Nugasewana - සුව උදාන වෙද ගෙදර | 2022-03-04 | Rupavahini

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 58

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda Рік тому

    Sadhuu sadhuu sadhuu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏 budu saranai. Oba semata thunuruwangema saranai. Siyakudenama suwapsth wewaa

  • @imashamailawalana8688
    @imashamailawalana8688 2 роки тому +2

    තෙරුවන් සරණයි ඔබලාට.

  • @dulikanilmini855
    @dulikanilmini855 2 роки тому +2

    තෙරුවන් සරණයි වෙද මහත්තය .ඔබතුමා අතුලු පවුලේ සියලු දෙනාටම

  • @gamagamini1549
    @gamagamini1549 2 роки тому +2

    දුරකථන අංකය දාන්න

  • @jayalalpadmasiri6622
    @jayalalpadmasiri6622 Рік тому

    වෙදගෙදරට කතා කළ හැකි දුරකථන අංකයක් ලබා දෙනවද

  • @thushari2236
    @thushari2236 2 роки тому +3

    ඔබ තුමා ඇතුළු අනෙක් වෛද්‍යවරුන් ටද බොහෝ පිං අයිති වේවා.සියලු කාර්යයන්ට තව තවත් ශක්තිය ලැබේවා.

  • @NalakaSenadeera
    @NalakaSenadeera 2 роки тому +1

    අපි එකමුතුව මී ගස් රෝපණය කරමු.

  • @shiranigeethika4739
    @shiranigeethika4739 6 місяців тому

    අපි බෙහෙත් කලා.වකුගඩු රෝගයට ලෙඩේ ගොඩ ගන්න බැරි තරමටම වැඩිවුනා. බෙහෙත් හරියටම කලා.කෑම පාලනය කියන විදිහටම කලා.අන්තිමට ලෙඩා ලේ මාරු කරන තත්වෙට ආවා.එහෙම උනේ ඇයි බෙහෙත් හොඳ නම්.

  • @chandanapradeep7206
    @chandanapradeep7206 2 роки тому +5

    සති දෙකයි බේත් අරන් අපේ තාත්තගේ S. Creatinine අඩු වෙලා. අවුරුදු ගානක් ඉංග්‍රීසි බේත් කලා. අන්තිමට Dialisis කරන්න අත හදලා අමාරු තත්වෙන් ඉන්නකොට ගියේ. කියන පිළිවලට බෙහෙත් බීලා කෑම බීමෙනා පරිස්සම් උනොත් සුව වෙනවා අනිවාර්යයෙන්. හොද උන අය බොහෝ දෙනෙක් එක්ක මම කතා කරලා තියනවා. අනුරාධපුරයේ යන්න අමාරු අයට හලාවත බිංගිරිය පන්සල හන්දිය ස්ථානයට යන්නත් පුළුවන්.

    • @sanjayamendis4120
      @sanjayamendis4120 2 роки тому

      Malli mata oyage tell no danna

    • @ranjikuwait2151
      @ranjikuwait2151 2 роки тому

      අනෙ මල්ලි ඔයාගේ ටෙලිනො දාන්නකො විස්තර ටිකක් දැනගන්න කරදරයක් නැත්නම් ,මගෙත් තාත්තාගෙ වකුගඩු නරක් වීගෙන එනවලු

    • @ChiraiSunai
      @ChiraiSunai 2 роки тому

      Contact no ekak danna.

    • @geedesilva3708
      @geedesilva3708 2 роки тому

      බිංගිරිය කොහෙටද වෙද මහත්තයා බලන්න එන්න පුළුවන්?

    • @ushanfernando3380
      @ushanfernando3380 2 роки тому

      No dennako

  • @prabathsanjeewa7747
    @prabathsanjeewa7747 Рік тому

    තාම බෙහෙත් කරනවද Tp no එකක් දන්න කෙනෙක් දාන්නකෝ

  • @PoojaKumari-sp4md
    @PoojaKumari-sp4md 2 роки тому +1

    Koheda wedha mahaththayo inne. Apita Anna paara kiyannako

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 4 місяці тому

    මිනිසුන් සල්ලි ඩෙන්න නිකම් කරන්න බෑ ලෙඩේ හොඩවෙනවා වෙඩමහට්තයටත් උඩව් කරන්න්ස්

  • @damayanthirathnayaka243
    @damayanthirathnayaka243 2 роки тому

    දුරකථන අන්කය දාන්ඩකෝ

  • @priyankaperera770
    @priyankaperera770 6 місяців тому +1

    වැදූ දෙමව්පියන්ට. පිං ❤❤❤❤❤❤❤❤ T fone number

  • @outerspace565
    @outerspace565 Рік тому

    Pn number ekak nadda

  • @dilpriya9785
    @dilpriya9785 2 роки тому +4

    Ape appachchii beheth gannawa..godak hodai

    • @ranganawijesinghe2132
      @ranganawijesinghe2132 2 роки тому +1

      mis mt tikk wistara dangann puluwnd ape mamat wakugadu amarui godak mt ekmnt wistara tikk dngnn contact krgnn ak widiyk kynwd

    • @dilpriya9785
      @dilpriya9785 2 роки тому +1

      @@ranganawijesinghe2132 ane malli ape appachchii den sathi dekai beheth aran.creatanine eka 8 thibuna.den thiyenne 3.8...me program eka awasane thiyena number ekata call gnna.parakku karannna epa

    • @ranganawijesinghe2132
      @ranganawijesinghe2132 2 роки тому +2

      @@dilpriya9785 godak sthuthie akke

    • @rumeshkaushalya7104
      @rumeshkaushalya7104 2 роки тому +2

      Ane akke witara tikak danaganna ona.mage husband wakugadu ledin inne.mudal aya karanawada.

    • @dilpriya9785
      @dilpriya9785 2 роки тому

      @@rumeshkaushalya7104 ow nangi.ape appachchii me sathiye yanawa aaye

  • @sunitasunita2771
    @sunitasunita2771 2 роки тому

    තෙරැවන් සරණයි කන්ටෑක් නම්බ එකක් නැද්ද මාමේ

  • @surajsilva3881
    @surajsilva3881 Рік тому

    Phone no ewanna

  • @shiranigeethika4739
    @shiranigeethika4739 3 місяці тому

    කිසි කෙනෙක් යන්න එපා මුන් ළඟට බෙහෙත් ගන්න .මගේ මහත්තය නැති කලා මුන්.

    • @paboda933
      @paboda933 Місяць тому

      @@shiranigeethika4739 මොකද උනේ

    • @paboda933
      @paboda933 Місяць тому

      @@shiranigeethika4739 අපේ අම්මගෙ එහෙම gfr වැඩි උනානේ

  • @kithsirijcb9721
    @kithsirijcb9721 2 роки тому +1

    BUDU SARANAI OBA SAMATA

  • @wasanthalakmal5763
    @wasanthalakmal5763 2 роки тому +1

    මෙතන කියන තරමිි සත්‍යයක් නැහැ මෙතනින් සුව උන කෙනෙක් නැහැ මේවාට රැවටෙන්න එපා

    • @ishankamapatuna1558
      @ishankamapatuna1558 2 роки тому +1

      Kiyapu dewal hariyata kalada ? Othanin Hoda una Aya innwa gdk

    • @naveenmadushanka4406
      @naveenmadushanka4406 Рік тому

      Hoda una aya athi ...eth avasane amaru unama yanna one api hospitl..ethakota venna thiyena okkoma vela ivarai..apith giya methanata...therumak na...

    • @paboda933
      @paboda933 Рік тому

      ​@@naveenmadushanka4406 ගමේ උන් ඉරිසියයි වෙද මහත්තයට

  • @achinimadushani318
    @achinimadushani318 Рік тому

    Dialysis karana ledek ennada..

  • @KumarKumar-rx2gq
    @KumarKumar-rx2gq 2 роки тому

    Niranjan

  • @outerspace565
    @outerspace565 Рік тому

    Address eka ewanawada

  • @sanjayamendis4120
    @sanjayamendis4120 2 роки тому

    Mata wakugadu dede methanin hoda una kenekge no danna

  • @kumariwijerathna7710
    @kumariwijerathna7710 2 роки тому

    Obathuma athululu samata dergusa ldewa anavdey sabahan karana pon nambarakath sadahnkaranna godak pen