Senkadagala Nuwarata | Mashup | Apoorwa Ashawari | Dream Star Season 11 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 Рік тому +569

    අපූර්වාගේ සින්දු final එකෙන් පස්සෙත් අහන්නේ මං විතරද 😘

  • @ApoorwaAshawaree
    @ApoorwaAshawaree Рік тому +2591

    Thnk you so much all for your love 🥺❤️

    • @sujibrokorea8699
      @sujibrokorea8699 Рік тому +44

      මගේනෙ😊❤

    • @achinthalakmal-f3b
      @achinthalakmal-f3b Рік тому +16

      😍😍😍

    • @minoraattanayakege6387
      @minoraattanayakege6387 Рік тому +75

      නන්ගි ඔයාගේ මේ ගායනය මීට පෙර ඔයාගේ ගායන වලට වඩා මදියි කියලා මට හිතෙන්නේ.විශේෂයෙන්ම ඉහළ පරාසයේදී ටිකක් අමාරුවුනා.හැබැයි ඊලඟ වාරවලදී මේ අඩුපාඩුව කරන්නේපා.එහෙම උනොත් ඒක අපරාදේ.ඔයාගේ වොයිස් එකෙන් ඔයාට ලොකුදෙයක් ශ්‍රී ලාන්කීය සිනමා ගීතවලට කරන්න පුලුවන්.ඒවගේමයි විදුශාගෙ වොයිස් එකත්.දෙන්නම සුපිරි බුලට්.ජයවේවා.
      (කෙලින්ම කිව්වේ ඔයාව ලන්කාවට වටින නිසයි.හදවතින් නොව බුද්දියෙන් බලා ඔබට හරියැයි සිතෙන දෙය කරන්න.ඔබේ කටහඬ අගය කරන තවත් එක් රසිකයෙක්.)

    • @Ashsandeepa
      @Ashsandeepa Рік тому +20

      Love this your magical voice🥺❤️

    • @sadahamsurathura5355
      @sadahamsurathura5355 Рік тому +8

      ❤❤

  • @shenaldiyon5971
    @shenaldiyon5971 Рік тому +197

    දෙවියන් මවපු කට හඬක්. ඔබේ ගමන සාර්ථකම වේවා. සුභ පතනවා

  • @AmilaJayawickrama-c2e
    @AmilaJayawickrama-c2e 11 місяців тому +18

    මම කී සැරයක් නම් මේ සිංදුව ඇහුවද කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @samanthisamanthi7176
    @samanthisamanthi7176 Рік тому +163

    දෙරනෙන් මේ කරන සේවයට ස්තුතියි රටේ අස්සක් මුල්ලක් නෑරම මේ දක්සතා තියන ගායන තරු තෝරන ජාතයන්තරයට පවා මේ යවන ගමන ට තව තවත් දෙරනට හැමදාමත් ජය

  • @sahansahan721
    @sahansahan721 Рік тому +93

    මම මේක අහන්නේ 43 වතාවට 😕 සිංදුවේ සෙංකඩගල නුවරට කියන තැන මරු ❤️

    • @Shenal_W
      @Shenal_W Рік тому +2

      😂

    • @akilaakila6857
      @akilaakila6857 9 місяців тому +1

      adoh ube meter ekk wage thiyeda meka ekak ahuwama ekak count wenna?

    • @srithungamaddumage846
      @srithungamaddumage846 8 місяців тому

      ❤❤❤

    • @SSumedha
      @SSumedha 6 днів тому +1

      ගනන් කරාද හරියට 😂

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 Рік тому +93

    අමාරු සිංදු 😮 හරිම ලස්සනට සාදාරනයක් කරනවා ❤

  • @erandipathirana1681
    @erandipathirana1681 Рік тому +483

    එයගෙ වයස එක්ක එයා ගොඩාක් talented ..... එක ගොඩාක් වටිනවා..... ❤👏👏👏

  • @Sathsarani0
    @Sathsarani0 Рік тому +170

    🥺❤️එයාට මහන්සි පාටෙන් සින්දුව කියන්නේ 🥺......කොහොම උනත් voice එක ලස්සනයි....💔😊

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 Рік тому +173

    මහන්සියෙන් වගේ නෙවෙයි ද කියන්නෙ ...😢ඔව් ඉතින් ඔය mashup එක live කියන එකම අභියෝගයක් ❤

  • @senumandakini2404
    @senumandakini2404 Рік тому +176

    අපූර්ව ඔයත් ලස්සනයි ❤️‍🔥ඔයාග් ගායනයත් හරිම ලස්සනයි.ඉදිරි වටයට තේරුන එක ගැන ගොඩක් සතුටුයි...ඉදිරියට යන්න වාසනාව ලැබේවා!❤️‍🔥

  • @gihanchathura8605
    @gihanchathura8605 Рік тому +16

    සෙංකඩගල සිංදුව මට පේන්ඩ බැරුව හිටියේ මේක හින්දා දැන් කටේ තියෙන්නෙ ම ඒක ❤

  • @tharindudanushka2837
    @tharindudanushka2837 Рік тому +50

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ඕයි සුපිරි ❤ 👌👌

  • @bawanthaprashad
    @bawanthaprashad Рік тому +33

    2023 අහන ශ්‍රී ලංකාවේ ලස්සනම Voice එක 😍❤️❤️😘

  • @coolheart8927
    @coolheart8927 9 місяців тому +3

    මං ඉන්නෙ මේ දවස්වල ඉන්දියාවේ මේ සිංදුවට කොච්චර ආසද කිව්වොත් අහපු වාර ගාන මං දන්නෙ නෑ,,පට්ටම ලස්සනයි නංගි,,මගෙ ඉන්දියාවෙ යාලුවන්ට පෙන්නුවා මේක උන් පුල් කොර නංගී,,ඇස් උඩ ගියා උනගේ සුබ අනාගතයක් ඔයාට,,,ඔයා තමයි Dearmstar,,,,

  • @lifetojourney-ym8ou
    @lifetojourney-ym8ou Рік тому +15

    පුංචි නේහා තමා අපූර්වා
    තවත් ලස්සනට සිංදු කියන්න

  • @chanakadimal6357
    @chanakadimal6357 Рік тому +297

    ඔච්චර ලස්සනයට live කියන්න පුළුවන් කියන්නේ ඉතින් Talant තමා ඉතින් ❤️🥀

  • @isururandika3902
    @isururandika3902 Рік тому +6

    ඇබ්බැහි වෙලා මේ සිංදුවට ...ෆට්ට ආසාවෙන් අහනවා එ කටහඩ භාවනාවක්

  • @Sanda406
    @Sanda406 Рік тому +43

    Dream star wala ආසම වොයිස් එක වගේම ආසම කෙනා ❤❤ ඉදිරියට යන්න හදවතින්ම සුබ පතනවා ❤❤

  • @ranjanijayasinghe7948
    @ranjanijayasinghe7948 Рік тому +62

    හරිම ලස්සනයි දුවේ ..ඔයා අපේ මයුරපාද පාසැල් මාතාවට ආඩම්බරයක් 😍

  • @nimeshagimz4908
    @nimeshagimz4908 Рік тому +46

    Wow superb ❤️ දෙරණෙ dream star season වලින් මං ආසම voice එක. Good luck 🔥

  • @wednesdayaddams728
    @wednesdayaddams728 Рік тому +73

    අම්මෝ මං මෙච්චර ලස්සනට මේ සින්දු වල ලංකාවෙ කෙනෙක්ගෙ Female version mashup එකක් අහල නැ 🔥🔥🔥❤️❤️ නියමයි❤❤

  • @SupunLakmal-v3w
    @SupunLakmal-v3w Рік тому +115

    වින්දන නහරය පිනා යන හඩක් ඒක අපූර්වා 🌺❤️

    • @MLBB-dixmpt
      @MLBB-dixmpt Рік тому +3

      අනේ ඇත්තමයි ඔයාගෙ කතාව නම් ❤️❤️❤️

  • @nipusanda9994
    @nipusanda9994 Рік тому +93

    එයාගෙ voice එක වගෙම එයත් ගොඩක් ලස්සනයි . 😍😍😍

  • @kasundilranga8420
    @kasundilranga8420 Рік тому +55

    Wooww. Nice voice.... ❤️❤️❤️❤️ කටහඩට පොඩි විවේකයක් ඔනේ වගේ. High pitch ගද්දි මහන්සි පාටයි... good luck ❤️❤️❤️

  • @MenakaSandamaliHenagodaV-sv7mn
    @MenakaSandamaliHenagodaV-sv7mn Рік тому +51

    "දෙරණ අහසට පෑයූ අපූරු🌟,💜💜💜💜

  • @prathibhaprashadini2286
    @prathibhaprashadini2286 Рік тому +136

    හුස්ම ගන්නකොට පොඩි ප්‍රශ්නයක් එනවා ඉහල ස්වර වලට යද්දි...ඒකත් හදාගත්තනම් perfect ❤❤❤❤

    • @RUKSHANLASINDU-qs8ir
      @RUKSHANLASINDU-qs8ir Рік тому +3

      ඔස්තාර්

    • @AiTellingNews
      @AiTellingNews Рік тому +1

      ​@@RUKSHANLASINDU-qs8ir සිරාවට 😂

    • @RUKSHANLASINDU-qs8ir
      @RUKSHANLASINDU-qs8ir Рік тому

      @@AiTellingNews නෑ ධමනියට

    • @patumibandara4629
      @patumibandara4629 Рік тому

      @@RUKSHANLASINDU-qs8irකේශනාලිකාවට 😂

    • @SuranjanGunawardana
      @SuranjanGunawardana Рік тому +3

      හුස්ම ගන්නැතුව සින්දුව පොඩ්ඩක් ඔයා කියලා පෙන්නන්න ඒ ලමයට ඉදිරි වට වලදි ඔයාගේ ගුරුහරුකම් වැදගත් වෙයි 😂

  • @sarangawijesiri6117
    @sarangawijesiri6117 Рік тому +68

    ඒ කටහඩ භාවනාවක් වගේ...අහන් ඉන්න ආසයි...ලස්සනයි නන්ගී..හිතට අමුතු දුකක් එක්ක ඇහැට කදුලක් එනවා..ඒ තරම් සංවෙදී😢❤

  • @menakajamila5193
    @menakajamila5193 Рік тому +48

    මල් මල් හිනා song එක hit උනේ මෙයාගෙ sing එකෙන් ♥️👍

    • @chathudkc5831
      @chathudkc5831 Рік тому +2

      ඒ උබලටනෙ මචන්.. උබලා පරන සිංදු ෆලෝ කරන එවුන් නෙමෙයි. එහෙම කරන එවුන් පරන සිංදු වල වටිනකම දන්නවා වගේම ඒ මානසික සුවය අත්විඳිනවා. ඒවා උඩ යට යනවා කියලා එකක් නෑ. දැන් ට්‍රෙන්ඩින් වෙන සිංදු මිලියන ගනන් බිලියන ගනන් විව්ස් ඇවිත් ට්‍රෙන්ඩින් උනත් ඉතිරි වෙන්නෙ ඒ පැරැණි සිංදු විතරයි. ඒවට ආස කරන ඒ සිංදු එක්ක ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා

    • @igcas
      @igcas 7 місяців тому

      @@chathudkc5831 True

  • @PiyumikaMadhuwanthi-l5w
    @PiyumikaMadhuwanthi-l5w Рік тому +11

    පළවෙනි song එකම ඔයාගෙ කටහඩින් අහන්න ආසයි.

  • @dulanjamihirani
    @dulanjamihirani Рік тому +225

    ඔයා නම් අපූරත්වයක් .......😍
    අපූර්වා 🔥අශාවරී
    දෙවියන්ගේ අපූරු නිමැවුමක් කලාලොව ලද...........🌻
    ආදරෙයි පන ......❤

  • @Hirushan35
    @Hirushan35 Рік тому +28

    අනේ මාරම ලස්සන voice එකක්.සුබ පැතුම් අක්කේ❤❤

  • @tharu7161
    @tharu7161 Рік тому +57

    පොඩි අවුලක් දැනෙනවා. ඒත් පට්ට ❤

    • @minolikadulangani9943
      @minolikadulangani9943 Рік тому +5

      Ou ayata මහන්සි patai.කොහොම unath ලස්සනයි ❤

    • @rohanjayaweera4832
      @rohanjayaweera4832 Рік тому +7

      එකඟයි ..
      අපූර්වා ගේ සියලුම ගායනා සලකා බලනකොට මේ ගායනයේ අවුලක් තිබුනා තමයි...🙁
      ඒත්,
      ඇය අවසන් තුන් දෙනා අතර ඉන්න ඕන කෙනෙක්.
      ඒත් ඉතින් අර දෙරණ හැම වෙලාවෙම කියන "බුද්ධිමත් ප්‍රේක්ෂකයා" මොන විදිහට චන්දය ප්‍රකාශ කරයිද දන්නෙ නැහැ.🤔

    • @srithungamaddumage846
      @srithungamaddumage846 8 місяців тому

      ❤❤❤

  • @Tharushi85923
    @Tharushi85923 Рік тому +14

    ලස්සනයි අපූර්වා ඔයත් ලස්සනයි සි0දුවත් ලස්සනයි ආදරෙයි ගොඩාරියක්

  • @chamiladevika8052
    @chamiladevika8052 Рік тому +35

    ලස්සනම ලස්සනයි සිංදුව නංගි

  • @menakajamila5193
    @menakajamila5193 Рік тому +21

    මාර talent එකක් ♥️♥️♥️🙏👌👌👌 ඇඟේ කරන්ට් එකක් යනවා වගේ

  • @padmavithanachchi-mq9sh
    @padmavithanachchi-mq9sh Рік тому +25

    හරිම ලස්සනයි කට හඩ .ජයෙන් ජයම වේවා පුතේ .

  • @evonjayarathna4114
    @evonjayarathna4114 Рік тому +7

    අපූර්වා අක්කි ඔයත ලස්සනයි ඔයාගේ සින්දුත් ලස්සනය❤❤❤💕💕

  • @sachinthaswikramasinghe493
    @sachinthaswikramasinghe493 Рік тому +13

    නේහා කක්කර් ඇරපු අතක් නෑ නේහම තමා පට්ට කෙල්ලෙ voice එක පට්ට❤❤❤

  • @Tharushi85923
    @Tharushi85923 Рік тому +12

    අපේ සිහින කුමරිය ඔබ තාමා අපූර්වා ❤️❤️

  • @MLBB-dixmpt
    @MLBB-dixmpt Рік тому +14

    Apoorwa oba thamayi dreamstar wedikaawa babalawana අපූර්වත්වයේ..සොදුරු මාණික්‍ය...❤️❤️❤️❤️❤️

  • @Pramod95904
    @Pramod95904 Рік тому +143

    පොඩි හුස්ම ප්‍රශ්නයක් තියෙනවා කියලා සින්දුවේ ඉහළ ස්වර කියද්දී තේරෙනවා... පුළුවන් නම් ඒක පුළුවන් තරම් හදාගන්න දරුවෝ.. ඉදිරියටම යන්න සුබ පතනවා.❤

    • @Fusion.5
      @Fusion.5 Рік тому +7

      Mic eka control karanna thawa smoothly

    • @taniyaweerakoon6531
      @taniyaweerakoon6531 Рік тому +3

      Breathing poddk aul ynawa. Eka hadagatta nm patta. Endings thawa smooth ahenawa ethakota.

    • @shehanrandikafernando2133
      @shehanrandikafernando2133 Рік тому +2

      Aaka aththa wenna athi...aa unata eya aaka style 1k karala sing krnne....kiyalai mata hithenne

    • @cfdProptrader
      @cfdProptrader 11 місяців тому +1

      මේක කරන්නේ තරගයේ පීඩනය එක්ක , සජීවීව කොහොමත් මේක අමාරු වැඩක් .

  • @thakshilachamodi161
    @thakshilachamodi161 Рік тому +29

    නේහා කක්කර්ව මතක් උනා ❤ ලස්සනයි අක්කෙ 🙂❤

  • @User.1jsa2
    @User.1jsa2 10 місяців тому +2

    තාමත් අහනවා.🥺❤️🎧

  • @දැනුමෙහිවිදුමන්පෙත

    මයුරපාද ගැම්ම ❤ ආදරෙයි අපූර්වා
    අක්කේ 🤘❤💪

  • @shamikarathnaweera
    @shamikarathnaweera Рік тому +5

    අම්මෝ ඒකනම් සුපිරි... පට්ට Control voice එකක් තියෙන්නේ.. ජයම වේවා...

  • @Ashsandeepa
    @Ashsandeepa Рік тому +26

    සෙංකඩගල නුවරට🥺💚

  • @chamathsasaru9152
    @chamathsasaru9152 8 місяців тому +2

    උණුසුම් සුබ පැතුම් අපුර්වා ආශාවරි ❤❤❤

  • @Sanda-m3j
    @Sanda-m3j 4 місяці тому +7

    අහපු ලස්සනම කටහඩක්❤❤❤❤❤❤ like 50 ක් වත් දෙන්නකෝ❤❤❤❤නිකන් තියෙන like ne ❤❤❤ මම නම් අපූර්වාට මාරම ආසයි. තාමත් අහනවා❤❤❤❤❤❤❤❤

  • @anushinisansala-ry5ui
    @anushinisansala-ry5ui Рік тому +7

    අනේ නංගී මාරම ලස්සනයි 😍❤️ ඔයා ඩ්‍ර්ම් ස්ටාර් වෙනවා දකින්න ගොඩක් ආසයි...ඔයාගේ කටහඬ නම් පිස්සුවක්❤️❤️

  • @hansagunawardana8946
    @hansagunawardana8946 Рік тому +3

    ඔය සිංදු දෙක ලයිව් ඔච්චර රහට කියනවා කියන්නේ ජයවේවා ආහ් 🖤

  • @achinthasewmini5888
    @achinthasewmini5888 7 місяців тому +2

    ඔයා මරු ලොකු තැනකට යන්න සුබ පැතුම් ❤🎉🎉🎉🎉❤❤

  • @dinukairesh3513
    @dinukairesh3513 Рік тому +3

    ලස්සන හැමෝටම ලස්සන කටහඩකුත් හම්බෙන්නෑ... ඔයාට ඒ දෙකම ❤❤❤ ලකීගර්ල්

  • @jayanthisuranjani2151
    @jayanthisuranjani2151 Рік тому +1

    Apoorwa Doni e geethaya gawwa harima lassanai Excellent Thawa thawath lassanata gayanna. Mama mama donita Ashirvada karanawa

  • @shalikamaduwantha1900
    @shalikamaduwantha1900 Рік тому +7

    සුපිරියක් 🤩🔥👍💖

  • @SesadeeSathsaral
    @SesadeeSathsaral Рік тому +10

    හරිම ලස්සනයි අක්කේ කටහඬ 😘ඔයා හැම song එකක්ම ලස්සනට sing karanawa 👌😍

  • @kavindusanjaya8126
    @kavindusanjaya8126 Рік тому +23

    Absolutely fantastic Voice ♥️

  • @niroshikaudayangani158
    @niroshikaudayangani158 11 місяців тому +1

    Supiri nangi oyage voice eka nam.hamadamath oya thama ape star❤❤

  • @yash3567
    @yash3567 Рік тому +62

    ඊයේ නම් ගොඩක් අවුල් සිංදුව..අපරාදේ හොදම කෙනෙක් කැපෙනවා වෝට්ස් නිසා...

  • @nimashakavindi6420
    @nimashakavindi6420 Рік тому +2

    Woow amazing voice apoorva nangooo oynma maram lassnta sing krnwa oyge hama song ekkma mara perfect ❤❤❤❤❤❤😮😮😮😮😮😘😘😘😘😘😘

  • @nishu242
    @nishu242 Рік тому +10

    Sanmahara then wala hada උස් පහත් වෙනවා.මහන්සියෙන් siynwa wge denenwa.ඒ වුනාට ලස්සනයි කටහඩ.❤

  • @rashmijayakodi
    @rashmijayakodi Рік тому +2

    Ktahada hri thiyunui.. පිහියක් wge.. supper💥💥

    • @rashmijayakodi
      @rashmijayakodi Рік тому

      Thaw poddk hedenn oone then thibuna hebei... but supper

  • @udayangarox
    @udayangarox Рік тому +9

    මාරම ලස්සන කටහඬක් 😍

  • @P2K_pro2kill
    @P2K_pro2kill Рік тому +1

    Lassanai akki jaya prarthana karanava...hemadama Adarei akki.....❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰😘😘😘😍😍😍😍

  • @udithairesh4134
    @udithairesh4134 Рік тому +21

    ඇත්තටම අපුර්වා දුවගේ හඩ බවනාවක් වගේ... අපුර්වා දුවගේ සින්දු ahanna මම අපේ ගෙදර අයගෙන් බෙනුනුත් අහනවා. Eetharam මම ඒ හදට ඇලුම් කරනවා... මට හිතෙනවා දෙරණ dreem star ඔබ අතරත් දෝලනය wenawa kiyala.. සුබපැතුම් පුතේ.. හැබැයි මේකත් කියන්න ඕන.. Poddak විතර නිහතමානී ගතිය අඩුද kiyala ටිකක් දැනුන වෙලාවල් තියනවා..

  • @nilukadissanayaka4891
    @nilukadissanayaka4891 Рік тому +2

    මරු හරිම දක්ෂයි ඔයා.ඒ කඩහඩ කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ. ❤❤❤

  • @chamiladevika8052
    @chamiladevika8052 Рік тому +8

    නංගි ඔයාට බුදු සරණයි දළදා සමිඳු පිහිටයි නංගි

  • @kanishkanimesh555
    @kanishkanimesh555 Рік тому +13

    මාරම ලස්සනට කලා සුබ පැතුම්😘❤️

  • @janakasampath2939
    @janakasampath2939 11 місяців тому +9

    සුපිරියක් තමයි පලමු තැන හම්බ වෙන්න තිබුනේ මගේනම් අදහස

  • @hansi_08
    @hansi_08 Рік тому +12

    අපූර්වාගෙ අපූරත්වය නියමෙටම පෙන්නුවා.මාරම ලස්සනයි 😍❤️

  • @piumaldananjayaii7784
    @piumaldananjayaii7784 Рік тому +10

    අපූර්වා ඔයානම් පිස්සුවක් ❤️🥺

  • @dilshanbuddika3511
    @dilshanbuddika3511 Рік тому +1

    ඇත්තටම හරිම ලස්සනයි කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya 11 місяців тому +3

    Wish You All the Best Apoorwaa😇🤩

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 Рік тому +64

    ඒකනම් සුපිරියක් ❤❤ ඊයෙ තිබ්බ හොදම Mashup එක 🥺❤️

    • @tharu7161
      @tharu7161 Рік тому +9

      Sadun ?

    • @d.t.s.dahanayaka1424
      @d.t.s.dahanayaka1424 Рік тому +6

      හොදම එක සදුන්ගෙ 😪

    • @ravishannilaweera3730
      @ravishannilaweera3730 Рік тому

      ​@@tharu7161හරියට සින්දු mix කරල කියන්නෙ අපූර්වා

    • @MLBB-dixmpt
      @MLBB-dixmpt Рік тому +4

      @@tharu7161 ඔයාට හොද එක හැමෝගෙම හොද එක නෙවෙයිනි.අපිට හොදම mashup eka අපූර්වා ...

    • @tharu7161
      @tharu7161 Рік тому +1

      @@MLBB-dixmpt හා

  • @chamilwijenayake
    @chamilwijenayake Рік тому +1

    Hasawathinma suba pathum...oya talent...aththatama oya thamai mewara Winer....good luck

  • @renukamalkanthi5588
    @renukamalkanthi5588 Рік тому +5

    Apoorva akke oya voice aka kiyala nima karanna bari tharam lassanaii ❤❤ava gema oyage rupeth marama lassanaii akke oya are best ❤

    • @renukamalkanthi5588
      @renukamalkanthi5588 Рік тому

    • @chathudkc5831
      @chathudkc5831 Рік тому

      බාහිර පෙනුම නම් මේක නෙමෙයි හැබැයි. මේකප් තමයි

  • @chamathsasaru9152
    @chamathsasaru9152 8 місяців тому +2

    මිලියන පසුකරා❤❤❤

  • @prabhathmanjula6946
    @prabhathmanjula6946 Рік тому +5

    වාව්,ඔයාට හොද ටැලන්ට් එකක් තියනවා,ඉදිරියටත් මේ වගේ සුපිරියට වැඩ කරන්න ශක්තිය,දෙඉර්‍ය ලැබේවා,සුභ අනාගතයක්🎉❤

  • @asangikamadhurangani6789
    @asangikamadhurangani6789 6 місяців тому

    ඇත්තටම මාරම ලස්සනයි ❤❤

  • @naveensdharmakeerthi655
    @naveensdharmakeerthi655 Рік тому +11

    That was amazing performance ❤️

  • @shehanmalith5585
    @shehanmalith5585 6 місяців тому +1

    ලස්සනයි 🥰 ඒ ඇස් දැක්කහම 😍

  • @ashendevinda19
    @ashendevinda19 Рік тому +21

    මෙයා නම් දැන් සුපිරියක් තමා 😍❤️👌

  • @navibabah-jv8bk
    @navibabah-jv8bk Рік тому

    ane marama lassana voice ekak sindu tikath marama lassanai akkiyoo.... Oll the best akkiyoo

  • @geethsbandarashan3628
    @geethsbandarashan3628 Рік тому +31

    කියන්න වචන නෑ..සුභ පැතුම්..🎉❤

  • @jeewansenavirathna6214
    @jeewansenavirathna6214 Рік тому +2

    මාරම ලස්සනයි ගලන ගඟක් වගේ හඩ good

  • @nethmiperera3644
    @nethmiperera3644 Рік тому +15

    Beautiful voice 👌👌👌👌

  • @DinushaPrasangika-st9sn
    @DinushaPrasangika-st9sn Рік тому +1

    Oya lassanai ane.... ❤❤❤❤... ewagema gaayanayath patta .. ekata kiyanna wachana na...

  • @dulithisadunika5306
    @dulithisadunika5306 Рік тому +38

    You are absolutely amazing Apoorwa..❤‍🩹Your performing skill is far beyond others.Waiting to come for the finals.❤🔥All the Best Akki😘

  • @rashinisanjika1589
    @rashinisanjika1589 Рік тому +2

    harima lassana voice ekak nangi ❤

  • @bandaraherath8553
    @bandaraherath8553 Рік тому +4

    Another master piece of Apurva. Mind blowing ❤❤

  • @VinaVi-po7dr
    @VinaVi-po7dr 10 місяців тому

    හරිම මිහිරි ගායනයක්
    සුබ පතනව ඔයාට නන්ගී.

  • @piyuminimesha
    @piyuminimesha Рік тому +19

    ඔයාගේ කටහඬ නම් පිස්සුවක් අක්කියෝ ❤🎉

  • @harshanisewwandi6933
    @harshanisewwandi6933 Рік тому +1

    යකෝ ඇගැත් එක්ක හිරිවැටුනා...😘ඒකනම් පට්ටම😍

  • @MekalaHimansi-xe2rb
    @MekalaHimansi-xe2rb Рік тому +14

    දක්ෂයාට නියම තැන හිමි විය යුතුය (අපූර්වා )💖

  • @AchalaSurangi-cl3yd
    @AchalaSurangi-cl3yd 2 місяці тому +1

    Anee lassanay❤❤❤❤
    Oyath lassanay oyage sinduth lassanay

  • @TharangaTharanga-v9z
    @TharangaTharanga-v9z Рік тому +3

    Lassanai akke😊😊😊😊

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 Рік тому +1

    voice ekath lassanai❤ oyath lassanai...deviyo deepu me hada parissam karaganna suba pathanawa...lankawe hoda thanakata enawa oya...❤🌹🫶

  • @lahirusirisena6072
    @lahirusirisena6072 Рік тому +3

    Addicted to her voice after drm star finale ❤️❤️❤️

  • @MickyandSandu
    @MickyandSandu 10 місяців тому +2

    හිත නිවන හටහඬක්🥺❤️

  • @HmarDisanayaka-yx3ll
    @HmarDisanayaka-yx3ll Рік тому +4

    Congratulations Nangiyooo ❤❤❤❤ ඒ voice එක නම් මරු ආ❤❤❤❤❤❤