Respect the involvement of the judge and of course all people as nation we must support the Judge and NPP , hope he has courage to face these challenges of dirty people...Thanks Tharindu raising voice
@@AjithNishantha-mi2rp namal rajapaksha kiyanne mahindage putha nemei vena kenek miniha naraka kenek nam nevei Ara nomolaya ta ohoma prakasha karanna kohe thiyena danumakda.dakkane sujeeva senasingha issaraha pacha una hati
Dear Tharindu J & FAZIL ☘️ THANK YOU SO MUCH FOR YOUR CONTRIBUTION TO SRILANKAN SOCIETY ❤ According to Criminal procedure The Magistrate is also a Criminal Prosecutor ❗️ So that issue will not be arise regarding Mr Ranga Dissanayake ☘️
hi Tharindu and team , please make a video about Passport issue, still this gov not possible to solve, general public experiencing a massive delay when getting a new or renewal
It shows the public officers even can't translate a document and no one checks whether all 3 languages says one and same. I only hope Ranga D won't step down.
ෆසීර් සහෝදරයාගේ පැමිනීමත් සමග වැඩසටහන බලන ප්‍රමානයත් වැඩිවෙලා...ඇත්තටම හරීම ලස්සනයි පිලිවෙලයි ඔහුගේ පැහැදිලකිරීම්....භාශාව මෙහෙයවන හැටි හරිම අගෙයි....❤❤
❤❤❤❤❤
Exactly
ඇත්තටම ඔය මුස්ලිම් සහොදරයා හොදට පැහැදිලි කරනවා
කතාවෙන් තෙරේනවා හොද දැනූමක් තියේනවා කියලා..
Thanks
Super ❤❤
ෆසීර් මොහොමඩ්
Fasir kiwama eathi Malli...
රංග දිසානායක විනිසුරු තුමනි අපි ඔබ සමගයි. හොරු ටික අල්ලන්න
අපි හරිම කැමතියි අපේ අදරණීය ෆසීල් සහෝදරයා ගේ කතනයට.හරි මරු.ඔයාලගේ ප්‍රෝග්‍රෑම් අපි බලනවා. තරිදුත් හොදයි...❤
Fazeer සහෝදරයා තරිදුට හොද ගැලපිමක්. මෙවැනි බුද්ධිමත් තරැන පරපුරක් රටට ශක්තියක්.
තරිදු උඩුවර ඔබලා ජනතාව දැනුවත් කිරීම ඉතාම විශිෂ්ට සේවාවක් අපේ ප්‍රණාමය ගෞරවය 🙏🏽💞
පෙරටුගාමී කෝණයෙන් නොබලා රට වෙනුවෙන් විශේෂයෙන් අනුරට රට හදන්න ඔබලාගේ පැහැදිලි කිරීම් ලොකු සහයෝගයක් වේවි. අපිට තවමත් අනුර විශ්වාසයි .
Hamadatama vishwasai.
ශිෂ්ටසම්පන්න ලාංකීය ජාතියෙ ඉමහත්ම සුභාශින්සන අල්ලස් කොමිසමෙ නව අධ්‍යක්ෂ ජනරාල් තුමණි!! යලි යුක්තියෙ හා නීතියෙ සමාන විධානයෙ අභිමානය කැදවනු මැනවි මාගේ දේශයට රන්ග මැතිදුනි !!🇱🇰🇱🇰🇱🇰
ආන්ඩුවේ වැරදි පෙන්නලාදෙමින් මේ ආණ්ඩුව හරිමගට අරගෙන යමු,දැන් කල යුත්තේ එයයි,
ස්තුතියි ඔබලාට
අවදානමක් අරගෙන එතුමා සත්බවයෙන් රට වෙනුවෙන් මේ තනතුරට අවා නම් රාජ්‍ය ඔහුට හොඳ ආරක්ෂාවක් දිය යුතුයි,මමනම් කියන්නේ ඔහුට stf ආරක්ෂාව දිය යුතුයි, මන්ද ලේ පිපාසිත රාජපක්ෂ රෙජීමය තවමත් ඉන්න නිසා
❤❤❤❤
හරිම වැදගත් කරුණු සහ විව යුතු දේ පැහැදිලි කලාට ස්තුතියි
මහාධිකරණ විනිසුරු රංග දිසානායක මැතිතුමා ට අපේ උපහාරය.....!!!
ඉතාමත් හොද තීරනයක්.ස්තූතියි .
ඔයාල කියන විදියට වැඩ කෙරෙනව නම් ගොඩක් හොඳයි . එත් දැන් කවුරුත් ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න බයයි. ඒව බිඳ වැටුනොත් එන කලකිරීමත් වැඩියිනේ.
හොදම පැහැදිලි කිරීමක් ජයවේවා 🙏
රංග නීතිපතිතුමණි විශ්වාසය යුක්තිය නීතීයේ දෙවගනසේ ඉටුවෙනවා ඔබතුමා ආරක්ශාව STF හෝ ලබා ගන්න.අපි බලා ඉන්නවා යුක්තිය
ස්තූතියි දෙදෙනාටම ❤
ඕගොල්ලෝ කරන වැඩේ හොඳයි. හොයල බලල විස්තරාත්මකව අත්දැකීම් එක්ක, දේශපාලන කුහකත්වයෙන් තොවර කරන ඉදිරිපත් කිරීමක්. සුබ පැතුම්.
සමාජය දැනුවත් කිරීම ගැන ස්තූතියි
ෆසීල් සහෝදරයාගේ පැහැදිලි කිරීම වගේම පසුගිය නඩු පිලිබද ඔහුගේ කියවීම excellent
හොරු කලබල වෙලා එච්චරයි
judge Ranga you have a greate opportunity to clean this corrupted country
may you be able to overcome all obstacles and move forward
.
ගොඩාක් ස්තුතියිතරිඳුහොඳ විග්‍රහයක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළාටදිගටම ඔබලා ජනතාව දැනුවත් කිරීම කරන්න
හැමදාම වෙන දේ මේ සැරෙත් වෙයිද?
1. අල්ලස් කොමිසමෙන් නඩු දානවා
2. ටික කලක්අදිනවා- උසවි එන්නෙ නැතුව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරනවා
3 නඩු කල් යනවා
4. අද්‍යක්ශ ජනරලාගෙ පත්වීම නීති විරොදී කියල නඩුවක් දානවා
5. නඩුව තව ටිකක් කල් යනවා
6. හොරු ඇල්ලුවෙ නැහැ, අපි හොරු නෙවෙයි කියලා සමාජ මතයක් ගොඩනගනවා
7. ඊලග ජන්දෙ ජයගන්න උත්සාහ කරනවා
8. They lived happily ever after!!!
Thanks again you 😄 and your partner s knowledge about this excellent keep up we salute both of you ❤️
එම පනතේ අත් දැකීම් කාලය වසර 15 සිට 10ක් දක්වා අඩු කළ යුතුයි. එවිට, උගත්, තරුණ දක්ෂ අයට පත් විය හැකියි.
යකෝ අධිකරණ ක්ෂෙත්‍රයේ මාර ගැටලු ගොඩක් තියෙනවා නේ නරකද ජනාධිපති තුමනි සේරම වැඩ නවත්වලා අධිකරණ අමාත්‍යාංශය හා අණපනත් සුද්ද කරන එක මම හිතන්නෙ රටේ සංවර්ධනයට බලපාන මූලික බාධකය අධිකරණය හා අධිකරණ අමාත්‍යාංශය නීතිපති දෙපාර්තමේන්තුව මේවා නිවැරදි කරලම ඉතිරි කටයුතු වලට අත ගැසිම කලයුතුමයි
දේශපාලනයේ සහ නීතිය සම්බන්ධ අය හරියටම සුද්ද කරල, දක්ෂයන් වගකීම් ගත්තොත් විතරයි ඉතුරු ටික හරි යන්නේ. ඉතුරු ඒවා සියල්ල හැදුවත් , අර තැන් දෙකෙන් අවුල් කරන්න පුළුවන්.
ජනතාව කල යුතු දේ කරල තියෙන්නේ .
අධ්‍යක්ෂක ජනරජතුමාට ජය පතමි
Thank you both. 👍
Excellent selection & good discussion
ඉතාම අනර්ග පැහැදිලි කිරීමක්. කාටවත් ප්‍රතිතර්ක කරන්ඩ ඉඩක් නැහැ. ඔබතුමන්ලාට ජයවේවා. තවත් ධෛර්යය ශක්තිය ලැබේවා.
නාමල් ge නීතිඥ උපාධිය ගැන මුලින් හොයන්න kiyamu 😅😅😅😅😅😅😅
හොරු කොහොමත් bayawela😅😅😅😅😅
Good morning to both of you ❤❤
Excellent thanks both of u ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ටෙක්නිකල් ෆෝල්ට් ඇතිව නඩු පවරපු අයට විරුද්ධව නඩු පවරන්න ඕන.
ගල හොඳ නම් අඹරන කහ මක්වේද ?
ගලේ විස කහ වල තැවරෙන්න පුළුවන්
Niyami ❤️ putha.
Your comment is excellent
Thanks both.
Good explanation, we respect both of you,
Respect the involvement of the judge and of course all people as nation we must support the Judge and NPP , hope he has courage to face these challenges of dirty people...Thanks Tharindu raising voice
Good morning both
හොරුන්ට පන්න පන්නා ගහල එලවමු.
සමහර පත්වීම් ගැන බියවියයුතු කෙනෙක් පත්කිරීමේ වැරදිහොයන්න උනන්දු වෙන්න පුලුවන්
ඒ කිව්වේ
👍👍
Great guys! Nice explanation
නන්රි 🎉🎉
Oba පැහැදිලි කිරීම wesisti🎉🎉🎉🎉ththnama 9:41 9:41
❤❤❤❤❤❤❤❤❤
Tharidu you. Friend nolege very very. Good
නාමලා හොරට විබහගෙ ලියපු එකානෙ ඒකා නිිතිය දක්නෙ නැ සහො මාලිමාවට ජයවේව
@@AjithNishantha-mi2rp namal rajapaksha kiyanne mahindage putha nemei vena kenek miniha naraka kenek nam nevei
Ara nomolaya ta ohoma prakasha karanna kohe thiyena danumakda.dakkane sujeeva senasingha issaraha pacha una hati
E namala gana nemei kiyanne
🎉
❤
❤❤
Govt. Must provide tight security to Mr. Ranga.
ඉටියෙන් හරි මැටියෙන් හරි බලලා මීයන් අල්ලනවා නම් ඒකයි අවශ්‍ය . 😃
මීයෙක් මියන් අල්ලයි ද
සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ලීවත් රටට ජනතාවට නීතිය අකුරටම ක්‍රියාත්මක වන පරිදී කරන්න 🙏🏽
🎉🎉🎉
👍
රෙක්ස්පට්
රට නියම මාවතට ගමන් කරවීමට ඔබලා දෙන ප්‍රශස්ත කාර්‍යභාරය අති විෂිශ්ට කොට සලකමි.
තරිඳු දැන් ව්‍යවස්ථාදායක සභාවේ වැඩිපුර ඉන්නේ මාලි මාවට හිතවත් අය ඒකයි ඒ වගේ හොඳ කෙනෙක් පත් වෙන්නේ ඔතන රනිල්ට හිතවත් අය හිටියනං කවදාවත් ඔය වගේ හොඳ කෙනෙක් පත් වෙන්නෙ නෑ
නීතිය පසිඳලන තැන් වල පහුගිය ආන්ඩු පත් කලේම එයාලට පක්ශ අය . නඩු යට ගහන්න. රටේ නීතිය හෑල්ලුවට ලක් කලේ කව්ද. නීතිය අවබාවිතා කලේ කව්ද. හැම තැනම් දූශිතයි. තව මේ අය හිටියත් කරන්නෙම ඕව තමයි.තාමත් ඉහල පුටුවල ඉන්නවා. පුදුම රටක් මේක.
❤❤❤❤❤❤❤❤......
මෙි කතාව අජිත් ධර්මපාල කියන මහදැනමුත්තා ත් කියලා තිබුනා.මෙය පැහැදිලි කිරීම හරි වටිනවා
Dear Tharindu J & FAZIL ☘️
THANK YOU SO MUCH FOR YOUR CONTRIBUTION TO SRILANKAN SOCIETY ❤
According to Criminal procedure The Magistrate is also a Criminal Prosecutor ❗️
So that issue will not be arise regarding Mr Ranga Dissanayake ☘️
Pls Share❤
😮😮😮😮ලංකාවේ නීති පද්ධතිය අස්සේ ගොඩක් අවුල් තිබෙනවා..මුන් 76 වසර ක් රට කෙරුව...නමුත් වසර 115 ක් පැරණි ලංකාවේ wiwaha/ dikkasad panatha අදටත් යල්පැනගිය එකක්...නමුත් අදටත් එකී පිස්සු නීතිය karagahagena යන ලංකාවේ නීතිඥයින් dikasada polima නිසා හොද්ද බොර කරගන්නවා...ආණ්ඩුව ජනතාවගෙ ප්‍රශ්න නෙමේ උනන්දුවක් නැහැ...ගිය ආණ්ඩුවේ අධිකරණ ඇමැති විඡේදාස රාජ පක්ෂ ඒ වැඩේ ට අත ගැහුවා දැන් ඉතිරි වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන්න විතරයි...නමුත් malimawa ආණ්ඩුවේ අධිකරණ ඇමැති ඒක යට ගහලා..😢😢😢😢මොකද නීතිඥයින් කැමති නැහැ උන්ගේ නඩු ඉක්මනින් ඉවර කරන්න 😮😮😢😢😢😢
මරු බුලට් එක .....බලපිටියෙ ඉද්දි ඉරිදට පාටි දාන්න කොස්ගොඩ සුජී ගෙන් මාළු ගෙන්න ගත්තෙ බඩුව නේ 😂
ඒ කවුද
හරි හරි ඉවසපන් පපුව උබ උනත් හොයල හිතල් බලපන් ජීවිතේ එකවරක් හරි හොරෙක් නෙවේද කියල?
Oya hoda kenek nam karala yavannako.
උබේ කතාවෙ තියෙන්නෙත් ගමේ ඕපඩ්දූප කියන ඇන්ටිලගෙ tone එකමයි බං 😹
Mr. President..💐🇱🇰
God bless and protect you...!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
hi Tharindu and team , please make a video about Passport issue, still this gov not possible to solve, general public experiencing a massive delay when getting a new or renewal
නීතිය කොහාම උනත් හරිම මිනිහාව එතනට දැමිමෙි එයා වැඩෙි හරියටම කරයි
කහ හොඳනම් අඹරනගලමක්වේද
මහාධිකරණ විනිසුරුවන් රාජ්‍ය සේවයට ගැනෙන්නේ නැහැ. නමුත් අල්ලස් කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට එහි බාධාවක් නෑ අල්ලස් පනතට අනුව.
Our Best Wishes to Ranga Disanayaka esqr .
But ,this Attorney General should resign or be sacked .
We dont want this hechman of Sombi !
තරිදු ❤
😮
තරිඳු ඔයාට හොඳට පුළුවන් රට පාලනය කරන්න,ඔයා හෙට ඉඳලා වැඩේ කරන්න,ඔයා වැඩ්ඩා නියමෙට කරනවා.😮
Sajith budu puthe raththarane me koti 50 n haka kathawa apita kiyala dennako
ඔබ දෙදෙනාගේ විශිෂ්ට මාධ්‍ය මෙහෙවරට බෙහෙවින් ස්තුතියි තවද මැදමූලනේ නාමල් රාජපක්ෂගේ හොර නීතිඥ කේස්
එකට කුමක්ද වුනේ ?
කොස්ගොඩ සුජී ගෙන් මාළු ගෙන්න ගත්ත එක ඇත්තද නැද්ද කියල එයගෙන් අහපල්කො.....ඉන් පස්සෙ උඹලට පොටෝ දාන්නමි ගොනාපු ත්‍රීවිල එකේ මාළු ගෙනාපු පොරගෙ....ඒ කවුද කියල අම්බලන්ගොඩ පොලීසියෙන් අහපල්ලා 😂
Oya photo ekath ekka visthare daala inna.mokada hoda mininissuntat minissu mada gahanava atta natta hoyaganna ba.tharindu la gana apita visvasai methek oun kiyapu kisi deyak varadila na.oya thorathuru dennako.apith asai atta natta danaganna.mokada hamatanam balal ath thiyenava hoda deval valakvanna oyalath ehemada api danne naha.ranga disanayaka gana pahademak rate thiyenava.
,දේශබන්දු වගේ උන් පොලිස්පතිල වෙද්දි ඔයා කොහේද උන්නෙ..😂
ai thatamanne, thiyanawa nam danna, naththan baila nogaha inna
Malu gathata prasnayak kara ganna epa horu tka allala hire danawanam.
Ape kalaya weeraya manusha chuti baba
, 15:20
It shows the public officers even can't translate a document and no one checks whether all 3 languages says one and same. I only hope Ranga D won't step down.
අයියෝ තරිදු හැම එකටම පනින්න එපා බන්.. උබත් දැන් චමුදිත වගේ.. මුස්ලිම් සහොදරයා සුපිරි
නොදකින් මුගේ කාලකණ්ණි පෙරටුගාමී පාදඩ හැත්තගේ ආශාවල් ඉෂ්ට කරන්න මේ flat form එක පාවිච්චි කරනවා ..
Allas akei..Nethipathi akai..Hora haththa okkoma Elawanna oni..
Thopi law college eka dekalawath thiyenawada?
දේශබන්දු ට පොලිස්පති කම නැති වුණේ පත්කිරීම සම්බ්න්ද ප්‍රස්නයක් නිසා ද ?
එම අධ්‍යයක්ෂවරුන් අවශ්‍යනම් වෙනස් කරන ක්‍රමය කුමක්ද?
horu horu aleema
Ape kalaye geetha kokilaya kollangen guti kana barin pananduwa
#Anura kumara
තරිදු ඔයා හිතනවද ආණ්ඩුව හොරු අල්ලයි කියල?? ඔයාගෙ අදහස මොකක්ද ඒ ගැන.
තරිඳු ඔයා තනියෙම මේක කරන්න.
නාමල් gr නීතිඥ උපාධිය කුමක්ද 😅😅😅😅😅😅😅
Public officer කෙනෙක් නෙවෙයි විනිසුරුවරයා .එයා judicial officer kenek නේද............
Hora Namalda ? Hoda Namal da?
Samagiyak nathi balawegaya asammagi bala. Wegaya
ඇයි ඔයාලා ඇත්ත කියනවානම් ඉතින් ඔයාලාට පුලුවන් නෙ මෙ හැම කෙනෙක්ගේම නම කියන්න
මේ රටේ බුද්දිමත් ජනතව ඔබලාගේ මේ කැපකිරී.ම ගව්‍රවනීයව සලකනබව නොඅනුමානය්.ඔබ කරන්නෙ ජාතික වගකීමක්.