Buffalo Soldier song with Sinhala meaning

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 350

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 6 днів тому +38

    ගොඩක් වටිනා පණිවිඩය ක් ලබා දුන්නා ට ස් තු ති යි ඔබට යහපතක් ම වේවා 🎉❤🎉

  • @PremilaBothejue
    @PremilaBothejue День тому +2

    කව්රුවත් හිතපු නැති අදහසක් ඔබතුමා සමාජගත කර තියෙන්නේ .ඉතාමත් වටිනා අර්ථවත් ගීතයක් මෙතෙක් අපි නොදැන සිටි සරල සිංහල තේරුම කියා දුන්නාට ගොඩාක් ඉස්තුතියි.ඔබ කරන මෙහෙය අප ඉතා අගය කරමු.ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා ,තෙරුවන් සරණයි !

  • @samankudage332
    @samankudage332 6 днів тому +25

    ගීතය අහල තිබුනා . මේ තරම් රසවත් කියලා දැනගෙන හිටියේ නැහැ. ස්තුතියි ඔබට !

    • @Jns3000
      @Jns3000 2 дні тому

      Oya boru danne bn mu
      Google karala balapan meaning aka
      Meh huththage boru

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 4 дні тому +5

    සර් ඔබතුමා මෙ කරන වැඩසටහන හරි අසාවෙන් බලන්නෙ දන්නැති ගොඩක් දෙවල් දැනගත්තා බොහොම ඉස්තුති ගොඩක් වටිනවා මෙ වැඩසටහන ❤❤❤❤❤

  • @KanchanaErandathi-vz5bt
    @KanchanaErandathi-vz5bt 6 днів тому +12

    ඉස්සර මම ඉන්ගීසී සින්දු ඇහුවෙ නෑ තේරුනේ නැති නිසා . සර් අපට තේරුම කියලා දුන්න නිසා සින්දු අහන්න ආසයි.

  • @priyankaperera770
    @priyankaperera770 5 днів тому +8

    ❤❤❤❤❤❤❤❤
    ගිතය අහාලා තිබුණ
    රසවත් ගිතයක්
    මල්ලි තෙරූම කියලා දුන්නාට ස්තූතියි ❤❤



    බොබ් මාලි ටත් ස්තූතියි මල්ලිටත් ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. ❤

  • @mhmnkeerthisiri
    @mhmnkeerthisiri 19 годин тому

    හරිම ලස්සනයි ගීතයට තවත් ආස හිතුන. ඔබ දක්ෂ ගුරු පියෙක්. බුදුසරණයි

  • @gaminiwijesinghe6938
    @gaminiwijesinghe6938 4 дні тому +2

    පොඩි කාලෙ ඉදල ගායනා තරමින් විනොදවුනාට අද තමයි හරියට තේරැම දැනගත්තෙ. බොහොම ස්තුතියි.

  • @mcbond6162
    @mcbond6162 6 днів тому +9

    මේ සිංදුව පණ්ඩිත කමට කීවට ඇහුවට ලංකාවේ හුඟක් තේරුම දන්නෙ නැහැ ..
    අද ඉඳන් දැන ගනියි.👍💖👍💖😂😂😂

  • @AjithWasthu
    @AjithWasthu 6 днів тому +7

    Good program sir ❤❤ජයවේවා

  • @prabathgunatilaka1795
    @prabathgunatilaka1795 6 днів тому +4

    ඔබගේ ප්‍රවිෂ්ටය ඉතා වැදගත්, අතිව්ශිෂ්ඨයි👍♥️

  • @nihalnihal3301
    @nihalnihal3301 3 дні тому

    මේ ගීතය මම නිතරම අහන ගීතයක් හරි තේරුම ප්‍රකාශ කර දුන්නාට ස්තුතියි .

  • @nimalramjanpathirana5643
    @nimalramjanpathirana5643 39 хвилин тому

    FIrst of all pls. Regarding Thanks from my bottom of the hart. We heard this song during our child hood but never i tried to understand the meaning of the song. Its very meaningfull words including and fantastic melody. When i am hearing this song actchually my feelings are brought my tears frequently. Therefor once again i thank to u sir.

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 6 днів тому +6

    සර් ඉදිරියෙන් ඉදිරියට දිගින් දිගටම කරන් යන්න.ගොඩක් වටිනවා.❤❤❤❤❤❤

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 4 дні тому +2

    ගොඩක්ම ස්තූතියි ඔබතුමන්ට ජයම වේවා 🤗🤗🤗👍😍

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 5 днів тому +1

    ගොඩක් ස්තුති සර්..සර්ගෙන් සිංදු විඩියෝස් එකක් එනකල් බලන් හිටියේ ❤️❤️😍

  • @madikagunasekara9538
    @madikagunasekara9538 5 днів тому +1

    මම ආසම සින්දුවක්..තරමක් දුරට තේරුණා .අද හොඳටම තේරුම දැනගත්තා..ස්තුතියි..❤❤🎉

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 6 днів тому +9

    Thank you very much....🌹❤👍

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 4 дні тому +1

    ඉතා සුන්දර පැහැදිලිකිරීමක් සර්

  • @francysperera7203
    @francysperera7203 6 днів тому +2

    සර් ඉදිරියෙන් ඉදිරියට දිගින් දිගටම කරන් යන්න.ගොඩක් වටිනවා

  • @lionsbro5751
    @lionsbro5751 6 днів тому +2

    It ....(imparting the unsoundid knowledge ) makes me a lot of scence of understanding the ground reality of many countries in the past .
    Sir,,
    Here is my Heartiest thanks for your kind favour,, ,,,,,specially for the English world ,, ,,,,🌹

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 6 днів тому +1

    අදහස ලස්සන ට සර් සිංහල ට පරිවර්තනය කරනවා ස්තුතියි

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 6 днів тому +1

    ඔබ භාෂාවෙ රහ දැනෙන්න උගන්වන ව .Fantastic explanation and teaching pattern ..!Respect you sir..for teaching real way to our young generation ❤❤😊ඔබගේ උගැන්වීම ඉතාම ඵලදායී සහ උසස්..හා ප්‍රායෝගික යි..

  • @MohamedShazly-l9k
    @MohamedShazly-l9k 6 днів тому +2

    You produce this program fantastic and smiley 👍

  • @lalithpriyakantha-pl8ge
    @lalithpriyakantha-pl8ge 4 дні тому

    ගොඩාක් හොද සේවයක් ඔබතුමා කරන්නෙ..❤❤❤❤❤

  • @coldnovember3950
    @coldnovember3950 4 дні тому +2

    මේක ඉතාම ආකර්ශනීය ක්‍රමයක් . MJ ගෙ Billie Jean song එකත් ගේන්න කියලා ඉල්ලීමක් කරන්වා . ස්තූතියි ❤

  • @SurangaLakmal-g7s
    @SurangaLakmal-g7s 6 днів тому +1

    Obathumaaata kaur unath niyama kenek jayaweewaaa meeewgee deee wall thawa karannna shakthiya lebeeewaaa aaadarei hemadaaama patta

  • @sarathw5740
    @sarathw5740 6 днів тому +1

    Thank you for the well-produced video presentation. This is one of my favourite reggae songs, but I never knew its meaning.

  • @khmkarunaratne6934
    @khmkarunaratne6934 4 дні тому

    Excellent dear.thank You sir.බුදු සරණයි.

  • @jmjsusanthakegalle7605
    @jmjsusanthakegalle7605 6 днів тому +3

    සර්,
    හරිම කැමැත්තෙන් අහගෙන හිටියා.. බලාගෙන හිටියා ❤️

  • @samanthikapriyadarshani9588
    @samanthikapriyadarshani9588 6 днів тому +1

    sir , this effort is highly appreciated bcoz i enjoyed this song for the first time in my life.even if i have listen to this song only today i grabbed the meaning and the sensible story behind that.thank you so much sir. I am very pleased if you do this appreciation on other beautiful english songs.

  • @lahirulasantha5570
    @lahirulasantha5570 3 дні тому

    සර් තව සිංදු විචාරය කරන්න ගොඩක් ස්තුතියි .. ඉංග්‍රිසි ඉගේන ගන්න ආසව ඇතිවුනා බොහොම පින් සර්ට තව සිංදු දාන්න ❤️❤️

  • @MohammedMihilarpod
    @MohammedMihilarpod День тому

    You are great. Done it excellently. Thank you.

  • @sularyfernando6230
    @sularyfernando6230 3 дні тому

    Better attempt, Believe most suitable. With this song, my memory goes back to mid eighties while in O/L & A/L classes. Used to sing in-order to brushed up my English. One of my burger friend encourage me to listen/tune in to commercial service (English) of SLBC daily & weekend listeners request shows. He asked me to think in English & not in sinhala (Bit controversial however emotionally bonded to the language) I used to maintain song book, writing down while enjoying the music. Secondly I used to talk with neighborhood burger kids as children never laugh at you but correct you. Finally I encourage all the parents to talk with their children in English least yes, no, go, come so on. Once got the flow, Children are very fast learners. Then next gen will excel the language.

  • @abdulmalik7200
    @abdulmalik7200 День тому

    Hat's off. Thank you for this great work. ❤❤❤

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 4 дні тому

    අද තමයි සිංදු ව හරියටම වින්දා ස්තුති

  • @captaingalway8005
    @captaingalway8005 4 дні тому +1

    කියලා වැඩක් නෑ හරි වටිනවා මෙ විඩියෝ එක

  • @aselasubhasinghe6845
    @aselasubhasinghe6845 6 днів тому +7

    Sir, Hotel California සිංදුව ගැන වීඩියෝ එකක් කරන්නකෝ 🙏🙏

  • @sunethrabandara2123
    @sunethrabandara2123 6 днів тому +2

    One of my favorite song
    Thank you

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 6 днів тому +3

    ස්තුති !සුබ නව වසර ක්!

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 5 днів тому

    I had listened to this song but l had not known the real meaning . Only today l could appreciate it fully.Thank you very much Sir.

  • @upendralakmal3530
    @upendralakmal3530 2 дні тому

    I highly appreciate your explanation.

  • @dumendramudalige9489
    @dumendramudalige9489 6 днів тому +2

    Thank you invaluable explanation

  • @merilperera325
    @merilperera325 2 дні тому

    සර් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤❤❤❤❤

  • @vismaloke3722
    @vismaloke3722 5 днів тому +1

    ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @KandyanCrystal-jp9qi
    @KandyanCrystal-jp9qi 6 днів тому +1

    Very Interesting Malli! Keep producing this kind of articles as many of us do not know the real facts around them. I do appreciate your excellent presenting skills as well. Karu ayya

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 6 днів тому +1

    Very interesting ...
    Thank you very much sir...
    ❤❤❤❤❤❤❤

  • @jayathungadp6078
    @jayathungadp6078 2 дні тому

    Thankyou sir.....thankyou so much.......pachalitha sir ❤️❤️✝️

  • @SadesSathsidu
    @SadesSathsidu День тому

    හරිම ලස්සනයි...❤❤❤❤

  • @pasinduchamod3639
    @pasinduchamod3639 6 днів тому +3

    සර් මහෙම ඒවා ඕනේ සුපිරියි ❤️

  • @ShiromalFernando
    @ShiromalFernando 3 дні тому +1

    ගොඩක් ස්තුතියි.

  • @HashithaIhalahewage
    @HashithaIhalahewage 2 дні тому

    ❤ supiri mewidihta patta lassanata pahadili kirimak ❤

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 5 днів тому

    PATTAMA WEDASATAHANAK...NIHATAMAANEE GURUWARAYEKUT BAWA PENAWA..SUBA ANAGATAYAK OBA TUMATA..

  • @sunilpallegoda475
    @sunilpallegoda475 День тому

    Hats off for your excellent explanation. Keep up your good work.

  • @DulanjaniKumarasinghe
    @DulanjaniKumarasinghe 4 дні тому +1

    ගොඩක් ස්තුති සර් ❤❤❤❤❤❤

  • @malindafernando1963
    @malindafernando1963 2 дні тому

    Perfect Bro👌. It's done the way it should be. Super song critic. I love it.
    Keep up good work 👏
    Kudos..!

  • @w.wickramasinghe4953
    @w.wickramasinghe4953 4 дні тому +3

    Excellent ❤ Sir .

  • @franktojoe6023
    @franktojoe6023 6 днів тому

    Wow maru maru thank u dear,now i am 60years old today only come to know real meaning thank u once again ❤❤❤

  • @erandaweeraratne
    @erandaweeraratne 6 днів тому +1

    yes wow great work sir. Thanks lot. I share this in my FB. Good luck. ❤❤

  • @WasnthaWick
    @WasnthaWick 4 дні тому +1

    Nice explanation . thanks.

  • @chamindasenadeera8796
    @chamindasenadeera8796 5 днів тому

    Thank you very much sir it help improve my English knowledge

  • @roshanfernando51
    @roshanfernando51 4 дні тому

    Its a Soooooooo 🎉❤Grate... the explanations .......

  • @dhammikaherath8668
    @dhammikaherath8668 4 дні тому

    ඉතාම රසවත්...
    මම ගුරුවරයෙක්..

  • @Indikap.gamage
    @Indikap.gamage 5 днів тому +1

    ඔබට ජයවේවා

  • @chandraperera6247
    @chandraperera6247 4 дні тому

    මේ සිංදුව මම තරුණ වයසේ හරිම ආසාවෙන් අහලා රස වින්දා. නමුත් හරියටම තේරුම දැන ගත්තේ ඔයාගෙ මේ video ඵකෙන්. හරියට දුක හිතුණා තේරුම නිවැරදිව ඇහුනම. දියුණුයි කියන රටවල මිනිස්සු මොන තරම් පහත් විදියටද අහිංසක මිනිස්සුන්නට සලකලා තියෙන්නෙ. ස්වභාව ධර්මය ඒ දුෂ්ට වැඩ වලට දඩුවම් නොදුන්නේ ඇයිද කියන ඵකයි ප්‍රශ්නෙ.

  • @upaliperera2383
    @upaliperera2383 6 днів тому +1

    ගොඩක් ස්තූතියි සර්

  • @Sheela5826
    @Sheela5826 6 днів тому

    Wish you all the best🎊🎊🎊 sir
    I am very happy good idia
    Thank

  • @arunahewage1900
    @arunahewage1900 4 дні тому

    It’s excellent explanation .

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 6 днів тому +1

    Thank you sir plez more song like thi ❤ 👍

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 21 годину тому

    ගොඩාක් ස්තුතියි ❤❤

  • @upulandthegang
    @upulandthegang 4 дні тому

    You are doing great job ❤💛💚

  • @dhanushsj4686
    @dhanushsj4686 5 днів тому

    Thank you very much for your lesson❤❤❤

  • @MahathanthireRathnapriya
    @MahathanthireRathnapriya 3 дні тому

    Thanks sir I was fascinate.

  • @karurathnayaka1137
    @karurathnayaka1137 6 днів тому

    Harima rasawath sir
    Excellent sir
    Thanks

  • @sugathperera7479
    @sugathperera7479 4 дні тому

    Sinduwa monatharam rasawath tha,esthuthi pahadunata 🎉

  • @නූල්සිත්තරා

    ❤ one more of bob marley please

  • @drpmendis7124
    @drpmendis7124 6 днів тому +1

    Excellent, I like this sir

  • @HimaliChandani-n8j
    @HimaliChandani-n8j 6 днів тому

    Thank you very much sir. Excellent.

  • @asanthakavindu5349
    @asanthakavindu5349 5 днів тому +1

    Keep it up sir ❤

  • @sumithhettiarachchi7449
    @sumithhettiarachchi7449 6 днів тому +1

    ❤❤ very good explanation 🎉

  • @donwinjesinhga7358
    @donwinjesinhga7358 5 днів тому +1

    It would be nice if you could explain Bob Marley’s “Get up, Stand-Up stand up for your rights” song. I believe it has a very revolutionary meaning. I think it is a song to make people aware of the people who cheat and take advantage of you.

  • @lionelpatabendi7849
    @lionelpatabendi7849 3 дні тому

    Valuable.to understand all of us

  • @AlokaSubasinghe
    @AlokaSubasinghe 5 днів тому

    Tank.you .very .much .sir.for .yours Explanation .

  • @keshans6469
    @keshans6469 3 дні тому

    Keep up the good work ❤👍

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 6 днів тому +1

    Lovely ..❤ thanks

  • @saranidureksha3530
    @saranidureksha3530 3 дні тому

    Good teching songs and bafolo ❤❤❤❤❤🎉

  • @madukashiromani7138
    @madukashiromani7138 5 днів тому

    තේරුම් කරලා දුන්නට ස්තූති

  • @yapakumara1880
    @yapakumara1880 День тому

    නියමය් ❤❤❤❤

  • @emilatukorala3720
    @emilatukorala3720 4 дні тому

    ❤️❤️❤️🙏🙏🙏 ස්තුතියි සර්

  • @DisanayakaDisanayaka-o5p
    @DisanayakaDisanayaka-o5p 4 дні тому

    Thank you sir❤❤❤❤❤
    I love you❤❤❤❤❤❤❤❤

  • @padminiwanaguru8961
    @padminiwanaguru8961 4 дні тому +1

    Excellent sir

  • @samalmuthugala3495
    @samalmuthugala3495 6 днів тому

    A super explanation..👍

  • @niharachathumini
    @niharachathumini 5 днів тому +1

    Thank sir 😊😊

  • @amalperera3074
    @amalperera3074 14 годин тому

    බොහොම ස්තුතියි

  • @ruwendrathejan7990
    @ruwendrathejan7990 6 днів тому +3

    Black O White - michael jackson ගේ සිංදුවේ තේරුම දෙන්න.

  • @monarchcctv-gj2gn
    @monarchcctv-gj2gn 6 днів тому +2

    Excellent

  • @ChamilaSadamali-zk8mp
    @ChamilaSadamali-zk8mp 6 днів тому

    Godak wadagath sinduwa rasa widinawa waga inglish igana gannath puluwan

  • @pkegodage6739
    @pkegodage6739 6 днів тому +1

    Super sir

  • @DilanOjitha
    @DilanOjitha День тому

    Godakwatinawa sir

  • @lahirusandaruwan4665
    @lahirusandaruwan4665 6 днів тому +2

    Thank you sir❤️✨🙏