Can't I see your farmyard. I like to see and get a knowledge. Budusarani. Good you are doing to our motherland. Thwa thawath arakshawa labewa. Budusarani devi pihitai.
Ata warga ude, pela hawasa, ala warga hawasa. Pohora yedeemath hawasa sudusu. Hebei budun wahanse kiyala thiyenne , aththo aththassa nakkaththan. Kin karissan tharaka. (Yamak කිරීමට sidu wee ethnam me mohotha sudusuma welawai) Onenam video ekak karannam.
ඔබගේ දැනුම බෙදාදී කල මේ පුණ්‍යකර්මය හේතුකොටගෙන ඔබ ඇතුලු ඔබගේ නමින් මියගිය සියලු ඥාතිසමූහයාට මේ පිං අනුමෝදන් වේවා.🙏
දේශපාලකයෙකුට වඩා සමාජයට ඔබ තුමා කරන මෙහෙවර බුද්දිමත් සමාජය ඔබව අගය කරන අතර නොනැවති ඉදිරියට ත් මෙම මෙහෙර කරගෙන යැමට ඔබ තුමාට ආශිර්වාද ය කරමි.
ඇත්තටම මේක ගොඩක්ම සාර්ථකයි.මම මේකයි මාලු දියර පොහොරයි මාරුවෙන් මාරුවට සතියෙන් සතිය තේ වගාවට යෙදුවා.සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා.අනිත් අයත් පාවිච්චි කරන්න.
ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා මේ කාලෙට සුදුසුම පොහොර තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
ගැමියා විඩියෝ බලන්න මම හරි කැමතියි. ඒවා හරි පැහැදිලිව කියා දෙනවා. ඔය කියන කොල ජාති හැම එකක්ම නැත්නම් එතකොටත් කරන්න පුලුවන් දේත් ඒ එක්කම කියා දෙනවා. සතුටුයි ඒ නිසා. ඇති දේවල් අරගෙන ඒ පොහොර හදන්න ඕනෙ. ඔබට ස්තූතියි.
🙏
ගමේදි නම් මේ හැමදේම හොයාගන්න එක සුලු දෙයක් මේ නගරේ තියන සොච්චං ඉඩේ මමත් මොන මොනව හරි හිටවනවා.මේවගෙ දේවල් ඉගෙන ගත්තම හරි වටිනව.වස විස නැති වගාවකට...
🙏
අනේ ගොඩක් වටිනවා..බොහොම ස්තුතිය.රෝස ගස් වල කොල කොඩවෙන රෝගය සඳහා විසඳුමක් කියලා දෙන්න
Soap water spray
මමත් මේක හැදුවා. මේ ක්‍රමය හරියට හරි. ඔබට ගොඩක් ස්තූතියි!
දුගද නැද්ද
Thanks for your valuable instructions.Let us know such organic fertilizer for mushroom farming.
පැහැදිලිව තේරැමි කරල දෙනවා හරිම වටිනවා ඔබතුමාගේ උනන්දුව . මම අද කෙසෙල් මුව හා සීනි දමල දියර පොහොර හදන්න ගත්තා. දිගු කල් දිනේවා ගැමියා නාලිකාව.
ස්තුතියී , හරීම සරළව කියල දෙනවා...
නියමයි හරිම පැහැදිලිව කියල දෙනවා...මේක අනිවාරෙබන්ම කරල බලන්න වටිනවා...
obathumage wadasatahan godak watinawa mama aniwaryanma balanawa
Teruwan saranai obata...bohoma stutii oyata aluth paadamak kiyaa dunnata...godak watinawa vedio eka..Teruwan saranai siyalu dewi rekawaranai..dinen dina Jayen jayama wewa...
ඇත්තටම ඔබතුමාට පිං මේ කාලේ කවුරුත් අමාරුවෙන් ඉන්නෙ ඔය ක්‍රම භාවිතා කරලා කන අය දෙන පිනම ඇති නිර්වාන සුවයම ලබන්නට මහත්මයාණෙනි
අපි මේ වගේ සරල දේවල්ක් ගැනවත් මෙලොව දැනුමක් නැති අප කොහොමද යම් කිසි වගාවක් කරලා නියම ප්‍රතිපල ලබා ගන්නේ..ඔබෙ දැනුවත් කිරීම හැන ස්තූතියි..ජය වේවා ඔබට..!!!!!
🙏
Obathumata godak pin. Apawa danuwath karana
wata. Mn inne Japane. Mata asai obathumage wagawan balanna. Upades ganna. Loku adahasak thiyenawam. Hoda deyak karanna. Theruwan saranai devi pihitai obata!
Kal teyagan puluwanda kochrakalda
harima watina maga penweemak. bohoma sthuuthiy!
Thank you so much for your instructions to prepare organic fertilizer Budusarani
Thanks hoya hoya hitiye niwithiwala kola loku wenna monada danne kiyala b.s obata
නිවිති ගස් වල කොල වල කලු ලප තියෙන රෝගය සඳහා විසඳුමක් කියලා දෙන්න .ස්තුතියි ඔබට
Me diyaray spray karana anpathaya pahadiliwa kiyanda puluwanda
ගොඩක් වැදගත් ස්තුතියි
Goma wenuwata kompohst Danna pu gataluwak nadda
අනේ මෙහෙම දකින කොට පුදුම සතුටක් දැනෙන්නේ ..ලංකාවට දුවන් එන්න හිතෙනවා ..මන් සයිප්‍රස් රටේ ඉන්නෙ..ඔබට බොහොමත්ම ස්තුතියි ...❤️❤️❤️🌷🌷🌷👍👍👍👌👌👌😍😍😍😍
🙏
සුපිරි බොහොම ස්තූතියි
Can't I see your farmyard. I like to see and get a knowledge. Budusarani. Good you are doing to our motherland. Thwa thawath arakshawa labewa. Budusarani devi pihitai.
Oya diyara pohora eka hadala sathiyakin demmama pala valata sara hadi nedda
Thanks a lot.very useful vedio.keep it up
Me pohora eka මිරිස් walatath danna puluwanda
Magic aristaya niyamai
Eka hadala spray karata passe yoda niviti kola heduna
Very Thanks!
Harima watinwa. Stuty.
dawas kiyakata warakda me pohora eka danna oni
Gedara hadapu compost walin palahitawawanakota dolamite kudu damima hodada?
Anupathaya kumakda?
Obama palayak ropanayata dolamite use karanne puluwanda?
Thanks.
Wenath Dinara pohora krama walata wadaa me kramaya ithama asarthka, pahasu karmayak kiyalai mama hithanne, try karala balanawa, obage dinuwath kireem agaya karanawa, thanks a lot.
🙏
Godak watina video ekak thanks. Tawa aluth dewal kiyala dena
Kochchara kalayak thiyaganna puluwanda?
Bulath walata kamk nadda
Bohoma sthuthi. Hoda wadasatahanak.
Loku බැරලයක් nam කොච්චර කාලයක් pal karanna ඕනද ?
රසායනික පොහොර දාල වස විස කනවට වඩා කොච්චර හොදද අපේ අවටින් නොමිලෙම හොයාගන්න පුලුවන් අපේ ශරීරයට හිතකර ස්වභාවික දේවල් යොදල පොහොර හදාගන්න එක ගොඩක් වටිනවා මේ විදියෙ දේවල් කියාදෙන එක ඔබට ගොඩක් ස්තූතියි බුදුසරණයි
🙏
Lassanai wagawa.sthuthie denuwath kalata.theruwan saranai
🙏
Niwitiya walata withrada mewa danna puluwan
Enasal vagava gana kiyanna puluvanad ?. Beej labaganne kohenda ?
Aiye gaswala kola thamba pata wenne ai ?piliyama kumakda
ස්තුතියි ඔබට ගොළු බෙල්ලන් මර්ධනය කරන්නත් වීඩියෝවක් කරන්න
Video ekak garden lk eke thiyanawa
Pohora sadanakota yodana dewal wala anupathaya kiwwoth wadaa hodai
සුපිරි ආ
habarala kolayak withara loku nivithi kolayaka photo ekak daannako please
ayye gowa wasa wisa nathuwa wagakarranne kohomada?
BENDURU GASAKIN PALA LABAGANNE KESEDA KIYALA DENNS
වටිනවා .ස්තූතියි ඔබතුමාට
බුලත් වලට මේ පොහොර එක හොද නැද්ද අයියෙ .
Bulath wlata hodada me pohora?
obathumata puluwannan me pramana liter saha milileter walin kiyanawada. 1/8k kiwwata pehedili ne. wathura kochcharakatada 1/8 danna one. anika sathiyata ekaparak demmoth athida
gaslabu wagawa ta sudusu da kiyanna theruwan saranai
Sudusui
අමිමෝ,,, මෙික හදලා වගාවට දැමිමා. ගෙදර අයයි අල්ලපු ගෙදර අයයි complain . මාර ගදයි, දවස් 2ක් යනකල් ගද ගියේ නැහැ. හැබැයි නියම පොහොර
Godak pin dirgayusa labewa budu saranai
බන්ඩක්කා ගස් නාගවල්ලි වීමෙන් වලක්වා ගෙනීමට උපදෙසක් දෙන්න පුලුවන්ද
thank you very much
Mage miris gas walata Abalayo anawa....oya kiyapu krumi vikarshaka hadala demma ...no result
කොස් කොල වල මොනවගේ ගුනයක්ද තියෙන්නේ
මේ දියර පොහොර එක කොපමණ කාලයක් ගබඩා කර තබා ගන්න පුලුවන්ද
බුලත්වලටත් සුදුසුද
තේක්ක අට හරියට පැලකරන විදිහ කියන්න පුළුවන්ද
Tomoto leaf curl wene ai
Many thanks, I was searching for this. How long this liquid fertilizer can be kept?
Around 3 month
@@gemiya 1100
Devi pihitai. Mata pahadili naa diyara pohora walata kochchara wathura mix karada kiyala
@@gemiya I think 🤔🤔🤔🤔🤔🤔
@@indranibandara3432 my house 🏡🏡🏡 0
අතු ගෝවා වලට පුලුවන්ද
Goyame kidawa elawanna kalayak kiyanna
මමත් මේ ලගදි පැල වවන්න පටන් ගත්තා. මගේ තක්කාලි පැල වල ලොකු ගෙඩි ආවා. නිවිති වලත් හොඳ ලොකු කොල ආවා. හරිම සතුටින් සාත්තු කලා. ඒත් දැන් ටික දවසක ඉඳලා ඒවාට චුටි කලුපාට සතෙක් බෝවෙලා. ලුණු දියර දැම්මා. කොළ කඩලා දැම්මා. ඒත් හරි ගියේ නෑ. තව එකක් තමයි ලොකු කොල තියෙන හැමදාම මල් 5-7 විතර එන වට්ටක්කා වැලකුත් තියෙනවා. ඒකෙ හැමදාම මල් විතරයි. මොනවා ද කරන්න ඕන. උපදෙසක් බලාපොරොත්තු වෙනවා. වගා කිරීමේ ක්‍රම හොඳින් කියාදෙන ඔබට ස්තුතියි සහෝදරයා.
Wattakka mala kalema tramsparent iti kawarayak danna. Eke gehenu mala pipunama iti ure arala paraganaya karanna. Video ekka onenam dannam
Paraganaya karana video eka daanna puluwan da..loku deyak
Miss...me pohora eka kelinma pasata yodaddi wathura daala thanuka karanna onida?
math karala balannan aiye oyage wedanan weda supiri weda ai dekak na baduma thamai 👍👍👍
ගොම දාන් අනුපාතය කොහොමද...
සන්තෝෂයි
ගොඩක් හොඳ වැඩ සටහනක්
🙏
NIce Gamiyo, Mama godak vavana va.podi idaka lokuvata vavana hati minissunta kiyaa demu.(Dr Ranjith)
🙏 thanks dr
@@gemiya ගැමියෝ,
ඔය කරන වීඩියෝ දිගටම කරපං. කවුරු හරි වැඩක් ගනී. මං දන්න විදියට පොල් අතුයි කෙහෙල් අතුයි විතරයි පැල වෙන් නැත්තෙ. මගේ ගෙදර ගොඩක් දේවල් තියනව පෝච්චි වල වවල.කොරෝනා හින්ද මිනිස්සුන්ට වවන්න මතක් වෙලා, වෙලාවත් තියන හින්ද. ටික කාලෙකට හරි ( අමතක වෙනකං) අපේ උං වවයි. ජයවේවා!!!!!"
Ada wenakam ahapu hondama comment eka 🙏
මං ලංකාවට ආවහම හම්බ වෙන්නම්. ගොඩක් දේවල් තියනව කියන්න.ලෝකෙ මිනිස්සු ගොඩාක් දුර ගිහිං. අපි අපේ තිබුන දේවල් නැති කරගෙන හාල් නැව් එනකං ගෝල්ෆේස් එකට වෙලා ඉන්නව. රැල්ලට වවන උං ගෙන් 10% ක් වත් දිගටම කරගෙන යයි. උං ට උදව් වෙමු.
Malli me govibima koi pradeshakada thiyenne?
Watareka padukka
thank you oba thumata
වහලද තියන්න ඕනේ. ප්ලීස් කියන්නකෝ
Ow
සුපිරිමයි මේක හරි
🙏
Oyage me vidiyo dewal godak hodai mama Hari asawen balanawa lankawata gihin waga karanna apita loku idaak na 🌹🌹🌹
How to do with out bad smell
I want to plant bell peppe From where I can buy seeds please
ස්තූතියි.🙂
මෙි දියරපොහොර කොමාරිකා පැල වර්ධනයට දැමීය හැකිද
සති දෙකක් තියනවා නම් කොපමන ප්‍රමානයක් ජලය එකතු කල යුතුද ලීටර් 20 බාඡනයට
යාලුව මේකට උත්තර ඕනෑමයි ?වතුර එකතු ක්‍රරන ප්‍ර්මානයත් සදහන් කරන්න.
@@ranjithlakshman3048 මෙයාලා උත්තර දෙන්නේ නැනේ
Api nam mewwa hema elawalu pelayakatama danawa.ගද තමා ප්‍රශ්නෙ...
E kiynne vatura 4 leter ta diyara pohora 1 liter yk dammnm athda
Ow
kaha iguru wage ala wardanaya wennat hodaida?
Wada honda elawalu walata
Teruwan saranai
Batu gaswala thel kumbi kanawa.pilithurak denna
කෘමි wikarshaka walata yanawa
මේ වගේ වි්ඩියෝ දකින්නත් ආසයි 🙏☝ස්තුතියි ,සලාද සොයා ගන්නෙ කොහෙන් ද
thanuka karaganna akaraya tikak pahadiliwa kiyanna puluwanda? sathiyak withara pal wenna thiyala , perala jalaya kotas 8k me drawanaya kotas 1katad ekathu karanne. Thanks.
Thanuka karanawa kiwwe. Wathura pramanaya ek kirima. වැඩිපුර wathura demmahama sera bala wenawa
Kelinma pasatama danawanam thanuka karanna ooni nedda mahathmaya
@@gemiya eka therenawa. mama ahanne jalaya ek karana niwaradi anupathaya mokakkda?
අමු ගොම වෙනුවට එළු බෙටි ගන්නද
මුරුංගා කොළ වෙනුවට මොනවද දාන්නෙ
බොහොම ස්තුතියී
Very good
බොහොම ස්තුතියි
Good work.....
Mata kiyannako ayye wel warga udeda gas warga hawasada hitawanne ohoma kathawak kiyanawa neda kohomabhiteuwath paladawa thiyanawada wenasa mokakda
Ata warga ude, pela hawasa, ala warga hawasa. Pohora yedeemath hawasa sudusu. Hebei budun wahanse kiyala thiyenne , aththo aththassa nakkaththan. Kin karissan tharaka. (Yamak කිරීමට sidu wee ethnam me mohotha sudusuma welawai) Onenam video ekak karannam.
Nivithiwala podi hil Hil athiwenawata monawada karanne? Sthuthi obage watina denuma apith Ella beds gannawata
Krumi wikarshakayak hadal spray karanna
Good work. Thank you for your time and advice. I will do the needful. Theruwan Saranai.
Ayye makata kappara wallya dammata kamaknadda kiyannako .
Kamak ne
මිරිස් වලටත් හොදද