Thank you. I still remember the civil commotion prevailed in 1989. We were frequently informed by JVP through leaflets not to go for work or face consequences if not obeyed. I was a public servant then; all hospitals were made out of bounds even for emergencies. I too have been subjected to such situation. Once I was pulled out my shirt collar, by a Policeman while entering the escalator, office building in Colombo Fort. People were subjected to enormous harassment from JVP. People were frightening to sleep peacefully at night, could be a casualty of either JVP or government. I was frustrated and dismay and with our luck managed to leave for green pastures. When I look back, I see it was a blessing that happened to us. I am still grateful to my motherland for providing me free University Education and government sponsor training and scholarships to further enhance my career. We still closely monitoring the daily unfolding Sri Lanka dramas and pray to God almighty to bring peace and prosperity to nation and people.
What a brilliant, enlightening discussion. Looking foreign to the continuation. Gosh...this Murderer is now the president of this Demicratoc country? Tharindus...please try and have this in English as well. At least, meaningful subtitles. 💕👌🙏
Yes Tharindu adding english subtitles to series of these videos is an good idea, because people in other countries will also get to know the true colours of these demons
ගොඩක් ස්තුති බටලන්දේ බැංකු හොරා ගැන දැනුවත් කරාට මල්ලිලා ඔයාලා දෙන්නත් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️ආදරෙයි අරගලයට ජයෙන් ජයම වේවා ❤️❤️❤️
දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තුතියි, හුගාක් අයට අමතක වෙච්ච දෙයක්, අහස පොළොව නුහුලන අපරාධ, මේ වගේ මිනිසුන් මේ මහා පොළව තාම දරාගෙන ඉන්න එකයි පුදුම
නිර්පාර්ශික අරගලයට ජයෙන් ජයටම පත් වේවා .රනිල් රාජපක්ෂ නඩෙව බන්ධනාගාරය ගත කිරිමට සියලුම නිතිය බල ගැන්විමට අත්‍යවශ්‍යයි .
0
බටලන්ද ගාතකයට මිනිස්සු බඩගින්නේ මැරෙනවාට මොන දුකක්ද. මුලු රට අපායක් කරයි
කරපු දේවල්වලට මෙලොව වශයෙන්ම පව් පඩිසන් දෙනවා . වැඩිකල් යන්නට පෙර මේ වා අපට දකින්නට ලැබෙයි. දේව අධිකරණ යේදී මේ නරියට දඩුවම් ලැබේවා ලැබේවා ලැබේවා!!!!!!! කකුළුවා නටන්නේ වතුර හැලිය නටනකං විතරයි . එකක් නටපං....
මෙතන කියවුන නම් වලින් ඩග්ලස් පීරිස් රණසිංහ ප්‍රේමදාස සමග බෝම්බෙට අහුවෙලා මැරුණා කියල මතකයි. රනිල්, ජෝන්, ජෝසප් මයිකල් තාම සැපට ඉන්නවා. මේ අපරාධ කරලත් 33 වසරක් ගෙවිල ඉවරයි. කර්මය පල දෙනකම් බලං ඉන්න නම් රටකට නීති පද්ධතියක් මොකටද. අපි ජීවත් වෙන්නෙ සාධාරණ නීතියක් නැති රටක.
Ko ban Dan awuruddu 75 witara Una neh. Ahinsaka minissuntamane paw pali
palisan diila tiyenne.
225 th oya full aaathal eke inne 😁
ආරක්ෂක අංශ වල පඩියට කරන සා පපරාධී ක්‍රියා ☠️වලට සම්බ්නධ හැම එකාගේම පවුල් පිටින් හැදියාවිලා යන්න ඕනෙ☠️
බලන් ගියාම මේ යකා ජනාධිපතිකමට නෙමේ දේශපාලනය කරන්නවත් ගැලපෙන එකෙක් නෙමේනේ.. 🤬🤬
හිරේ,සිටිය යුතු කෙනෙක් .
එල්ලුම් ගස් යා යුතු කෙනෙක් .
මූව තවම ඔලුව උඩ තියාගෙන ඉන්නවනේ.
Aparade gota yawwe.
හ්ම් මුගේ අ:::::::ට තමා කියන්ඩ ඔ්නි
නරියෙක්මතමා
පරිස්සමෙන් සහෝදරයා
මේ කතා හරිම භයානකයි. මේවා කරපු අය නැවත නැවතත් පාලනයට පැමිණීම හරිම පුදුමයි. තාමත් මේ අයට කඩේ යන අය අප අතර ඉන්නවා. මෝඩ කමද මොන කමද දන්නෑ.
අපිට පුදුම නෑ අපේ පරම්පරාවෙ සියලුම දෙනා ඕවා දන්නවා තව දන්නවා ජව්පෙ ටිල්වින් අයියගෙ සියලුම සමකාලීනයන් අලුත් පරම්පරාවට පුදුමයි.....
කාලෝචිත ආවර්ජනයක් ....මරැ...අරගලයට ජය වේවා...
ඉතාම හොදින්, බටලන්ඳ ඉතිහාසය දෙස නැවත හැරී බලන්න කල වෑයමත්, එය අදට ගැලපීමත්, ඉතාම කාලෝචිතයි. මේ වීඩියෝ වැඩ සටහන් පෙල English සහ Tamil බසින් ද කරන්න පුලුවන් නමි වඩාත් හොඳයි. මට මතක විදියට. විජේදාස ලියනාරච්චි නම (නීතිවේදියෙක් වෙන්න පුලුවන් - ඉතාම අසාධාරණයට ලක්වුණු අයෙක්), බටලන්ඳ සමග කියවෙනවා. ඒ අවදියේ, සීමිත මාධ්‍යයක් තිබුණු නිසා, ඒ පිලිබඳව අනාවරනය වුනෙත් සුලු වශයෙන්.
භාෂා තුනෙන්ම කරනවා නම් ඇත්තට ම වටිනවා!
🙏🙏🙏
අරගලය ට ජයග්‍රහණය
🙏🙏🙏✌️🇱🇰❤️
ස්තුති, මේ සිද්ධි ඔබලාට තානාපති කාර්යාල ඇතුලු එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ආයතන සහ අනිකුත් ජාත්‍යයන්තර ආයතන දැනුවත් කල නොහැකිද 🤔
ඔව් ඒ දෙය නම් විය යුතුයි
ඔබ දෙපලට ගොඩක් ස්තුති ඔය වදකයා ගැන මිනිස්සු දැනුවත් කරනවට.ගොඩක් වටිනවා අපිත් පොඩි ඒ දවස්වල අපිත් දන්නේ නෑ ඔය දෙවල අපි මේ පිං ජනාධිපති එලවන්න ඕනේ අනිවාර්යයෙන්ම
තරිදු ඇත්තෙන් ම ගොඩක් සතුටුයි ඔයාල දෙදෙනා මිනීමරු දේශපාලකයින්ගේ එහෙයියන් නොවී මුලු රටටම ඇත්ත පෙන්වා දෙනවාට
නව පරපුර බටලන්දෙ වධකයා ගැන දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය යි . මේ මිනීමරැවා ට දඩුවම් දිය යුතුයි .
ස්තුතියි ඔබ දෙදෙනාට 🌷🌷🌷🌷
දරු කැක්කුමක් හදුනන්නේ නැති දෙශපාලුවො , මෙ ආත්මෙ නෙමෙයි සංසාරෙවත් දරුවන් නැහැ මුං ට
Munta manda buddika daruwo labenna ona
Medical college හිටපු මගේ සහෝදරයෙක් බටලන්දේ 1989 වලලුනා......බටලන්දේයාව පැන්නිය යුතුයි . උගෙ යාලුවා ගෝනවල සුනිල් ගිය තැනට යැවිය යුතුයි .
අනිවරයෙන්ම
මෙි කරල තියන දේ වලට රටෙිම ජනතාව සාප කරන්ඩ ඒව වදිනව.
රාජපක්ෂලාට වුනේ ඒක.
අරගලයට ජයවෙිවා .
ස්තුතියි ඔබලාට අරගලයට ජයවේවා
බුදුසරණයි ලමයිනේ 👍👍👍🙏🙏
සුපර් brother 🇱🇰
විමර්ශන තවදුරටත්
So happy to see both of you once again. Hope and wish both of you all the best with God's blessings. Stay safe always.
ඔය වගේ වදකාගාර 50කට වැඩිය අපේ රටේ තිබුනා .
දැනුවත් කිරීමට ස්තුතියි.
අපි දන්නවා ඒක මොකද අපේ තරුණකාලේ ඒවා උනේ. ගම්පහ අපිට උන දේවල් කියලා වැඩක් නෑ. බටලන්ද විතරක් යැ, ඇයි වවුල් කැලේ ...
Malwathte usawiye siddiya
මමත් අහලාතිබුනා මමරට හිටියේ මමගෙදරට කිවිවෙි මගේ ලොකුපුතාවත් ඉස්කෝලේ අරින්න එපා කියලාඑයාට වයස16ක් වගේ ඉස්කෝලමල ලමයි ගෙනියනනිසා.අන්තිමට මතක හටියට 8 පන්තියවිතරයි ගියේ.
මේවාට සම්බන්ධ හැමෝගෙම පරම්පරා වලට හෙනම වදිනව
මේ අපරාධ වලට සම්බන්ධ අය තාමත්
ජිවත් වෙනවද
මූව දවසක් තියන්න නරකයි පාර්ලිමේන්තුවේ
A brave boy 👏👌
බටලන්ද නඩුව නැවත කරලියට ගෙන අා යුතුයි .අතුරැදහන් වෙචිච හා තාඩන පිඩන වලට ලක් වෙචිච සියල්ලන්ගේම දෙමාපියන් නැදැයන් ඉදිරිපත් වි මෙිකව හිරේ යවමු .රනිලාට ගඩාෆිට කරපු දේ කල යුතුයි නාකි යට අැදුමෙි අසුචි වෙන්න
මම මේ බටලන්දේ මිනිමරු බීෂනයේ අසුවුනා . මෙය නැවත මතකට ගෙනා යුතුය .
බේහමහුදයිමීනිමරැවේ රජපුටුවේ ඉන්දූවා දැන්වත් ඇදලා ඵලියට දන්න අරගලයට සක්තියලැබේවා
සංවාද තවදුරටත්
රනිල් නිර්ලජ්ජිතව මේ රැදී ඉන්නෙ ජනතාවාදී ආන්ඩුවක් ආවොත් බටලන්ද ගැන ඇදෙන එක අනිවාර්ය බව දන්න නිසයි.
රනිල් තවත් ඉඩිඅමින් ෙපා්ල් ෙපාට් ෙහා් හිට්ලර් ෙක ෙනක් වන ලකුණු ෙප ෙන්. අරගලයට ජය ෙව්වා !
මේ වගේ දේවල් සිද්ද වෙන්නේ රටේ පාලනයට වඳුරන්ව පත් කරගත්තාම. උං අපේ සල්ලි වලින් දැලි පිහි අරන් අපිටම සංග්‍රහ කරනවා.
බටලන්දේ මිනිමරුවා - මිනිස්සුන්ගේ - ඔලු පැලුවා
මේවා නම් download කරලා තියාගන්න
මතුපිටින් පෙනෙන කරුණාව,කතාවේ තිබෙන මානව හිතවාදී බව කෝ? මේ බටලන්දයාට බටලන්දයම හිමි විය යුතුයි...හිමි කළ යුතුයි... බුදුන් ගේ දේශයේ නාමික බෞද්ධයන් ගේ බෞද්ධකම...
නිවැරැදියි..ස්තූතියි ..
ඉතාම කාලීන කතිකාවක් මිලේනියම් සිටි සිද්ධිය පිළිබඳ හෙළිදරව්වක් බලාපොරොත්තු වෙනවා.
මාතර පැත්තෙ සමහට තරැණයන් මැරැව වාහනේ පැහැර ගන්න.කිසිම සංව්දානක් ගැන දන්නෙත් නැහැ.
තරිඳු ,
කල යුත්ත ඔබලා ආරම්භ කොට ඇත .
අද පරම්පරාව මේවා දන්නෙ නෑ.
නමුත් ඔබලා පරිස්සමෙන් .
Thank you. I still remember the civil commotion prevailed in 1989. We were frequently informed by JVP through leaflets not to go for work or face consequences if not obeyed. I was a public servant then; all hospitals were made out of bounds even for emergencies. I too have been subjected to such situation. Once I was pulled out my shirt collar, by a Policeman while entering the escalator, office building in Colombo Fort. People were subjected to enormous harassment from JVP. People were frightening to sleep peacefully at night, could be a casualty of either JVP or government.
I was frustrated and dismay and with our luck managed to leave for green pastures. When I look back, I see it was a blessing that happened to us.
I am still grateful to my motherland for providing me free University Education and government sponsor training and scholarships to further enhance my career. We still closely monitoring the daily unfolding Sri Lanka dramas and pray to God almighty to bring peace and prosperity to nation and people.
Good journalism !
බටලන්ද කොමිසම අහෝසිකලා ජීවමාන සාක්කි එනකොට චන්ද්‍රිකා නැමති පාදඩ ගැහනිය නැත්නම් රනිල් අදත් හිරේ උන්ගෙ පන්තියේ උන් එකට එකතු උනා ආරක්ෂා කලා
පුතාලාට බොහොම ස්තුති 89 මරා දැමූ වීරයන්ට සාදාරනයක් කරන්න උත්සහ කිරීම ගැන. අරගලයට ජයවේවා ✌ ✌ ✌ ✌
බටලන්ද වධකයා ගැන තොරතුරැ ඉදිරිපත් කරන්නේ පරෙස්සමින් මොකද වධකයා දැන් බලයේ ඉන්න නිසා පුතේ.
මේ මනුස්සයා රජ පුටුවට ආවේ..ගෝඨාට වඩා පචවෙලා මිනිස්සුන්ගේ සාප අරගෙන හිටපු තැනත් නැතිවෙලා චොර වෙලාම යන්න..ඒක තමයි ස්වාභධර්මයෙන් මුන්ට ලැබෙන සාප..පාරාවෝ රජුන්ට උනා වගේ..😡😡😡🤮🤮
සහෝදරයා ඔබ රනිල්ට මිනිමරන්න උදව් කරපු ඇමතියොත් හිටියා උන්ගෙන් දෙන්නෙක් තමයි ෆෙස්ටස් පෙරේරා,සහ ජයවික්‍රම පෙරේරා. .
Aragalayata jayawewa!!
🙏ගෞරවණීය ස්තූතිය. යං කම්මං කරිස්සාමී, කල්යානං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති. හොඳ හෝ නරක හෝ යම් දෙයක්, යම් ක්‍රියාවක්, යමෙක් කරනවාද?.එහි ආනිසංස,/ විපාක/, පලය, ඊට අනුරූපීව තමන්ට භුක්ති විඳින්න, අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. අද ඒ අයට, දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක වලට මුහුණ දීමට සිද්ධ වෙලා තියෙනව.
ජනතා අරගලය දිනවමූ ...අරගලයට ජයෙන් ජයම වේවා.
බටලන්ද ගැන අපි හොඳට දන්නවා
සටහන් රේඩියෝ ඔබලාගේ මේ ප්රයත්නයන් අපේ ජනතාවගේ දේශපාලනික හා සමාජමීය සාක්ෂරතාවයන්ගේ දියුණුවට විශාල පිටුවහලක්....
රටේ අභාග්‍යසම්පන්න කාලයක් නැවතත් මෙවැනි ලේ පිපාසයෙන් පෙලෙන විශාල මානසික වියරුවකින් පෙළෙන රනිල් රටේ කූටප්රාප්ත විදිහට ජනාධිපති වීම....
අපේ රට මේ බහුතරයක් දූෂිත ඔවුන්ගැන, ඔවුන්ගේ රැකවරණය, අධි සුඛොපභෝගී ජීවන රටාවන් හා බල තස්නාවත් සපුරාගැන්ම පිළිබඳව පමණක් ක්‍රියා කරන එවුන් සදහටම නෙරපා දැමිය යුතුයි....
අපි එකමුතුව අපේ රට සුරකිමු, සරුසාර ජාතියක් බිහිකිරීමට යුහුසුළු වෙමු....
ඔබලාගේ පරිශ්රමයන්ට ප්‍රණාමය ....🌄🌾🇱🇰
ඔබ දෙපලට ස්තූතියි මේ ගැන දැනුවත් කරාට
එල්ටීටීඊ එකට අවි ආයුධ ලබාදුන් සජිත් ප්‍රේමදාස ගේ පියා වන මිනීමරු රණසිංහ ප්‍රේමදාස ගැන.
උතුරේ යුද්ධය පවතින මොහොතේදී පැවැති මැතිවරණයේදී කොටින්ට අවි ආයුධ ගැනීමට මුදල් ලබාගැනීම කටයුතු කරපු අද පොලිස් ඇමති ටිරාන් අලස් ,
මුදල් ලබාදුන් මහින්ද රාජපක්ෂ ගෝඨාභය බැසිල් ප්රමුඛ චෞරයන් ගැන ද හිතන්න.
අපිට අමතක වෙලා නැ. අතීතයේ සීදුවීම් කාලකන්නි දේශපාලුවො
89 කලේ අපේ අය්යා මහ දවල් අරන් ගියා. සිවිල් අවේ තුවක්කු අරගෙන. මමයි අක්කි ඉස්සර අරන් ගියේ. අය්යා 10 වසරේ හිටියේ . අපේ ගෙදරට එ කාලේ හාමදම army eken enawa. අපේ තාත්ති බාප්පිලා 94 වෙනකන් හන්ගිලා හිටියේ . අපි ගම අත අරලා ගියා ඉන්න බෙරුව ඒ කාලේ.
හරිම දුකයි, මේ වගේ අපරාධකාරයෝ මේ වගේ පිංවන්ත රටක ඉපදුන එක ගැන පුදුමයි
@@nera5122 අයියට මොකද වුනේ.
@@padmajayasinghe1443 මගේ කාටවත් නම් මුකුත් වුනේ නැහැ සහෝදරයා, ඒත් අපේ රටට අහිමි වෙච්ච ත්රීමාවිතාරණ, වෙනුර වගේ දහස් ගාණක් උගත් වටිනා ජීවිත ගැන අහනකොට පුදුම වේදනාවක් දැනෙනවා, ඒකයි
@@nera5122 අපි දන්නවා ඒවා .අපි jvp නෙවෙයි . ඒ වුනාට හරිම දුකයි.අපේ ගම් වල හිටපු බුද්ධිමත් කොල්ලො ටික තමයි මුන් මැරුවෙ . ඒ ආණ්ඩුව ගැන හරිම අප්පිරියාවක් තිබුනෙ අපිට .
ඔව් ඔව් ඒවා සේරම යට ගහයි
Karige channel එක බැලුවා දිගටම මේ සම්බන්ධ ගොඩක් දේවල් ඒකෙත් විස්තර කරනවා
අනුර හොරේෂස් ලියූ ලෝදිය උල්පත් ග්‍රන්ථයේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලයේ බටලන්ද කොමිසමේ හෙළි වූ කරුණු පිළිබඳව සඳහන්ව තිබුනා. එය ගොඩගේ සමාගමේ ප්රකාශනයක්. ඔබට තවත් තොරතුරු දැනගත හැකිවනු ඇත.
සියලුම පොලීසිවල එදා කුඩා වදකාගාර තිබුනා
අපෙ රටෙ ඉන්නෙ බත් කන හරක් ඒ නිසයි මුන් බලයෙ ඉන්නෙ වර්ථමාව තරුණ පරපුර ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ ඒ නිසා එන් පි පි දිනනවාමයි
Hats Off Brothers 👌 Be Safe 🙏
No justice for the victims
clearly well prepared presentations by both. professional journalism. brave journalism. world class.
Ranil has tortured so many. Killed so many. We know all what he has done.
මිනිමරුව නිසා දරුවො නැ .
දැනුවත් කිරීම , පැහැදිලි කිරීම ගොඩාක් වටිනවා. ස්තූති . මේවා ගැන ඔයාලට කරුණු ගොඩාක් තියෙනව. ඒ නිසා මම හිතනවා ඒ සිද්ධි පෙල අසූ අටේ සිට පෙළගස්වනවා නම් අපි තවත් දැනුවත් . අපෙ දෙමව්පියන් 88,89 කාලේ කිව්වට, jvp කාලෙ කිව්වාට ඇත්තටම මොනවාද වුනේ කියල දැනගන්න කැමති . වෙනසකට ඒ දවස්වල fb live වගේ සාක්ෂි තිබුනේ නෑ ඔප්පු කරන්ඩ . අහිංසක මිනිස්සු , බුද්ධිමත් මිනිස්සු මැරුනා කියන එක දන්නවා.
මේ සාක්ශී එක්ක ඔයාලට බැරිද නඩු දාන්න, දැන් උසාවියත් දේශපාලනයට යට නැනේ, ,මුන් ඔක්කොම නීතීයෙන් අල්ලන්න ඕනී
හාපෝ තාමත් යටයි 🙈 නිතියේ හැසිරෙන උඩම කට්ටිය ගැන දන්න කෙනෙකුගෙන් අසා දැන ගන්න, ඔවුන් ලිංගික අල්ලස් පවා ගන්නවා 🤔
ඔබලා කරන්නෙ ජාතික මෙහෙවරක් සියලුම මිනීමරුවන් ගැන හෙලිදරව් කරන්න දැන්වත් ඕකුන්ට සමාජයේ ඉඩක් තියන්න එපා අලුත් පරම්පරාවට ගොඩක් වටිනවා මේ වීඩියෝ පෙල
රනිලා කියන්නෙ ජීවත්වෙන්න සුදුසු එකෙක් නෙවෙයි.
දූෂිත පාලකයින්ට දිනක ජනතා අධිකරණය කදී දඬුවම් ලැබෙනු ඇත.
Very good
අපේ ගමෙත් කීප දෙනෙක් මරුවා. කොටස ක් ගැන ආරංචියක් තවම නෑ.
Thank you for highlighting the facts. You are doing a great service to the nation. I think Idi Amin in Uganda is a far better gentleman than Ranil
කෙසේ හො මෙ සාපරාධි තිරිසන් පොනිලා හිස ගසා මරා දමනු මුංට හෙන හතම වැදයන්
බටලන්ද කියන එක ගොතන ලද්දක් නොවෙයි සත්‍ය ලෙසට 88-89 කාලයේ මේ රටේ සිදුවූ එක් කළු පරිච්චේදයක්. මම ඒ කාලයේ සිටි නූලෙන් ජීවිතය ගලවා ගත් කිහිම දෙදෙක්ගෙන් දැන ගත්තේ. මේක දැන් ටිකක් අමතක වෙලා වගේ තියෙන නමුත් බහුතරය (වැඩිහිටි යන් )ඉතා හොදින්ම දන්නා මේ රටේ ගෝත්රක පාලකයින් විසින් කරන ලද ජන සමූල ඝාතන රැල්ලක්. මේක කලේ රනිල් විතරක් නොමෙයි ගොඩක් කට්ටියක් හිටියා රනිල් එහි ප්‍රධාන සාමාජිකයෙක්. මේක හොදින්ම ඒ දවස්වල ප්‍රසිද්ධ කලේ අනික් මහ ජඩයා රට කාපු හා ගෝඨාවත් විනාශ කල නාකි මයිනා. ගෝඨට තනිවම පාලනය කරන්නට දුන්නා නම් මේ රටට මේ වැනි හානියක් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබුණා. ජේවීපී එක 71-72 කාලයේ කලේ නොකල යුතු අරගලයක් මොකද ලංකාවේ හරියට යමක් රටට කරපු නායිකාව ජන අප්‍රසාදයට ලක්වීමට එය ඉතා තදින් බලපෑවා
Tharindu and partner explain about this M fur very well
රනිල් වික්‍රමසිංහ මිය යාමට පෙර ඔය යූඇන්පී නායක වදකය නීතියට ගෙනවිත් නීතියෙන් මරණ දඬුවම නියම විය යුතුයි.
මේක ඉඩි අමින්වගේ අමු තිරිසනෙක්.මේ කතා ඇහෙනකොට රාජපක්සලා ගෙ හෝ මේක ජනාදිපති කරන්න අත උස්සපු ඔක්කොම අතුගාලම දාන්න ඕන.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
රනිල් නරියට ජනාධිපති කමක් ලැබිලා හරියට වදුරට දැලිපිහිය ලැබිලා වගේ රනිල් රාජපක්ෂලා දන්නේ එකම දෙයයි මිණීමරන්නයි හොරකමි කරන්නයි විතරමයි
ඔය දෙන්නට බුදුසරනයි🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰❤️
👏🏻👏🏻👍👍
ජනතාවගෙන් බහුතරයක් මේ කරුණු හරියට දන්නේ නැහැ . මේවා ප්‍රසිද්ධ කල යුතුයි .
පොලිස්සියෙ අය විතරක් නෙමේ ආමී එකේ අයවත් මරුවා JVP එකේ අයට ආමී එකෙන් අයින් වෙන්ඩ කියලා තමයි වැඩේ දුන්නේ
රනිල් රාජපක්ෂ කියන පාදඩ දේශපාලනඤයා ..කොතරම් නං භයංකාර පුද්ගලයෙක්ද...
අරගලයට ජයවේවා...
එදා social media, cctv තිබ්බනම් මීට වඩා දෙයක් ලෝකයා දැනගන්න තිබ්බා
මෙවට රනිල්ට මරන ඩඩුවම ඩෙන්න ඔනෙ අනිවර්යෙන්ම
NP P රජයක් යටතේ මුංට අනිවාරයෙන් දඬුවම් අනුර සහෝදරයාණනි🚩🧭
👍👍👍
ඕකා දැනුත් කරන්නේ බටලන්දේ පොඩි ඒක තමයි. පොහොට්ටු හැත්තත් එක්කම මේ බටයා සහා බට ටිකයි යවන්ඩම ඕනේ
Raja Daduvam ikman Deva Daduvam premadae saha Sadaranayata Ekagae
What a brilliant, enlightening discussion.
Looking foreign to the continuation.
Gosh...this Murderer is now the president of this Demicratoc country?
Tharindus...please try and have this in English as well. At least, meaningful subtitles. 💕👌🙏
Yes Tharindu adding english subtitles to series of these videos is an good idea, because people in other countries will also get to know the true colours of these demons
බටලන්දේ වදකයා ජනාධිපති ත්.උනා ඩිල් වලින්
Ane daruwane oyala denna parissamin .Batalande gathakaya ayemath wada patan aran.oyala ratata watina sampath.
Thanks guys! Very informative! This is why folks like me don't have an iota of regret for subscribing to your channel❣️
රනිල්ගේ මර බෙට්ට පස්සදොරලග.
ඇයි දෙයියනේ ස්වභාව ධර්මයේන්වත් මුංට තවමත් දඬුවම් දුන්නේ නැත්තේ..