Ways To Make Your Life Beautiful || Organize, cooking, Motivational Vlogs || Save time

Поділитися
Вставка

КОМЕНТАРІ • 981

  • @wisuddhiwasundara5851
    @wisuddhiwasundara5851 3 роки тому +63

    මිස් ඔයාගෙ වීඩියෝ මට ගොඩක් වැදගත් උනා. මම රජයේ සේවකයෙක්. මගෙ බබාට තාම අවුරුද්දයි. ඉස්සර වැඩට යනකොට මම කලින් දවසෙ මහගෙදර යනව බබත් එක්ක තනියම උදේට උයාගෙන වැඩටත් යන්න අමාරු නිසා. ඒත් ඔබතුමියගෙ වීඩියෝ බැලුවට පස්සෙ අපේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස් උනා. දැන් මම සතියකට උයන දේවල් කලින් ලෑස්ති කරගන්නව. මට උයන එක දැන් හරිම ලේසියි. මගේ කුස්සියයි ශීතකරණයයි වෙනදාට වඩා ගොඩක් පිළිවෙලයි. වැඩට යන්න කලින් දවසෙ මහගෙදර යන්නෙ නෑ. උදේට උයල මහත්තයවත් වැඩට පිටත් කරල කුස්සියත් අස් කරල බබාවත් මහගෙදරට බාරදීල යන්න තරම් මට වෙලාව තියෙනව. ඒ විතරක් නෙමෙයි වෙන්දට වඩා උදේට මං ගැන හිතල ලස්සනට ලෑස්ති වෙන්නත් වෙලාව තියෙනව මට දැන්. දැන් මගේ ගෙදරත් වෙනදට වඩා පිළිවෙලයි. පිරිසිදුයි. බබා එක්ක ඉන්නත් වෙලාව ඉතුරුයි මට. මං විතරක් නෙමෙයි මගෙ මහත්තයත් ඒ ක්‍රමයට හුරුයි දැන්. මේ හැමදෙයක්ම ඔබ තුමිය නිසයි. ඔබතුමියට ගොඩක් ස්තූතියි. තවත් මේ වගේ වැදගත් දේවල් අපිට කියල දෙන්න කියල මං ඉල්ලා සිටිනවා.

    • @priyangachathurani9433
      @priyangachathurani9433 3 роки тому +1

      ඇත්තටම මමත් ඔයාගෙ වීඩියෝ නිසා ගොඩක් වෙනස් උණා ගොඩක් පින්

    • @jeewanianu1352
      @jeewanianu1352 3 роки тому +2

      Mage jivitheth man dan oba thumiua nisa wenas karaganin in inne godak pin me dewal apita kiyala denawa ta mis

    • @hansaerandisenarathna5129
      @hansaerandisenarathna5129 3 роки тому +5

      මම කිව්වෙ බොරු ද ..ඔයා මිනිස්සුන්ව වෙනස් කරනව කියල ...ඔයා ජීවිතේ කියල දෙනව කියල ..මම උනත් එහෙමයි ... ඔයාට බුදු සරණයි ... මතු ආත්මෙටත් ලස්සන ජීවිතේකට ඔයාට මේ පින් හේතු වාසනා වේවා ..

    • @niroshahapuarachchi4791
      @niroshahapuarachchi4791 3 роки тому +2

      Akanam attha.Akka apatha soduru hethawatheyak.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      Comments ලියන්නම් ඉක්මනටම....හොඳද...😊

  • @shanthineehewavitharana8194
    @shanthineehewavitharana8194 3 роки тому +55

    අදහස් වලට ස්තුතියි මේ වගේ දේවල් වලට අපි නැවත නැවතත් යන එක නම් හරි වැදගත්. කෑම ට ගන්නා කිසිම දෙයක් මුද්‍රිත කඩදාසි වල ඔතන්න එපා. වස සහ පිලිකා කාරකයි

  • @tharushimadhumali9688
    @tharushimadhumali9688 3 роки тому +27

    මං නිතරම නැන්දගෙ වීඩියෝ බලනවා. ඒව බලද්දී හිත නිවෙනව.. 😍

  • @yasinthalanka9699
    @yasinthalanka9699 3 роки тому +22

    සුරංගනා කතාවක් බලනවා වගේ හැමදාම හරිම ආසාවෙන් බලන්නෙ...තව ටිකක් මේ video එක දිග උනා නම් කියලා මට හැමදාම හිතෙනවා ..

  • @sdesilva8880
    @sdesilva8880 3 роки тому +41

    අත්තටම හරිම වටිනවා අපේ පැරණි, වටින දේවල් ආයෙමත් මතුකරලා දෙනවට 🙏🙏🙏.
    ඔබතුමියගේ සියලු කටයුතු සාර්තක වේවා!!!

    • @rasikasampath114
      @rasikasampath114 3 роки тому +4

      අක්කෙ ඔයාගෙ video එකක් දානකන් බලන් ඉන්නෙ හරි අසාවෙන්.අදත් video එක හරිම ලස්සනයි.ඔයාගෙ ලස්සන ගෙදර බලන්න home tour video එකක් කරන්නකො.❤❤

  • @dhanukaprasad2098
    @dhanukaprasad2098 3 роки тому +2

    Akkata budu saranai.hamdama mehema apata kiyadenna.👸👸👸👩‍👩‍👧‍👦👍👍👍

  • @niroshavg4040
    @niroshavg4040 3 роки тому +6

    ඔයාගේ වචන නම් භාවනාවක් වගෙයි.. ඒකාකාරි ජීවිතේට නැවුම් බලාපොරොත්තුවක් එනවා ඔයාගේ වීඩියෝස් බලන නිසා.. ජීවත් වෙන්න ආසාවක් ඇතිවෙනවා.. ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ..❤️❤️❤️

  • @chethanibuddika7758
    @chethanibuddika7758 3 роки тому +17

    නැන්දගේ විඩියෝ බලද්දී වෙනම ලොකේකට යනවා වගේ,හිතට දැනෙන විදියට කතා කරනවා.🥰🥰🥰🥰🥰හරිම ලස්සනයි 🥰🥰🥰🥰

  • @thakshilasamarakoon287
    @thakshilasamarakoon287 3 роки тому +13

    අද තමයි ඔයත් එක්ක එකතු උනේ අක්කියො . ඔයාගේ හැම විඩියෝ එකක්ම මම අද බලලා මගේ ජිවිතෙට ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. හරිම සුන්දර නිහතමානී චරිතයක් ඔයා . ඔයා කතා කරන විදිහට අපේ හිත් සැනසෙනවා අක්කියො . හැමදාම මේ වගේ දෙවල් අපිට ගෙන්න . පරිස්සමින් ඉන්න බුදු සරණයි .

  • @jayanianu7140
    @jayanianu7140 3 роки тому +7

    හරිම ලස්සනට ජීවිතය කියාදෙන ඔබතුමිය වැනි මවක්,බිරිදක්,ගෘහණියක් දැකීමද වාසනාවක්...❤️

  • @vindyakarunarathna598
    @vindyakarunarathna598 3 роки тому +8

    නූතන සමාජය තුළ ගැමිකම අගය කරන අදහස් ,හැදියාව ඉස්මතු කරමින් වෙනදා වගේම අදත් ගෙනහැර පෑ video එක හරිම ලස්සනයි අක්කේ .

  • @HELLOKITCHEN-h5n
    @HELLOKITCHEN-h5n 3 роки тому +5

    මගේ අම්මිගෙන් පස්සේ මං ආසම චරිතයක් වගේම ඇන්ටිගේ පිළිවලට මං ගොඩක් කැමතියි 🤗 අද සමාජයේ ජීවත් වෙන හැමෝටම පොදුවේ වයස් බේදයකින් තොරව ඉගන ගන්න දේවල් වගේම සරල ජීවිතේ කට අවශ්‍ය සාමන්‍ය දැනීම ඉහුම් පිහුම් කටයුතු මගේ අම්මි මට කියලා දෙනවා වගේම ඇන්ටි මේ මුළු සමාජයට කියලා දෙන්නේ පාසලකින් මඟ හැරැනු ගෘහ ජීවිතය හා බැඳුනු ගැහැණු ළමයෙකුට අවශ්‍ය මූලික දැනුම කියා දෙන ගුරුවරියක් වගේ 🥰 මං ගොඩක් ආදරෙයි ඒ නිහතමානී සරල චරිතයට ..

  • @poornisahasra3374
    @poornisahasra3374 3 роки тому +8

    මන් අදමයි මැල්ල කොල ගැන අහුවෙත්, මන් ආසයි කොල ජාති වලට අක්කි.. මාත් birthdy note කරන් ඉන්නෙත් එහෙම, හැබැයි එක කොලයක මාස ටිකයි, දින ටිකයි වෙන්කරලා තිබ්බේ.. දැන් මේ වගේ හෙමීට ලස්සන පුන්චි පොත් පින්චක් හදාගන්නවා.. ගොඩක් ස්තූතියි.. අදත් හරිම ලස්සන වීඩියෝ එකක්, හිත පිරෙන..💗

  • @FairyWorld
    @FairyWorld 3 роки тому +1

    හරිම ලස්සනයි

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 3 роки тому +6

    අක්කාගේ වීඩියෝ දැක්කේ ලගකදී. බලන්න බලන්න ආස හිතෙන, ගොඩක් ආදර්ශමත්, වටිනා වීඩියෝ ගොඩක් දැක්කා. නැති දේවල් පස්සේ යන්නේ නැතුව අපි ළග තියෙන දෙයින් ගෙදර ලස්සනට පිළිවෙල කර ගන්න විදිහ අක්කාගෙන් ඉගෙනගත්තා. ගොඩක් ස්තුතියි අක්කා... 🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @ruwini8012
    @ruwini8012 3 роки тому +3

    වීඩියෝ එකක් දානකන් බල බල හිටියේ. ජීවිත් වෙන්න ආස හිතෙනවා ඔයා කතා කරන විදිය අහන් ඉද්දි අක්කෙ. මාත් හැමදාම පිළිවෙලට ඉන්න ගොඩක් උත්සාහ කරනවා. වයසක අය එක්ක අමාරු උනත්. ඉතිං ඔයාගෙ වීඩියෝ දැක්කම හිත සැනසෙනවා.

  • @dularibaagya9566
    @dularibaagya9566 3 роки тому +13

    නැන්දෙ ඔයා හැමදාම video දැම්මත් මන් නම් බලනවා ඒ තරමට addicted වෙලා ඉන්නෙ කියල දෙන හැමදේටම thnk u ❤️❤️😊

  • @asekaperera.9377
    @asekaperera.9377 3 роки тому +5

    මගේ පුතාගෙයි දුවගෙයි වෙනස දැක්කම ,මට හරිම සතුටුයි .ඒ අය ඔයාගේ video බලන්නේ හරිම ආසවෙන් ,ඒ පින ඔයාට අක්කී 🥰❤️තෙරුවන් සරණයි ඔයලා ඔක්කොටම

  • @dulanjeedulanjee6568
    @dulanjeedulanjee6568 3 роки тому +8

    අක්කගේ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා .. හරිම වටිනවා.. බුදු සරණයි අක්කේ.. ඉදිරියටම යන්න..

  • @ishanimendis6291
    @ishanimendis6291 3 роки тому +1

    Thank you so much for the valuable nice video.

  • @raveendraliyanage3958
    @raveendraliyanage3958 3 роки тому +100

    තව ගොඩාක් වීඩියෝ එක දිග උනා නම් කියලා මට හැමදාම හිතෙනවා..

  • @chandidias213
    @chandidias213 3 роки тому +1

    Very important vedio👍🥰🥰⚘

  • @lakshikadilani1562
    @lakshikadilani1562 3 роки тому +4

    ඇත්තමයි අක්කේ. ඔයා නම් හිත සුවපත් කරන දෙව්දුව ක් වගේ guruwariyak. ආදරෙයි hemadamath. Deergayusha නිරෝගී සුවය පුංචි පවුලට hemadamath ලැබේවා. තෙරුවන් සරණයි

  • @amilthushanthawickramaarac8833
    @amilthushanthawickramaarac8833 3 роки тому +1

    video එකක් දානකම් බලාගෙන ඉන්නේ බොහොම ආදරෙන් කතාකරන කටහඩ, පිලිවෙලකට තියෙන අවට පරිසරය පිලිවෙලකට කරන වැඩ , නොදන්නා බොහෝ දේ කියාදෙන, ඉගෙන ගන්න බොහෝ දේ ඇති මේවැනි දේ අපි සියලුම දෙනාට වටි. සැම බිරිඳක් ම නැරැඹීම කලයුතු අනුගමන කලයුතුයි මේවා බලා තමතමාගේ දැනුම හැකියාව දියුණු කරගත යුතුයි. බුදු සරණයි මිස්.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි මේ comment එකට. තෙරුවන් සරණයි සතුටින් ආරක්ෂිතව පරිස්සමින් ඉන්න😊

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 роки тому +4

    දැනගෙන හිටියෙ නැහැ .හොද ,වටිනා පාඩමක් ඉගෙනගත්තෙ.ස්තූතියි ඔබට...

  • @sujeewakumudini7935
    @sujeewakumudini7935 3 роки тому +2

    ආසයි nande ඔයාගෙ video බලන්න 🎉️😊😍❤️🌹

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @kalpaniamanda1785
    @kalpaniamanda1785 3 роки тому +3

    හරිම ලස්සන වීඩියෝ එකක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @achinichathurika976
    @achinichathurika976 3 роки тому +6

    අක්කා විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ ඒ තරමටම මම හරිම ආසයි අක්කා කතා කරන විදිහට බලන් ඉන්න ආස හිතෙනවා..දිගටම මෙි වගේ විඩියෝ දාන්න අපි මඟ බලන් ඉන්නවා❤️ පරිසමෙන් ඉන්න..බුදුසරණයි ❤️💙

  • @bashinidulshara1943
    @bashinidulshara1943 3 роки тому +6

    වැඩඇරිලා ඇවිල්ලා කෝෆි එකක් බොන ගමන් පොඩ්ඩක් එලියට ආවා ඔන්න අක්කගෙ වීඩියෝ එකක් දාලා , මාරම සතුටක් , මේ හවස ලස්සන කරාට ඔයාට ස්තූතියි , හැමදාම වීඩියෝ එකක් තියනවාන්ම් කියලා හිතුනා , ගිහින් එන්නම් , පරිස්සමින් ඉන්න , බුදු සරනයි, ඒ වචන ටික විටක දුකක් තවත් විටක සතුටක්

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 3 роки тому +2

    Very good 👍 needed bs

  • @umeshsuraweera5150
    @umeshsuraweera5150 3 роки тому +3

    හැමදාම වගේ නොදන්නා දේ කියලා දෙනවා ට නම් ගොඩක් ස්තූතියි.මගෙ වත්තෙත්,මැල්ල ගහක් තියෙනවා.දානමය කටයුත්තකට අපි මැල්ල කොළ හදනවාමයි.බුදුසරණයි.

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 3 роки тому +2

    Harima lassanai vedio eka adath math hama kenagema upandine liyala oya widiyata thiyenne apith mallakola badala lunu tikak dala kanawa harima rasai adarei

  • @nishaniekanayaka
    @nishaniekanayaka 3 роки тому +5

    ගොඩා............ක් පින් . හරිම වටිනවා.

  • @udeniramachandran9838
    @udeniramachandran9838 3 роки тому +1

    Very happy to watch your videos

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 3 роки тому +7

    ඔයාගෙ අලුත් විඩියො එකක් දන්න කො....දැමිමෙ නැනෙ කාලෙකින්...ඔයාගෙ.විඩියො ලස්සනයි ....ජිවත් වෙන්න ආස හිතෙනවා.හරිම පිලිවෙලයි...බුදුසරණ යි..🙏🙏🌹🌹🌹💖💖💖

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 2 роки тому

    ඔයා නමි මේ රටට ගොඩක් වටින පුද්ගලයෙක් නැන්දේ ජිවිතයට ගොඩක් වටින වීඩියෝ ගේනවට ගොඩක් පිං ඒ වගේම ස්තුතියි කොචිචර බැලුවත් එපා වෙන්නෙ නැති chanal එකක් හැමදාම ඔය වගේ පිලිවෙලට ඉන්න බුදුසරණයි

  • @sanjeewasanjeewa2891
    @sanjeewasanjeewa2891 3 роки тому +3

    නොදන්නා දෙයක් කියලා දුන්නාට ඔයාට ගොඩක් ස්තූතියි අක්කියෝ .වීඩියෝ එක ලස්සන යි ,පරිස්සමින් ඉන්න බුදු සරනයි ඔයාට

  • @wasanachathurangi9939
    @wasanachathurangi9939 3 роки тому +3

    වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගන්නවාට ඔබතුමියට ගොඩක් ස්තූතියි . සතුටින් ඉන්න ජේසු පිහිටයි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @Left_Eye_official
    @Left_Eye_official 3 роки тому +14

    ගොඩාක් වටිනවා වගේම ...හරිම ලස්සනයි හැමදාම වගේ💐💐💐💐💐 සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා!👌👌👌
    ජේසු පිහිටයි අක්කි🙏🙏🙏

  • @kumudukulatunga4009
    @kumudukulatunga4009 3 роки тому +7

    අදත් වටින ලස්සන වීඩියෝ එකක්. ගොඩක් දන්නැති දේවල් දැනගන්න පුලුවන් ඔයාගෙ වීඩියෝ වලින් . බුදු සරණයි ඔයාලාට!!!!💐💐💐💐

  • @gayanijayamali7381
    @gayanijayamali7381 3 роки тому +8

    ඔන්න අදත් ආසාවෙන් බැලුවා. මට වඩා කැමති මගේ චුටි දෝණි තමයි. එයා 2වසරේ ඉන්නේ. මේ විඩියෝ බලලා මට කුස්සිය ලස්සනට තියාගන්න එයත් උදව් කරනවා. අක්කේ ඔයාගේ විඩියෝ බැලුවහම ගෙදර වැඩ කරන්න ආස හිතෙනවා. බුදු සරණයි 🙏🙏

  • @Sherlyrihana
    @Sherlyrihana 3 роки тому +3

    හැමදාම වගේ ගොඩාක් ආසාවෙන් බැලුවා ... ස්තූතියි ඔබට !!

  • @ruwangayantha3438
    @ruwangayantha3438 3 роки тому +3

    ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට .ගොඩක් වැදගත් .දුවත් හර්‍රිම අසාවෙන් තමා මේක රස විදින්නේ ගොඩක් ස්තුතියි .බුදු සරනයි .පරිස්සමින් හැමොම 🌼🌸🌸🌷🌷

  • @hessa1311
    @hessa1311 3 роки тому +3

    I really love your life it's is soo beautiful

  • @sewwandiweerasekara3349
    @sewwandiweerasekara3349 3 роки тому +12

    අක්කේ ඔයාගෙ ගෝවා curry එක නම් හරිම රසයි.කිව්වත් වගේ ඒක විතරක් එක්ක බත් කන්න පුළුවන් 🤗🤗

  • @thuliniakarshan5848
    @thuliniakarshan5848 3 роки тому +3

    ගොඩක් ස්තුතියි ගොඩක් වටින වීඩියෝ එකක් නැන්දේ. හරිම වැදගත් . උපන්දින ගැන කියාදුන්න දේ නම් හරිම වටිනවා දලදා සමිදු පිහිටයි...

  • @Madushaami
    @Madushaami 3 роки тому +1

    බලා ඉද්දි හිත නිවෙන විඩියෝ අරන් එනවට ගොඩක් පින්. 🙏❤

  • @slganeshvideo6779
    @slganeshvideo6779 3 роки тому +3

    හැමදාම අලුත් දෙයක් ගේන ඔයාට ස්තුතියි 🙏🏻තෙරුවන් සරණයි!පරිස්සමින් ඉන්න

  • @amashiniatigala944
    @amashiniatigala944 3 роки тому +1

    නැන්දේ ඔයා මැල්ල කොළ ගැන කියුව දේවල් නම් පුදුම විඳිය ට වටිනවා. Thank you so much ❤️❤️❤️❤️❤️

  • @sithararanasinghe7406
    @sithararanasinghe7406 3 роки тому +7

    අදමයි ඇහුවෙ මැල්ල කොළ නැන්දෙ . බොහොම ස්තුතිය පරිස්සමෙන් ඉන්න .❤️❤️

  • @teklapriyadarshani1672
    @teklapriyadarshani1672 3 роки тому +1

    Thank you 😍😍😍❤❤❤💕💕💕 wow oya nangi 😍😍😍😍❤❤❤

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 3 роки тому +3

    ගොඩක් ස්තූතියි අක්කා . හැමදාම වගේ අදත් ගොඩක් වටින දෙයක් ගෙනාවට. තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා

  • @chamilaprasadani2049
    @chamilaprasadani2049 2 роки тому

    Wonderful and amazing lesson... Nangi...

  • @NoKolla1523
    @NoKolla1523 3 роки тому +5

    ඔයාගේ විඩීයෝ බලන්න හරිම ආසයි පැයක විතර විඩීයවක් දාන්නකෝ ❤️❤️❤️❤️❤️❤️

  • @yashodananayakkara4946
    @yashodananayakkara4946 3 роки тому +2

    හරිම ආසාවෙන් බැලුවේ. වටිනා video එකක්. 👍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

    • @yashodananayakkara4946
      @yashodananayakkara4946 3 роки тому

      😍

  • @Pahandi2005
    @Pahandi2005 3 роки тому +3

    Akki video ekak danakal balagena inne harima asawen.....akkit godaak adrei...❤😘

  • @dilshanraj6015
    @dilshanraj6015 3 роки тому +1

    Bohoma isthuthi

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි මේ comment එකට. පරිස්සමින් ආරක්ෂිතව ඉන්න .. ඔබේ ජීවිතය සතුටින් පිරේවා! 😊

  • @khemakulathunga6996
    @khemakulathunga6996 3 роки тому +3

    ගොඩක් ස්තුති akki.වටිනා උපදෙස් හැමදාම අපිට ලබා denawata.good luck 💐💐💐

  • @blackpnk9782
    @blackpnk9782 3 роки тому +2

    Wow

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 3 роки тому +3

    අදත් ⁣නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා අක්කේ ගොඩක් ස්තුතියි ඔයාලත් පරෙස්සමින් ඉන්න බුදුසරණයි 😍

  • @minnamalik8104
    @minnamalik8104 3 роки тому +1

    So impressive♥️♥️♥️ very organized lifestyle. Lov u see..

  • @sumudunisansala6459
    @sumudunisansala6459 3 роки тому +8

    නැන්දි අදත් හරිම ලස්සනයි,ඔයාල හැමෝටම දළදා සමිදු රැකවරණයි.

  • @pubudulakmal183
    @pubudulakmal183 3 роки тому +1

    Thanks for your advice

  • @a.gsachinimadumanthisachin2025
    @a.gsachinimadumanthisachin2025 3 роки тому +3

    අක්කි වීඩියෝ එකක් දානකම් මග බලාගෙන හිටියේ ගොඩක් වටිනවා අක්කි ඔය දේවල් අපිට කියලා දෙන පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @sandayakanthi8434
    @sandayakanthi8434 3 роки тому +1

    Useful lovely video

  • @විහාරාකෙත්මලී

    හැමදාමත් වාගෙම.......ලස්සනයි ❤️❤️❤️
    ජයවේවා !!

  • @devindiperera1749
    @devindiperera1749 Рік тому

    මිස්ගේ වීඩියෝස් බලද්දි හිතට නැවුම් බවක් දැනෙනවා...කටහඬ ත් හරි මිහිරියි...💐

  • @buddhikapriyadarshana445
    @buddhikapriyadarshana445 3 роки тому +3

    Thankyou akke redi wede gena ඉක්මනින්ම video ekak genna ...... redi welaganna ekanam harima amaru wedak tamae matanam hema තිස්සේම churu churu wessa

  • @sitharamadhuwanthi6980
    @sitharamadhuwanthi6980 3 роки тому +2

    Lssni akke, asai blnn video oyge 😍😍

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 3 роки тому +5

    හරිම සුන්දර දසුන් ටිකක්..හැමදාම ආදරෙයි ඔයාට.❤❤😘😘😘😘

  • @kumariranasinghe7086
    @kumariranasinghe7086 2 роки тому

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏

  • @thakshila5450
    @thakshila5450 3 роки тому +3

    අදත් හරිම ලස්සනයි නැන්දේ.🌱😍 තෙරුවන් සරණයි 🙏❤️

  • @chamindakumara2831
    @chamindakumara2831 3 роки тому +2

    හරිම ලස්සනයි වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා .ඔයාට ගොඩාක් ස්තුතිය .මේ දේවල් කියල දෙනවට.සතුටින් ඉන්න හැමදාම .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @dilkianjalika8719
    @dilkianjalika8719 3 роки тому +3

    Anakal maga balan hitiye akki... wowww

  • @himashinayanarajinie6115
    @himashinayanarajinie6115 3 роки тому +2

    හරි ආසාවෙන් බලන් හිටියේ වීඩියෝවක් එනකම්.මැල්ල කොළ ගැන නම් දැනගත්තේ අද.වෙනදා වගේම අදත් හිත නිමෙන වීඩියෝවක්.❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 3 роки тому +5

    මම ගොඩක් ආදරේ කරන චැනල් එකක්❤.ආදර්ශවත් චැනල් එකක්. වීඩියෝ එක ඉවර වෙද්දි නම් දුකයි වීඩියෝව තව දිග උනානම් හොඳයි කියලා හිතුනා.අක්කිගේ වීඩියෝ එකක් බැලුවම පුදුම සතුටක්,සැනසීමක් දැනෙන්නේ. අක්කිගේ මිහිරි කටහඬ හිත නිවනවා. ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් ඕනී. බුදු සරණයි!

  • @jayawardhanabanda5824
    @jayawardhanabanda5824 3 роки тому +1

    හැමදාම අලුත් දේවල් කියල දෙනවට ගොඩක් ස්තූතියි .

  • @kanchanaduminda7431
    @kanchanaduminda7431 3 роки тому +5

    අක්කා අද නං vedio එක දාපු ගමන් බැලුවා🙋🙋🙋🙋🙋🙋🙋

  • @nilukakumari1752
    @nilukakumari1752 3 роки тому +1

    හරිම ලස්සන වීඩියෝ එකක් .

  • @tharushigimhani4234
    @tharushigimhani4234 3 роки тому +3

    හැමදාම වගේම අදත් වීඩියෝ එක හරිම ලස්සනයි. තව ටිකක් දිග වුනානම් කියලා හිතෙනවා. සතුටින් පරිස්සමින් ඉන්න ☺️😍🌹

  • @indujayanthi3369
    @indujayanthi3369 2 роки тому

    හැම විඩියෝ එකකම ජිවිතේට ගන්න ගොඩාක් දේවල් කියලා දෙනවා ගොඩාක් පිං ඒකට බුදුසරණයි

  • @imeshamadavi5503
    @imeshamadavi5503 3 роки тому +6

    ලස්සනයි අක්කේ ❤️💜️❤️💜️

  • @sithuminidilakshi934
    @sithuminidilakshi934 3 роки тому +2

    ❤😊Harima piliwalayi pirisiduyi nande harima soyi ❤❤😊😊

  • @supn2786
    @supn2786 3 роки тому +6

    නංගී මං වරද්දන්නේ නැතිව ඔයාගේ වීඩියෝ ටික බලනවා හරිම වැදගත් ඔයාගේ වීඩියෝ ඔයාට තෙරුවන් සරණයි

    • @chandanasanali7099
      @chandanasanali7099 3 роки тому

      අක්කේ ජිව්තයට හරි වට්නා දෙවල් මම හරි අසවෙන් බලනවා

    • @lalaniabayasinghe2910
      @lalaniabayasinghe2910 3 роки тому

      මම ඔයාට වඩා වැඩ්මහල් උනාට මමත් ඔයාගෙන් නොදන්නා දේ තාමත් ඉගනගන්නවා

  • @nirosha707
    @nirosha707 3 роки тому +2

    මේ දේවල් දැනං හිටියෙ නැහැ . ලස්සනයි .ගොඩක් ස්තුතියි. තෙරුවන් සරනයි .පරෙස්සමින් ඉන්න .

  • @amilakanchana8107
    @amilakanchana8107 3 роки тому +3

    හරිම ආසවෙන් බැලුවා අක්කේ 😍😍 මම හරිම ආසයි අක්කාගේ විඩියෝ බලන්න 😃😃

  • @dinithisulakna8078
    @dinithisulakna8078 3 роки тому +2

    මේ video බැලුවා ම හිතට ගොඩක් සතුටුයි😀. පිළිවෙල ට පිරිසිදුව ඉන්න හිතෙනවා. මට මගේ විශ්වවිද්‍යාල වැඩ එක්ක ගෙදර වැඩ ගොඩක් අත පසු වෙනවා අම්මා තනියම කරන්නේ. ඒකට මම මේ video බලලා පුළුවන් හැම වෙලේම ගෙදර වැඩ ගොඩක් සතුටින් කරන්වා. බොහෝ ස්තූතියි aunty. 😄ගොඩක් වටිනවා ඔයා ගෙ video විශේෂයෙන් තරුණ අපිට😇. ඉදිරියටත් කරගෙන යන්න. සුබ පැතුම් 😍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න නංගී 😊

  • @asithaneranjanaa7718
    @asithaneranjanaa7718 3 роки тому +3

    Ane hari ma lassanai oya vlogs karanawa

  • @udayangaudayanka6325
    @udayangaudayanka6325 3 роки тому +2

    Akkaga videyo hama ekakma balanwa පරිස්සමෙන් ඉන්න jp akka

  • @cookingshortvideo9557
    @cookingshortvideo9557 3 роки тому +3

    අද ඔයාගේ ගවුම ලස්සනයිඅදහසුත් ඒ වගේම හරිම ලස්සනයිඔයාගේ කටහඬ අහන්න ලැබෙන එකත් අපිට ලොකු සතුටක්

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @madushandissanayaka9643
    @madushandissanayaka9643 3 роки тому +2

    Adath watina video ekak.. budu saranai oyalata 🌼🌼🌼🌼

  • @hansikadilshani4982
    @hansikadilshani4982 3 роки тому +3

    ලස්සනයි,ගොඩක් වටිනවා පොත හදන වැඩේ නම්,,හදන්න ඕනේ ❤🥰

  • @chandimaldesilva3864
    @chandimaldesilva3864 3 роки тому +2

    අක්කේ මම ඔයා ගෙ වීඩියෝ බලන්න ගත්තේ ලගදී හැමදේම පිලිවලට කරන ව මම ගොඩාක් දේවල් ඔයා ගෙ න් ඉගෙන ගත්තා තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න

  • @rukshanichathu1195
    @rukshanichathu1195 3 роки тому +19

    ගොඩක් ස්තූතියි අපිට කියලා දෙන හැම දෙයටම.

  • @subadramanel9604
    @subadramanel9604 3 роки тому +1

    Bohoma sthuthi

  • @shanimapeiris
    @shanimapeiris 3 роки тому +3

    අපිත් ආසම කෑමක් මැල්ල කොළ. හරිම ලස්සනයි අක්කෙ, හිත නිවන සැනසීමක් ගේනවට අක්කට පිං 💓

  • @rasikauduwila2863
    @rasikauduwila2863 3 роки тому +1

    කිරි කොස් සමග මැල්ල කොල බැදුම හරිම රසවත්. සම්බෝල හදන බව දන්නෙ අද. ස්තූතියි.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @nishadikadoolwela2917
    @nishadikadoolwela2917 3 роки тому +4

    හරිම ආසයි... 💕💕💕

  • @momslifeinsrilanka.dalamin9510
    @momslifeinsrilanka.dalamin9510 3 роки тому +1

    Thanks for this video.🥰🥰🥰

  • @anushaudeni2256
    @anushaudeni2256 3 роки тому +4

    හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුවේ .ඔයාට ගොඩක් ස්තූතියි .බුදු සරණයි !♥️