ස්ථාවර තැන්පතුවෙන් ඉහළ ප්‍රතිලාභයක් ගන්න අදහසක්. Maximize your fixed deposit income.

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 67

  • @SDJA-hd6df
    @SDJA-hd6df 2 роки тому +9

    මේ චැනල් එකට අපි ඇබ්බැහි වෙමින් සිටින්නේ , හොද මග පෙන්වීමක් කරනව, ✌

  • @pasathpasath9923
    @pasathpasath9923 2 роки тому +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි

    • @srimathipathiraja3615
      @srimathipathiraja3615 2 роки тому +1

      අවුරුදු 5 කට FD දාලා මාසිකව පොලිය ගන්න විට ඒ පොලිය අඩු වෙනවා නේද

  • @nelsonmudiappa4724
    @nelsonmudiappa4724 2 роки тому

    Very valuable information

  • @chandrikafonseka1088
    @chandrikafonseka1088 2 роки тому +2

    Excellent idea thank you

  • @nilantha-u5k
    @nilantha-u5k 2 роки тому +4

    රත්තරන් බිස්කට් ගන්න ගියා තැන් දෙක තුනකට එක තැනකවත් නැහැ. ජුවලරි ගන්න එක ගොඩාක් පාඩුයි කියලා මට හිතෙන්නේ. කුළුය ගොඩාක් යනවා. මම අවුරුදු 5කට ඉස්තීර තැන්පත් දාන්න ගියා පොලිය ගොඩාක් අඩුයි නේ. ඒ නිසා අවුරුද්දකට දැම්මා. මේ සම්බන්දව නිතරම අපව දැනුවත් කිරීම ගැන ඉස්තුති කරනවා. 😘😘

    • @ranasinhemuththettugenayan2433
      @ranasinhemuththettugenayan2433 2 роки тому

      මාගේ අදහස නම් ජනතාව සතුව රුපියල් වලින් පවතින මූල්‍ය වත්කම් වටිනාකම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ඔවුන් විසින් එම මුදල් වලින් පරණ තඹ පිත්තල ටිකක් අරගෙන තියා ගත්තත් පාඩුවක් නොවේ,දැනට ලෝකයේ පවතින මූල්‍ය වත්කම් අතර අතිශය අවදානම්ම මූල්‍ය වත් කමක් තමයි ස්‍රීලන්කා රුපියල් යම් පුද්ගලයෙක් අයතනයක් හෝ අරමුදලක් විසින් දැනට රුපියල් වසයෙන් පවත්වා ගෙන යන මූල්‍ය වත්කම් පමනක් නොව මේ අදික මුදල් මුද්‍රණය මගින් ඔබගේ සාක්කුවේ සේප්පුවේ බැන්කුවේ පමනක් නොව ආගමික ස්තාන වල පි0 කැටයේත් තිබෙන රුපියල් වලින් පවතින මූල්‍ය වත්කම් කිසි කෙනකුට නොදැනෙන පරිදි ස්‍රීලන්කා මහ බැන්කුවට හා රජයට සොරාගත හැක දැනටමත් ලෝකයේ ඕනෑම තැනක තියෙන රුපියල් වසයෙන් පවතින මූල්‍ය වත්කම් වල සත්‍ය වටිනාකමින් සියයට 50 ත් 70 ත් අතර ප්‍රමාණයක් මෙලෙස සොරාගෙන ඇත

    • @ranasinhemuththettugenayan2433
      @ranasinhemuththettugenayan2433 2 роки тому +1

      රන් බිස්කට්ම හොයන්නෙ නැතුව වැඩ කුලිය අවම බාන්ඩ තෝරා අරගන්න රන් කාසි තියෙනවා පෙන්ඩන්ට් එකක් වගේ ගාන්චුවක් පාස්සලා ඒවායේ වැඩ කුලිය ගොඩක්ම අඩුයි ස්වර්නමහල් .හේමචන්ද්‍ර වාගේ හොද නමක් තියෙන ඒවායෙන් ගන්න දැනට ලන්කාවේ තියෙන ආර්තික තත්ත්වය අනුව ජනතාව ලවා සල්ලි බැන්කුවේ තැන්පත් කරවන්න ඔබව දිරිමත් කරනවා නම් ඌ අනුන්ගේ සල්ලි වලට කහින තක්කඩියෙක් මේ කෝවිල ගොඩගේත් ඒ ජාතියේ එකෙක් මම කලින් දාපු කමෙන්ට් ඌ මකලා

  • @anilprasadkandegamage9208
    @anilprasadkandegamage9208 2 роки тому +2

    අයියා අපි විදේශ ශ්‍රමිකයන් මගේ අදහස නම් ඩෙලර් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තමයි විදේශ ශ්‍රමිකයන් ගේ ස්ථාවර ගිණුම් වලට හොද පොළියක් දීම

  • @senanisrilanka3158
    @senanisrilanka3158 2 роки тому +1

    හැමදාම වගේ ඔබතුමාගේ වීඩියෝ මම බලනවා..ඉදිරියේදී බැංකු පද්ධතිය කඩා වැටීමේ අවධානමක් තිබේද යන්න හා අප ඒ සදහා සුදානම් විය යුත්තේ කෙසේද යන්න පහදා දෙන්න

  • @edwardedward7710
    @edwardedward7710 2 роки тому +1

    Obage adahasa hodai kiyala hithenawa godak sthuthie

  • @sameerarodrigo3396
    @sameerarodrigo3396 2 роки тому +3

    Currently long term rates are lower than short terms...thanks

  • @pasindukumara5427
    @pasindukumara5427 2 роки тому

    ස්තුතියි 👌❤️

  • @amadvertising1208
    @amadvertising1208 2 роки тому +8

    Treasury bill වල primer dealer ආයතනය පිළිබඳ විශ්වාසය තැබිය හැකිද ,එම ආයතනය කඩා වැටීමක් සිදු වුවොත් අපි ඒ මුදල් වලට ගැටලුවක් තියෙනවා ද

  • @jemsonkamani7476
    @jemsonkamani7476 2 роки тому +1

    Putha... tks..apita dena danumata..

  • @myterritory3524
    @myterritory3524 2 роки тому +1

    Thank you

  • @kavinduchanuka2900
    @kavinduchanuka2900 2 роки тому

    Thnk u❤️🙏

  • @SS-vn3ce
    @SS-vn3ce 2 роки тому +3

    me dawas wala finance company wala FD dana 1k risk wedid? Finance company qyna vdht kadan wetevid? ( people s leasing , vallibel companies hodd?) finance company gen pddk video 1k .

  • @nilaninilani8014
    @nilaninilani8014 2 роки тому +2

    ❤❤❤

  • @omeshyohan3804
    @omeshyohan3804 2 роки тому +1

    ගිය අව්රුද්දේ රුපියල් 5000ක් දැන් ඇත්තම වටිනාකම 2500යි බ්‍රෝ...

    • @ranasinhemuththettugenayan2433
      @ranasinhemuththettugenayan2433 2 роки тому +1

      මාගේ අදහස නම් ජනතාව සතුව රුපියල් වලින් පවතින මූල්‍ය වත්කම් වටිනාකම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ඔවුන් විසින් එම මුදල් වලින් පරණ තඹ පිත්තල ටිකක් අරගෙන තියා ගත්තත් පාඩුවක් නොවේ,දැනට ලෝකයේ පවතින මූල්‍ය වත්කම් අතර අතිශය අවදානම්ම මූල්‍ය වත් කමක් තමයි ස්‍රීලන්කා රුපියල් යම් පුද්ගලයෙක් අයතනයක් හෝ අරමුදලක් විසින් දැනට රුපියල් වසයෙන් පවත්වා ගෙන යන මූල්‍ය වත්කම් පමනක් නොව මේ අදික මුදල් මුද්‍රණය මගින් ඔබගේ සාක්කුවේ සේප්පුවේ බැන්කුවේ පමනක් නොව ආගමික ස්තාන වල පි0 කැටයේත් තිබෙන රුපියල් වලින් පවතින මූල්‍ය වත්කම් කිසි කෙනකුට නොදැනෙන පරිදි ස්‍රීලන්කා මහ බැන්කුවට හා රජයට සොරාගත හැක දැනටමත් ලෝකයේ ඕනෑම තැනක තියෙන රුපියල් වසයෙන් පවතින මූල්‍ය වත්කම් වල සත්‍ය වටිනාකමින් සියයට 50 ත් 70 ත් අතර ප්‍රමාණයක් මෙලෙස සොරාගෙන ඇත

  • @amadvertising1208
    @amadvertising1208 2 роки тому +4

    ණය වර්ගීකරණය තුළින් ආයතනයක් හඳුනා ගැනීම පිළිබඳව ඉක්මනින් කරන්න

  • @hasithakeshara5375
    @hasithakeshara5375 2 роки тому +2

    Issarahata ayeth dollar eka pa karaida? raththaran mila issaharata kohoma weida?

  • @mahindap
    @mahindap 2 роки тому +1

    From fuel queue?

  • @taskadilshan9962
    @taskadilshan9962 2 роки тому +1

    Gold wala invest karana eka hodadida ? Exchange rate eka adu unoth eka paduda gold price eka adu weida ?

  • @lakshansamarakoon8342
    @lakshansamarakoon8342 2 роки тому

    CulTIVATION investment plan kohomda

  • @jeewithayeyatharthaya5737
    @jeewithayeyatharthaya5737 2 роки тому

    👍👍👍👍👍👍👍👍👍

  • @ATW116
    @ATW116 2 роки тому +1

    කොටස් වෙළදපොල මුදලක් ආයෝජනය කරන්නේ කෙසේද යන්න සරලව පැහැදිලි කරන්න පුලුවන් ද?

  • @kusumnandasena962
    @kusumnandasena962 2 роки тому +3

    ජනතාව.දැනුවත්.කරනවාට.ඔබට
    සාතුතියි
    දැනට
    දාලතියන.ස්ථාවර.තැන්පතු.වෙනසක්.වෙන්නෙ.නැහැ.නේද.පොලිය.

  • @pvkasinduimalka5627
    @pvkasinduimalka5627 2 роки тому

    FD එකක් මර්ගයෙන් banking job එකක් හොයගන්න පුලුවන්ද ?

  • @nayanakumari8514
    @nayanakumari8514 2 роки тому +1

    🙏🙏🙏🙏🇱🇰🇯🇵

  • @kennedyfernando5731
    @kennedyfernando5731 2 роки тому +2

    මහජන බැංකුව. දැන්. අවදානමින්. මිදිලද

  • @wathsalapriyanthi7998
    @wathsalapriyanthi7998 2 роки тому

    Panasia bank eke 5yers %20 eka Kohomada

  • @anroidgamer8713
    @anroidgamer8713 2 роки тому +2

    Mbsl eka hodada fd ekak daanna

  • @sandundinushka4986
    @sandundinushka4986 2 роки тому

    Lb finance ake 21% denawada?

  • @slchannel3103
    @slchannel3103 2 роки тому

    Vedi veida?
    Dn ඔක්කොම අඩුවෙලා ne තියෙන්නේ ...

  • @mudithahettiarachchi7284
    @mudithahettiarachchi7284 2 роки тому +3

    අයියේ, Finance Companies වල FD Rates ටිකක් වැඩී. පොඩ්ඩක් අපිව දැනුවත් කරනවද හොදම සහ ස්ථාවර Company එකක් තෝරාගන්නෙ කොහොමද කියලා. 🙏

    • @lankabusinesstv
      @lankabusinesstv  2 роки тому +3

      මේ ගැන අපි video එකක් කරන්නම්. මුලින්ම බලන්න ඒ ආයතනය මහ බැංකුවේ ලියාපදිංචිද කියලා. ඒක අනිවාර්යයි. ඊට පස්සේ බලන්න රේටිං එක. හොඳ රේටිං එකක් තියන එකක් තෝරාගන්න.

    • @mudithahettiarachchi7284
      @mudithahettiarachchi7284 2 роки тому

      @@lankabusinesstv ස්‍තූතියි ❤️

    • @shiranstudio3329
      @shiranstudio3329 2 роки тому

      LB finance 21% මේක ගැන මොකද හිතෙන්නේ

    • @sandundinushka4986
      @sandundinushka4986 2 роки тому

      @@shiranstudio3329 oya lb ake salli dammada

  • @Bellerman
    @Bellerman 2 роки тому

    Astawara rate tanpath kaloth,
    Ape tanpatut nathiwenawa, ape EPF ekath bankoloth karala,
    Rate nayakayath maha banku kolla karuwek tama.
    Rate nayakayage kalyana mitrayo horu wana Ravi ...... arjun mahendrean. Rajapaksa la,
    Aneka rata astawarai,
    A nisa IMF saha anekuth adara labadena ayatana awadanamak ganne na?

  • @christinakumar6428
    @christinakumar6428 2 роки тому

    Kanrich finance gave me good rate for 5 years. Try them.

  • @dawoodrenna6692
    @dawoodrenna6692 2 роки тому +2

    ලක්ෂ 10 වඩා දානවනම් 21.5 ගෙවනවා

    • @vishvitha2912
      @vishvitha2912 2 роки тому

      E mokeda

    • @dawoodrenna6692
      @dawoodrenna6692 2 роки тому

      @@vishvitha2912 මහජන බැංකුවේ

    • @kasunkalhara3030
      @kasunkalhara3030 2 роки тому

      laksha 15k masa 6kta dammoth 21.5% k ganna puluwn weida?

    • @dineshchathuranga5855
      @dineshchathuranga5855 2 роки тому

      Dan gewanne na peoples bank eke e gana

    • @dawoodrenna6692
      @dawoodrenna6692 2 роки тому

      @@dineshchathuranga5855 ඔයා මැනේජර් ලගට ගිහින් කතාකරන්න එතකොට කොලඹට කතා කරලා හදලා දෙනවා

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 2 роки тому +1

    මාගේ අදහස නම් ජනතාව සතුව රුපියල් වලින් පවතින මූල්‍ය වත්කම් වටිනාකම ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ඔවුන් විසින් එම මුදල් වලින් පරණ තඹ පිත්තල ටිකක් අරගෙන තියා ගත්තත් පාඩුවක් නොවේ,දැනට ලෝකයේ පවතින මූල්‍ය වත්කම් අතර අතිශය අවදානම්ම මූල්‍ය වත් කමක් තමයි ස්‍රීලන්කා රුපියල් යම් පුද්ගලයෙක් අයතනයක් හෝ අරමුදලක් විසින් දැනට රුපියල් වසයෙන් පවත්වා ගෙන යන මූල්‍ය වත්කම් පමනක් නොව මේ අදික මුදල් මුද්‍රණය මගින් ඔබගේ සාක්කුවේ සේප්පුවේ බැන්කුවේ පමනක් නොව ආගමික ස්තාන වල පි0 කැටයේත් තිබෙන රුපියල් වලින් පවතින මූල්‍ය වත්කම් කිසි කෙනකුට නොදැනෙන පරිදි ස්‍රීලන්කා මහ බැන්කුවට හා රජයට සොරාගත හැක දැනටමත් ලෝකයේ ඕනෑම තැනක තියෙන රුපියල් වසයෙන් පවතින මූල්‍ය වත්කම් වල සත්‍ය වටිනාකමින් සියයට 50 ත් 70 ත් අතර ප්‍රමාණයක් මෙලෙස සොරාගෙන ඇත

  • @ShSh-jk3dx
    @ShSh-jk3dx 2 роки тому +2

    Sir contact number ekak denna

  • @taskadilshan9962
    @taskadilshan9962 2 роки тому +1

    Gold wala invest karana eka hodadida ? Exchange rate eka adu unoth eka paduda gold price eka adu weida ?