන්නා දේවල් ඉගෙනගන්න පුලුවන් ඒ හරහා මිනිස්සුන්ගේ සිතීමේ ක්‍රියාවලිය දියුනු වෙනකොට සමාජය වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා...මේ ගැන හොදින් ඇහුම් කන් දීලා පිලිපදිනවා නම් මේ සමාජයේ ගොඩක් යහපත් මිනිස්සු ඉදීවි...අනිවාර්යයි...ඔබ තුමා ගන්නා වෙහෙස මහන්සියේ ප්‍රතිපලය නුදුරු අනාගතයේ බුක්ති විදින්න පුලුවන්.....ඔබ තුමාට පිං....බුදුසරණයි ...
ඔබේ පැතුම අවංකයි ඔබ අවංක මනුෂයේක් ඔබෙි අහිංසක පැතුම විශ්වය විසින් සාර්ථකව ඉටුකේරේනවා ඔබට සුභ ගමන්.
සර්ගෙ නිහතමානී කමට ගරුකල යුතුමයි . . .හැමෝම එක සමානයි කියල හිතන මිනිස්සු මේ ලෝකෙ ඉන්නෙ අතලොස්සයි..👏👏
ඔබතුමා ඉතාමත් සාර්ථක ලෙස මෙම පණිවුඩය ලබාදීම සිදුකර ඇත. තෙරුවන් සරණයි. කොපමන බාදා පැමිනුනත් මෙම නාලිකාව පවත්වාගෙන යාමට දිරිය නිතැතින්ම ලැබේවා කියලා ප්‍රාර්තනාකරනවා. (පොලොවෙ පයගහල ඉන්න මනුස්සයෙක් වග දැනෙනවා. ) ජයෙන් ජය !
අනික ඔබතුමාගේ වීඩියෝ කම්මැලි කමකින් තොරව නරඹන්න පුලුවන් ඒ හින්දා බෝරින්ග් කියලා හිතන්න එපා. අපි ගොඩක් ආසාවෙන් ඒවා බලන්නේ. ගොඩක් දේවල් ඒ වීඩියෝ වලින් අපි ජීවිතේට ලබාගන්නවා. ස්තූතියි.
ඔබට ගොඩක් ස්තුත්යි. වාද බිඳීම ගැන වීඩියෝවක් කරන්නයි හිතන් ඉන්නේ
උදේ පාන්දරම.ඔබ තුමාගේ වීඩියෝ එකක් දෙකක් බලනවා " අනිවාර්යයෙන්ම අපේ රටේ ලමයි මේවා බලන්නම ඕනෑ
ඔබ ගේ මේ උතුම් කාර්ය මොන බාධා ආවත් අත්නොහරින්න.ඔබ අපට අලුත් ආලෝකයක් පෙන්වීමට බෝහොම පින්,ස්තුතියි.
M± subscribers තියෙන්න ඔනේ චැනල් මෙවා හරිනම් ,
මෙවගෙ චැනල් තමයි ඔනේ අපිට කොමඩි චැනල් නෙමේ ,thank sir දිගටම චැනල් එක කරගෙන යන්න දවසෙන් දවස අපෙ දැනුම නන් වනවාට සර්ට ගොඩක් ස්තුති ❤
UA-cam තුල බලපු ජීවිතේට වැදගත්ම, හොදම විඩියෝ එකක් මේක. ගොඩක් වටිනවා. ඔබ තුමාගෙන් තවත් මේ වගේ වීඩියෝ බලාපොරොත්තු වෙනවා 👌
ඔබ තුමා වැනි තව බොහෝ දෙනෙකු ඇත. රාජ්‍ය බලය තුළින් ඒ අයගෙන් ගත හැකි සාරය ජනතාවට බෙදා දීමට හැකියාව ලැබේවා....
ඉතාමත් වටිනා අදහසක් මේ වීඩියෝ එකේ අවසානයට ඔබතුමා ගෙන එනවා. හේතුවට ප්‍රතිකාර නොකර ඵලය නසන්න තමයි ගොඩාක් අය උත්සාහය දරන්නේ. ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏.
ස්තුත්යි ඔබට
වැදගත් පැහැදිලි කිරීමක් සහ මම
බැලුව හොයපු වැදගත්ම වීඩියෝ එකක්.👍👍👍👏👏👏👏
මේ මාතෘකාව එදිනෙදා ජීවිතයට ඉතාම අනර්ඝයි. ❤
අපි මෙච්චර දවස් සංවාද කියලා කරලා තියෙන්නේ රණ්ඩු කරපු එකනේ ....
බොහොම ස්තුතියි ඔබතුමාගේ මෙම වීඩියෝ එකට ...
මම උත්සාහ කරනවා වෙනස් වෙන්න.
ඔබට මාගේ ගෞරවය හිමිවෙනවා විද්‍යාඥයනි ඔබ වාගේ අය අපේ රටට සම්පතකි❤
ඔබ තුමාගේ මෙම වැඩසටහන් හරිම වැදගත් .
ඇත්තටම ජීවිතේ බොහොමයක් ප්‍රශ්න වලට හේතුව නිවැරදි සංවාදයක් ගොඩනගා ගැනීමට නොහකි වීම , හොද content එකක් තියෙන channel එකක්.. 💓💓💓
සර් හොඳට තේරෙනවා ඹඛ කියා දෙන විධිය.🙏🙏🙏🇱🇰🇱🇰
Sirගෙ කටහඬත් එක්ක හා කරුණු එක්ක කිසිම video එකක් boring නැ.නියමයි දිගටම කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා....! අපිට හොද දැනුමක් ලැබෙනවා වගෙම සර්ගෙ අරමුණත් ඉටුවෙයි.❤️❤️❤️❤️
මිනිසත් බවට නියම අර්ථයක් ගෙන දෙන ඔබ වැනි මධුවිතක් වන මිනිසුන් අප රටට අමිල සම්පතකි
දළදා සමිඳුන් වහන්සේගේ පිහිට ලැබේවා...
මෙය ඉතා වටිනා vedio එකක්. බොහෝ අය frames වල හිරවෙලා. විද්වත් සංවාද පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි.
මිනිසුන්ගේ ආත්මාර්ථකාමී අදහස් නිසා නිදහස් මත එලියට එනවා අඩුයි . ඔබේ උත්සාහයට ස්තුතියි .
Sri Lanka needs more intellectuals like you. Appreciate your time and effort put into sharing your knowledge with everyone. Thanks and keep up the good work!
ස්තුතියි ඔබට ඔබගේ දිරිමත් කිරීමට
සර්ගේ කතාව අහල මන් තේරුම් ගත්තා තමන්ගේ මතයක් ඉස්සරහට ගේනවානම් එ මතය ඉස්සරහට ගෙන්ඩ කරුනු හොයගෙන ඉදිරිපත් කරන්ඩ ඔනී කියලා
ඇත්තටම ගොඩක් interesting, ගොඩක් වටිනවා, සර්ට ගොඩක් පින් මේ වගේ වටින කරුණු අපෙත් එක්ක share කරනවට...
සර්ගේ දර්ශනය, වාද නැංවීම ගැන වීඩියෝ ටික බැලුවට පස්සෙ මම පොතක් අරන් මම believe කරන දේවල් ගැන, සමහර දේවල් ගැන තේරුම් අරන් ඉන්න විදිහ ගැන, මම මිනිස්සු ගැන හිතපු විදිහ...etc වගේ ගොඩක් දේවල් ඒකෙ ලිව්වා..🙂
ඊටපස්සෙ ඒ එක එක අරන් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා මම හරිද වැරදිද කියලා..
එතකොට තේරුනා මම හදාගන්න ඕනෙ දේවල්, වෙනස් කරග ඕන දේවල් මොනවද කියලා..
මේ වැඩේ නියමයි සර්..🙂❤️
අනිවාර්යයෙන් ම.. ඔබ තුමාගේ මතයට මමත් එකඟයි. ගොඩක් අය කරන්නෙ අහන දේට හේතු දක්වන එක නෙවේ.. එහෙමත් නැත්තම් ඒ වාදය අවසන් වෙන්නේ ගැටුමකින්.. අද සර් කිව්වේ ගොඩක් ලොකු ප්‍රශ්නයකට හේතුවක් සහ වැඩිය කතාවට ලක් නොවුන වැදගත් දෙයක්. ගොඩක් ස්තූතියි!
Educated, intelligent, wise person.. Respect Mr Ruchira.. 🙏
හ්ම්, එහෙමත් නැහැ. ගොඩක් දුර්වලතා තියනවා
Sir ගෙ video නියමයි. තේරුම් ගන්න ලේසියි. Thank you sir. You are the greatest man I had see in the UA-cam.
මගේ චින්තනය සම්පූර්ණයෙන් වෙනස් කල ඔබතුමාට මගේ ප්‍රනාමය.
දැනුමෙන් පොහොසත් නිහතමානී මිනිසානනි. සමාජය දැනුවත් කල පිනම ඇකි සියලු සිතුමි පැතුම් ඉටුවෙන්නට😘.
මාරම ප්‍රියමනාපයි සර් අවංකවම පට්ට අසාවෙන් බලන්නේ
ඔබතුමා වගේ අය මේ රටට තව තවත් අවශ්‍යයි . විද්‍යාව පිලිබඳ මහගු දැනුමක් සතු ඔබ තුමාට ආචාරය ❤️
ඔබ වැනි බුධිමතුන් ඇයි තවමත් නිහඩව ඉදිරියට පැමිණ ප්‍රඥාව ලබාදෙනු මැන ඔබතුමාට රත්නත්‍රයෙහි පිහිට ආරක්ෂාව ලැබේවා.🙌🙌👏👏🤝🤝🤝
රාමුව වගේ වැදගත් චැනල් එකක්
තෙරුවන් සරනයි…….ඉදිරියටත් මෙවැනි වූ වටිනා කරුණු විග්රහ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා!
ටිකක් පරක්කු උනත් අද ආවා ❤.
සර් වගේ තව අය හිටියොත් ලංකාව මීට වඩා දියුණු වෙලා තියේවි .🙏🙏 ගොඩක් ස්තූතිය මේ කරන වැඩේට. ඉස්සරහටත් මේ වගේම වීඩියෝස් දාන්න.👍
මම දැකපු අහපු විදිහට ඔබතුමා ගැන පුදුම ගෞරවයක් ඇති වුණේ 👌
අගේ ඇති කෙටි දේශන මාලාවක්. විද්‍යාව ගැන දැනුමක් නැති කෙනෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරනවා.
අහන්න කැමතියි, දිගටම කරගෙන යන්න. ස්තූතියි!
සතුටුයි.සර්ත් එක්ක එක්කහුවෙන පිරිස එන්න එන්න වැඩිවීම ගැන!
නියමයි.ජයවේවා
ඉතා හොද වීඩියෝවක්...බුදුදහම උනත් වාද විවාද වලට ලක්කරනකොටයි අපේ පැත්තේ තිබෙන අඩුපාඩු දකින්න පුලුවන්...තව තවත් මෙවැනි දේ කරන්න..
හරිම වැදගත් මාතෘකාවක්. ඔබතුමාට බොහොම ස්තූතියි !
මට ඔබතුමාගෙන දැනගන්න ගොඩක් දේවල් තියෙනව ඒ සදහා ඔබතුමාව සම්බන්ධ කර ගැනීමට අවශ්‍යයි. ඒ සදහා ඔබ තුමාම මට ක්‍රමයක් පැහැදිලි කරන ලෙස මම කරුණාවෙන් ඉල්ලා සිටිමි.
මේකට හාට් රිඇක්ෂන් එකක් දෙන්න ඕනේ එකකට ලයික් එකක් දෙන්න වෙච්ච එක ගැන දුකයි. බොහෝම ස්තුති ❤️❤️❤️
හරිම අර්ථවත් ,කාලෝචිත යි.
දිගටම මෙවැනි අග්‍රගන්‍ය වීඩියෝ බලාපොරොත්තු වෙනවා මහත්මයා...... ගොඩක් වටිනවා
Not boring, You explained the things very simply and with more examples. This is very useful.
Glad you liked it
ලංකාවේ දැනුම පද්ධතිය මීට වඩා වෙනස් වෙන්න ඕනේ නේද සර්.. සර්ගේ මේ වියායාමය සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.. ඉතාම හොද වැඩක්.. එෆ් බී ගෲප් එකක් හදන්න සර් සංවාදයක් ඇති කරගන්න.. බොහොම ස්තුතියි සර්ගේ දැනුම අපි එක්ක බෙදාගන්නවට ඉදිරියටම ඔබතුමා එක්ක ඉන්නවා.. ගනේස් සංජීව..
ඔබ වගෙ නිහතමානී කෙනෙක් රටට වාසනාවක් ❤🙏
ඔබ ගොඩක් පැහැදිලිව හැමදෙම කියලා දෙනවා ස්තුතියි 🙏
This is what we missed in the society .great job Ruchira...Thank you for your effort.
So nice of you
ඔබ තුමා මේ කරන්නේ ඉතා විශාල සමාජ මෙහෙවරක්
ඔබතුමාගෙ මේ වෑඩෙ ගොඩක් වටිනවා 🤗
ඔබ තුමා වගේ කට්ටිය අද පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ සමහර තැන්වල හිටියනම් අද මේ රට මෙතන මෙහෙම පල් වෙන්නේ නෑ
විශ්වවිද්‍යාලය තුළ ඉගෙනගන්න නිසා ඔබතුමාගෙ වීඩියෝ බලන්න මිස් වුනා,
හදවතින්ම තුති පුදමි ඔබතුමාට
ස්තුත්යි
පාර්ලිමේන්තුව ගැන නෙද මේ කීවෙ .ඇත්ත ඇත්ත සංස්කෘතිකයි එකගයි .
ස්තුතියි ඔබ තුමාට
එකම වීඩියෝ එක තුන් හතර පාරක් බැලුවොත් ආසාවෙන් බලන්න පුළුවන් දැනුමක් වගේම අපිටත් හිතන්න යමක් ඉතුරු වෙනවා
නියමයි සර් මේ චැනල් එක දිගටම කරගේන යන්න ශක්තිය දයිර්ය ලැබේවා..! 👌
Thanks so much
ඇත්තටම ඔබගෙ මුහුනෙ සහ වචන වල තියන අවංක කම හදවතෙත් ඇති කියල මම හිතනව මොකද මට අනුන්ගේ හිත කියවන්න බැහැ එහෙම නම් මම කාලෙකින් දැකපු විශිෂ්ට මිනිහෙක් ඔබ 🙏🏻🙏🏻🙏🏻
Mr. Ruchira......Thank you very much for your great effort to bring up Sri Lanka.
තුණුරුවන් සරණයි !!! හැමෝටම, ...අනික් කෙනාට නොගහා, කුණුහරුප නොකියා, තරහ නොවී.... අර්ථාන්විතව දෙයක් "ඒත්තුගැන්වීම" .. අලෙවිකරණය කියන්නෙත් මේකෙ එක පැත්තක් නේද ? ජයවේවා ❤️
අනිවාර්යයෙන් sir කියල දුන්නු විදිහට අපි try කරනව sir...
Sthuthi obata
Thank you very much for your presentation. A few days ago I finished writing a discussion in the space of Buddhism in Quora about Chapter 5 of Milindapanha 'The Blessed One's City of Dhamma'. I am really worried now, since I couldn't include the points that you have described in your presentation to enrich my discussion. Thank you.
You are such a wonderful human. I really like the way you talk n your explanation. Great job sir...keep it up..triple gem bless you.....
අපේ පාර්ලිමේන්තුවට මේවා හොඳ පාඩමක්. උන් දන්නේ ඒක එකාට අපහාස කිරීම් පහත් සංකල්ප ගොඩනැගීමක් ඒවායින් උන්ටවත් අපට වත් කිසිම පිළිසරණක් නෑ
ගොඩක් සතුටුයි සර්. සර් ඉගන්ගත්තු දේවල් හරිම සරලව කියල දෙනවට
Well done sir..ජයවේවා..තෙරුවන් සරණයි..පවුලේ සැමට ම..
"අඩේ මම හරී ආස දෙයක් කියන්ද කියපු වචන ටිකට හරිම හිතවත් කමක් දැනුනා...😍