ඉන්ධන අර්බුදය විසදන්න සුපිරි භාණ්ඩයක් ලංකාවට

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 559

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 2 роки тому +67

    අපේ රටේ කොල්ලනුත් ඔය වගේ ඒවා හැදුවා ඒවාට කිසිම තැනක් නොදී අනුන්ගේ ඒවා වර්නනා කරනවා හැමදාම වුනේ ඕක තමා අපේ වුන්ට අසනීපයක් තීබේනවා කොචිචර ගද ගැහුවත් ඒක ඵන්නෙ පිට රටීන්නමි ගද සුවද බවට පත්කර වර්නනා කීරිම පොඩී මිනිහට කවදාවත්ම නැගිටින්න නොදෙන ලෝකෙටම තීබේන ඵකම රට ශී ලංකාව ඵයයි ඇත්ත ඔය වාහන වර්ගය දැනට ලංකාවේ පවතීන තත්වය අනුව හොදයි හැබැයි ඉතීන් මහජනයට පමනක් නොව මැති ඇමති සියලුම දෙනාට සුදුසුයි මහා වීසාල වාහන වලට තෙල් ගහන්නෙ ඒකත් ජනතාවගේ බදු මුදල් නෙව දැනට රටේ පවතීන තත්වය අනුව සියලුම දේනාට සුදුසුයි

  • @prabathchandika6317
    @prabathchandika6317 2 роки тому +62

    ලංකාවේ හැදුවා නේද එකක් කෝ එක ඇයි කොරියාවෙන් ගේන්නේ ලංකාවේ හදන්න එක ඇයි හදන්න දෙන්නේ නැත්තේ කොමිස් කන්න හොරුන්ට හොදයි

    • @rukmaniwariyapola6693
      @rukmaniwariyapola6693 2 роки тому +2

      අයියෝ....... එතකොට කෝ හොරුන්ට කොමිස් සහෝදරයා.

    • @ruwanthajayasingha9230
      @ruwanthajayasingha9230 2 роки тому +1

      ගෙනල්ලා තියන ඒවා ඔය කියන එකාගෙ පුකේ ගහගන්නද කියන්නෙ තොපි තමයි රට කන්නෙ

    • @samarasinghekankanamgevind8434
      @samarasinghekankanamgevind8434 4 місяці тому

      Lankawe hadanna denne natthe para amathi mandalayata commission ganna bari nisa

  • @namalmendisss8514
    @namalmendisss8514 2 роки тому +26

    පකො ලන්කාවෙ හදනවා නෙද .පිට රටවල් වලින් ගේන්නෙ.තොපි වගෙ උන් හින්දා තමයි දැන් ලන්කාවෙ කිරි පිටි නැතිවම බැරිවෙලා තියෙන්නෙ.ඉස්සර වෙලා නිකන්ම වගෙ දීලා පස්සෙ අපිටම කෙලිනවා

    • @hellolk77
      @hellolk77 2 роки тому

      කියපන් ගන්න තැනක්. හදනව කිව්වට ගන්න නෑ.

    • @hellolk77
      @hellolk77 2 роки тому +1

      ලංකාවෙ හදන එකාට කියන්න ටිකක් අඩුමිලකට දෙන්න බලන්න කියල. මම නං දන්න විදියට හදන්නෙ නෑ convert කරනව විතරයි.

    • @samankalugamage3030
      @samankalugamage3030 2 роки тому

      සුද්දා සිගරැට් එක අරක්කු ටික ඉස්සරල නිකන් දුන්නේ,ඒ වගේ තමයි මේකත්,

  • @Thisaru_x
    @Thisaru_x 2 роки тому +32

    මොනවා හරි කුන්ඩවාල ටිකක් ගෙනල්ලා පොඩි මිනිහව අන්දවලා උන් ලොකු වාහන වල යනවා...ලොක්කො ටිකට පාර්ලිමේන්තු එන්නනම් මේවා හොදයි 😂

    • @ronlanka225
      @ronlanka225 2 роки тому +3

      සහතික ඇත්ත. මුං බලනිනෙ හරමදාම ත්‍රිවිල් ගෙනැල්ලා ජනතාවට ඕක අන්දලා ලොක්කො ටික සුපිරි වාහනවල යනවා.

    • @misarikumari9944
      @misarikumari9944 2 роки тому +1

      එකනේ අවුරැදු හැත්ත ගානක් ඇනදවුනේ එහෙම නැතිව අලුතේ ඇන්දවෙනවැ 😁😁😁

  • @s.aperera2558
    @s.aperera2558 2 роки тому +28

    දැන් එතකොට ලංකාවේ හදපු විදුලි බලයෙන් දුවන ත්‍රිරොද රථයට මොකද වුනේ ? ලංකවේ මොනවා හැදුවත් අපේ උන්ට අගයක් හා වටිනා කමක් නැහැ.පිටරටකින් ඕනැම ගු ගොඩක් ගෙනාවත් හරිම වටිනවා.ලංකවේ හදපු කුනු recycle ♻️ කරන යන්ත්‍රයට රජයෙන් අනුමතය දෙන්නේ නැහැ මොකද කොමිස් නොලාබෙන නිසා.

    • @Sadhdhantha-Kulaya
      @Sadhdhantha-Kulaya 2 роки тому +1

      පොඩි උන්ට සෙල්ලම් කරන්ට නම් හොදයි

    • @HyperTonicMe
      @HyperTonicMe 2 роки тому

      පිට රටින් හැම දේම හිගාකාපල්​ලා. මේ රටේ මොකෙක් හරි දෙයක් හැදුවොත් තමයි අගේ නැත්තෙ මුන්ට.

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 2 роки тому +1

    ලංකාවේ හදපු ඒවාට මූලිකත්වය දියව්, පිටරට ඕන කුණු ගොඩක් වටිනවා

  • @hasanthakumara7734
    @hasanthakumara7734 2 роки тому +135

    Ei yako lankawe hadana electric wheel eka promo karapallako hema reddama ratin ganne thopita komis nethuwa bene oita wada lankawe hadana wheel eke quality eka wediyi

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 2 роки тому +3

      අනේද කියන්නේ

    • @jprashen
      @jprashen 2 роки тому +5

      1000% ✌✌✌ එකඟයි

    • @bestofdino2042
      @bestofdino2042 2 роки тому

      Sirawata ,,,, lankawe kochchara waddo innawada. Kisima agayak na a minissunnta... me ballonnta thamai gahannda onne... ratin gu bettak dunnath munnta lokudeyak pamkayo

    • @dgsumith3473
      @dgsumith3473 2 роки тому +10

      ලංකවෙ එක ගිනිගනන්නෙ ලංකාවෙ හදන බයික් එක දැන් ලක්ෂ 15 ක් උන් මිනිස්සු අසරණ වෙල ඉන්න වෙල්වෙ මිනිස්සු හුරගෙන කන එක කරන්නෙ ලංකවෙ උන් එහෙමනෙ

    • @gihan-w
      @gihan-w 2 роки тому

      සහතික ඇත්ත!

  • @mahinsayapa7622
    @mahinsayapa7622 2 роки тому +8

    වැඩේ ඉතාමත් අනර්ඝයි එහෙත් ප්‍රශ්නයක් තියෙනවා වැඩෙ සාර්ථකව යන විට බැට්රි මාපියාව ඒවි හංගයි මිල වැඩිකරයි පෝලිම් හදයි පට්රල්වලට වගේ මොනතරම් නිදහසක් තිබුනද ඉස්සර පට්රල්වලට ජනතා ආන්ඩුවක් එනතුරු සාර්ථක නෑ

    • @HyperTonicMe
      @HyperTonicMe 2 роки тому

      පිට රටින් හැම දේම හිගාකාපල්​ලා. මේ රටේ මොකෙක් හරි දෙයක් හැදුවොත් තමයි අගේ නැත්තෙ මුන්ට.

  • @Sehantha
    @Sehantha 2 роки тому +18

    දැන් වත් අපේ දෙයක් ප්‍රොමෝට් කරපියව්..

  • @shanakapradeep238
    @shanakapradeep238 2 роки тому +42

    මෙක ගෙන්නලනම් වැඩක් නැහැ km-40 දුවන්න මීට වඩා ලංකාවේ හදන වේගා එක කොච්චර හොඳද එකට අත දිිලා එක ගත්තනම් හොඳයි. වගේම අපිට ආඩම්බරයක්

    • @arunapradeep3358
      @arunapradeep3358 2 роки тому

      Meka6kata yanna පුළුවන්

    • @arunapradeep3358
      @arunapradeep3358 2 роки тому

      Twn ekkka vge yanna සුපිරි

    • @ෆොග්ලයිට්
      @ෆොග්ලයිට් 2 роки тому +2

      මොකේට අත දෙන්නත් රජයෙන් සහනදායි මිලකට දෙන්න එපැයි හදලා බං . මේක ගෙනාවත් ලක්ෂ පහලොවක් වත් කියයි ඉතිං බල්ලො ද ගන්නෙ . වෙගා එක හැදුවත් ලක්ස 15 මොකාවත් රටෙ ජනතාවට ආදරේට හදනව නෙමෙයි ගෙඩිය පිටින් ට්‍රිබල් ලාබ ගන්න කරන මගඩි. මේව විකුනනවට වැඩිය ත්‍රී වීල් ගෙන්නන උන් අත යට සල්ලිදෙනවා මෙහෙ උන්ට වෙගා හැදුවත් කාගෙන්ද ජරාව කන්නෙ මහ උන්. 😁

    • @mithunchamika1195
      @mithunchamika1195 2 роки тому

      වේගා කාර් එකටත් කිසිම සපෝට් එකක් දුන් නෑනේ කාලකන්නි ඒකත් වික්කද කොහෙදෝ වෙන රටකට

    • @madushanmaduranga4519
      @madushanmaduranga4519 2 роки тому

      @@mithunchamika1195 wega car eka fail bn buruwo .hoyala balapan une mokadda kiyala lankawe chassis ekai bodikit ekai witharai lankawe engine eka Germany engine ekak eka fail una modayo wage ke gahanawa rajayen awasara Dunne ne kiyala fail wela thina car ekak gannada ban

  • @sanathjaya2609
    @sanathjaya2609 2 роки тому +17

    මෝඩ හිවල් නිවට ජනතාවක් ඉන්න රටක ඉතාම අනාරක්ෂිත ත්‍රීවීල් ගෙන්නල මිනිස්සු රවටන්න පුලුවන්.ඇයි හොද විදුලි කාර් එකක් ගේන්න ටැක්ස් ෆී කරන්න බැරි.කාලකන්නි ඉන්න රටකට කාලකන්නි දේශපාලකයො දෙන්නෙත් මේවගේ දේවල් තමයි....බලපල්ලා ලෝකේ ඉතාම අඩු විදුලි කාර් තියෙනවා...වියට්නාමෙත් විදුලි කාර් හදනවා.ලංකාවට මේව තමයි ඉතින්...කාලකන්නි

    • @anurafernando7603
      @anurafernando7603 2 роки тому +1

      මෙහෙ ඉන්න අමනයෝ සෝලා පැනල් ගේනවටත් ටැක්ස් ගහනවා.රිලව්ව හොය හොයා මරලා දැම්මත් පව් නැහැ.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 роки тому

      @@anurafernando7603 රටේ අනාගතය සඳහා ඒ රිලවුන් නැති ම කරන්න ට ඕනෑ !

  • @sandungunasinghe1608
    @sandungunasinghe1608 2 роки тому +11

    මීට අවුරුදු දහයකටවත් කලින් විදුලි වාහන අපේ පාරවල්වලට දාන්න තිබුනේ. ඒ ගැන හිතපු මිනිස්සු අපේ රටේ හිටියා. ඒත් කරන්න දුන්නෙනෑ , තමන් කලෙත් නෑ. කවුද? අදටත් රටේ සියලුම වැදාත් තීරණ ගන්න පුටුවල අදටත් වාඩිවෙලා මහජන මුදලින් සුර සැප විඳින අමන දේශපාලකයෝ සහ සුපිරි පන්තියේ නිළධාරීන් . තවමත් අපි උන්ගේ බොරු අහ අහා උන්ව නඩත්තු කරනවා. දැන් එලෙක්ට්‍රික් වාහන කෙසේවෙතත් බරකරත්ත පාරේ දුවනවා . අහන්ඩ තියෙන්නේ ඇස්ගෙඩිවලට හෙනගහලද මිනිසුන්නේ කියලා තමයි.

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 роки тому +18

    ඔයිට වඩ හොදට වාහන හදන සුපිරි වැඩ්ඩො ලංකාවෙ ඉන්නවා ගොබ්බයො

  • @pali516
    @pali516 2 роки тому +43

    මෙි සුපිරි ලදරම පිනට යන ඇමති ඡනපති අගමැතිවරයාට නොමිලේ දීල පරන දීපු වාහන ප්‍රති අපනයනය කරමුු.

  • @kelumsandeep7463
    @kelumsandeep7463 2 роки тому +1

    ලංකාවෙ පෙරාදෙනිය කැම්පස් එකේ සුපිරියට ඕක හැදුවා, මුන් ඇහැක් ඇරලා බැලුවෙ නෑ කුහක මිනිස්සු, ලංකාවෙ කෙනෙක් කරන දෙයක් පිලිගන්න කැමති නැති ඉරිසියාකාර උද්දච්ච මිනිස්සු ඉහල පුටුවල වැජබෙද්දි කොහොමද රටක් දියුනු වෙන්නෙ, සිස්ටම් චේන්ජ් එකෙදි ඔන්න ඕකුන් චේන්ජ් කරන්නම වෙනවා, නැත්තන් ගොඩයෑමක් නෑ, කුහකයෝ, උගත් මෝඩයෝ

  • @ජයවේවා-ඨ4ච
    @ජයවේවා-ඨ4ච 2 роки тому +6

    පිට රටවල රෙද්දවල් නෙවෙයි අපේ රටේ දෙයක් වැඩි දියුණු කරපියව්

  • @mariyanwelisarage8402
    @mariyanwelisarage8402 2 роки тому +10

    කෝටි 3ක 4 ක වාහනයක් වෙන්නෙ ලක්ෂ 15 ක් 20 ක් තමයි බොල මේ කාලකන්නි දේසපාලකයෝ ගහල තියෙන ටැක්ස් තමයි රටේ ප්‍රස්නෙ ගාන දන්නෙ නැ මු බබා සුප්පුවක් ගහගනු තොගෙ කටේ

  • @kalingajagath6089
    @kalingajagath6089 2 роки тому +17

    මම හිතන විදිහට මේකෙ පැය 50 ක් දුවන්න පුළුවන් කියලා කිව්වට ඒක50km ලෙස නිවැරදි විය යුතුයි පැය 50ක් දුවන්න පුළුවන් නම් දවසට පැය 2ක් දිව්වොත් දවස් 25ක් දුවන්න පුළුවන්නේ මෙක වෙන්න බැහැ

    • @pjjayasinghe2176
      @pjjayasinghe2176 2 роки тому +1

      ඔබ හිතනව නිවැරදියි. කි. මි 40 පමණ ලු.

    • @tharindukarunathilake3892
      @tharindukarunathilake3892 2 роки тому +1

      Siravatama

    • @sanjeewalasantha4882
      @sanjeewalasantha4882 2 роки тому

      මේ ලොක්ක තාක්ෂණය ගැන ලොකු දැනුමක් නැ

    • @myideas211
      @myideas211 2 роки тому

      ඒවගේම තමා 3kw යනක කිව්ව චාර්ජ් කරන්න 3kw නිවැරදිද

  • @diazbrother7188
    @diazbrother7188 2 роки тому +6

    අපේ උන්ට මේවා හදන්න පුළුවන් ඒත් අපේ රටේ පාහර ජඩ දේශපාලක බල්ලො ඒ මිනිස්සුන්ට අත දෙන් නෑ

  • @freedom1st116
    @freedom1st116 2 роки тому +20

    ලංකාවෙ හදන ඒවා කැලේ දිරනවා ඒවට කවුරුත් කතා නෑ රටින් ගේන ඔනේ මගුලක් සුපිරි...... කොමිස් ගන්න බල්ලො ඉන්න රටක ගමන වල පල්ලට විතරයි. 😔

  • @dilanudayanga7815
    @dilanudayanga7815 2 роки тому +1

    මෙහේ ඕව භාවිතා කරන් නෑ යකූ වරෙල්ල කොරියාව පෙන්නන්න

  • @HyperTonicMe
    @HyperTonicMe 2 роки тому +1

    පිට රටින් හැම දේම හිගාකාපල්​ලා. මේ රටේ මොකෙක් හරි දෙයක් හැදුවොත් තමයි අගේ නැත්තෙ මුන්ට.

  • @suneethagallage4359
    @suneethagallage4359 2 роки тому +6

    මේක අපේ රටේ නිශ්පාදන කරන්න.

  • @gunaratnekospelawattagedon4107
    @gunaratnekospelawattagedon4107 2 роки тому +8

    අර ද්‍රවිඩ මන්ත්‍රී ශානක්‍යගෙ පන්තියට ගිහින් සින්හල ඉගෙන ගන්න අ..ආ...අ....අ...ආ.කිය කියා ඉන්නැතිව

  • @jayanthasenanayake1703
    @jayanthasenanayake1703 2 роки тому +8

    යකෝ මොරටුව විශ්වවිද්‍යාලයේ අපේ කොල්ලෙක් හදපු ත්‍ර්‍රී වීල් එකගැන තොපි එකෙක් කථකරනවද. ඉන්ධන නොමැතිව ධාවනය කරන. තොපිට වටින්නෙම පිටරටක දේවල් විතරමද?

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 роки тому +10

    පාරේ තද බදය traffic අවශ්‍ය නමි මෙන්න බඩු හදිසි ලෙඩෙක් මග මැරෙනවා බලන්න ඔිනා නමි මෙන්න බඩු.

  • @beautifulkurunegala4968
    @beautifulkurunegala4968 2 роки тому +1

    ලංකාවේ හදපු එක ඉල්ලමු
    ඕක කව්රුත් ගන්න එපා එතකොට නිකම්ම ලංකාවේ එකට තැනක් එයි

  • @gamingdk9501
    @gamingdk9501 2 роки тому +2

    මේ කාලකන්නි එක්ක මොකක් හැදුවත් වැඩක් නැහැ කිසිම උදව්වක් දෙන්නේ නැහැ 😢😢

  • @sanjeewalasantha4882
    @sanjeewalasantha4882 2 роки тому +5

    රැ 30000/= හම්බෙයි බැට්‍රියක් නෙමේ කුරැම්බට්ටියක්😅

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 роки тому +1

      සහතික ඇත්ත!

  • @kasundarshana2631
    @kasundarshana2631 2 роки тому

    සුපිරි

  • @slworldagri2130
    @slworldagri2130 2 роки тому

    සුපිරි කොරියාවෙ ඔවා ගොඩාක් තියෙ අවුරුදු 10ක් දුවන්න පුළුවන්(කොරියාවෙ එක්ක එකතු වෙලා ඔවා ලන්කාවෙ හදන්න පුළුවන් )

  • @ajithkumarasiri1337
    @ajithkumarasiri1337 2 роки тому +1

    කිසිම කෙනෙක් ගන්න එපා ඔය කුණු ගොඩවල්. මේ රටේ මිනිස්සුන්ට ඔයිට වඩා සුපිරි වාහන හදන්න පුළුවන් . ඒත් ඉදිරියට යන්න තැනක් දෙන්නෙ නෑ . කාලකණ්නි හැතිකරේ දන්නෙම කොමිස් ගිලින්න විතරයි .

  • @sihinayasoya
    @sihinayasoya 2 роки тому

    ඉතිං යකෝ ලංක්වේ හදපු එක හොදයිනේ ඔයිට වඩා........😡😡 තොපිට අමු කවිලද........දායාදයක්ලු පිට රටින් හබ උන.......😡

  • @piumal4154
    @piumal4154 2 роки тому

    මෙවා ලංකාවෙි නිපදවන්න පුලුවන්නේ වැඩිඩො ඉන්නවනේ මුන් බලන්නේ කියක් හරි යටිමඩි ගහා ගන්න කාලකන්නි.

  • @sheltonperera6696
    @sheltonperera6696 2 роки тому

    ##### මේකා මිළගනන කීමට තෙපාලනවා ☝ එකම වචනය දෙපාරක් තුන්පාරක් 👄 කියනවා ,,,,නොවටිනා ගනනාවකට විකුණාන්නද ?

  • @sumiya.6059
    @sumiya.6059 2 роки тому +4

    ලංකාවේ හදපු ත්‍රිවිල් එක කෝ ..ඇයි ඒවා අගයක් නැද්ද .රටින් ගෙනත් ඒවා වර්ණනා කරනවා .

  • @මැණික්මැණික්

    ඉස්සර ලා පරිත්‍යාග පස්සේ ලක්ෂ ගන්න ඊයේ පෙරේදා ලීසිං ගෙවන්න බැරුව මහා පාරේ මැරුණා කොල්ලෙක් තව ළමයෙකුට ගහලා ඉස්සර ලා රට සොයන් posanya කරපියව් මේ තියන ඒවා බලු පාලකයෝ ගෙදර යවපියව් ඊටපස්සේ හොද දේ කරපියව් තවත් මිනිස්සු අසරණ නොකර

  • @chinthakafernando3430
    @chinthakafernando3430 2 роки тому +6

    මේ ලඩරම පාරේ දුවන්න බෑ, ගොල්ෆ් කාර්ට් වගේ ඇතුලත විතරයි දුවන්න පුලුවන්. ලංකාවේ හදලා විකුණන්න, බෙන්ස් එකක ගානට ඩක්කුවක් ගන්න රටක් හම්බ උනොත් අපිටත් කියන්න. මුන් දෙන්නා ගල්පාතයි බොරලුගොඩයි වගේ.

  • @sarathchandra3351
    @sarathchandra3351 2 роки тому +2

    ලංකාවෙත් මේක හදලා තියෙනවා. මෙය නිෂ්පාදනය කරනවා. මේ අය ඒ ගැන දන්නේ නැද්ද.

  • @pasinduindrajith6982
    @pasinduindrajith6982 2 роки тому

    ඊයා මොන ජරාවක්ද මේ පිටරටින් මේවා ගෙන්වන උන්ටත් ගහන්න ඕනේ.
    මේවගේ කටුවක් පදින්නද ඕනෙද සාමාන්‍ය මිනිස්සු.
    ඕක දීපන් දේශපාලනය කරන බල්ලොන්ට පදින්න කියලා

  • @banduwijesinghe2042
    @banduwijesinghe2042 2 роки тому +20

    පාර්ලි මේන්තුවේ ඉන්න උන්ටනමි හොදයි......

  • @devilld1737
    @devilld1737 2 роки тому

    අනුරාධපුරය වගේ පැති බලට නම් හොදයි සබරගමුව වගේ කදු දැක්කම මෝටර් එක left 😊

  • @namaljeewananda3498
    @namaljeewananda3498 8 місяців тому

    මෙය ලංකාවේ නිෂ්පාදනය කළ යුතුයි

  • @truthfirst.6966
    @truthfirst.6966 2 роки тому

    Sri Lanka everything superior.

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 роки тому

    Very good 👍

  • @ddtech5065
    @ddtech5065 2 роки тому

    21 සියවසට ගැලපෙන වාහන හඳුන්වාදෙන්න

  • @ෆොග්ලයිට්
    @ෆොග්ලයිට් 2 роки тому

    මොකේට අත දෙන්නත් රජයෙන් සහනදායි මිලකට දෙන්න එපැයි හදලා බං . මේක ගෙනාවත් ලක්ෂ පහලොවක් වත් කියයි ඉතිං බල්ලො ද ගන්නෙ . වෙගා එක හැදුවත් ලක්ස 15 මොකාවත් රටෙ ජනතාවට ආදරේට හදනව නෙමෙයි ගෙඩිය පිටින් ට්‍රිබල් ලාබ ගන්න කරන මගඩි. මේව විකුනනවට වැඩිය ත්‍රී වීල් ගෙන්නන උන් අත යට සල්ලිදෙනවා මෙහෙ උන්ට වෙගා හැදුවත් කාගෙන්ද ජරාව කන්නෙ මහ උන්. 😁

  • @DSLANKAENTERPRISE
    @DSLANKAENTERPRISE 2 роки тому

    කාගේ දරුවෙක්ද බම් මූ.. ප්‍රධාන ඉංජිනේරු මෙලෝ දෙයක් දන්නෑනෙ 😁😁😁

  • @venturadas3323
    @venturadas3323 2 роки тому +2

    විදේශිකයන් ට යාල ඇවිදින් සුපිරි

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 роки тому +2

    අපේ රටේ වතුර වලින් දුවන වාහන හදන අය ඉද්දී ඒවා ප්‍රමෝට් නොකර පිටරටින් ගේන හැම කෙහෙල් මලම ප්‍රමෝට් කරනවා...ඕවා හදන්න ලංකාවේ අයටත් පුළුවන් ..එයාලට තැනක් දෙන්න ...

    • @samankalugamage3030
      @samankalugamage3030 2 роки тому +1

      මේ හොරු කණ්ඩායම් දෙක ඉන්නකම් රට ගොඩ දාන්න බෑ ,කිසිම දෙයක් මුන් කරන්න දෙන්නෑ උන්ගේ ප්‍රධාන ආදායම කොමිස් ගැහීම හොරා කෑම නිසා,🤣🤣🤣

  • @prasannafernando7608
    @prasannafernando7608 2 роки тому +1

    රටේ කොල්ලෝ හදපුවහම Chassis නම්බරය නැහැ කියල අත්අඩංගුවට ගනීද...😂😂😂😂

  • @techplus840
    @techplus840 2 роки тому +1

    මීට වඩා හොද ඒවා ලංකාවෙ වැඩ්ඩො හදනවනේ. ඇයි අපි ඒවාට තැනක් නොදෙන්නෙ. හැමදාම පිටරටට ආවඩල පු# බිම ඇනගෙන විදවනවා.....

  • @srilanka3763
    @srilanka3763 2 роки тому +4

    මුංට වචන නැහැ කියන්න....උබලා උගතුන් නේද? කි.මි. 40කට සැරයක් චාච් කරන්න ගියොත් හැම ගමනකටම චාජර් තියන තැන් බල බල යන්න වෙයි....යකෝ මේවා විසදුම් නෙවෙයි.....තවත තවත් මිනිස්සු අමාරුවේදාලා තමන්ට ලැබුනු වරදානම් පාවිච්චි කරලා ගහන ගේම්....මුං රටට අාදරය කරන මිනිස්සුද? වෙන්න බෑ🙄🤒

    • @corecore2696
      @corecore2696 2 роки тому +1

      👌ඔබ හරි... පොඩි ළමයින්ට තේරුම් යන දෙයක් වත් පහරයෝන්ට තේරෙන්නේ නෑ අප්පා

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 роки тому

      සීනි බෝලා දී, ජනතාව හැමදාම, දුර්වල කර තබා ගැනීම යි, යටි අරමුණ වනවා ඇත්තේ !

  • @chariththaraka6659
    @chariththaraka6659 2 роки тому

    ලංකාවේ එකක් ප්‍රසිද්ධ කරපල්ලා දැන්වත් අනුන්ගේ ලබ්බවල් කියවන්නේ

  • @akilasubashana4577
    @akilasubashana4577 2 роки тому

    ඕක ලංකාවේ හදලා වෙළෙඳපොළ දැම්මොතින් ලක්ෂ 10 උඩ තමයි අපිට ගන්න වෙන්නේ

  • @laksirikadukannage6086
    @laksirikadukannage6086 2 роки тому

    ලංකාවෙ නිපැයුම් ප්‍රවර්ධනය කරන්නැතුව රට කුනු ගෙනැත් දාපල්ල
    ඒකත් හරි ආඩම්බරයෙන්

  • @chamindadeepal9541
    @chamindadeepal9541 2 роки тому

    මේක හොඳ වැඩක් ඒත් ලංකාවේ මිනිස්සු කියෝනව විතරයි

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 2 роки тому

    මොන බිජ්ජක්ද යකෝ මේ....මෙහෙ උං මේව හදද්දි පඩේකට ගනන් ගන්නැහැ.තෙල් ගෙන්නන්න සල්ලි නැතුව ඉඳිද්දි මේව ගෙන්නන්න ඩොලර් කෝ...අපේ කොල්ලො ස්මාර්ට් ත්‍රීවීල් හදද්දි එව්වට සපෝට් නැහැ..නොදකින් කාලකන්ණි රටක්

  • @dsmendis6021
    @dsmendis6021 2 роки тому

    Price kiyada

  • @malanihawage7095
    @malanihawage7095 2 роки тому

    ඇත්තට ම හොදයි

  • @sameerajanaka1538
    @sameerajanaka1538 2 роки тому

    පිට රට වල රෙද්දවල් වලට වඩා අර වේගා වගේ ලංකාවේ හදන එකක් පබ්ලිෂ් කරපල්ලා දැන් ලංකාවට වෙච්ච දේ මදිද.අපේ සල්ලි අපේ රටේ තියා ගන්න පුළුවන් විදියේ වැඩ පිළිවෙල වලට උදවු කරන්න.

  • @samankalugamage3030
    @samankalugamage3030 2 роки тому +12

    මේ රටේ තාක්ෂණයකයන්ගේ සහය වෙනුවට කුඩු බ්ස්නස් කාරයෝ බෝ කෙරුවා බලේට ආපු හැම එකාම,රට අද හිඟාකන තත්ත්වයට ඇදලා දැම්මා කිසිම මුල්‍ය විනයක් නැති හොරු කණ්ඩායම් දෙකක් එකතුවෙලා ,ඒක තමයි අවුරුදු 74 ක්ම කරපු සෙල්ලම ,

    • @Shirley-Fdo
      @Shirley-Fdo 2 роки тому

      ඔය මුළු කාලෙම කාලකණ්නි දේශපාලුවෝ ටික, රට අගාධයෙනුත් අගාධයට ඇදලා දාලා යි තියෙන්නේ! දැන් රට ජාතිය ගැන උදාන ගී කියන්නේ කොහොම ද??

  • @rekatiyo-7656
    @rekatiyo-7656 2 роки тому

    ලංකාවේ දේවල් මුන්ට අගයක් නෑ,, රටින් ගූ ගෙනාවත් මුන්ට හොදයි. ලැජ්ජයි යකෝ...

  • @chinthakasandaruwan6824
    @chinthakasandaruwan6824 2 роки тому +1

    අනේ මහත්තයො ඔයාලා මෙ පිට රටින් ගේන දේවල් විතරක් මෙච්චර වර්ණනා කරන්නෙ.අපෙ රටේ හදන වහන වල වටිනාකමක් නැද්ද.පුළුවන් නම් අන්න එව ගෙනත් සම්මන්ත්‍රණ ශාලාව ලග දාලා වර්ණනා කරන්න .ඒවා වැඩි දියුණු කරන්න උදවු කරන්න .

  • @sampathabeysingha3287
    @sampathabeysingha3287 2 роки тому

    ලංකාවේ කී දෙනෙක් නම් කීයක් නම් දේවල් කලාද ඒත් කෝ ඒ මිනිස්සුන්ට තැනක්..අපේ පොණ්න ආණ්ඩුවට කොමිස් එක නැතුව කිසිම කෙනෙක්ට අත දෙන්නේ නෑ..මීට වඩා සුපිරි වැඩ්ඩෝ අපේ ලංකාවේ ඉන්නවා ඒ මිනිස්සුන්ට අත දුන්නා නම් මොකද?ලංකාවේම ඕක හදන්න බැරිද ? එහෙම කලා කියලා අපේ මිනිස්සු නොගෙන ඉන්නේ නැද්ද? හැම පකයම බලන්නේ කොමිස් එකක් ගහගෙන එකෙනුත් ගාන්ක් ගසාකන්න අපේ රටට හරි යයිද මෙහෙම මිනිස්සු ඉන්නකොට..දැන් මේ වෙලා තියෙන හරිය මදි ඇති🤣🥵 රටට ආදරෙ කරන ආන්ඩුවක් හිටියා නම් අද මේ අපේ මිනිස්සු තරුණ කොල්ලො කෙල්ලො පාරවල් වල පෝලිම් වල ඉන්නේ නෑ...එහෙනම් රට තවත් දියුණු වෙලා..මේ පොන්න ආණ්ඩුව ඉන්නකං අපි කාටවත් ගොඩ ඒමක් නෑ..රටට ආදරේ කලා නම් මෙහෙම තත්වයක් උදා වෙන්නේත් නෑ...අපේ රටේ දක්ශ මිනිස්සුන්ගේ හැකියාවන් වල පල්ලට යනවා අපේ හර්ක් රැල තවත් වාහන රටින් ගෙන්නවා මෙච්චර සම්පත් මේ රටේ ඉද්දිත්...මොකාට කිව්වත් වැඩක් නෑනේ😂 කවුරුත් තේරුම් ගන්නේ නෑ.මේ සේරම යාලුවෝ මල්ලි...අපිටත් කොකා පෙන්නලා ගියාම තේරෙයි...🙏

  • @MrArt-bh7ls
    @MrArt-bh7ls 2 роки тому +1

    බල්ලො, ලන්කාවෙ company එකක් තියෙනව thermalr කියල ඒක promote කරපන්කො, ලංකාවෙ තියාගෙන පිටරටින් ගෙන්නන්නෙ මාන්දමද, තොපිට හෙන ගහනව බන් කොමිස් වලට යට වෙලා මේ කරන අසික්කිත වැඩ වලට

  • @Lahiru28
    @Lahiru28 2 роки тому

    ඒ උත්තත් රටින්ම ගේන්න ඕන නෑ..අපෙ උන් ඉන්නවා මීට වැඩිය හොදට හදනවා..ඒවා පෙන්නපල්ලා.

  • @medeinsrilanka2277
    @medeinsrilanka2277 2 роки тому

    වේගා තීවීල් එක අවට පස්සේ ඔවා ඕන නෑ

  • @malithmalith9150
    @malithmalith9150 2 роки тому

    යකෝ ලන්කාවෙත් අපේ.එවුන් හදල.තියේ ඕවට වඩා හොද.එකක් ඒක.promote.කරපල්ල අනුන්ගෙන්ම.හිගාකන්න බලන්නැතුව

  • @roshansagara5997
    @roshansagara5997 2 роки тому

    කාලකන්නි තොපි මේ රටට විනයක්. තොපි හොරු කියලා දන්නවා

  • @anurangadi
    @anurangadi 2 роки тому

    දැන් ඉතින් ඔය ඉන්දියානු කුනුගොඩ ලංකාවට බෙදපල්ලා අපේ නිශ්පාදන කුනු කූඩෙට දාපල්ලා වසර 72 ක සාපය

  • @KasunBaba
    @KasunBaba 2 роки тому +3

    නිල් ටී ෂර්ට් කාරයට ලිංගික අතවර කලේ කව්ද.
    බලපල්ලකො උගේ මූණේ හැටි

    • @LKVlog-pp5nb
      @LKVlog-pp5nb 2 роки тому

      අර එහා පැත්තේ ඉන්න එකා බං🤣🤣🤣ඌ ඉන්න විදිහ....😁

    • @HyperTonicMe
      @HyperTonicMe 2 роки тому

      කියවන එකා පොඩ්ඩක් ගහල වගේ බං.

  • @kosalabandara6223
    @kosalabandara6223 2 роки тому +1

    ලංකාවේ ඉන්නේ ගොබ්බ අයියලා කියලා පේනවා comments වලින්. කවදාවත් comment කරන්න එපා video එක සම්පූර්ණ නයෙන් නොබලා. ගොඩ දෙනෙක් දාලා තියෙන ඒවා වලංගු නැහැ.

  • @arunakumara6604
    @arunakumara6604 2 роки тому

    මේ බූරුවන්ට පිස්සු .තොපි ඉංජිනේරුවන් වුනාට වඩා හොඳයි බල්ලන්ට ආප්ප අරන් දුන්න නම් . නොදකින් මුන්ට බෑනෙ අපේ රටේ හදන ත්‍රීවීලර් එකක් හයිලයිට් කරන්න .එහෙම කරොත් උඹලට කොමිස් ලැබෙන්නෙ නෑනෙ. අළුතෙන් කරන්න දෙයක් නෑ .දැනටමත් ලංකාවේ Electric three weelar එකක් නිෂ්පාදනය කරනවා .ඒක පෙන්නපල්ලා තමන්ගේ රටේ නිෂ්පාදන පෙන්නපල්ලා .

  • @danukasadaruwan6252
    @danukasadaruwan6252 2 роки тому

    ලන්කාවෙ වැඩකරන මිනිස්සුන්ට තැනක්නෑ බන් පේනවනෙ හැදින්වීමක් කරගන්න පනනෑ ගොතයො ඉන්නේ රාජ්‍ය අන්ශ්‍යේ ...රටින් එන බෙට්ටත් උඩදාගෙන් අරන් එන්නේ .............ලන් කාවේ දේකට තැන දියන් යකුනේ bmich එකේ දාගෙන රීපන් ...........40km දුවහන් ගේවටේ 🤣🤣 made in sri lanka සන්කල්ප වලට මුල් තැන දියන් බන් 🇱🇰💔

  • @dilipjanaka1881
    @dilipjanaka1881 2 роки тому

    ලක්ශ ගානක් ත්‍රීරෝද තියෙන උන් ඒවයෙ මල් හිටවන්නද?තෙල් විසදුමට දැන් විසදුම ඕකද?

  • @Karma-p4u
    @Karma-p4u 2 роки тому +2

    Dear Sinhalese peoples. 2022. June.12 yesterday . Local Tamils and politicians thwarted an attempt by Sinhala Buddhist monks and the Sri Lankan army to install a Buddha statue on a native Tamil temple site.
    Sinhala Buddhist monks and the Sri Lankan army had planned a Buddhist dedication ceremony to consecrate a Buddha statue at the site of a native Tamil temple despite an order by Mullaitivu Magistrate's Court decreeing that no changes could be made to the site.However, Sinhala Buddhist monks, aided by the state's archaeology department, have continued their attempts to seize the ancient Tamil temple site in Mullaitivu. The archaeology department have used the guise of 'excavation' work to assist Sinhala Buddhist monks to erect a Buddhist shrine. Director General of the Department of Archeology Anura Manathunga visited the area and told protesters that he was "carrying out reconstruction work to preserve the fossils found in the Kurunthurmalai area and that he had not built any new buildings there" while also rejecting claims that his department was working with the monks and the military. Three of the Tamil National People's Front (TNPF) were arrested during the protest and were held in a police vehicle throughout the demonstration.
    The Tamil homeland has been subjected to decades of Sinhalisation but since the end of the armed conflict, there has been a rise in the establishment of Buddhist temples and Sinhala settlements through the appropriation of Tamil land. The government has used it's departments such as the archaeological and land survery departments to alter the demographics of the North-East. Raciam didn’t win now this country future also. This uneducated monks and uneducated politicians Rajabaksha and gotta creative problems. Sinhalese peoples understanding!..

    • @senaruberu4567
      @senaruberu4567 2 роки тому +1

      brother Racist politicians create to more problems
      I don't know anything what happen to over there
      language barrier big problem. south people don't know what's going on North

    • @Karma-p4u
      @Karma-p4u 2 роки тому

      @@senaruberu4567 ua-cam.com/video/cn0JRW7DaRQ/v-deo.html

    • @Karma-p4u
      @Karma-p4u 2 роки тому +1

      @@senaruberu4567 kurrunthur siva temple very very oldest.Tamil chollar kingdom builded .over 2,000 year’s temple

    • @senaruberu4567
      @senaruberu4567 2 роки тому +1

      @@Karma-p4u nice to know. I strongly believe history should be with out bias
      Government cannot carry out religious activities
      religion belong to whoever followers. I believe all Nine provincial council get more powers
      more than today
      provincial council election postpone so bad. everyone should get equal rights regardless of their race, religion different
      we have to kick out racism and racist politicians
      brother you have nice day

    • @Karma-p4u
      @Karma-p4u 2 роки тому +1

      @@senaruberu4567 respect for others peoples religious and others peoples pain. This is buddha dharma! Hinduism and Buddhism both accepted the law of Karma, Dharma, and Moksha and believed in a cycle of rebirth.

  • @hart_tv
    @hart_tv 2 роки тому

    හැදුවොත් ලියාපදිංචි කරන්න පුළුවන්ද

  • @samankalugamage3030
    @samankalugamage3030 2 роки тому

    ආණ්ඩුවේ කයිවාරු ගහපු උන්ට මම ඕක ගැන කලින් කිව්වා ,එකෙක්වත් මේවා ගැන උනන්දුවක් දැක්වූයේ නෑ,තෙල් මතම යැපෙන ඉස්සරහට යන්න කැමති නැති මෝඩ පාලකයෝ ඉන්න රටක් කියලා මා නම් හොඳින්ම දන්නවා,මේ ලංකාව ගොඩ දාන්න නව සොයා ගැනීම් කරපු කරන මිනිස්සුන්ට විතරයි පුලුවන් ,මේවා පිටරටවලින් ගේන්න අවශ්‍ය නෑ,අවශ්‍ය පහසුකම් දීපල්ල ,රථවාහන ඇමතියා කොමිස් කාරයෙක් නිසා ඌ කොහොමත් කැමති නෑ,

  • @hasithasenavirathna7712
    @hasithasenavirathna7712 2 роки тому

    යකො අඩුවට කාර් එකක් දියන්.ලොකු එවුන්ට v8 පොඩි එවුන්ට ටුක් ටුක්.අපි taxi දිවුවෙ කාර්.තාම අපිට ටුක් ටුක් විකුණනවා .කාලකන්නි

  • @upul1684
    @upul1684 2 роки тому

    පුටු රත්කරන කාලකන්නි

  • @kulathungasilva2098
    @kulathungasilva2098 2 роки тому +1

    ඔයවීල්එක පාරේ දුවන්න බලපත්තරය ලබාගන්නනමි මහත්තයෝ ඒ සදහා කූියාත්මක වන ඇත්තන්ට ...අර...අර දහජරාව ටිකක් විතර දෙන්න වෙයි නේද?.නැතිනමි ඉතින් ඒ වැඩෙිත් ලොස්ම තමා!

  • @srisunera
    @srisunera 2 роки тому

    තූ නොදකින් ඔයිට වඩා හොද වාහන ලංකාවේ අපෙ උන් හදනවා. ඒකක් ගැන කතා නොකර මේ ලොන්තයක් ගැන කතාව. කිසිම දැනුමක් තේරුමක්වත් නැතිව කතා කරන්නේ මේ මහත්තයා. 😪

  • @rasikachandana1427
    @rasikachandana1427 2 роки тому

    මේක ප්‍රචාරය වහාම නවතා ලන්කාවෙ හදපු එක ප්‍රොමෝට් කරන්න බලපල්ලා.

  • @lalranjith7320
    @lalranjith7320 2 роки тому

    ගෙන්නන එකාට සහ ඌට උදවු කරන උන්ට ලැබෙන සම්පුර්ණ කොමිස් මුදල කීයද .?

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 2 роки тому +2

    හතිලව්වෙ ඔය මගුල ලන්කාවෙ හදන්න බැරුවද.
    කහ නැවැත්තුව එකේ ඔය තීවීල් හෙන්නන එකත් නවත්තපන්කො අප්ප...
    බැටරිත් ලන්කාවෙ හදනවා..

  • @dileepmadusanka2015
    @dileepmadusanka2015 2 роки тому

    තවත් අලුතෙන් ත්‍රීවිල් ගෙනල්ලා පුරවනකන්.. දැනට ලංකාවේ තියෙන ත්‍රීවිල් ටික electric කරානම් ඉවරයිනෙ... රටට ආදරේ නම් එව්වයි කරන්න ඕනේ... නැතුව මේ තැටිය රත් වෙච්ච වෙලේ රොටි පුච්ච ගන්න දේවල් නෙමෙයි...

  • @upul1684
    @upul1684 2 роки тому

    රටින් ගේන ඕන ගොම්බෙට්ටක් ලොකුයි
    .බොලාට..

  • @gordenmallawarachi8412
    @gordenmallawarachi8412 2 роки тому

    දේශපාලන පහරයන් පමණක් නොව රට කන කාලකන්නි රාජ්‍ය සේවකයන්නූත් පන්නා දැමිය යුතුය.

  • @chethanalayani3054
    @chethanalayani3054 2 роки тому

    ඇයි මෙ අනුන්ගෙ දෙවල් වර්නා අපේ දෙවල් තියෙද්දි අපේ රටෙ නිස්පාදන වහන දිපල්ලා මෙවාට අරගල කරපියව් ඇස් ගෙඩිදෙකට හෙන ගැහිලාද සියලුනේ

  • @ceylonaliens7451
    @ceylonaliens7451 2 роки тому

    කයිය ගගහ ඉන්නැතුව ඔවා වෙලදපලට දාන්න

  • @newsforyouniwsforyou5568
    @newsforyouniwsforyou5568 2 роки тому +2

    Kohenda ගන්න පුළුවන්?

    • @srilanka3763
      @srilanka3763 2 роки тому +2

      මෝඩ වෙන්න එපා...මේවා කැසිකබල්

  • @kinsle4633
    @kinsle4633 2 роки тому

    එක්කෙන්ක් කිය්නව පැය50 කිය්ලා අනිකා කිය්නව කිලොමිට්‍ර් 40 ලු මුංට පිස්සු.ලංකාවෙ අයට අත දිපන්කො ඔය ම්ගුල අතාරැලා

  • @resonjayarathna4387
    @resonjayarathna4387 2 роки тому

    හැමදාම පෙන්න පෙන්න ඉන්නවා වෙළද පොලට එන දිනයක් නෑ

  • @srehanblocks5705
    @srehanblocks5705 2 роки тому

    ලංකාවේ කියල කියනව අන්තිමට ගන්න ගියාම ලක්ෂ 10යි 15 යි කියනවා 😂😂😂

  • @dilanimangalika6720
    @dilanimangalika6720 2 роки тому

    මේවාට ව්රුද්ද වෙන්න ඕනේ .ලංකාවෙ දක්ෂ අයට ඉඩ දෙන්න ඕනේ . නිහඬ වෙන්න එපා . ලංකාවෙ හැදුව ඒවා කෝ දැන් .ඒවාට කෝ ඉඩක්. හැමෝම පිට්න් ගෙන්වන ඒවාට ව්රුද්ද වෙමු

  • @inokaamarasinhe9610
    @inokaamarasinhe9610 2 роки тому

    කොහෙන් හරි කමක්නැ ගේන්න දිපල්ලා ගන්න එඋන් ගයිනේ 😂😂😂😂

  • @chathuradilep6226
    @chathuradilep6226 2 роки тому

    Oya sistam aka lankawe kampaniyakin balala lankawe hadanna puluwan unanam supiri💪💪💪

  • @niroshan-lj3wn
    @niroshan-lj3wn 2 роки тому

    ඔකවත් රටතුල වියාප්ත කරපියව් එහේම බැරිව්නොත් 225 අැදලා ගනියව් පර්ලිමන් එකේන් එලියට යකෝ දැන් ඉවසුවා ඉවසුවා අැති ඉවසන්න ඉවසන්න ඔකුන් අායේත් හොරාකනවා.

  • @nimalrathnayaka7174
    @nimalrathnayaka7174 2 роки тому +1

    අනේ යකෝ අපේ රටේ තමයි ඕක මුලින්ම හැදුවේ හොරැන්ට කොමිස් ලැබේන්නේ නැහැනේ ඒක නිසා අපේඒවාට තැනක් දෙන්නේ නැහැ හොර හැත්ත ලස්සනට පෙන්නනවා අනුන් ගේ ඒව ගෙනැල්ලා ලැජ්ජයියකෝ