Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තාත්තේ බඩගිනියිඅම්මේ බඩගිනියියක්ෂ අම්මලා තාත්තලාගේ හිත් හා පැටව් තරමට උණු කරන වචනයක්.
අපේක්ශා රොහලේ සියලුම රොව්ගින්ට ඉක්මන් සුවය ලැබෙවා.🙏
ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි ❤️🙏
ඉක්මනින් සුවපත් වේවා බුදුසරණයි ❤💕🙏💕❤
❤
❤❤❤❤❤දෙවියන් වහන්සේගේ පිහිටෙන් සියලුම අහිංසක ජීවිත සුවපත් වෙිවා
මගෙ යාලුවගෙ පුතා ඇතුළු සියලුම අහිංසක රෝගීන්ට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබී සතුට සැනසීම උදාවේවා තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏 😢😢
කෑම සීන් එක නම් හිතට වැදුනා. මේක හදන අයගේ දෑතට දෙවි පිහිටයි.ගවුම් සීන් එකයි, අරූ යන යන තැන රඹනත් අරන් යන එක. මොලේ තමයි මොලේ මේක හදන ඈයොන්ගේ
Lp
කැම මේසෙ සීන් එකට දුක හිතුනෙ නර විතරද. "මගේ චිකන් කැලි දෙකත් දාන්න. "ඒ තාත්තා
ම්නිස් ජාවාරමට අහූඋන සියලුම හමුදා නිලදාරීන්ට යලිත් ඉක්මනින්ම ලංකාවට පැම්නීමට හැකිවේවා,ම්යගිය අයට නිවන් සුවය ලැබේවා 😢😢😢😢😢😢😢
like හිගන්නි 😂
වැඩි තන්හාවට ගිය උන් පිස්සු යක්කු නිකන් ඉදන් සල්ලි දෙයි කිය හිතන්න ඇති
😂😂😂😂
thamntath wadak nathi ratatath wadak nathi kagewath yuddeka kotas kareyek wela marenawa kiyanne kochchera pau da nee
මුන්ට ට්‍රැක්ද 😂
අඩෝ ආච්චිගේ ආදරේ දැකලා උදාර විදියට කදුලු ආවා පලවෙනි පාරට මේක බලද්දී 🥺❤️ දෙවෙනි අම්මා 😭😭😭
අඩො සිරාවටම දුක හිතුනා බන් 😢 එකටනම් 😢😢😢
දනුශ්කයට සෙට් වෙන්න ඕනා මිලා විතරයි කියන උන් මේ කොනට වර උදාරෙන්ම😂😂❤
ai ban konata katha karanne
Ubage kona kapalada tiyenne😂
උදාරයි
මිලා දනුස්කගෙ අක්කගෙ වයසනෙ
Aniwarayamma
මෙව්වා බැලුවට මෙහෙම පැනලා නම් යන්න එපා මිලාලා වගේ අය ඇත්ත ජිවිතේ නම් නෑ බොසා 😅😊
අත්තම්මලා හැමොම මෙහෙමයි මුණුබුරන්ටපට්ට ආදරෙයි
අදත් ළස්සනය්ඉඉඉඉඊඊීඌූඌඌ
ඔව් එකනම් ඇත්ත අයියෙ ❤
ඒක සහතික ඇත්ත ඔය විදියම තමයි,😓🥲😓
😂 ubtta
පුතාලගේ දරුවොන්ට තවත් ආදරේ යී
ඒ දවස්වල අපේ ආච්චි තේ දලු කඩන්න යනව, හවසට ආයෙ එන්නෙ කෑමට හම්බවුන දේවල් වලින් කොටසක් ඉනේ හන්ගගෙන, ඒ අපට දෙන්න, අපි දැන් ලොකුයි, ඒත් ආච්චි අපිව දාල ගිහින් ගොඩක් කල්...ආච්චිගෙ ආදරේ උදාරයි❤
Anee ow achchige adare katath denna baha
අත්තම්මලා එහෙමයි ❤🥺 කවදා කොහොම මොන වැරදි කරත් එයාලට බැ තප්පරෙකටවත් වෙනස්කම් කරන්න 😢❤ miss u mge attamma
❤🎉
ගෙදරම මිනිස්සු වෙනස්කම් කරද්දි ආච්චි අම්මා තමයි සමහර මුනුපුරන්ව ජීවත් කරේ ❤
Mata mge amma wge mge aththamma ❤❤
❤️❤️
මේ කමෙන්ට් එක මගේ ජීවිතේ....
විරිදුව, විරිදු අයියා පට්ටනදී තරන්ගා සුපිරි කෙල්ලෙක් කොල්ලගෙ යාලුවොන්ව කොල්ලගෙන් ඈත් කරන්නෙත් නෑ උන් එක්කත් හිනා වෙලා ආතල් එකෙ ඉන්නවා..රවිනයා සුපිරි...සුකුමාලයා මරු😂...දනුශ්කයා උදාරයි 😂බෝම්බෙ සුපිරි ...මිලා එල..❤❤😂😂😂😂😂සුපිරිම කතාවක් හැම චරිතයක්ම ප්‍රදාන චරිත මේකේ... වෙන කතා වල වගේ ප්‍රදාන නලුවයි නිලියයි විතරක් ලව් කරලා පැනලා යන්නෙ නෑ ඒක මරු 😂😂😂❤❤❤❤❤❤
❤❤
මිලාගේ චරිතේ එන්න කලිනුත් මේ කතාව ගොඩක් ලස්සනට තිබුනා.... මිලාගේ චරිතේ ආවට පස්සේ රන්සරණිගෙ චරිතේට තිබුණු වටිනාකම නැති කරලම දාලා....
කෑම මේස සින් එකටනම් දූක හිතුණා
සාරා වටම😢
රව්නායා ත් නරක ම නෑ ඉතින් ගවුමට තමයි ලස්සන නියමෙටම ගැලපෙන යාළුවො තුන් දෙනා 🥰 අතිශයින්ම ම පතම වතවට බලන ලස්සනම ඩාමා එක 🥰❤️🌹
අතිශයින් ප්‍රථම වතාවට උදාර ටෙලිඩ්‍රාමා එකක් බලන්නේ..👌
දනුශ්කයා නිසා සුයිප් එක ඇදුනේ රවීනයටයි,උගෙ කෙල්ලටයිනේ😂
ආච්චි අම්මව දැකල නම් ඇත්තටම දුක හිතුන 😢❤️දෙවෙනි අම්මා ❤️
❤🥺
නාට්ටියකට උනත් ආච්චිඅම්මගෙ ආදරේ තරම් .. ඒක නම් අත්දැකීමෙන්... ♥️
සුකුමාලයනම් මරූ නිකන් හිටියත් හිනා යනෝ 😂❤
ඇත්ත ඇත්ත 😂😂😂
දක්ෂ කෙනෙක්
😂😂😂
මුනුපුර මිනිපිරියන් ආචිිචි අමිිමලාට රටක් වටිනවා.❤ ඒ තමා ආචිිචි අමිිමාගේ ආදරේ ඇත්තටම දුක හිතුනා 😢
බඩගිනි තාත්තෙ කියද්දී කතාවක් උනත් ඇහැට කදුලක් ආවා . දෙතුන් පාරක් බැලුවා හරිම සන්වේදි ඒක නම්
මේකා මිලාගෙ ගෙදරින් රයිස් ගිලපු හැටි දන්නවනම් ගෙදර වුන් ටික 😂😂😂කන්න දීපු වෙලේ
පොදු සතුරා පියානෝ 😅 දෙබස් ලියන ඩයල් එක නියම පොරක්
😂😂😂😂😂
මිලා දනුශ්කට සෙට් තමයි කියන අය මෙ පැත්තට😍😁❤️
Atta❤
uba me comment daganna korana veda
Kawadawath ne❤
Mm
Like හිගාකන්න කන කට්ටක් 😅
මිලා දනුශ්කට කැමතියි වගේ 🤭💖
වගේ නෙමෙයි බන් කැමති 😊
මනුස්සකමට බයික් එකට නැග්ගම ,ගෙට රිංගන්න එනවා🤣🤣🤣🤣🤣🤣🤣, ඒක මරු
රවිනයා මරු 👌👌👌👌 ගවුමට ලස්සනයි 😂යාළුවෝ 👍👍❤️❤️❤️ දෙන්නා මරු
අත් බෝම්බෙ කියලා අබ ගෙඩිය කටෙන් කඩල විසිකරපු එක නන් උදාරයිඈ....අතිශය ප්‍රතම වතාවට මන් ඒම එකක් දැක්කේ😅
😂udaray
සුපිරිම කතාවක් කියලා ඌදාරෙන්ම කියනවා ❤
තාත්තගේ ආදරේ....❤ හැම තාත්තෙක්ම එහෙම තමයි...දරුවන්ට දඩුවම් දුන්නට එයාලට ඉට වඩා රිදෙනවා...❤
කෑම සීන් එක නම් හිතටම වැදුනා🥺🥺
පාලම් බොක්කෙගෙ ඉතුරු ඉඩම් ටිකත් මිලා අල්ලගන්න යන්නෙ😂
මම ආසම තනුෂ්කට මාරම දක්ෂ නිලියක් එයාටනම් සම්මාන දෙන්න වටිනවා මාරම නැචුරල් රගපැමනම්❤❤
පව් අනේ ආච්චි අම්මා.....අනික් අය ධනුශ්කට මොනාවා කරත් ආච්චි අම්මා ආදරෙයි 😍😍😍😍
මේ නාට්‍යට ඇබ්බැහි වුන අය ලයික් එකක් දාගෙන යන්න ❤️🤩
ඇයි ඒ 😂
ජිම් පප්පා ජිම් පප්පා ජිම් මගෙ පප්පා මට පුප්පා ජිම්
අම්මොහ් මං මෙච්චර දවසකට බැලුව සුපිරි කතාවක් මේක නම් 😌❤️
67 වෙනි episode එකත් 4 න් එකෙන් බලන Tv එකේ යන වෙලාවක්වත් දන්නෙ නැති මං වගේ අය තවත් සිටීද ❤️😁🍻
ane huththooo 9.00 yanne 9.00 ta
ඔව්
Ooo
ඉයේ කතාව ටිවි එකෙන් බැලුවා පැය බාගෙට වඩා තියෙනවා
@@jayanthaathukorala5381 emad 😁❤️
හිනාවට වඩා මාපිය ආදරේ ගැන දුන්න කෑල්ලනම් මරු එකෙන්ම....
ලංකාවේ ඇත්ත ජීවිතයේ මේ වගේ පවුල් තියෙනවා නම් ඇත්තට ම හරිම ලස්සන සමාජයක් ගොඩ නැගෙනවා
තනි ඇහැට ඇඬුන හලෝ්😢කට්ටිය කෑම බෙදන හැටි දැක්කාම😅😅😅
දනුශ්කයව හදන්න වෙන ක්‍රමයක් නැති නිසා වෙන්න එහෙම රිද්දුවෙ
ආච්චිලා ආදරේ මුනුබුරාලට 😁😘❤️
ඔව් මගේ දරුවන්ටත් එහෙමයි . මට වඩා ආදරෙයි
redda thama ekata ape achchi🙂
@@GimaUdayanga e ubalane ban okkomala ehema na
බලාගෙන රවීනයා.සමාජ රෝග බෝවෙන්න පුලුවන් .ඔවයේ නිමලජීවයා ගනිකාවොත් එක්ක ලැගලා ඇති😂
ඇදක බුදියගත්තා කිය්ලා ඒම වෙනවද
@@arunakithsiri3917ලිංගික අධ්‍යාපනය බිංදුවයි 😂
@@sandalipahasara1772 ohuge lingika adhayapanaya ihalai. Samaja raga kiyanna aids , hiv vitharak nemei thawa godak thiyenawa. Samahara eva bedsheet , towels, toilet seat wage than wala nomaree thiyenawa godak kal.
@@sandalipahasara1772..😂😂..සමාජ රෝග සම්බන්ධ ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලාබලන්නකො...
මට නම් හිතෙන්නෙම මිලා දනුෂ්ක හරහා මර්ඩර් එක හොයාගනී කියල .
🤭🤠
ඔයා හරි .උදාර උත්තරයක් දුන්නා. රදල ලේ වගේ තින්නෙ 😁😁😂
ඔව් මටත් හිතන්නෙ එහෙම තමයි
කෑම මේසේ වෙච්චි දේවල් වලටනම් දුක හිතුනා,,අනේ ඒ වගේ ආදරනීය පව්ලක් තිබුනානම්....
ආච්චි අම්මාලාට මුණුබුරු මිණිබිරියන්ට කවන්න තියනවා නම් එයාලට බඩ පිරිලා වගේ තමයි ❤❤❤❤❤❤❤ හැම ආච්චි අම්මා කෙනෙක්ටම තෙරුවන් සරණයි 🙏🙏🙏
ආදරෙයි මිලා..ඔයා නම් පිස්සුවක් 😍😘
සුකුමල්ගෙ එඩ්‍රස් එක දාන්න ටීශර්ට් එකක් එවන්න 🫠
විකාර කරන්න එපා අධයක්ෂක මහත්තයෝ සින්දුව දාලා ආයෙත් පටන් ගමු අප්පා. පාලුයි වගේ..❤❤❤❤
අන්න හරි
Ou ane
Track d ooi kathawa blnna thiyena welawa adu wenwne
Parana ekaka sinduwa ahl wrn meka blnnna 😂
උබ පරණ ඒවගේ බලල වරෙන්.. Skip කර කර බලන්න බැ රෙද්ද.. 😒
අදත් එකෙන්ම උදාරයි ඈ 🎉😂❤❤ ධනුවා ගෙදර ආපූ විදිය🙊මයෙ අම්මේ ,මයෙ රත්තරන් අම්මේ 😂😂
කොටස් 67ම බැලුවෙ පොන් එකෙන් 😂උදාරයි නේ
Math ehemai baji
එකෙන්ම
කන සීන් එකට නම් පට්ටම දුකක් හිතුනේ🙂💔
රවීන්ගේ කෙලි පොඩිත්තට ආදරේ අය❤❤❤❤❤❤❤
විරිදු අයිය අදින සරම් උදාරෙන්ම ලස්සනයි 😊😊😊
කැම ෙමිෙස් සින් එකටනමි දුකහිතුනා 😢😢😢 ආචිචි අමිමාෙග් ආද ෙර් නමි❤❤❤❤❤
පොල්ලක් අරගෙන ධනුෂ්කගෙ නැටුම කිසිම ගැලපීමක් නැහැ .ඒ පිස්සුව ඕනවට වැඩි .
දැන්නම් අපිටත් ,track ,මුගේ ආතල් බලලා..😂😂😂
මුලදි වගේ තේමා ගීතය ගියානම් උදාරයි නේද❤😂
මිලා නොහිටින්න මෙලහකට ත් මන් මලා 😂
අත්තමගෙ ආදරේ ..වාගේ මහා සාගරෙ ❤❤❤🥺🥺🥺🥺
උදාරෙන්ම අපේ අක්කා මේ දැනුත් තෝත් ඔය වගේ කිව්වා 😂😂
ලොව සියලු රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏
අඩෝ මමත් ගෙදරින් ගිහින් පහුවදා එනකොට ඔය වගේම ගනන් ගත්තේ නෑ..😢
උදාර බව තව වැඩි වෙයි ලලයි ලිලයි ලයි💗
Manruchi niyamai malli
අම්මා වතුර බිබී ඉඳියා විතරයි කෑවෙ නෑ.🥺 අම්මා එහෙමයි
ආච්චී අම්මා 🥹🥹
වෙලාවකට හරියට දුක හිතෙනවා 😢😢😢💔💔
මිලායි දනුස්කයි හොදට ගැලපෙනවා කියන අය මේ පැත්තට
ගැලෙපෙන්නෙ කොහෙදෙ අරූ පිස්සෙක්නි 😂
@@dilsharanilupul1554😂😂
මෙලෝ රහක් නැ දනුස්කය ගොන් පිස්සෙක් නේ
@@igcas🎉i
ගැලපෙන්නෙ නෑ.
Thaththa බඩගිනි kiyaddi papuwa pichchila giya aththatama supiri kathwak 👍❤❤
මිලා අල්ලපු අතෙන් නොකා පස්ස හෝදන අතෙන් අරෑ කෑවා නේ...😂😂
Mila danushkata set වුණොත් හොඳයි කියලා ❤❤❤
කොහොම හරි රවිනය ගේම ගැහුවා එහෙනම් 😂
🤭
මනුස්සකමට බයික් එකට නැග්ගාම ගේ ඇතුලට රිංගන්න එනවා.😂😂😂
මිලා.දනුෂ්ක.අාදරය උදාරයි.උදාරයි.
කෑම මේසේ හැම කෙනාගෙම රගපෑම අත්විතීයයි❤️❤️❤️❤️
නදී ලස්සනයි ❤❤❤
Kema mese kotasatanam mara duka hithuna ada kadulath awa marama lassana kathawak mekanam 😢❤😘
අද විරිදුවනම් පට්ට ❤
විරිදු නියමයි
ධනුෂ්ක කොයිවෙලේවත් serious වෙන්නේ නැනේ 😁
Aiyo u kisima dukak na uge😂
@@ugtharangasampath9244 hmm
ලස්සන විරිදුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අඩෝ ආතල්ම කොටඩ අද බැලුවේ. කෑම මේසෙ සීන් එක මරු ඈ🎉🎉😂😂😂😂😂❤❤❤❤❤
විඩියො එක yt එකට අප්ලොඩ් කරපු ගමන් බලන මම වගෙ උදාර අය තව සිටිද
Kochchara prashna thibunath me tely drama eka baladdi a prashna okkoma amathaka wela yanawa. A tharam lassana adaraniya kathawak... adareyi...❤❤❤❤
නදී තරංගත් නියමයි❤
ආච්චිලාගෙ ආදරෙ උදාරයි❤️🌍
නාඩගම්කාරයෝ වගෙත් මේකත් ට්‍රෙන්ඩින්ග් ආවනම්❤
ගෙදරින් දනුවට බෙදන බෙදිල්ල...
Yako kollekta me wage pawlak innawa kiyanne ithin maha merak❤
උදාර ආච්චි අම්මා❤
නෛතියක් නොවුනට ක්ද නම් ලස්සනයි රවීන්
රවිනයගේ dance එක😂😂
Aniware mila dhanuge
නදී තරංගා වගේ බ්‍රේක් නැති හැකර කටවල් තියෙන කෙල්ලෝ නම් එව්ව්ව් සාපයක් 😂😂😂
එකගයි
පවුලක තියන්න ඔනී සමගිය ඒ විදියට කතාවෙන් පෙන්නනවා.ආච්චි අම්මා තරම් අපිට ආදරේ කවුද.❤️මගේ ආච්චි අම්මාත් හිටියා නම් දැන් 🥺
එහෙනම් අපි ඇදේ ඉදන්ම පටන් ගමු😂😂
මිලා ඔයා නිසා දැන් ගෙදරින් හොදටම අවුල් .අදත් කියවුනා කියහන්කෝ මිලාට ආදරෙ හිතෙනවා කියලා ..මල මගුලයි වෙලාවට ලමයා ලග හිටියා ලමයට උම්මා එකක් දිලා ආදරෙයි මගෙ මැනික කීවා .ලමයට හිතාගන්නත් බෑ මොකද්ද උනේ කියලා.wife ට ඇහුනෙත් නෑ වෙලාවට .. සේප් උනා😊👈
😂
අපිත් මේක බලනවා හු&ආයේ අමුතුවෙන් type කරලා දාන්න ඕනේ නෑ....😂😂😂
@@lahiruanuradha4670දාල තියෙන්නෙ මොකද්ද කියන්නේ මොකද්ද නපුන්සක ජීවිත 😁👈
තාත්තේ බඩගිනියි
අම්මේ බඩගිනියි
යක්ෂ අම්මලා තාත්තලාගේ හිත් හා පැටව් තරමට උණු කරන වචනයක්.
අපේක්ශා රොහලේ සියලුම රොව්ගින්ට ඉක්මන් සුවය ලැබෙවා.🙏
ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි ❤️🙏
ඉක්මනින් සුවපත් වේවා බුදුසරණයි ❤💕🙏💕❤
❤
❤❤❤❤❤දෙවියන් වහන්සේගේ පිහිටෙන් සියලුම අහිංසක ජීවිත සුවපත් වෙිවා
මගෙ යාලුවගෙ පුතා ඇතුළු සියලුම අහිංසක රෝගීන්ට නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබී සතුට සැනසීම උදාවේවා තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏 😢😢
කෑම සීන් එක නම් හිතට වැදුනා. මේක හදන අයගේ දෑතට දෙවි පිහිටයි.
ගවුම් සීන් එකයි, අරූ යන යන තැන රඹනත් අරන් යන එක. මොලේ තමයි මොලේ මේක හදන ඈයොන්ගේ
Lp
කැම මේසෙ සීන් එකට දුක හිතුනෙ නර විතරද.
"මගේ චිකන් කැලි දෙකත් දාන්න. "
ඒ තාත්තා
ම්නිස් ජාවාරමට අහූඋන සියලුම හමුදා නිලදාරීන්ට යලිත් ඉක්මනින්ම ලංකාවට පැම්නීමට හැකිවේවා,ම්යගිය අයට නිවන් සුවය ලැබේවා 😢😢😢😢😢😢😢
like හිගන්නි 😂
වැඩි තන්හාවට ගිය උන් පිස්සු යක්කු නිකන් ඉදන් සල්ලි දෙයි කිය හිතන්න ඇති
😂😂😂😂
thamntath wadak nathi ratatath wadak nathi kagewath yuddeka kotas kareyek wela marenawa kiyanne kochchera pau da nee
මුන්ට ට්‍රැක්ද 😂
අඩෝ ආච්චිගේ ආදරේ දැකලා උදාර විදියට කදුලු ආවා පලවෙනි පාරට මේක බලද්දී 🥺❤️ දෙවෙනි අම්මා 😭😭😭
අඩො සිරාවටම දුක හිතුනා බන් 😢 එකටනම් 😢😢😢
දනුශ්කයට සෙට් වෙන්න ඕනා මිලා විතරයි කියන උන් මේ කොනට වර උදාරෙන්ම😂😂❤
ai ban konata katha karanne
Ubage kona kapalada tiyenne😂
උදාරයි
මිලා දනුස්කගෙ අක්කගෙ වයසනෙ
Aniwarayamma
මෙව්වා බැලුවට මෙහෙම පැනලා නම් යන්න එපා මිලාලා වගේ අය ඇත්ත ජිවිතේ නම් නෑ බොසා 😅😊
අත්තම්මලා හැමොම මෙහෙමයි මුණුබුරන්ටපට්ට ආදරෙයි
අදත් ළස්සනය්ඉඉඉඉඊඊීඌූඌඌ
ඔව් එකනම් ඇත්ත අයියෙ ❤
ඒක සහතික ඇත්ත ඔය විදියම තමයි,😓🥲😓
😂 ubtta
පුතාලගේ දරුවොන්ට තවත් ආදරේ යී
ඒ දවස්වල අපේ ආච්චි තේ දලු කඩන්න යනව, හවසට ආයෙ එන්නෙ කෑමට හම්බවුන දේවල් වලින් කොටසක් ඉනේ හන්ගගෙන, ඒ අපට දෙන්න, අපි දැන් ලොකුයි, ඒත් ආච්චි අපිව දාල ගිහින් ගොඩක් කල්...
ආච්චිගෙ ආදරේ උදාරයි❤
Anee ow achchige adare katath denna baha
අත්තම්මලා එහෙමයි ❤🥺 කවදා කොහොම මොන වැරදි කරත් එයාලට බැ තප්පරෙකටවත් වෙනස්කම් කරන්න 😢❤ miss u mge attamma
❤🎉
ගෙදරම මිනිස්සු වෙනස්කම් කරද්දි ආච්චි අම්මා තමයි සමහර මුනුපුරන්ව ජීවත් කරේ ❤
❤
Mata mge amma wge mge aththamma ❤❤
❤
❤️❤️
මේ කමෙන්ට් එක මගේ ජීවිතේ....
විරිදුව, විරිදු අයියා පට්ට
නදී තරන්ගා සුපිරි කෙල්ලෙක් කොල්ලගෙ යාලුවොන්ව කොල්ලගෙන් ඈත් කරන්නෙත් නෑ උන් එක්කත් හිනා වෙලා ආතල් එකෙ ඉන්නවා..
රවිනයා සුපිරි...
සුකුමාලයා මරු😂...
දනුශ්කයා උදාරයි 😂බෝම්බෙ සුපිරි ...
මිලා එල..❤❤😂😂😂😂😂සුපිරිම කතාවක් හැම චරිතයක්ම ප්‍රදාන චරිත මේකේ... වෙන කතා වල වගේ ප්‍රදාන නලුවයි නිලියයි විතරක් ලව් කරලා පැනලා යන්නෙ නෑ ඒක මරු 😂😂😂❤❤❤❤❤❤
❤❤
මිලාගේ චරිතේ එන්න කලිනුත් මේ කතාව ගොඩක් ලස්සනට තිබුනා.... මිලාගේ චරිතේ ආවට පස්සේ රන්සරණිගෙ චරිතේට තිබුණු වටිනාකම නැති කරලම දාලා....
කෑම මේස සින් එකටනම් දූක හිතුණා
සාරා වටම😢
රව්නායා ත් නරක ම නෑ ඉතින් ගවුමට තමයි ලස්සන නියමෙටම ගැලපෙන යාළුවො තුන් දෙනා 🥰 අතිශයින්ම ම පතම වතවට බලන ලස්සනම ඩාමා එක 🥰❤️🌹
❤
අතිශයින් ප්‍රථම වතාවට උදාර ටෙලිඩ්‍රාමා එකක් බලන්නේ..👌
දනුශ්කයා නිසා සුයිප් එක ඇදුනේ රවීනයටයි,උගෙ කෙල්ලටයිනේ😂
ආච්චි අම්මව දැකල නම් ඇත්තටම දුක හිතුන 😢❤️දෙවෙනි අම්මා ❤️
❤🥺
නාට්ටියකට උනත් ආච්චිඅම්මගෙ ආදරේ තරම් .. ඒක නම් අත්දැකීමෙන්... ♥️
❤
සුකුමාලයනම් මරූ නිකන් හිටියත් හිනා යනෝ 😂❤
ඇත්ත ඇත්ත 😂😂😂
දක්ෂ කෙනෙක්
😂😂😂
මුනුපුර මිනිපිරියන් ආචිිචි අමිිමලාට රටක් වටිනවා.❤ ඒ තමා ආචිිචි අමිිමාගේ ආදරේ ඇත්තටම දුක හිතුනා 😢
බඩගිනි තාත්තෙ කියද්දී කතාවක් උනත් ඇහැට කදුලක් ආවා . දෙතුන් පාරක් බැලුවා හරිම සන්වේදි ඒක නම්
මේකා මිලාගෙ ගෙදරින් රයිස් ගිලපු හැටි දන්නවනම් ගෙදර වුන් ටික 😂😂😂කන්න දීපු වෙලේ
පොදු සතුරා පියානෝ 😅 දෙබස් ලියන ඩයල් එක නියම පොරක්
😂😂😂
😂😂😂😂😂
මිලා දනුශ්කට සෙට් තමයි කියන අය මෙ පැත්තට😍😁❤️
Atta❤
uba me comment daganna korana veda
Kawadawath ne❤
Mm
Like හිගාකන්න කන කට්ටක් 😅
මිලා දනුශ්කට කැමතියි වගේ 🤭💖
වගේ නෙමෙයි බන් කැමති 😊
මනුස්සකමට බයික් එකට නැග්ගම ,ගෙට රිංගන්න එනවා🤣🤣🤣🤣🤣🤣🤣, ඒක මරු
රවිනයා මරු 👌👌👌👌
ගවුමට ලස්සනයි 😂
යාළුවෝ 👍👍❤️❤️❤️
දෙන්නා මරු
❤
අත් බෝම්බෙ කියලා අබ ගෙඩිය කටෙන් කඩල විසිකරපු එක නන් උදාරයිඈ....අතිශය ප්‍රතම වතාවට මන් ඒම එකක් දැක්කේ😅
😂udaray
සුපිරිම කතාවක් කියලා ඌදාරෙන්ම කියනවා ❤
තාත්තගේ ආදරේ....❤ හැම තාත්තෙක්ම එහෙම තමයි...දරුවන්ට දඩුවම් දුන්නට එයාලට ඉට වඩා රිදෙනවා...❤
කෑම සීන් එක නම් හිතටම වැදුනා🥺🥺
පාලම් බොක්කෙගෙ ඉතුරු ඉඩම් ටිකත් මිලා අල්ලගන්න යන්නෙ😂
මම ආසම තනුෂ්කට මාරම දක්ෂ නිලියක් එයාටනම් සම්මාන දෙන්න වටිනවා මාරම නැචුරල් රගපැමනම්❤❤
❤
පව් අනේ ආච්චි අම්මා.....අනික් අය ධනුශ්කට මොනාවා කරත් ආච්චි අම්මා ආදරෙයි 😍😍😍😍
මේ නාට්‍යට ඇබ්බැහි වුන අය ලයික් එකක් දාගෙන යන්න ❤️🤩
ඇයි ඒ 😂
ජිම් පප්පා ජිම් පප්පා ජිම්
මගෙ පප්පා මට පුප්පා ජිම්
අම්මොහ් මං මෙච්චර දවසකට බැලුව සුපිරි කතාවක් මේක නම් 😌❤️
67 වෙනි episode එකත් 4 න් එකෙන් බලන Tv එකේ යන වෙලාවක්වත් දන්නෙ නැති මං වගේ අය තවත් සිටීද ❤️😁🍻
ane huththooo 9.00 yanne 9.00 ta
ඔව්
Ooo
ඉයේ කතාව ටිවි එකෙන් බැලුවා පැය බාගෙට වඩා තියෙනවා
@@jayanthaathukorala5381 emad 😁❤️
හිනාවට වඩා මාපිය ආදරේ ගැන දුන්න කෑල්ලනම් මරු එකෙන්ම....
ලංකාවේ ඇත්ත ජීවිතයේ මේ වගේ පවුල් තියෙනවා නම් ඇත්තට ම හරිම ලස්සන සමාජයක් ගොඩ නැගෙනවා
තනි ඇහැට ඇඬුන හලෝ්😢
කට්ටිය කෑම බෙදන හැටි දැක්කාම😅😅😅
දනුශ්කයව හදන්න වෙන ක්‍රමයක් නැති නිසා වෙන්න එහෙම රිද්දුවෙ
ආච්චිලා ආදරේ මුනුබුරාලට 😁😘❤️
ඔව් මගේ දරුවන්ටත් එහෙමයි . මට වඩා ආදරෙයි
redda thama ekata ape achchi🙂
@@GimaUdayanga e ubalane ban okkomala ehema na
බලාගෙන රවීනයා.සමාජ රෝග බෝවෙන්න පුලුවන් .ඔවයේ නිමලජීවයා ගනිකාවොත් එක්ක ලැගලා ඇති😂
ඇදක බුදියගත්තා කිය්ලා ඒම වෙනවද
😂😂😂😂
@@arunakithsiri3917ලිංගික අධ්‍යාපනය බිංදුවයි 😂
@@sandalipahasara1772 ohuge lingika adhayapanaya ihalai. Samaja raga kiyanna aids , hiv vitharak nemei thawa godak thiyenawa. Samahara eva bedsheet , towels, toilet seat wage than wala nomaree thiyenawa godak kal.
@@sandalipahasara1772..😂😂..සමාජ රෝග සම්බන්ධ ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලාබලන්නකො...
මට නම් හිතෙන්නෙම මිලා දනුෂ්ක හරහා මර්ඩර් එක හොයාගනී කියල .
🤭🤠
ඔයා හරි .උදාර උත්තරයක් දුන්නා. රදල ලේ වගේ තින්නෙ 😁😁😂
ඔව් මටත් හිතන්නෙ එහෙම තමයි
කෑම මේසේ වෙච්චි දේවල් වලටනම් දුක හිතුනා,,අනේ ඒ වගේ ආදරනීය පව්ලක් තිබුනානම්....
ආච්චි අම්මාලාට මුණුබුරු මිණිබිරියන්ට කවන්න තියනවා නම් එයාලට බඩ පිරිලා වගේ තමයි ❤❤❤❤❤❤❤ හැම ආච්චි අම්මා කෙනෙක්ටම තෙරුවන් සරණයි 🙏🙏🙏
ආදරෙයි මිලා..ඔයා නම් පිස්සුවක් 😍😘
සුකුමල්ගෙ එඩ්‍රස් එක දාන්න ටීශර්ට් එකක් එවන්න 🫠
විකාර කරන්න එපා අධයක්ෂක මහත්තයෝ සින්දුව දාලා ආයෙත් පටන් ගමු අප්පා. පාලුයි වගේ..❤❤❤❤
අන්න හරි
Ou ane
Track d ooi kathawa blnna thiyena welawa adu wenwne
Parana ekaka sinduwa ahl wrn meka blnnna 😂
උබ පරණ ඒවගේ බලල වරෙන්.. Skip කර කර බලන්න බැ රෙද්ද.. 😒
අදත් එකෙන්ම උදාරයි ඈ 🎉😂❤❤ ධනුවා ගෙදර ආපූ විදිය🙊
මයෙ අම්මේ ,මයෙ රත්තරන් අම්මේ 😂😂
කොටස් 67ම බැලුවෙ පොන් එකෙන් 😂
උදාරයි නේ
Math ehemai baji
එකෙන්ම
❤❤
කන සීන් එකට නම් පට්ටම දුකක් හිතුනේ🙂💔
රවීන්ගේ කෙලි පොඩිත්තට ආදරේ අය❤❤❤❤❤❤❤
විරිදු අයිය අදින සරම් උදාරෙන්ම ලස්සනයි 😊😊😊
කැම ෙමිෙස් සින් එකටනමි දුකහිතුනා 😢😢😢 ආචිචි අමිමාෙග් ආද ෙර් නමි❤❤❤❤❤
පොල්ලක් අරගෙන ධනුෂ්කගෙ නැටුම කිසිම ගැලපීමක් නැහැ .ඒ පිස්සුව ඕනවට වැඩි .
දැන්නම් අපිටත් ,track ,මුගේ ආතල් බලලා..😂😂😂
මුලදි වගේ තේමා ගීතය ගියානම් උදාරයි නේද❤😂
මිලා නොහිටින්න මෙලහකට ත් මන් මලා 😂
අත්තමගෙ ආදරේ ..වාගේ මහා සාගරෙ ❤❤❤🥺🥺🥺🥺
❤🎉
උදාරෙන්ම අපේ අක්කා මේ දැනුත් තෝත් ඔය වගේ කිව්වා 😂😂
ලොව සියලු රෝගීන් සුවපත් වේවා 🙏🙏🙏
අඩෝ මමත් ගෙදරින් ගිහින් පහුවදා එනකොට ඔය වගේම ගනන් ගත්තේ නෑ..😢
උදාර බව තව වැඩි වෙයි ලලයි ලිලයි ලයි💗
Manruchi niyamai malli
❤
අම්මා වතුර බිබී ඉඳියා විතරයි කෑවෙ නෑ.🥺 අම්මා එහෙමයි
ආච්චී අම්මා 🥹🥹
වෙලාවකට හරියට දුක හිතෙනවා 😢😢😢💔💔
මිලායි දනුස්කයි හොදට ගැලපෙනවා කියන අය මේ පැත්තට
ගැලෙපෙන්නෙ කොහෙදෙ අරූ පිස්සෙක්නි 😂
@@dilsharanilupul1554😂😂
මෙලෝ රහක් නැ දනුස්කය ගොන් පිස්සෙක් නේ
@@igcas🎉i
ගැලපෙන්නෙ නෑ.
Thaththa බඩගිනි kiyaddi papuwa pichchila giya aththatama supiri kathwak 👍❤❤
මිලා අල්ලපු අතෙන් නොකා පස්ස හෝදන අතෙන් අරෑ කෑවා නේ...😂😂
Mila danushkata set වුණොත් හොඳයි කියලා ❤❤❤
කොහොම හරි රවිනය ගේම ගැහුවා එහෙනම් 😂
🤭
මනුස්සකමට බයික් එකට නැග්ගාම ගේ ඇතුලට රිංගන්න එනවා.😂😂😂
මිලා.දනුෂ්ක.අාදරය උදාරයි.උදාරයි.
කෑම මේසේ හැම කෙනාගෙම රගපෑම අත්විතීයයි❤️❤️❤️❤️
නදී ලස්සනයි ❤❤❤
Kema mese kotasatanam mara duka hithuna ada kadulath awa marama lassana kathawak mekanam 😢❤😘
අද විරිදුවනම් පට්ට ❤
විරිදු නියමයි
ධනුෂ්ක කොයිවෙලේවත් serious වෙන්නේ නැනේ 😁
Aiyo u kisima dukak na uge😂
@@ugtharangasampath9244 hmm
ලස්සන විරිදුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අඩෝ ආතල්ම කොටඩ අද බැලුවේ. කෑම මේසෙ සීන් එක මරු ඈ🎉🎉😂😂😂😂😂❤❤❤❤❤
විඩියො එක yt එකට අප්ලොඩ් කරපු ගමන් බලන මම වගෙ උදාර අය තව සිටිද
Kochchara prashna thibunath me tely drama eka baladdi a prashna okkoma amathaka wela yanawa. A tharam lassana adaraniya kathawak... adareyi...❤❤❤❤
නදී තරංගත් නියමයි❤
ආච්චිලාගෙ ආදරෙ උදාරයි❤️🌍
❤
නාඩගම්කාරයෝ වගෙත් මේකත් ට්‍රෙන්ඩින්ග් ආවනම්❤
ගෙදරින් දනුවට බෙදන බෙදිල්ල...
Yako kollekta me wage pawlak innawa kiyanne ithin maha merak❤
උදාර ආච්චි අම්මා❤
❤🎉
නෛතියක් නොවුනට ක්ද නම් ලස්සනයි රවීන්
රවිනයගේ dance එක😂😂
❤
Aniware mila dhanuge
නදී තරංගා වගේ බ්‍රේක් නැති හැකර කටවල් තියෙන කෙල්ලෝ නම් එව්ව්ව් සාපයක් 😂😂😂
එකගයි
පවුලක තියන්න ඔනී සමගිය ඒ විදියට කතාවෙන් පෙන්නනවා.ආච්චි අම්මා තරම් අපිට ආදරේ කවුද.❤️මගේ ආච්චි අම්මාත් හිටියා නම් දැන් 🥺
එහෙනම් අපි ඇදේ ඉදන්ම පටන් ගමු😂😂
මිලා ඔයා නිසා දැන් ගෙදරින් හොදටම අවුල් .අදත් කියවුනා කියහන්කෝ මිලාට ආදරෙ හිතෙනවා කියලා ..මල මගුලයි වෙලාවට ලමයා ලග හිටියා ලමයට උම්මා එකක් දිලා ආදරෙයි මගෙ මැනික කීවා .ලමයට හිතාගන්නත් බෑ මොකද්ද උනේ කියලා.wife ට ඇහුනෙත් නෑ වෙලාවට .. සේප් උනා😊👈
😂
අපිත් මේක බලනවා හු&
ආයේ අමුතුවෙන් type කරලා දාන්න ඕනේ නෑ....😂😂😂