Ay me sigiriya rajayata bara Gena me hodin hoyana bari meka eka ekanag adahas meka hoyana pura wedeya departa mantua mewa hoyala anagatayata Hali karana
If he says it correctly, there is no point in maintaining an archaeological department. The issue is whether there is an entrance and access to the rock surface from the western side leading to the rock surface & why was it closed? Over to the Archaeological Department. On the other hand with this information, there may be others who would attempt to climb the Sigiriya illegally, like what he has done and may damage the .frescoesor or mirror wall. I hope the authorities will take the necessary steps to prevent such occurrences.
ඇත්තටම ඔතන රහස් මාලිගාවක් තිබෙන්නේ ..සොරසතුරන්ගෙන් ආරක්ෂා වෙන්න රහසිගතව හදලා තිබෙන්නේ ....අපේ රටේ මොඩයෝ මේවා හංගන් ඉන්නවා...උන් මැරෙනකොට අරන් යන්න වෙන්න ඇති......මේවා හෙලිකිරිමෙන් අපට ව්දේශ විනිමය වැඩිකර ගැනිමට හැකිවෙනවා. ..ඉන්දියාවේ නම් ඔය වගේ ඒවා සංරක්ෂණය ව්දේශ විනිමය උපයනවා. ...
ඔව්. ඔය ගල් ඉවත් කළ දවසට තමයි ඇත්ත පෙනෙන්නෙ. එතෙක් කාටවත් මොකුත් ස්ථිරවම කියන්න බෑ.
දැන්නම් පොරට ැත්ත තේරිල වගේ ඕක ගලක් බොලව් ලබ්බක් නෙමේ ඇතුලේ මාලිගා නෑ 😂
උමග වැහුවෙ අපි ඇත්ත දැනගයි කිය්ලා
Meke aththa api marenkan danaganna bari wenawa gon palakayo nisa.thawa kal yaddi thiyena tikath nathi wenawa😢.mekata kauru hari mul wela aththa hoyaganna bari weida.පුරාවිද්‍යා ekath thama hoyanna ne😢💔💔😟
4:05මාර්ගය වසා ඇත්තේ වසා ඇත්තේ
බෙල් මහතාගේ කාලයේ විය යුතුයි.
වැසීම සඳහා උපයෝගි කරගෙන ඇත්තේ.
කාශ්‍යප රාජ්‍ය සමයේ සීගිරි දැන් බැඳීම සඳහා උපයෝගී කරගත් හතරැස් ගල් කුට්ටි බව පෙනෙයි.
ඒ අනුව කිසියම් නටඹුන් විනාශයක්ද සිදුවී ඇති බව පැහැදිලිය.
ඔය වහපු උමගෙ ලොකු රහසක් තියනවා....නැත්නම් මොකද ගල් දාල වහල තියෙන්නේ 😂😂
මෙන්න මේ ටිකට උත්තර ඕනි
ගල් ආරුක්කු 2 සහ 3 වසා ඇත්නම් දෙවෙනි එකට පමනක් උගුල් ගලක් ඇයි ? ඇයි ඒ පැත්තට විතරක් අමතර ආරක්ශාවක්...? මේක අනිවාර්යයෙන්ම සෙබලුන් ලවා ආරක්ශා කරලා තියෙන පැත්තක් එයාලටත් රැක ගන්න බැරි වුනොත් දෙවෙනි සැලස්ම තමයි ගල පෙරලන එක.. සීගිරියට අනිත් පැතිවලින් ආවට හානියක් නැත්තත් මේ පැත්ත රැක ගත්තේ ගල ඉහල සිටම උමගක් හරහා රජුට පිටවීමට මේ ස්තානය තිබ්බා වෙන්න පුලුවන්.. ඔබ තුමාගේ චිත්‍රයේම උනත් එහෙම පාරක් ඇඳලා බලන්න ඒක සෙට් වෙනවා... අනික බෙල් කියන හොරා ඔතන වස්තුව ඇද්දේ සිංහ කට ලග දොරකින් අරන් නෙමෙයි ඔන්න ඔතන වහල තියෙන දොරෙන්..මට ඒක 100% දැනුනා ඔතනට ගියාම..සහ ඔබේ මේ පැහැදිලි කිරීම බැලුවම
අනික
සීගිරියේ ඉතිහාසයට සමගාමි පැරනි උමන් තාක්ෂණය මෙයට උපයෝගි කර නොගත්තා වෙන්න බෑ..
අනික
අතීතේ රජවරු හදිසි අවස්තාවක පැනලා යාම සදහා escape plan එකක් භාවිතා කලා.. සීගිරියේ කෝ මේ සිස්ටම් එක..
මෙතන රහස් ගොඩක් තියෙනවා..කොහොමත් අපිට පෙන්නල තියෙන්නෙ මතුපිට ටික විතරයි දවසක මෙතන සැබෑ අනන්‍යතාවය එලියට ආවොත් අපිට හිතාගන්නවත් බැරිවෙයි ...
ඔන්න ඕක තමා ප්‍රශ්නේ 😂😂
ඉතිං යකෝ ඒ ආරුක්කුවට පිටිං එතනට යන්න පුලුවන්නම් ඒක වැහුවෙ මගුලකටද දොර ඇරල තියෙද්දි ජනෙල් වැහුව වගේ
එකඟයි 💯
supiri uththarayak
නෑ ඔයා කියනදේ පිලිගන්න බෑ බොසා 😂😂😂 ඔතන තමයි හොදම පොයින්ට් එක අනිවාර්යයෙන් ම
මන් නම් අද අන්සබ්ස්ක්‍රයිබ් කලා....😂 ආයේ බොරු අහන්නෝන නෑනේ...
කලින් ඉඳපු නුවන් රොෂාන්ත නෙවෙයි දැන් ඉන්නේ. මොකක්ද මේ වෙනසට හේතුව🤔
❤❤ ඔබගේ පැහැදිලි කිරීම් කවදත් අනභිභවනීයයි ❤❤
අනභිභවනීයය් සහෝදරයා ඒක නිවැරැදි විය යුතුය් මොකුත් හිතන්න එපා හැමෝටම වරදිනවා ඒක සාමාන්‍යය් හොදද කරුණාවෙන් කියා දුන්නේ
@@maheshnilanga5664 ස්තුතියි 🙏
Ay me sigiriya rajayata bara Gena me hodin hoyana bari meka eka ekanag adahas meka hoyana pura wedeya departa mantua mewa hoyala anagatayata Hali karana
Awurudhi 76andularawapu evunuy archeolody forest wild life aya thama mee serma horakan laranne nidhan haranne mewata hamuduruwaruth sambandhay aluth rajayakinewa soya balala sigiriya lokayata helibkala yithiy
ඔබ යමක් නිසා බියට පත්වී ඇති බවයි දැනේන්කේ
අනිවාර්යයෙන්
Mtath ehema hithuna
සහතික ඇත්ත බන් ,මේ මනුස්සයා භය වෙලූ😅
පරචිත්ත විජානන ඥාණය ලැබුනේ කවද ඉදලද ? 🤣😂
Thath eka denuna
niyamai malli aththa penwanawata
කලින් විඩියො එකක තියෙන්නෙ පැහැදිලව එතන වහලා නෑ කියල ,ඇයි දැන් මෙහෙම කියන්නෙ😁සල්ලි බලය එක්ක ඔය හැමදේම යටයි මහත්තයෝ.කාගෙ හරි කිමකට අයෙ කියපුවා වෙනස් කරනවා,පැහෙදිලි රූප රාමු වලින් පෙන්නපු විස්තර
Sinhaya inna thenin mata dennene yanna thiyenne metharan dewala karapu ape helayan pedahana thena galen badida ne apiwe rawatanna ewage thiyena ewa aran giya kenek dora wahala hadala thiyenne sihaya galinma thiyenna ona metharan dewala galin karanam api sinha lakuna nekamma gala welin karaida ape helayange denuma githaganna be kakul deka laginmai yanna thiyenne
මේ චැනල් එක සමහර විට බටහිර උවමනා ඉටු කරනව.....සමහර ඇත්ත හංගනවා ආරුක්කු වැසීම වැනි...දේ...
let's say there is no entrance, but how to stop men walking just putting stones in a small area ? :)
ඕක වැහුවේ බෙල් ද? නෑත්‍තන් වත්මන් පුරාවිද්‍යා එකෙන්ද.... ?????????
ඇත්තටම වටිනා වීඩියෝ එකක්
රහසක් ඇති වහන්න වගේම ඔයාගේ කට වහන්නත්... ඔතන සීගිරිය පැරනි නම් පුරාවිද්‍යා ආයතනත් පැරනීනම්.. ඇයි මේ වෙනකල් ඕවා කැනීම් නොකර හංගන් ඉන්නේ.. කැනීම් කරල පෙන්නන ටිකේ මෙච්චර දේවල් තියේනම් ..නොකරපු ටිකේ කොයි තරම් ඇතිද.. ඇයි අපේම අතීතේ අපෙන්ම හංගන්නෙ
එවා එයාලා දන්නවා හෙතුවක් ඇති.ඉජිප්තු පිරමිඩත් ඔහොම තමා
Loke maha jathiya wana hela jatiya winasa kirime aramunin 1800 ganan wala suddo patan gatta ithihasa wikurthiye atta tatwaya😢😢
Mewa kawada eli wewida
ලංකාවේ හොඳ ඉතිහාසය සාධක වහලා තියෙනවා ..මේත් එහෙම එකක් තමා ......බෙලා පට්ටම පට්ට හොරා..
අයියේ යාල කැලැවෙත්.තියෙනවලු තව ගවෙිෂණය නොකරපු තැන් ..අනේ ටිකක් බලන්නකෝ.ආසයි දැන්න
Good👌.
ගල් ආරුක්කු 3යිද තියෙන්නෙ?
හතරක් තියෙන්න ඕනෙ නේද?
Gal debukkuwa😊😊
කවදද ඔිව අපේ උන් කැනීම් කරල පෙන්වන්නෙ ?
සිංහ පාද නෙවෙයි ගුරුලු පාද
Videos hodai Nuwan
Tawath logical practical widihata videos Karanna oyata budhdhiya shakthiya labennna kiyala wish Karanawa
Ada godak Aya fairy tales Tamai kiyawanne
මම හිතන්නේ ඔබ නියම මාර්ගයට ඇවිත්.ඔබ කලින් සීගිරිය පිලිබදව නොකිවයුතු තොරතුරු හෙලි කලා.දැන් ඒවා නිවැරදි කරගතයුතු යි.තව ටිකෙන් ඔබ අතින් වෙන්නේ විශාල වරදක්.ඒම රහස් ඒ ආකාරයට තිබියයුතු බවයි මකරු අතුලු සෙන්පතියන්ගේ අදහස.ඒවා නියම කාලයේදී හෙලිවේවි.
අද්බූතයි 🥵💥🔥
Mulu ithihasaya pura vivida hethu walata rahas thibi etha....
Namuth ma pudgalikawa... lankika thakshanaya, vidyawa agaya karami... Patu akalpa matha... ithihasaye yam yam de sangawagena... ewa athmarthayen bhukthi windeema..hela dakimi ....
Rataka janathawata ehi ethi sampath ithihasaya watinakam... samalesa dena... epilibanda dena... manasin sathutu weema...awashaya nam ...athithaye thibu yahapath vidyawan anagathayata laba deemath ....; lebiya yuthu parama ayithiyaki...Balayata pemini rajayak ho... ema rajayaka...departhamenthuwak uwada...yam sudusukamak nisa eweni ayathana thula sitina niladhareen...ho........owunage aththanomathika theendu anuwa...., yam ithihasa gatha wedagath karunu janayagen sangawanawa nam... ; eyama maha janathawata karana maha apahasayeki. .... meweni rahas...yam pirisakata seema wiya yuthu yei sithanawanam...
. Samanya vyawaharen ...apawa otuwanta...sama kara etha....
Thawada... kala yuthu wanne... siyalla pehediliwa ...janayata..awabodha karaweema misa....sengaweema nowe..
මකර ජන්තු අමර
සහ බඹර සේනා
@@kumudikabulathsinhala6056 ඔබේ අදහස නම් නිවරදියි.ඒත් සියලුම ජනතාව ඔබ වැනි අවන්ක අව්‍යාජ අදහස් නැති අය බව මතක තබා ගන්න.වැඩි ප්‍රමානයක් ඇත්තේ පුරාවස්තු කොල්ලකමින් නිදන් ගොඩ ගන්නා අමනයින් පිරිසකි.සීගිරියේ ඇති රහස් හෙලි වුවොත් අපේ රට ලොව කොහේ හෝ රටකට විකුනා දමන්නට වුවද හැකි මෝඩ පාලකයින් අපට සිටින බැව් මතක තබා ගන්න.මා පැවසූයේ සුලු ප්‍රතිඵල කිහිපයක් පමනයි.මේ රහස් හෙලි වුවොත් ඉන් මීට වඩා භයානක ප්‍රතිඵල ඇතිවිය හැකිය.
එතකොට ඒ ප්‍රදේශයේ කැනීම් නොකර ඉමු කියල ඒ දවස් වලම යෝජනා කරගෙන ඒ ගල් ආරුක්කව වහල දැම්මද බොසා
ewa anagatheta ..nawa thakshanen kaneem krann thiyaala thiyenne
|
ටිකට් ගන්නෙ නැතිව හොරෙන් එන නිසාලු වහලා තියෙන්නේ . මට නම් පේන්නේ මේක වහල අවුරුදු සීයකට වඩා වෙනවා ඇති
ඉතින් සීගිරිය ගල උඩට උතුරු පැත්තෙන් යන්න ඕන මනුස්සයෙක්ට ඔය ගල් දොර හරහාම යන්න ඕනෙද ගල් දොර වටෙන් උඩට නැගතැහැකිනේ.අනිත් කාරණය ඔය දොරෙන් පසුපස තියෙන ගල් පඩිපෙළ පස් වලින් වැහිලා මර්ගය අවහිර වෙලා උඩට යන්න බැරි තත්ත්වෙක තියෙනවනම් ඔය ගල් දොර වහලා තියෙන එකේ තේරුමකුත් නෑනේ.
If he says it correctly, there is no point in maintaining an archaeological department. The issue is whether there is an entrance and access to the rock surface from the western side leading to the rock surface & why was it closed? Over to the Archaeological Department. On the other hand with this information, there may be others who would attempt to climb the Sigiriya illegally, like what he has done and may damage the .frescoesor or mirror wall. I hope the authorities will take the necessary steps to prevent such occurrences.
දැන් පිස්සුද කොහෙද මුන්දැටත්
Anavaseren Athulveema valkvanna gal dala vahanna onada? 🤔🤔🤔
Pura vi vatinakamak ati deval ohoma rodu dala vahanna puluvanda..obathuma tikak bayavela vagee
එතකොට කොහෙද උමග තායෙන්නෙ
sir oya apita gihin penuwa widiyta kenkta ynna puluwane etim pidurangala pathn awith etim. sirwa kauru hari bya krpu bwak thma mata nm hagenne mechra kal wahila tibba dewal eli krankota ohma wenwa sir eth deshplkynta kade ynna epa sir ape asawen mewa blnne dangnna e nisa ehma nethuwa haridat weda krgen ymu adarei jaya wewa❤❤🩹
අසම්පූර්ණ පැහැදිලි කිරීමක්.ොබතුමාගේ කලින් විඩියෝ එකේ ඔබ තුමාම ගල් ආරුක්කුවට පිටින් සිංහ පාදය අබියසටම ගියා. ඔය ගියා වගේම අවට ගම්මන වල අයට ඕනකමක් තියෙනවානම් එන්න පුළුවන් . ගල් දමා ආරුක්කුව වැසීම පමනක් ප්‍රමානවත් නෑනේ.අනික ඔය වැහිලා ගිහිල්ලා කියන ගල් පඩි දිගේමනේ ඔයා කලින් විඩියෝ එකේදී උඩට ගියේ.
අනිත් කාරනේ ඔය ගල් ආරුක්කුව මැත කාලේ වහපු එකක් නොවන බව බැලූ බැල්මටම පේනවා. තව ද වැඩි දුර අද්‍යනයකින් කරුණු සොයාගෙනම විඩියෝ එක නැවත කලානම් හොද බව මගේ හැගීම.
මෙම වීඩීයෝ එක නිසි අද්‍යනයකින් තොරව හුදෙක්ම තව කෙනෙකුට පහර ගැසීමට පමණක්ම සැකසු එකක් බව මනාව තේරුම් යනවා.
එතකොට මෙචිචර කාලයක් ඇයි එව කැනිමි නොකර වහලා තියෙන්නේ මෙ රටෙ ඉතිහාසයනේ වහලා තියෙන්නේ කොහොමත් පුරාවිද්‍යාව හෙලුවෙන්
ඒවට ප්‍රතිපාදන නැ මන් හිතන්නෙ
බෙල් සීගිරිය කොල්ල නොකෑවා නම්, කොන්කීට් හාරලා අපේ සෙට්එක වැඩේ දෙනවා...... ශුවර් 😂
ප්‍රතිපාදන පාර්ලිමේන්තුවෙ ඉන්න 225 ලඟ උන්ව දැන්වත් පන්නල ඒ මුදල් මේවාට වියදම් කරමු.
පුරාවිද්‍යා එකේ වැඩ වෙන්නෙ අපිට ඕනි විදියට නෙමෙයි . බ්‍රිතාන්‍යයට ඕනි විදියටයි..
ඒක නෙ. 😊
මේ කමෙන්ට් බැලුවම පිස්සු නැති අයටත් පිස්සු හැදෙනවා. රොෂාන් සහෝදරයා අපි සීගිරිය ගැන නොදත් බොහෝ කරුණු ඉදිරිපත් කරා. එහෙත් ප්‍රේක්ෂක සිත් තුල පවතින කුකුසට පිළිතුරු නොලැබෙන තැන රොෂාන් සහෝදරයා බටහිර ගැත්තෙකු කිරීම හෝ මුදලට යටවුනු කෙනෙකු ලෙස හංවඩු ගැසීම නම් ඉතා කැත පුරුද්දක්. වීඩියෝවට අදාලව කරුණු දැක්වීම හෝ විවේචනය කිරීමයි හරිම දේ. අනවශ්‍ය ලෙස මඩගැසීම තුලින් ඔබලා කිසිවෙකුට වන කිසිදු සාධාරණයක් නොමැති හෙයින් ඒ ගැන තවත් සිතන මෙන් කාරුණිකව සිහිපත් කරන අතර තමන් දන්නා කරුණක් ඉස්මතු කිරීම හා රොෂාන් සහෝදරයා දිරිමත් කිරීම තුලින් ඔහුගෙන් මීටවඩා දෙයක් ලබාගැනීමට උත්සාහ කරන්න. ඔහු කරන දේ අගය කරන්න සිත් තබා ගන්න. 🙏
කිසිම පැහැදීමක් නෑ...
මානසික ලෙඩ්ඩු ඉන්න ලංකාවේ අනිවාර්යයෙන්ම දොරටු වහල තියන්න ඕනෙ
ඇයි ඉතින් කැනීම් කරන්නේ නැත්තේ???
ඔකුන් කරන කැනිම් සුද්දන්ට කත් අදිනවා හෙලයා විනාස කරන්නෙ අපෙ සුද්දන්ට කලවන් බල්ලො නිසා
කැනීම් කරලා ඕක පෙන්වන්න තව ශතවර්ෂ කීයක් .. යනවද? ඔය කියන විදිහට ඕක හරියටම බලන්න පුලුවන් වන්නේ තුත්තිරිගහ යට නඩු අහන කාලෙදිද?
ඕවත් වෙනස් වෙයි.
🙏🙏🙏🙏
නැගෙනහිර දොරටුවක් තියෙනවද 🙄 ඒ පැත්තෙන් ගිහින් video එකක් කරන්න පුළුවන් නම් 😊😐
යන්න බෑ කැලේ වැඩී
Meya ge video dan ati. Helaynge vishkam apita balna vene na komat
😂😂😂😂😂
ඕක අහපු ගමන් අනේ හරි සාධාරණයි කියලා හිතුනට මොළෙන් බුද්ධිමත්ව කල්පනා කරලා බැලුවොත් නම් මෙහෙම හිතෙනවා
නීතියෙන් යන්න පුළුවන් පැත්තෙන් ගිහිල්ලා මිනිස්සු පින්තූර වලට සීගිරි බිතු සිතුවම් වලට හානි කරේ නැද්ද
ජනතාවට හොරෙන් රටේ ඉතිහාසය හංගන මිනිස්සුන්ගේ බලවත් කතාවල් ඉතිහාසය ගැන හැම තැනම ඔය වගේ උප්පරවැට්ටි දාල තියනව ඕවා පිටිපස්සේ ඉන්දියාවයි අපේ ඕවා බලාගන්න කට්ටියයි එකතුවෙලා ඉන්නවා කියලා සමහරු කියනවා වීඩියෝ වලත් තියෙනවා මේවායේ ඇත්ත නැත්තෙ මොකක්ද කියලා රටේ ජනතාව තාම දන්නේ නැහැ මම දන්නෙත් නැහැ අපි කියන ඒවා අහනවා
ඔබට keeyakk දුන්නද
ඔබතුමා ඔය වහපු ගල් ආරුක්කුව මගහැරල කෑලෙන් ඔය ආරුක්කු ගලට නගින වීඩියෝ එකක් තිබුනනෙ. ඉතින් එන කෙනෙකුට ඕක වහපු එක බාධාවක් නෑනෙ සිංහ පාද ලඟට යන්න....😮
ඒක තමයි. දැන් හිත හිත බොරු දාලා වීව්ස් ගන්න හදනවා වගෙ
මොකෙද්ද බං මූ දැන් වෙනවෙන දේවල් කියෝනවා..... මූත් හරියට දේශපාලකයෙක් වගේ....
Oba athta wasan karanawa atheetaya makanawa bell kiyana horage adipare yamin
එහෙනම් වැහුවේ නිකන් ඉන්න බැරි කමකටද?
උමගක් නැහැ කියල කියන්නෙ මෙයා ඒ වහපු ස්තානය ඇරල බැලුවද හොරෙන්
වැහුවා කියල කියන්නේ ආරැක්කුවක් නෙවෙයි දොරක්.වම් පැත්තේ පාදයේ ගඩොල් බැම්මට පිටිපස්සෙන් තිබුනා කියල කියන.ඔයා පෙන්වන්නේ ආරැක්කුවක්.ඒ්ක පැහැදිලියි.අපැහැදිලි වහපු දොර ගැන
Obata video photoes ewanna puluwan kramayak denna
0766630441
එතකොට ගල ඇතුලට යන දොරටුවක් නැද්ද 😑
ඉතිං ගල් දාල වහන්න ඕනද ඒ පාරේ යන්න එපා කියලා. රජකාලේනම් එහෙම කරන්න ඇති ඒත් දැන් පුරාවිද්‍යා එකට වෙන වැඩ නැතුවද ඕවට ගල් දදා ඉන්නෙ. 🤔 අනික ඕවා කවදාද කැනීම් කරන්න පටන් ගන්නෙ කැලේ කපලා
අනික ඕකට ගල් දාලා වැහුවත් නැතත් යන එකා වමෙන් හරි දකුණු පැත්තෙන් හරි නගින්නෙ නැද්ද?
ඔබ හිතනවා වගේ ඉහලට යන්න දොරටුවක් නොමැතිනම් සීගිරිය උඩට රජවරු ගියේ පඩි පෙලේද?
ඒ පිළිබඳව පැරණි වීඩියෝ වල සදහන් කර තිබෙනවා
❤❤🙏
දැන් නම් ඔයා කියන්නෙ බොරු....😂😂 ටිකට් නොහෙන ඔය පාරෙන් යනවා නම් ගල් දාලා වහන්නෝන නෑනේ අනේ....😂ගේට්ටුවක් දාපාල්ලකෝ...ඉවරයිනෙ කතාව...😂
හිතලු කියවන්න එපා.ඔයා තව කෙනෙක්ගේ මතය බොරුවක් කියලා ඔප්පු කරන්න මෙහෙම ගවේෂණය නොකර හිතලු කියවන්න එපා.ඕකෙන් වෙන්නේ ඔයාට තියෙන අගය අඩු වෙන එක.කරුණාකර මෙවැනි අදහසක් ඉදිරිපත් කිරීමට පෙර කැනීම් කිරීම කල යුතු බව මතක තියාගෙන අදහස් ඉදිරිපත් කරන්න.ඔයා හරියට කියන්නේ ඒක ඔයා වැහුව වගේනේ.සමහරු හිතාගෙන ඉන්න දේ එහෙම නෙමෙයි කියලා හිතන්න කලින් ඔයා ඔය දොරටුව ඇරලා බලලා ඔහොම කියන්න .
Sigiri gala athule maligawak thiyenawa kiyana kathawa dan oba piliganne nadda?
❤❤
Puraa vidyawara salli naa
😅😅
මොනවා කිවුවත් මිනිස්සුගෙ හිතේ සැකයක් තියෙනවා මොකද මේ රටේ වැරදි විතරමයි තියෙන්නෙ හරිදේ නෑ ඒ නිසා ඔයා කොහොම කිවුවත් ලොකු කුතුහලයක් මට තියෙනවා සීගිරිය කියන්නෙ තරස්තවාදි ඉන්න කදවුරක් නෙමෙයි අධිආරක්ශා කරන්න අපිට මොනවා හරි හන්ගනවා ඒක සත්‍ය වශයෙන් ඔප්පු වෙනවා සීගිරිය පිලිබඳව හරියට නිගමනයකට ආපුවාම අනිවාර්යයෙන් ගල ඇතුලෙ මාලිගාවක් තියෙනවා ගල උඩ මෙතරම් විශාල ඉදිකිරීම් කරන්න ගල මතුපිටින් මෙතරම් ගඩොල් වැලි වෙනත් දෙවල් අරන් යන්න කොහෙත්ම බෑ ගල උඩ කිසිදෙයක් තිබියා නෑ සියල්ල පහලින් අරන් ගිහිල්ලා තියෙන්නෙ ඒ කාලයෙ තිබුන මාර්ගය බැලුවොත් දැන් මිනිස්සුට කඹ දාලවත් නගින්න බෑ ඉතින් බඩුබාහිරාදිය අරන් ගියෙ කොහොමද ඔය කතාව කොහෙත්ම පිලිගන්න බෑ ඒයාලා කරලා තියෙන දේවල් බලපුවාම සියල්ල තේරැම් ගන්න පුළුවන් මහගේ තියෙන්නෙ ගල ඇතුලේ ඒක තමයි ඇත්ත 🤗
ඔයාට කාගෙහරි පදයකට නටන්න වෙලාවත්ද මංද කියල හිතෙනව එකපාරටම 🤔🤔🤔
Ow ek eththa
ඇත්‍ත හොයාගෙන සෑහෙන දුරට ආවට පස්සෙ ආයෙත් පස්ස ගහන්නේ අනිවාර්යයෙනම මේ මනුස්සයට තර්ජනයක් ඇති.. සිංහල කිවුවට හෙළයෝ කීවට හැම එකාම ඒම නෑ..ලොකු තැන්වල ඉන්නවා කලවම් වෙච්ච සෙට් එකක්..උන් බයයි.. උන් හිතන් ඉන්නේ සීගිරිය කියන්නේ ඒරියා 51 වගේ place එකක් කියලා..
ඔබතුමාට හිතෙන විදිහට හේතුව එයද? නැතිනම් ඔබ පවසන තොරතුරු තහවුරු ද?
නෑ මෙයා මේ කරන්නේ මෙයත් එක්ක හිටපු කෙනෙක් සීගිරියේ මේ දොරටුව ගැන කරපු විඩීයෝ එකක් බොරුයි කියලා ඔප්පු කරන්න හදන එක.ඒ දෙදෙනාගේ පුද්ගලික ආරවුලක් නිසා අපේ ඉතිහාසය ගවේෂණය නොකර මෙවැනි අර්ථකථනයක් දීම ගොඩක් ලොකු වරදක් අනික තමයි අර ඉස්සර සීගිරි බිතුසිතුවම් වලට තාර ගැහුවේ ශ්‍රී ලංකාවේ පුරා විද්‍යවේ මහ එවුන්ගේ වුවමනාවට මිසක් වෙන කාගෙවත් වුවමනාවකට නෙමෙය.ඔය දොරටුව වහන්න මේ මහත්තයා කියන සාමාන්‍ය හේතුවට වඩා ලොකු හේතුවක් තියෙන්නම ඕනේ.මෙයා එක පාරක් සෝමදේවටයි නුවන් ජූඩ්ටයි දෙන්න ගිහින් හොදටම ඇනගත්තා අයේ නැවත වාරයක් ඇර ගන්න හදන්නෙ එයා කරන දේවල් වෙන කාටවත් කරන්න නොදී ඉදලා.😢
piliganna be......
pisu obata boru danna apa
🌺🌺🌺🌺
උබ බය වෙලා.පල යකෝ බයේ බයිල නොගහ.බයනම් නොකර හිටහන් ඕව.නොදකින් තොපි වගේ උන්
😅
😅
මෙයා තනිකර බොරු කියන්නේ .අර ඇස් අන්ද සීයා කියන්නේ වෙනම කතාවක් ..ඕවා කියන්න ..ඕවාකියන්න ..සුද්දන්ට ..
Oya kiyana dewal .... piliganna tibuna ...oya gal ayin karala ... idiri margaya kese pawathinawada yanna... prekshakayanta...darshana sahithawa oppu kala nam....
Nethiwa... obta hithena ho... baladharin kiyana dewal anuwa ...kiyana de piligeneema... sathya gaweshanaya agaya karana pirisakata .... hekiyawak ne....
මට ලංකාවෙ ජනාධිපති වෙන්න වෙයි ලෝක උරුමයක් වෙනස් කරන්න
AI ithim oya tika whala thiyenne umagak nattham ane boru kiyanna epa halo
මේක තාර්කික නෑ . උතුරු දොරටුව අවහිර කරලා තියෙන්නේ අද ඊයේ වෙන්න බෑ .. සීගිරියේ ටිකට් කඩන වැඩ මෑත කාලීන දෙයක් . ඕක වහල තියෙන්නේ අද ඊයේ නෙවෙයි නෙ . ඔය මාර්ගය වහපු එකට ඔයිට වඩා තාර්කික හේතුවක් ඕනෙ . ඔය තර්කය ශක්තිමත් මදි
@firexarc මගේ අදහස ඕක වහලා තියෙන්නේ වර්තමාන කාලයේ නෙවෙයි ..ඕක වහලා තියෙන්නේ රජ කාලයෙදිමයි.. මොකද භාවිතා කරලා තියෙන ගල් වල ස්වභාවය බැලුවම වර්තමානයේ ගල් නෙවෙයි ඔතන තියෙන්නේ . ඒ වගේම ක්‍රමාණුකූල ආවරණය කිරීමක් තියෙන්නේ . ඒකෙන් කියවෙන්නේ අධීක්ෂණය ක් යටතේ තමයි ඔතන වහලා තියෙන්නේ .. මිනිස්සු එන නිසා වැහුවා කියන කතාවෙ කිසිම තාර්කික බවක් නෑ . ඕක වැහුවත් නැතත් එන්න ඕනෙ කෙනාට එන්න පුලුවන් . සීගිරිය කියන්නේ ගිනිකඳු ක්‍රියාකාරීත්වය ක ප්‍රතිඵලය ක් .. එතකොට ඒවයෙ ලාවා නිවිලා පොලොව අභ්‍යන්තරය ට ගිලාබහිනකොට ස්වභාවික උමන් මාර්ග පිහිටීමේ හැකියාව තියෙනවා.. ඕක එහෙම තැනක් වෙන්න ත් ඉඩ තියෙනවා .ඕක උමගක් නෙවෙයි නම් අනිත් පැත්තෙනුත් ගල් බැම්ම දකින්න පුලුවන් . එහෙම පින්තූරය ක් කිසිම තැනක දකින්න ලැබිල නෑ
යකෝ ඕක දැං කාලෙ කරපු දෙයක් නෙ උබ කියන විදියට.. දැං කාලෙ කරා නම් ඔච්චර ලොකු ගල් උස්ස උස්ස ඕක වහන්නෙ නෑ සිමෙන්ති දාල වහනව ඇරෙන්න.. ඕක තමයි යන පාර
කොමෙන්ට් delete කරනවනේ අප්පා😂😂😂
ඔව්. ගල් ටික අයින් කරලා මිස කාටවත් මොකුත් කියන්න බෑ.
සිංහ පාද ,ගලට නගින පඩිපෙල දකුණු දොරටුව පැත්තේ නොවේ ද තිබෙන්නෙ සිංහ ඔළුව තිබෙන්නෙ දකුණුපස ට නොවෙද?
සිංහ පාද තියෙන්නේ උතුරට මුහුණලා,
Ai obya kiwa neda eka uman doratuwaka kiyala ai ada eka padipelak une
H.c.p.bel wahapu eka aththe sinha pade hariye wenna ethi neda
අභිරහස් හොයපු කෙනා කඩේ යාම ආරම්භ කරලා වගේ.... කුට්ටියක් හම්බුනාද මන්දා. unsubcrieb kalaa bye ✌️
Me boru kiyanne.. oka wahuwe netha kaiyala ne... yana ekata yanna puluwan ne.. muth eda giye..😅...
කෝට් එහෙකුත් දාගෙන කතා කරන හැටි සක්කිළියා, අම්මට හිකුවෙ බල්ලොද පොන්නයෝ
ඔබගෙ ඔය කතාව සම්පුර්ණ බොරුවක් ..මේ උමං දෙරටුව සම්බදයෙන් මුල්ම පොටො එක,දැම්මෙ මං එ නිසා මං බොහො විස්තර දන්නවා ..
හාකො
මට පෙන්නෙ ඔබත් දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉත්තෙක් වෙලා කියලා විතරයි..
ඔයා රාජ් සෝමදේවට බය වෙලා වගේ. කියපු දේවල් රිවස් කරන්න එපා. ඔයා බයයි ඔයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. ඒකයි දැන් කලින් කියපු පෙන්නපු දේවල් රිවස් කරගන්නෙ.
Boru kiyanna epa mhatthaya othana thiyenne umagakolYak nadda baba
නැ මහත්මයා අර ඇස් අන්ද සියා කියපු කතාව බොරුද බෙල් මහත්මයා නිදන් අරන් සෙමෙන්ති දාලා වැහුවා කිය්න්නේ ඊට පස්සේ ඇස් දෙක අන්ධ උනා කියන්නේ එතකොට ඒ කතාව බොරුද
ඒ සිංහ පාදයට උඩින් දොරටුව තියෙන්නෙ
😂😂😂
Oka arala pennapiyako wade iwarai ne wikara kiyawanne
ඔයා දවසින් දවස කතා හදනවනෙ....... කතාව මාරුකරනවනෙ
ow muge bila hamadama eka eka kataha kiyanne aka aka dawasata
මම ඔබ තුමාගේ සීගිරිය සම්බන්ධ විඩියෝ පෙලත්, මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ සීගිරිය පිළිබඳ කර ඇති සියලු වීඩියෝ දර්ශන බලපු කෙනෙක්. මට වඩාත් සිත්ගත් විඩියෝ දර්ශන දෙකක් තිබෙනවා.
1. H. C. P. බෙල් මහතාගේ ඉතිහාසය
2. සීගිරිය ගල මුදුනේ පොකුණක් හැරීමදි ඉවත් කරන පස් නටබුන් මත දමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කර ඇති සංහාරය.
දැරණියගල ගුහාව ගැන වීඩියෝ එක හොද නැද්ද
පවු පච කතා ගොතන අපතයෝ ඔහොම අනාත කරන්න එපා
Pakaya
Boru
කරුණා කරලා ඔය හිතන දේවල් ලෝකෙට කියන්න එපා මිස්ටර්. ඔබ කියන්නේ මිහිසුන් 3න් 4 දෙනෙක්ටවත් උස්සන්න බැරි තරම් ලොකු ගල් බාවිතා කරලද ගල් ආරුක්කුව වහල තියෙන්නේ. එක වැහුවේ අපේ පුරාවිද්‍යා එකෙන්ද. pls කීයක් හරි දෙන්නම් බොරු කරන්නේ නැතුව ඉන්නවද මිස්ටර්.
නොදන්නා මගුල් නොකියා ඉන්න ඔයා
@@helamansoya674
Nuwan
Lankawe minissun ta deyak terum Karala denawada wada hodai sarama ussagena Katu godaka duwana eka 😂
Oyage iwaseema Agaya Karanawa Nuwan 👍
Gal arukkuwa wahala tiyenne podi gal walin .
Gal aarukku natural pihiteem wenna puluwan
oyaa boru kiyanne e gal minissu dennekuta ussanna beri gal. man eka dakka.
දැන් පිස්සුද කොහෙද මුන්දැටත්
❤
😂
දැන් පිස්සුද කොහෙද මුන්දැටත්