Heta a/l chemistry paper eka mata sir ge video balann labune dan dawas 4 kata විතර kalin ,sir ge chemistry video okkom balann tharam mata kale madi ,puluwn tharam baluw, mata kalin chemistry අප්පිරියයි ,term test වල chemistry paper අනික් අය ලියද්දී මම ඩෙස් එකෙ nidagena hitiye,dan e උනාට chemistry වලට මාර ආසාවක් හිතෙන්නේ ,හෙට paper eka තිබ්බත් මට බයක් danenne na, මොකද මට හෙට නිදා ගන්නෙ nathuw වෙනදාට වඩා pper eka ලියාගන්න පුලුවන් නිසා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බැලුවා බැලුවා හැම තැනම සර්ලගෙයි අරව මේවා වීඩියෝ...එක තැනකින්වත් මෙච්චර සරලව තේරුණේ නෑ.....
මැටි ක්රමේ තමා සුපිරිම...මං කලින් එකේක කෝෂ අංකනය ලියන හැටි මතක තියාගෙන හිටියේ...කොච්චර කරත් වැරදෙනවා... මතක හිටින්නෙත් නෑ.. මේක නම් සු.. පි...රි.. 💞
Goda ne dn💕🙈
අයියේ මේ පාඩම පෙබරවාරි තියෙන 2021 AL exam එකට කලින් ඔක්කොම ඉවර කරලා දෙන්න....🙏
ekagai honde..aiiyala nisa loku wadak kara gatta.thank u aiiyala dennatama.jaya!
අයියෙ මන් අද පාන්දර මේ Video එක බලල ගිහින් Chemistry paper එකේ රචනා කෑල්ල සම්පූර්ණයෙන්ම කලා.. ලාවට දැනන් හිටපු එක බොක්කටම වැදුන.. අයියට පින්🥺❤️
💗🌞🥰🔥
ගොඩක් පින් අයියේ . කවදාවත් බලන්නවත් හිතුව නැති පාඩමක් ගොඩාක් හොදටම තේරුම් අරගන්න පුලුවන් උනා.🙏🙏
Goda nm echchraii ✨
එනකන්"බලන්'හිටියේ"අයියේ❤️❤️තැන්කු
දෙවියො දැක්ක වගේ....... exam 1ta kalin ඉතුරු ටිකත් කරල දෙන්න aiyeeee......
Athi yanthan ayye....puluwn ikmnta video Tika denna....ayya video Tika daanakn hitiye padama cover kara Ganna exam Laga Tiyeddi unath🙏🙏🙏
අනේ අයියේ මේක නම් මැජික් එකක් 😍
මාර ම පැහැදිලිව පාඩම කියලා දෙනවා හැමදේම තේරුණා 🙏
මේ පාඩම අද තමා මට හරියටම තේරුණේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
♥️🌞
එපාම වෙල හිටපු පාඩමක් ... මරුවට තේරුනා....
ඇත්තටම ගොඩක් පින් අයියේ...
පුලුවන් වෙලාවක පුලුවන් විදිහට අපිට උදව් කරන්න... 3rd shy එක හොදට කරන් නම්... අනේ පුලුවන් විදිහට උදව් කරන්න අයියේ ... 🙏
අනේ අයියේ ඊලග එකත් ලගදිම කරන්න ❤️❤️❤️
Ow aiye
සුපිරියක් ♥️👍
අයියට addict වෙලා ඉන්නෙ 😫 ඒ තරම් ආසවෙන් ඉගෙන ගන්නවා 🥰
Anee ayye itiri videos tikas exam ekt klin kohomhri daann.....❤️🙏
Godak pin ayye..ane ikmntama ganan hdana vidio eka dnna..🙏🙏budusarani..
සුපිරි ❤
අයියගේ ඉගේනීම් වැඩ ඔක්කොම තවත් හොදින් කරගන්න පුලුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.
✨💕
Thank u ayie ❤️ ඊලග එකත් ඉක්මනින් කරන්න කො අයීයෙ ❤️
Thank you sir ❤
හොදට පැහැදිලිව තේරුණා 😊
අයියගෙ physical clz එකකට ඇවිත් ඉගෙනගන්න ආසයි 🥺🙄❤️🔥
සුපිරියට තේරෙනවා 100%
Boredom 0%
Issarahata krmu♥️✨
niyamai aiye....Past paper gnan hdmuu 😊😊😊👍
niyemeta theruna Aiye😍😍😍
සුපිරියක්
කෝෂ අංකනය නම් නියමයි 🙏🙏
Thank you ayya... super.. ❤❤
ඒක නම් සුපිරියක්
ayye exam ekata kalin anumapana tika dala goda dala dennako ayye🙏
Aadreyi sir kuduwennama❤.mata jiwitheta koosha ankanaya kranna bruw thibbe.mn paper ekk liynnema eeke lakunu ayin krl😂.adne therune hena easykne kiyl.thnk a lot sir❤❤
Thank you ayye...🥺❤️...
supiri😇🥰
Thank you❤️👍
අයියේ Physics video දාන්න🙏🙏
Ada thamai hriytm 🔋ankanaya igenagtte🥺🙏🙏
Heta a/l chemistry paper eka mata sir ge video balann labune dan dawas 4 kata විතර kalin ,sir ge chemistry video okkom balann tharam mata kale madi ,puluwn tharam baluw, mata
kalin chemistry අප්පිරියයි ,term test වල chemistry paper අනික් අය ලියද්දී මම ඩෙස් එකෙ nidagena hitiye,dan e උනාට chemistry වලට මාර ආසාවක් හිතෙන්නේ ,හෙට paper eka තිබ්බත් මට බයක් danenne na, මොකද මට හෙට නිදා ගන්නෙ nathuw වෙනදාට වඩා pper eka ලියාගන්න පුලුවන් නිසා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ane ituru tikath ikmnt dennko aiye🥺
Aiye plz ilaga video eka icmanta karannako
මම මතක තියන් ඉන්නෙ එක තැන ""ක"" දෙකක් නෑ .
ඒ කියන්නෙ ""කැ"තෝඩයට ඔක්සි""ක""රනය සෙට් නෑ .ඇයි එක තැන "ක" දෙකක් නෑ 😐
Hithanna one path okkoma kiyal denw thank u so much 🥰🥰🥰🥰🥰🥰
Thank you aiye, ithuru tikath ikmnt krl denn🙏
Thank you ayye kalin rata patalila thibbe dn nn supiriyatama therenawa
Niyamaiii ♥️✨
අනේ අයියේ අයියා හින්දම දැන් මේ පාඩම හොඳටම පුළුවං... Thanks a lot...! plzz අනික් ටිකත් පුළුවං ඉක්මනට දාන්න අයියේ... ඒ් ටික තමා බැරිම
Dn hrinee🙈❤️🔥
Thank you thank you thank you aiye....🔥🔥🔥🔥🔥🔥🔥
ගොඩක් ස්තූතියි අය්යා 2021 exam වලට කලින් අනිත් වීඩියෝ එකත් දාන්න පුලුවන්ද
thank u sir 🥰 godak hondata theruna 🤩
Supiri ayye❤❤❤
නියමෙටම තෙරුනා
Thank you very much aiye..👌🙏❤
Thank youuuuu✨
Supiriiiii aiyeeeeeeeeee godaaaaaaaaaaariyak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Inorganicwlth සංගත සංකීර්ණ නාමකරනය igengtte aiygen Supiriytm plwn
Electrowlth Aiyge මැටි ක්රමේට thm dn dgtm krnne Ekth supiriyt plwn ❤
ගොඩක් ස්තූතියී
Supiri ayyee❤️🔥❤️🔥
Thank you hode❤️🙏🙂
Supirima supiri
දුක තියෙන්නෙ වැඩ්ඩො හම්බුවෙන්නෙ ගොඩක් දුර ගියාම මම 2023 A/l අයියෙ
Thaama kal hodatama athii
Physics practical anumana video ekk dnnko
Thank you sir😊
Thank you ayye🥺🙏❤️godk pin
Wow 😍 Thank you aiye
Please upload next videos soon before February Ayya 🥺 thank u so much 💖
Thank you sir❤️💐
thank you very much ayya😍
Thank you sir.. 🙏🥺
Tnxxxxxx .❤❤
Thanks
Thank you ayiya
sir ph kotas tikath karnnko loku udwwak wei melo hasarak therenne nh
Thank you ayye
Samathulithaye prashnath discuss krnnako aiye
47:06me example eke Widyuth rasaaayana shreniye Ag inna than dekk thyenw (Ag + & AgCl wdyt)
Ai eken AgClව gnnthuw Ag+ ව gtte
දන්න කෙනෙක් ඉන්නවනං කියන්නකො please .......
සර් H2 (g) ලියද්දි H2(g,1atm) කියලා ලියන්න ඕනෙද
Thank you aiya ❤️🔥
❤Thank you aiye❤
🔥🔥🔥
Aiye me para exam akata krnnko 💪❤
36:18
sir Electronics walatath video daanako puluwan num
Gas liyaddi ( 1atm ) kiyala liyanne nadda ? 🤔
Daannath puluwn. Nathath aulak naa
@@chanikahansi tnx 💐
Samathulithathawath krnn puluwnd aiye
Me video eken විද්යුත් රසායනය ඉවරයි da
Ic,diodes wage eewata video daanna puluwan num.
Ammo athi yanthan awilla
🖤🖤🖤thank you❤
El
අයියේ, කෝශයක් එකම භාජනයක් ඇතුලේ අර්ධ පාර්යගම්ය පටලයකින් වෙන් කරල හදලා තිබ්බොත් කෝශය නාමකරනය කරනකොට අර්ධ පාර්යගම්ය පටලය කඩ ඉරකින්ද සංකේත කරන්නේ. Plz අයියේ, උත්තරයක් ඕනේ
Ou
@@pastpapertv thank you අයියේ
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤patta
♥️
😳😱😱😱😱💎💎😱😱😱😱😱😱😱😱පට්ටනේ
😍😍😍
❤
💓🥺
Aiye meka palweni video eka konaiye
Thank you sir. ❤❤
Thank you aiya ❤
Thank you ayya 😊🤘❤️
💜️
Thank you ayye ❤️
❤