Oya Susum Pawan Wadi | ඔය සුසුම් පවන් | Chamara Weerasinghe | Coke RED |

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @RUsence
    @RUsence Рік тому +193

    චාමර වීරසිංහ කියන්නේ රටක් ලෝකයක්.අයියෙ ඔයා පරෙස්සන් වෙන්න ඕනේ ඔයා වෙනුවෙන් විතරක් නෙවෙයි මේ රටේ ඔයාට ආදරේ කරන මිනිස්සු වෙනුවෙන්.ඔයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා අයියෙ❤

  • @LiveMusicTvSamith444
    @LiveMusicTvSamith444 11 місяців тому +55

    චාමර වීරසිංහගේ මේ song එකට දෙන්න පුලුවන් හොදම බැකින් එක මේක වෙන එකක් නැ....පිස්සුවක්😍😍 වේන්නම දිලා එකනම් ..❤ News කියන්නේ සුපිරියක්😍❤️ ටකරන් සව්ඩ් වලින් මිදිලා සින්දු අහන උන්ට බේහෙතක්❤❤ ෆුලුට් එක ගහන මල්ලී ඇස් වලට කදුලු එන්නම දෙනවා...❤❤

  • @shanikasl9055
    @shanikasl9055 Рік тому +1684

    2075 මේ සින්දු අහන බලන දුවේ පුතේ මේ තමයි අපට හිටපු ලයාන්විතම ගායකය අපි එයාට ආදරේට කිව්වෙ හදවතේ ගායකය කියල❤

    • @TA-or5kx
      @TA-or5kx Рік тому +25

      2075 weddi me loke lamainta balanna wenne na . 😢 me want wita Robowaru එන්න එන්න parinatha wenawa 2075 wenakota me loke minisun nathuwa athi . 💔 robowaru minisun me loken nathi krama daai ...... eeka nisa 2075 gana hithanna epa mn hithanne eeka බොරු wadak😔💔

    • @Heybrother-24
      @Heybrother-24 11 місяців тому +12

      ​@@TA-or5kxehema wenne na, robo karanne program karapu de

    • @Manuja.D3
      @Manuja.D3 11 місяців тому

      @@Heybrother-24 AI රොබෝල ප්‍රෝග්‍රෑම් කරන කම් බලන් ඉන්නෑ බන්

    • @Hellnoyai
      @Hellnoyai 11 місяців тому +11

      Thx anty from future❤

    • @sadunweerasuriya8616
      @sadunweerasuriya8616 11 місяців тому +9

      Yes its truth

  • @W.P.R.1979
    @W.P.R.1979 10 місяців тому +261

    චාමරගේ සිංදුව වගේම ඒ බටනලා වාදනය ජීවිතයේ කොහෙදෝතැනකට අරන් යනවා.ඒ බටනලා වාදකයා අනර්ඝතම විශිෂ්ටතම වාදකයෙක් 💙💙💙

    • @DREAM.MUSIC99
      @DREAM.MUSIC99 6 місяців тому +1

      දඩ recording ගහන්නේ

    • @DulinaThisera
      @DulinaThisera 14 днів тому

      මන් බටනලා ප්ලේයර් කෙනෙක් එයා හරි ස්වර වලට ෆින්ගරින් යවනවා🎉 ​@@DREAM.MUSIC99

  • @PradeepKumara-q9y
    @PradeepKumara-q9y 10 місяців тому +257

    2085 ත් මෙක බලන අය ඉන්නව නමි හිතා ගනින් දරූවනේ. උබලගේත් ඇස් කන් පිං කරලා තියේනවා ගොඩක්❤

  • @kaushikathudugala7855
    @kaushikathudugala7855 3 роки тому +492

    මෙි සින්දුවෙි දැනට අහපු හොදම version එක..අන්තිම flute part එක..චාමරගේ සින්දු acoustic version ගැහුවානමිි මෙි සින්දු වල වටිනාකම තවත් වැඩි..අධිමාත්‍රා
    ඹෟෂධ මෙිවා..

  • @keerthidissanayaka2374
    @keerthidissanayaka2374 3 роки тому +858

    වැඩි කැටයම් නැති චාමරගෙ හඬ කියන්නෙ හඬක් විතරක් නෙවෙයි... ඒක විසි එක්වන සියවසේ ලන්කාවෙ බිහි වුන ආගමක්....

  • @thenaturemind
    @thenaturemind 3 роки тому +2116

    බටනලා අයියගේ දැත් වලට දෙවි පිහිටයි

    • @sampathrathnayaka5323
      @sampathrathnayaka5323 3 роки тому +11

      😂

    • @shahanlivera50
      @shahanlivera50 3 роки тому +24

      අනිවාර්යයෙන්ම

    • @nipunasandaruwan5521
      @nipunasandaruwan5521 3 роки тому +17

      Aniwa

    • @thilinadhammika5626
      @thilinadhammika5626 3 роки тому +36

      සිරාම කතාව. සින්දුව 10 පාරක් ඇහුව බටනලා හඬ අහන්න

    • @videoclips9177
      @videoclips9177 3 роки тому +13

      @@kavindushengraphics3611 පිස්සෙක්ද යකෝ උඹ ඌ කියලා තියෙන්නේ සුපිරියට ගහනවා කියලා

  • @thisarajeewantha2152
    @thisarajeewantha2152 3 роки тому +68

    මට වයස 29 යි.අපිව ආදරේ කරන්න හුරු කරපු චාමර අයියා ගේ ඒ සිංදු ඔයාල මරැවට ලස්සන කරලා මල්ලිලා. ඒක මාර රහයි බං ...අමිමෝහ් ඒ flute පාර .දෙවි පිහිටයි කොල්ලනේ

    • @HirudikaSenarathna-sl3to
      @HirudikaSenarathna-sl3to 3 місяці тому

      ආදරෙ කරන කාලෙත් අහලා සතුටු වුනේ චාමරගේ සින්දු වලින් එයා මාව දාලා ගියාට පස්සෙ හිත හදාගත්තෙත් චාමරගේ සින්දු අහලා

  • @Pathum-e5g
    @Pathum-e5g 9 місяців тому +5

    මම 2003 මගේ වයසේ ගොඩක් උන් මේ හිතට කතාකරන චාමර සර්ගේ සින්දු හරියට අහලා නැතු ඇති ..එ හින්දද මන්දා කිසිම තේරුමක් නැති අමුතු සින්දු අහනවා බහුතරයක් ...තේරෙන් නෑ ඇයි කියලා.මන් වගේ තව මගේ වයසේ උන් ඉන්නවද උන්ට ආදරෙයි ජෝතිටත් එහා චාමර වීරසින්හ ❤

  • @NilupulMalinda
    @NilupulMalinda 3 роки тому +210

    අපි ඇටෙන් පොත්තෙන් එළියට එන කාලෙ පිස්සුවෙන් අහපු සින්දුවලට, අලුත් පණක් දෙන මේ අලුත් පරපුරේ තරුණ කොල්ලො කෙල්ලො ගැන ගොඩක් සතුටුයි. මල් සින්දු නිසා ලංකාවෙ සංගීතය නැත්තටම නැති වෙලා යයි කියල තිබුණු බය දැන්නම් ටික ටික නැතුව යනව.

  • @lakhsan2197
    @lakhsan2197 Рік тому +100

    ආත්ම සැනසු විශේෂඥයෙක් ...
    වියරු වැටුණු වාදකයෙක්...
    කෙටි ස්වර වලිනුත් හුස්ම ටිකෙනුත්
    සිත් සැනසු විනාඩි කිහිපයක් ...

  • @Teddy.2024-
    @Teddy.2024- Рік тому +5

    Chamara ගෙ ඔක්කොම සිංදු මිලියනය පහුකරල එතනින්ම තෙරෙනව චාමරට මිනිස්සු කොච්චර ආදරෙද කියල❤

  • @dinukalakshan4224
    @dinukalakshan4224 3 роки тому +133

    මිනිස්සුන්ගේ හිත් වල චාමරට තියෙන ආදරේ❤️
    අලුත් කොල්ලො ටික වැඩ්ඩො ටිකක් කියලා මිනිස්සුන්ට තියෙන විශ්වාසේ ❤️
    ඒ දෙකම එකතු වෙද්දි ඒකේ රහ රූපවාහිනී දන්නවා...🔥
    ඒ රහ අමරණියයි.❤️

  • @isurunuwan3786
    @isurunuwan3786 Рік тому +115

    Seriously it's mind blowing.
    එලිමහන් සංගිත සංදර්ශන වලින් විකෘති කරපු සිංදු මෙච්චර දැනෙයි කියලා හිතුවේ නැ ❤️

  • @yangsanvlogs
    @yangsanvlogs 3 роки тому +349

    මෙච්චර කාලෙකට අහපු ලස්සනම ෆීල් බැකින් එක්ක ලස්සන ගායකයෙක් එක්ක ලස්සන කොල්ලො ටිකක්. ❤

  • @yashodadayaratne7920
    @yashodadayaratne7920 Рік тому +7

    මම චාමරගේ songs ඉඳලා හිටලා ඇහුවට fan කෙනෙක් නෙවෙයි.. ඒත් දැන් ඒක වෙනස්..මේ new versions වලින් පස්සේ අහපු වාර ගනනනම් මතක නෑ..Headset දාලා මේක අහන්න එපා රෑ තනියම emitional වෙලා ඉන්න වෙලාවකනම්.. මේවා සිංදු නෙවෙයි භාවනාවක් වගේ හිත නිවන සිංදු.. ඇබ්බැහිවීම්❤ චාමර ඔයාට මේ රටේ මිනිස්සු හරිම ආදරෙයි.. ඉක්මණට සනීප වෙලා මේ වගේ හිත නිවන සිංදු ඔයාගේ ඔය magical voice එකෙන් කියන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා🙏

  • @DilakshaDananjaya
    @DilakshaDananjaya 3 роки тому +343

    අන්තිම Flute පාරට ඇගම හිරිවැටිල ගියා❤️😍😘

    • @shanivictoryherath
      @shanivictoryherath 3 роки тому +6

      Yes aka nam kiyala wedak na ammoh

    • @parisarakalliya
      @parisarakalliya 3 роки тому +4

      Sirama bn 🥺

    • @Pri83
      @Pri83 2 роки тому +4

      yes, no words to explain that feeling.

    • @hasithamaduwantha7423
      @hasithamaduwantha7423 Рік тому +2

      ඒකනම් වෙනම ෆීල් එකක්.අම්මෝ ♥️♥️♥️

    • @SwagTIN4-91
      @SwagTIN4-91 2 місяці тому

      අම්බෝහ් ඔව් මචං🤘🖤🔥එ්ක වෙනම ලෙවල් එකකට අපිව අරං යනවා 😌😯🤔

  • @madhawaranga5347
    @madhawaranga5347 3 роки тому +111

    රහටම ඇහුනේ අද තමයි....❤❤❤ මෙච්චර බර කටහඬක් තියන වැඩ කාරයෙක්ගෙන් ලංකාව හරියට වැඩක් ගත්තද කියලා හිතෙනවා....

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 3 роки тому +272

    ඒක සින්දුවක් නෙවෙයි මහත්වරුනි,, ජීවිතයයි... ස්තුතියි.🙏🙏🙏😍😍

  • @hasithalakshan2372
    @hasithalakshan2372 Рік тому +6

    මෙච්චර ලස්සන මේ තරම් ෆීල් වෙන සින්දුවක් ගහන්න ආයේ චාමර වීරසිංහටවත් බැරි වෙයි

  • @senithweerathunga6218
    @senithweerathunga6218 5 місяців тому +27

    Flute Player -Vihara Hettiwatta❤🎶
    එයා සරිත් සුරිත් and the News Band එකේ Rhythm Guitarist වගේම දැනට ලංකාවේ ඉන්න හොඳම Audio Engineer කෙනෙක්🇱🇰😍❤🔥

  • @CHIRAALIVE2004
    @CHIRAALIVE2004 9 місяців тому +1

    හදවතටම දැනෙනව පට්ට මේක කොයි කාලේ ඇහුවත් අහන්න පුලුවන් සුපිරි ❤

  • @kasunkawshaly986
    @kasunkawshaly986 11 місяців тому +4

    මිරිගුවක් සොයා ගිහින් හිත ගිලන් උනා තමයි....හිමි නැතත් ඔයා ඉතින්..මම තවත් ඔයා ලගයි..... තනි මටයි මගේ බෝතලේටයි ඔයා ඉන්නම ඔනේ චාමර සර් ❤😊 ඔබ ගියත් මගේ ලගින්.. මගෙ හිතත් යන්න අරන්....

  • @thenawamperera
    @thenawamperera 3 роки тому +139

    ඔය සුසුම් පවන් වැදී
    නෙතු පියන් සැලේ රිදී
    ඔබ ගොළුයි සිතත් නිදි
    ඔබව තාම මටද හිමි //
    මිරිඟුවක් සොයා ගිහින්
    හිත ගිලන් උනා තමයි //
    හිමි නැතැත් ඔයා ඉතින්
    මම තවත් ඔබේ ළඟයි //
    ඔය සුසුම් පවන්...
    ඔය හිතින් පිදූ පෙමින්
    ඇත දහස් ගනන් පැතුම් //
    ඔබ ගියත් මගේ ළඟින්
    මගේ හිතත් යන්න අරන් //
    ඔය සුසුම් පවන්...

  • @kasuneranga6541
    @kasuneranga6541 3 роки тому +92

    අම්මෝ ඇබ්බැහි වන සුලුයි.....පරිස්සමෙන් බාවිතා කරන්න

    • @jiniya4876
      @jiniya4876 3 роки тому +2

      වෙලා ඉන්නෙ🥲♥️

  • @SwagTIN4-91
    @SwagTIN4-91 2 місяці тому +2

    අම්බෝහ් බටනලා පාට් එකනම් 🎧🖤🔥එ්ක වෙනම ලෙවල් එකකට අපිව අරං යනවා 🌀 😌🌎

    • @SwagTIN4_91
      @SwagTIN4_91 9 днів тому

      අනිවාර්යයෙන් 🤘🔥🖤

  • @maleeshamaduranga8708
    @maleeshamaduranga8708 Рік тому +38

    ඒ බටනලා part එකට ඇගේ හිරිගඩු පිපෙනව 😢❤..චාමර අයියගෙ voice එකත් එකතු උනාම ඉතින් පිස්සුවක්

  • @manjulajayawickrama9127
    @manjulajayawickrama9127 Рік тому +18

    කියන්න වචන නෑ. මේක නම් Next level... චාමර අය්යාගේ voice එකට නොදෙවෙනි backing. සුපිරි.. ජය වේවා කොල්ලනේ ❤

  • @k.a.bandara3501
    @k.a.bandara3501 2 роки тому +10

    ඉස්සර ඉස්කෝලේ යන කාලෙ කැසට් පටවලින් අහපු සිංදු.. අපි වයසට ගිහින්. ඒ අතීතයට ආදරෙයි තාමත්

  • @sumedawijesundara2613
    @sumedawijesundara2613 10 місяців тому +2

    මට බන් ඒ flute පාරෙන් අන්තිම ගහපු ඔබව තාම මටද හිමි , ඔබව තාම මටද හිමි ඒ flute පාරට ඇගෙ හිරි ගඩුත් පිපුනා යකො❤

  • @KumaraAj85
    @KumaraAj85 Рік тому +19

    මම වාසනාවන්ත උනා මට වයස අවුරුදු 5 දි චාමර වීරසිංහගෙ උකුලෙ වාඩිවෙලා ඉන්නෙ❤️...
    දැන් මට 23 යි..
    මාර සතුටුයි මෙහෙම දැක්කම❤️

  • @MahishaSulakshana-t6n
    @MahishaSulakshana-t6n 6 місяців тому +3

    මෙහෙම සිංදුවක් live අහන්න තරම් අපි කොච්චර පිං කරලා ඇතිද 🙂
    Respect Heart singer💐🖤
    @Chamara weerasinghe
    (හදවතේ ගායකයානෝ) ❤🎧📝

  • @sameeralakshantha
    @sameeralakshantha Місяць тому +1

    චාමරගේ ඒ ආදරණීය හඬයි ඒ බටනලා හඬයි වෙනම රහක්❤️

  • @eshanweerasinghe3760
    @eshanweerasinghe3760 2 роки тому +8

    දැනට අවුරුදු දහයක් මගේ පලවෙනි ෆෝන් එකට රුපියල් 3000කට ගත්තේ ඕලෙවල් කාලේ අද වෙද්දී ෆෝන් කීපයකට මාරු උනත් තාම මගේ රිගින් ටෝන් එක තමයි මේ "ඔය සුසුම් පවන් " අදටත් වෙනසක් නෑ ඒ තරම් මාර ෆීල්න් එකක් මේ සිංදුව කොපමන ඇහුවත් එපා වෙන්නෑ ❤❤

  • @sachii_12.10
    @sachii_12.10 Рік тому +1

    මේ සින්දු වලින් නම් හිතට එන හැගීම් එයාට කියාගන්න තිබ්බනම් සතුටින් ඉන්න තිබුනා . ම්ම් වගේ අන්සතු හිතකට ප්‍රේම කරන අය කොච්චර නම් ඉන්නවා ඇත්ද . ❤

  • @GAMINGYUMA
    @GAMINGYUMA 2 роки тому +5

    කොපමන ඇහැව්වත් එපා වෙන්නැති සින්දු..චාමර හිතින් අයින් කරන්නම බැරි ගායකයෙක්,,දුකක් ආව ගමන් අහන්නේ චාමරගේ ගීතයක්ම තමයි..

  • @colourlight333
    @colourlight333 6 місяців тому +12

    මේ සිංදුව ඇයි මේ තරම් ලස්සන... ❤චාමර වීරසිංහ කියන්නේ ඇත්තටම හදවතේ ගායකයා.. ❤ ආදරෙයි ❤

  • @chamal5782
    @chamal5782 3 роки тому +65

    ජිවිතේ වැඩිපුරම අහපු සිංදුව
    වැඩිපුරම ආස සින්දුව
    වැඩිපුරම විඳපු සිංදුව ❤️❤️❤️

  • @CHARITHJ-s9v
    @CHARITHJ-s9v 3 роки тому +199

    මනෝ පාරකට නන් ඉතින් සුපිරි වොයිස් චාමර වීරසිංහ and දමිත් අසන්ක ❤️💜️🖤

  • @kavindumihiranga5741
    @kavindumihiranga5741 3 роки тому +379

    දමිත් අසංක වත් ඕනේ මේ රහටම 💣♥️🖤

  • @chamilprasad4163
    @chamilprasad4163 Рік тому +19

    Flute එක ගහන අයියා නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න ඕනි 💖
    . Trip එකක් ගිහින් ආවා වගේ අතීතයට ,පටන්ගැන්මයි අවසානයයි Flute එකෙන් දෙන Feel එක හදවතට.❤️ චාමර අයියට ඒ දෙන සප් එක .දැකපු හොඳම Backing චාමර අයියගේ හඬට 🎹 🥁 🎷 බෑන්ඩ් එක සුපිරී 🔥 චාමර වීරසිංහ අයියා ගේ කටහඬ, ඒ තුරුණු ආදරය විරහව ඒ හැඟීම ❤️🥀 . Excellent vocal and instrumental harmony🔥🎤 🎹🎸🥁.Sound Balance කරන අයියටත් බුදුසරණයි වැඩේ ලස්සනට කරනවා❤️

  • @jayothchamp8178
    @jayothchamp8178 2 роки тому +21

    එළිමහන් කණ්ඩායම් ප්‍රසංග සංගීත වලින් හොද සිංදු මොනතරම් විකෘති වෙනව ද කියලා මේක ඇහුව්වම තේරෙනවා. බස් වල යන එනකොට ඕන තරම් ඇහිලා ඇති ,දැනිලවත් නෑ . ඒත් මේක ❤️

  • @dinushaekanayake4592
    @dinushaekanayake4592 3 роки тому +153

    ගීතයකට පුලුවන්ද මේ තරම් සියුම් විදියට හැගීම් ප්‍රකාශ කරන්න. ආය මේ වගේ ගායකයෙක් නිර්මානකරුවෙක් කවදාවත් බිහි වෙන්නෑ. කවදාකවත් නෑ

  • @chandanakarunasena8432
    @chandanakarunasena8432 11 місяців тому +6

    චාමර අයියා කියන්නෙ සනිප කරන්න බැරි පිස්සුවක් තෙරෙන්නෙ නැ ඇයි මෙචිචර ආදරෙ ඇයි කියලා ❤

  • @Mr-nu7de
    @Mr-nu7de Рік тому +12

    මේ වගේ ෆීල් වෙන සින්දුවක් ආයි චාමර අය්යට වත් ගහන්ඩ බැරිවෙයි😊❤❤

  • @kavindulakshan1941
    @kavindulakshan1941 Рік тому +7

    මම මට හරියටම මතක නැ මම චමර විරසිංහ යන්ගෙ සිංදු කොයි කාලෙ ඉදන් අහනවද කියලා මට හැබැයි මම එක වසර දෙක වසර ඉදන් චමර විරසිංහ දමිත් අසංක යන ගයකයන් දෙන්නගෙම සිංදු අහනවා එකාලෙ ඉදන් එකාලෙ ඉදන් මම අසම ගායකයෙක් තමා චමර විරසිංහ කියන්නෙ❤❤❤

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 роки тому +63

    Voice Sri Lanka වගේ Reality shows වල ඇහෙන්නම ඕන සිංදු මේවා.....

    • @slcctvvideos2311
      @slcctvvideos2311 3 роки тому +3

      මේවා හැමොටම කියන්න බෑ බන් ඒකයි ඇහෙන්නැත්තේ. කිව්වොත් නම් උඩින් දිනන්නේ

    • @ashenmanjula667
      @ashenmanjula667 3 роки тому +8

      ඒකේ යටිගිරියෙන් කෑ ගහන උන්ටනේ චාන්ස් දෙන්නේ 😂

    • @kewx1724
      @kewx1724 3 роки тому +1

      ඒක The voice තමිල්නාඩු

    • @nipunadhananjaya5248
      @nipunadhananjaya5248 3 роки тому +1

      Voice eka atulen me wge sindu approve krn na...api dena sindu tiken un kamati eka tama kiyndone godk realtiy show wla...eka international show ekak hnda me wge ewa dennema na...ar giriya kadana ka gahana ewa wtri denne😑

    • @yayodhaprabodinie3091
      @yayodhaprabodinie3091 2 роки тому

      The voice.. Rasal 🙏🏻

  • @madda9467
    @madda9467 2 роки тому +7

    2070 දී අහන පුතේ දුවේ.. අපිවත් පිස්සු වට්ටපු සින්දු තමයි මේ... පුතේ දුවේ ඒ කාලේ අපි කරපුවා මගේ චැනල් එකේ තියනවා.. ඒවා බලහල්ලා..😀😀

  • @dil123ify
    @dil123ify 2 роки тому +3

    ජීවිතයට ආත්මිය හඩවල් ටික චාමර විරසින්හ,,,දමිත් අසන්ක,,,,එ හඩවල් එ සින්දු දවසින් දවස අපි අලුත් කරනවා ,,,,දවසින් දවස අලුත් මානයකට අරගෙන යනවා ,,,,බොහොම පින් එකට

  • @ruwanmalli7846
    @ruwanmalli7846 3 роки тому +142

    දමිත් අසන්ක ව ගෙන්නවලකෝ ඕයි views එයි සට සට ගාලා දමිත් අසන්ක ඕනෑ අය ලයික් එකක් දාන්න

  • @dinuperera9496
    @dinuperera9496 Рік тому +19

    චාමර අයියේ කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති ඔයාගේ මේ සින්දුවයි ඔයාගේ කටහඬයි.හැමදාම අහන වාරයක් ගානේ ඇස් කඳුළුවලින් පුරෝනවා.....හදවතට කතා කරන ඔය හඬ පිස්සුවක්❤

  • @rajithaW6
    @rajithaW6 3 роки тому +34

    අහන හැම පාරම නැව්ම් ගතියක් තියෙන පට්ටම සින්දුවක් මෙක ආදරෙයි චාලී අයියේ😍😍

  • @sasankarandil2478
    @sasankarandil2478 3 роки тому +529

    අනික් බෑන්ඩ් එක ආවත් හරි මේක බලන එක නතර කරා ආයේ නිව්ස් ආවා කියලා දැනගත්ත ගමන් බලන්න පටන් ගත්තා නිව්ස් බෑන්ඩ් එක තරම් සුපිරි බෑන්ඩ් එකක් මම දැකලා නෑ තාම 😍😍

    • @chamal5782
      @chamal5782 3 роки тому +17

      සිරාවට. නිකන් වෙනම ලෝකෙකට අරන් යනවා වගේ 😍

    • @sasankarandil2478
      @sasankarandil2478 3 роки тому +14

      @@chamal5782 අනිවා මාර powerful බෑන්ඩ් එකක්

    • @madushaekanayaka4961
      @madushaekanayaka4961 3 роки тому +11

      Infinity band ❤️

    • @isurusampath5119
      @isurusampath5119 3 роки тому +10

      Lankawe tiyena අංක ඵ්කේ බැන්ඩ් ඵ්ක News 💓💓💓

    • @amalhemakeerthi2493
      @amalhemakeerthi2493 3 роки тому +4

      👍

  • @KavindaSRajapakhsa
    @KavindaSRajapakhsa Рік тому +6

    මිරිඟුවක් සොයා ගිහින් සිත ගිලන් උනා තමයි...🫀💭

  • @dinukalakshan4224
    @dinukalakshan4224 3 роки тому +552

    ජෝතිගෙන් රුකාගෙන් පස්සෙ මිනිස්සු හඬකට ආදරේ කලානම් ඒ චාමර වීරසිංහ ❤️

  • @sachiradilshan8183
    @sachiradilshan8183 2 роки тому +3

    News උඹලගෙන් ඇහෙන සද්ද නම් මාරයි ඈහ් ❤️ ඒ වගේම චාමර perfect singing ❤️

  • @mudithaabeyrathna3301
    @mudithaabeyrathna3301 3 роки тому +44

    ඇගේ මයිල් කෙලින් වෙන්නවා පටන් ගද්දිම. ආදරෙයි news ආදරෙයි චාමර අයියේ.........😘

  • @nilakshalakjith9205
    @nilakshalakjith9205 Рік тому +5

    අම්මෝහ්හ් ඒ ෆීල් එක❤️ flute prt එක 🥺💯❤️

  • @chammabcreation
    @chammabcreation Рік тому +5

    ආදරයට කෝඩු කාලේ පුංචි හිත් රිදවීමකින් පවා වැටුන කලේ මේ කටහඩ සෑහෙන්න බෙහෙත් කරලා ඇති❤

  • @indikapradeep9031
    @indikapradeep9031 Рік тому +1

    ඉෂාන් හරියට තපස් රකිනවා වගේ සින්දුවේ ජීවත් වෙන්නෙ...ඒ ඒ..හේ හේ...ආ ආ කියලා අපිවත් ඒ තපසෙම දැහැන්ගත කරවනවා🥺🤎🍃

  • @samithadeshan1174
    @samithadeshan1174 3 роки тому +64

    When he said,
    මිරිගුවක් සොයා ගිහින් හිත ගිලන් වුනා තමයි....
    හිමි නැතත් ඔයා ඉතින් මන් තවත් ඔබේ ළගයි....
    I felt it🤐

  • @menakamadushan1099
    @menakamadushan1099 10 місяців тому +1

    කොච්චර ඇහුවත් එපාවෙන්නැ චමර අයියගෙ සිංදුනම් ❤

  • @udaraisuru3787
    @udaraisuru3787 3 роки тому +13

    ඔය සුසුම් පවන් වැදී
    නෙතු පියන් තැලේ රිදී
    ඔබ ගොළුයි හිතත් නිදී
    ඔබව තාම මටද හිමී
    මිරිගුවක්‌ සොයා ගොසින්
    හිත ගිලන් උනා තමයි
    හිමි නැතත් ඔයා ඉතින්
    මම තවත් ඔබේ ලගයි
    ඔය හිතින් පිදූ පෙමින්
    ඇත දහස්‌ ගනන් පැතුම්
    ඔබ ගියත් මගේ ලගින්
    මගෙ හිතත් යන්න අරන්

  • @madumusic2236
    @madumusic2236 4 місяці тому +1

    බට නලා ගහන අයියද මල්ලිද දන්නැ අනේ ගොඩක් ලස්සනයි බුදු සරණයි චාමර අයියටත් 🙏🙏

  • @anushakadias
    @anushakadias Рік тому +4

    ඒ සංගීතය හඩ එක්ක ඇස් වලට කදුලක් අරන් එන වචනත් සෙට් උනාම 🎼✨🥺❤️

  • @sandusilva1252
    @sandusilva1252 Рік тому +3

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නැහැ ❤❤❤❤❤❤❤❤

  • @arunajayashantha6588
    @arunajayashantha6588 3 роки тому +60

    Live එක බලලා ඒ ගැම්මටම මේක ආයෙ බලන්නෙ ❤️😍😍

  • @user.pahan12
    @user.pahan12 8 місяців тому +6

    හදවතේ ගායකයා ඔහුයි.. හැමදාමත් ( forever )♥️

  • @dhanushkaranasinghe7198
    @dhanushkaranasinghe7198 3 роки тому +60

    කමෙන්ට් ටික දැක්කම හිත පිරුනා. මෙච්චර කාලෙකට මේ සින්දුව අහපු සුපිරිම බැකින් එක.🧡🧡🧡 හදවතේ ගායකයා 😍😍😍

  • @Azoxy
    @Azoxy 2 роки тому +59

    නිහතමානි හඬ. අපේ හදවතේ ගායකයා චාමර වීරසිංහ ❤

  • @mr.nanayakkara220
    @mr.nanayakkara220 3 роки тому +64

    බලාගෙන හිටපු දවස ආවා එහෙනම්...

  • @pradeeprajapakshe4588
    @pradeeprajapakshe4588 18 днів тому

    දශක දෙකක් ඉවර උනත් තාමත් එ සිංදු ටිකමයි අහන්නේ.ඇහෙන්නේ...තවත් දශක ගනනාවක් ඉදිරියට ගිහින් මේ සිංදු ටික අහන දුවේ පුතේ මේ තමයි ජෝතිපාලයන්/ගුනදාස කපුගේ/නන්දාමලනියන්ගෙන් පසුව අපට ඉතිරි උන පුරාවුර්තය...නිදුක් නීරෝගී දීර්ඝ කාලයක් ඔයගේ රසික ජනතාව පිනවීමට දීර්ඝ ආයුෂ ලැබේවා.....චාමර අයියේ....!!!

  • @rajindanonis686
    @rajindanonis686 3 роки тому +5

    උඹ එදත්,අදත්,හෙටත් අපේ හදවත්වල අංක එකම තමයි බං චම්මියෝ.......

  • @madushanimadushani7812
    @madushanimadushani7812 4 місяці тому +1

    බුදුසරනයි රත්තරන් ඔයාට ආදරෙයි හැමදාමත් චාමර විරසින්හ ❤

  • @sandaruchandikasubasinghe4752
    @sandaruchandikasubasinghe4752 Рік тому +11

    තාමත් search කරල අහන සිංදූ... ❤️

  • @dailymale2934
    @dailymale2934 3 роки тому +15

    මේ ගීතයට සරිලනම සංඟීතය මේක. චාමර හදවතින්ම ගයනවා මෙතන.

  • @SheeshaJay-gd1eu
    @SheeshaJay-gd1eu Рік тому +8

    දමිත් අසංක,,චාමර වීරසිංහ ,,ශශිකා නිසංසලා, කියන්නේ,,👌

  • @krishanimadhurangi
    @krishanimadhurangi Рік тому +2

    ඔයාට මිනිස්සු ආදරේ කරන තරම දවසක ඔයාට හිතාගන්නවත් බැරිවෙයි චාමර අයියේ❤️❤️🙏🙏ඒ හැම වචනෙකම තියෙන්නෙ අව්‍යාජ මිනිස් හැගීම්,කදුලකට පෙරලගන්න වෙරදරන ඒත් රිදි රිදී හිත් පාරන හැගීම්😢❤❤

  • @travelwithchefdanush6459
    @travelwithchefdanush6459 Рік тому +21

    අධි මාත්‍රා... නව යෞවනයට පිවිසෙන දොරටුවේදීම ඇහුන හදවතටම දැනුන ගීත...❤️❤️❤️🙏🙏🙏

  • @dilanpriyadarshana7397
    @dilanpriyadarshana7397 Рік тому +1

    චාමර අයියයි...බටනලා ගහපු අයියායි....අපිව වෙනම ලෝකයකට අරන් ගියා...♥️♥️
    දවස ගානෙ අහනවා ඒතරම් හිතට කාවැදිලා♥️

  • @slwalkthrough9629
    @slwalkthrough9629 Рік тому +20

    Flute එක ගහන අයියට...❤❤❤

  • @YanaEna1994
    @YanaEna1994 Рік тому +8

    නැවත නැවතත් වේදිකාවේ චීරත් කාලයක් සජීවි විය යුතු කටහඬක් වේනම් චාමර වීරසිංහගේ කටහඬයි ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි...!!!!!🙏🙏

  • @rlcakehouse158
    @rlcakehouse158 3 роки тому +16

    ඔය විදියට මේ සින්දුව අහන්න ආසවක් තිබුනා ඒකත් දැන් හරි..😌😌😌

  • @surenimarsha1855
    @surenimarsha1855 3 роки тому +14

    බටනලා පාට් එක ඉවර වෙද්දිම ඇහෙන keyboard පාට් එක සුපිරි 👌👌👌❤❤

  • @rashmikamahanama813
    @rashmikamahanama813 Рік тому +14

    මගේ ලොකේ මේ කට හඬට තියන ආදරේ කියාගන්න වචන නෑ ආදරෙයි චාමර අයියේ හදවතේ ගායකයා

  • @samithagayashan9437
    @samithagayashan9437 Рік тому +2

    ඉස්කෝලේ යනකාලේ අහපු පට්ට සිංදුවක්.💗 මල්සිංදු අතරේ චාමර වීරසිංහ කියන්නේ ඒවට නොගෑවුන අමුතුම හඬක් තියෙන දකුණෙන් බිහිවෙච්ච ගායකයෙක්. සදා අමරණීය හඬක්.☝😎💗💗💗💗

  • @manojpriyanka7721
    @manojpriyanka7721 3 роки тому +52

    හදවතේ ගායකයාට එතෙක් මෙතෙක් දුන්න සුපිරිම බැකින් එක 🔥🔥

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 Місяць тому +1

    අද 2024.11.19. තව අවුරුදු සීයකින් කවුරු හරි දුවෙක් පුතෙක් මේ සිංදුව අහනකොට මේ ආදරණීය ගායකවත් ඔහුගේ ප්‍රේක්ෂකයන් වන අපිවත් ජීවතුන් අතර නෑ. හැබයි මට ලොකු විශ්වාසයක් තියෙනවා තව අවුරුදු සීයකින් මේ ගීතය අහන දරුවොත් අපි වගේම මේ හඩට මේ ගීතයට ආදරේ කරයි ❤️❤️❤️

  • @sandaruwandholapihille4667
    @sandaruwandholapihille4667 3 роки тому +91

    One million ගහන්න ලෑස්ති වෙන්න😌

  • @nisansalasamarathunga3084
    @nisansalasamarathunga3084 3 роки тому +15

    ආසම ගායකයා😍පුදුම කටහඩක්😍thq රූපවාහිනී මේ වගේ අය ගේනවට

  • @Slrokeys72
    @Slrokeys72 Рік тому +3

    😥අම්මෝ කාලයතරණයක් වගේ...සින්දුව අහන් හිටියට හිටිය තැනින් මම ගොඩාක් දුරට ගිහින් හිටියෙ...........😥💞

  • @kavindupunsara6154
    @kavindupunsara6154 Рік тому +21

    Best of best.දක්ශයන්ගෙන් අති දක්ශයින්. Flute පාර හිතේ ගැබුරටම වදිනව 🎉❤❤️ Sarith surith

  • @cricworld6595
    @cricworld6595 3 роки тому +61

    චාමර අයියත් සැරටම විදිනවා බටනලා වාදනේ❤️😍

  • @primusv9770
    @primusv9770 3 роки тому +26

    ඔය සුසුම් පවන් වැදී - නෙතු පියන් සැලේ රිදී //
    ඔබ ගොළුයි සිතත් නිදී - ඔබව තාම මටද හිමී?
    ඔබව තාම මටද හිමී?
    මිරිඟුවක් සොයා ගිහින් සිත ගිලන් වුණා තමයි //
    හිමි නැතත් ඔයා ඉතින් මම තවත් ඔබේ ලඟයි
    මම තවත් ඔබේ ලඟයි...
    ඔය සුසුම් පවන් වැදී - නෙතු පියන් සැලේ රිදී //
    ඔබ ගොළුයි සිතත් නිදී - ඔබව තාම මටද හිමී?
    ඔබව තාම මටද හිමී?
    ඔය හිතින් පිදූ පෙමින් - ඇත දහස් ගණන් පැතුම් //
    ඔබ ගියත් මගේ ලඟින් - මගෙ හිතත් යන්න අරන්
    මගෙ හිතත් යන්න අරන්...
    ඔය සුසුම් පවන් වැදී - නෙතු පියන් සැලේ රිදී //
    ඔබ ගොළුයි සිතත් නිදී - ඔබව තාම මටද හිමී?
    ඔබව තාම මටද හිමී?

  • @sachinpathmakumara7999
    @sachinpathmakumara7999 3 роки тому +40

    Supiriyak thama😘❤️ ආදරෙයි චාමර වීරසිංහ 🎶🎶🔊😘😋

  • @tharakamadusanka4003
    @tharakamadusanka4003 8 місяців тому +1

    2024 මැයි 12 නියම රසාස්වාදයක් තියෙන මිනිස්සු තව අවුරුදු ගානක් මේ සිංදු අහනවා .හදවතේ ගායකයා දීර්ඝායු වේවා!❤❤❤

  • @niroshakumuduni9837
    @niroshakumuduni9837 3 роки тому +33

    කොච්චර ඇහුව්වත් එපා වේන්නෑ ලස්සනයි ගොඩක් බුදු සරනයි ❤️❤️❤️❤️👌💪👍👍😍😍😍🙏

  • @myselfvolgs
    @myselfvolgs 10 місяців тому +2

    මේ කාලෙ පපුවට දැනෙන සින්දු කියන්නෙ ඔයා තමා ❤

  • @manupriyadissanayaka1867
    @manupriyadissanayaka1867 2 роки тому +6

    චාමර වීරසිංහ 🎙️❤️දකුණෙන් ආව මැණිකක් 💫👍