@@SameeraCmunasingha ow ettatama loku viyadamak giya . eth apita ewele hithune salli walata wada jeewithe watinawa kiyala. e nisa api anith hema wedama kal dala surgery eka karagaththa.. kidney 2 ma hinda godak case. 8lks
Mama awrudu dekakata asanna kalayak wenawa kidney wala gal hedila weydana winda.mamath doctorgena dena gaththe video ekakin.mata ikmanata operation eka karaganna puluwan una ekadawasin gedara yannath puluwan una.eththenma harima hoda doctor kenek ey wageyma doctor ge teem eka harima suhadasheeli harima hodai.thank you so mush doctor Aruna nandasena and your teem❤😊 mama wage thawath weydana widina roginta pihita wenna Dr Aruna nandasena mahathatath ohuge kandayamatath shakthiya dairya lebeywa ❤❤❤
Amazing work doctor thanks both of you nilame mahthayo diyawediyawata oundata suwa karana puluwam video 1k karana godak dena dukwidinawa please man oyage subscriber kenak B.SARANI
Mamath kidney stone ewath Kara me doctorgen.. wedanawak naha.. stone ewath karata passe api anuagamanaya karanna ona kama beema pawa hamadema karunawanthawa doctor kiyla denawa. kalin program eka balala tamai MN giye. Thank u nilame you tube channel 🙏
This is done for money, but I know and have experienced myself of this plant we have in our garden that we consider as a weed. We only have to pound and get the juice few drops which we add to a glass of water and drink and that’s all, the renal stone gets flushed.
@@alvindasanayake46 sure. It’s a very small plant and has two varieties, rathu saha ela. The leaf is like the tamarind leaf but small and has small seeds at the bottom along the middle stem. Pitawakka
නිලමේ අපේ අයියා ඔයා අපේ රටට සමිපතක් රටට හොඳ වැදගත් වටිනා video දාන්නෙ අරැන නන්දසිරි වෛද්‍ය තුමා ඔබ අපේ රටට සමිපතක් ඒ වගේ ම ලොකු සහනයක් දැනෙනවා 🏵️🙏🌹🙏🏵️🌹🙏 ලෙඩිඩුන්ගෙ ලෙඩ සනිිප කරන වාට ඔබට ගොඩාක් පිං ජාති ජාති නිවන් දකිවා තෙරැවන් සරණයි 🙏🌹🏵️💙 ❤️💛💚💜️🖤💎💎💎💎😀😀😀😀😍
තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි සියලු දෙනාම ට
ඇත්තෙන්ම බොහොමත්ම වටිනා කාරයයක්. අප භාවිතා කරන ආහාරපාන වලින් ගල් ඇතිවීම වළකවා ගන්නති ඇති වන ගල් දිය කර ගන්නත් පුලුවන්.
පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළ ගල් දිය කර යවන ක්‍රමත් තියෙනවා.
ගල් දිය කර යවන ඔබතුමා දන්න තැනක් තියනවා නම් කියන්න පුළුවන්ද
මොනවද.. කියන්න පුලුඑඅන්ද
ඒ මොනවද
Akkapana kola 2kak dinakeepayak wayjjya upades Anuwa ganna, Katy atha sathi dekak vithara kanna. Galdiyawenawa.kathuru murunga , halmassan bavithaya Adukaranna.,
ගොඩක් වටිනා වීඩියෝ එකක් මටත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඕක මොනවා කරන්නද කියලා හිත හිත හිටියේ ඔයාට ගොඩක් පින් බුදුසරණයි
අත්දැකීමක් ලද මා මෙම
වැඩසටහන තුළ දක්වන ලද
සියලු කරුණු සත්‍ය බව
තහවුරු කරනවා.
වෛද්‍යවරයා විසින් නව
තාක්ෂණය මගින් විදවන
ජිවිතය වලට ලබාදෙන සහනය පිං දෙමින් අදටත්
සිහිපත් කරනවා !
Oba thumiyata kopanama mudalak weya unada kiyla denaganna puluwan da
මට දැනගන්න පුළුවන් ද කොච්චර Mudalak meka Kara ganna giyada kiyala. Matath me prashne thiyanawa
මට ඔබතුමාට ගිය වියදම කියනවද කරගන්න මටත් තියෙනවා
බොහොමත් ම ස්තූතියි නිළමෙ ......!
ඔන්න ශෙයා කරනවා , කාට හරි වැදගත් වේවි ...
තෙරුවන් සරණයි ....
මෙවැනි වැඩසටහන් බොහොමත් ම වටිනවා ...
ඇත්තටම මමත් අවුරුදු දෙකකට වැඩි කාලයක් වකුගඩු වල ගල් රෝගයෙන් පිඩා වින්දා..මම highly recommended කරනවා doctorwa එක දවසින් මගේ ඔපරේෂන් එක කරා. ගොඩක් පින් Dr.අරුණ ඉන්දික මහතා වත්තල හේමාස් රෝහලේදී.❤😊
Meth තියෙනවා oyata kiyak giyada
බුදු සරණයි❤️ ඔයාලාට ☸️ 💚
මමත් වකුගඩු 2 ගල් තිබුණා දැන්නම් හොදටම හොදියි මන් කරෙත් ඩොක්ට අරුණ නන්දසේන . හේමාස් 1 බය නැතුව ඕනෑම කෙනෙක් යන්න ❤️❤️❤️
මමත් මේ operation එක කලා මේ නොවැම්බර් 13වෙනිදා Dr.අරුන නන්දසේන මහතාගෙන්. ඇත්තෙන්ම මගේ දකුණු වකුගඩුවේ සිට මුත්‍රාශය දක්වා ඇති නාලයේ හිරවී ඇති ගල සහා වකුගඩු දෙකේම තිබුණු ගල් දෙකක් මෙසේ ලේසර් ආධාරයෙන් කුඩු කර ඉතා සාර්තකව සැත්කම නිම කලා කිසිම කැපුමකින් වෙදානාවකින් තොරව. සති දෙකකට සපු එනම් අද දින විනාඩියකට ත් අඩු කාලයකින් වකුගඩු සිට මුත්‍රාශය දක්වා නාල දෙකට දමා තිබූ stend දෙක වෙදානවකි තොරව ඉවත්කලා. ඉතාම සුහදශීලි doctor කෙනෙක්. ❤ ඉතාම මිත්‍රශීලි ව සියල්ල පැහැදිලි කරල දුන්න.
කීයක් විතර ගියාද? 🙏
Depeththama ekapara ain kalada?
මිහිපිට දෙවිවරු...❤🙏🙏🙏
මගේ බිරිඳත් දැනටමත් ප්‍රතිකාර ගන්නවා.
ස්තූතියි නිළමේ...🙏🙏🙏
Danaganna puluwanda kochchara mudalak waya wenawada kiyala oba thumage biridata. Matath me prashne thiyanawa
@@ruwanarambage532677yuyu
නියමයි
අපේ පැරණී වෙද මහත්වරුත් හරි විස්කම් පානවා ඒවත් ඔය අතරට එකතු කලොත් වටිනවා නේද?
Highly Recommended කරනවා Dr. Aruna Nandasena. Last week මගේ ලේසර් treatment එකක් කරා වකුගඩු ගල්වලට. ❤
කීයක් ගියාද මචන්
Kiyak giyada mchan
නිලමේ ඔයා නං සුපිරි සුපිරි බඩුවක් තමයි. ඔයා කරන මෙම සේවය ලංකාවට නොමැකෙන නාමයක් වේවි. මම හිතනවා ඉස්සරහටත් හොඳ හොඳ වැඩසටහන් ඒවි කියා. ලස්සනයි ඔයාගේ සෑම වැඩසටහනක්ම. දෙවි පිහිටයි බුදු සරණයි.
ඔයාලා දන්න කවුරැහරි වකගඩු ගල් වලින් පීඩා විඳිනවද. මේ video එක බලන්න මෙන්න යායුතු හරිම තැන. 100% අත්දුටුයි ප්රත්යක්ශයි. මේ කියන වචනයක් පාසා ඇත්ත බව අපි අත්වින්දා. ❤❤එකම දවසෙ පැය 6 ක් ඇතුලත වකුගඩු දෙකේම 2 cm විශාල ගල් ඉවත් කරල පහුවෙනිද ගෙදරත් ගියා. Respect you dr. Aruna Nandasena 🙏🙏Thank you Nilame
එහෙම කීවට ඉඩම් උකස් තියල තමයි යන්න වෙන්නෙ
Keeyak yanawada
@@KrishaniManel-le1mv ක්‍රම 2 ක් තියෙන්ව 1 cm වඩා අඩු ගලක් නම් ලේසර් කරල මුත්‍රා මර්ගය හරහ ගන්නෙ , කිසිම කට් එකක් නෑ , එදාම ගෙදර එවනව.ලක්ශ 3.5 වගෙ යනව. අපි කලෙ 2cm ගල් පොකුරක්. kidney 2 ම එක දවසෙ කලා..පහුවදා ගෙදර ආවා. එදා උදේ වෙනකොට ලේ නැවතිල තිබ්බ. කොන්ද රිදුන දවස් 2 ක් වගෙ. එච්චරයි. පැන්සල හිසක් තර්ම් පොඩි කැපුමක් දාන්නෙ. ඔෆිස් වැඩ නම් දෙවෙනි දවසෙ උනත් කරන්න පුලුවන්. මහන්සි වෙන ඒව නම් සතියක් වගෙ ගිහින් තමා කරන්න කිව්වෙ. සල්ලි යනව . ඒත් ජීවිතේ ඊට වඩා වටිනව. අවෘදක් දුක් වින්දා, අන්තිමට අපිත් අමරුවෙන් සල්ලි එකතු කරල කලා. ගොඩක් අනිත් වැඩ පස්සට දාල. . ලක්ශ 7 ක් ගියා වකුගඩු 2 ම නිසා.
Ane oyata loku viyadamak giyada
@@SameeraCmunasingha ow ettatama loku viyadamak giya . eth apita ewele hithune salli walata wada jeewithe watinawa kiyala. e nisa api anith hema wedama kal dala surgery eka karagaththa.. kidney 2 ma hinda godak case. 8lks
Thanks Nilame. You always brought us most valuable videos.
තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mamat 9 wenida me operation aka kala.harima sartakai.eta daksha Dr. Kenek ratata ona Dr. Kenek .
අපූරුයි..
Mama awrudu dekakata asanna kalayak wenawa kidney wala gal hedila weydana winda.mamath doctorgena dena gaththe video ekakin.mata ikmanata operation eka karaganna puluwan una ekadawasin gedara yannath puluwan una.eththenma harima hoda doctor kenek ey wageyma doctor ge teem eka harima suhadasheeli harima hodai.thank you so mush doctor Aruna nandasena and your teem❤😊 mama wage thawath weydana widina roginta pihita wenna Dr Aruna nandasena mahathatath ohuge kandayamatath shakthiya dairya lebeywa ❤❤❤
Nilameta godak pin.. mage mahaththayath gal ain kala..me doctor gen...dr..nandasena..dr..pavin thanks 🤗🤗
Kochchara ganak giyada ane
Oparation ekta kiyak yanwada laksha
ඇත්තටම hodai
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා වකුගඩු දෙකේම ගල් හයක් තියෙනවා
laksha4 yano duppath un cohomathe oka karaganni???????serama salli walata vitharai market venni.nilame tho gethera pala
Budusaranai
Wakugadu wal gal vitharada ain karnne me doctor ...
Godak pin kiyadana nisat pannunkarana nisat budu saranai aparata dostarlata dirgayulabawa
Amazing work doctor thanks both of you nilame mahthayo diyawediyawata oundata suwa karana puluwam video 1k karana godak dena dukwidinawa please man oyage subscriber kenak B.SARANI
නියමයිනේ
කියන්න වචන නැ
මේක කරන්න කීයක් යනවද නිලමෙ
Oya video ekak kalotn godak wedath video ekak tamayi .godak pin🙏❤️
බුදු සරණයි
budusaranai OBlt 🙏
Grate video 👌
Anee me diviyooooo matath phitaa unaa..1.7mmgalak mage ainkalaa........obata budu bawa lbewaaaaaa🙏🙏
කීයක් ගියාද
Oke ගණන් ahuwot kalante danawa suear tamai
Kiyada ane
Meka karanna keeyak withara yanawada nilame
athatama goodak hodai neda
Good bless you sar
ඔච්චර දගලන්න ඕනෙ නෑ. මගේ වයිෆ්ගෙ මිලිමීටර් 13 ගලක් තිබුනා. ඔපරේෂන් කරල ගල අයින් කරන්න ලක්ෂ පහමාරක් යනව කිව්වා. ගල දියවෙන්නෙ නෑ. වැටෙන්න අවුරුදු 2 ක් වත් යයි කිව්වා.
අපිට ආරංචියක් ආව ගිරිඋල්ලෙ වෙද මහත්තයෙක් ගැන. අපි ගියා
බෙහෙත් වගයක් බොන්න දීල පැය 24 න් වැටෙයි කිව්වා. ඒ බෙහෙත් බීල හරියටම පැය 5 විතර යද්දි ගල වැටුනා.
අන්න දෙවිවරු 👍
Ane mata e thana address ekak hari number hari e thenata yana vidiyak hari kiyanna puluwan da.please
ගිරිඋල්ල වෙදකම ගැන කියන්න පුළුවන්ද ඔයාට ගොඩක් පින්
12 cm ගලක් නිසා මම ගොඩක්ම පීඩාවට පත්වෙලා ඉන්නෙ
@@SarathKumara-k1e ekane math ahuwa උත්තර nane
@@SulekaMadushani ගිරිඋල්ලෙන් බැහැල මැද්දපොල පන්සල පාරෙ ටික දුරක් ගියාම තියෙන්නෙ
Cm4ka galakui vakugaduve podigal3i mokadda karanna theyenne dokta😢😢😢
Hugak watinawa nilame
Mamath kidney stone ewath Kara me doctorgen.. wedanawak naha.. stone ewath karata passe api anuagamanaya karanna ona kama beema pawa hamadema karunawanthawa doctor kiyla denawa.
kalin program eka balala tamai MN giye. Thank u nilame you tube channel 🙏
Kiyak giyada oyata
වියදම කීයක් ගියාද කියන්නකො හොස්පිටල් ගාස්තු ඔක්කොම. ප්ලීස්
පහුවෙනිදා වැඩ තියා දවස් ගානක්ම විදවන්න ඕනි..ලේ යනව දවස් 5/6 කට වඩා....රජයේ රෝහල්වල මේක කරනව දැං
.He has a amazing skill.
ජයවේවා....
නිලමේ අවශ්‍ය දේ කතා කලෙ නෑ ලේසර් ඒක්ර්න් kidny ඩැමෙජ් වෙනව්ද කිය්ල
CKD honda karanna brida
Malli kiyak yanavada
මෙවැනි ශල්‍යකර්මයක් සිදු කිරීමට වත්තල හේමාල්ස් රෝහල කොපමණ මුදලක් අය කරනවාද?
Matath kiyanna
හේමාස්නම් දන්නෙ නෑ .මම ලංකා හොස්පිටල් එකේ කලා ගිය මාසේ..ලක්ෂ 7ක් ගියා...
Dr kauda me doctor genda@@ajithedirisinghe.9473
Does anyone know how much it cost. Please share
Thanks
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
Sthuthi nilame🙏🙏🙏
අම්මෝ පෙරේදා කලේ. තවම තරු පේනව. පහුවදා නම් වැඩට යන්න යකෙක් වෙන්න ඕන.
Kiyak withara giyada me treatment ekata
Waku gadu dekema gedi skan walata ahu una me sadaha pati kara kumakda
This is done for money, but I know and have experienced myself of this plant we have in our garden that we consider as a weed. We only have to pound and get the juice few drops which we add to a glass of water and drink and that’s all, the renal stone gets flushed.
Can u please tell the name of the plant?
@Fathima asra sorry for the delay , the plant is called in Sinhala ‘pitawakka’
Wisthara denna puluwan da
@@maksoodayisha in Sinhala the plant is called pitawakka
Very commonly considered as a weed.
@@alvindasanayake46 sure. It’s a very small plant and has two varieties, rathu saha ela.
The leaf is like the tamarind leaf but small and has small seeds at the bottom along the middle stem. Pitawakka
මගෙත් වකුගඩුවෙ ගලක් තියනව .11mm ක.කුමක් කල යුතුද, මට උදව් කරන්න .
ගොඩක් සල්ලි යනව ඇති .මං මේ කමෙන්ට් එක දාන වෙලාවෙත් ස්ටෙන්ට් එකක් දාගෙන වේදනාවෙන් ඉන්නෙ.මෙහෙම කරගන්න තිබ්බනම් කොච්චර දෙයක්ද අප්පා😢
Ane dotor mgewakugadu dekema kalsiyam badila bageta narak wela kiyl kiynnne cinic eken batayak dla thibila badata wakugdu dekema gal ain kra puluwn ewa eth eka wakugadwaka loku gal thiynwlu alila wage wakugadu walt ewa gnna beilu ane pinsidd wei mt me pshnet pilithirk laba denna mn wakugdu rogiyek mt aurudu 20 dr mn gril kenek
Budu saranai
Vakugaduvala galthiyanvita ridenne koheda kiyala kiyana vada
Kondha depaththe
මගේ බිරිඳ කාන්ති කුලතුංග මියගේ වකුගඩු දෙකේම ගල් ඉවත් කළා මේ Dr.අරුණ ඉන්දික මහතා වත්තල හේමාස් රෝහලේ දී. වම් පස ගල කුඩු නොවූ නිසා ලබන 22 එය ද සැත්කමට භාජනය කරනවා ! හෘද වස්තුවේ ක්‍රියාත්මකවීම 40%යි. සිහිනැති කිරීමට බැරි නිසා හිරිවට්ටව්වා කලේ. අවුරුදු 7 ක් දුක් වින්දා.
Keeyak giyada
Kiyak giyada oyta
Kiyak giyada
සාමාන්‍ය යෙන් 14mm ගලක් ඉවත් කරන්න කොපමන මුදලක් අයකරනවද
Kiyak yanawada aiaye
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...
කියියක් විතර යනවද
Okata laksha 3.5k yanawa
Watena video akak
නිලමෙ අයියගෙ number එකක් කාගෙ හරි ලග තියෙනවද..?
Doctor ge number eka denna puluwanda
Gana kiyada kelin kiyanne natte ai
වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
🙏💐🙏💐🙏💐🌺🌹🙏🙏🙏🙏
ලක්ෂ 3කට වඩා යනවනෙ😓 එච්චර සල්ලියක් කොහෙන්ද?
🙏🙏🙏
හේමාස් එකේ ඔපරෙශන් කරලා නේද අර girl කෙනෙක් මරුනේ
Kohata anna onai
Maga vakakadu pallaha galak teranava
Kohada me teranna
පිං😢🙏
ලක්ෂ 3 හමාරක් විතර ගන්නවා සේරම වියදම 4ක් විතර යනවා එත් පහු වෙනිදා වැඩට යන්නේ කොහොමද ඒක නම් බොරු දවස් 3ක් විතර ලේ යනවා අපේ කෙනෙකුත් ඔතනින් කරා
මමත් අහල තියෙන විදිහට කපනවට වේදනාවක් එනවලු ගල කුඩුකරන අවස්ථාවෙදී එහෙම කරන්න එපා කියල තමයි කරගනිපු කෙනා කිව්වෙ.
මම කලා. 2023-11-14. පැය 6 ඇතුලත වකුගඩු 2 ම තිබ්බ 2 cm ගල් සහ සියලුම කුඩා ගල් ඉවත් කලා.අපි අතට ඒව ලබාදුන්න.dr.සහ කාර්ය මණ්ඩලය ඉතාම කාරුනිකව සැලකුව. කොන්දෙන් පොඩි 1/2 cm ක හොයන්නවත් බැරි තරම් කුඩා කැපුමක් දාල තිබ්බෙ .waterproof plaster දැම්ම.පහුවෙනිද discharg කලා .දවසක් rest කරල වැඩටත් ආවා. මොකුත් ප්‍රශ්නයක් ඇති උනේ නැහැ.ඔයිට වඩා වසරක් විතර මුත්‍රා මාර්ගය හරහා ලේ පිට වෙන වේදනාව වින්ද. වියදම වැඩියි. අපිත් අමාරුවෙන් මුදල් හොයාගත්තෙ. ඒත් ආරක්ශිතයි ඉක්මන්. දැනුනෙවත් නැහැ. අපේ අත්දැකීම share කලා.තීරනය තමන් අතේ.
❤❤
🙏🙏🙏❤️❤️❤️❤️❤️
Danuwtkrata godak stuti
🙏🙏🙏🙏🙏
මම ද මේ.ලෙඩ්න් අත් දැකිම් .ලබන අතර.වසරගානක් දුක් ව්දිම් .මම ඉන්නෙ කුවෙට් තාමත් බෙහෙත් බොනවා කිසිම සුවයක් නැ lanka වට ආවාම .මේ ඩොක්ට ලගට යන්න ඔන
අනිවාරෙන්...
කොහෙද තැන
අපිට හොද වකුගඩු සම්බන්ද ඩොක්ටර් කෙනෙක් දාන්නකො. ඔයාල ප්‍රතිකාර අරගෙන සාර්ථක වෙච්ච ඩොක්ටර් කෙනෙක්
Dr, Kalana parana palliyaguruge Lanka Hospital
Broters this is failure dont do this i have done this and now im suffering a lot blody treatment
💐✨💐✨
ඔච්චර වියදම් කරන්න දෙයක් නෑ. දවස් තුනෙන් ගල් දිය කරන වෙද මහත්මයෙක් ඉන්නව. මේ වනකොට අපේ යාළුවො පවා එතුමාගෙන් බෙහෙත් අරන් සුව උනා. දවස් තුනක් බෙහෙත් බීල Ultrasound Scan එකක් අරන් බලන්න කියනව. වකුගඩු වලට හානියක් නෑ. මමත් ගොඩක් දුක් වින්ද ඔය වකුගඩු ගලක් නිසා සල්ලිත් වියදම් කරගෙන. බටහිර වෛද්‍ය ක්‍රමය වකුගඩු ගල් සහ පිත්තාශ ගල් සම්බන්ධව තාම ප්‍රාථමික අවධියක තියෙන්නෙ. රු.5000 යි වෙද මහත්තය බෙහෙත් ටික හදන්න ගන්නෙ.දවස් තුනයි බෙහෙත් බොන්න කියන්නෙ. ඇත්තටම මේව බෙහෙත් නෙමි ශාක ශාර .
Koheda beth karane.
@ShashiSampath-ie2fg බලංගොඩ. දවස් තුනයි බෙහෙත් බොන්න තියෙන්නේ. ඊට පස්සෙ Scan Report ගන්න කියනව
පොන් නොමිබරේ දෙන්න පුළුවන් නමි
ඔය ඔපරේෂන් එක මටත් කලා ජාතික රෝහලේදි.
එව අගෙ නැ අපෙ අයට නෙද ඔබට ස්තුතියි දැම්මට
Visthara tikak kiyanna.sarthakaida eaka
Kohomda kra gatte mchn
Keeyak ගියද oyata .
🙏🙏😍😍🙏🙏😍😍😍🙏🙏😍🙏🙏😍😍🙏🙏
😂මෙ නමිබ එකට ගත්තට පෙතිචාර නැනෙ
නුවර රෝහලේ මෙම ප්‍රතිකාර තවම නෑ?
මහනුවර ඡාතික රෝහලේ නම් තියනවා මගේ පෙරෙදා කරා
වකුගඩුවක ගලක් අයින් කරගන්න හේමාස් එකේ මුදල කියද දන්න අයෙකු ව්ස්තර ට්කක් දන්න
මටත් aka දැනගන්න oni .danna kanek kiyanna ..keeyak vitara yanawada සල්ලි
2.30
3.5 - 4 ක්
K....s...a 🙏🙏🙏🙏😐😐😍😐😐
😮
ජයවේවා....
මමත්කලා හැබැයි කලෙ. බාගෙට මම තවමත් විදවනවා
ඒ කිව්වෙ
Kiyk giyda bn
Loku pinak
අනේ මේක රජයෙ රෝහල් වල කරන්නෙ නැද්ද
මම දැක්කා රයේ රෝහල් වලත් දන් මේ වැඩේ කරනවා
Gusy dont do this pls
යන මුදල් ප්‍රමානයත් ඇහූවනම් ලේසියි වැඩේ කරගන්න නිලමෙ මහත්මා
එක කාලය අනුව වෙනස් වෙනවනේ දැන් මේ වීඩියෝ එක කරලා අවුරුදු දෙකකට කිට්ටුයි එකේ ගානක් කිව්වනම් අද වෙනකොට එක ගොඩක් වෙනස් වෙලා හොඳම දේ තමයි නම්බර් එකට කෝල් එකක් දීල අද යන මිල ගණන් දැනගන්න එක. නැත්තම් වීඩියෝ එක අවරුදු 4කට පස්සේ බලන මිනිස්සුත් රණ්ඩු කරනවා වීඩියෝ එකේ කිව්වේ වෙන ගානක් දැන් කියන්නේ වෙන ගානක් කියල වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න
ඔක්කොම ලක්ශ 5කට වඩා යනවා. මම කතා කරා
Pon nomare denako
video eke winadi 5k yaddi number eka watenna gannawa
මේ ඔපරේශන් එක කරගන්න එපා කවුරුවත්
මොකද මේ ඔපරේශන් එකේදී ලේසර් උපකරණය යවලා පුපුරවන්න ඉස්සර ගල්, මේ අය කරන්නේ වකුගඩුවට හුළං පුරවලා පුම්බනවා
පසුව තමා වෙන්න තියෙන හොඳම හරිය වෙන්නේ
වකුගඩුවේ ගල් ටිකනම් අරන්දාවි
හැබැයි අවුරුදු කීපයක් අවුරුදු 3ක් 4 ගියාම තමා වකුගඩුව විනාශ වෙලා කියලා තෙරෙන්නේ
වකුගඩුවට හුළං ගහලා පුම්බපුවාම සයිල ඉරිලා වකුගඩුවෙන් වතුර පෙරෙනෙවා ඇගට
පස්සේ සතිකීපයකට සැරයක් බඩේ වතුර අරන් දාන්න වෙනවා
ලීටර් 8 විතර වතුර අරන්දාන්න වෙනවා
පස්සේ ටික ටික අක්මාව විනාසවෙන්න ගන්නවා
ඒක නිසා මේ ඔපරේශන් එක කරලා විදවන්න වෙනවාමයි
Kiyak aya karanawada danna
ගල් ඉවත් කලාම පසුව වකුගඩු වතූර පිරිලා නරක් වෙනවා කියලා කියනවා එක hattha ද
සල්ලි තියෙනවා නම් ලෙඩා ගොඩ..