100% aththa ✌🏻💯 me padama karagaththe sir gen withrai...dan okkoma prashna karagnn puluwn kisima aulak nathiwa... meka withrak nwei hama padama ma ehema thamai sir gen igena gaththata passe🔥
Ane sir man godak dawas idan sirge widyuth rasayanaya videos tika hoyanawa. Et mata thama hambune nane. Videos dekak wageda tyenne... Ewalt hari podi time period ekakne tyenne😬
E padama notes.lk eke thiyanne. Kemathi nam mey link eken balanna puluwan. www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-august-class-randeer-karunanayake
Niyamai sir mn ada Ka,Kb Balala iwara kala than than wala thiyana theory ඔක්කොම එකතු කරලා ගණන් 13 k හදලා ee අදාළ කොටසට ඕන theory ටික dala ganna 13 k නිර්මාණය kalaata sir ta ගොඩක් pin sir mewage දේවල් karanna හැමෝටම ba
sir man sirge viryuth rasayanaya padama bluwa ,, hodtam therenawa den prashna karanna , man me dwas wla ksp blana gaman,, sirta pin me krana udaw wlata
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී මෙම පාඩම ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇 apni.lk/register
🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇ua-cam.com/video/NdTJcW2TcDM/v-deo.html
🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇
ua-cam.com/video/WlgJ6gF8uGc/v-deo.html
විද්යුත් රසායනය (Electrochemistry) පාඩම බලන්න link එත👇👇👇
www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-august-class-randeer-karunanayake
🚨මෙම පාඩම සඳහා APNI.lk හරහා සම්බන්ධ වීමට නව ලින්ක් එක👇
apni.lk/course/teacher/drrandeer/course/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%BB
Notes.lk වෙබ් අඩවියේ register වන ආකාරය පියවරෙන් පියවර හා pay කරන සියලු ආකාර පිලිබද විස්තර මේ video එකෙන් බලන්න පුලුවන්.
👇👇👇
ua-cam.com/video/gaXsGH70u3o/v-deo.html
මේ වනතෙක් ඉගැන්වූ සියලු මාස වලට අදාල පාඩම් ඔබට notes.lk වෙබ් අඩවියෙන් නැරඹිය හැකියි.
Online Class telegram group එකට join වෙන්න. Classes සම්බන්ධව සියලු විස්තර group එකෙන් ලබාගන්න පුලුවන්.
👇👇👇
t.me/joinchat/WWJa-lBxRrFXJ1U3
පන්ති සදහා සම්බන්ධ වීමට ලියාපදිංච් වන්න
1. www.notes.lk වෙබ් අඩවියට පිවිසෙන්න
2. එහි ඇති register බොත්තම ඔබා ලැබෙන මෙනුවෙහි ඔබගේ විස්තර ඇතුලත් කරන්න.
3. සුදුසු මුර පදයක් (password) හා ජංගම දුරකථන අංකයද ලබා දෙන්න.
3.1 අනෙකුත් දක්වා ඇති තොරතුරුද ඇතුලත් කරන්න
3.2 තමන්ට ආසන්න ප්‍රධාන නගරයේ postal code (තැපැල් කේතය) google search කරන්න.
3.3 අංක 5 කින් යුත් එම code එක අදාල තැන type කරන්න.
4. I am not a robot ලෙසින් ලැබී ඇති කොටසේ ඇති කොටුව මත ඔබා හරි ලකුණ ඇතුලත් කරන්න.
5. එය submit කරන්න.
6. ඔබ ඇතුල් කල දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත.
7. ඉන් පසු login නම් බොත්තම ඔබා එහි ලැබෙන මෙනුවෙන් ඔබේ email ලිපිනයහා මුර පදය ඇතුලත් කර login වෙන්න.
8. දැන් subject යටතේ ඇති කැමති ගුරුවරයාගේ නම ඔබා එහි pay යන බොත්තම ඔබා අදාල ගෙවීම සිදු කරන්න.
9. එසේ ඔබට ලියා පදිංචි වීම සිදු කල හැක.
10. මුදල් ගෙවීමට Credit කාඩ් අවශ්‍ය නොවේ. ඕනෑම බැංකුවක ATM කාඩ් එකකින් ගෙවීමට හැකියි.
notes.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වී මුදල් ගෙවූ පසු class වලට සහභාගී වන ආකාරය
1. මේ සදහා ඔබට කිසිදු අමතර app එකක් අවශ්‍ය නොවන අතර පන්ති වේලාවේ notes.lk වෙබ් අඩවියට පිවිසීම පමනක් ප්‍රමාණවත් වේ.
2. වෙබ් අඩවියට පිවිසූ පසු අදාල ගුරුවරයාගේ නම සොයා එය click කරන්න.
3. එම පිටුවේ එම දිනට අදාල session එක දක්වන අලු පැහැති කොටුව අසල live ලෙසින් බොත්තමක් එම වේලාවේ දර්ශනය වන අතර එය එබීමෙන් ඔබට පන්තිය හා සම්බන්ධ විය හැක.
100% aththa ✌🏻💯 me padama karagaththe sir gen withrai...dan okkoma prashna karagnn puluwn kisima aulak nathiwa... meka withrak nwei hama padama ma ehema thamai sir gen igena gaththata passe🔥
Niyamai. Karagena yamu weda tika. Jayen jaya.
Sir widyuth rasayanaya balanna awashya kalin padam monawada kiyalath kiyannako
Gananaya aniwaryenma.
Le chaterlier muladarmaya oone. Hebei eka nethuwa man wenama mage kramayakata karala thiyanawa.
@@DrRandeerChemistry thanku sir👌
Sir widyuth rasayanaya video tika gnne kohmda video godak thiyeda sir
www.notes.lk/batch/advanced-level-chemistry-2022-revision-september-randeer-karunanayake
12 hours wage thiyanawa
Thank you sir..❤️😊
Sirge motivation nm🔥
Sir 2023 ayata clz patan ganne kawadda?
Sir bio වලටත් me wage video tikak dannako plzz 🙏😣😪
Sir mm me dws wla blagen ynne vidyuth rasaynya tma sirgen igengnnkot hthenw api gya clzwla mnwd kre kyl thanikrm krla tyenne apiw andapu ek e wgem gdk dewl maga aral ugnnpu eka me padm witrk neme hama ekkm ehemai sirgen igengnnkot e wenas hdtm terenw e wgem sirgen igengen padm terenkot papers unth krnn asa htenw mkd hithat mara fit ekk tynw shy 2km kelaune melo magulk mechchar kal notheruna nisa sirw hambune pinakt gdk thanks sir bs❤❤❤❤
Niyamai. Parana kathandara den iwarai. Api den sehena durak awaneh. Thawa tikai. Ekath allagena yamu. Mahansi wela weda tika karagena yanna. Jayen jaya.
Sir 2022 revision ekak karanawada
Ow. Karanawa.
Sir 2023 batch ekatath class ekak patan gamuko
Sir website eke mata blnn ithuru wela thiyna serama vedio wlt mn eka para ada online pay krann yanne.
Eke awulak na ned sir
Kal ikuth weemak na ned.
Mata telegram msg ekak danna. 0763673636
Sir karmantha padama ballanna monawada awashya
Blnna wenath ratawala aya hari satitin innee sir singaporee blnnna
Vidyuth rasayanaya balana gmn inne
Kalin melo deyk therune nathi eva dannam supiriyta therenava.
Dr newe janadipathi wunath wadaknaa ratak nm hamadema winya oya kiyna deewal thiyenna oni
Thank you sir...
Me padame note eka web site ekata dalada thiyenne
Ow.
Sir wage guruwarayek apita hambenna pinak tyenna onee.che theary wachnayak naraa mn sir gen witharamaiii egena ganneeee .sir thama apeee jiwitheee gda danneee.sirta gdakk pin.sir nisa che walataa api abbahii welaa sirr.
මන් දවසක් ඇතුලත past paper කරන ගමන් මේ විද්‍යුත් රසායනය බලලා ඉවර කලා. සුපිරියටම තේරෙනවා සර්. බොහොම පින්. මන් 3rd shy ලමයෙක්. සමහර පන්ති වල ඔහේ ඔක්සිකරණය ඔක්සිහරණය වෙන ඒවා කියනවා කිසිම හේතුවක් නැතුව. අපි අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉන්නවා. බොහොම පින්. ජය වේවා සර්.
නියමයි. හරි තෝරා ගැනීම කරාම ගොඩ. ජයෙන්ජය. මහන්සි වෙලා වැඩ කරලා මේක ඉවරයක්ම කරලා දාන්න.
Very interesting sir
Sir pls do english medium clsses .. it will be really helpful .. it is really diffclt to undrstnd sinhala language
I know. And im concerned. But the time doesn’t permit me at the moment. Really sorry about it.
Dr enginiring kiyla rate lokukamk thiyagena hamdma desapaluwoo rata knww
Api bluwww🥰🥰🥰niymetama teruna pdm supiriiiiiiiiiiiiiptteta fit unh
Ane sir man godak dawas idan sirge widyuth rasayanaya videos tika hoyanawa. Et mata thama hambune nane. Videos dekak wageda tyenne... Ewalt hari podi time period ekakne tyenne😬
E padama notes.lk eke thiyanne. Kemathi nam mey link eken balanna puluwan.
www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-august-class-randeer-karunanayake
@@DrRandeerChemistry hari sir man padama gaththa. Mn padama karagena sirta kiyannamko
Hari. 👍
Niyamai sir mn ada Ka,Kb Balala iwara kala than than wala thiyana theory ඔක්කොම එකතු කරලා ගණන් 13 k හදලා ee අදාළ කොටසට ඕන theory ටික dala ganna 13 k නිර්මාණය kalaata sir ta ගොඩක් pin sir mewage දේවල් karanna හැමෝටම ba
Niyamai. Weda tika karagena yamu. Jayen jaya.
😍🙏 first comment
Sir karmantha padama ballanna monawada danaganna one
Thankyou sir🙏
සර්, එන්තැල්පිවල බෝන් හේබර් වක්‍ර resourse book එකේ තියෙන විදිහටද අදින්න ඔනි?නැත්තන් old syllbus එකේ විදිහටද කියලා කියන්ඩකෝ..🙏
මටත් ඒක දැනගන්නොනි 😥
Anee sir lanakwe innanm.hope ekak naaa meka er tarmta epaa wela
Me rata goda gannannmmm
sir man sirge viryuth rasayanaya padama bluwa ,, hodtam therenawa den prashna karanna , man me dwas wla ksp blana gaman,, sirta pin me krana udaw wlata
Sir mama sirgr vidyuth rasayanaya bluwa clz eke ugannaddith hitiya ethkit thma therenne clz wala krddi kochchara pana pana ynwd kiyla 🙊
Niyamai. Karagena yamau weda tika. Jayen jaya.
🙂🤗
🙏
❤️👍👍
🙇✨
🥰🖤🖤🥰
🙏🙏🙏