චාමර වීරසිංහ ආදරනීය කලාකරුවා රෝගාතුර වීමට පෙර සහභාගි වු රාගම මගුල්පොකුණ සීදුව බ්‍රාවෝ සමග

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 644

  • @RumeshSadaruwan-vw9uj
    @RumeshSadaruwan-vw9uj 10 місяців тому +23

    අයියෙ අපි පට්ට❤ ස්ටේජ් නගින්න එපා ටික කාලෙකට, ඔයා අපට පට්ට වටින හදවතේ ගායකයෙක්,

  • @uppalasachintha573
    @uppalasachintha573 Рік тому +102

    සෙංකඩගල දළදා සමිදු පිහිටෙන් අපේ චාලිට ඉක්මනින් සුවය ලැබේවා...ඔයාට මුකුත් වෙන්නෙ නෑ චාමර අයියේ....❤

  • @indusaraanushan9833
    @indusaraanushan9833 Рік тому +37

    Band එකෙන් ලැබුණු support එක ❤❤❤ආදරෙයි හැමෝටම

  • @priyapeirisip3853
    @priyapeirisip3853 Рік тому +186

    ස්ටේජ් එකට නගින්නෙත් හරිම අමාරුවෙන්😢 අමාරුවෙන් වුණත් උගුර අල්ලගෙන සින්දු ටික කියනවා බෑන්ඩ් එකෙනුත් ලොකු සපෝට් එකක් ලැබෙනවා නිහතමානී ගායකයානනි ඉක්මනින් සුවවෙලා තව කාලයක් නිරෝගී ව වේදිකාවේ ගීතවත්වන්න❤

    • @diyomixX
      @diyomixX Рік тому +3

      ඉක්මනින් සුව වෙන්න චාමර අයියේ😍😍

    • @salithvimukthi2276
      @salithvimukthi2276 Рік тому +7

      ඔව් බං.. පව්... හුස්ම්ම ගන්න අමාරුයි වගෙ නේ මහන්සි පාටයි♥ මෙ මහන්සි පිට ශෝ වලට නොයා රෙස්ට් කරන්න තිබ්බෙ.. ඉක්මන් සුවය ලැබේවා චාමර අයිය♥

    • @Sureka-g4s
      @Sureka-g4s Рік тому +3

      ඉක්මනින් සුවය ලැබේවා චාමර අයියේ

    • @udeshikamadushani2169
      @udeshikamadushani2169 Рік тому +1

      Ikamanin suwa wewa hadawathe gayakayaneni Sri maha bodhin wahansege pihitai oba thumata❤️❤️❤️😥 🙏🙏🙏 mata me video eka baladdi mara dukai mata eduna mama Asama gayakaya ❤️ chamara weerasinghe

    • @indeewaridilshani
      @indeewaridilshani Рік тому +4

      ඒ හඩ පිස්සුවක්.ආදරෙයි හැමදාමත්.ඔයාට ඉක්මන් සුව අයියේ.....තෙරුවන් සරණයි !!

  • @RajaKaruna-d1o
    @RajaKaruna-d1o 9 місяців тому +13

    😢😢😢😢
    අනෙ මගෙ පන..සින්දු කියන්න එපා දකින්න හිටියත් ඇතී

  • @DanushkaNilushan
    @DanushkaNilushan Рік тому +68

    තරුන කමට කොලු කමට අපි නරක දේවල් ගොඩක් ජීවිතේට ලංකරගන්නව😢ඒත් ඒවගෙ ප්‍රතිපල අවසානෙ ගොඩාක් දුක් බරයි.මගෙ රටේ රත්තරං කොල්ලනේ ටිකක් කල්පනා කරල බලමු දැන්වත්.😢මං හැමදේකින්ම අයින් වෙලා අවුරුද්දකට කිට්ටුයි🙏

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 9 місяців тому +3

      මමත් ලොකුම එකෙන් අයින් වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනව දැන් නම් සිගරැට් එකක් වත් බොන්නෙ නෑ

    • @nadeeraweerakoon1426
      @nadeeraweerakoon1426 8 місяців тому +1

      අනිව මමත් බන්

    • @knupulpereraperera9617
      @knupulpereraperera9617 7 місяців тому +1

      Maath

    • @SuselaSampath
      @SuselaSampath 7 місяців тому +1

      Mamath ban

    • @ChamikaDilshan-uh1pl
      @ChamikaDilshan-uh1pl 7 місяців тому

      Sirama 😇

  • @vishakasudarshani2861
    @vishakasudarshani2861 Рік тому +37

    බලන්න අයියේ ඔයාට කොච්චර නං කට්ටිය ආදරෙයිද. ලොකු පොඩි මහලු කිසිම බේදයක් නෑ අයියේ.. ඔයා ආයේ නැගිටිනවමයි. ජයසිරිමා බෝ සමිදුනි... පිහිට වේවා මේ නිහතමානී කලාකරුවට.. 🙏🙏🙏🙏

  • @Haziyaa
    @Haziyaa Рік тому +61

    පට්ට අව්ල් බන් මේක දැක්කම 😢😢😢 ඉක්මනට සුව වෙලා එන්න චාමර අයියේ.... තෙරුවන් සරනයි !

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 11 місяців тому +2

      මගෙ පපුවත් හිර උනා....තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා චාමර 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @cookwithshan3025
      @cookwithshan3025 10 місяців тому

      මටත් කදුලු ආවා සහෝදරයා බුදුසරණයි දැන් සනිපයි ගොඩක් දුරට දෙවියන් රකීවා ❤❤

  • @SandunTV
    @SandunTV Рік тому +53

    සිගරට බොන එක නවත්තන්න... අපිට ඔයාගේ සින්දු තව ගොඩක් කල් අහන්න ඔනේ.😊

  • @kumarakumara7793
    @kumarakumara7793 Рік тому +38

    ඉතා අමාරුවෙන් ගීතයන් ගැයුවේ. රසික සිත් නොරිදවීමටයි කියා මගේ ගැගීම.හදවතේ ගායකයානණි කලාකරුවානෙනි . නිරොගි නිදුක් වේවා ❤❤❤

  • @madukamihiranga6859
    @madukamihiranga6859 Рік тому +59

    පවු දෙයියනේ හෝස් ගාලා යනවා..හරීම අමාරුවෙන් කියන්නෙ.. දලදා සමිදු සරනයි අයියේ😢

  • @roshanmunasinghe1085
    @roshanmunasinghe1085 Рік тому +68

    සෑහෙන අමාරුවෙන් ගායනා කලේ..... එහෙම අමාරුවක් තිබුනා නම් ඇයි අප්පා ආවේ... ඉක්මන් සුවය ලැබේවා චාමර කළාකරුවානනි ....🙏🙏🙏

    • @DimuthuKumara-pj2lt
      @DimuthuKumara-pj2lt Рік тому +4

      එහෙම ආවෙ රසිකයො ගැන වගේම තමන්ගෙ පවුල දරුව වෙනුවෙන් හදවතේ ආදරෙන් ඒ මනුස්සයගෙ ගෙදර අයට කාසි පහල වෙන්නෙ නැහැනෙ ඒවට රජයෙන් සාදාරනයක් කලෙත් නැහැනෙ , එයා අවසානය දක්වා සටන් කරා, බුදු සරණයි චාලි අයියා

    • @thisaramadushanka8502
      @thisaramadushanka8502 Рік тому +1

      ​@@DimuthuKumara-pj2lt🎉❤❤..උබ හරියටම හරි....සිරාම කතාව....

  • @nimashahettiarachchi768
    @nimashahettiarachchi768 Рік тому +35

    මේ වගේ නිහතමානී ගායකයෙක්..🥺🥺. පපුව පිච්චුනා කතා කරන විදිය දැක්කම.ඉක්මනින්ම සනීප වෙන්න ඕන .බුදුසරණයි චාමර අයියේ 🙏🙏🙏

  • @huru531
    @huru531 Рік тому +15

    ඇඩුනා බං😢
    ඉක්මංං සුවය චාමර අයියේ❣️
    තුණුරුවනේ පිහිටයී ආරක්ෂාවයී මැණිකහ්❣️

  • @niromusic6127
    @niromusic6127 Рік тому +14

    අනේපු පව් සාමවත් ඉල්ලනවා ඔබ වගේ නිහතමානීව කෙනෙක් දක්කේ නැ ඔබට අපි මේ තරම් අදරේ එකයි මල්ලි ඉක්මනින් සනිප වෙලා එන්න ඔබට ජෙසු පිහිටයි බුදු සරණයි🙏

  • @nilanthilalitha9558
    @nilanthilalitha9558 Рік тому +32

    පොරොන්දු කඩකරන්න බැරි නිසා ඔයා ආවත් ලොකු අවදානමක් අරන් තියෙන්නේ . සියලුම දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😌♥️ .තෙරුවනේ බලයෙන් සුවපත් වේවා

  • @nilanfernando2949
    @nilanfernando2949 Рік тому +52

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි...!!! ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke Рік тому +23

    අනේ දෙවියනේ ඉක්මනින් සුව කරන්න. මේ රත්තරන් පුතා ව. ත්‍රීවීද රත්නයේ පිහිටයි. ❤️🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲💯💯

  • @shanthabalasuriya9679
    @shanthabalasuriya9679 Рік тому +28

    හදවතේ ගායකයානනි.....සියළු බුදුවරැන්ගේ.....බුද්ධ ශක්තිියෙන්......ඔබ නිිරෝගි වේවා....

  • @පාරේතොටේ
    @පාරේතොටේ Рік тому +3

    හිතට එන සමහර නරක දේවල් නිසා පපුව හිරවෙලා යනවා අයියේ.ඔයාට ඉක්මනින් සිංදු කියන්න පුලුවන් වෙනව.සියලු ආගම්වල නාමයෙන් ඔබට ඉක්මන් සුවය ලැබෙනවා ❤❤❤❤

  • @YanaEna1994
    @YanaEna1994 Рік тому +59

    බුදුසරණයි අයියේ ඉක්මණට සනීපවෙලා එන්න...අවසානේ කතාකරපු අපහසුව දැක්කම ඇස්වලට කඳුළු එනවා.....😢😢😢

  • @Nishani-b4w
    @Nishani-b4w Рік тому +15

    අන්තිමට කිව්ව ටික අහගෙන ඉද්දි ඇඩුනා දෙය්යනෙ.ගෙදර කෙනෙකුට මොන හරි උනා වගෙ දැනෙන්නෙ. ඉක්මනින් සනීප වෙන්න අය්යෙ. බුදු සරනය්!!!!!!

  • @rasikapradeep3460
    @rasikapradeep3460 Рік тому +24

    උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ ආනුභාවයෙන්,උතුම් වූ ජයශ්‍රී මහා බෝ සමිඳු ආනුභාවයෙන්,උතුම් වූ රුවන් වැලි සෑ රදුන්ගේ ආනුභාවයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා...❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm Місяць тому

    පව් චාමර අයියා හරි අමාරුවෙන් සිංදු ස්තූතියි අමාරුවෙන් හරි ප්‍රේක්ෂකයො පිනෙව්වට බුදු සරණයි ඔයාට 🇱🇰🙏👍🌹❤️

  • @yashikahansinee7841
    @yashikahansinee7841 Рік тому +24

    ඉක්මන්ට සනීප වෙලා එන්න අයියේ, කවුරු මොන කතා කිව්වත් අපි දන්නව ඔයා ගැන, කතරගම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා , තෙරුවන් සරණයි අයියේ😢😢❤❤❤

  • @janakawitharana-py8ek
    @janakawitharana-py8ek Рік тому +21

    ආදරෙයි චාමර අයියේ.ඇස් වලට කදුලුත් ආවා ඒ කියන විදියට

  • @CricketFan-n1z
    @CricketFan-n1z 10 місяців тому +4

    අපේ හදවතේ ගායකයා stage එකේ හිටියත් ඇති මට නම්... ආදරෙයි අයියේ! අනේ ඉක්මනට හොද වෙන්න...

  • @ChalanaDananja
    @ChalanaDananja Рік тому +23

    සියලු දෙවියන්ගෙ පිහිටෙන් 🙏
    ඉක්මනින් සුවය ලැබේවා !!
    ❤️ ගායකයා.

  • @AkilaSoorasena
    @AkilaSoorasena 21 день тому

    හදවතෙ ගායකයා ආදරෙයි
    ❤❤❤❤❤❤❤❤❤❤❤චාමර වීරසිංහ හැමදාම 😊😊❤❤❤

  • @vimukthikasewwandi1918
    @vimukthikasewwandi1918 Рік тому +2

    අනේ බලන්න බෑ.ඇඩෙනව..මෙච්චර අමාරැ තියන්නේ ඇවිත් මේ සිංදු අමාරැවෙන් ගායනා කලෙ ඇයි දෙයියනේ😢..දලදාසමිදු. පිහිටෙන් ජයසිරි මහා බෝදීන්වහන්සේගේ ආරක්ශාවෙන් ඉක්මන් සුවය ලැබේවා!!🙏🙏🙏බුදුසරණයි....🙏🙏

  • @dilankasunimal-lj5cd
    @dilankasunimal-lj5cd Рік тому +8

    ඉක්මන් සුව චාමර අයියේ.. සින්දු කියන්න ඕන නෑ.. හොදින් ඉන්න ලැබුනම ඇති එයාට. තෙරුවන් සරණයි...❤️❤️

  • @hrgunarathne5340
    @hrgunarathne5340 Рік тому +62

    අපි හැමෝම ප්‍රාර්තනා කරමු සියළු දෙවියන්ගේ පිහිට 🙏🙏🙏🙏

  • @rishanindrajith4318
    @rishanindrajith4318 Рік тому +16

    අමාරුවෙන් ගීත ගායනා කරා😢 චාමර වීරසිංහ ට ඉක්මන් සුවය ලැබේවා ❤

  • @ranilkumara2739
    @ranilkumara2739 Рік тому +35

    අනේ උබෙ ඔය ලෙංගතු හිත අරගෙන ආයෙත් වරෙන් අපෙ අතරට. ආදරෙයි හදවතේ අඩියෙන්ම

  • @shan_deep
    @shan_deep 5 днів тому

    ආයෙ ආයෙ බලද්දි තවමත් පපුව හිරවෙනව වගේ, ඒ නිහතමානි කමනම් මාරයි, මාර අමාරුවකින් මේ සින්දු ටික ගැහුවෙත් එදා

  • @DineshDili-CookingArt
    @DineshDili-CookingArt Рік тому +24

    මතකයන් ඔබේ
    සිතින් විතරක්
    සදට සද එලියට
    ඔය සුසුම් පවන්
    ❤❤❤❤❤කවදාවත් එපා නොවෙන ගීත ආදරෙයි චාමර අයියෙ ඉක්මනින් සුව වෙලා එන්න ❤

  • @raviasanka9113
    @raviasanka9113 Рік тому +8

    කාට ආදරේ කරන්ඩත් කලින් තමන් තමන්ට ආදරය කල යුතුයි.එතකොට තමයි ආදරණීය හදවත් වලට එකට ඉන්ඩ පුලුවන් කාලයක්. සේරටම කලින් ඒක තේරුම් ගන්ඩ චාමර අයියේ. අපිත් උබට උබේ සිංදු වලට ගොඩක් ආදරෙයි එත් ඒ ආදරේට උබව සනීප කරන්ඩ බෑ.

  • @samansaman9416
    @samansaman9416 Рік тому +25

    ඔංය කටහඬ හැමදාම ජීවමානයි අපේ රත්තරං චාමර අයියේ ඔයා නැතුව අපිට ඉදලා වැඩක් නෑ ඔයා නැතුව අපිට මියුසිකල් ෂෝ ඔන්නෑ ඔයාට ඉක්මනින්ම සුවය ලැබේවා දළදා සම්දු පිහිට ආශිර්වාදය ලැබේවා සියලුම දේවියාන්ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා බුදුසරණයි ආදරේයි ගොඩාක් චාමර අයියේ ,,දුකයි ඒක හිතට දැනෙන්නෙ වෙනමම විදිහකට ,,,, ඒ දැනෙන දුක මේච්චරයි කියලා කියන්න බැහැ,,,,❤️❤️❤️🙏🙏🙏

    • @wajirawarellagame4495
      @wajirawarellagame4495 Рік тому

      Sahathik athth 😢. chamara aiyawa nethi show blnne mn.edh idhn pudhumakara adhrayk chamara aiyat thiyenne.eliwenkm kasate wala ahuwa adhath ehmi.hamadhmth ohu withrmi hadhwathe inn ekm gayakaya.❤❤❤❤❤❤❤❤❤

  • @SathsaraRamanayake
    @SathsaraRamanayake 6 місяців тому +1

    ඔහොම නෙවෙයි ඔය හඩින් හූවක් කිඋවත් ඒකේ වෙනම රහක් තියනවා අයියේ බුදු සරනයි චාලි..❤️❤️❤️

  • @realkumara
    @realkumara Рік тому +13

    ජය ශ්‍රී බෝ හාමුදුරුවෝ පිහිටයි අය්යෙ ඔයාට කායික සුවය මානසික සැනසිල්ල ලැබේවා ❤❤🙏

  • @electroboy3607
    @electroboy3607 Рік тому +32

    බොරැකියන්න ඔනේ නැ..බැන්ඩ් එකේ සෙට් එකත් ෆුල් බැකප් එක දෙනවා ...චාමර අයියව ගොඩ දාන්න...😢🎉

  • @paranagamagechandr9804
    @paranagamagechandr9804 Рік тому +8

    චාලි අයියට ආදරේ කරන සියලුම ප්‍රේක්ෂකයන් ගේ ප්‍රාර්ථනා සියල්ලක්ම මල් පල දරාවි.ඒ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

  • @senavirathnekariyawasampat4435
    @senavirathnekariyawasampat4435 9 місяців тому

    අද ඇහුවේ, හරිම දුකක් දැනුනා, ගායනයන් අවසන් අවස්ථාවෙ කරන ලද ප්‍රකාශයත් ඒක්ක,තුනුරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා!!

  • @IKu1970
    @IKu1970 8 місяців тому

    සියලුම ආගම් වල ආශිර්වාදයෙන් චාමර මල්ලිට ඉක්මනින් සුව වේවා කියලා පතනවා .දිගු කාලයක් නිදුක් නිරෝගී දීර්ගායුස ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 Рік тому +12

    පටිටම අමාරුවෙන් බං සිංදු ටික කියන්නේ, ඉක්මනින් සනිප වෙයි අයියේ ,බුදු සරනයි ❤❤❤❤❤

  • @dilipnuwan1829
    @dilipnuwan1829 Рік тому +6

    අනන්ත වූ බුදුගුන බලයෙන් ඉක්මන් සුවය ලැබේවා චාලි❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @magemanika923
    @magemanika923 Рік тому +3

    චාලි උබට මොකුත් වෙන්නෙනෑ ඔයා හැමදාමත් අපේ හදවතේ ගායකයා ආදරෙයි පැලෙන්න දලදා හාමුදුරුවන්ගේ පිහිටත් කතරගම දෙවියන්ගේත් කඩවර දෙවි යන්ගේත් පිහිට ආරක්ශාව ලැබේවා බුදුසරනයි සියලු ලෙඩ දුක් කරදර බාධා ඉක්මනින් දුරුවේවා

  • @DanushkaNilushan
    @DanushkaNilushan Рік тому

    චාමර අයියෙ ඔයාට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් ප්‍රාර්ථනා බෝ සමිදු පිහිටෙන් රුවන් වැලි මහා සෑ රජාණන්ගේ පිහිටෙන්🙏🙏🙏❤

  • @thilinasandaruwan4024
    @thilinasandaruwan4024 Рік тому +12

    😢😢😢 තෙරුවන් බලයෙන් ඉක්මන් සුව ලැබේවා චාමර අයියේ ...❤️🙏

  • @nilanthajayaweera1290
    @nilanthajayaweera1290 Рік тому +6

    ඳළඳා සමිදුන්ගේ් පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා චාමර අය්යෙ ඔයා..බුදු සරණයි ...🙏🙏🙏

  • @sampathkumara8343
    @sampathkumara8343 Рік тому +2

    ඔයා ඉක්මනින්ම සුව වෙලා ආපහු එනව,ඉකමනින්ම එනව,තෙරුවන් සරණින් ඔයාට ඉක්මන් සුවය ලැබේවා❤❤🙏🙏🙏🙏

  • @niranjalasandamali8936
    @niranjalasandamali8936 Рік тому +6

    තෙරුවන් සරනයි චාමර අයියේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා ❤

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o Рік тому +7

    ජයශිමාබෝහාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා 🙏

  • @සකලසතවෙත
    @සකලසතවෙත 8 місяців тому +1

    කොච්චර අපහසුතාවයෙන් උනත් පාඨකයා සනසවාලන්න ගන්න වෙහෙස ගන්නවා උගුර මිරිකලා ගන්න තරම් .....ඉක්මනින් සුව වේවා

  • @නීලූවීරසිංහ

    ත්‍රිවිධ රත්නයේ අනුහසින් ඉක්මනින් සුවය ලැබේවා ......තෙරුවාන් සරණයි 🙏🙏🙏

  • @iindika05
    @iindika05 Рік тому +1

    ඇස් දෙකට කදුලුත් ආවා .....බුදු සරනයි වාලි ඉක්මනින් සුවය ලැබේවා

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 9 місяців тому +3

    ජෝතිපාලයන්‍ රාගම ආව ප්‍රේමදාසගේ ගම් උදාවට ගියා . ඉවරයි . ජෝතිගෙන් පසු ලංකාවේ ඉන්න ජනප්‍රියම ගායකයා චාමර වීරසිංහ ❤

  • @amilairesh7009
    @amilairesh7009 10 місяців тому

    මේ සින්දුව පට්ට ලස්සනයි චමර අයියේ ඔට යික්මන් සුවය ලැබේන්න ඔනි ජය සිරිම බේහාමුදුරුවන්ගේ පිහිටෙන්❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanchamara9770
    @dilanchamara9770 Рік тому

    අමාරුවෙන් එ හුස්ම ගන්න විදිහ දැක්කම ඇත්තටම පපුව හොස් ගාල යනවා..😢 හැමදාම එකම ප්‍රාර්ථනා ව චාමර අයියාට ඉක්මන් සුවය ලැබේවා කියලා ..බුදු සරණයි ..❤️😢

  • @thisarasandaruwan9640
    @thisarasandaruwan9640 Рік тому

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා නැවැතත් වේදිකාව මත ගිතවත් වෙන්ට චාමර අයියේ.. 🥺❤🙏කාගෙත් හදවතේ ගායකයා ඔයයි චාමර අයියේ දළදා සමිඳුන් පිහිටයි.. ❤💐💫

  • @DanushkaDil
    @DanushkaDil Рік тому +1

    ඇත්තටම අවුල් මේක දැක්කම.බුදුසරණයි .ඉක්මනටම සුව වෙන්න

  • @ChandimalWickrama
    @ChandimalWickrama Рік тому +5

    චාලි අයියේ කදුලුත් ආවා සහෝ ඉක්මනින් එන්න තෙරුවන් සරණින් සුවපත් වෙනවා ඉක්මනින් ම.

  • @koreanlife7165
    @koreanlife7165 Рік тому +8

    ඉක්මනින් සනීප වෙයන් මැණික... මෙහෙම දැක්කම මාරම අවුල්...❤🙏

  • @GayaniNanayakkara-kd4bj
    @GayaniNanayakkara-kd4bj Рік тому

    තෙරුවන් සරණයි..චාමර අයියේ ඉක්මන් සුවය ලැබේවා දළදා සමිඳු පිහිටයි.🤲🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @AmithPriyankara-t6g
    @AmithPriyankara-t6g 10 місяців тому

    දලදා සමිදු පිහිටයි සියලුම දෙවියන් වහන්සේලාට බාරයි යික්මනටම හොද වෙලා එන්න චාමර අයියේ

  • @batta438
    @batta438 9 місяців тому +1

    Ikmanin suwa wenna aiye..budu saranai🥺

  • @niromusic6127
    @niromusic6127 Рік тому

    Ane මට nam dukai බලන්න pau චාමර මල්ලි ඉක්මන් සුව ලැබේවා ආදරෙයි මල්ලි ජේසු පිහිටයි බුදු සරණයි🙏

  • @jayanthapriyadarshani
    @jayanthapriyadarshani Рік тому +1

    ඉක්මනින්ම සුවපත් වේවා .බුදු සරනයි.සියලු දෙව් රැකවරණය ලැබේවා .

  • @karunadasa3732
    @karunadasa3732 Рік тому

    තෙරැවන් ගුන බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා චාමර අයියේ ඔයාට බුදු සරණයි

  • @Shalaboy7
    @Shalaboy7 Рік тому +12

    චාමර අයියේ ඉක්මන්ට හොද වෙලා එන්න බුදුසරණයි
    හදවතෙ ගායකයා......🥺🙏

  • @thilinipriyangika4772
    @thilinipriyangika4772 Рік тому +1

    Godak dukai aiye මෙහෙම dekkama ikamanata sanipavela anna aiye බුදු saranai marama dukai oya විදිහට dekkama හදවතට දැනෙන්නේ ඔයාගෙ සිංදු විතරයි aiya mage fevourite oya❤

  • @armadushika9152
    @armadushika9152 Рік тому

    ඉක්මනින්ම හොදටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @dilinisewwandi2831
    @dilinisewwandi2831 Рік тому +1

    හරිම වේදනාවක් ඉක්මණින් දළඳා සමිඳු පිහිටින් සනීප වෙන්න අයියේ.❤

  • @AmaliMadushika-d2y
    @AmaliMadushika-d2y Рік тому +3

    ඉක්මනින් සනීප වෙලා එන්න චාමර අයියේ.බුදු සරණයි .සියලු දෙවි රැක වරණයි.ඉක්මනින් ම සුවපත් වේවා.❤

  • @udaradilshanwmd
    @udaradilshanwmd 4 місяці тому

    අපි ඔයාට ආදරෙයි චාමර අයියේ..♥️♥️♥️ඉක්මනින් සනීප වෙන්න...😢😢😢

  • @supunliyanage8429
    @supunliyanage8429 Рік тому +4

    ගොඩාක් දුකයි චාලි අයියේ.. මේ දැක්කම 😢😢😢. බුදු සරණින් ඉක්මන් සුවය ලැබෙන්න ඕන . බුදු සරණයි චාලි අයියේ..😢❤

  • @rumeshwickramasingha8459
    @rumeshwickramasingha8459 Рік тому +2

    ඒකටනම් පට්ට දුකක් දැනුන. 😢😢 හැමදාම බැලුවේ හිත් සනසන්න.

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 Рік тому +4

    ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා .සියලු දෙවියන්ගේ පිහිටලැබේවා ඉක්මන් සුවය ලැබේවා ❤❤

  • @ayeshsadaruwan6773
    @ayeshsadaruwan6773 Рік тому

    චාමර අයියේ ඉක්මන් සුව ❤️ බුදු සරණයි හදවතේ ගායකයෝ දෙන්නයි ඉන්නෙ දමිත් අයියා චාමර අයියා❤️🌍

  • @SadaruwanRathnayaka-s3l
    @SadaruwanRathnayaka-s3l 11 місяців тому

    එදත් ආදත් ආදරේයි චාමර අය්යෙ හැමදාමත් ඉක්මනින් සුව වෙිවා❤❤❤❤

  • @PrasanaKumara-b7n
    @PrasanaKumara-b7n 3 місяці тому

    චාමර ay😅uba mage❤❤❤❤pana
    .
    Man උඹේ ගෙදර එනවා උඹ බලන්න ayye ❤❤❤❤❤

  • @dinushawickramasiri3327
    @dinushawickramasiri3327 Рік тому +1

    හුස්ම ඉහලට ගන්නෙ හරි අමාරුවෙන් .ඉක්මන් සුවය ලැබේවා

  • @yashmithasubashana3308
    @yashmithasubashana3308 Рік тому +1

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි .ඉක්මන් සුවය ලැබේවා

  • @RMkumara
    @RMkumara 7 місяців тому

    බුදු සරණ බලය ලැබේවා චාමර වීරසිංහ මල්ලිට 🙏🙏🙏!!!

  • @malithmalee1320
    @malithmalee1320 Рік тому +3

    තෙරුවන් සරණයි හදවතේ ගායකයාණනි❤

  • @NeranjanWijeshingha
    @NeranjanWijeshingha 10 місяців тому +1

    ඉක්මන් සුව ලැබෙිවා චාමර අයියේ

  • @nadunc8124
    @nadunc8124 11 місяців тому

    චාමර අයියා ඒහම සින්දු කියන කොට මට ඇත්තටම ඇඩේනවා😢බුදු සරණයි ඉක්මනට සනීප වෙන්න ❤❤❤❤

  • @sameerasandaruwansameerasa7777

    අනෙ පව් හරිම අමාරුවෙන් සිංදු කියන්නෙ චාමර වීරසිංහ සොයුර ඔබට බුදුන්ගෙ දෙවියන්ගේ ආරක්ෂාව ආසිර්වාදය බලයෙන් ඉක්මනට සුව ලැබේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි

  • @malkiathapatthu7959
    @malkiathapatthu7959 7 місяців тому

    අනේ මගෙ අයියේ ඉක්මනින්ම නිරෝගී සුව අත් වෙන්න ප්‍රාර්ථනා කරනවා සුමන සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටෙන්!🎉

  • @supunchandana9711
    @supunchandana9711 Рік тому

    තෙරැවන් සරණේ අනන්ත ගුණ භලයෙන් චාමර අයියට ඉක්මන් සුවය ලැබෙිවා 😓🙏🙏🙏

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe Рік тому +17

    චාමර අයියා එද එන්නෙත් හරිම අමාරුවේන්....❤❤❤❤ඉක්මනිනම සුව වේවා දේව්යන්ගේ පිහිටයි

  • @prathibhaishara4308
    @prathibhaishara4308 Рік тому +4

    ඉක්මනින් සුවය ලැබේවා........අපේ ආදරනීය චාමර අයියාට

  • @supunchathuranga6363
    @supunchathuranga6363 8 місяців тому

    පට්ටම දුකයි පෞ. ලංකාවේ අංක එකේ ගායකයගේ කටහඩට ඇස්වහ වැදුනා.

  • @lakshithapradeep2634
    @lakshithapradeep2634 10 місяців тому

    Ane mage aiye oyata siyalu deviyange pihitai arakshawai.. ikman suwaya lebewa

  • @thililakshi85
    @thililakshi85 Рік тому +1

    රෝගාතුර වීමට පෙර නෙමෙයි රෝගාතුරව තමයි මේ සින්දු කියන්නෙ.ස්ටේජ් එකට නගින්නෙත් හරිම අමාරුවෙන්.😓
    කොච්චර අමාරුවෙන් හිටියත් ඔහු එන්නෙ පොරොන්දු කඩ කරලා රසිකයො අමනාප කරගන්න අකමැති නිසා😢
    හැමෝගෙම ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් ඔබට ඉක්මන් නිරෝගි සුවය ලැබේවා!!
    දීරඝායුශ ලැබේවා!!❤

  • @ajithkumara4620
    @ajithkumara4620 Рік тому

    .දලදාහාමුදුරුවන්ගෙ පිහිටෙන් ඉකමන් සුවය ලැබේවා

  • @rohanudayakumara8008
    @rohanudayakumara8008 Рік тому +1

    දකුණේ සිංහයා චාමර අයියා ඔයාට ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤❤.

  • @kalanarashmika494
    @kalanarashmika494 4 місяці тому

    Aththatama chamara aiyata api thamath adarei budun daka niwan dakinna one ❤❤❤❤❤❤❤❤

  • @manjulamadhushani849
    @manjulamadhushani849 Рік тому

    Gama matara nama චාමර eka ❤❤❤ චාමර අයියාට niduk nirogi bawa labewa theruwan saranai 🎉🎉🎉

  • @thiliniudayangi8865
    @thiliniudayangi8865 Рік тому +6

    Api dakune...❤apita sehenna adammbarayak chamara aiye.. adarei mulu lankawama❤ekmanata sanipa wenna.wedikawa paalui aiya nethiwa❤❤❤❤