This guy is WRONG !!! Solar n wind also available to run machinery nowadays ... those sudhas must have been paid by petroleum companies to discourage bio fuel
@@mattayanabi2729 Used Cooking Oil is largely being used for followings also, so it is not a waste in the world that can be brought cheap. Animal feed. Composting. Soaps. Lamp oil. Paint remover. Lubricants. Shampoo and moisturizer. Also, if you can uderstand the video completely it says making biodiesel out of any type of oil (regardless of used or not) has a negative energy gain. This cannot be implemeted in large scale. In the other hand, consider the pollution we create on out soil on the disposal of waste of the process.
This guy is WRONG !!! Solar n wind also available to run machinery nowadays ... those sudhas must have been paid by petroleum companies to discourage bio fuel
I have commented in similer way to the bio diesel making videos in Sri Lanka saying we need more research on this rather than taking sudden decisions. Thanks dr Ruchira for doing this 🙏🙏
Unfortunately solar power as the sole provider for electricity is not sustainable as it quite unreliable sort of power generation. If you research about it more it would be clear to you.
Sir i think the calculation per litre has to be corrected Initial cost - LKR 420 Production cost (20%) - LKR 504 Margin (10%) - LKR 555 Very good clarification. Thanks a lot for sharing your knowledge with us.
Brilliant explanation. If I may add, if there’s no Sulphur in biodiesel it will lead to a lot of wear and tear of the cylinder liners and piston rings as Sulphur in fuel plays an important role in the lubrication process.
Sorry mate. Argument is wrong. Biodiesel has a higher cetane rating and that is added lubricity. Higher lubricity means less wear & tear .Please check this out. thanks
@@acemini but density is different. biodiesel has more density than diesel. due to that fuel pump not much last longer. also, biodiesel has some food waste, if we use cooking oil, that can't be filtered by fuel filters or bio-diesel process. so the injectors get blocked and engine performance gets worst.
Statistics are there to be proved and broken both. Theories once beleived to be true have been proven wrong.. thank you for presenting the facts. You proved it is not practical and the opportunity is open to someone to make the facts false...
Hi Sir Ruchira.... I appreciate your scientific explanation. However if we restrict this biodiesel production strictly to used cooking oil… all calculation up to producing cooking oil should be eliminated. This is the role of government to make sure that it uses only used cooking oil. Then it’s a matter of additional inputs for this additional process. This is the matching concept where you need to consider only the relevant cost to this specific process.
Solar energy to electricity efficiency (solar panels) - 15-20% Solar energy to bio fuel efficiency (grow plants -> make vegetable oil -> bio fuel) - 4.5% Investing on solar farms for electricity generation and moving towards electric vehicles will be best for Sri Lanka.
ඔයා ලස්සනට එක්ස්ප්ලේන් කරා අය්යෙ.
මන් ඕක කියන්න ගිහින් පුදුම බැනුම් ටිකක් අහගත්තා
අය්ය වගේ කෙනෙක් මේ ගැන කිව්ව එක හොදයි.
ජය
:-), ඔබට බොහොම ස්තුත්යි. බනුම සාමාන්‍ය දෙයක්. විද්‍යාත්මකව යමක් දිහා බැලීම වැදගත් කියලා හිතෙනවා.
Oyath banum ahuwada... pren
@@nadinijayawardana5529 mamath banum ahuwa🥲
😍😍😍
@days of Dilshan සමාජයට එහා හරි දෙයක් කිව්වම හැමෝටම වෙන දෙයක් අයියෙ ඒක😓
ඇත්තටම වටිනවා. මිනිස්සු අපි පිස්සෝ වගේ ඉන්න වෙලාවක මෙහෙම මෙහෙයවීමක් තියෙන එක ලොකු උදවුවක් sir 💪👍
❤️❤️❤️❤️
බයෝ ඩීසල් ඉවතලන කුකිං ඔයිල් වලින් හදන කෙනෙක් ඉන්නවා ඒක ඉතින් හැමෝටම කරන්න බෑ මහාපරිමාණයෙන් ඉවත ලන කුකිං ඔයිල් ගන්න හැමෝටම බෑ, සම්පූර්ණ බොරතෙල් මත යැපෙන්නෙ නැතුව යම් කොටසක් හරි රටට ඉතිරි කරගන්න පුලුවන් වැඩක් මේ බයෝ ඩීසල් වැඩේ, හොටෙල් ඉවත දාන තෙල් වලින් ලීටර සිය ගනන් අරගෙන කරන්න පුලුවන් කෙනෙක්ට, එහෙම උනොත් හොටෙල් වලිනුත් හොරාටවත් එක් වරක් භාවිතා කල තෙල් නැවත භාවිතා නොකර මේ වගේ අයට දේවි ඒකෙන් ප්‍රශ්නයක් නැතුව ආදායමකුත් එන නිසා, මේ කියන වියදම් ටික යන්නෙ කුකිං ඔයිල් මේ වැඩේටම ගෙනාවොත් තමයි.
මේක කරන්න පුලුවන් කියලයි මෙතනිනුත් ඔප්පු උනේ.
ඇත්තටම මාර වැදගත් සර් මාර පැහැදිලි , තව කෙනෙක් එක පැත්තක් විතරක් හිතන කොට සර් පැති ගනනාවක් හිතලා අපිට කියාදුන්නා මේකෙ ප්‍රායෝගික නැති බව , ඔබට ගොඩක් ස්තූතියි සර්.
ඔබතුමා වගේ උගත් මිනිසුන් තමයි රටක් පාලනය කරන්න ඕනේ...ඒක මේ බූමියෙ කවදාවත් වෙන් නැති එක තමා දුක..දේෂපාලන වහල් බාවයෙන් මත් වෙලා ඉන්නෙ මිනිස්සු.✌️😍
ඇත්ත
@@na-ra8701 I
මෙ අය රටේ පාලනයට නෙවෙයි එන්න ඕන ....
ඉන්න පාලකයො මේ අයගෙ දැනුමෙන් රටට ප්‍රයෝජනවක් ගන්න ඕන ...
කොහෙද ඉතින් අපිටත් දැනුමක් නෑනෙ
මේ වගේ අයගෙන් රටට ගතහැකි ප්‍රයෝජනය ගැන අවබෝධයක්..........
වැදගත් දෙයක් කියන හැම එකාම රට පාලනය කරන්න යෝජනා කරන උඹලා වගේ ගොබ්බයො ඉන්න රටක් මෙහෙම හරි ඉතිරි වෙලා තියෙන එක ගැන පුදුම වෙන්න ඕනෙ.
යකෝ... මේ මනුස්සයා වගේ සැබෑ වියතුන් ගේ විෂයය ක්ෂේත්‍රයන්ට අදාල දැනුම රටේ දියුනුවට යොදා ගන්න ක්‍රමවේදයක් තමයි අවශ්‍ය වෙන්නෙ...
උගත් වෙන්න තාමත් උත්සහ කරන ගමන්, :-) මම ගුරුවරයෙක්, මගේ ජීවිතයේ සතුට එයයි.
මමත් කීපදෙනෙක්ට තේරුම් කරා මේක practical නෑ කියලා.මේක වීඩියෝ එකක් විදිහට ආපු එකම වැදගත් ❤
Qa
Oba bosath daruwek
මම comment එකකුත් දැම්මා
හ්ම්, මෙය ප්‍රායෝගික වීම සඳහා විසේශයෙන්ම ඇල්ගී සහ භාවිතා කල තෙල් මගින් බයෝඩිසල් හැදීම ගැන සඳහන් කළා. එයත් බලන්න
@@ScienceWithRuchira සෑම් සමරසින්හ මහතාගේ ජෛව ඩීසල් සැලැස්ම ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?
මන්‍යොක්කා වලින් තෙල් හදලා රටේම වාහන දුවන සැලැස්ම ගැන.
ua-cam.com/video/4ky3QTo7SDI/v-deo.html
සිංගප්පූරුව ගොඩ දැමූ සිංහලයාගේ ණය නොගෙන රට ගොඩදාන සැලැස්ම
Mr. Dilina Dalkshila මේ වැඩේ කරා. ප්‍රායෝගිකවම පෙන්නුව. වැඩේ සාර්ථකයි. 🙂❤
අනිවරෙං ❤️✊
me muge bayiya witharayi bn .
@@sithijapahasara ඔව්. අනිව එහෙම තමා. අනෙ මංද මේ මිනිස්සු කොහෙ යන්න හිතන් ඉන්නවද කියල.
😑💔
හැමදෙකටම බැ කිය කිය කරන්ඩ යන එකෙට්ටවත් වැඩක් කරන්ඩ දෙන් නැතුව එකටවත් වෙන වෙන කතා හද හද ඉන්නවා මිසක් රටක් ගොඩ ගන්න හිතන් නැ උන් 💔
@@sithijapahasara ඔව් මචං. දිලින සහෝදරයගෙ විදියට හරියටම මේ දේ කරගත්තොත් අපිත් දිනුම්. ❤🙂
මම හිතන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගෙ චින්තනයෙයි විද්‍යාඥයෙක් ගෙ චින්තනයෙයි වෙනස තේරුම් ගන්න හොඳම Video එකක් මේක කියලා..... 👊
හම්... විද්‍යාඥයෝ හිටපු රටකට, ඒ විද්‍යාඥයෝ ඔවුන්ගේ දැනුමෙන් රටට වැඩක් කරපු නිසා තමයි අපිට මෙහෙම වුණේ. මුන්ට බැරිද වෙන දෙයක් ගැන මිනිසුන්ට දැනුවත් කරන්න
හ්ම් නිකං කල්දේරමක පොඩ්ඩක් හැදුවා කියලා එහෙම මහාපරිමානෙන් කරන්න බෑ 😂
@@rasikadhananjaya1612 e hitapu ayata wadak karanna dunnada me palakayo
@@rasikadhananjaya1612 උබලා වගේ ගෙන් ජනතාවක් ඉන්න හොර හැත්තක් නීතී සම්පාදනයට තොරාපත් කල රටකට විද්‍යාඥයොන්ගෙන් වැඩක් ගන්න උබලා දන්නවද?😡
@@rasikadhananjaya1612 apahu Montessori gihin igena gena Waren. Nattam me video nobala idahan
ඉතාමත් හොද විග්‍රහයක්. පහත දේවල් ගැන ඔබේ අදහස කුමක්ද?
1.භාවිතා කල තෙල් වලින් මේක හදන්න පුළුවන් නේද? ප්රධාන අවන්හල් ජාල වලින් එකතු කිරීම කරන්න පුළුවන් නේද?
2.වෙනම වගා කලත් ඒ යොදාගන්න ජලය නැවත ජල චක්‍රයට එකතු වෙනව නේද?
3.ඕනෑම දෙයක් නිපදවන්න යම් මූලික පිරිවැයක් යොදන්න ඕන නේද. එය වසර කීයකට අනුමාන කරගෙනද ගණනය කර තියෙන්නෙ.
4.Refinary එකකින් diesel හදනකොට - නැව් වලින් ඒක ගෙනත් පිරිපහදුවකදි ඉන්ධන බවට පත්කරන්නත් වියදමක් යනව. ඒවත් සංසන්දනය උනා නම් තවත් හරවත් වෙනව කියන එක මගෙ හැගීමයි.
1) ඔව් හොඳ දෙයක්, ඒ ගැන වීඩියෝ එකේ කියනවා. ඉක්මනින් භාවිතා කිරීම වැදගත්
2) ඔව් එහෙම වෙනවා, නමුත් ජල චක්‍රයේ ඉතාම කුඩා ප්‍රමාණයක් තමයි අපි ලබා ගන්නේ මිනිසුන් විදිහට, එය තමයි අපිට යොදන්න වෙන්නේ
3) Best case scenario එක තමයි බැලුවේ, මෙවන් මූලික පිරිවැය විකිණීම මගින් පූර්ණ කිරීමට තව අතිරේක වියදමක් දැරීමට වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යාපෘති වසර 10-15 පමණ පවා දිවෙන්න පුළුවන් recover වෙන්න
@@ScienceWithRuchira quick reply එකට ස්තුතියි. වැදගත් දේවල් ගොඩක් දැනගත්ත.
@@YT-mq6sm දැනුම හොයනකොට ඇයි කියන දේ එක්ක හොයන්න ඕන. ඔබතුමා වගෙ ලොකු දැනුමක් නැති නිසා තමයි අහල දැනගන්න ඕන උනේ. Fossil fuel නිකන් එන්නෙ නෑ. ඒවටත් බිලියන ගණන් වියදම් කරල පොළවෙන් පිටතට අරන් නැව් වලින් ගෙනල්ල පිරිපහදු කරල තමයි හදන්නෙ. ඒ දන්න පුංචි දේත් එක්ක තමයි තවත් පැහැදිලි කරගන්න හොදටම දන්න කෙනෙක්ගෙන් අහන්නෙ. ස්තුතියි.
Bio diesel hodai salli thiyana minissunta. Polime inne nathuwa thel tikak gedara hadaganna puluwan Nisa.
Technology and science dekama eka tenaka. Rate innama ona dennek🥰🥰🥰🥰
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්... තව තවත් මෙවන් යහපත් දේ ප්‍රචලිත කිරීමට. ඔබතුමන්ට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
මිත්‍යාව පදනම් කරගත් බොරැ කතන්දර වලට වඩා, විද්‍යාත්මක පැහැදිලි කිරීම අහගෙන ඉන්න පුලුවන් එක හුස්මට. හරියට ආසම පොතක් කියවනවා වගේ හැඟීමක් දැනුනා. ❤ ❤ ❤ ❤
sirawata
කාලීනව ඉතා වැදගත් සාකච්ඡාවක් සර්. ඔබට බොහොම ස්තුතියි සර්.නිවැරදි මතයක් මනසට ගන්න අපිට සර්ව විශ්වාස කළ හැකියි. ඒක ලොකු සතුටක් ❤️❤️
This guy is WRONG !!! Solar n wind also available to run machinery nowadays ... those sudhas must have been paid by petroleum companies to discourage bio fuel
@@jkyjkyjkyjky වතුර හදන්නනේ කොහොමද....turbine කරකවලද ?? කටපියන් ඉන්න ගොං කතා කොයන්නේ නැතුව..
@@jkyjkyjkyjky also why cant we run machinaries using bio diesel since all agricultural vehicles are diesel?
විද්‍යාව සහ ආර්ථිකය යන දෙකම මැනවින් ගලපා කරපු සුපිරිම පැහැදිලි කිරීමක්. ගමේ ගොවියෙක් ගෙ කාබනික වගාවක් පෙන්නල රටේම ගොවිබිම් , අස්වැන්න ට උන දේ අපි අත්විදල තියෙන්නෙ දැනටම. විද්‍යාත්මක පදනමකින් තොර දේශපාලන තීන්දු නිසා. ඇත්තටම මේවගේ සුපිරි පැහැදිලි කිරීමක් රට වෙනුවෙන් කලාට බොහෝම ස්තූතියි. තව වීඩියෝ මේ සම්බන්ධයෙන් මම බැලුව. ඒ කිසිම එකක ගමේ ගොඩේ බයෝ ඩීසල් හදන විදිය ඇරෙන්න මේ වගේ විද්‍යාත්මක සහ ප්‍රායෝගික දත්ත කතාකරේ නැහැ. අනික වාහනයකට අත්වෙන ඉරණම ගැන කතා කලේ නැහැ. ඔබගේ වීඩියෝවේ සියල්ල අන්තර්ගතයි. මේ අනර්ඝ පැහැදිලිකිරීමට බෙහෙවින් ස්තූතියි.
බොහෝම ස්තූති දැනුවත් කිරීමට. මෙක ඇහුවෙ නැත්තම් අපි හිතන් හිටියෙත් Biodiesel හදන එක හොදයි කියලා. මෙකේ ප්‍රායොගික තත්වය මෙහෙම තෙරෙන විදියට කියල දුන්නට ගොඩක් ස්තූතී 🙏❤
ඔව් ලොකු දෙයක්. .. නැත්නම් අපේ කට්ටිය ඉක්මනට අහු වෙනවා අර ලාබාල කෝටිපතියට.
හොඳ විදිහට බයෝඩිසල් හැදීම ගැනත් මේ වීඩියෝ එක තුලම කතා කළා.
නෙලුම් කුළුණ => $mil 105
සුරියවැව stadium => $mil 40
හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව => $mil 16
මත්තල air port => $mil 250
අර්බුදය අවා කියන project වල එකතුව => $mil 411
2019 මාර්තු විදෙශ් ප්‍රේෂණ => $mil 571
2019 april විදෙශ් ප්‍රේෂණ=> $mil 554
එකතුව => $mil 1125
2022 march විදෙශ් ප්‍රේෂණ=> $mil 318
2022 april විදෙශ් ප්‍රේෂණ=> $mil 249
එකතුව => $mil 567
2022 සහ 2019 විදෙශ් ප්‍රේෂණ වෙනස => (1125 - 567) = $mil 558(රුපියල නිදහස් කරන ලද මාස 2ක්පමණක් සලක ඇත, උදාහරණ පෙබරවාරි මාසේ $mil 204)
පේනවද රැඩිකල් වෙලා රටට කල දේ, රටට ඩොලර් මිලියන 558ක් මස දෙකක්නැ ඇතුලත නැති කරලා රුපියල පාවෙන්න හැරලා තියෙද්දිත්, මාසයක් තෙල් ගෑස් දෙන්න පුළුවන් මුදලක් එක, ඔය ටිකම තමයි පහුගිය කාලේ පුරාම කලේ, එකෙන්නැති කල මුදල $mil 5000 කට වැඩියි, අවුරුදු 10/15 තිස්සේ උස්සන් එන, ඇවිත් රටේ අර්බුදයක් ආවට හේතු විදියට කියන file වල එකතුව වත් නෑ මිලියන 1000ක්, මිනිස්සුන්ගේ මොලේ හෝදලා රට අර්බුදයට අරන් යන්නේ කවුද කියල හැමෝම දන්නවා 71 මරුනේ 25000, 88/89 දී 65000, මේ හදපු අර්බුදයෙන් කියක් බෙහෙත් බොන්න නැතුව, කන්න නැතුව බෙහෙත් වෙල් මග ඇරල මරෙවිද ? ළමයි කි දහකගේ අද්‍යාපනය නැතිවේවිද? ඔබත් Undiyal වලින් සල්ලි එවල මේ වැඩේට හවුලද? තමන්ගේ අම්මා, දරුවා බෙහෙත් ටික නැතුව මැරෙන දවසක් අනාගතේ එන්න පුළුවන් එදාට Undiyal සල්ලි කෝටි ගානක් තිබ්බත් වැඩක් නෑ මොකද ඕන වෙලාවට බෙහෙත නැත්නම් වැඩක් නෑ(සර්පයෙක් කාල ප්‍රති විෂ නැතුව දරුවෙක් මරුනේ රටේම ඒ බෙහෙත නැතුව නෙවි, ඒ කාලය ඇතුලත ඒ බෙහෙත් ගන්න තැනක් ලගක නොතිබුන නිසා, එහෙම දෙයක් Undiyal එවන කෙනාගේ පවුලේ කෙනෙක්ටත් වෙනවා අන්න එදාට ඔය ලනු දීපු මිනිස්සු එන්නේ නෑ තමන්ගේ දරුවට, අම්මට පන දෙන්න, කෝටිගානක් තිබ්බත් වැඩක් නෑ ජිවිතයක් නැති උනොත් තමන්ගේ කෙනෙක්ගේ) දැන්වත් මිනිස්සුනේ ඇත්ත තේරුම් ගන්න, රටක මිනිස්සු ඇපයට තියල බලය ගන්න එකට විරුද්ද වෙන්න, මේ සෙල්ලම් කරන්න ජිවිත එක්ක, රටේ අනාගතය එක්ක, මෙකෙක්න් ලක්ෂ කියක් ළමයින්ගේ අද්‍යාපනය කඩාකප්පල් වේවිද?... Undiyal ඒවාල අන්තිමේ උන වාසිය මොකද්ද dollar එක වැඩි උනේ 100%, නමුත් undiyal සල්ලිවලින් ගෙයක් හදන්න ගියොත් 200% ක් 300% මිල වැඩියි හැම ද්‍රවයකම, වාහනයක් උනත් එත් එහෙමයි, ගෙදරට ගන්න අනිත් බඩුත් එහෙමයි, හැමදේම 200% හෝ ඊට වැඩියි මිල වැඩිවීම, මොකද්ද ඔබට උන වාසිය? මොනවත් නෑ, අන්තිමේ පැත්තක ඉන්න business කාරයෝ ටිකක් වාසි ගත්ත, සල්ලි එවන මිනිස්සුත්, රටේ මිනිස්සුත් අමාරුවේ වැටුන, උගත්තු කියල හිතන් ඉන්න ගොඩක් මිනිස්සු මේ බොරුවට අහු උනා දැන්වත් දැනුවත් වෙන්න, මේකෙන් ගොඩ එමු... ණය ගෙවන එක නවත්තුවම ආනයන/අපනයන පරතරය නැතිකරන්න remittance ප්‍රමාණවත් එක නැති කරේ මේ අනවශ්‍ය කිසිවක් සොයා බලන්නේ නැති ඉවක් බවක් නැති රැඩිකල් කම, අන්තිමේ මොකද්ද උනේ දැන් ? remittance බැන්කුවලට් එද්දී LC open වෙලා රටේ ප්‍රසන අඩුවෙද්දී summer season එක්ක tourism හැදිලා රට අයෙත් හරි පාරට ඒවි, එකට මග remittance(විදෙශ් ප්‍රේෂණ), එකට පන දෙන්න ඔබත් එකතු වෙන්න, සම්මන්ත්‍රණ තිය තිය වටේ එකම කියව කියව ගියාට මේක විසදෙන්නේ නෑ, විසදන්න උවමනාවකුත් නෑ, එකා වගේ එකතු උනොත් දවස් ගණනින් මේ ප්‍රස්නේ ඉවරයි එකයි ඇත්ත, පාකිස්තානේ මිනිස්ල්ලසු ඉතිහාසයේ වැඩිම විදේශ මුදලක්ට එව්වේ මේ අප්‍රේල් වල මිලියන් 3200ක් එහෙමයි ඒ මිනිස්සු රට එකතුවෙලා ගොඩ ගණන් ට්‍රය් කරන්නේ? අපි මොකද කරන්නේ එකේ අනිත් පැත්ත... විමසීමක් නැතුව රැඩිකල් වෙන්න යන්න එපා, රැල්ලට ගිහින් මේ කර ටික හොදටම ඇති, එකතු වෙන්න, දැනුවත් වෙන්න, share කරලා දැනුවත් කරන්න...
සල්ලි එවන, නො එවන එක ඔබේ වැඩක්... තර්ක කරන එකත් ඔබේ වැඩක්, නමුත් ප්‍රශ්නෙට ඒ දේවල් උදව්වක් වෙන්නේ නැති නිසා කාලය අපරාදේ(මමත් රැකියාවක් කරන ගමන් අනවශ්‍ය කලයක් නෑ), සමහරවිට බනින්න වහලෙක් කියන්න, ප්‍රස්නයක් නෑ, නමුත් අන්තිමට අයෙත් මතක තියා ගන්න remittance අයේ හැදෙන කම් ඒ හරහා ප්‍රසන අඩුවෙලා tourism හැදෙන කම් කවදාවත් ලංකාව කලින් තිබු ලංකාව නොවන බවත්, අද remittance එවන්න එපා කියන, එවන්නේ නැති ඔබත් අවසානයේ රට පත්වෙන තැන දැක එවන තත්වයට පත්වන බවත්, නමුත් එවන විට රට නැවත් ගොඩගත නොහැකි අවසානයකට යන බවත් මතක තිය ගන්න, තේරුම් ගන්න අපි ඉන්නේ කබලක බවත් ලිපට නොවැටී පැනගන්නට එක මග අපි අතේම ඇති බවත් පමණක්, කාලය සිමතයි...
බයෝ ඩීසල් ඉවතලන කුකිං ඔයිල් වලින් හදන කෙනෙක් ඉන්නවා ඒක ඉතින් හැමෝටම කරන්න බෑ මහාපරිමාණයෙන් ඉවත ලන කුකිං ඔයිල් ගන්න හැමෝටම බෑ, සම්පූර්ණ බොරතෙල් මත යැපෙන්නෙ නැතුව යම් කොටසක් හරි රටට ඉතිරි කරගන්න පුලුවන් වැඩක් මේ බයෝ ඩීසල් වැඩේ, හොටෙල් ඉවත දාන තෙල් වලින් ලීටර සිය ගනන් අරගෙන කරන්න පුලුවන් කෙනෙක්ට, එහෙම උනොත් හොටෙල් වලිනුත් හොරාටවත් එක් වරක් භාවිතා කල තෙල් නැවත භාවිතා නොකර මේ වගේ අයට දේවි ඒකෙන් ප්‍රශ්නයක් නැතුව ආදායමකුත් එන නිසා, මේ කියන වියදම් ටික යන්නෙ කුකිං ඔයිල් මේ වැඩේටම ගෙනාවොත් තමයි.
මේක කරන්න පුලුවන් කියලයි මෙතනිනුත් ඔප්පු උනේ.
ඔබ තුමා ඉතාමත් පැහැදිලිව කරුණු පැහැදිලි කරලා තියනවා. මෙම දක්වන කරුණු ඔබගේ පුද්ගලික මතය නොවන බවත්, සාධක සහිතව සාධනය කර විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු බව මෙහි මනාව පැහැදිලි කරලා තියනවා. නමුත්, යමෙක් විසින් මෙම පැහැදිලි කිරීමට විරුද්ධව විවේචන ඉදිරිපත් කරනු ඇත.
ඉතා හොඳ පැහැදිලි කිරීමක් සර්. මම මේ ගැන මේ පැහැදිලි කිරීම සර්ගෙන් බලාපොරොත්තු උනා. ඇත්තටම රට මේ තියෙන තත්වයෙන් ගොඩ ගන්න අපිට කල හැකි දේ ගැන ඔබ තුමන්ලාගේ දැනුම ඉදිරියට ඒම ඉතා වැදගත්.වාහන ධාවනය සඳහා ඇති විකල්ප හා සාර්ථක ක්‍රම හඳුනාගෙන ඉක්මනින් සමාජ ගත කිරීමක් අවශ්‍යයි. ඔබතුමා ඒ වෙනුවෙන් මූලිකත්වය ගන්නේ නම් ප්‍රායෝගිකව මේ සඳහා අපටද යම් දායකත්වයක් දැක්විය හැකිය.ස්තූතියි සර්
ඔබතුමා වගේ අය ලෝකය . දුර්ලභයි. එයට හේතුව. උගත්කම බුද්ධිමත්කම ප්‍රඥාව තුනම තියෙනවා. . දැනුවත් කිරීම ගැන ස්තුතියි.
මේ රටේ හැමදාම ලොකු හොරු සමාජයේ උස්සගෙන එන්නේ හිගන MEDIA කාරයෝ . ඔබ තුමා කරන සේවය ගොඩක් වටිනව පන අදින දේශයකට නැගිටින්න. THANKU SIR. ❤
ගොඩාක් ස්තුතියි. ඔබට. බයෝ ඩීසල් පිලිබඳ පැවතිණ සියලු මතිමතාන්තර වලින් ඔබ්බට ගොස් ප්‍රායෝගික ක්‍රමවෙදය පිලිබඳ ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් .නවතත් ස්තූතියි ඔබට.
මේක සාර්ථක නැතිබව පොඩිඑකෙකුට උනත් තේරුනත්, විද්‍යාත්මක පැහැදිලිකිරීම ඉතා අගෙයි. නියමයි👍
used cooking oil , ආනයනය කරලා (ආසන්න වශයෙන් ලීටරය රු 40-50 ) කට , මෙය ප්‍රායෝගිකව කල හැක, රුචිර සමහර විට ,
ප්‍රායෝගික ක්‍රමය මඟහැර , ප්‍රායෝගික නොවන ක්‍රම විතරක් වර්ණනා කිරීම ගැන apology එකක් දායි. ඇයි එයා එහෙම වැඩේ අල වෙන විදිය විතරක් කතා කලේ කියලා.
@@mattayanabi2729 if anyone can import that cooking oil less than 50 rupees it will be worth. But biodiesel cannot be keep long time .
@@mattayanabi2729
Used Cooking Oil is largely being used for followings also, so it is not a waste in the world that can be brought cheap.
Animal feed.
Composting.
Soaps.
Lamp oil.
Paint remover.
Lubricants.
Shampoo and moisturizer.
Also, if you can uderstand the video completely it says making biodiesel out of any type of oil (regardless of used or not) has a negative energy gain. This cannot be implemeted in large scale.
In the other hand, consider the pollution we create on out soil on the disposal of waste of the process.
@@mattayanabi2729 මච්න්..කට පියාගෙන සම්පූර්ණ වීඩියෝ එක බලන්න...අනේ මන්ද උබලා වගේ උන්...ලංකාවට පොහොර ගේන්න හරි ක්‍රම වේදයක් නෑ..used oil ගෙන්න ක්‍රමවේයක හදගන්නේ කොහොමද ?? වීඩියෝ එක සම්පූර්ණයෙන් බලහන් ඔයාගේ ඔය වටිනා කියන අදහස් කියන්න කලින්...sir කියන්නේ මේ bio ඩීසල් මේ රට මේ ආගාදයෙන් ගොඩ ගන්න ක්‍රමයක් නෙමේ කියල
@@mattayanabi2729 ආනයනය කියන්නේ ආයිත් කැරකිලා ඩොලර් කතාවට එනවා නේද? වැඩක්වෙන්නේ නෑ. ඉරඑලිය හා මුහුදුරල මත යැපෙන බලශක්ති ක්‍රමයක් පමනයි හරියන්නේ. නෝර්වේ මුහුදු රැලිවලින් විදුලිය සාර්තකව නිපදවනවා, ඔවුන්ගෙන් මුදලට නොව, ආධාරයක් ලෙස කුඩා ප්ලාන්ට් ලබාගැනීමට වගකිවයුත්තන් කටයුතුකලයුතුයි.
මට නම් ඕක කලින්ම හිතුනා කාබනික වගාව වගේ ගොන් ප්‍රෝජෙක්ට් එකක් වෙන්න ඇති කියලා, ගොඩක් වැදගත් කාලීන වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි ඔබට. ලංකාවේ ඉන්න මොට්ට ප්‍රජාව දැනුවත් කිරීමට.
ඔබතුමාගේ මේ ඉතාමත් වටිනා කාරණා පිලිබඳ දැනුවත් කිරීම් බොහෝම අගේ කොට සලකනවා...බොහොම පින් ඔබතුමාට...
ඉතාමත් වටින පැහැදිලිකිරීමක් ❤️ බයෝ ගෑස් සම්භන්ද වීඩියෝ එකකුත් ගේන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා.. නැත්නම් ඒක උනත් අවභාවිතා වෙන්න පුළුවන් රටේ..
ඒ ගැන ඉදිරියට කතා කරමු.
@@ScienceWithRuchira bio gas nam mata therena vidiyta sustainable fuel ekak
Yes
ඔබතුමා මේ වගේ අපි නොදන්නා දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුති ... ඒකෙන් මිනිසුන් වැරැදි අදහස් වලට පෙළෙඹෙන එක නතර වෙනවා 🙏❤️
A 2 Z කියලා දුන්නාට ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාගේ වීඩියෝ ඔක්කොම වගේ අපි බලනවා
මේ වගේ බුද්ධිමත් උන්ගෙන් වැඩ ගන්න අපේ පාලකයන්ට බුද්ධිය පහල වේවා
ලැබුණු දැනුම මිල කරන්න බෑ..ඔබ තුමාට කොහොම ස්තූති කරන්නද තේරෙන් නෑ.ගොඩක් පින් ඔබට
බුද්ධිමතුන් ඇතුළු කිසිවකු විශ්වාස කළ නොහැකි ශ්‍රී ලංකාවේ ඔබතුමා එයට ව්‍යතිරේකයකි. ස්තුතියි ඔබගේ ජාතික මෙහෙවරට 🙏
ඔබතුමා හරිම නිහතමානී පුද්ගලයෙක්,ගොඩක් සතුටුයි ඒ ගැන.සුබ දවසක් වේවා!
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්, වීව්ස් වලට මිත්යාව පතුරන ඉතාම ජනප්‍රිය මාධ්යය කරුවන්ට වඩා සංකල්ප ජනගත කිරීමේ උත්සහය ඉතාම අගයකරනවා.......
එහෙම නම් ඇයි අපිට සොයා බඩ ඉරිඟු වට්ටක්කා වැනි දේවල් වලින් 60% පොසිල ඉන්ධන සමග හො 80 % බයේ ඩිසල් පොසිල ඩීසල් සමග කවලම් කර භාවිතා කරන්න බැරි
@@widanageperera8826 ඒක මෙහෙමයි මිස්ට විදානගේ, වට්ටක්ක එක්ක පොසිල ඉන්ධන නෙමෙයි පොල් කිරි තමා සෙට් වෙන්නෙ,,, බඩ ඉරිඟු එක්ක නම් ඉතින් ලුනු තමයි......පොසිල ඉන්ධන මික්ස් උනහම කන්න තමා ටිකක් අමාරු
@@flevienify 😂👌
@@flevienify 🤣😂🤣😂🤣😂🤣😂
🙄🙄යකෝ
Harendra මහතා විසින් උත්සාහ කාලේ මේ ඉන්ධන ගැටලු සදහා විකල්පයක් ජනගත කිරිමටයි. එය එතුමා විසින් ඉතා පාරදෘශ්‍ය ආකාරයට ඉදිරිපත් කලා එය ඉතා වටිනා සේවයක්. එම විකල්පයේ ප්‍රායෝගික බව යථානුරුපි බව පිලිබද මෙලෙස පැහැදිලි කිරීම ඔබ වැනි උගතුන් ගේ කාර්යයවේ. එයට බොහොම ස්තූතියි. අපි ඉදිරියේදී සලකා බැලිය යුත්තේ ඉන්ධන නොව නියම ආකාරයෙන් ශක්තිය ගබඩ කල හැකි ආකාරයක් පිලිබද වයි
එතකොට ඔන්ලයින් බිස්නස් කොල්ලා තක්කඩියෙක්ද?
හරීන්ද්‍ර කියන්නේ ( views අඩුවෙනකොට පිටිදූවේ අල්ල ගන්නවා ) මොන මගුලක් හරි දාලා තමන්ගේ චැනල් එකේ views වැඩිකරගන්න බලන බංකොලොත් කාලකන්නි යූ ටියුබ් කාරයෝ. මාධ්‍යවේදියෝ කියන්නේ හරි දේ මිසක් හැමදේම රටට කියන එවුන් නෙමේ.
බැටරිය; ස්ටිකරයක් තරමටම කුඩා වූ දවසක මේ ගැටලු අවසන් විය හැක.
@@ajithwickremasinghe9157 ඔව් එහෙම දිනයක් ඒවි
@@gayangamage7302 එහෙම කියන්න බැහැ. එතුමාගේ මාධ්‍ය ජීවිතය අප කුඩා කාලයේ සිටම රස විඳ තිබෙනවා. මධ්‍යටත්, බෞද්ධ දර්ශනයටත් සමාජයටත් විශාල සේවයක් කර තිබෙනවා. Views අවශ්‍ය ඇති නමුත් වැරදි විඳියට මාධ්‍ය හසුරවා නැහැ. එතුමා ඇතීකල කතිකාවතක් සමාජයට ගොඩක් වටිනවා ආචාර්යතුමා පැහැදිලි කරන ආකාරයට මෙවැනි කතිකාවතක් තමයි රටේ දියුණුවට හේතු වන්නේ. මෙම කතිකාවත‍් වැරදි තැනින් අල්ලා ගත් විට මෙවැනි විවේචන එල්ල වෙනවා.
ඉතාමත් වටිනවා මේ කරපු පැහැදිලි කිරීම් වලට..මගෙත් තිබුන ප්‍රශ්න කීපයකටම පිලිතුරු ලැබුනා...බොහොම ස්තුතිය ඔබතුමාට...තවත් මෙවන් වටිනා දෑ කරන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
මොන තරම් වටිනා විග්‍රහයක් ද
අපට ඉගෙන ගන්න කොයි තරම් දේවල් තියෙනවාද . හිතන්න කොයිතරම් දේවල් තියෙනවා කියලා දැනුන .
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුති .
හිතන්න තව පැති තියෙනව, බයෝ ඩීසල් ඉවතලන කුකිං ඔයිල් වලින් හදන කෙනෙක් ඉන්නවා ඒක ඉතින් හැමෝටම කරන්න බෑ මහාපරිමාණයෙන් ඉවත ලන කුකිං ඔයිල් ගන්න හැමෝටම බෑ, සම්පූර්ණ බොරතෙල් මත යැපෙන්නෙ නැතුව යම් කොටසක් හරි රටට ඉතිරි කරගන්න පුලුවන් වැඩක් මේ බයෝ ඩීසල් වැඩේ, හොටෙල් ඉවත දාන තෙල් වලින් ලීටර සිය ගනන් අරගෙන කරන්න පුලුවන් කෙනෙක්ට, එහෙම උනොත් හොටෙල් වලිනුත් හොරාටවත් එක් වරක් භාවිතා කල තෙල් නැවත භාවිතා නොකර මේ වගේ අයට දේවි ඒකෙන් ප්‍රශ්නයක් නැතුව ආදායමකුත් එන නිසා, මේ කියන වියදම් ටික යන්නෙ කුකිං ඔයිල් මේ වැඩේටම ගෙනාවොත් තමයි.
මේක කරන්න පුලුවන් කියලයි මෙතනිනුත් ඔප්පු උනේ.
මිථ්‍යාවෙන් විද්‍යාවට අරන් යන්න අමාරුම රටක් තමයි අපේ රට.
බොහොම ස්තූතියි ඔබතුමාට මේ ගැන කියල දුන්නට
This guy is WRONG !!! Solar n wind also available to run machinery nowadays ... those sudhas must have been paid by petroleum companies to discourage bio fuel
@@jkyjkyjkyjky @Jay Kay වතුර හදන්නනේ කොහොමත් . turbine කරකවලද ?? කටපියන් ඉන්න ගොං කතා කොයන්නේ නැතුව...
@Nuwan fernando උබට තියෙන්නෙ අමුතුම විදිහක පු: අමාරුවක් ඕකට බේත් ගනින් හොදවෙයි සමහරවිට
@@shehandulara3616 එක් හදන්නෙ ස්වබාවදර්මයෙන් 😀
@@jkyjkyjkyjky ලංකාවේ මිනිස්සුනට බොන්න වතුර නෑ...බොන්න වැතුර ගන්න හැතැම්ම ගානක් පයින් යනව..මොන ගොං කතා කියනවද මන්ද...its soo hard to respect opinions like this....ඔයා හදේ ඉදලට ආවේ..කොහොමත් ආයේ ඔයාටන්ම් reply කරන්නේ නෑ.මම chat කරන වෙලාවත් අපරාදේ..
තවත් ඉගනගන්න ඔනෙ කියන සිතුවිල්ල අද හොදටම තහවුරු උනා🥰 ස්තූතී සර්,❤️
youtube එකෙන් මං දැකපු ආදරණීයම ගුරුවරයෙක්.
තෙරුවන් සරණයි..!
ඔබ වැනි බුද්ධිමත් උගත් අයගේ මේ අදහස් ඉතාම වටිනවා.අවසනාවකට ඔබ වැනි අයගෙන් අවවාද හෝ අදහස් ගන්න රටේ නායකයොන්ගේ කොදු නැවෙන්නෙ නෑ. මේව දැන් නම් වෙනස් විය යුතුමයි මේක අලුඝ් පරම්පරාවක් #GotaGoHome2022 #GotaGoGama
බයෝ ඩීසල් වෙනුවෙන් වගා කරලා ඩීසල් හදන එක ලන්කාව වගේ රටකට කොහොමත් ගැලපෙන්නේ නෑ.නමුත් අර වීඩියෝ එකෙ පෙන්වන්නේ අහක දාන පොල් තෙල් වලින්.මේ වෙනකොට ලන්ඩන් වල බස් දුවනවා අහක් දාන කෝපි කුඩු වලින් තෙල් වෙන් කරලා.
වචන 10 ක් කතා කළත් ඇති නියම ගුරුවරයෙක් කියලා තේරෙනවා... කතන්දරයක් අහගෙන හිටිය වගේ පැහැදිලි... ❤
බොහොම ස්තුතියි.....
සවිස්තරාත්මකව පැහැදිලි කිරීම ගැන...
අපිට තියෙන එකම විසඳුම,,,,, "සුර්ය බල ශක්ති " පමණයි
ඔබතුමාගේ දැනුම , බුද්ධිය , මානවහිතවාදී බව මගේ මව්බිමේ පාලකයන් ට තිබුනා නම් මේ විදිහට රට අගාධයකට වැටෙන්නේ නැහැ. හරිම දුකයි.....සුදුස්සාට නිසි තැන නොලැබීම ගැන. ඔබතුමා රටට සම්පතක්. සියලුම යහපත ඔබතුමාට සැලසේවා !!!. තෙරුවන් සරණයි !!!.🙏🌼👍🇱🇰
ඇත්ත...
සර් හරිම ලස්සනට හැමෝටම තේරෙන විදිහට ඉදිරිපත් කරනවා හරිම නිහතමානීව සිනාවකින් යුතු ව ඉදිරිපත් කරනවා මේ වගෙ වීඩියෝ නම් හොදින් තෙරුමි ගන්න පුලුවන්
ඔබතුමාගෙ පැහැදිලි කිරීම හරියටම හරි.ශක්තිය (බලය )කියනදෙ ලබාගන්න ලොකු කාලයක් යනවා(පොසිල ඉන්දන)අපිට සොබාදහම විසින් බලය ලාබාදුනිමි,අපි සොබාදහමට ඒකට නයගැතිවී ආදරය කරන්න ඔනෙ .මිනිස්සුන්ට සුර්යාගෙ බලය තවම හරියට ලබාගන්න තරන් මොලයක් තවම නැත.ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .
බොහෝම ස්තුතියි ඔබතුමාගේ සාකච්ඡාව වෙනුවෙන්. අද ගොඩක් වෙන්නේ මුදල් වලට වැරදි දේ සමාජගත කරන එක.ඔබතුමා ඇත්තටම ඉතාම පැහැදිලිව එදා ඉදන්ම අපි ආසම හොයන දේ කියලා දෙනවා.ආදරෙයි.❤️👌
ඉතාම අගෙයි.. තවද ඔබතුමාගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා රසදිය සහ ඒවායෙන් නිපදවන රසදිය වාශ්ප පිලිබඳ හා ඒවා අපට බලපාන අන්දම ගැන මේ අයුරින්ම පැහැදිලි කරදෙන ලෙස.
රසදිය මගින් විදුලිය නිපදවීමේ භයානකකම අද Madujith Sagara UA-cam Channel eke සුපිරියට කියලා දුන්නා. Channel එකට ගිහින් බලන්න
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් සර්. මම සර්ගේ සෑම වීඩියෝ එකක්ම බලනවා බොහෝම ස්තූතියි.... දීර්ඝායු වේවා...
ගොඩක් වැදගත් video එකක්
@WHITE444 YT මෝඩයෝ බයෝ ඩීසල් හදන එක පිරිවැය වැඩියි කියලා කියන්නේ මේ 😬
🥰🥰🥰
@WHITE444 YT තේරුම් අරගෙන් සමාව ඉල්ලන්න තරම් හික්මීම අගය කරනව
@WHITE444 YT වැරැද්දක් වහලා දාන්නෙ නැතිව ඒක පිළිගත්ත ඔබ බුද්ධිමත් කෙනෙක් ලෙස දකිනවා. ස්තුතීයි !
Nalinda aiya 🔥♥️
කතරට මොරසූරන වැස්සක් වැටුන වාගේ පැහැදිලි කිරීම.
බොහොම ස්තූතීයි.
A/l chem කරපු , හරියට ඉගෙන ගත්ත ඕන කෙනෙක් දන්නව මේක ප්‍රායෝගික ව කොයි තරම් විහිලුවක්ද කියලා, views වෙනුවෙන් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව හරේන්ද්‍ර ඇතුල පරන ජඩ මාදය මේක උඩ දෑවා, මෙහේ ඉන්න toxic audience එකත් ඕවා පිලිගත්තා, ඇත්ත ටම මේක ලොකු සේවයක් කීපදෙනෙක් හරි මේ වලෙන් ගොඩ ගන්න❤️, (ඒ උනාට මේ මනුස්සයගෙනුත් දියසෙන්ල හොයන පිරිසකුත් ඉන්නව 😪)
AL chemistry oni na oka thrumganna
@@prabathjayathilaka1894 හපොයි ඕන නෑ open mind එකකුයි , හොද information source එකකුයි තිබ්බාම ඇති , ඕකෙන් පලවෙනි එක අපේ හුග දෙනෙක් ට නෑ 🙂
@@danushkakasun3916 Hm , meke inna un wenas karanna ba , paduwe inna eka thama hoda
@@danushkakasun3916 thank you
Respect sir. ඔබ තුමාගේ දැනුම අපිත් සමග බෙදා ගන්න එකට ඔබ තුමාට ගොඩක් ස්තූති.
I have commented in similer way to the bio diesel making videos in Sri Lanka saying we need more research on this rather than taking sudden decisions. Thanks dr Ruchira for doing this
🙏🙏
ඉතම වැදගත්...ඉදිරියටත් මෙ වගෙ ලන්කවෙ පැතිරෙන මිත්‍ය මත වලට විද්‍යත්මකව විස්දුම් දෙන්න කියල මන් ඉල්ලිමක් කරලනව....
ස්තුටියි 🥰
රුචිර සර් ඔබතුමාගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා, මගේ දැනීමේ හැටියට ඉන්දන භාවිතා කරන වාහන වලට වඩා, විදුලියෙන් භාවිතාවන වාහන වලට නඩත්තු වියදම් පිරිවැය අඩුයි , ඇත්තේම නෑ. සෑම වාහනයක්ම විදුලියෙන් ක්‍රියාත්මක වීමට පරිවර්තනය කළහොත්, සූර්ය බලයෙන් ආරෝපණය කළ හැක, මූලික වියදම පමණයි යෙදිය යුත්තේ.
Unfortunately solar power as the sole provider for electricity is not sustainable as it quite unreliable sort of power generation. If you research about it more it would be clear to you.
Thank you, for the valuable information which you shared... Much appreciated for the effort...
හම්මේ මිනිහෙක්ට පැහැදිලිව තේරුම් කරල දෙන්න වීඩියෝ එකක් තියෙනෝ. ස්තූතියි රුචිර සහෝ.. ❤️❤️❤️
ඇත්තටම අපේ චින්තනය කොච්චර දුර්වලයිද කියලා මේ වීඩියෝ එක බැලුවට පස්සෙ තේරුනේ.. බොහොම ස්තුති ඔබ තුමාට...ඉස්සර සපුගස්කන්ද යුරියා ප්ලාන්ට් එකක් තිබිලා තියෙනවලු නේ.පස්සෙ රටින් ගේන එකේ මිල ඊට වඩා අඩු නිසා වැහිලා ගිහින්.
ඉතාමත් ප්‍රායොගික පැහැදිලි කිරීමක් 💫
ඉතාම වැදගත් වැඩසටහනක්! ඔබතුමා වැනි උගතුන් මේ රටට සම්පතක්.
Add දාන්නෙ නැතුවට tnx ගොඩාක් ... හිනාවනන් මරු හොඩේ ... මාරම වටිනව චැනල් එක .. ❤
අපි university ඉන්න කාලේ මට මතකයි එක කොල්ලෙක් ඇල් වතුරෙන් දුවන මෝටර් සයිකල් එකක් හදලා තිබ්බා.
ඒකේ කෙරෙන්නේ ජලය විද්‍යුත් විච්ඡේදනය කරල H2 හදලා, ඒ H2 වලින් තමයි මෝටර් සයිකල් එක දුවන්නේ. Calculate කරලා බැලුවම පෙට්‍රල් ගහලා දුවනවට වඩා ලබයි. නමුත් බැටරිය චාර්ජ් කරන්න ඕනි. චාජ් කරන battery එකේ power එකෙන් තමයි ජලය විද්‍යුත් විච්චේදනය වෙන්නේ.
නමුත් හොඳට හොයලා බලපුවහම ලංකාවේ electrasity අඩුවට දෙන නිසා තමයි ලාභයක් වගේ පේන්නේ.
ඒ වගේ තමයි මේකත්. මේ වෙලාවේ රටේ ආර්ථික අසමබරතාවයන් තියෙන නිසා තමයි ලාභයි වගේ පේන්නේ. බිස්නස් එකක් විදිහට නෙමෙයි මේ වගේ තීරණ ගන්නකොට රටක් විදිහටයි හිතන්න ඕනේ.
ආයුබෝවන් ..
ගොඩාක් වටින දෙයක් තමයි පැහැදිලි කරල දුන්නෙ අපේ රටේ පුරවැසියනට.
ඔබ තුමාට ගොඩාක් පිං..
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් සර්. සමාජ මාද්‍ය රැලි තුලින් ජාතික වශයෙන් තීන්දු තීරණ ගන්න කාලයක එවැනි රැලි වල වලංගුතාවය, සමාජ මාද්‍ය තුලින්ම සාකච්ඡා කිරීම පිලිබඳව ස්තූතියි.
බයෝ ඩීසල් ඉවතලන කුකිං ඔයිල් වලින් හදන කෙනෙක් ඉන්නවා ඒක ඉතින් හැමෝටම කරන්න බෑ මහාපරිමාණයෙන් ඉවත ලන කුකිං ඔයිල් ගන්න හැමෝටම බෑ, සම්පූර්ණ බොරතෙල් මත යැපෙන්නෙ නැතුව යම් කොටසක් හරි රටට ඉතිරි කරගන්න පුලුවන් වැඩක් මේ බයෝ ඩීසල් වැඩේ, හොටෙල් ඉවත දාන තෙල් වලින් ලීටර සිය ගනන් අරගෙන කරන්න පුලුවන් කෙනෙක්ට, එහෙම උනොත් හොටෙල් වලිනුත් හොරාටවත් එක් වරක් භාවිතා කල තෙල් නැවත භාවිතා නොකර මේ වගේ අයට දේවි ඒකෙන් ප්‍රශ්නයක් නැතුව ආදායමකුත් එන නිසා, මේ කියන වියදම් ටික යන්නෙ කුකිං ඔයිල් මේ වැඩේටම ගෙනාවොත් තමයි.
මේක කරන්න පුලුවන් කියලයි මෙතනිනුත් ඔප්පු උනේ.
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්
මාරම වැදගත් වීඩියෝවක්, අවදානමට පෙර අවධානය
සුපිරි... රටක් සඳහා තීරණ අරගද්දී සමස්තයක් වශයෙන් හිතන්න ඕන. ඒ සඳහා දත්ත මත පදනම්ව විද්‍යාත්මක අධ්‍යයනය කළ යුතුයි...
සමස්තයක් ලෙස හිතල තීරණ අරගෙනද රටට මෙහෙම වෙලා තියෙන්නෙ ?
බොහෙම ස්තූතියි Dr. Ruchira අපට මෙය පැහැදිලි කර දිම පිළිබඳව. 🙌🏾🙌🏾😍
Sir i think the calculation per litre has to be corrected
Initial cost - LKR 420
Production cost (20%) - LKR 504
Margin (10%) - LKR 555
Very good clarification. Thanks a lot for sharing your knowledge with us.
With tax still expensive.😪
ඔබතුමන්ගේ විද්‍යාත්මක දැනුමෙන් අපි වගේ අයව ..........අපේ රටේ අයව ඒකත් අපිට ...තේරුම් ගන්න පුලුවන් ආකාරයට මේ විදිහට සිංහලෙන් පැහැදිලිව කියලා දෙනවාට ඔබ තුමාට ගොඩාක් ස්තූතියි .....🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
වැඩේ හිතුවට වඩා ඩේන්ජර්. ස්තූතියි පැහැදිලි කලාට ඔබ තුමාට. නැත්තන් තවත් මුලාවකට අහුවෙන්න තිබුන අපි.
මෙම වීඩියෝව මා ඉතාමත් අගය කොට සලකනවා.මම තවත් අහල තියෙනව පොලිතීන් වලින් පැට්‍රෝලියම් වෙන් කිරීම සම්බන්දව.ඔබතුමාට කාල වේලාව ඇති අවස්තාවක මේ සම්බන්දවත් වීඩියෝවක් රැගෙන එන ලෙසට මා කාරුනික ආයාචනයක් කරනව
ඔව් එසේ පුළුවන්, එයට කියන්නේ petroleum cracking කියලා. විසේශයෙන්ම අපතේ යන තාප ශක්තිය භාවිතයෙන් කිරීමට ලොකු ප්‍රවනතාවයක් රටේ තියනවා
මේ ගන්න petroleum පිරිපහදුවක් කරන්න අවශ්‍යද වාහන සදහා යෙදීමේදී
Brilliant explanation. If I may add, if there’s no Sulphur in biodiesel it will lead to a lot of wear and tear of the cylinder liners and piston rings as Sulphur in fuel plays an important role in the lubrication process.
Sorry mate. Argument is wrong. Biodiesel has a higher cetane rating and that is added lubricity. Higher lubricity means less wear & tear .Please check this out. thanks
@@acemini but density is different. biodiesel has more density than diesel. due to that fuel pump not much last longer. also, biodiesel has some food waste, if we use cooking oil, that can't be filtered by fuel filters or bio-diesel process. so the injectors get blocked and engine performance gets worst.
Statistics are there to be proved and broken both. Theories once beleived to be true have been proven wrong.. thank you for presenting the facts. You proved it is not practical and the opportunity is open to someone to make the facts false...
විශිෂ්ට ඉදිරිපත් කිරීමක්. මේ සමාජ දැනුවත් කිරීම ඉතාම වටිනවා. ❤🙏
Hi Sir,
This is an eye opening video. Many people are in wrong intention about Bio Diesel.
Thanks.
My pleasure
Sir පුලුවන්නම් මද්‍යසාර බාවිතයේදී ශරීරයේ සිදුවන සිදුවීම් සහ ඇතිවන බලපෑම් ගැන වීඩියෝ එකක් කරන්නකෝ..ඒක සමාජයට ගොඩක් වැදගත් වෙයි🙂❤️
ekanam echchara wadagath deyak newei
@@dilsara2මම හිතන්නෙ අප්ඩේට් ඉන්නවනම් හැමෝම දන්න දෙයක් තමා මේ දවස් වල මද්‍යසාර වල ම්ල වැඩි වෙනවත් එක්ක වෙනත් නීති විරෝදී මත්ද්‍රව්‍ය වලට ගොඩක් අය යොමු වෙලා ඉන්නව කියන එක.මේ චැනල් එක බලන මම වගේ අයට ඒක වැදගත් වෙයි කියල හිතනවා.රටේ ප්‍රශ්න වලටම යට වෙලා ඉන්න ඔයාල අපි හැමෝට මග ඇරිච්ච දෙයක් විදිහට ඒක මම දකිනව.
@@dilsara2 තව දෙයක් මට අවශ්‍ය උනේ මත්ද්‍රව්‍ය ශරීරගත උනාට පස්සෙ ඒක ශරීරය ඇතුලෙ රිඇක්ට් කරන විදිහ මොනවගේද කියල විද්‍යාත්මකව දැනගන්න.ඒක මම නොදන්න නිසා😌
@@dilsara2 ඔබතුමා ඒගැන දන්නවනම් පැහැදිලි කිරීමක් කරන්න😌
වැදගත් ඒක
Prof. ඔයා හරිම වැඩේ කරලා තියනවා. ඔයා ඔක්කොම ගැටළු, ප්‍රයෝගික දුෂ්කරතා සහ වැඩි නිෂ්පාදන පිරිවැය හොයල තියෙනවා. එත් රජයේ වියදමින් මහාචාර්ය වරයෙක් උනම් අඩුගානේ උපාධිය ගත්තනම් හොදමදේ අර පොඩි ළමය හම්බවෙලා ඔයාගේ දැනුමත් දීල තව දැනුමත් අරගෙන ඔය ගැටළු දුෂ්කරතා වලට උත්තර හොයා ගත්තනම්. ඒ ළමය කියන විදිහට අපි උයලා ඉවර උන තෙල් තමා යොදා ගන්න කියන්නේ. එකට හොටෙල් වල, ගෙදර එතුරුවෙන තෙල් එහෙම ගන්න තමා ප්ලෑන් එක. සමහර වෙලාවට අපිට බංගලිදේශේ වගේ රටකින් අඩු ගානට උයල අහක දන තෙල් අඩුවට ගන්න පුළුවන් වේවි. අපි රටක් විදිහට ඉස්සරහට යන්න ගැටළු හදුනාගෙන උත්තර හොයනත් ඕනේ. අර නැ ත්නම් මොනෝ රේල්ලුව නවතන්න සර්ට කියපු engineer වගේ තමා. One more thing i really appreciate if you do not make fun out of those people try to do something.
අපිත් science වලට chemistryවලට ඉගෙන ගත්තා bio diesel වල ලොකුම අවුල ආහාර වර්ග භාවිත කරන නිසා ආහාර අර්බුද එන්න පුලුවන් කියල.
නමුත් අර ව්‍යාවසාරකයා භාවිතා කරන්නෙ භාවිතා කරපු කෑවොත් පිලිකා හැදෙන trans ෆැටිඇසිඩ් තියෙන තෙල් නිසා ආහාර අර්බුද එන්නෑ. ඒවත් පිටරටින් ගේන එව්වා. ඒ නිසා කෙටි කාලීනව ලංකාවට බලපෑමක් නොවී ඉන්ධන අර්බුදයට විසඳුමක් නෙවෙයිද
දැනුම පොතට විතරක් සීමා වුන ගිරව් නොවී අදාල රාමුව තුල අවස්ථාව අනුව සලකා බලන්න. අපේ මහ බැංකුවටත් හොම්බෙන් යන්න වුනේ ඛටහිර පොතෙන් පිට අවස්ථාව අනුව හිතන්න බැරි ගිරා මානසිකත්ව තියෙන මූල්‍ය විද්‍යාඥයො නිසා හා මාෆියා සල්ලිවලට යටවුනු විශේෂඥ නිලධාරින් හා දේශපාලඥයො නිසයි.
එක එක චැනලවල මේ ගැන කතා කරනවා ...ඔබතුමන්ගේ මේ පැහැදිලි කිරීම අහපුහාම අනේ දෙවියනේ කියලා මටනම් එක පාරටම හිතුනා...රටේ මේ තරම් ප්‍රශ්න ඇති උනෙත් ඇතිවෙන්නෙත් ලග විතරක්ම බලාගෙන කරන මැටි මෝල් තකතීරු නරි මොට්ටල උන්නැහේලාගෙ....වැඩ නිසා ......ඔබ තුමාට ගොඩාක් ස්තූතියි මේ වැඩසටහන මේ වෙලාවෙ අපි වෙනුවෙන් කෙරුවාට...නැත්නම් අපිත් හිතාගෙන උන්නේ බයෝ කියන නම තියනවා නම් පරිසර හිතකාමී කියලා .....
ගොඩක් වටින වීඩියෝ එකක් ..මේච්චර බුද්ධිමතුන් ඉද්දිත් අපේ රට දුක් විඳින එක කණගාටුවට කාරණයක් ....
The value you add to the society is enormous ! Thank you very much for the efforts and keep doing what you do best ! Hats off !!!
බයෝ ඩීසල් ඉවතලන කුකිං ඔයිල් වලින් හදන කෙනෙක් ඉන්නවා ඒක ඉතින් හැමෝටම කරන්න බෑ මහාපරිමාණයෙන් ඉවත ලන කුකිං ඔයිල් ගන්න හැමෝටම බෑ, සම්පූර්ණ බොරතෙල් මත යැපෙන්නෙ නැතුව යම් කොටසක් හරි රටට ඉතිරි කරගන්න පුලුවන් වැඩක් මේ බයෝ ඩීසල් වැඩේ, හොටෙල් ඉවත දාන තෙල් වලින් ලීටර සිය ගනන් අරගෙන කරන්න පුලුවන් කෙනෙක්ට, එහෙම උනොත් හොටෙල් වලිනුත් හොරාටවත් එක් වරක් භාවිතා කල තෙල් නැවත භාවිතා නොකර මේ වගේ අයට දේවි ඒකෙන් ප්‍රශ්නයක් නැතුව ආදායමකුත් එන නිසා, මේ කියන වියදම් ටික යන්නෙ කුකිං ඔයිල් මේ වැඩේටම ගෙනාවොත් තමයි.
මේක කරන්න පුලුවන් කියලයි මෙතනිනුත් ඔප්පු උනේ.
රට සංවර්ධනයට, ඉදිරිගමන ට ඔබ මහත් සේ වටිනා අයෙක් බව ගෞරවයෙන් යුතුව සටහන් කරමි.
used cooking oil , ආනයනය කරලා (ආසන්න වශයෙන් ලීටරය රු 40-50 ) කට , මෙය ප්‍රායෝගිකව කල හැක, රුචිර සමහර විට ,
ප්‍රායෝගික ක්‍රමය මඟහැර , ප්‍රායෝගික නොවන ක්‍රම විතරක් වර්ණනා කිරීම ගැන apology එකක් දායි. ඇයි එයා එහෙම වැඩේ අල වෙන විදිය විතරක් කතා කලේ කියලා.
ඔබතුමාට බොහෝම ස්තුතියි. හරිම වැදගත්, හරිම බුද්ධිමත්, හරිම තාර්කිකයි. රැචිර මහතිතයෝ, දැන් ඔය ඇල් වතුරෙන් වාහන දුවන්න පුළුවන් ක්‍රම සම්බන්ධයෙන් වැඩ සටහන් යූ ටියූබ් එකේ තියෙනවා. එකේ තියෙන ප්‍රායෝගිකත්වය ගැන වැඩ සටහනක් කරන්න. මිනිසුන්ට වැදගත් වෙයි.
නිවැරදි වෙලාවේ ඉදිරිපත් කරපු ඉතා විශිෂ්ඨ විඩියෝවක්. වෘත්තීමය වශයෙන් ඔබ ඔබේ කෙෂේත්‍රයට අදාලව කළ ඉදිරිපත් කිරීමක් නිසා වටිනාකම ඉහළයි. මගේ අත්දැකීම් තුලින් ඔබත් එක්ක යම් දෙයක් බෙදාගන්න කැමතියි. Proffessionalism කියන සංකල්ය මතම පිහිටා ඔබේ දැනුම බෙදා දෙනවා නම් හොඳ ආදර්ශයක් වේවි. ඔබට මේ සමාජ ක්‍රමයේ ප්‍රගමනය කෙරෙහි බොහොම යහපත් බලපෑමක් හැකියි. ජය 😍👍
ස්තුත්යි ඔබට බෙහෙවින්, දෙවනියට ඔබ කී දේ ටිකක් අපහදිල්යි
@@ScienceWithRuchira ඇත්තටම මම මේ ගැන පැහැදිලි කිරීමක් එක්කම තමයි ඔබට මගේ අදහස ලිව්වේ. පසුව දිග වැඩි නිසා එම කොටස ඉවත් කර කෙටි ප්‍රතිචාරයක් එව්වෙ ඔබේ ප්‍රතිචාරය අනුව මේ අත්දැකීම බෙදාගන්න. ඔබට ගොඩක් ස්තුතියි ප්‍රතිචාර දැක්වූවාට. මට ටික වේලාවක් දෙන්න ඒ පිළිබඳ මගේ අදහස ඔබට කියන්නම්. ❤️
ඒකනම් මාරම වැදගත් මාතෘකාවක් Sir. බොහොමත්ම ස්තූතිය දැනුවත් කිරීම සම්භන්ධයෙන්. අපි සමාජයක් විදිහට විද්‍යාත්මක දැනුම අතින් ඉන්නෙ ගොඩාක් පසුපසින්. Renewable, Sustainability කියන දේවල් ගැන හිතන්නෙවත් නැති තරම්. මේ පවතින තත්වය නිසා අධ්‍යාපනය තවත් කඩාවැටීමකට ලක්වෙලා. අපි ගොඩක් ආසාවෙන් ඉන්නෙ වැඩිදුර අධ්‍යාපනය සදහා විදෙශයන් වලට යන්න. නමුත් ඒ හැම අයිතියක්ම අපෙන් උදුරගෙන. ඒගැන ලොකු දුකක් තියෙන්නෙ. මේ වගේ ඉතා වටිනා concepts ඔබතුමාගෙ youtube channel එක හරහා සමාජගත කිරීම සම්භන්ධයෙන් ගොඩක් ස්තූතිවන්ත වෙනව 🙏
This video is an amazing eye opener. A lot of areas covered. I learned a lot from it. Thank you much Mr. Ruchira.
used cooking oil , ආනයනය කරලා (ආසන්න වශයෙන් ලීටරය රු 40-50 ) කට , මෙය ප්‍රායෝගිකව කල හැක, රුචිර සමහර විට ,
ප්‍රායෝගික ක්‍රමය මඟහැර , ප්‍රායෝගික නොවන ක්‍රම විතරක් වර්ණනා කිරීම ගැන apology එකක් දායි. ඇයි එයා එහෙම වැඩේ අල වෙන විදිය විතරක් කතා කලේ කියලා.
අනිවාර්යයෙන්. ලංකාවෙ දෛනික ඛනිජ තෙල් අවශ්‍යතාවය බැරල් ලක්ෂ 60ක් ලු. ඉතින් ඕකෙන් බාගයක් උනත් පුරවන්න බයෝ ඩීසල් හදනව කියන්නෙ කරන්න බැරි වැඩක්. අනික US වල එහෙම බයෝ ඩීසල් හදන්නෙ waste oil වලට කරන්න දෙයක් නැති කමට. බදින තෙල් sewers වලට එකතු උනාම ඒව බ්ලොක් වෙනවලු. ඒ ප්‍රශ්නෙ විසඳන්න තමා බයෝඩීසල් හදන්න අරන් තියෙන්නෙ ඒ රටවල. පිච්චිච්ච තෙල් එකතු කරන්න එන ට්‍රක් එක දුවන්නෙත් බයෝ ඩීසල් වලින්. මුලින්ම initial cost එක විදියට ලොකු මුදලක් ආයෝජනය කරල තමයි ඒ සිස්ටම් එක ඩිවෙලොප් කරල තියෙන්නෙ අර ප්‍රශ්නෙ විසඳන්න. අපිට මේ අත්‍යාවශ්‍ය සේවාවකටවත් ඩීසල් නැතුව ඕව කරන්න කතා කරන එක විහිලුවක්.
Thanks....
ගොඩක්ම වටිනවා සර්.බොහෝම ස්තූතියි ❤❤❤
නියම කතිකාවක් 💪 මේවටයි Views එන්න ඕන.A/L Chemistry කර්මාන්ත හා පරිසර රසායනය Part එකෙ..✌️❤️ ඕව ගැන විස්තර තිබුනා මට මතකයි. අටපට්ටමේ පෙන්නද්දි ගෙදර අයට කිව්වම ඕක ප්‍රායෝගික නෑ කියල පිලිගන්නෙ නෑ..😪
අටපට්ටමට එන්නෙ හසන්න ප්‍රමුඛ මරි මෝඩ හැතිකරයක් නෙ
ඒක නම් ඇත්ත කතාව.🙂
Hi Sir Ruchira.... I appreciate your scientific explanation. However if we restrict this biodiesel production strictly to used cooking oil… all calculation up to producing cooking oil should be eliminated. This is the role of government to make sure that it uses only used cooking oil. Then it’s a matter of additional inputs for this additional process. This is the matching concept where you need to consider only the relevant cost to this specific process.
Sar addiction(ඇබ්බැහිවීම්)වලින් ගැලවෙන වීදිය ගැන මේ වගේම video එකක් කරන්න කෝ
කහ ඇදගෙන මැච් උඩ දාගෙන බලන්න යන එවුන් එක්ක මොන විදයාවක්ද...great explanation ....
කහ ඇදගෙන match බලන එක කොහොමද.. විද්‍යාවට සම්බන්ද කරන්නේ.. 😂 යන්නේ කොහෙද මල්ලේ පොල්..😁
@@chenthaka1029 මාධ්‍ය මඟින් කියන ඕනම එකක් පිළිගන්න ඔයා වගේ අය එක්ක මේ රටේ ඕනම ජරා වැඩක් කරන්න පුළුවන්..අනික ඔයාට ඔයාගේ මොලේ තරමට තරමට මං කියන දේ තේරෙන්නේ නෑ තමයි
@@Kanchaero ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ.. matches තිබුණු එකද අවුල.. නැත්නම් කහ පාටෙද අවුල..
@@chenthaka1029 ඇත්තටම මෙච්චර ව්‍යසනයක් වෙලා තියෙද්දි cricket match තියෙන එකට මං පට්ට විරුද්ධයි .ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ට රටේ තියෙන ප්‍රශ්න අමතක කරන එක.
@@Kanchaero ඕනම දෙයක් දිරවන්නේ නැති උන් කොටසක් ඉන්නවනේ.උබ ඇවිල්ලා ක්‍රිකට් දිරවන්නේ නැති පොරක්.ඒකයි උබ මේ ප්‍රශ්නෙට ඉදල ඉදල ක්‍ර්‍රිකට් ඇදල ගත්තේ.අපිටත් ප්‍රස්න නැතුව නෙවේ.ඔය වගේ දේකින් තමයි මිනිස්සුන්ගේ මනස පොඩ්ඩක් හරි නිදහස් වෙන්නේ.නැත්තන් මෙහෙම පීඩනෙන් ජීවත් උනොත් උබල වගේ වින්දනයක් නැති මිනිස්සු තිරිසන්නු වගේ හැසිරෙන මිනිස්සු බලගන්න පුලුවන්.උබල පීඩනේ ඔලුවෙ තියන් එකෙන් විදව විදව ජීවත් වෙන මිනිස්සු බන්.වින්දනයක් නැති උනාම ඔහොම විදවන්න වෙනවා.
මෙ රටෙ තියෙන්න හොදම youtube චැනල් එක
🤣🤣🤣
හරිම පැහැදිලියි .ස්තූතියි ඔබතුමාට....
සර් ගෙ එක බලද්දී මට මතක් උනේ අපිට භෞතික විද්‍යාව උගන්නපු සර් කෙනෙක් කියපු කතාවක්. 70 ගණන්වල හරි 80 ගණන්වල හරි (මට හරියට මතක නැ). විදුලි අර්බුදයක් ආපු වෙලාවක එක දේශපාලකයෙක් යෝජනා කලාලු "අපිට පුලුවන්නෙ ඔය විදුලිය නිපදවල පහලට යන වතුර ආයිත් ජලාශයට පොම්ප කරන්න" කියල. ඕක පහුවදා පත්තර වල පොල් ගෙඩි අකුරෙන් ගියාලු "අහවල් දේශපාලකයා විදුලි අර්බුදයට විසදුමක් සොයා ගනී" කියල. ඔය ලිපිය කියවපු සාමාන්‍ය මිනිස්සු විදුලි ඉංජිනේරුවන්ට බනිනවලු "මුන් මොන ඉන්ජිනේරුවෝද අර මනුස්සයා ඕක කියනකම් ඉංජිනේරුවො එකෙකුටවත් තේරුණේ නෑ" නේ කියල.
ඔතන ප්‍රශ්ණය මේකයි. මේ වගේ දේවල් promote කරන මාධ්‍යකරුවන් මාධ්‍යකරණය කියන විෂයය ඇතුලේ විශිෂ්ථයන් වෙන්න පුළුවන්, නමුත් ඔවුන් විද්‍යාව ගැන දන්න දෙයක් නැ. ඒ හින්දා මාධ්‍යකරුවන් ට දෙන්න තියන උපදේශය තමයි, "නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහ ගන්න එපා" කියන එක සහ "තමන් නොදන්න බව දන්නා" කාරණා ජනතාව අතරට ගෙනියන්න කලින් දන්න කෙනෙකුගෙන් අහල බලන්න කියන එක. ඒ වගේ ම ප්‍රේක්ෂකයන්ට දෙන්න තියන උපදේශය තමයි, "කියන්නා (මාධ්‍යකරුවා) කෙසේ කීවද අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය" කියන එක සහ කියන්නාගේ ප්‍රකාශනයෙහි යථා ස්වරුපය පිටතට මතුවන තුරු ඒ ඔස්සේ ක්‍රියා කිරීමන් වැලකී සිටීම. උදාහරණයක් විදිහට, වීඩියෝ එකක් බැලූ පමණින් බැරල් සෙවීමට යාමෙන් වැලකීම.
හැබැයි ඕකෙ පොඩි පොයින්ට් එකක් තියෙනව මචං. මොකද අපි හදන කරන්ට් එක කොහෙවත් ගබඩා කරල තියන්නෙ නෑනෙ. අන්නේනිසා ඕෆ්පීක් එකේදි හදන අතිරික්ත කරන්ට් එකෙන් වතුර ටික ආපහු උඩට පම්ප් කරොත් ඒක සස්ටේනබල් කියල හිතෙනව. පොඩ්ඩක් හොයල හිතල බලමුකො.
ඔය වතුර උඩට පොම්ප කරන එකනම් ලෝකෙ කොහේ හරි රටක කරනවා. මට රට මතක නෑ
@@sadeepadilshan3755 ඔය ක්‍රමය සමහර රටවල තියනවා. හැබැයි මෙහෙමයි. ඒ බලාගාර ජලය නැවත පොම්ප කරන්න පාවිච්චි කරන්නෙ සුර්ය ශක්තිය, සුළං ශක්තිය වගේ දේවල්. මොකද සුර්ය, සුළං වගේ ශක්ති ප්‍රභව වල තියන අඩුවක් තමයි ඒකාකාරී නොවීම. සුර්ය ශක්තිය, සුළං ශක්තිය බැටරියක විද්‍යුත් ශක්තිය විදිහට ගබඩා කරනවා වෙනුවට මෙතන කරන්නෙ විභව ශක්තිය විදිහට ජලයෙහි ගබඩා කිරීම.
ඕක එක රටක කරනවා.ඉතාමත් ප්‍රායෝගකයි ඕක.එයාලා සූර්ය ශක්තිය විදුලියට හරවල ඒවා මගින් තමා රාත්‍රි කාලයේදි පොම්ප වැඩක කරන්නෙ. හැබැයි මට රට හරියටම මතක නැ
සර් ඉස්සර මිනිස්සුන්ට වඩා ගොඩක් පිලිකා හැදෙන ප්‍රවනතාවය දැන් වැඩී කියලා අපිට දැනිලා තියෙනවා.මේකට මොකක්ද හේතුව. පිලිකාකාරක ආහාර ලන්කාවේ ලොකු ආයතන නම් වලින් අපි අහලා තියෙනවා.පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න සර්.බොහොම ස්තූති.
මේ ගැන තනි හේතුවක් කියන්න අමාරුයි. විවිධ අදහස් තියනවා. ටිකක් සොයා බලන්නම්
රුචිර මහත්මයා..ඔබට ගොඩක් ස්තුති ඔබ කරන සේවයට...ලංකාවේ ඉන්න නූගත් මිනිසුන් දැනුවත් කරනවාට...ලංකාවේ ඉන්න පාලකයන් කවදාවත් කැමති නෑ..මිනිසුන්ගේ ච්න්තනය දියුණු වෙනවාට..මිනිසුන් විද්‍යාත්මකව හිතනවාට..මොකක්ද එහෙම උනොත් ලංකාවේ ඉන්න දුශිත දේශපාලුවන්ට පැවැත්මක් නැති වේනවා...මිනිසුන්ට හරි දෙය දැනුවත් කරන..මිනිසුන්ට හිත්න්න පුරුදු කරන ඔබ වැනි අය එයාලට තර්ජනයක් ..එක නිසා ජඩ මාද්‍ය බාවිතා ඔබ තුමාට සූක්ෂමව පහර දෙනවා...ඔබ තුමාට ජය....දිගටම මේම සේවාව කරන්න ..මොන බාදක ආවත් නවත්වන්න එපා....
Thank you Sir. පොලිතින් වලින් petrol හදන vedio ගොඩක් මේ දින වල share වෙනවා. ඒ සම්බන්දවත් program එකක් කරලා එහි විද්‍යාත්මක පදනම සම්බන්දයෙන් දැනුවත් කරන්න පුලුවන් නම් හොදයි.
Washpa thamay ganne..politin unu krala
ස්තුතියි සර්. මේ ගැන මේ වෙලාවෙ සර්ගෙ අදහස ඉදිරිපත් කිරිම වැදගත්. නමුත් වාණිජ මොළ ක්‍රියාත්මක වන හෙයින් කී දෙනෙක් මෙය තේරුම් ගනිවිද දන්නෙ නෑ. ඒ වගේම මම හිතන විදියට සුර්ය කෝෂ විදුලියත් ඔය හා සමානයි නියමිත කාලය අවසානයෙ සම්පූර්ණයෙන් ම අවසන් ගමන් යනව නේද? ඔබතුමාගේ ද අදහස් දක්වන්න.
පැහැදිලි කිරීම නියමයි,,,Thank you
ඩීසල් පෙට්‍රල් එන්ජින් වෙනුවට විදුලිය භාවිතා කරල ධාවනය කරන්න පුලුවන් වාහන නිෂ්පාදනය කරන රැල්ලක් හදන්න පුලුවන් නම් ලොකු දෙයක්. අපේ රටෙහි එහි ප්‍රායෝගිකත්වය ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ?
විදුලිය දෙන්නෙ මොනවයින් ද. 🤣🤣🤣
විදුලිය ගන්නෙත් ඩීසල් බලාගාර වලින්නෙ කොල්ලො 😀
විදුලියෙන් ධාවනය වන වාහන හැදුවට වැඩක් නෑනේ...😏 ලංකාවේ කරන්ට් එක කපනවනේ........😂 මේක අමුතු ඇටේනේ.....😂💔
@@somipathchamila1574 😂💔
විදුලිය සුර්ය පැනල ව්ලින් ලාබා ගත හැකිනම් 👍
Solar energy to electricity efficiency (solar panels) - 15-20%
Solar energy to bio fuel efficiency (grow plants -> make vegetable oil -> bio fuel) - 4.5%
Investing on solar farms for electricity generation and moving towards electric vehicles will be best for Sri Lanka.
මූට පිස්සු😂😂😂
@@yasirudhanushka2765 තමන්ට නොතේරෙන දේ කියන අයට 'පිස්සු' කියන එක ඉතිහාසය පුරාම සිදුවූ දෙයක්. සොක්‍රටීස්ට වස දුන්නෙත් එවැනි සමාජයක්.
ඉතාමත් විශිෂ්ට පැහැදිලි කිරීමක්...ස්තුතියි...
කරුණු පැහැදිලි කිරීමට, thanks sir.
බලශක්තිය කියන්නෙම බලයක් ඒකෙන් පුළුවන් ලෝකය පාලනය කරන්න, ඒ බලය ලබාගැනීම සදහා ඇමෙරිකාව මේ වෙනකොට යුද්ධ ගණනාවක් කරලා රටවල් අරාජික කරලා පොසිල ඉන්ධන ලබාගැනීම හෝ එම පාලනය නතු කරගෙන තියෙනවා සහ කරමින් පවතිනවා. ඒ සඳහා අති විශාල විදමක් දරලා තියෙනවා. ඒකේ return ලාභය හොයාගන්න ඒ ගොල්ලන්ට ඕනා. ඒ වගේ තැනක ලෝකය දැන් තියෙනකොට, මේ ඉන්ධන කියන එක, ගෙදරදීම හදාගන්න පුළුවන් කියන කරණය, දියුනුකරනවා, තියා ඒගැන කතාකරන්නවත් ඉඩ තියයිද sir😄.ඒ ගැන පලවන කුමන හෝ පොසිටිව් අදහසක් කුමන හෝ රටක ඇතිවීම උපන් ගෙයිම නැතිකරලා දානවා. බලය මිනිසුන් අන්ධ කරනවා. අපේ රට වැටිලා තියෙන තැන බැලුවම ඒක හිතා ගන්න පුළුවන්
සරලම කාරණය තමයි ලංකාවේ මිනිස්සුන්ට නිසි අධ්‍යාපනයක් දීලා නෑ.නිකන් අධ්‍යාපනයෙන් උගන්වලා තියෙන්නේ වැඩකට නැති බහුබූත ගොඩක්.අඩුම තරමේ හිතන්න උගන්නලා නෑ.ඉතින් කවුරු හරි කෙප්පයක් කෙලියොත් වග විභාගයකින් තොරව විස්වාස කරනවා.බොයෝ ඩීසල් මරු නම් අනිත් රටවල් ඕකට සම්ර්ණයෙන්ම ගිහිලා ඉවරයි.ඔබතුමාගේ මතය හරි
ඕකනෙ මහත්තයෝ ............අපි කාලයක් දම්මික පැණියක් බීවෙ
ගොනෝ වතුරෙන් දුවන්න වාහන හදන්නේ නැ? පුළුවන් කමක් තිබුනත් ok, ලෝක ආර්ථිකය එක මොහොතින් ඉවරයි oky,
හොඳට ඉගෙන ගත්තෙ මුළු ශ්‍රී ලංකාව මොන ද හොයාගතේ
@@JayaKandy වතුරෙන් දුවන වාහනෙකුත් හැදුව ඒකට උනෙ මොකද්ද කියල ඔයා පොඩ්ඩක් හොයල බලන්න
@@atfghf මී හරක් ඉන්නකම් අනුන් දෙනකම් බලන් ඉන්න වෙනවා හරියට ඔබ වගේ