Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේක බලද්දී මට මතක් වුණේ සොරා ගත් පන්හිඳ කතාව.
මටත් හිටියා මේ වගේ උන් බින්දුවටම වැට්ටුවා මාව එත් කියනවා නේ කොකාට වාරයක් අවොත් තිත්තයටත් වාරයක් එනවා කියලා හැබැයි ඒ බින්දුවේ ඉදන් නැගිටලා අද ගාමන්ට් එකක අයිති කාරියක් දැන් මන් මගේ යටතේම ගොඩක් අය දැන් වැඩ
අනිවාර්යෙන්ම මටත්,
Good luck dear
Mawath gannko wadata
මේ වගේ යාලුවො හැමතැනම ඉන්නව..මටනම් දැන් යාලුවො තිත්තයි.තනියෙන්ම ඉන්න එක තමයි හොද
Ow
Ow eka aththa
අනිවාර්යයෙන්
@@nimeshikamendis1819 sa
Mata hitiya yaluwek rupika kiyala.mage rtharan badu ,Salli ,redi seerama horakamkala,kanna pawa dunne mama.
මටත් හිටියා මේ වගේම එවුන් ටිකක්, හමු උනා, මාව වට්ටන්න උපරිම දත කැවා, මම අද මගේම කියලා business එකක් කරනවා මාව වට්ටන්න උත්සාහ දරපු අය අදත් තවම , ඉදපු විදියමයි,,
මොන දේ කලත් හෘදසාක්ෂියට බොරැ කරන්න බැහැ. නිතර නිතර එ් කරපු පව් වැඩ මෙනෙහි වෙනවා.
Aniwarenma 💯
Yes
හැම ofc එකේම මෙහෙම තමයි..ලැබෙන ඇති දේකුත් නෑ..මොනවා ලබාගන්නද කියලා හිතාගන්න බෑ.හැබැයි කපලා අයින් කරන අයට වඩා කැපිලා පාඩුවේ යන අයගේ දියුණුව වාසනාව හිතාගන්නවත් බෑ එයාලට..ඒක මගේ ලොකුම අත්දැකීමක්..
මොන දේ නැති වුනත් මානසික නිදහස තියනවා නම් හැමදේ ලැබුණා වගේ ❤
aeththatama ♥️ 🥰
අද සමාජයේ ඇත්ත මේ ආදර්ශමත් 🌺🌺🌺
ඉරිසියාවට ලක්වන කෙනා ලස්සන ජයක් ලබනවා.
Aniwaren 👍,aka Aththa
ඇත්තටම තනියම හිටියම ප්‍රශ්න අඩුයි .හිත නිදහස්
හොද යාලුකමක් නැත්නම් තනියම ඉන්න එක හොදයි 💐💐
රෙහානා.හැම.කතාවකම.ඉන්නෙ.අනුනගෙ.දේවල්.කඩාවඩා.ගන්නමයි.ආදර්ශමත්.කතාවක්
ඔව්
eyata galapena charithe eka
ඇසල පුන් පොහොය දිනයක් වේවා ලක් වැසි ඔබ සැමට 🙏🙏🙏
මෙි වගේ සමාජයක මෙි වගේ කාලකණ්ණි ගැනුත් ඉන්නවා එ් අයගෙන් පරිස්සමි වෙන්න
යාලුවෝ නැති මම හැමදාම සතුටින් 🤗🤗🤗🤗🤗
මමත්..අම්මෝ මන් යාලුවො නම් පතන්නැ
Ow dear
Mth
@@tharindulakshanlakshan9745 aththa bn ❤
ඇසල පුන් පොහොය දිනයක් වේවා ලක් වැසි සියලුම දෙනාට 🙏🏻🙏🏻🙏🏻
මටත් මෙි අත්දැකීම තියෙනවා. මාත් සිමාවාසි ඉන්න කොට මාත් එක්ක හිටපු අය මටත් කලේ මෙි වෙග් වැඩම තමයි
ජීවිතේට ලොකුම පාඩම් ඉගැන්නුවෙ ලග ඉන්න යාලුවොම තමයි
දුර ඉන්න හතුරාට වඩා ලග ඉන්න යාලුවාගෙන් පරිස්සන් වෙන්නොන කියන්නෙ නිකන් යැ. 😪ලග ඉන්න උන් තමා අවසානෙට අපිටම වල කපන්නෙ😑
Anivaryen aththa kathava math ekata ekagai
බුදුසරණයි 🙏🏻හැමෝටම ❤ලස්සනයි කතාව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹❤
සිත් සුවපත් වේවා 🙏🙏🙏
පින්බර පොහෝ දිනයක් වේවා 🙏🙏🙏🙏
පිංබර පොහොය දිනයක් වේවා ලක්වාසී සියලු දෙනාටම 🙏🙏🙏
හරිම ලස්සනයි
මෙවගෙ ජරා යලුවො හැමතැනම ඉන්නවා
හරිම ලස්සනයි ාදර්ශමත්
රැවිනි කොහොමත් හරි දුශ්ටයි. මූනෙම්ම පේනවා ඒක
You're right
Ammo ow hema kathwama ohoma
මොකටද මේ ඉන්න ටික කාලෙ ලොකුකම් ඉරිසියාවල් අපි මැරෙද්දි ඕවා අරන් යන්නෙ නෑ නෙ
කොන්ඩෙ ක්‍රේල් බොහෝ දෙනා තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී මිනිස්සු. 😛. මටත් හිටියා ඔය වගේ ම යාලුවෙක් වගේ රගපාපු කෙනෙක්
කේලම් කියලා යාළුවෝ කොටවවිවාට වැඩක් කරගන්න බැහැ කවදාවත් ඉරිසියව වෛයිරය තියාගන්න එපා හිද හොඳ කෙනෙක් වෙන්න කවදාවත් වරදින්නෙ නැහැ මෙිකි ඉන්න හැම කතාවකම ඉන්නෙ මහා ජාරාම ජාරා විදිහට අර මිනු කතාවෙිත් පවුල් අවුල් කරලා මටනම් මෙහෙම ගැහැනු පිරිමි ඇස්දෙක පෙන්නන්න එපා ජිවිතේ තියෙන තුුරුම
ඇත්තමයි ,,
මෙිව නාට්‍ය .ඇත්ත ජිවිතෙ එහෙම කෙනෙක් නෙවෙයි වෙන්නැති
@@achiniuthpala2717 නාට්‍යයක් උනත් ඒක සත්තිය කතාවක්
මෙහෙම යාලුවෙක් මටත් හිටියා .. මගෙ හොදම යාලුවා සාමාන්‍ය පෙල විබහගෙට මාස දෙකක් තියලා මාව මගඇරියා .. මන් එක්ක කතා කරේ නෑ එයාට වඩා විබහගෙට මට ලකුනු වැඩි වෙනකොට එයා නිකම්ම මාව අතෑරියා .. එයා එහෙම කරේ මාව වට්ටන්න හිතාගෙන. හැබැයි රිසාල්ට් එද්දී මට A9 තිබුනා. මට වෙන යාලුවෝ හිටියේ නෑ හැමදේටම හිටියේ එයා විතරයි. මාස ගානක් මන් දුක් උනා. මට ඒ යාලුවගෙ හැරයාම දරාගන්න බැරි වුනා. ඇත්තටම යාලුවෝ නැතිව තනියම ඉන්න එක හරිම නිදහස්
හොදම යාළුවා වගේ රගපාන එවුනුත් ඉන්නවා
සුබම සුබ පින්බර පොහොය දිනක් වෙිවා
අම්මෝ තනියම ඉදලා හාමතේ මැරුනත් සැපයි රුවිනි වගේ අය නැතුව
Honda kathawak..👌
මේවගේ යාලුවෝනම් කාටවත් හම්බුවෙන්න එපා මම ඉන්නෙ තනියෙන් සතුටින් ඉන්නවා
ඊරිසියාව හදුනා ගැනීමට මේ කතාව තිලිණයක් වේවි... 🤗🤗🤗
adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤😊😊😊😊
එකටම හිටපු යාලුවෝ තමයි හොදටම කලේ.. ඒ සේරගෙන්ම ඈත් වුනා.පුදුම මානසික නිදහසක් දැන් තියෙන්නේ.දැන් ඉන්නවා හොදම යාලුවෝ දෙන්නෙක්.. වැරදි අය ඈත් වෙද්දි හොද අයට එන්න ඉබේම ඉඩ සැලසෙනවා.තමන් වරදක් කරලා නැතිනම් කවදාවත් වට්ටන්න බෑ.
මට මගෙ ජීවිතේ ඉන්නෙ එකම එක යාලුවය්.අපේ යාලුකමට අවුරුදු 11ක්.තාමත් ඒ වගේ ගොඩක් දුරස් වෙලා හිටියත්.
අම්මෝ මටත් මේ වගේ යාලුවො හිටියා දැන් ඒ ගොල්ලන්ගෙන් ඈත් වෙලා ඉන්නවා.
Mata meloke inne jarama yaluvo ,mokadha podikaale idhala,, Pana dhenna vage idhala ,hithuvevath ,nathi velaka maava ,dhala giya 😊❤❤❤❤❤❤❤ habai hithe ,dhukak na😢😢😢
🙏🙏🙏
හැම කතාව කම නපුරැ චරිත වලට ගන්නේ කැතයි හලෝ නිකන්මිම කැපෙනව අහිංසක චරිතත් රගනවකෝ
මට ත් හිටියා මේ වගේම යාළුවෙක්..මේ විදිහෙ දේවල්ම මටත් උනා...හැබැයි කේලම් තාවකාලිකයි කියලා එයාට ම තේරුනා...
ලෝකයේ ප්‍රසිද්ධ , අප්‍රසිද්ධ හැම ආයතනයකම මෙිවැනි අය හැම කාර්‍යමන්ඩලයක් තුලම ඉන්නවා. ඒකම දේ... තමන් තමන්ගේ අරමුණ විතරක් හිතේ තියාගෙන වැඩකරගෙන ඉලක්කය කරා යැමයි.
අපෝ ඔහොම වැඩක් මටත් උනා.... කියලා වැඩක් නෑ... කේලම් කියන එකාට වඩා අහන එකා තමා මෝඩ...
Hm
Pinbara asala pun poho dinak wewa sama siyalu denatama dalada himi saranai
තෙරුවන් සරනයි
ලස්සනයි
Gayathri කීවා ආය කවදාවත් act කරන්නෑ කියලා 😂😂
Ane ow aakanam aththa
මෙහෙම යාළුවො හැමතැනම ඉන්නවා
Nice
Rehana's acting 👌
Aththatama hoda kathawak.marena api irishiyawen ,krodhayen inne ay??
හම්බවුන තරමක් මේ වගේ අය තමයි ..පාප මිත්‍රයො නම් මට මුන නොගැසේවා!!!
Aththamai pana denna wage pennagena edala erisiyakarakam karana yaluwo innwa. Mage jeewitheta nm e wage ekkenai dnta hambela tiyenne. Aththamai meka nm godak adarshamath kathawak..
යාලුන් හිටියට කමක් නැ එඅය තමන් වගේමද කියල සොදිසියෙන් අැසුරු කල යුතුයි .. එකපතෙන් කෑවත් බොක්ක වෙනස් කියල කට කහනවට කියනව නෙවෙයිනෙ .
Hoda kenekta dewal nathi wenna eta wada hoda deyak labennamai..😊😊
😅😅
මූනෙන් ම.පේනවනේ. රීර්ෂියාව
Minada mamat loku thenakata giyatanikawa pahala hitayatinreu danawa erisiyakaranna hoda ne kiyanna okatamai budu saranai adarsamat katawa
චරිත මරු
රුකී ඉන්න නිසා අවේ
යාලූවෝ නැති තැන කොතනද එතන ත්මා සතුට
මිනිස්සු තරම් ජරා ජාතිය ක් නෑ... ලංකාවේ. කොන්ඩේ ක්‍රේල් නපුරි kangana වගේ ලස්සනයි
Many people might have this kind of experience in SL.
Lassana kathawak me Wage Yaluwo Hamathanama Innawa Parissamin Asuru karanna
අලුත් කතා ටිකත් ඕනී
අපලේ තියෙන්නේ කේන්දරේ නෙවයි. අපි වටා ඉන්න මිනිස්සු නිසා වෙන කරදර.
Hama office ekakama me wage away mil dawaswala mara karunawai passe thma kapilla
ඉරිෂියා කරන කාටත් කවදාවත් හරියන්නැ .. ධර්මය අධර්මයට ඉඩ දෙන්නැ ..
Officewala me wage dewal hariyata wenawa.inna ganu ,minissu wiswasa karanna epa.wisheshayenma ganu aya.un kapilla dala ,wattala job eka nathi karannamai balanne.monawada unta labenne අන්තිමට ??සැනසීම da??sathutu da??
Me wage yaluwek matath hitiya .den mama eyawa ainma karala thaniyama inne .irshiya karayangen ain unama hithata denena senasilla kiyala nima karanna be.
Ammo ma ruwani hamakatawama appiriyai
Math හිටියා me wagema යාලුවො dannam un කොහෙද ඉන්නේ කියලා wath දන්නේ naa
මේකි ඉන්නෙම මේවගෙ චරිත වලටමයි මේකිගෙ ඇත්ත ජිවිතෙත් මෙහෙම වෙන්න ඇති ජරා ගෑනියෙක්.
Minu...rajani....ටෙලි drama වලත් me විදියmai...
Moda widihata hitanna epa.meka character ekak. Eka hariyata oyata danuna kiyanne eya dakshai.minissunge penumen wat balala minissu terum ganna bari eke me character ekakin oya widihata hitanna epa.😍
එයාව එපා වෙනවා කියන්නෙ එයා හොදට රගපානවා කියන එක නැතුව ඒ මනුස්සයගෙ ඇත්ත ජීවිතේ නෙවෙයි 😂
Ehema kenek newe eya mewa charithayak pamani niliyakata ona charithayak karanna puluwanwenna oni
❤❤
❤️❤️❤️❤️👍👍👍♥️♥️♥️❤️👍👍👍
Sthutiy hiru💖💖💖💖💖💖💖🇱🇰🇦🇪💖
ඔයා හැම කතාවෙ එහෙමද අපෝ එපා වෙනවා ඔයා වෙනුවට වෙන කවුරුත් නැද්ද
මේ හැම දේම වටේ තමා ජීවත්වෙනවා කියන්නෙ
Koheth innwa me wage aya
පුළුවන් තරම් තනියම ඉන්න ඕන 🙂❤️
හිරු tv කොරියන් කතා මාලාවක් දෙන්න
Bts ලට ආසද
තූ💩💩💩💩
Lassana drama akak
මේවගේ මිනිස්සු සමජයේ ඔනේතරම් ඉන්නවා ( මේක මසික ලේඩක් ද..)
Mahama yahalowo ona taram ada lokaya innawa
👍👍👍
Ammo mgeth job eka epa kereuwa...wenin aya newey.lagama yaluwo...😭
Ape gauthama budu rajanan wahanse bana deshana karala thibbe papa mithuru esuru karanna epa kalana mithuru esuru karanna kiyala
Matath yaluwo thamai iganima epa kare ath mn wena yaluwek hoyagena igana gannawa
මේ වේසිගෙ සැබෑ ස්වරූපය
Aththatama thaniyama hitiyama prashna adui. hithata senasimai.
අම්මෝ මෙහෙමත් ගේනු
Pinbara pohodinayak wawe
Mamath training giyapu thena ohoma tikk hitiya drama eken aththa nirupanaya karala tiyenw.anith minissu kapala kelam kiyala diyunu wena minissu kawada hari vinasha wenawa. thamange hardsakshiyata ekagawa e minissunta jiwath wenna ba.
Ow samahara api wagema training inna samahara internsla api nethi thena supervisorsala ekka apia gena kelam keewa..
Job wal witharak nwri hema thanama inaaw oya wage debedigattu minissu
Ammo matath me wagema yaluwek hitiya 😡😡
ubata kkiuwa nam ekath ewarai
😢😢😢
ammo matath hitiya hoda yaluwek. man adatath lagin ashraya karanna bayai.
මේක බලද්දී මට මතක් වුණේ සොරා ගත් පන්හිඳ කතාව.
මටත් හිටියා මේ වගේ උන් බින්දුවටම වැට්ටුවා මාව එත් කියනවා නේ කොකාට වාරයක් අවොත් තිත්තයටත් වාරයක් එනවා කියලා හැබැයි ඒ බින්දුවේ ඉදන් නැගිටලා අද ගාමන්ට් එකක අයිති කාරියක් දැන් මන් මගේ යටතේම ගොඩක් අය දැන් වැඩ
අනිවාර්යෙන්ම මටත්,
Good luck dear
Mawath gannko wadata
මේ වගේ යාලුවො හැමතැනම ඉන්නව..මටනම් දැන් යාලුවො තිත්තයි.තනියෙන්ම ඉන්න එක තමයි හොද
Ow
Ow eka aththa
අනිවාර්යයෙන්
@@nimeshikamendis1819 sa
Mata hitiya yaluwek rupika kiyala.mage rtharan badu ,Salli ,redi seerama horakamkala,kanna pawa dunne mama.
මටත් හිටියා මේ වගේම එවුන් ටිකක්, හමු උනා, මාව වට්ටන්න උපරිම දත කැවා, මම අද මගේම කියලා business එකක් කරනවා මාව වට්ටන්න උත්සාහ දරපු අය අදත් තවම , ඉදපු විදියමයි,,
මොන දේ කලත් හෘදසාක්ෂියට බොරැ කරන්න බැහැ. නිතර නිතර එ් කරපු පව් වැඩ මෙනෙහි වෙනවා.
Aniwarenma 💯
Yes
හැම ofc එකේම මෙහෙම තමයි..ලැබෙන ඇති දේකුත් නෑ..මොනවා ලබාගන්නද කියලා හිතාගන්න බෑ.හැබැයි කපලා අයින් කරන අයට වඩා කැපිලා පාඩුවේ යන අයගේ දියුණුව වාසනාව හිතාගන්නවත් බෑ එයාලට..ඒක මගේ ලොකුම අත්දැකීමක්..
මොන දේ නැති වුනත් මානසික නිදහස තියනවා නම් හැමදේ ලැබුණා වගේ ❤
aeththatama ♥️ 🥰
අද සමාජයේ ඇත්ත මේ ආදර්ශමත් 🌺🌺🌺
ඉරිසියාවට ලක්වන කෙනා ලස්සන ජයක් ලබනවා.
Aniwaren 👍,aka Aththa
ඇත්තටම තනියම හිටියම ප්‍රශ්න අඩුයි .හිත නිදහස්
හොද යාලුකමක් නැත්නම් තනියම ඉන්න එක හොදයි 💐💐
රෙහානා.හැම.කතාවකම.ඉන්නෙ.අනුනගෙ.දේවල්.කඩාවඩා.ගන්නමයි.ආදර්ශමත්.කතාවක්
ඔව්
ඔව්
eyata galapena charithe eka
ඇසල පුන් පොහොය දිනයක් වේවා ලක් වැසි ඔබ සැමට 🙏🙏🙏
මෙි වගේ සමාජයක මෙි වගේ කාලකණ්ණි ගැනුත් ඉන්නවා එ් අයගෙන් පරිස්සමි වෙන්න
යාලුවෝ නැති මම හැමදාම සතුටින් 🤗🤗🤗🤗🤗
මමත්..අම්මෝ මන් යාලුවො නම් පතන්නැ
Ow dear
Mth
@@tharindulakshanlakshan9745 aththa bn ❤
ඇසල පුන් පොහොය දිනයක් වේවා ලක් වැසි සියලුම දෙනාට 🙏🏻🙏🏻🙏🏻
මටත් මෙි අත්දැකීම තියෙනවා. මාත් සිමාවාසි ඉන්න කොට මාත් එක්ක හිටපු අය මටත් කලේ මෙි වෙග් වැඩම තමයි
ජීවිතේට ලොකුම පාඩම් ඉගැන්නුවෙ ලග ඉන්න යාලුවොම තමයි
දුර ඉන්න හතුරාට වඩා ලග ඉන්න යාලුවාගෙන් පරිස්සන් වෙන්නොන කියන්නෙ නිකන් යැ. 😪ලග ඉන්න උන් තමා අවසානෙට අපිටම වල කපන්නෙ😑
Anivaryen aththa kathava math ekata ekagai
බුදුසරණයි 🙏🏻හැමෝටම ❤ලස්සනයි කතාව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹❤
සිත් සුවපත් වේවා 🙏🙏🙏
පින්බර පොහෝ දිනයක් වේවා 🙏🙏🙏🙏
පිංබර පොහොය දිනයක් වේවා ලක්වාසී සියලු දෙනාටම 🙏🙏🙏
හරිම ලස්සනයි
මෙවගෙ ජරා යලුවො හැමතැනම ඉන්නවා
හරිම ලස්සනයි ාදර්ශමත්
රැවිනි කොහොමත් හරි දුශ්ටයි. මූනෙම්ම පේනවා ඒක
You're right
Ammo ow hema kathwama ohoma
මොකටද මේ ඉන්න ටික කාලෙ ලොකුකම් ඉරිසියාවල් අපි මැරෙද්දි ඕවා අරන් යන්නෙ නෑ නෙ
කොන්ඩෙ ක්‍රේල් බොහෝ දෙනා තමන් ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී මිනිස්සු. 😛. මටත් හිටියා ඔය වගේ ම යාලුවෙක් වගේ රගපාපු කෙනෙක්
කේලම් කියලා යාළුවෝ කොටවවිවාට වැඩක් කරගන්න බැහැ කවදාවත් ඉරිසියව වෛයිරය තියාගන්න එපා හිද හොඳ කෙනෙක් වෙන්න කවදාවත් වරදින්නෙ නැහැ මෙිකි ඉන්න හැම කතාවකම ඉන්නෙ මහා ජාරාම ජාරා විදිහට අර මිනු කතාවෙිත් පවුල් අවුල් කරලා මටනම් මෙහෙම ගැහැනු පිරිමි ඇස්දෙක පෙන්නන්න එපා ජිවිතේ තියෙන තුුරුම
ඇත්තමයි ,,
මෙිව නාට්‍ය .ඇත්ත ජිවිතෙ එහෙම කෙනෙක් නෙවෙයි වෙන්නැති
@@achiniuthpala2717 නාට්‍යයක් උනත් ඒක සත්තිය කතාවක්
මෙහෙම යාලුවෙක් මටත් හිටියා .. මගෙ හොදම යාලුවා සාමාන්‍ය පෙල විබහගෙට මාස දෙකක් තියලා මාව මගඇරියා .. මන් එක්ක කතා කරේ නෑ
එයාට වඩා විබහගෙට මට ලකුනු වැඩි වෙනකොට එයා නිකම්ම මාව අතෑරියා .. එයා එහෙම කරේ මාව වට්ටන්න හිතාගෙන. හැබැයි රිසාල්ට් එද්දී මට A9 තිබුනා. මට වෙන යාලුවෝ හිටියේ නෑ හැමදේටම හිටියේ එයා විතරයි. මාස ගානක් මන් දුක් උනා. මට ඒ යාලුවගෙ හැරයාම දරාගන්න බැරි වුනා. ඇත්තටම යාලුවෝ නැතිව තනියම ඉන්න එක හරිම නිදහස්