Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
👍👍👍👍👍👍
😍😍😍
respect you sir !!!! 😊
සරලවම කිව්වොත් පට්ටම වැඩක්...සුපිරි.බලන්න ආසයි.රංගන ලොක්කට හිතෙන දේවල්.
Ayu boho wewa ajith rohana මහත්මයාණෙනි ...🙏🙏🙏🙏🙏🙏oba thuma apita loku shakteyak....🙏
නියමයි.... 🌞🌞🌞Respect Mr. Rohana ⭐️
Paththare wisthare ajith rohana mahatha ela ela hode
Our hero mr ajith rohana
Like karanna
තෙරුවන් saranai ඔබට ....respect sir..😍
පත්තරේ බලනවනම් රන්ගන අයියා එක්ක තමා රෝහන සර් ඔබතුමාටත් බුදු සරණයි
Lassanai sir
ලංකාවේ inna hodama police pathie තුමා රෝහණ sir. නිහතමානී kama aegaya කරනවා sir ඔබට දෙවි pihitaie
The great hero of our country.may god bless you for ever.we love to hear your voice every day.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Proud Sir.................
ලංකාවෙ ඉන්න සාමාන්‍ය අය නොදන්නවා වුනාට කොහොමත් දැන් ලංකාව කියන්නෙ නිල නොවන චීන කොළනියක්. චීනා එහෙන් පී.සී.ආර්. එකක් කරලා, මෙහෙදි එකක් කරලා දෙකම නෙගටිව් කියලා, රටේ ජනපති, ඇගමැති හමුවෙන්න යන්න තරම් ෂුවර් නම්, ඒ අවස්ථාව මැදපෙරදිග ඉන්න අපේ අයට දෙන්න බැරි ඇයි? තවත් ෂුවර් නැත්නම් සතියක් වගේ කාලයක් නිරෝධායනය කරලා, තව පී.සී.ආර්. එකක් අරන් ඉතුරු කාලය ස්වයං නිරෝධායනයට යවන්නට බැරි ඇයි? එතකොට රජයේ නිරෝධායන මධ‍්‍යස්ථාන වල තදබදය අඩු කරගන්නට ද පුළුවන්. එහෙම කළොත් බැරි වෙන්නේ, ඔය අසරණ වෙලා ලංකාවට එන ජනතාවගේ අන්තිම සතේ දක්වා සූරා කන දිලිත් ජයවීරලා සහ ඒ හරහා තවත් දේශපාලකයන්ගේ සාක්කුවට යන මුදල වැඩි කරගන්න එක පමණයි.ඇත්තටම වාචාල කටක් තියෙන පවිත්‍රා ඇමතිතුමිය පවා "එයා එහේ ලොකු කෙනෙක්නේ" කියමින් පාර්ලිමේන්තුවේදි පවා සාරිය තෙමාගෙන චූ යන සයිස් එකටම කන් කඩාගෙන බැගෑපත් ස්වර වලට මාරු වෙන තරමටම චීනාට බය පක්ෂපාත වෙලා ය. ඒ පෙන්වන්නේ අපගේ නිවට කමේ තරමය. නැවෙන්න වෙන තරමය.දැන ගන්න ඕන නම්, ලෝකයේ විවිධ රටවල් විදේශගතව ඉන්න තමන්ගේ ජනතාව ගෙන්නුවේ කොහොමද කියලා පොඩ්ඩක් සොයා බලන්න. ඒ සඳහා ගුවන් ටිකට් පත් මිල කීයද කියලා සොයලා බලන්න (මැදපෙරදිග ඉඳලා ඉන්දියාවට හා මැදපෙරදිග ඉඳලා ලංකාවට ගාන සසඳන්න ). ඒ ගෙනත් අපේ වගේ සති 2ක් කොරන්ටයින් නොකර පී.සී.ආර්. තුනක ප්‍රථිපල නෙගටිව් නම්, ස්වයං නිරෝධායනයට යොමු කරන රටවල් ඕන තරම් තියෙනවා. කලින් කී ලෙසම එහෙම කළොත් වෙන්නේ ගෝලයො රොත්තට හම්බ කරගන්න සහ ලාභ ගොඩ වැඩි කරගන්නට නොහැකි වීම පමණයි. පාඩු ලබන එයාර් ලයින් එකේ පාඩුව කවර් කරගන්න, මෙහෙම අවස්ථාවල් වෙන රටවල් යොදා ගත්තේ නෑ. උදාහරනයක් විදියට වෙනත් ගුවන් සේවාවකට ලංකාවට එන්න නොදී, අපේ කියන ගුවන් සමාගම වෙනදා වෙනත් ගුවන් සේවයක ටිකට් පතක මිල වගේ පස් ගුණයක් පමන ටිකට් පතකට ගන්නවා. (කට්ටිය ගෙනියන්න එන එක එන්නේ හිස්ව වගේ කතා කියන්න එපා, එහෙම නම් ගාස්තුව දෙගුණයක් මිස පස් ගුනයක් වෙන්නේ නෑනේ) තානාපති කාර්යාල වලින් ලබාදෙන ලංකාවට යන්න බලාපොරොත්තු වෙන අය ලියාපදිංචි වෙන ලේඛනයේ ඇත්තේ "ඔබ නිරෝධායනයට ලක්වෙන්න කැමති කුමන හෝටලයේද? ටික් එක දාන්න ඇත්තේ 'මීගමුව ජෙට්වින්ග්' හෝ 'වස්කඩුව සිට්‍රස්' යන හෝටල් දෙක පමණයි. නිරෝධායනය වෙන අයෙක් හෝටලයේ කිසිම පොදු පහසුකමක් (ස්විමින් පූල්, ජිම්) පාවිච්චි නොකළ ද දවසකට කුලිය ආසන්නව රුපියල් 17,000 - 20,000 ක් වන ලෙස අය කරනවා. බොහෝ තැන් වල එහෙම කරලත් දෙන කෑම වෙල පවා හොඳ නැති බව මාධ්‍යට කියන්නේ හමුදාපතිවරයාම වීම විහිළුවක්.ඉතින් දේශපාලනය නොවෙයි මේ වෙලාවේ මට නම් තියෙන ගැටළුව, ලංකාවට අද එන චීන ඩෙලිගේෂන් එකට ඇප්ලයි කරන ක්‍රමය ලංකාවට එන්න බලාගෙන ඉන්න විදෙස්ගත ලාංකීය ජනතාවට ඇප්ලයි කරන්න බැරි ඇයි? යන්නයි.දැන් මෙහෙම කීවා කියලා ගෝලයො රොත්ත යොදවලා "මඩ නිවුස්, බොරු නිවුස්" කිය කියා කමෙන්ට් කරන්නට එන්නට එපා. සිද්ධ වෙන්නෙ ඒකට වැය කරන ඩේටා ටික අපරාදේ වෙන එක පමනයි.
අද වැඩසටහන නම් ෂෝක් .
කිසිවෙකු කලබල විය යුතු නැත. අගුළු නොදමන්න. විභාග සුපුරුදු පරිදි ඉදිරියට යා යුතුය. කනගාටුවට කරුණක් නම් කෝවිඩ් දේශපාලන ක්‍රීඩාවක් බවට පත්වීමයි. ඩුබායි වැනි රටවල් අයිපීඑල් සඳහා අනුග්‍රහය දක්වයි. සියලුම බොලිවුඩ් එහි වාසය කරයි.
Hero in Sri Lankan police...
Bs
🤫🤫🤫🤫🤫 sadda nathiwa inna .....lamai
Hiha ellana Baru akkata ganwa Vanna Mr rohan
Ane.ada.hare.hodae.apePollies.pathetjuma.ada.paththre.vestjareKeyanawa.sirlankawan.api.obathumata.hamadam.adare.pollispathethumani
විදුරටත් ආන්ඩුව එපා වෙලා ? ua-cam.com/video/ZX9FwM_f4Z8/v-deo.html
Copy kalata Sama karanna ba
👍👍👍👍👍👍
😍😍😍
respect you sir !!!! 😊
සරලවම කිව්වොත් පට්ටම වැඩක්...සුපිරි.බලන්න ආසයි.රංගන ලොක්කට හිතෙන දේවල්.
Ayu boho wewa ajith rohana මහත්මයාණෙනි ...🙏🙏🙏🙏🙏🙏oba thuma apita loku shakteyak....🙏
නියමයි.... 🌞🌞🌞Respect Mr. Rohana ⭐️
Paththare wisthare ajith rohana mahatha ela ela hode
Our hero mr ajith rohana
Like karanna
තෙරුවන් saranai ඔබට ....respect sir..😍
පත්තරේ බලනවනම් රන්ගන අයියා එක්ක තමා රෝහන සර් ඔබතුමාටත් බුදු සරණයි
Lassanai sir
ලංකාවේ inna hodama police pathie තුමා රෝහණ sir. නිහතමානී kama aegaya කරනවා sir ඔබට දෙවි pihitaie
The great hero of our country.may god bless you for ever.we love to hear your voice every day.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Proud Sir.................
ලංකාවෙ ඉන්න සාමාන්‍ය අය නොදන්නවා වුනාට කොහොමත් දැන් ලංකාව කියන්නෙ නිල නොවන චීන කොළනියක්.
චීනා එහෙන් පී.සී.ආර්. එකක් කරලා, මෙහෙදි එකක් කරලා දෙකම නෙගටිව් කියලා, රටේ ජනපති, ඇගමැති හමුවෙන්න යන්න තරම් ෂුවර් නම්, ඒ අවස්ථාව මැදපෙරදිග ඉන්න අපේ අයට දෙන්න බැරි ඇයි? තවත් ෂුවර් නැත්නම් සතියක් වගේ කාලයක් නිරෝධායනය කරලා, තව පී.සී.ආර්. එකක් අරන් ඉතුරු කාලය ස්වයං නිරෝධායනයට යවන්නට බැරි ඇයි? එතකොට රජයේ නිරෝධායන මධ‍්‍යස්ථාන වල තදබදය අඩු කරගන්නට ද පුළුවන්. එහෙම කළොත් බැරි වෙන්නේ, ඔය අසරණ වෙලා ලංකාවට එන ජනතාවගේ අන්තිම සතේ දක්වා සූරා කන දිලිත් ජයවීරලා සහ ඒ හරහා තවත් දේශපාලකයන්ගේ සාක්කුවට යන මුදල වැඩි කරගන්න එක පමණයි.
ඇත්තටම වාචාල කටක් තියෙන පවිත්‍රා ඇමතිතුමිය පවා "එයා එහේ ලොකු කෙනෙක්නේ" කියමින් පාර්ලිමේන්තුවේදි පවා සාරිය තෙමාගෙන චූ යන සයිස් එකටම කන් කඩාගෙන බැගෑපත් ස්වර වලට මාරු වෙන තරමටම චීනාට බය පක්ෂපාත වෙලා ය. ඒ පෙන්වන්නේ අපගේ නිවට කමේ තරමය. නැවෙන්න වෙන තරමය.
දැන ගන්න ඕන නම්, ලෝකයේ විවිධ රටවල් විදේශගතව ඉන්න තමන්ගේ ජනතාව ගෙන්නුවේ කොහොමද කියලා පොඩ්ඩක් සොයා බලන්න. ඒ සඳහා ගුවන් ටිකට් පත් මිල කීයද කියලා සොයලා බලන්න (මැදපෙරදිග ඉඳලා ඉන්දියාවට හා මැදපෙරදිග ඉඳලා ලංකාවට ගාන සසඳන්න ). ඒ ගෙනත් අපේ වගේ සති 2ක් කොරන්ටයින් නොකර පී.සී.ආර්. තුනක ප්‍රථිපල නෙගටිව් නම්, ස්වයං නිරෝධායනයට යොමු කරන රටවල් ඕන තරම් තියෙනවා. කලින් කී ලෙසම එහෙම කළොත් වෙන්නේ ගෝලයො රොත්තට හම්බ කරගන්න සහ ලාභ ගොඩ වැඩි කරගන්නට නොහැකි වීම පමණයි. පාඩු ලබන එයාර් ලයින් එකේ පාඩුව කවර් කරගන්න, මෙහෙම අවස්ථාවල් වෙන රටවල් යොදා ගත්තේ නෑ. උදාහරනයක් විදියට වෙනත් ගුවන් සේවාවකට ලංකාවට එන්න නොදී, අපේ කියන ගුවන් සමාගම වෙනදා වෙනත් ගුවන් සේවයක ටිකට් පතක මිල වගේ පස් ගුණයක් පමන ටිකට් පතකට ගන්නවා. (කට්ටිය ගෙනියන්න එන එක එන්නේ හිස්ව වගේ කතා කියන්න එපා, එහෙම නම් ගාස්තුව දෙගුණයක් මිස පස් ගුනයක් වෙන්නේ නෑනේ) තානාපති කාර්යාල වලින් ලබාදෙන ලංකාවට යන්න බලාපොරොත්තු වෙන අය ලියාපදිංචි වෙන ලේඛනයේ ඇත්තේ "ඔබ නිරෝධායනයට ලක්වෙන්න කැමති කුමන හෝටලයේද? ටික් එක දාන්න ඇත්තේ 'මීගමුව ජෙට්වින්ග්' හෝ 'වස්කඩුව සිට්‍රස්' යන හෝටල් දෙක පමණයි.
නිරෝධායනය වෙන අයෙක් හෝටලයේ කිසිම පොදු පහසුකමක් (ස්විමින් පූල්, ජිම්) පාවිච්චි නොකළ ද දවසකට කුලිය ආසන්නව රුපියල් 17,000 - 20,000 ක් වන ලෙස අය කරනවා. බොහෝ තැන් වල එහෙම කරලත් දෙන කෑම වෙල පවා හොඳ නැති බව මාධ්‍යට කියන්නේ හමුදාපතිවරයාම වීම විහිළුවක්.
ඉතින් දේශපාලනය නොවෙයි මේ වෙලාවේ මට නම් තියෙන ගැටළුව, ලංකාවට අද එන චීන ඩෙලිගේෂන් එකට ඇප්ලයි කරන ක්‍රමය ලංකාවට එන්න බලාගෙන ඉන්න විදෙස්ගත ලාංකීය ජනතාවට ඇප්ලයි කරන්න බැරි ඇයි? යන්නයි.
දැන් මෙහෙම කීවා කියලා ගෝලයො රොත්ත යොදවලා "මඩ නිවුස්, බොරු නිවුස්" කිය කියා කමෙන්ට් කරන්නට එන්නට එපා.
සිද්ධ වෙන්නෙ ඒකට වැය කරන ඩේටා ටික අපරාදේ වෙන එක පමනයි.
අද වැඩසටහන නම් ෂෝක් .
කිසිවෙකු කලබල විය යුතු නැත. අගුළු නොදමන්න. විභාග සුපුරුදු පරිදි ඉදිරියට යා යුතුය. කනගාටුවට කරුණක් නම් කෝවිඩ් දේශපාලන ක්‍රීඩාවක් බවට පත්වීමයි. ඩුබායි වැනි රටවල් අයිපීඑල් සඳහා අනුග්‍රහය දක්වයි. සියලුම බොලිවුඩ් එහි වාසය කරයි.
Hero in Sri Lankan police...
Bs
🤫🤫🤫🤫🤫 sadda nathiwa inna .....lamai
Hiha ellana Baru akkata ganwa Vanna Mr rohan
Ane.ada.hare.hodae.ape
Pollies.pathetjuma.ada.paththre.vestjare
Keyanawa.sirlankawan.api.obathumata.hamadam.adare.pollispathethumani
විදුරටත් ආන්ඩුව එපා වෙලා ? ua-cam.com/video/ZX9FwM_f4Z8/v-deo.html
Copy kalata Sama karanna ba