මොසරැල්ලා චීස් ලේසියෙන්ම ගෙදර හදාගමු|How to make Mozzarella Cheese at home|Very easy

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 483

  • @RasaLokayawithAmaa
    @RasaLokayawithAmaa  Рік тому +28

    මගේ විඩියෝ නරඹන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි .ඉතිං ඔයාලා තාම මගේ චැනල් එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට එහා පැත්තෙ තියෙන bell icon එකත් ක්ලික් කරලා තියා ගන්න.එතකොට අලුත් විඩියෝ එකක් දාපු සැනින් ඔයාලට බලන්න පුලුවන්.❤
    youtube.com/@rasalokayawithamaa?si=L3XVmCHd7_pLBtpU

    • @nilushakumari4507
      @nilushakumari4507 11 місяців тому +2

      මගෙ එක කැලි කැලිවට කැඩුනා එ ඇයියෙ

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  11 місяців тому +1

      විනාකිරි දාලා ගොඩක් හැදි ගෑවොත් චීස් එක එකතු නොවී කැඩෙන්න පුලුවන් @@nilushakumari4507

  • @chithraniranasinghe3562
    @chithraniranasinghe3562 Рік тому +11

    ගොඩක් ස්තුතියි ඔයාට හරිම ලේසි ක්‍රමයක් මේක

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому +1

      විඩියෝ එක නැරඹුවාට බොහොම ස්තූතියි 🥰

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Рік тому +42

    මොසරැල්ලා චීස් මිල අධික නිසා ගෙදරදි හදාගන්න ක්‍රමයක් හොය හොයා හිටියෙ අද තමයි මේක දැක්කෙ. ඔයාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි ! ❤

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому +3

      ගොඩක් ස්තූතියි විඩියෝ එක නැරඹුවාට .මගේ විඩීයෝ දිගටම නැරඹීමට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියා ගන්න🥰❤️

    • @farzananaleem2924
      @farzananaleem2924 Рік тому

      @@RasaLokayawithAmaa gf hg h

    • @senurihansani6549
      @senurihansani6549 Рік тому +1

      Mehema hadala fridge eke dala tyaganna puluwanda? Kotchara kalayak ehema tyaganna puluwanda

    • @Shanubotheju471
      @Shanubotheju471 Рік тому

      ​@@senurihansani6549සෙලෝපේන් කොලේකින් හොඳට ඔතලා air tight container එකක දාලා අරන් තියන්න

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  10 місяців тому

      ​@@senurihansani6549masa 1 1/2k vage🥰

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 9 місяців тому +3

    Thank you so much.meka hadala kochchara kalayak thoya ganna puluwamda

  • @PriyanthikaManike
    @PriyanthikaManike Рік тому +6

    ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතියි

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому

      බොහොම ස්තූතියි දිගටම මගේ වීඩියෝ නරඹන්න

  • @chandraathukorala3442
    @chandraathukorala3442 Рік тому +4

    2 paratath baluwa vidio eka...thank you wery much

  • @niranjalasajee6215
    @niranjalasajee6215 Рік тому +15

    බොහොම ස්තුතියි ❤

  • @dulanjalaiprithikelum3576
    @dulanjalaiprithikelum3576 9 місяців тому +5

    ගොඩාක් වටිනව .හොය හොයා හිටියේ tanks

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  9 місяців тому

      විඩියෝ එක නැරඹුවාට බොහොම ස්තූතියි.අනිත් අයටත් බලන්න share කරන්න🥰

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali Місяць тому +1

    Mama hoyapu video akak yes thank you so much ❤❤❤❤

  • @janajana7879
    @janajana7879 Місяць тому +1

    ගොඩාක් ස්තුතියි 🙏🏾

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Місяць тому

      විඩියෝව නැරඹුවාට බොහොම ස්තූතියි🥰

  • @leelaperera1700
    @leelaperera1700 2 місяці тому +1

    ඔබට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි..

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  2 місяці тому

      බොහොම ස්තූතියි විඩියෝව නැරඹුවාට.🥰

  • @ashadilrukshi3407
    @ashadilrukshi3407 22 дні тому

    Godak watinawa thank you ❤❤

  • @samankumara8269
    @samankumara8269 Рік тому

    Oyaa maarai sahodari... ❤❤❤❤❤❤❤❤ thank you.....!

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому

      බොහොම ස්තූතියි විඩියෝ එක නැරඹුවාට🥰

  • @vihanga489
    @vihanga489 Рік тому

    Thank you video aka dunnata
    Harima rahata awa ♥️😛

  • @ChatuPrithi
    @ChatuPrithi 17 днів тому +1

    මෙක ගොඩක් වටිනවා අක්කෙ ඊයෙ කඩෙන් ගෙනාවා 1400 ක් උනා👍👍👍👍

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  17 днів тому

      ඒකනේ.ඊළග පාර හදල බලන්න🥰😊

    • @ChatuPrithi
      @ChatuPrithi 17 днів тому

      @RasaLokayawithAmaa ඔව් අනිවාර්යෙන්ම හදනවා කෑන්ස් ඔයාට

  • @sonitakodithuwakku3859
    @sonitakodithuwakku3859 11 місяців тому +1

    බොහොම ඉස්තුතියි ❤❤

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  11 місяців тому

      විඩියෝව නැරඹුවාට බොහොම ස්තූතියි 🥰

  • @isurudasanayaka5360
    @isurudasanayaka5360 3 роки тому +27

    මේකනම් වටිනවා, අපිත් හැදුව නියමෙට ආව. Thanks 🙂🔥✌️❤️

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Рік тому

    Bohoma sthuthi oyata hadala balamuko 💗💗💗💗💗💗💗💗

  • @tashinipramodya981
    @tashinipramodya981 Рік тому +1

    Fresh milk witharay da pavichchi karnna puluwn pitikiri bada

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому +1

      යොදය සහිත පිටිකිරි ගන්න.නමුත් ගොඩක් සාර්ථක ප්‍රතිඵලය බලාපොරොත්තුව ටිකක් අඩුයි

  • @PushpaRathnayaka-m6n
    @PushpaRathnayaka-m6n 7 місяців тому

    බොහොම ස්තූතියි ❤️.. බුදු සරණයි දුවේ ඔයාට

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  7 місяців тому

      ස්තූතියි විඩියෝ එක නැරඹුවාට.බුදුසරණයි🥰❤️

  • @Kimivenya
    @Kimivenya 6 днів тому

    Supere 🎉

  • @All-Spark-Interactive-Sl
    @All-Spark-Interactive-Sl Рік тому +2

    othana aulak tiyenawa neda milk eka pasterized wela nathi nisa

  • @fawazanafeez1428
    @fawazanafeez1428 10 місяців тому

    What kind of vinegar using ?

  • @NadiaNadia-v4o2w
    @NadiaNadia-v4o2w 15 днів тому

    Mamath hadanawa❤❤

  • @dinushadinu71
    @dinushadinu71 11 місяців тому

    Vinakiri dana nisa pregnt ayata sudusuida dear.

  • @merlinannesta3752
    @merlinannesta3752 Рік тому

    Godak sthuthiy 🙏🙏

  • @anomabaddevithana686
    @anomabaddevithana686 3 роки тому +2

    Tks අනෙ හරිම වටිනවා......

  • @nayananandani1694
    @nayananandani1694 Рік тому +2

    Niyamai

  • @nadeemamadhavi2445
    @nadeemamadhavi2445 Місяць тому

    Kiri 1l kochara pramanayak hadeyida

  • @Sriyalatha1964
    @Sriyalatha1964 24 дні тому

    👌tankyou.

  • @MadaviKumara
    @MadaviKumara Місяць тому

    Ethakota ara lipa off karata passe vinakiri dala ethakota aye lipa paththu karanne nadda

  • @samalisewwandi4831
    @samalisewwandi4831 3 роки тому +2

    Meka kochchr kal tya gann puluwanda

  • @anushalakmini9579
    @anushalakmini9579 2 роки тому +2

    Thanks miss godak watina vidio ekak.

  • @vihangabasuru
    @vihangabasuru 7 місяців тому

    බොහොම ස්තූතියි 🙏❤

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  7 місяців тому

      ගොඩක් ස්තූතියි විඩීයෝ එක නැරඹුවාට 🥰

  • @anushkawijerathne8733
    @anushkawijerathne8733 Рік тому +2

    Raththi kiri piti gannawa nam kohomada hadanna one ane reply karanna

  • @LakshmiKarunaratne
    @LakshmiKarunaratne 5 місяців тому

    Thank youuuu....❤

  • @uapalirajapaksha4493
    @uapalirajapaksha4493 Рік тому +1

    Thanks 👍❤️

  • @Sachini-mp3gh
    @Sachini-mp3gh Місяць тому

    ane mn haduwa akke eth godak wela giyath kiri oma ekthu un nh. Kudu kudu una kali kali. Ewa ekathu krn e kali mirikara argtta eth akke adenne nane. Mn hitanne lipe gindare awlkda mama wadiye gindara dammet naha godak aduwen tmai tibbe 🥺 ane plz riply karannako.

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Місяць тому

      Nango vinakiri dala godak hadi ganna hoda ne.etakotath kiri keli kadenva.vinakiri dapu gmn himin sare handen eka paththakata ekathu kranna one.e vagema vinakiri daddi lipa gindara off krla ekathu kranna oni.😊😊

    • @Sachini-mp3gh
      @Sachini-mp3gh Місяць тому

      ​​@@RasaLokayawithAmaaane akko mn e vodiyatama kala adath cheese ekathu una eth eka wathura mewa karala gannakota eka kadenawa akko mage lipe gindara wadi wela wage akke. Cheese eka adenne na. Eka kamata danna bariweida akke ane aparade visik karanna hiten na

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Місяць тому

      @@Sachini-mp3gh ne visi krnna oni ne.eke tyena wathura gathiya hodata mirikala defreezer danna.kema warga hdanakota udin danna puluwan🥰

  • @sudarmaherath8037
    @sudarmaherath8037 Рік тому +1

    ❤Mamat haduwa...godak hodai thanks

  • @chandrachansra1244
    @chandrachansra1244 Місяць тому

    ඔයාට බොහොම ස්තුතියි කිරිපිටි වලින් මොසරැල්ල චීස් හදාගන්න බැරිද

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Місяць тому

      යොදය සහිත කිරිපිටි පුලුවන් 🥰

  • @A.HRanjani-ps7up
    @A.HRanjani-ps7up 11 місяців тому

    ඔයාට බොහෝමත්ම ස්තූති ❤

  • @HasaHasa-q8r
    @HasaHasa-q8r 2 місяці тому

    Frije eake neathuwa ealiye thiyanna beidha

  • @InokaDamayanthi-h6g
    @InokaDamayanthi-h6g 11 місяців тому

    Very Teste Thank you

  • @sua-darkpro5492
    @sua-darkpro5492 2 дні тому

    piti kiri hariyanne nadda

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому

    Thank you....somuch...❤👍👌

  • @prasannathalagala4310
    @prasannathalagala4310 Рік тому

    Godak thanks harima watinawa❤

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому +1

      බොහොම ස්තුතියි වීඩියෝ එක නැරඹුවාට 🥰

  • @desilva8536
    @desilva8536 Рік тому +1

    Lipa off kerala vinegar dammata passe, aye lipa onkaranawada? Nathtam, kiri eke rassneta kiri ekathu wenawada dear?

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому

      ඇගිල්ල කිරි එකට දාගෙන ඉන්න පුලුවන් තරමට රත් වුනාට පස්සෙ ලිප off කරලා විනාකිරි එකතු කරන්න😊

  • @bshvhegc3455
    @bshvhegc3455 Рік тому

    Godak sthuthi

  • @satiraweerasinghe6253
    @satiraweerasinghe6253 3 роки тому +5

    Keep up the good work ✌️

  • @sagarawijayapriya980
    @sagarawijayapriya980 10 місяців тому

    Thanks dr

  • @kaushalyadissanayake9389
    @kaushalyadissanayake9389 11 місяців тому

    Artificial vinegar gaththata kamak nadda akke

  • @beautyofnature.360
    @beautyofnature.360 Рік тому +1

    Wow

  • @gamagemahanama5143
    @gamagemahanama5143 Рік тому

    kade thiyena Fresh milk ekenuth hadanna puluwanda

  • @kaviartandcraft83
    @kaviartandcraft83 11 місяців тому

    Akki meka kochara kal thiyaganna puluwand

  • @NilminiAriyalatha-hh3fy
    @NilminiAriyalatha-hh3fy Рік тому +1

    Mama hebuwa aedena gathiua awe nehe

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому

      Rasne pitin kaddi cheese adenne.niunama cheese eke adena gathiya kohomath adui😊

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe Рік тому

    Godak.watinawa

  • @dilrukshichandrathilake9634

    Meka vinakiri dana nisa Meti bajanayaka hadanna onada? Kochchara kal thiya ganna puluwanda?

  • @muthunehara1727
    @muthunehara1727 Рік тому

    Kiri 1L cheese g kiyak hadanna puluwanda

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 3 місяці тому +1

    Vinakiri danakota lipa off karagnna onida

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  3 місяці тому +1

      ඇගිල්ල කිරි එකට දාගෙන ඉන්න පුලුවන් තරමට රත් වුනාට පස්සෙ ලිප off කරලා විනාකිරි එකතු කරන්න😊

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 11 місяців тому

    බොහොම ස්තූතියි

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  11 місяців тому +1

      ස්තූතියි විඩියෝ එක නැරඹුවාට 🥰

  • @FSalma-d5y
    @FSalma-d5y 2 місяці тому +1

    Pittiy kirriy hodaida

  • @roshandesilva567
    @roshandesilva567 2 роки тому

    Niyamama niyamai obata stuuthiiii

  • @inokasadamali167
    @inokasadamali167 Рік тому

    Mame kaden ganawe fresh milk akakin haduwa akete vinakire damate set una nahane ai a

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому

      වෙළදපොලේ තියෙන බොහෝ fresh milk වල යොදය අඩුයි.යොදය සහිත හොද වර්ගයෙ fresh milk එකක් ගන්න

  • @nayanawikramage4341
    @nayanawikramage4341 Рік тому

    what a nice nail art.

  • @praba975
    @praba975 10 місяців тому

    Meka pannureer neada

  • @rashmilakshika6072
    @rashmilakshika6072 2 місяці тому

    Non fat fresh milk walin hadannna berida

  • @KINGBONIKKI
    @KINGBONIKKI 2 місяці тому +1

    Polkiri ganna baida

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  2 місяці тому

      Be dr.fresh milk wenuwata yodaya sahitha kiripitiwalin puluwan.🥰

  • @dhamithunadeesara5337
    @dhamithunadeesara5337 Рік тому

    Good work♥️

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 Рік тому +3

    ස්තූතියි 👍ඉතාමත් පැහැදිලියි 👌.

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому +1

      බොහොම ස්තූතියි වීඩියෝ එක නැරඹුවාට 🥰

    • @lakshikasamaranayake6605
      @lakshikasamaranayake6605 Рік тому

      @@RasaLokayawithAmaa හොඳ දෙය අගය කළ යුතුමයි. ඔබ‍ට 👸ඉදිරියට යෑමට දහිරිය ශක්තිය ලැබේවා 🙏💐හැමදාමත් අගයමි 🫶.

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому +1

      ගොඩක් ස්තූතියී ඔබට.😊විඩියෝ නැරඹීමට සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම චැනල් එකත් එක්ක රැදි ඉන්න අලුත් රෙසිපි ගේනවා.අනිත් අයටත් ශෙයාර් කරන්න🥰

  • @indeewariliyanage228
    @indeewariliyanage228 2 роки тому +1

    Man haduwa hari giye ne.. curdle une ne hariyata ... mokakda hethuwa kiyala kiyanna puluwanda... cheese eka diya wenawa collect karanna be hariyata

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  2 роки тому

      රත් වීම වැඩි වීම නිසාත් එහෙම වෙනවා.ඒ වගේම අලුත් විනාකිරි අවශ්‍යයි . විනාකිරි දාලා ගොඩක් වෙලා හැදි ගෑවාම හරියට එන්නෙත් නෑ.😊

    • @indeewariliyanage228
      @indeewariliyanage228 2 роки тому

      @@RasaLokayawithAmaa Rath unahama agilla dala baluwa ... eeta passe vinegar damma .. habei eka aluthma ne... lime walinuth e widiyatama enawada... man gaththe 500ml of fresh milk n 50ml of vinegar... eken chuttai awe eka stretch wenne... eth man apu tika fridge qta damma...

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому

      විනාකිරි හෝ දෙහි යුෂ දාලා ටිකෙන් ටික හැදි ගාන්න.එක දිගට හැදි ගන්න එපා.තව දෙයක් තමයි විනාකිරි දාද්දි ලිප off කරලා එකතු කරන්න උෂ්නත්වය බලලා☺️.

  • @bonkacat
    @bonkacat Рік тому

    Mekata ganna nawum ela kiri (amu kiri) boil karanna orna nadda?? Boil karala niwena welawata winakiri daala hadanna puluwanda?

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому

      Video eka sampurnayen balanna.oya ahapu prasneta uththare thiyenva.🥰samharawita massege eken terum ganna bari wenna puluwan😊

  • @hrcvoice3920
    @hrcvoice3920 3 роки тому +10

    චිස් ගෙදරදිම 🤗👌

  • @LakshithaViduranga-fd9uc
    @LakshithaViduranga-fd9uc Рік тому

    Thanks

  • @janodyagimhani5593
    @janodyagimhani5593 Рік тому +1

    Winakiri wenuwt dehi gaththata kamk ndd

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому

      දෙහි දාන්න පුලුවන්.නමුත් චීස් එකේ ඇඹුල් රසක් එනවා.ඒ නිසා විනාකිරි තමයි වඩාත් සුදුසු

  • @imashavihangi5240
    @imashavihangi5240 Рік тому

    Piti kiri walin hadanna barida?

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому

      යොදය සහිත පිටි කිරි ගන්න

  • @priyanipriya4745
    @priyanipriya4745 2 місяці тому

    Thank

  • @jayalalfernando4712
    @jayalalfernando4712 3 роки тому +1

    Kiri 1 liter eken gram kiyak Hada ganna puluwanda

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  3 роки тому

      චීස් 120g පමණ කිරි 1L කින් පුලුවන්

  • @ympriyangani3388
    @ympriyangani3388 Рік тому

    Apita vinakiri wenuwata dehi usha bavitha karanna barida

  • @SWEETHEART-y3z
    @SWEETHEART-y3z Рік тому

    ekata white vinegarmada ganna one dr.. ? 🤔 samanye pol vinakiri use karanna barida

  • @fahimbaksh
    @fahimbaksh Рік тому +2

    Well explained.👍👍

  • @niroshaniv7341
    @niroshaniv7341 Рік тому +1

    Pol Kiri danna barida

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому +1

      බැහැ.පොල්කිරිවල යොදය නෑනෙ😊

  • @amilakumari5319
    @amilakumari5319 Рік тому

    Kochchara welawak yanwada haenna

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 Рік тому +1

    ස්තුති 🙏 තෙරුවන් සරණයි

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому +1

      වීඩියෝ එක නැරඹුවාට බොහොම ස්තූතියි

  • @mohamedhamdan3411
    @mohamedhamdan3411 7 місяців тому

    Fresh milk ambewela hodaida

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  7 місяців тому

      ඔව්.හැබැයි නැවුම් එළකිරි තරම් උකු නෑ

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 3 роки тому

    Oya widiyta hadapu cheese dala baked pasta hadala pennannako

  • @prageethrukshan916
    @prageethrukshan916 Рік тому +5

    මං හැදුවා අක්කේ සුපිරියට ආවා තෑන්ක්ස් අක්කේ..

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Рік тому

      ස්තූතියි විඩීයො එක බැලුවට❤😇

    • @nimeshdesilva9235
      @nimeshdesilva9235 Рік тому +1

      Winakiri daddith lipi pattukarada

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  3 місяці тому

      ​@@nimeshdesilva9235ඇගිල්ල කිරි එකට දාගෙන ඉන්න පුලුවන් තරමට රත් වුනාට පස්සෙ ලිප off කරලා විනාකිරි එකතු කරන්න😊

  • @smperera
    @smperera 2 роки тому

    wow aluth video ekak oniiii 😀😁

  • @amiyarapper1563
    @amiyarapper1563 Рік тому

    Mekata ganne kruthima winakiridha / pol ra winakiridha akka...?

  • @anuragunasingha5610
    @anuragunasingha5610 Рік тому

    Kochchara kal thiyaganna puluvanda

  • @shiraniunamboowe3368
    @shiraniunamboowe3368 3 роки тому

    Vinakiri daalakochchara wela yanawada kati gahenna

  • @ranjithpremanath8486
    @ranjithpremanath8486 2 роки тому

    Elakiri ek uthurawala aran neweida aye rath karanne

  • @ThilakaWeerakkodi
    @ThilakaWeerakkodi Рік тому

    😊❤❤

  • @SinnaKumari-r8c
    @SinnaKumari-r8c 11 місяців тому +1

    Mn haduwa ath kudu una ane

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  11 місяців тому

      Thada rasne tyeddi vingar danna epa.e vagema viger dala godak hadi ganakotath kudu wenva

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +2

    good work ❤💫

  • @sudarshanifernando2409
    @sudarshanifernando2409 3 місяці тому +1

    Fridge eke dala kochchara kal thiya ganna puluvanda

  • @MaheshiJayathilaka
    @MaheshiJayathilaka Місяць тому

    Mmth try kla😒hari giye nh ne🥺

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  Місяць тому

      Video eka mula idan hariytma blnna.podi mistake ekakin wenas wenna puluwn🥰

  • @thusithakumara5294
    @thusithakumara5294 2 роки тому

    Kothmale kiri petti walin beda..?

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 3 роки тому

    Akki samanyen kaden gnna cheese wala gana kohomada paramanath ekkma kiynna

    • @RasaLokayawithAmaa
      @RasaLokayawithAmaa  3 роки тому

      Mozzarella cheese 200g rs450k vage wenawa dr.eka eka cheese wargavala mila ganan wedi tikak.

    • @sasikabasnayaka1167
      @sasikabasnayaka1167 3 роки тому

      @@RasaLokayawithAmaa thanks akki😘😘

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv Рік тому

    ඒක මාරයි.❤❤❤❤

  • @kumarihewage5119
    @kumarihewage5119 Рік тому

    Kahapata wenne kohomada