Oya dosthara mahaththayata kelsiyam diyakaranna deheth ne. Thiyana ewata diya wen ne. Mama awrudu ekahamarak beheth karaa hat atek walata. Kisima suwayak ne. Aparade salli laksha dhekahamarak withara iwaray
Ane mama druwak natuwa aurudu 10ingisi bat kra mta harigiya na me gunawrdana mhattayagan bhat aran masa dakai giya dan duwak innawa auruddai masaka ma loku pinak kraganne tokta jp
ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා.❤🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි🙏 , සුඛි දීඝායුකෝ භව
mehchara loku bilding wuwamana na obathuma A mudalwalin piduru sevilikala palaka wedakam karanna ledun suwapathwevi.❤❤❤❤
සුකී දීර්ගායුකෝ බව.වෛද්‍ය තුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි.සුවපත් වේවා.
මගේ අම්මා අදටත් ඉන්නෙ ගුණවර්ධන වෙද මහත්තයා නිසා..❤
ඔබ තුමාට පිං...🙏
Ane mata vistara tikak kiyanna puluwanda
දීර්ඝායුෂ ලැබෙිවා ....ඔබතුමාට ...🙏🙏🙏
Akke weda mahttayage pon notiyenawanm mta.dennako
225 lu no eka math danne ne matath kiyapu ekak
Mage mahattayath me wedhamahattayagen beheth biwwa obhata godak pin
දීර්ඝායුෂ ලැබේවා.
🙏🙏🙏🙏
Theruwan saranai wedha mahathatata
අද මගේ ජීවිතය රැකුණා නම්. එහි ගෞරවය ගුණවර්ධන වෙදැදුරාණන්ටමයැ
Wistra kiynnko
ඇයි එහෙම කියන්නෙ ? ටිකක් විස්තර කියන්ඩ ඔබේ ලෙඩ ගැන
Theruwan Saranai !!! Wedaduranani ,
Deegau Wewa. !!! 🙏
මගේ නොනත් ගොඩ දැමීමේ ඔබ තුමා ,මම ත් අවුරුදු 9ක් ජිවත් වෙන්නේ ඔබ තුමා නිසා ,ඒත් 07.11.2024 දින සිට අද ත් නැවත අසනීප වෙලා පේරාදෙණියේ හොස්පිටල් එකේ ඉන්නෙ ,ඔබ තුමා නැවත හමුවි ඉක්මනින් බෙහෙත් ට්ක ක් ගන්නේ කොහොමද ,ඉක්මනින් උත්තර යක් බලාපොරොත්තු වෙමි,තෙරුවන් සරනයි
K....s...a 🇱🇰🇱🇰🙏🙏🙏🇱🇰
සුපිරි වූ සල්ලි කාරයන්ට පමණක් හොදය.
සත 50ට ඇපල් නෑ සර්
Sadharaa ayakirim salli passema yanne naha
එහෙම නෑ..
Oya dosthara mahaththayata kelsiyam diyakaranna deheth ne. Thiyana ewata diya wen ne. Mama awrudu ekahamarak beheth karaa hat atek walata. Kisima suwayak ne. Aparade salli laksha dhekahamarak withara iwaray
Oya attada kiynne math yanna hituwe...
ඊට පස්සෙ ඔයා මොකද කලේ. Plz රිප්ලයි කරන්නකො
Mamath යන්න ඉන්නේ .විස්තර කියන්න
බෙහෙත් නම් නියමයි.ගාන තමයි
Number ekak dennako weda mahathage,ekko lipinaya hari
විස්තර ටිකක් කියන්නකො
පිලිකා සුව කරනවද මෙතුමා
Ek parkt behet walt keyak wagi yanwda . Puluwan nam kiyanna
Me wage thanakin podi minissunta bheth ganna beriwa athi NEDA Mila ganan wedi nadda
Ane mama druwak natuwa aurudu 10ingisi bat kra mta harigiya na me gunawrdana mhattayagan bhat aran masa dakai giya dan duwak innawa auruddai masaka ma loku pinak kraganne tokta jp
oyata adithya hospital eaken beheth ganna kiyak giyada
Wisthara kiyannako
@@PriyangikaGunarathna-r6dMe ඩොක්ටර් ගෙන් කොහොමත් බෙහෙත් ගන්න අතේ සල්ලි දහදහක් හෝ කෝකටත් පහලොවක් අතේ තියාගෙන බේත් ගන්න යන්න ඔනේ
වයිද්‍යතුමා මුන ගැසෙන්නේ කොහොමද
Contac kraganne khmda kyannako danna kenek
වකුගඩු රෝගයට ප්‍රතිකර කරනවද
Karanawalu
Mata mea doctor dakinakota daneana sathuta kiya ganna bari tharam awurud7 passes Mata Daru sampatha labadunna Obata Godak pin dirgausha labreawa.
Kochcara kalayak beheth gathtada
Kiynnko wisthara.godak kal beheth kalada.nawathilada kale
salli thiyanawa nam bhath karaganna puluwan...pode ayata ba.
දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන් ද සම්බන්ධ වෙන්න.
225gnna kiwa
Romtois atharaitis walat Beth thiyei da suwa una Aya innawda
අනෙ පින් මහත්තයො පුලුවන්තරම් බෙත් අඩුවෙන් මුඩල් ගන්න පින් අහින්සක මිනිසුන්
🤣🤣🤣🤣🤣🤣🐍🐍🐍🐍
උඔ වගේ අපතයෝ පාවිච්චි කරන දෙයක් ගැනත් එතුමා කියනවා, ඒක බලලා උඔ නයා පෙන්නපං
කාලකන්නි අපතයා
Endometriosis walata beheth karanawada
Ane ou matath me ledemay danaganna ona beheth karanawada
@@HarshaMadhushan-h2oමේ ඩොක්ටර් ඒ හෑම ලෙඩකටම බේත් කරනවා
පෝන් නමිබර් එක ගන්න පුළුවන්ද
You can book online through e channel
No place to get meals
Me kiyana.wididhata loku mudalakganna eka pawak
කැඩුම් බිදුම් වලටත් මේ වෙදමහත්තය ප්‍රතිකාර කරනවද් කියන්න දන්න කෙනෙක් ඉන්නවනම්
Hathiya nittawatm hoda karnwad
225කෝල් කරන්න
E no ekata gattama puluwanda
අනුරාධපුර කොහො කෙනෙක්ද මෙ
සාමාන්‍යයෙන් කොචිචර විතර වියදමක් යනවද?දන්න කෙනෙක් මට කියන්නකෝ.මගෙ මහත්තයට අසනිපයි.මට වෙක කවුරැත් නෑ.එයාව හොඳ කර ගන්න ඕන .
35 විතර යන්නෙ
225 katha karala balanna eka thamaiy lu phone no eka
35k withara yanne maasa 2ka beheth walata..hema deema ethanin hamba wenwa..
@@kavindusandeepa9007ඇත්තටම ඔයා මේ ඩොක්ටර්ගෙන් බේත් අරන් තියෙනවාද😢ඇත්තටම එච්චර ගානක් යනවාද?