A Great Person with great thoughts. When our big people think more and more to increase there wealth, This Gentlemen wants to do something for our country.
A visionary, First we had missionaries on our island Now come the visionary Can't our gotabaya's extra learned friends of the 2019' 2020, 2021 period who squandered millions of our Dollars on think tank projects join with this gentleman on realizing a great venture like by this. Come on the time is ripe. Fuel efficiency to is not a dirty word. Thanks and Bye.
This is a great idea and may I suggest a Solar panel on the roof also, so that while parked it can self charge... Tuk Tuk drivers can charge while on thy move or parked. Hope you are able to get this into full scale production 🙌
It’s like you people can change of system that this country is looking for. And the people outside have lot’s belief in our mother land than the people of this country. And also you can trust a German than a Chines. Take good care of this gentlemen give all the sport and help him for his dream come true for you and for me. I really won’t to be a volunteer towards his achievements I am from Negombo a tourist guide. I like to give up my job and joint you. And believe me when I was 10 years old I was in school studying history of the world and this name called Germany hit my head ever since I really like the country and the people as there very strict about there work what you have to do day by day, and if they say no is no, if they say yes is yes, that’s what I like in them. In 1981, i flew to UAE Abu-Dhabi there I worked as TV Technician and believe me I worked under German engineer’s That’s what I like. All the best my friend looking forward to see you. My hart full of love to you.
ජර්මන් ජාතිකයෙක් උනත් අපිට වටින රටක් වටින මනුශ්යයෙක් .......
ඔහුගෙ දෙවැනි ගෙදර ශ්රී ලංකාව කියද්දි නම් පට්ට ආදරයක් දැනෙනවා. මිනිසුන් අතර තවත් හොඳ මිනිසෙක්.
හරිම හිත හොඳ මනුස්සයෙක්, බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා.
ගොඩක් වටිනවා Video එකක්. බොහොම ස්තූතියි!!!
මෙවැනි නිර්මාණකරුවන් කොපමණ රටේ හිටියත් රටේ පරිපාලකයන්ටත් දේශපාලුවන්ටත් එහි වටිනාකම දැනෙන විදිහට සංවේදීතාවක් නැත ඒ නිසාම අපි දුක්විඳින.ඒ නිසාම මේ මහත්මයාට ඉස්තූතිය පුදන අතර ඔහුගේ අපේක්ෂාවන් ඉටුවේවායි පතමි. ###
මෙතුමටත් නිළමෙටත් ජයවේවා !
ලංකාවේ ඉන්න පාලකයන්ට වඩා ගොඩක් වටින මනුස්සයෙක් 😘💯
නිලමේ ඔන්න මමත් ඔය වගේ වැඩක් කරන ගමන් ඉන්නෙ.
Perfect 👍 wish your all the best
All the best 👌
Wish you
Superb.All the best brother ❤️
Good Try and Try again one day you will win..... My best wishes
A Great Person with great thoughts. When our big people think more and more to increase there wealth, This Gentlemen wants to do something for our country.
Well said
සින්හල උපසිරැසි දැම්මනම් ගොඩාක් වටිනවා.
හීන ගොඩක් තියනව ..මට මගෙ දැනුමත් එක්ක.. ...ඒත් සමහර හීන වලට දුප්පත් කම හරස් වෙනව..
මෙ දරුවන්ගේ හින වලට උදව් කරන්න, මෙ වගෙ රටෙ දක්ෂයන්ට අත දෙන්න හැකි අය,
Contac. Pls
He is a great expert.....we should admire like that intelligent persons.Thanks for your great vision & misson .......I wish you all the best !
පර දේශපාලුවෝ පන්නලා ලෝකේ වටිනාම මේ වගේ මිනිසුන් එකතු කරගෙන 🌎 ආදරේ කරන රටක් බවට බත් කරමු
වටිනා නිෂ්පාදනයක්
A visionary, First we had missionaries on our island
Now come the visionary
Can't our gotabaya's extra learned friends of the 2019' 2020, 2021 period who squandered millions of our Dollars on think tank projects join with this gentleman on realizing a great venture like by this. Come on the time is ripe. Fuel efficiency to is not a dirty word. Thanks and Bye.
Thanks mister Rico God bless you !!
You really are a super bullet in our country. People like you are valuable to our country👌👌💪💪💪💗💗
We are very proud of you.may triple gem bless you.please go ahead Sir.
He is great gentleman
2nd like from me to you
ඔහොම වාහන තිබ්බොත් සද්දයක් වත් නැතුව ගමන් යන්න පුලුවන් වෙයි ඒත් ලංකාවේ ඕව හදන්න පුලුවන් ඕන තරම් වැඩ්ඩො ඉන්නවා අපේ කව්රුත් දිරිගැන්වීමක් කරන්න කව්රුත් නැති එක ඇත්තටම දුකයි අපේම කට්ටිය කැමතිත් නෑ අලුත් තාක්ෂණය පාවිච්චි කරන්න අපිත් ටික ටික හරි අලුත් තාක්ෂණයට හුරු උනොත් ලංකාවේ අපිටත් පෙට්රල් එනකන් පෝලිම් වල ඉන්න දේකුත් නෑ දේසපාලුවොන්ට වැද වැද ඉන්න දේකුත් නෑ ඔයවගේ වාහන හදලා සෝල වලින් චාර්ජ් කරන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන් උනොත් මුලු අවුරුද්දෙම හිරු එළිය තියෙන රටක මේ තාක්ෂණය පාවිච්චි කරන එක ඇත්තටම පොඩි දෙයක් ඒක කරන්න දෙන්නැති එකනෙ ප්රශ්නය
Ra
රටට
Today you make a very good program its very useful for all sri lankans. You meet nice person I hope he is kind heart person. Good luck 🤞!!! ❤
ඇත්තටම කියන්න වචන නෑ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌
පට්ට වැඩක් ❤
You have done a great effort .........
Thank you ........
Try to make them hybrid
ඉතා වැදගත් මාතෘකාවක්
කාලයට සුදුසු වැඩක් අපි ඉදිරියට යමු
ඔබටත් ජර්මන් ජාතික මහත්මාටත්
බෙහෙවින් ස්තුතියි.
Nelame samaga sudu mahattsyata godak thanks
Grate work 💯
This is a great human being.
මෙය නියම අදහසක් , Solar Panel මෙම රථයේ වහලයට සවි කර එයින්ද Charge කර ගන්න පුලුවන් නම් සුපිරි
Hoda wedak hebey..👍👍👍👍👍
මේ රටේ දේශපාලනය කරන දේශපාලන බලය හොබවන බල්ලන්ගේ අවදානය යොමු වෙවා.
නිලමෙ අයියගෙ ඉන්ගිරිසි මරු.
මම දැකපු පැදපු එකම electric car එක ලිෆ් එක ඒක නම් ගොඩක් සාර්ථක car එකක්.....
Anee sudu mahaththayoooo 🙏🙏
නිලමේ පට්ට
Thank you very much !!
Good luck Sir
This video must be telecast in Europe also and your country anyway best wishes from Sri Lanka,,,
Supiri
👏👏👏Appreciate you sir👏👏👏 & 👍👍👍👍Great job👍👍👍 👍 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරනයී
නිළමෙ තූමා ඔබේ අදහස් පළකිරීමේ හැකියාව ට අපෙන් සූබ පැතුම්
මමත් ඔය ගැන හිත හිත හිටියේ පෙට්රල් වාහන covert කරන්න බැරිද electric වලට. අන්තිමට ඒක කළේත් සුද්දෙක්. Good work Mr.
ලන්කාවෙත් මේට වඩා වැඩ්ඩො ඉන්නව.එයාලට දැනුම තිබුනට මේරටේ ඒවට කිසිම තැනක් නැහැ.
@@Nirocreations-h3m මුදල් හිගයත් භාණ්ඩ හිගයත් ඒකට බලපානව
amazing good luck
Rico sir thanks for sharing your knowledge.. try to do something best us due to the situation..💐
Patta❤️ good luck ❤️
ආදරයෙන් පිළිගමු මෙතුමා
සුපිරි 🇱🇰❤️👍👍👍
Niyamai....
Good job
මේ conversion kit එක දැන් ලංකාවට ගෙන්නන්න Ali Baba එකෙන් නම් ලක්ශ 12ක් විතර යනව දැන්...
මෙතුමාට පුලුවන් නම් පෙට්රල් බයික් වල එන්ජින් කටව්ට් එකට හරියන විදිහට electric moter kit එකක් හදන්න එන්ජින් එක ගලවලා දාල ඒ මෝටර් එකෙන් යන්න පුලුවන් වෙයි අදහසක් විතරයි කරන්න පුලුවන්නම් වටිනවා එදිනෙදා රැකියා වලට යන අයට සෑහෙන ගානක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි සාමාන්යෙන් ලංකාවේ කට්ටිය රස්සාවට ගිහින් වාහනේනවත්තලා තියනවනේ සෑහෙන වෙලාවක් ඒ වෙලාවට චාර්ජ් කරගන්න සිස්ටම් එකක් ඒ කම්පැනි වලින් හදල තිබුනනම් නිකන්ම ඒ කම්පැනි වල සේවකයො දියුණු වෙයි වර්තමානයේ ගොඩාක්ම රැකියා වලට යන සහෝදරයො වියදම් කරන්නෙ කන්න බොන්න යන වියදමට වඩා තෙල් ගහන්නනෙ
Good idia nàmuth Meka lankawane.. sama ekama hithannae thamunge labaya witharai .
Great
ඔය හදල තියෙන system එකෙ battery ගොඩ දිහා දැක්කාම එච්චර සාර්ථක නෑ කියලා තෙරෙනව ,මම දැක්ක ලංකාවේ SL mobility කියලා company එකකින් electric convert kit එකක් හදුන්වා දිල තියෙනවා ඒක සාර්ථකයි.
නියමයි
නියමයි.
නිලමෙට ඉන්ගිසි බැහැයි කියල දැන ගත්තම සුද්ද 🤣
Niyamayi
Solar power walin charge wenna hadanna berida battery charge ekata amatharawa
ලංකාවේ අය ඔයිටත්වඩා නිපැයුම්කරා එවටතැනක්නෑ
සුදු ජාතික උනත් මනුස්ස කම පිරිච්ච මිනිසෙක්........
Perfect 👍
මේ වගේ නිර්මාණ වලට අපේ රටේ නිශ්පාදනයට ඉඩක් නැති හේතුව එතකොට පිරටවලින් වාහන ආනයන අඩුවෙන එක. මොකද ඒවා ආනයනයෙන් දේශපාලකයන්ට කොමිස් විශාල වශයෙන් ලැබෙනවා. කෝ එතකොට "වේගා" කාර් නිශ්පාදනය? මේ දේවල් නිශ්පාදනයට ඉඩ නැති හේතුව අර මම කියපු දේ නිසා.
Man dakka patta
This is a great idea and may I suggest a Solar panel on the roof also, so that while parked it can self charge... Tuk Tuk drivers can charge while on thy move or parked.
Hope you are able to get this into full scale production 🙌
Nilama ayagin ahana maka start karata passa Otto charge wana hadana barida kiyala
ජර්මනි අයියා .
It’s like you people can change of system that this country is looking for. And the people outside have lot’s belief in our mother land than the people of this country. And also you can trust a German than a Chines. Take good care of this gentlemen give all the sport and help him for his dream come true for you and for me. I really won’t to be a volunteer towards his achievements I am from Negombo a tourist guide. I like to give up my job and joint you. And believe me when I was 10 years old I was in school studying history of the world and this name called Germany hit my head ever since I really like the country and the people as there very strict about there work what you have to do day by day, and if they say no is no, if they say yes is yes, that’s what I like in them. In 1981, i flew to UAE Abu-Dhabi there I worked as TV Technician and believe me I worked under German engineer’s
That’s what I like. All the best my friend looking forward to see you. My hart full of love to you.
Piaggio 1kahadanna barida oyawage
මෙිවා කරන්න බැටරිගාන ඇහුවම කලන්තේහැදෙනවා.බැටරිගාන ලංකාවෙි අඩු විය යුත,යි.
4 denek dagena koi taram wegen yanna puluwanda
ඇම්පියර් 120 battery 4ක් , ඉන්වේටර් එකක් , single face මෝටරයක් ! ඊට පස්සේ අනෙක් අයිටම් වලට වියදම ලේසි නැහැ ලංකාවට ගෙන්වනකොට ගහන බදුත් එක්ක
thank u
Maru
Subtitles දාන්න නිළමේ ☹️
motor capacity eka keeyada ???
Lankawe legal kohomda ohom ekk parata danna India Wala Maruti ehemath hadala thiyenawa dakka. Meka lankawane lesi wen na mkk haduwath
Where can we purchase motor and battery in Srilanka.... it's hard to find
💯💯💯💯
👍👍👍
👍🙏🤩🤩
නියම මොල කාරයෙක් බං.....
Electric mother unit aka ganna thiyenne koheda
මේක ලංකාවි RMV එකේ REGISTER කරන්න පුලුවන්ද? එහෙම නැතුව පාරේ දුවන එක නීති විරෝධි නේද?
pls help help all our innocent people
Supiryak tama
මට ඔය කතා කරන එවා තෙරෙන්නෙ නැ 😢
පස්සේ සිංහලෙන් පැහැදිලි කරනවා
@@Nilame ආ ඔව් අයියෙ ❤️❤️😍
ATHAKOTA WATHUREN DUWANNA
WAHANA HADAPU THARUNAYA
GENA API KOHOMA ADAMBARA
WENNA ONEDA NAMUTH OHUTA
ADATATH THANAK NEHA.
ONAMA CAR AKAK WATHUREN
DUWANNA THAWAMATH
KATAWATH BEREUNA.
PULUWANNAM OHUTH AKKA
WEDASATAHANAK KARANNA
THANAKS.
How can we contact this gentleman
❤
Nilame oya vehicle eke koheda thiyenne
👍👍👍👍👍👍👍👍
Ape ratatat watina manusshayek oya minihawath ussai dha danne Naha araksha karanna
ස්ප්රි්ඩ් එක කිියට යන්න පුලුවන්ද මට වි්ල් දෙකක් තියෙනව 200km වගේ වැඩකරන්න බැටරි දාරිතාවයයි ගානයි කියන්නකො පෝලිම් වල ඉදලම එපා වෙලා ඉනනෙ
👍💯🙏👍💯🙏👍💯🙏👍💯
Number eka tibanam godak wadagath
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
💐💐💐💐💐
🙏🇱🇰 🏆
Convert cost එක විතරක් ද ලක්ෂ 10.
Lankawe Soler panal hadana factory eka danna oni kawurwath nane eka karanna. , Eekkma inventer , Soler panal control model hadana factory dammanam lankawa goda yanawa ,
miwa ta dan ape lamie unandu karawanna oni