How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක් | Beauty&Clothing tips.

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @DoveGreens
    @DoveGreens  3 роки тому +38

    ගොඩක් දෙනෙක් මේ වීඩියෝ ගැන අහන හින්දා මම කමෙන්ට් එකකින්
    මෙතන ලින්ක්ස් ටික දාල තියෙන්නම් 😊
    වියලි රැලි වැටුණු අත්වලට මේ දේ කරන්න
    ua-cam.com/video/C9ycvhFU3rI/v-deo.html
    Skin tightning antiaging face mask
    ua-cam.com/video/9I7Oog5rKfY/v-deo.html
    ගෙදරදීම ස්වාභාවික ක්ලෙන්සර් එකක් හදාගන්න
    ua-cam.com/video/mGdt4a5FAG4/v-deo.html

    • @subadramanel9604
      @subadramanel9604 3 роки тому +2

      ඔයාගේ කටහඩ හරිම ප්‍රියමනාපයි සොයුරිය .කියන දේවල් හුගාක් වැදගත් .පරිස්සමින් ඉන්න .😍

    • @hasnadhilshad324
      @hasnadhilshad324 3 роки тому

      O. O9

    • @nadeeshani9444
      @nadeeshani9444 3 роки тому

      Agiliwalata kiyala denawa kiuwa wiyayama video eka ikmanata dennako

    • @dashikaadikaram8097
      @dashikaadikaram8097 3 роки тому +1

      අක්කේ මගේ අත් කකුල් හරියට වියලි ය. මම ඔයා කියලා දුන්නු විදියට ක්‍රීම් එක හැදුව එත් එක ක්‍රීම් එකක් උනේ නැහැනේ ටිකක් ගනකම් උනා. අතේ ගනවිට කුඩු වගේ හැලෙනවා. මේකට ආමන oil ටිකක් දාන්නද ක්‍රීම් ගතිය වෙන්න.

    • @MahindaEkanayake-nz5ny
      @MahindaEkanayake-nz5ny 5 місяців тому

      Ay mevage kali thiyenne

  • @DilminiWorld
    @DilminiWorld 3 роки тому +44

    ඔයාගෙ පිලිවෙල හැම කාන්තාවකටම, ගැහැණු ළමයෙක්ටම හොඳ ආදර්ශයක් ...... ❤😍❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

    • @chandanasanali7099
      @chandanasanali7099 3 роки тому

      Akke video eka baluwa mage balan hitiye ikkamanata ayetha enna b s

  • @gpgunathilaka4602
    @gpgunathilaka4602 3 роки тому +5

    ගොඩක් ආසාවෙන් බැලුවා ...අක්කේ ... මගෙ අ.6ක චුටි දුව හැම video එකක්ම නැවත නැවත බලනවා ...ඔබතුමිය වගේම , කතාව අනුකරණය කරලා හරිම ලස්සනට කතා කරනවා .දැන් එයා කතා කරන්නෙ ඔබතුමියගෙ විලාසයට.ඇත්තටම හරිම සතුටුයි මට.ඔබතුමියගේ videos වලින් ඔබතුමියගෙ ආබාසය ඇයට ලැබිලා ..ගොඩක් පින් ...❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +3

      ගොඩක් ස්තුතියි මට හරිම සතුටුයි . චූටි දූ චූටි කියන්න මම එයාව ආදරයෙන් මතක් කරා කියලා😊

  • @dilaniaberathna7175
    @dilaniaberathna7175 3 роки тому +4

    ඔයා හරි පිලිවෙලට ජීවිතේ විදිනවා අක්කේ. මේ දවස්වල මම ඉන්නේ ගොඩක් හිත කරදරෙන්. ඔයාගේ වීඩියෝ බලපුවාම හිත සැහැල්ලු වෙනවා 🙂🙂🙂

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @Dinujahimsha1312
    @Dinujahimsha1312 3 роки тому +9

    අක්කිගෙ වැඩ සටහන් හරිම ලස්සනයි. මගේ දූවයි පුතාත් බලනවා. Thank you akki.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @ruwanisiriwardhana422
    @ruwanisiriwardhana422 3 роки тому +2

    මම ඇන්ටිගේ වීඩියෝ බලන්න අහම්බෙන් අලුතින් එකතු උන කෙනෙක්.හැම වීඩීයෝ එකක්ම වගේ වරද්දන්නැතුව බැලුවා ඇත්තටම අම්මත් නැති මට ඇන්ටිගේ වීඩියෝ ගොඩක් වැඩගත්.මාත් හරි ආසාවෙන් ඉන්නවා මගේම ගෙදරක ඇන්ටි වගේ පිලිවෙලට ලස්සනට ගෙදර තියාගන්න.ඇන්ටිට ගොඩක් පින් මේ දැනුවත් කරන දේවල් වලට.ඇත්තටම ඇන්ටිගෙ කටහඩ බාවනාවක් වගේ🥰🥰🥰🥰🥰

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි

    • @ruwanisiriwardhana422
      @ruwanisiriwardhana422 3 роки тому

      @@DoveGreens ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් ඉක්මනටම එන්න.බුදු සරනයි ඇන්ටිත් පව්ලේ අයත් පරිස්සමින් ඉන්න😍😍🥰🥰

  • @maneeshadodawatta1950
    @maneeshadodawatta1950 3 роки тому +12

    ස්තුතියි අක්කේ. ඔයා කියලා දුන්න flax seeds වලින් හදන anti aging gel එකත් ගොඩක් හොඳයි. නැවත වාරයක් ස්තුතියි ඔයා සතු දැනුම අප සමග බෙදා ගැනීම පිළිබඳව ❤❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @dashikaadikaram8097
    @dashikaadikaram8097 3 роки тому

    අක්කේ ඔයා ලස්සනට හැමදෙයක්ම කියලදෙනවා.ඔයාට ගොඩක් පිං. අක්කේ ජනවාරි පළවෙනිදට සාලය පිලිවලට අස්කරගන්නා වීඩියෝ එකක් දාන්න

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @charuscapture
    @charuscapture 3 роки тому +6

    මල්ලිගේ video angle ටික නම් මරු.හැම video එකක්ම ඒකෙන් ගොඩක් ලස්සන වෙනවා 😍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +2

      ගොඩක් ස්තුතියි . මම පුතාට කියන්නම් 😊 පරිස්සමින් ඉන්න

  • @dilinimaduwanthi7891
    @dilinimaduwanthi7891 3 роки тому +1

    ඔයාගේ දැනුම අපට නිර්ලොබිව බෙදලා දෙනවට ගොඩක් thanks අක්කේ, ඔයාගේ video භාවනාවක් වගේ අක්කේ, මේ දෙන දැනුමම ඇති ඔයාට සතුටින් ඉන්න, පරිස්සමින් ඉන්න අක්කි බුදුසරණයි ඔයාට🙏 💞

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @babysavilifeevents7740
    @babysavilifeevents7740 3 роки тому +8

    බොහොම ස්තුතියි අක්කියෝ මේ පිළිවෙලට ජීවිතේ කියලා දෙන හැටියට 💞💞💞💞💞💞💞💞💞

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +3

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

    • @babysavilifeevents7740
      @babysavilifeevents7740 3 роки тому

      තව චුටි දෙයක් කියන්න තියෙනවා..... ඔයා කියලා දුන්න flax seeds හන බීජ වලින් හදන jel එක මම ගානවා. හොඳ ප්‍රතිපල තියෙනවා.... ඒත් ඒ jel එක ටික දවසක් යද්දී discolor වෙනවා... ඒ මොකද කියලා කියන්න පුළුවන්ද...

  • @nilushikashyamalee7291
    @nilushikashyamalee7291 3 роки тому +1

    අක්කේ. ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදා ගන්නවට ඔයාට ගොඩක් ස්තුතියි ..
    ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි !!
    පරිස්සමින් ඉන්න .. 🌹🌹🌹🌹🌹🌹🌹

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 3 роки тому +10

    ස්තුති නැන්දේ... ඔයා කලින් කියා දුන්න ක්‍රීම් ඒකක ගොඩක්ම හොදයි...මේකත් ues karanm thank you so much 💓

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +2

      ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 Рік тому +1

    මම ආසම තැන ලිද ළඟ. හරිම දැකුම්කළුයි .❤

  • @pawanisansala7291
    @pawanisansala7291 3 роки тому +3

    දවසින් දවස ලස්සන වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියල මන් සුබ පතනව..😘😘❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @trimalianuruddika1566
    @trimalianuruddika1566 3 роки тому

    වීඩියෝ එක ඉවර වෙනව දැනුනෙවත් නෑ.ගොඩක් වටිනව ..බුදුසරණයි අක්කා

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 3 роки тому +7

    Hair cream එකක් හදන හැටි කියලා දෙන්න...Thank you. I have been watching your videos since you uploading plants related d ones...

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +3

      Thank you very much 😊

  • @chamikamadushani8849
    @chamikamadushani8849 3 роки тому

    ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 මේ දවස්වලට ගැලපෙන vedio එකක් santizer හින්දා අත් වියලෙන ප්‍රාමණය වැඩියි. නැවත වතාවක් ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 සම්මා සම්බුදු සරණයි 🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @tharanganinawagamuwa7338
    @tharanganinawagamuwa7338 3 роки тому

    ඔයාගේ වීඩියෝ හරිම වැදගත්. වෙන youtube channel වගේ නෙවෙයි ඕනම දෙයක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඒ තරම්ම විශ්වාසයි. මමත් ක්‍රීම් වර්ග හැදුවා. හරිම ප්‍රතිඵලදායකයි. ගොඩක් ස්තුතියි ගොඩාක් පින් ඔයාට මේ වගේ වැදගත් වීඩියෝස් අරං එනවට. පරිස්සමින් ඉන්න බුදුසරණයි. 💞🙂

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @Neshu-t9r
    @Neshu-t9r 3 роки тому +3

    ඔයාට ගොඩක් ස්තුතියි ❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @freevideo1928
    @freevideo1928 3 роки тому +1

    අක්කා ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි බොහොම ස්තූතියි 🙏

  • @trolled_faced
    @trolled_faced 3 роки тому +3

    අක්කේ..... ගොඩක් ඔයාට පින්...අපිට හොද දේවල් කියා දෙනවට......මීවැක්ස් ගන්නේ කොහෙන්ද අක්කේ...

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ආයුර්වේද වෙළඳසැල් වල තියෙනවා 😊

    • @dineshrukmalgoda7853fr
      @dineshrukmalgoda7853fr 3 роки тому

      Bee wax kiyalda illanne oya kohenda gaththe

    • @trolled_faced
      @trolled_faced 3 роки тому +1

      @@dineshrukmalgoda7853fr මී ඉටි කියල සිංහල බෙහෙත් බඩු කඩයකින් ඉල්ලන්න

  • @sasunanimation1718
    @sasunanimation1718 3 роки тому

    ඇත්තටම හරිම ආසාවෙන් බලන්නේ.දුව තමයි ගොඩක් කැමති. සුදු නැන්දා කියලා කියන්නේ.❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @kanchanalakshani368
    @kanchanalakshani368 3 роки тому +2

    ඔයාගේ වචන වලට හිත නිවෙනවා අක්කේ. ❤️❤️❤️
    පරිස්සමෙන් ඉන්න

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @jayawardhanabanda5824
    @jayawardhanabanda5824 3 роки тому +1

    ගොඩාක් ප්‍රයොජනවන් අක්කේ හැමදාමත් මෙ දේවල් කියල දෙනවට ගොඩක් ස්තූතිය

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @ashalakmali1203
    @ashalakmali1203 3 роки тому

    ස්තුතියි අක්කේ හරියට තමන්ගෙ කෙනෙක් එක්ක කතා කර කර හිටියා වගේ හිතුනා video එක බලද්දි. අප සමග බෙදා ගන්නා දැනුමට ගොඩක් ස්තුතියි. ❤️❤️❤️🙏🙏😘😘😘😘😘

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @angelwings2486
    @angelwings2486 3 роки тому +1

    අදත් හරිම වටින වීඩියෝ එකක් තමයි Aunty අපිට කියල දුන්නෙ.හරියට බාවනාවක් වගේ හිතට හරිම සැහැල්ලුවක් ගෙනත් දෙනවා.
    අපි බලාගෙන ඉන්නව අනිත් Video එක එනකම්.....❤️
    පරිස්සමෙන් ඉන්න Aunty
    බුදු සරණයි.....💜️💜️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න .බුදුසරණයි

  • @wpmahesh5158
    @wpmahesh5158 3 роки тому

    ඔයාගේ වීඩියෝ හරිම අසාවෙන් බලන්නේ... දෙවි පිහිටයි ඔයාගේ පවුලටම අක්කියෝ...

  • @rpmapitigama
    @rpmapitigama 3 роки тому

    අම්මා වගේම පුතාත් දක්ෂයි,ඉදිරියටම යන්න පුතේ, බුදුසරණයි.

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 роки тому

    ලස්සන පරිසරය ලස්සන ලදක් ලස්සන කටහඩ ලස්සන බබාලා ලස්සන වීඩියෝ එකක් ❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @hansaneeradhika7755
    @hansaneeradhika7755 3 роки тому

    Oya katha karanakota bawanawak wage,,hitha hariyata sehellu wenawa...math aluthin geyak hadanawa,,oyage videos wala thiyena dewal mata loku prayojanayak,,mata asai oya wage lassanata piliwelata mage gedara hadaganna...thanks akkiyooo❤❤❤

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @sarasadancing3096
    @sarasadancing3096 3 роки тому

    Comment එකක් නොදැම්මට ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා අක්කා.
    Like කරනවා. බලාගෙන ඉන්න අහගෙන ඉන්න ප්‍රිය මනාපයි ඔයාගේ වීඩියෝ. ඔයා දන්න හැම දෙයක්ම අපිට කියලා දෙනවාට ඔයාට ගොඩක් ස්තුතියි අක්කා. පරිස්සමින් සතුටින් ඉන්න....

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @amamadhushika1414
    @amamadhushika1414 3 роки тому

    ඔයාගෙ හැම වීඩියෝ එකක්ම මග නොහැරම බලනව නැන්දේ. 💪😍 හරිම පිළිවෙලයි ආසයි දැක්කම. මේ දවස්වල තියන ගෑස් ප්‍රශ්නත් එක්ක ගොඩක් අය දර ලිප් භාවිතා කරන්න හුරුවෙලා නිසා නැන්දට පුළුවන් නම් දර ලිපක් පිළිවෙලට තියාගන්න හැටි ඒ ආශ්‍රිත ගැමි කුස්සියක වැඩ කරන්න ඕන පිළිවෙල ගැන වීඩියෝ එකක් කරන්නකො. මේ දවස්වල අපෙත් කුස්සිය අලුතෙන් හදනවා මම බලාපොරොත්තු වෙනවා ඒ කුස්සියෙම දර ලිපක් හදාගන්න . මෙච්චර දවස් ගෑස් විතරයි පාවිච්චි කලේ දර ලිපක් තිබුනෙ නෑ. ගොඩක් වටිනවා ඒ වීඩියෝ එක කරන්න පුළුවන් නම්. 💟 මට හොඳ නරක පිළිවෙල කියාදෙන්න මගෙ අම්ම ජීවතුන් අතර නෑ ඉතින් නැන්දගෙ වීඩියෝ මගේ ජීවිතේටත් ලොකු පිටිවහලක්. තරුණ ගැහැණු දරුවෙකුට දවසක බිරිදක් ගෘහණියක් මවක් වුනාට පස්සෙ ජීවත්වෙද්දි දැනගන්න ඕන වටිනම දේවල් තමයි නැන්දගෙ වීඩියෝ වල තියෙන්නෙ . බොරු සෝබන නැති ආදර්ශමත් අම්මා කෙනෙක් නැන්දෙ ඔයා. සුබ පතනව ඉදිරි අනාගතේට. වීඩියෝ එකකට එහා ගිය මේ මෙහෙවර කරන්න තවත් වාසනාව ශක්තිය ලැබෙන්න ඕනෙ. බුදුසරණයි නැන්දේ. 🙏💓

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න

  • @jaruwani5186
    @jaruwani5186 3 роки тому +1

    අක්කගෙ video එක වෙනදා වගෙම අදත් ගොඩාක් ලස්සනයි .ප්‍රයෝජනවත්.මගේ දුවත් පුතාත් හරි අසාවෙන් බලනවා .ඒ දකින දේ කරන්න උත්සාහ කරනවා .එයාලගේ වයස කිව්වොත් අක්කටත් සතුටු හිතෙයි.දුව අවුරුදු 5යි.පුතාට 4යි.දුව කතා කරන්නෙ අක්කා වගෙයි.හැමදාම රෑට video එකක් නැවත නැවත බලන්න ඉල්ලනවා. පුතාගෙ Video angles ටික නම් නියමයි.බුදු සරණයි ඔයාල හැමෝටම . පරිස්සමෙන් ඉන්න .💖💖💖💖💖

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී ....දුවයි පුතයි මම ආදරයෙන් මතක් කරා කියලා කියන්න 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි

  • @nimpanp7932
    @nimpanp7932 3 роки тому

    මම කඩයක් කරන කෙනෙක්. නිවාඩුවක් ලැබුණ ගමන් අක්කේ ඔයාගෙ video බලනවා. It was very usefull.thanks අක්කේ $$$$

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @Chathu_Hub
    @Chathu_Hub 3 роки тому

    අනේ හරි ෂෝයි .ලස්සනයි ඔයාගෙ ගාඩිින් එක,වටපිටාව ,ඔයාගේ වොයිස් එකට මං ගොඩාාක් කැමති .ආදරෙයි 👍👍👍👍👍👍👍👍🙏

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @rasikadilrukshi8462
    @rasikadilrukshi8462 3 роки тому +2

    අක්කෙ ඔයාගෙ හැම වීඩියෝ එකක්ම ගොඩක් වටිනවා. ඉගෙන ගන්න ගොඩක් දෙ තියනවා.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @dharshanipriyangikawickram6408
    @dharshanipriyangikawickram6408 3 роки тому

    ගොඩක් ස්තුතියි අක්කේ. ඔයාගෙ විඩියො ගොඩක් ලස්සනයි. ඔයා අලුතින් විඩියො එකක් දාපුවම මන් කිහිප වතාවක් බලනවා. හිතට සතුටක් දෙනෙනවා. හිස කෙස් වලට කරන සත්කාර ගෙන විඩියො එකකුත් කරන්නකො.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න . අපි ඉක්මනටම කරමු

  • @thilinikarunarathna4659
    @thilinikarunarathna4659 3 роки тому

    ගොඩාක් ස්තුති මිස් මම ගොඩාක් දේවල් වෙනස් කරගත්තා ඔයාගේ විඩියො බලලා

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @FamilyTeachings
    @FamilyTeachings 3 роки тому

    ඔයාලාට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @ayeshasewwandi9150
    @ayeshasewwandi9150 3 роки тому

    ස්තුතිය අක්කේ ඔයා කියල දුන්න හැමදේටම. අක්කේ අල්මරිය organization video එකක් කරන්නකෝ.. බුදුසරණයි අක්කේ..♥

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ඉක්මනින්ම කරන්නම් .ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @විහාරාකෙත්මලී

    කොන්ඩේ ගැලවී යනවටත්......මොනවා හරි දෙයක් කියන්න 🙂🙂
    හරිම ලස්සනයි හැමදාමත් වාගේම ❤️❤️❤️❤️🌹🌹🌹🌹

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . අපි ඒකටත් මොනවා හරි කරමු

    • @විහාරාකෙත්මලී
      @විහාරාකෙත්මලී 3 роки тому

      @@DoveGreens
      ස්තූති ඔයාට ❤️❤️

  • @sanjeewamadinage6663
    @sanjeewamadinage6663 3 роки тому

    මේ වීඩියෝ හදලා දෙන ඔයාගෙ පුතාටත් ඔයාටත් බුදුසරණයි අක්කේ

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @mumrimzanuwais4339
    @mumrimzanuwais4339 3 роки тому +1

    හරිම ලස්සනට video එක කරනවා.පුඵවන් නම් පරණ ඒවත් මේ වගේ කරන්න. අරbaking soda hacks වගේඒවා.tanks

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @chamilaperera3162
    @chamilaperera3162 3 роки тому

    කොහොමද නංගී ..Video එක ලස්සනයි ...ඔයාලගේ නාන ලිද හරිම ලස්සනයි ...සුන්දර පරිසරයක්...හිතට කොච්චර සතුටක්ද දැනෙන්නේ ...කෝ දැන් Tootoo ...🐦පරිස්සම්න් ඉන්න පුතාලා දෙන්නා එක්ක...ආදරෙයි ඔයාලට....තෙරුවන් සරණයී ..නංගී .🌻

  • @damithrangana8959
    @damithrangana8959 3 роки тому

    බොහොම ස්තූතියි අක්කේ ඔයාගේ වීඩියෝ හරි වැදගත්.ඔයාල හැමෝටම බුදු සරණයි 🙏

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @thusharisaku5417
    @thusharisaku5417 3 роки тому

    ගොඩක් පින් අක්කි.මන් ඉන්නෙ ගොඩක් සීතල ප්‍රදේශයක.කලින් ක්‍රීම් එකත් මන් හැදුව.අදටත් මන් ඒ ක්‍රීම් එක ගානවා.දැන් සිනිදුයි.මට ගොඩාක් සතුටුයි .ආදරෙයි ගොඩාක් අක්කි ඔයාට.බුදුසරනයි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @aselakumara2431
    @aselakumara2431 3 роки тому

    අනේ අදත් වීඩියෝ එක හරිම පිළිවෙලයි අක්කේ...ඒ වගේම වටින වීඩියෝ එකක්....හිතට සැනසීමක් ලැබෙන භාවනාවක් වගේ අක්කේ.....ඔයාගේ වීඩියෝ බලද්දී හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා අක්කේ....නිර්ලෝභීව හැමදේම කියලා දෙනවා...අක්කේ ඔයාට තව තව වීඩියෝ කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා!!!..❤❤home tour එකක් කරන්න අක්කේ.....තෙරුවන් සරණයි!!
    පරිස්සම්න් ඉන්න🙏🙏

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @lakmalipeiris6028
    @lakmalipeiris6028 3 роки тому

    ඒ වීඩියෝ එකත් ඉක්මනට දාන්න .අද වීඩියෝ එකත් ආසාවෙන් බැලුවා .ඔබට බුදු සරණයි !!!!!!.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @kaushalyagamage4277
    @kaushalyagamage4277 3 роки тому

    ස්තුති nendee....matath oya ගැටලුව thiyannoo...issalla kiyala dunnu cream akath hadala ganawa..akath hoda pethipala thiyanawa...thawa oya wage video karanna neddee..budu saranai

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න

  • @wasanthichathurangani7523
    @wasanthichathurangani7523 3 роки тому

    වීඩියෝ එක තවත් දික් උනානම් හොඳයි.ඉක්මණට තවත් වීඩියෝ එකක් දාන්න .බුදු සරනයි ඔයාලට .

  • @salindarajakaruna9119
    @salindarajakaruna9119 3 роки тому +1

    Oyage video ekak enakan hitiye akke.harima lassanai

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @umarshapathirana362
    @umarshapathirana362 3 роки тому +1

    වෙනදා වගේ අදත් ගොඩාක් ආසාවෙන් බැලුවා අක්කේ.ඔයා කියලා දුන්නු flax seeds ජෙල් එකත් මම හදා ගත්තා.එකෙත් ප්‍රතිඵල තියනවා අක්කේ.ගොඩාක් ස්තූතියි.ආදරෙයි.පරිස්සමෙන් සතුටින් ඉන්න.❤️❤️❤️❤️💕💕💕

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

    • @rasikala9633
      @rasikala9633 2 роки тому

      Bee vacs ganne kohenda kiyala dannavada if you know that please tell me

  • @nethmigihansa6346
    @nethmigihansa6346 3 роки тому +2

    දාපු ගමන් ආවා බලන්න❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @rangafernando6653
    @rangafernando6653 3 роки тому

    ගොඩක් ස්තුතියි .කියලා දෙන ඒවට...හරිම වටිනවා...බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න..මම නදී ...

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නදී 😊 පරිස්සමින් ඉන්න

  • @bhagyasankalpani2108
    @bhagyasankalpani2108 3 роки тому

    අක්කා ඔයා කියා දෙන හැම දෙයක්ම මමත් හදනවා ගොඩක් ස්තුතියි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @sujanikusum570
    @sujanikusum570 3 роки тому

    අදත් හරිම ලස්සනයි බොහොම ස්තුති අක්කේ ඔයගෙ කාලය
    අපි වෙනුවෙන් වෙන් කරනවට.🙏

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 3 роки тому

    හරිම ලස්සනයි අක්කියෝ හරිම පිලිවෙලයි .වීඩියෝ එක ඉවර වෙනකොට නම් දුක හිතුනා

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @dineshhemajhith4172
    @dineshhemajhith4172 3 роки тому +1

    ගොඩක් ලස්සන video akak අක්කේ ඔයා ට බුදු සරණයි!

    • @dineshhemajhith4172
      @dineshhemajhith4172 3 роки тому

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @aravindarathnayake6712
    @aravindarathnayake6712 3 роки тому +1

    බලන්න ආස හිතෙනවා,හරිම වටිනවා

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @Kolee1110
    @Kolee1110 2 роки тому +1

    අනේ සුරංගනා නැනදෙ 🥺❤️ මම අසනීප වෙලා ඉද්දි මේ වීඩීයෝ ස් ඔක්කොම හම්බ උනේ.ඒ කටහඩ 🥺..අනේ මට අලුත් ජීවිතයක් පටන් ගන්න හිතුන...

  • @mmnaturegloss9808
    @mmnaturegloss9808 3 роки тому

    ගොඩක් දේ ඉගෙන ගන්නවා. දැනුම ට ගන්න දේවල් නම් බොහොම යි.උගත් දේ බොහොම යි ඔබගෙන්. Good luck 👍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @wajirapriyadarshani5058
    @wajirapriyadarshani5058 3 роки тому

    ගොඩක් ලස්සනයි අක්කේ .. ගොඩක් වටිනව මේ තොරතුරු ... ඉක්මනින් ආයෙත් හමුවෙමු ...

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @niroshahapuarachchi4791
    @niroshahapuarachchi4791 3 роки тому +2

    බොහොම ස්තුතියි අක්කා.♥️ දෙවි පිහිටයි හැමෝටම.🙏🥰

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . දෙවි පිහිටයි

    • @thakshilamaduwanthi1351
      @thakshilamaduwanthi1351 3 роки тому +1

      Lassanai

  • @pramilarathnayaka932
    @pramilarathnayaka932 3 роки тому

    ඔයා කලින් කිව්ව ක්‍රිම් එක මමත් අත් වල ගාන්න පටන් ගත්තා.ඒක හරි ෂෝක් අක්කේ.මේකත් බලන්නම්.ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ . ඔයාලා හැමෝටම බුදු සරණ යි 👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @chathuranidharshika7532
    @chathuranidharshika7532 3 роки тому

    ලතාවට ඇවිදින
    හිනාවද පැහැබර
    කතාවද මනහර
    ලදකි නුබ සිත් වසග කරවන.........
    ගෙදර දොර වැඩ ගැන
    මනස සනසන රස
    නිතර දෙන උපදෙස
    බෙදන දැනුමද වටී සැමටම....................
    (ඔයා දැක්කම, ඔයාගෙ කතාව මට ඉමිහිරි කවියක් වගේ. එනිසාම මගේ හිතට ආපු අදහස් මම කවියකට පෙරලුවා)

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ලස්සනයි ...හරිම ලස්සනට කවි ලියන්න පුළුවන්
      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

    • @chathuranidharshika7532
      @chathuranidharshika7532 3 роки тому

      @@DoveGreens ගොඩක් ස්තූතියි. ජය වේවා

  • @wasanachathurangi9939
    @wasanachathurangi9939 3 роки тому

    ගොඩක් වටිනවා අක්කේ . තව තවත් මේ වගේ videos කරන්න ඔයාට ශක්තිය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා 💞💐

  • @oshadi9619
    @oshadi9619 3 роки тому

    දැන් තමයි බලන්න පුලුවන් උනේ ...අනේ වෙලා ගියා අක්කි...thanks akki ...😍😍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @thilini1681
    @thilini1681 3 роки тому

    Wenada wagema adath godak arthawath video ekak ...
    Budusaranayi ! Parissamin Inna oyala hemoma

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @ayeshanishshanka3140
    @ayeshanishshanka3140 3 роки тому

    ප්‍රයෝජනවත් vidio එකක් අක්කා. ගොඩක් පින් ඔයාට. ආසයි අහගෙන ඉන්න.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @NELUM_FASHION
    @NELUM_FASHION 3 роки тому

    අක්කේ අදත් වටිනා වීඩියෝව ක්.මං ඔයාගේ හැම වීඩියෝව ක් ම බලනවා.මං ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 3 роки тому +1

    Oyanam marai akke kiyanna wachana anneth ne .oyanam ayurweda waiddya wariyak. Nodanna godak de oya thulin Dana ganna akama oyata pinak akke .aththamai oyage video akak awama ewasillak nathuwa as pillan nogaha balagena eddima ewara wenakota godak dukai .godak sthuthi akke me wage dewal genawata . parissamin Enna.thwruwan saranai akke.❤️❤️❤️😘😘😘💖💖💖💖💐💐💐👍👍👍👍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 роки тому +1

    අනේ හරිම ආසාවෙන් බැලුවේ හැමදාමත් වගේ...❤️👍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 3 роки тому

    Godk ලස්සනයි akki oyge vidios kohoma kiynnada hithaganna be.🤗❤️

  • @dilshanivishoda4078
    @dilshanivishoda4078 3 роки тому

    හුගක් වටිනවා අක්කෙ අද වීඩීයෝ එකත්.බොහොම ස්තූතියි.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @pradeepikarajakaruna7414
    @pradeepikarajakaruna7414 3 роки тому

    ස්තුතියි අක්කේ.. හැමදාමත් ආදරෙයි. පරිස්සමින් ඉන්න. 💐

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @sewwandianiwarenchamarika8698
    @sewwandianiwarenchamarika8698 3 роки тому

    Godakkk pin akkiyoooo.....budu saranaiii...Amma kenek.wage.danne Nathi dewal kiyl denawata

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @hansihansi3781
    @hansihansi3781 3 роки тому

    අක්කා ඔයගෙ විඩියො ඔක්කොම මම බලනවා හරි වටිනවා

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @shanimapeiris
    @shanimapeiris 3 роки тому +1

    අපූරුයි අක්කෙ, සතුට බෙදනවට ඔයාට ගොඩාක් ස්තූතියි 💓

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි

  • @madusankaindu527
    @madusankaindu527 3 роки тому

    ස්තුතියි අක්කේ ...මේ දේවල් අපට කියල දෙනවට...

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @dilshanidisanayaka566
    @dilshanidisanayaka566 3 роки тому

    ස්තුතියි අක්කේ වෙනදා වගේම අදත් අසාවෙන් බැලුවා .ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්න .පරෙස්සමින් ඉන්න බුදුසරණයි 😍😍

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @oshanichalithya7150
    @oshanichalithya7150 3 роки тому

    ගොඩාක් ලස්සනයි .අනේ හැමදාම vedio karannako ගොඩාක් ලස්සනයි .ආසයි බලන්න .

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @vindi1309
    @vindi1309 3 роки тому

    ගොඩක් වටිනවා aunty මේ video එක වෙනදා වගේම

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න

  • @buddininidarsha213
    @buddininidarsha213 3 роки тому +2

    ගොඩාක් ස්තුති පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 😍❤️😘

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @shiromilakshika9045
    @shiromilakshika9045 3 роки тому

    ගොඩක් වටිනවා අක්කෙ ... හැම විඩියෝවක්ම බලනවා ......💓💓💓💓💓

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @maheshadilani9264
    @maheshadilani9264 3 роки тому

    Bohoma sthuthi akky ..harima lassanai vedio eka ❤️❤️❤️❤️ budusaranai ,parissamin inna 🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . බුදුසරණයි

  • @senethemachandra5517
    @senethemachandra5517 3 роки тому

    Duwa oyanammmmm.....
    Kiyanna wachana naha. No words.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @baddegama7871
    @baddegama7871 3 роки тому

    මමත් කරනවා. කොන්ඩේ වෙලන මැෂින් එකෙන්.. ගොඩක් ස්තුතියි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @guwanikodituwakku771
    @guwanikodituwakku771 5 місяців тому

    Nandi man godak pavicci karanne natural deval man gedarama hadana crema thama man ganne ( Amma hadanava alove gel amand oil e rose Watch ira zaffren) ekathukarala hadana crema eka hadala balannako harima hodai ❤❤❤❤❤

  • @lakshmikumari942
    @lakshmikumari942 3 роки тому +1

    Akki mage city duvath akka oyage gedara Ava.itin harima lassanai. Anith video aka anakal balan innam ..api mihenthale.oyalata budusaranai

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @evelynfernando3660
    @evelynfernando3660 3 роки тому

    මි වැක්ස්. කොය්න්ද. හලො
    අනෙ. අම්මො ඔයානම්. මාරම. මාරය්. කට. හඩ්ත්. ඔබෙ. වැඩ. වාගෙම. ලක්ෂණයි ❤️❤️❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . ආයුර්වේද වෙළඳසැල් වල තියෙනවා

  • @chamarasadaruwan7108
    @chamarasadaruwan7108 3 роки тому

    තව ටිකක් vedio එක දිගටම තිබුණා නම්.................බුදුසරණයි

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @anudezoysa4285
    @anudezoysa4285 3 роки тому +1

    අද වීඩියෝ එකත් ලස්සනයි අක්කි.. ඒත් ඉක්මනට ඉවර උන නිසා දුකයි.. ආයෙ ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරන් එන්න 🙃 පරිස්සමින් .. සතුටින් ඉන්න.. බුදුසරණයි අක්කි..😊

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +1

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @mayurigulavita3028
    @mayurigulavita3028 3 роки тому

    Drying clothes with hair dryer is a life saver 🙂 God bless you Immensely 🙏

    • @DoveGreens
      @DoveGreens  3 роки тому +2

      Thank you very much 😊

  • @dammikasaliya6150
    @dammikasaliya6150 3 роки тому

    Adath godak aasawen ahan hitiya akke. Podda nisa busy una. Mn oyagen hema daama deyak igena gannawa. Parissamen inna akke. Budusaranai oyage mulu paulatama.

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න

  • @kumarikumari5843
    @kumarikumari5843 3 роки тому +1

    ගොඩක්ස්තූතියි අක්කේඅනිත් වීඩියෝ එක එනකන් බලන් ඉන්නේ බුදු සරණයි💓💓🙏🙏🇱🇧

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ඉන්න

  • @-._365
    @-._365 3 роки тому +1

    very beautifully video !!!
    harima asawen baluwa
    Thank you mevage lassana vidéos karanawata !!!
    godak adarey
    💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @savirurehan6255
    @savirurehan6255 3 роки тому

    ස්තූතියි අක්කේ ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා, මට දැනගන්න පුලුවන් ද නිල්කටරොලු මල් හැමදාම වගේ බිව්වට අගුණයක් නැද්ද කියලා ?

  • @ruwangayantha3438
    @ruwangayantha3438 3 роки тому

    හරිම ලස්සනයි .ගොඩක් වටිනවා .බුදු සරණයි පරිස්සමින් හැමෝම ඉන්න 🌼🌼🌼

    • @DoveGreens
      @DoveGreens  3 роки тому

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න . බ්

  • @dilaniaberathna7175
    @dilaniaberathna7175 3 роки тому +45

    ඔයා හරි පිලිවෙලට ජීවිතේ විදිනවා අක්කේ. මේ දවස්වල මම ඉන්නේ ගොඩක් හිත කරදරෙන්. ඔයාගේ වීඩියෝ බලපුවාම හිත සැහැල්ලු වෙනවා 🙂🙂🙂

    • @dhanuanuradhani9745
      @dhanuanuradhani9745 3 роки тому +1

      ඒක ඇත්ත.එයාගේ වැඩ භාවනාවක්❤️

    • @anjulapriyasad4749
      @anjulapriyasad4749 2 роки тому

      Eka aththa... hitha sahallu karaganne math me vidio balala