Iraj aiye oya naththan ape hip pop kiyala kalawak na lankawe..oyage 1 album eka ahaddi thamath a athal ekata yanna podi velavai yanne kali oyata thanku program ekata ❤❤❤
youtuber's la atharin mn asama charitha 2k.ube hardasakshiya kiyanawanm me de hari kiyala ai kagewath reddawal adalama na.mahansi wela gemak gahapu un kohomath goda. jayawewa dennatama.💖
I Agree machn lankawe Music Industry eke Eda indala ee Brand eka thiyagena Sri Lankan music industry eke Aluth wenasak krpu kenek nam aniwaren iraj ee de Karala Thiyanawa 👌 .. Anna ee iraj ta thamai minissu Eda indala Kamathi une .. eyawa minissu waira karanna patan gaththe lankawa deshapalanaya kiyn deta ekaga una nisa ...
බරපතල කාරණා ටිකක් එලියට ඇදල තියෙන්නෙ. ඉවසීමෙන් බලන්නකෝ..!
00:00 intro
00:51 ලංකාවෙ topic හදනවද?
01:34 කලාකාරයා මැරිලද?
03:36 කෝ සිංදුවල මැජික්?
04:58 irajට බය ඇයි?
06:48 Pages උපාය
07:21 දීපු හොඳම ගේම?
08:29 ඉරාජ්ගෙ ආතල් එක
10:10 කීයක් හම්බරකරල තියේද?
12:10 හංගං ඉන්න සල්ලි!
12:45 ඔච්චර සැප තියෙද්දි දේසපාලනය මොකටද?
15:03 චැනල් 4 හරිද?
16:22 අපේ ජෙනරේශන් එක මෝඩයි?
16:55 නොදැන උද්ඝෝෂණය කරපු උන්?
18:09 රනිල් සර්ව ගෙනාවෙ iraj?
20:10 මිරිහානෙ හිටපු අමුත්තා
21:16 අරගලේ කුමන්ත්‍රණයේ සාක්ශි!
23:18 ඉරාජ් හැංගුන තැන
24:07 ඉරාජ් මහණ උනාද?
24:52 අගමැති ඝාතනයේ plan එක!
25:46 ජනපති බේරපු ගෙදර
26:27 Return එක දෙනවද?
28:02 JVP සාපේක්ෂව හොඳයි?
29:12 JVP වැඩ කරා?
30:10 ඇයි GoHomeGota?
32:23 මැයි 9 ඉරාජ්ගෙ ඇහෙන්!
33:16 ඉරාජ්ගෙ මරණ මංචකේ
37:43 ඝෝඨා පැනපු හැටි
38:55 අහුවුනානම් ජනපති මරණවා?
39:09 රැට්ටල ඩිලාන්ල කෝණාරල එක්ක තරහද?
40:49 සමාජ මාධ්‍ය බුබුලු නටවන හැටි!
43:45 Anonymous අසරණකම?
44:50 ලිංගිකව හැසිරුන කූඩාරම්!
46:06 ඉරාජ් මොකෙක්ද?
47:42 ගේම්කාරයා 😁
48:08 Youth එකේ හිඟන හැත්ත
49:09 ඉරාජ්ගෙන් උපදෙසක්!
50:47 අවසානය!
Ponnayek
Ane men kiyla ubta kiyai
අන්තිම ප්‍රශ්නෙ විදියට " ඉස්සරහ දවසකදි ඉරාජ් නුත් use උනා කියල එයාටම තේරුනොත්, හිටියෙ වැරදි පැත්තෙ කියල එයාටම තේරුනොත් කරපු දේවල් වල impact එක reverse කරගන්න පුළුවන් ද?? " කියල ඇහුව නං වටිනව.. මොකද එයා කියනව අනිත් අය use වෙනවා කියල .. තමන් use වෙනවා කියල එයට තේරෙන්නෙ නැතුව ඇති.
@@chathurarupasinghe4925 හොඳ logical ප්‍රශ්නයක්❤
කාලි.ඔයත් දැං ලැට් එකක් වෙන්න හදන්නෙ
When ranjan ramanayake said "මුන් ඔක්කොම යාලුවෝ මල්ලි" i felt it🙂
එක දෙයක් ඉගනගත්තා....
මුන් ඔක්කොම යාලුවෝ මල්ලි..
කෙලවිලා තියෙන්නෙ මෙව්වා බලන මටයි උබටයි..😢😊
ඉරාජ් සෑබෑ ම්තුරෙක්, ඩොලර් වලට හෝ පවුත්ගලික ලාබ ප්‍රයොජන වලට රට පාවා නොදුන් හොද පුරවැසියෙක්, තමන් බෞද්ධ චන්ද වලින් ජනාධිපති උන බව බය නැතිව ප්‍රකාශ කල එකම නායකයා ගෝටාබය හිටපු ජනාධිපති තුමා ❤ ඉරාජ්ගේ ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා.
සියල්ල දන්නවා වගේ ඉන්න ජෙප්පෝ මේකෙටත් හිනාවෙයි haby උන් දන්නැතිවම එක එකාගේ ඉත්තෝ වෙලා❤
වර්තමාන තරුණ පරම්පරාව ඉක්මනින්ම social media වල දේවල්වලට ටක් ගාල අහුවෙනවා කියන කතාව නම් ඇත්ත...
ඒකනෙ සතියෙන් සතිය රස කතා එන්නෙ....😅
ඔයා අතීතයේ තරුණ පරම්පරාවේ ද
හරි මැද ඉදන් බැලුවොත් ඇත්තටම ඇත්ත තේරෙයි හැබැයි කල් යයි සම්පූර්ණයෙන් බලපු සුපිරි ප්‍රෝගෑම් එකක් ජය කාලි අයිය ❤️
ඉරාජ් කියන්නෙ ලෙජන්ඩ් කෙනෙක් එයාගෙ දේශපාලනය ගැන අයිතිය එයා සතුයි much love @iraj❤
මේක බැලුවාම iraj t පට්ට love එකක් ඇතිවෙනවා.ඒත් අන්තිමට ටිකක් කල්පනා කරාම මේකත් හෙන කපටි iraj ගේ ප්ලෑනක් .😎
Ekenma ubata th eka therunada 🖤
Samaharak dewal nikan kiyannama kiyala ewapuwa wageeth nikan
Iraj kiyanne lankawee waddek bn harima thanataama hariyatama gahana ekek samaharak vita kali ubatath uu raata yaluwoth ekka hinaa wenawa wennath puluwan 😅😅
When Iraj said,
ලංකාවෙ youth එක social media වල තියන හැමදේම follow කරනව. තමන්ගෙ වැඩ කරගන්නෙ නැතුව!!!
I felt it 😂❤
for real bng
Sirama comment eka ❤
Tnx කාලී මේ වගේ වැඩක් සුපිරියටම දුන්නට . දැනුන දන්න ගොඩක් දේවල් වලට ලොකු ? එකතු උනා ඉරාජ් මෙත්න දැම්මේ කැම්පේන් එකක් නෙවේනම් ඌගේ වටිනකම් පට්ට වැඩි වෙයි
wade lassanai .. eya eyage gamana yanwa ..lassana traler ekak meka documentry video ekata
interview trend එක Boring වෙච්ච වෙලාවක කාලි වැඩේ නියමයිබ් 👊🔥🇱🇰
❤
ආදරෙයි❤
මචන් මෙහෙමයි කවුරු මොනවා කිවුවත් ඉරාජ් වැඩ්ඩෙක උනාට කියන හැමදේම විස්වාස කරන්න කියල දෙයක්නම් නෑ. 🎴👍
Iraj aiye oya naththan ape hip pop kiyala kalawak na lankawe..oyage 1 album eka ahaddi thamath a athal ekata yanna podi velavai yanne kali oyata thanku program ekata ❤❤❤
මෙච්චර දිග වීඩියෝ එකක් ඉවර වෙනකම් බැලුවෙ අද. ඉරාජ් (❤) කියනදේ ඇත්තනම් අපි ඉන්නෙ ආර්ථික අර්බුදය , යුද්දෙට වඩා භයානක තැනක. වවාගෙන කාල, යුද්ධ කරල එදාට දිනන්න බැරිවෙයි.
Legendary artist කෙනෙක් Iraj ❤❤❤ Thank mchn කාලි ❤️
Iraj ගේ දෙශපාලනේ කොහොමත් මට අනුව අදාල na මොකද වෙච්චි දෙවල් වෙලා ඉවරයි.ඉරාජ් කියන්නේ මොනා උනත් ලන්කාවේ music filed එකේ උඩම අඩියක් අල්ලපු මනුස්සයෙක් 2000 හිට් වෙච්චි සින්දු අදටත් අහන්නේ එකෙන්ම waddek හින්දා🔥
ඉරාජ් ගේ MCN එක Artist ලා එක්ක 5 year agreement ගහනවා. ඊට පස්සේ artist ලා influencers ලා වහල්ලු වගේ වැඩ පොරට. හැබැයි මු හොදට සලකනවලු කොල්ලන්ට කෙල්ලන්ට 🙂 ඉරාජ් දක්ෂයෙක් 😎
Kaali කියන සමහර පුංචි පුංචි දේවල් වලින් මාර තේරුම් ගොඩක් තියෙනවා 🤍.අරගලෙන් පස්සේ ඇත්ත ගොඩක්ම දැන ගත්තේ ඒ පුංචි පුංචි වචන වලින් ❤️.Respect Kaali ✨️
"දේශපාලන සංධර්බයක් ඇතුලේ උබල තාම හුජ්ජ කෙල්ලො කොල්ලො" Now i felt it 🙂
This is a amazing interview with professional talk ....
මොනවා උනත් දෙන්නම ගේම් කාරයෝ .😂😂😂😂 දෙන්නම කරන්නේ අපිව මොන්ගල් කරන එක 😂😂😂
Interesting. Something I suspected all along was proved beyond doubt. Thanks Iraj.
Documentary එක තමයි ඊලඟ political campaign එකේ entry point එක සහ මේ program එකට එන්න තීරණැය කරපු එක තමයි documentary එකේ marketing වල first step එක (මේ දවස් වල රීච් එක තියාගෙන ඉන්න යූටියුබර්ස්ලා ඇතුලේ කාලි අයියගේ චැනල් එක තියෙන නිසා)
Sira . Muge salli walata karanna bari deyak naha .
වින්දිතයෙක් විදිහට ඌට එහෙම එකක් හදන්න සාදාරන අයිතියක් තියෙනවා
@@thanotorious7561window තේරුනේ අහිංසක මිනිස්සු උෳ නෙවෙයි
කාලිත් නොදැනම කාලි ඉත්තෙක් උනා 😂😂😂
ඔතන ඔක්කොම කියවුනා..ඒත් උන්ට අවාසි දේවල් කියවුනේ නෑ...තෙල් පෝලිම්,ගෑස් පෝලිම් වල අහින්සක ජීවිත වල අවසන් හුස්ම හෙලුව මිනිස්සු, ගෙදරට පෝලිමේ දවස් ගානක් ඉදලා ගෙනාපු ගෑස් එක කොයිවෙලාවෙ පුපුරයිද කියලා බයෙන් හිටිය මිනිස්සු. උන්ගෙ වේදනාව 💔 පව් බන් උන්0️⃣
Politics කොහොම උනත් art පැත්තෙන් Legend කෙනෙක් ඉරාජ්❤
මේකේ මම ආසම දේ කාලී ඌගේ ඕඩියන්ස් එක මැනං ඉන්න විදිහට ❤️ ඉතින් මට කියන්න තියෙන්නෙත් ඔය කතාවත් "ඇයි" වචනෙත් එක්කම සසදලා බලන්න කියලා. මොකද ඉරාජ් අරයා හිටියේ මෙහේ මම හිටියේ ඩිකියේ මෙයා හිටියේ බංකරේ වගේ කියපු කතාවල ඇත්ත නැත්ත දන්නෙව් ඌ විතරයී සාධාරන පෲෆ් එකක්වත් මේතන හම්බුනෙත් නෑ. ඉතින් මේ ඉන්ටර්විව් එක හුදෙක්ම කතාවක් විතරයි මට අනුවනම්. ඒ ඔක්කොටමත් වඩා මට තියන අවුල කොවිඩ් වලට අවුරුද්දකට දෙකකට විතර කලින්ම ආර්තික විශේඟ්‍යෝ කියලා තිබ්බා ඩොලර් අර්බුධය ගැන. මොකද පොහොර කේස් එක ඇදිච්ව්හ තැනම මේ කතාවට එන්ට්‍රන්ස් එකක් ගන්න තිබ්බා කාලිට එතනින් රනිල් චූ දාන්නෙත් කොහෙද කියලා කියන ඉරාජ්ගෙන් ඒ ප්‍රශ්නෙට එයා වැඩ කරපු ආන්ඩුවෙන් ගත්ත තීරණ මොනවද කියල අහන්න තිබුනා ඒක ඉන්ටර්විව් එකේ ලොකු අඩුවක් ඒ හින්දා මට හිතුනෙම කාලීත් ඉරාජ්ට බයේ ඉරාජ්ගෙන් ප්‍රශ්න ඇහුවා වගේ හැගීමක් මොකද ඉරාජ් එක්ක ගත්තම කාලී කියන්නේ සිප්පි කට්ටක් කියලා අපි දන්නවා වගේම ඌත් දන්න නිසා. (මම කියන නොසැලකිය හැකි තරම් කුඩා සධකයක් මේ පඬි කතා කියනවා කියලා හිතන්න එපා කාලී කියනවා වගේම දෙයක් දෙපැත්ත දාලා විවේචනය කරන්න ඒ දේ මාස්ටර් මයින්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ) ඉතින් අන්තිමට මට කියන්න තියෙන්නේ ඉරාජ් කියන දේශපාලනික මනුස්සයා කියපවා ඔක්කෝම හිස මුදුනෙන් පිලිගන්න කලින් තව ටිකක් ඇයි එක්ක හිතලා බලන්න. එහෙනම් ගු.න බු.ස
අරගල case වෙලා මිනිස්සු iraj ටත් අම්බානකට බැනල ටික කාලෙකින් තමා අලුත් කලාවක් shows තිබ්බෙ. මාත් ගියා නුවර එකට. ❤ ඒවට ගියාම තේරෙනවා ඉරාජ්ලව මොන දේ ආවත් මිනිස්සුන්ගෙන් හැලෙන් නෑ කියල.. ඒ music මිනිස්සුන්ගෙ හිත් වලින් ගලවන්න බෑ. කාලි කියන්නෙත් වෙනම brand ekk. ❤ අපි මේ හැමදේම බලන්නෙ subject eken පිට ඉදං. Subject eka ඇතුලෙ ඉදං මේව දිහා baluwoth තේරෙන විදිය වෙනස් ඇති. Monawa unath keep it up kaali 👍 ආසම youtuber kenek. ❤
කාලි උඹේ videos මම නිතරම බලනව.අර අලුත් වැඩෙත් සුපිරි.මිලියන 15ක් ඉන්න ගම්වල රේස් එක.ඒත් මට සෙට් වෙච්ච හොඳම එපිය දැන්නම් මේක. ජය ✌️
විශ්වයෙ සැමටම යුක්තිය ඉටුවන ලස්සන ලොවක් සදම්..🔥👌
මන් තනියම හිතලා තේරුන් අර ගත්ත සීන් ටික සේරම සිරාවටම වෙලා කියලා දැන ගත්ත හින්දා මන් සතුටෙන් 😊
Iraj kiyanne සුපිරි චරිතයක් thanks kali..❣️
මොනවා වුනත් කාලී කියන්නේ දැනෙන්න දෙයක් කරන්න පුළුවන් වැඩිඩෙක්..
Good turning ❤ next level 👌
ඇත්තටම කියනව නම් අපි තරුණයො උනේ ඉරාජ්ගෙ සින්දු අහගෙන. ඒකයි ඇත්ත. සමහර විට ඔය දේශපාලන ප්‍රොජෙක්ට්ස් ඒ මනුස්සයට ලැබෙන්න ඇත්තෙ කෛරාටික දේශපාලකයන් ඒ බව අවබෝධ කරගත්ත නිසා.
හැබැයි ඒ දේ වලංගු භාවය දැන් බොහෝ දුරට අවම වෙලා තියෙන්නෙ මචං.
" කලින් අපේ ගායකයෙක් දේශපාලකයන්ට කඩේ යනව, දැන් දේශපාලකයන්ට කඩේ යන මේ ගායකයගෙ සින්දු අපි පොඩිකාලෙ ඇහුවා. "
ඔය දෙකෙන් කෝක තෝරගන්නවද කියල තියෙන්නෙ ඔබතුමාගෙ අතේ...
youtuber's la atharin mn asama charitha 2k.ube hardasakshiya kiyanawanm me de hari kiyala ai kagewath reddawal adalama na.mahansi wela gemak gahapu un kohomath goda. jayawewa dennatama.💖
😂😂😂😂 මොක කිවුවාත් කාලේන් කාලේට පත්තුවෙන වැඩ ඉරාජ් ගේ තමා කාලිත් එ ගානට එන පාටක් තියෙන්නෙ. ඉවර වෙනකම් බැලුවා බලමු නෙද 😂 ඉදිරියට
ඔක්කොම යාලුවෝ බ්න් . මේවාත් පොලිටිකල් ගේම්
ඔය young set එක හෙන ගොං කියල කිවුව එකනම් පට්ට ඉරාජ්... ✌
මම මෙය බලා නිම කරන්නේ නමවෙනිමාසේ විසි අට පාන්දර එකයි පනස් අටට බව කාරුනිකව දන්වා සිටිමි ස්තූතියි💪❤️🔥
ඉස්සර ඉදන් ඉරාජ් පට්ට වැඩ්ඩෙක් කියලා දැනන් හිටියා..ඒත් අරගලේ කාලේ ඒ සේරම නැතිවෙලා එයත් එක්ක පට්ටම තරහක් ආවේ..ඒත් මේ Video එක බැලුවම තමා තේරුනේ..,
කවුද ඉරාජ් කියන්නේ..??
ඉරාජ් ඉන්න විදිහ තමයි හරියටම හරි ! කවුරු කොහොම මොනවා කිව්වත් ඉරාජ්ව සොලවන්න බැහැ ! අලුත් පරම්පරාව ගැන කියපු දේ නිවැරදී ! පවුල් පසුබිම ඕනෑම කෙනෙක්ගෙ හැසිරීමෙන් කතාබහෙන් තේරුම්ගන්නපුලුවන් ! වෙනස හොඳින්ම තේරුම් යනවා !
Supiri episode ekak 🎉❤❤😮
හොයාගනින් ඉරාජ් වගේ යාලුවෙක් මොන දේ උනත් දාලා යන්නේ නැති අන්තිම වෙනකන් තමන් එක්ක ගේමෙම ඉන්න එකෙක් 💪👊🔥🤩
😂😂🤣😂
10000000% athatha video iwara wenakam balapan mage matheee okamai 225 wadak na❤❤❤❤❤
හරි ආසාවෙන් එක දිගට බලපු තවත් එක දිග වීඩියෝ එකක්.❤
😂😂
1. " ලංකාවෙ මිනිස්සු ඕනම දේකට ටග්ගාලා අහුවෙනවා "
රැල්ලට ගිය උන් උන්ටත් කෙලවගෙන අපිටත් කෙලෙව්වා කියලා හැමෝටම වැටහෙන දවසක් එනවා.
Pov : තමන්ගෙ මතේට වාසි ටොපික් මතු කරන්න කාලි හෙන ගේමක් දෙනවා ඉන්ටවීව් එක පුරාම 😂
Anyway ,
This is a good conversation for someone with a brain to understand something.
Bs kali ! 💀🫵
Jvp 😅
Best Example for
" උන් ඔක්කොම යාලුවෝ මල්ලි !"
කවුරු මොනවා කිව්වත් ඉරාජ් වීරරත්න කරපු දේවල් මේ කමෙන්ට් දාන කවුරුත් කරලා නෑ ශාසනික ලොකු මෙහෙයක් කරපු මිනිසෙක් ඒකයි ඇත්ත තෙරුවණ් සරණයි.
හරී හෝ වැරදී ඉරජ් කියන්නෙ වැඩ්ඩෙක් මොලයක් නෙමෙයි මොල ගෙනාපු නැවක් එවගෙම ලංකාවෙ හොදම marketer kenek ❤❤
නොහිතෙන ගොඩක් තැන් ඉස්මතුවන program එකක්👍👍👍
"මේ ජෙනරේෂන් එක ඉක්මනට ඕනි දේකට අහුවෙනවා"
මේකෙ comments දැක්කම ඒක හොදටම තේරෙනවා..මේ video එකෙන් පස්සෙ iraj පට්ට පොරක් 😂
Me channel eka karana porath ehema මෝඩයෙක්
කලින් ඉදන්ම පොරක්❤
@@dewanadutugamunuu. ඔව් උබ වගේ බයියන්ට 😂
@@harshlk කුහක අවස්තාවාදී ලප අනුරගෙ ජෙප්පො 😂 ජෙපි attitudes 😎 🤣🤣👌
@@dewanadutugamunuu. මැදමුලනෙ කක්කුස්සි හෝදපු අම්මලාට රාජපක්ෂ දාව උප්පත්තිය ලද හොර ශුක්‍රාණු 😂 බේරෙ ගූ වතුර නාපු කුණු බයියන්ගෙ රජ කාලෙ attitudes 🤣👌
මේක හැමදාම මෙහෙමමයි. ඉරාජ් කියනවා වගේ හොද දේ ගන්න නරක දේ අයින් කරන්න..කාලි සුප්පා ඉරාජ් පට්ට.. මේක වෙනම එකක් .මේක තමයි ගේම් එක,ආතල් එක, මේ ආතල් එක ඇතුලෙන් අපිට හැමදේම ලැබෙනවා ඒකයි කිව්වේ දවසින් වචනයක් වුනත් හිට් කරන්න පුලුවන් කියලා අදත් ඒ දේම වුනා..මේ ආතල් එක ගන්න ඕනෙම එකක්... (මොළකාරයෝ දෙන්නෙක්)❤😂පට්ට දෙන්නටම ආදරෙයි... ❤❤
මූ කියපුව ඇත්තද බොරුද දන්නෙත් නැතුව අමෝ master mind ලු .ඉරාජ් මුලින් කියන එක හරි.ඉක්මනට ඇන්දෙනවා 😁😂
රට රකින විරුව කියල පඹයෙක් වැඩිම ඡන්දෙන් ජනපකි කර උන් තාම ජීවතුන් අතර බන් ඕව සාමාන්‍ය දේවල් 😂
කාලි කියන්නෙ ගූ චරිතයක් බව තේරැම් ගත් සොදුරැ අඩ පැය.🤣🤣🤣🤣
@induwara Very well said machan! 💯 එකෙක්ට ඕනෙ views, අනිකට ඕනෙ උගෙ සුපුරුදු කාලකණ්ණි game එක ගහගන්න. ඔය දෙන්නගෙ අරමුණු දෙකම සුපිරියටම ඉෂ්ට කරගන්න මේ තරම් ගැලපෙන audience එකක් තවත් කොහෙද. රෙද්ද නමල පැත්තකින් තියල තියන්න විතරයි ඕනෙ, උන් ඇවිල්ල අරගෙන දිගෑරල ලස්සනට ඔලුවෙ ඉඳන්ම පොරොව ගන්නව! 🥲
💯💯💯
ade e kathawa payak diya denunethna bn . good gob bosa
I Agree machn lankawe Music Industry eke Eda indala ee Brand eka thiyagena Sri Lankan music industry eke Aluth wenasak krpu kenek nam aniwaren iraj ee de Karala Thiyanawa 👌 .. Anna ee iraj ta thamai minissu Eda indala Kamathi une .. eyawa minissu waira karanna patan gaththe lankawa deshapalanaya kiyn deta ekaga una nisa ...
කාලි මේ කමෙන්ට් බලලවත් තේරුම් ගනින් බන් උබට ඉන්නෙත් අනිත් you tubers ලට වගේම ටොක්සික් ෆෑන් බේස් එකක් මිසක් උබ හිතනවා වගෙ solid මොලකාර ෆෑන්බේස් එකක් නෙවේ කියලා.
ශ්‍රී ලංකාවෙ දේශපාලන සාක්ෂරතාව ඍණ ගානක ප්‍රතිශතයක් තියෙන්නේ. New generation එකවත් ඒක වෙනස් කරලා හැම දේශපාලන පක්ෂයක් දිහාම මැදහත් චින්තනයකින් බලන පොසිටිව් මයින්ඩ් එකක් තියන සෙට් එකක් විදියට හැඩගැහෙයි කියලා හිතුවට ඒක තව දුරටත් වලංගු නෑ. ආයෙ ආයෙත් ඔප්පු වෙන්නේ Iraj කියපු දේ හරි කියන එක විතරයි. "New generation එක ඕනම දේකට අහුවෙනවා"
කාලි කරන්න හදපු දේ මොකක් වුණත් මිනිහා බලාපොරොත්තු වුණ විදියෙ දෙයක් නෙවේ වගෙ වුණේ කොහොමහරි උබෙ මැච් එක දිගටම ගහන් යමන් ජය වේවා ❤❤
හරියටම හරි
😂😂😂😂😂😂😂😂දැන් බලපන්කො මුන් ද්
අනේ කාලි, ඉරාජ් එක්ක ගත්තාම ඔයා බබෙක්. Music ගැන අහලා මුලින් ම නාගත්තා. කාලි හිතන් ඉන්නේ සියල්ලදත් ෆකීර් කියලා (ඒකට පෝර දාන මැනික් මුදලාලිගේ පුතත් ඉන්නව 😂). ඒ ගොන් මතේ ඉන්න රැට්ටා හදපු ලෝකයා වඩපු කාලි අද ඉරාජ් චොරම කරලා දැම්මා.
ටටා පඩ කාලි
"කලාවයි, දේශපාලනයයි පටලගන්න එපා කිව්වට, උන්ගේ කලාව ඇතුලෙත් තියෙන්නෙත් දේශපාලනයයි" කියන කතාව ඇත්ත😅
Sira bn rata kapu awun
මේ video එක ඇතුලෙනුත් මූ කී දෙනෙක්ව අල්ල අස්සට ගත්තාද කියලා දන්නේ ඒ Talent එක තියෙන මිනිස්සු විතරයි. උඹලාට ලංකාවේ real con artist බලාගන්න පුලුවං මේ Video එකෙන් ❤
@iraj kiyanne patta porak...❤niyamai aiyeeee
කාලි උඹ පට්ට දෙයක් කරේ මේ වීඩියෝ එකෙන්.
"හොදම දේවල් ටිකක් තේරුම් ගත්ත අද.
"මුන් ඔක්කොම යාළුවෝ මල්ලි"
ඔන්න ඕකයි යථාර්ථය. තේරුම් අරගනිල්ලා ⭐
ඊළඟ podcast ekata idea ekak
පිටසක්වල ජීවීන් ඉන්නවද??🤔🤔
ft.
Malinda(techtrack show)
Randika(Raamuwa)
Sandakath(anachrysaurus)
හිතුවේ නෑ ඉරාජ් එක්ක interview එකක් කරයි කියලා කාලී ❤️
Mn nm unsub kra bn muwa
@@nimeshbandara3940😂
@@nimeshbandara3940 කැරිම වහල් ජීවිත 😂
මේ පොන්නයෝ දෙන්නම කරන්නේ අරගලේ වැරදි කියල මිනිස්සුන්ගේ ඔලුවට බස්සන ගේම් එකක් ...
Video එකනම් පට්ට සුපිරියක් ❤❤❤
මොනවා උනත් මට හිතෙන විදියට අන්තිම කතාව හරි, අර ගෙවල් ගිනි තිබ්බට පස්සේ පොඩ්ඩක් වගේ ලංකාව චාටර් උනා වගේ.
ඊටත් වැඩිය උන්ගේ ගෙවල් ගිනි තිබ්බට පස්සෙ ඒවට ඕන වන්දි ගන්න අපිට හොදට ටැක්ස් දෙනවනේ 😊
අන්තිමට කෙලවෙලා තියෙන්නේ මේක කියවන උබටයි මටයි😅😅😅😅😅😅😅
Anna kathava😂😂😂
හරියට ම හරි 😂
Sirawatama 😂
sirawata😂😂
බහුතරයක් ගොන් හැත්ත ඉන්නෙ කොමෙන්ට් වල. කාල බලල වගේ කතා කරන්නෙ. ඉරාජ් වැඩ්ඩෙක්ලු. කාලි පොරක්ලු. කාලි නෙමෙ ඕකා චාලි.......... චැප්ලින්....😅
Iraj interview ගියපු වැඩසටහන්වලින් "ඉරාජ් කියන්නේ පට්ට වැඩ්ඩෙක්"කියලා යට comment වලට වැටිලා නැති වැඩසටහනක් තියෙනවද ?
මුලින්ම comment බැලුව....සම"හරක්" හොදටම බැනල....මට තේරෙන්නෑ මේ කියල තියන දේවත් හරියට තේරුම් ගන්නැතුව....ඇයි එක දේශපාලන පක්ශයකටම කඩේ යන අය මේකටත් බනින්නේ කියල...පට්ටම් පට්ට ඩිස්කශන් එකක්....මොලෙන් හිතල ගත යුත්ත ගන්න තියන පට්ටම් වැඩක්...great work කාලි අය්යේ...❤🌟
මේ කතාවෙනුත්, මේ එකතු වීමත්, මේ කමෙන්ට්ස් මේ හැමදේම දකිද්දි මට තේරුනේ එක දෙයයි. අපිට තේරෙන දෙයක් නෑ සහ දේශපාලනේ ගැන අපි දන්න ප#ක් නෑ කියල.
මොකද, අපි දන්නෑ කාලි කරන්නෙ brainwash campaign එකක්ද කියලත්
ඇයි බං දන්නේ නැත්තේ මූ විකිණිලා,, අප්පිරියයි🤮🤮
meka bala bala welawa kanne nathuwa content ekak gahapan.. 😂💔 mama nemei Kaali kiwwe ⚠😂 Bro.. Epic !! Pandara baluwe welawa kawe na.. 🔊
යූටියුබ් කාරයොයි පේජ් කාරයොයි ඉරාජුයි යාළුයි. ඒ නිසා ඔයාලා දැන් ගිහිං නිදාගන්න 😂
කාලි නොවෙයි කෝමලී.......නියම චිත්තයක්
@@සත්යපාල-ච3ල බර බර වචන දදා දාර්ශනිකයි කියලා හැසිරෙන චීත්තයක් 😂😂
😂🤝
තරහ වෙන්නද කියන්නෙ උන්ට 😂😂
Iraj කියන්නෙ ලංකාවේ music කනපිට හරවපු පොරක් ❤ මූ නැත්තන් music නෑ 💯❤ හැබැයි බයියෙක්🥲👍❤️
Kawuru bannath pattama master mind ekak....❤ Love you iraj ayya❤
Skip කරන්නේ නැතුව මෙච්චර වෙලාවක් බැලුවමයි
Well explain ❤
කූඹියෝ teledrama එක ආයෙ බලන්න හිතුන.😊
අපේ එකා.. Iraj ❤️🔥
This was the only interview I watched without skipping 💀💕
ow oi same
ගැම්මක්. ඉරාජ් අයිය.💚💚💚💚.💓
Athal ekakata wada ganna tikak thibba. Gon part ekak kiyla hithuwe. Eth wade shape. Ganna point tikak thibba 👍
මේ මදි බං... Episode 2 එකක් ඕනෙ
Asama charithayak 🚀
මේකෙ මාර ෆේක් කමෙන්ට්ස් ගොඩක් තියන මූව අප් කරන්න දාපු ඒකනම් හොදටම පැහැදිලියි
Oyata withri bbaa
Kebarayage gu kana mal p@nnayek ne uba fake comment karanne abuda higanno thama 😂
😂 ඇත්ත කතාව මේ ජෙනරේශන් එක ඉක්මනට අහු වෙනවා..
මේකෙම කමෙන්ට් බැලුවම තේරෙනවා ඒක. 😂
හරි මචං මේ චැනල් එකත් up උනානේ..ඉස්සරහට කොල්ලොමට දෙයක් ගන්න පුලුවන් එකෙක් ගේමු ❤
😁 මට හිතෙන්නේ -
එයගේ documentary එන්නේ ඉලග election එක වේලවේ..
එකේ රනිල් දූශිතයා,jpv රනිල්ගේ හවුල්කරයෝ,අරගලයට ගිය එවුන් මොඩයෝ වේනවා.රටට පට්ට damage එකක් උනා වෙනවා.(ප්‍රංශයේ එවා මෙහෙට අදාල නෑ 🥴).channel 4 වෙනුවෙන් මිනිස්සු පාරට බහිනවා 😁.
එතකොට ඉතුරු සෙට් එක කවුද කියලා තෙරෙනවනේ.මේකට අවශ්‍ය මුලික දෙවල් ටික ලස්සනට මෙතන කරා.
කාලිටත් ලැජ්ජා හිතුනා අරගලයට ගියපු එක ගැන.
ඉලගට මිනිස්සු වැරදි හරි ගස්සන ජන්දේ දෙනවා 😂
මට හිතෙන දේ කිව්වේ.
ඇත්තටම ඉරජ් වැඩ්ඩෙක්ද.ඉට වඩා බැසිල් වැඩ්ඩෙක් නෙමෙද. 😁
කලී සල්ලි අරගෙන වගේනේ වැඩ්ඩා කියන වචනේ කියන්න.😁
වැඩ්ඩෝ කවුද බලන්න පුලුවන් charitha athalage show එකේ ටිකට් හොයන්න නහිනකොට.
මේයා show එකට ටිකට් විකුණන්න පට්ට ගේමක් ගහනවා. 😁
👍👍👍
මං අහන්නෙ මෙච්චරයි ඇයි මේක විනාඩි 51.14 න් ඉවර කරෙ😂😂😂😂 අපි නිකන් ඉරාජ් ඉස්සරහා අත දරුවො අපි මොනාද දන්නෙ 😂😂😂 එච්චරය........
කවුරුවත්ම නැතත් හරි තැන හිටගත්ත iraj අයිය...Genuine...
Kaali ඔයත් පට්ට...❤
Good 👍 job brother
කාලිට නැට්ටක් තිබ්බනම් program එක ඉවර වෙද්දි කැඩිලා. වනලම !!! |ඉරාජ් ඒ අතින් මරු බං|
Kalekata passe sahenna hoda katha bahak, mata eka kiyanna therenna naha eth patta , Jaya wewa 💪🏻
සෝෂල් මීඩියා අපිට මැජික් වුණ කාලෙක, හැමෝටම කලින් ඒවා අල්ලගෙන සෝෂල් මීඩියා අල්ලේ නටවන සෝෂල් මීඩියා KING! Music කියන දේ අරන් UA-cam බැස්ස පළවෙනි Artist!!
Ubawa hodai haanna ganna
Skip නොකර බලපු interview 1ක් ❤🎉
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Superb bro 🤟❤
මේක බලන්නම ඕන එකක් ❤
මූ කියන අතෙ පැළවෙන බොරු අහන්නද
උබට හැරෙන්නවත් බෑ කාලි.... මූ උබගේ videos බලලා උබ අහන්න ඉන්න ප්‍රශ්න ටික දැනන් ආවා වගේනේ....🤷🏽♂️👍🏽
උ චරිතේ තමයි.... 😁❤️
Ithin kali prashna tika denna athi hlo 😂
@@pavanikaushalya1605 ඔකත් හිතුනා....ඒත් ඒවෙලම අහන්න ඇති හිතුනේ🥲....කොහොමත් මුන් දෙන්නම කපටි කය්රාටික දෙන්නෙක්....🖤
කවුරුකොහොම කිව්වත් ඉරාජ් අයියේ....උබ sri lankan music industry එකේ පට්ට පොරක්....උබ music වල හෙණම වැඩ්ඩෙක්, 90 දශකයෙ මැද භාගයේ ඉපදිච්ච මගේ පොඩි කාලෙ ලස්සන කරපු සිංදුවල අයිතිකාරයා උබයි...❤
මේවා තාමත් හිතේ අංක 01
1.හිතුමතේ පාවෙනා
2.නින්ද නොයන හැන්දෑවේ
3.අහංකාර නගරේ
4.මතක මන්දිර
5.කල්පනා
6.යායට පායනා
7.ආලෝකෙ ගෙනදේවි remake
8.සුරගන කිරිල්ලියේ
ටකරම් ස්ටේජ් මල් සින්දු කාරයින්ට මේවයේ රහ තේරෙන් නැති එක වෙනම කතාවක්....උන් හැමදාම ගල් යුගේ ඉද්දි ඔයා තමා මේවා ගෙනාවෙ....දේශපාලනෙ එක්ක බලද්දි උබව පේන්නෙ වහලෙක් වගේ වුණාට,දේශපාලනේ අතෑරියම උබ තරම් පොරක් තවත් නෑ....උබ තමයි මේ industry එකේ number 1 ❤,උබ තමා ඒ generation එකේ වීරයා 😊❤,අපරාදෙ ඒ කාලෙ තව ටිකක් තිබ්බනම්,ඇයි අපිට ආයි පොඩි කාලෙට යන්න බැරි 😔
ඉරාජ් කියන්නෙ මොන වගේ මනුස්සයෙක්ද කියලා වත් හිතා ගන්න බෑ.. 😐
බටහිර දැනුම බිදක් කටගාත්, සිතීමේ හැකියාව මොට කරගත් කාලකන්නි ලකාවේ තරුණයින් සිටින තාක් ලකාවට ගොඩ ඒමක් නැත . සැමදාමත් බටහිර හා ඉන්දියාවේ උවමනාව මත ර්ගුම්ම් රැගෙන කෙලි බිමක් පමණි. Look forward for the Documentary with the true story. thanks Iraj.