Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කාගේ හරි plan තියනවනම් මෙයා එක්ක කතා කරන්න එපා🤨
හරි😁😁
ඔයාට ඇරියානේ 😂
ගූ නාර මිනිස්සුන්ගේ දුක විකුනන් කන හිගන්නෙක්
කයිරාටිකයෝ රිවිව් කරල ගේම ගහන අලුත් පරපුරේ සුපිරිම කයිරාටිකයෙක් තමා කාලි 😂🤣🤣❤️❤️❤️
oya ekk ktha karala chatar wena ekata wada meya ekka ktha krana eka hodai oyage view’s ganna oya onima jara wedak karana kenak konara
පලවෙනි කට්ටයා තමයි මේක 😁 කරේ අමාරු කාලයක් ආපු ගමන් වෙන චැනල් එකක් දාල එ අමාරුවෙන් ගොඩ එන හැටි ගැන කියල දිදී කරගෙන ආපු එක පැත්ත්කින් තියයල මේක මාර ගේමක් ගැහුවෙ ♥️ KAAli ❤️
අඩෝ මරු 😎 ❤
අඩේ මේ කාලි කරන්නේත් කට්ට කපටි වැඩක් නෙහ් ...හහහහහ
කාලී.. මේවා මරු මචං.. ගොඩක් කියන්න තියනවා, මම හැමදේම බලනවා. හමුවුනාම කතා කරමු. ජය වේවා. තව පට්ට වැඩ කරන්න.❤☝️
සංගීත් විජේසූරිය කියන්නෙ ආසම කලාකාරයෙක් ❤️
එයාගෙ ආසම සින්දුව මොකද්ද??මමනම්නන්දන සිහින ගගේ
@@SENEVIRATHNE-e2u රෑ පුරා නුවන් අරා
JVP unoth kalakaruwo hodada mara ratak neda
API adare Kara pakshawalata kade yanawa e adare nati Una anura kelawagattama sangithlata iraj Lata eha gihin guti puja tama
අඩෝ අඩෝ 🥴🥴ඕයි මෙහෙම වීඩියො එකකට දානව නම් කලින් කියනවකො 🤣🤣 Ummah 🤘🤭
😂
ලෝන් එකක් ගන්න තියනව ලඟදි. ඒකයි ෆෝම් කලේ 🙂❤
@@KaaliProjects 😂💔
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. ++....+++++
💥😻 අදත් මරු කෑලි 🌚
පිදිය යුත්තන් පුදපු නියම වීඩියෝ එක්ක. 🫡ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුව. 🌿
Travel legend ❤️
🥰👍
traveler of the heart
Aiyah ❤️
අයියා ❤️❤️🙏
තනියම කරනවට වැඩිය මෙහෙම කරන එක මරු / ආතල් ❤
සංගා ගේ අනිත් Carrier Based දේවල් එක්ක Hype වෙන හොඳම දේ.Personality එක.ඒ වගේ කෙනෙක් මම හිතන්නේ නෑ සමාන වෙන්න හරි ඉන්නවා කියලා.Business Purpose දේවල් වල මත තියෙනවා එයාට ලංකාව ඇතුළේ.ඒත් පට්ට Personality එකක්.💥
Geni meyage kalisama gelewwa eye
CorrectSri lanka love himRespect himBecause of Purity.
පු*** තමයි. Football player කෙනෙක්ට තියෙන ජනප්රියත්වය,මිනිස්සුනගෙ ගවුරවය,ආදරය දශම ගානක්වත් තියෙනවද මූට?
@@amalmahagedera1053 ලංකාවේ සෙලිබ්‍රේටි ලේවල් ෆුට්බෝල් ප්ලේයර්ස්ලා ඉන්නවා ද.? මේ කතා කරලා තියෙන්නේ ලංකාවේ අය ගැන. 🙂🤏
අම්බෝ සැමන් එදිරිමුණී 🤣🤣
යාලුවා ගෙදර ආවම ඌට ප්ලාස්ටික් පුටුවක් දීලා මං කැරකෙන පුටුවෙ ඉන්න විදිය මතක් උනා😅
Attac
මේ විඩියෝ සීරීස් එක නන් මරු. මන් පට්ටම ආසාවෙන බලන්නෙ. අයියගෙ කතාවත් එක්ක බලද්දි නියමයි. සුපිරියි ඈ🤝🎉
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. +.+.+.+...
සුපිරියක්...😍😍💖💖
කතා කරන වචනයක් ගානේ ගොඩක් වටිනවා. අදටත් ඒ දේවල් නිසා ගොඩක් ජීවිතේ ප්‍රතිලාබ ලැබිලා තියෙනවා
25 000 he coures aiyaa.. mko me paththe
තිස්ස සර් කියන්නේ ආසම චරිතයක්
පට්ට කපටියෙක්
@@romesh7030 සිරාවටම ....උඹලයි තාත්තා වගේ...
@@yasassanjeewan6561 ආගම බිස්නස් එකක් කරන් ඉන්න පල් හොරෙක් නෙවෙයි අපේ තාත්ත
@@romesh7030 🤣🤣🤣
Siraawatama .maarama sirla eegollo.muthugala sir,
People Politicsමන් තාම ඉන්නෙ කුලියට. අපේ අම්මා කුලී වැඩ කරන්නෙ තාත්තා නෑ. දැකලාවත් නෑ. ස්කොලෙ යන කාලෙ මට ස්කොලෙ ගුරුවරු සල්ලි දීලා තියෙනවා. මටත් තිබුණා ලොකු අභිමානයක් මන් හොද මිනිහෙක්, සල්ලි නැති වුනාට කියලා. ජොබ්වලට ගියා. ඕවෙල් ඉවර වුන ගමන්. ඒ ලෙවල් කාලෙත් ජොබ් කරා පන්ති ගියෙත් නෑ. අවුරුදු 30ක් වෙනකොට මට ජොබ්වල අවුරුදු 13ක අත්දැකීම් තියෙනවා. හැමෝම කිව්වෙ ඉඩමක් ගන්න ගෙයක් හදන්න. ඕව මට මානසික වදයක්. මොකද කොළඹ ඉදන් ජොබ් කරලා ගෙදර වියදනුත් බලලා ඉතුරු වෙන දෙයක් නෑ. සමෘර්ධිය ඉල්ලුවා ඒක දුන්නෙත් නෑ. පදිංචිය ස්ථිර නෑ කියලා. ආණ්ඩුවෙන් ඉඩම් ඉල්ලුවා ඒ දුන්නෙත් නෑ. පෝසත් මිනිස්සු උදවු කරයි කියලා හිතුවට කවුරුත් කරේ නෑ. මට තේරුණා අපේ ගෙවල් අවට ඉන්න පවුල් 100ක් ගත්තොත් එයාලාගෙන් 95ක් 96ක් තමන්ගෙ ගෙයක් ඉඩමක් තියෙනවා. මට නැති එක තියෙන උන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි කියලා පස්සෙ මන් තේරුම් ගත්තා. ධනවත් උන් ධනවත් වෙලා තියෙන්නෙත් දෙයියො දීලා නෙවෙයි කියලා. මිනිස්සු සූරා කෑම කියන්නෙ දුප්පත්කම රදවා ගන්න තියෙන ලස්සන වචනයක් විතරයි කියල. මන් හිතන විදිය වෙනස් කරා. අර කලින් දුප්පත්කම අභිමානයක් කරගත්තු එකට වෛර කරන්න ගත්තා. ණයක් අරගත්තා. ඒකෙන් අධ්‍යාපනය සැලකිය යුතු මට්ටමකට දියුණු කරගත්තා. බිස්නස් පටන්ගත්තා. කොරෝනා නිසා. එක රැයින් ලක්ෂ 2ක හමාරක් හේදිලා ගියා. ඉතුරු කරලා තිබුණෙම ලක්ෂ 3යි. ඒත් දැන් භය නෑ. මේ අවුරුද්දට තුන්වෙනි ඉඩමත් ගත්තා. මන් මේ වීඩියෝ එක දැක්කම හිතන්නෙ මෙයාට මේක කරන්න පුලුවන්නම් ඇයි මට බැරි කියලා. සිල්ලර කඩයක්වත් නැති මන් හිතන්නෙ, ධම්මික පෙරේරාට පහු කරන්නෙ කොහොමද කියලා. මැනේජර් ජොබ් එකක්වත් නැති මන් හිතන්නෙ, සුන්දර් පිච්චයි වගේ හොද විධායක නිළධාරියෙක් වෙන්නෙ කොහොමද කියලා. මට ධම්මික පෙරේරා කුණු ගෙනාවා කිව්වම, මට හිතෙන්නෙ යකෝ ඌ මාර පොරක් අනුන්ගෙ කුණු ටිකෙනුත් සල්ලි හොයන්න දන්නවා කියලා. ඩඩ්ලි සිරිසේන අඩුවට වී ගන්නවා දැක්කම මට හිතෙන්නෙ මූ මාර පොරක් කියලා. මන් අනුන්ගෙ කුණු හොයන් නෑ. ඒක මට අදාළ නෑ. වැඩකුත් නෑ. ඒකෙන් හිතන විදියට වෙනස් කරපල්ලා. ලංකාව බංකොලොත් වෙන්නෙ නෑ. තමන් බංකොලොත් වෙන්නෙත් නෑ. මට අනුව නැති මිනිස්සුන්ට දීපු එක අතිශයින්ම වැරදියි. ඒ කාලෙ ඉල්ලන හැම එකාටම දුන්නා. දැන් දෙන් නෑ. මොකද මට දුන්නු කාලේ හිතුණු දේවල් මට තාම මතකයි. මටත් හිතුනේ අනන්තයෙන් ආපු තරු කුමාරා වගේ කවුරු හරි මාව ධනවත් කරන්න ඕනෙ කියලා. එකෙන් මන් දැන් දෙන්නෙ, දැනුම විතරයි. මගේ වියදමෙන් ඉගෙන ගන්න දරුවො ඉන්නවා. හැබැයි හිගන්නෙක් ඇවිත් ඉල්ලුවට මන් දෙන් නෑ. ඒක මන් දන්නවා ජාතියටම කරන විනාශයක් කියලා. කොදු කෙලින් තියාගෙන මේක දැක්කම හිතපල්ලා ඩඩ්ලිට පුලුවන්නම් ඇයි අපිට කරන්න බැරි කියලා.වැරදි දකින එක නවත්තලා හොද දැකපල්ලා. ධම්මික පෙරේරා එක කොම්පැණියක්වත් හදලා නැතිලු. එයා කොටස් වෙළදපොලෙන් අරගත්තුවා විතරලු තියෙන්නෙ. කොටස්වෙළද පොලෙන් ගන්න සල්ලි කොහෙන්ද ඇහුවම රාජපක්ෂලා දීපුවලු. රාජපක්ෂට ධම්මික පෙරේරාට එන්න කියලා සල්ලි දෙන්න පුකේ අමාරුවක් තියෙනවද ඇහුවම අපි වහල්ලු කියනවා. ඉතින් තොපි අනුන් විසින් දියුණු කරනකන් බලන් ඉන් නැතුව....! තොපි විසින්ම දියුණු වෙයල්ලා. ධනවත් වෙන්නෙ අනිත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් තමයි. මොකද උඹට සල්ලි අච්චු ගහන්න බෑ. ඒත් උඹට ධනවත් වෙන්න ඕනනම් උඹ හිතන විදියට වෙනස් කරලා දුප්පත්කමට වෛර කරන්නම වෙනවා.
ඔයාගෙ නූගත්කම පේනවා
Video edit නයිස් ❤
වෙනදා වගේම පට්ට වැඩක් කාලි💥
Runout වල stump ගන්න එක...😂💔 අම්මෝ ඒක...🔥
ඔය දෙන්නම දිගටම කරන්න මේකේ පාට් 2 ඕනි.
ආසාවෙන් බලන්නේ බන් උබේ මෙ එපිසොඩ් ටික ❤
සුපිරි 😍❤️❤️❤️
12:00 මල්ලේ රඹුටන් නෙමේ යකෝ පාන් රාත්තලක් තියෙන්නේ 😂💔
ලංකාවේ කට්ට කපටියෙක් තමයි කාලිත්.. topic එක දැක්කම මිනිස්සු හොයනවා කවුද බොලේ මේ කියලා . අනේ මන්දා බොලාලා ඔක්කොම එක තමයි . 😂
Exactly
😌🤣
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. .+..+.++.+
😜😜😜😜කලි .. අරුව දැක්කත් හිනා ය්නවා
අම්බෝහ් සුපිරියක්..♥️😌
පාලුවෙන් හිටියෙ...🙂♥️
Malinda alahakoon , Dilshan ,kaali ඇත්තටම legends ලා ❤🔥
ekenma
ඇයි ManiYa
Maniya ❤️
Ai podiya 😂
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. ++++..
අඩෝ මරු ආ... අරූ කියවනවා පට්ට ආතල් 💥😂❤️
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. .++.+.+.
මේ වීඩියෝ එක බලන රන්දික අයියා: "මාර විහිලු තමා කරන්නේ ඔයාලත්🤭"
Randika විජේසිංහ ..🔥🔥🔥👍👍👍
ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුව ලැබේවා❤️❤️
ජූඩ් අයියත් එක්ක reviwe and react පට්ට ආතල් බං
supiriyk කාලී 😻😻
කවුරුත් නෙමෙ කාලි අයියේ ඔයා කට්ට කපටි ඩයල් එකක් නේ 😂😂😂😂😂😂
Ow ne bn.🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😹😹😹😹😹😹😹😹💔
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. ++++++
Dilshan abeygunawardana gana kiyapu katha tanikara negative marketing kalli tamai kapatima huttige putha
රාමුව නම් ඉතින් වැඩ්ඩෙක් තමයි😘🙌
ආ යාලුවා පට්ට ❤️
කපට් උන්ගෙ කපට් කම පෙන්නල විව්ස් ගන්න කපට් කාලි 🖤🖤
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. +++
ammoh
@@prtygrl5077Trackd hukanno ubata 😹😹
මේකට ruchira wijesena සර්ත් එන්න ඕනේ
කාලි ඔයි සංනනස්ගලගේ සින් එකේ අර හිනාවෙන්නේ දෙවෙනි ඉනිමේ අවන්තයා නේ 😁😁😂😂😂
ඉස්සර නාට්‍ය සංගමේ මතක් උනා අයියලා දෙන්නව දැකලා❤️💪🏻
26:22 Jackson Sir 🥺♥️🌹 ඉක්මන් සුවය ලැබේවා ආදරෙයි හදවතින්ම 🙏❤️🙏
Tik tok පොරවත් ගේන්න ඊලග reaction එකට😅❤️
Ada video ekanam patta😍 godak athal denna ekkama gatte❤️😂 keep it up bro❤️ good luck❤️❤️
අර එහා පැත්තෙ ඉන්න අහිංසකයට ඊලග පාරවත් ටිකක් උස පුටුවක් දෙන්න 😓❤️❤️
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. +++++
@@prtygrl5077 ?
පට්ට වැදගත් වීඩියො එක.පට්ට කාලි.සතියකට දෙපාරක්වත් දාන්න වීඩියො එකක් අපිට ඔනි ඔය ඇග ඇතුලෙ තියන දැනුම පොසිටිවු කැල්ල ❤️
26:22 අපේ උබලගේ හැමෝගෙම යකා අපිව දාලා ගියා අයියෙ... අපේ cultural කෑල්ල අපිට නැති උනා බං... 😢😢 jakson sir.. නිවන් සුව ❤
අද episode එක නම් සුපරි ආ ♨♨️
❤❤❤ මරු ආහ්..
අඩෝ කාලි කියන්නේ අපේ කාලේ පට්ට වැඩ්ඩ..මම ආසම ඩයල් එක..හිතන විදිහ ලස්සනයි..පොරගේ රසිකයෝ සෙට් එකත් පොර විදිහටම හිතනව ඇති කියලා මම හිතනවා..❣️❣️😊
Wasthi part එක විතරක් 🥰🥰🥰🥰 බලපු මං 👋👋👋
ජැක්සන් ඇන්තනී කලාකකරුවානම් පට්ටම සුපිරි ඔබට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි.......!
රන්දික...💐💐💐💐💐
ඒ මේ video සිරිස් එක මරු අනේ 🌝
සුපිරියි 🤘
පට්ට💖
සමන්ත බඩ්ඩට කොහොමද බන් ඔහොම කෙලින්ම ගහන්නෙ. 👍 මරු කාලි ❤️
ගමනට හයියක් වෙච්ච් උන් එක්ක ඉස්සරහට යන එක පට්ට ❤️💪
එක දෙයක් නම් ඇත්ත අපේ රටේ මිනිස්සු මොකා මොනව ගෙනාවත් මොනව කලත් මධ්‍යස්ථව ඒකේ හොද නරක නොහිතා ආව ගමන් ඉහ මුදුනින් පිලිගන්නව සමන්ත බද්‍ර ෆෑන්බේස් එක එහෙම නියම උදාහරණය ටොෆිය කාලා ඉවරයි 😂😂😂
නියමයි කාලි.💙😊👍
කාලිත් කට්ට කපටි තරුවක් තමයි 😌👍
Supiri wadak kaali. 🔥
කපිල / මනියා 🥺❤️
මරු ආතල් තමා හැමදාමත්❤😊..පට්ට වටින දේවලුත් තීනෝ❤😊
විනාඩි 28 තත්පර 54 ඔයා ගැහුව ගේමට ලිස්ට් එකේ උඩම ඉන්න ඕනි චරිතයක් 😂😂...අනිත් ඩයල් එකට කෝල් එක ආව එකේ ඉදන් රිටන් එක දෙන පාට් එක...කට්ට කපටි කාලි යා💜
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. ++
@@prtygrl5077 balanna gihin ubalage thaththa innawada kiyala thaama.amma koheda balanna ballo hukanawada danne paare😜😂😂😂
@@prtygrl5077 I
@@prtygrl5077 i
niyamai bn. adath supiriyak. sagaya maru aa . next eketh gemu
මොන වැඩේ තිබ්බත් මිස් කරගන්නැතුව වීඩියෝ එක බලනෝ 🌚❤
රාමුව චැනල් එකේ රංදික අයියා පට්ටයි ❤️
කාලිත වැඩ්ඩෙක්.. 🥺❤️
දෙන්නය් combination එක මරු ආ 👌
කාලි අයියේ, බුදු දහම වෙනස් වෙලා නෑ මේ වෙනකං. ඇත්තටම ජෝතිෂ්‍යය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ.
Botu
සුපිරි ඈ දැන් දිගටම දානව නේ ❤️
පරන වීඩියෝ එකක් බල බල ඉද්දි නොටිෆිකේශන් එක ආවේ 😄🤩.
ඒක මරු ආාාා....🤩
ආතල් වැඩි උන ගමන් ලග ඉන්න එකාට පහක් දාන කාලි වගේ චරිතයක් හැම සෙට් එකකම ඉන්නව.😂💓
සුපිරියක් තමා 💪
මචං කාලී.කුමාර් සංගක්කාර ගැන පොඩි විස්තරයක් දානවා.බොරු නම් හොයලා බලන්න.මොහු තමයි අකුණු සන්නායකයක්.තමන්ගෙ ගෙදර තිබු.නාසා ආයතනයට විකුණලා ඒ සල්ලි වලින් එංගලන්තයේ ලොඩ්ස් ක්‍රීඩාංගණය අසල ඉඩමක් ගත්ත එකම ශ්‍රී ලාංකිකයා.ළගදීම මොහුට නයිට් නාමය ප්‍රධානය කිරීමට ලක ලෑස්ති වෙනවා
අම්මෝ අද නම් patta අර අයියත් supiri😂😂
අද පෝය මචන්.අද පෝය.😁🌼✌️
ආතල් එකේ බලපු වීඩියෝ එකක් ...ඒක පට්ට බන්ස් 👍👍
සුපිරියක් තමා අදත් කාලි ❤️🔥
හොදම ගේම් කාරයා කාලී දැන් ගහන්නෙත් එහෙම ගේම් තමා..😀
Jackson Anthony multi talented , dekapu hondama manussaya❤️
අම්මෝ මේකනම් පට්ට අතල් ඈ 😂❤️❤️❤️❤️
20:22 podiyage last story 😂😂🥴
baby i miss you so mach 😂💔🥀
Ube අනිත් එකා මරු උබත් මරු aa cepa cepa 😋😌
Runout Stump එක තමා ඉතිම් හොඳම point එක 🔥😂
උබෙ video එකක් එනකන් බලන් හිටියේ ❤️
සුපර්❤️🔥
පට්ට චෑනල් එකක් පට්ට සීරිස් එකක් මාරම intrest
Dr. රුචිර ගැනත් කියන්න කාලී
thumbnail eke tibuna widihata hituwe mada gahala ati kiyala ......balagena yaddi kaali tama supirima kapatiya gammak tama ♥😎
ලෝකේ ලොකුම වැඩ්ඩො ඉන්නේ ලංකාවේ ඒත් අපි තමා හොඳටම කරන්නේ..
lankawe waddo innawa eth loke lokuma nemei
like 69 i
@@מנישהדילרוק ඒක ඉතින් හරියට කලොත් ලෝකෙම අල්ලන්න පුලුවන් හැබැයි ඉතින් කුහක නැති වෙන්න ඕනේ 🥲👍
E qwe
loke waddo 'uba dakala na
9:18 මනියා 👍
Sangeeth Wijesooriya was actually a CID Police Officer long time ago. Most of people didn't know about that fact.
agreed
@@graymatter7211 Once in a tv show he told that he was in CID. What's so matter about my grammar mistakes?? come on this is a comment section not a space for a dictation
අම්මෝ ඒදා ඉදන් ක්‍රීකට් කියන්නේ කාලීගේ favorite game එක... ආසම sports එක...
උබල දෙන්නම එකට කරන විඩියො ආතල් වැඩි 😂❤️
රන්දික විඡේසිංහ❤️✨
කාගේ හරි plan තියනවනම් මෙයා එක්ක කතා කරන්න එපා🤨
හරි😁😁
ඔයාට ඇරියානේ 😂
ගූ නාර මිනිස්සුන්ගේ දුක විකුනන් කන හිගන්නෙක්
කයිරාටිකයෝ රිවිව් කරල ගේම ගහන අලුත් පරපුරේ සුපිරිම කයිරාටිකයෙක් තමා කාලි 😂🤣🤣❤️❤️❤️
oya ekk ktha karala chatar wena ekata wada meya ekka ktha krana eka hodai oyage view’s ganna oya onima jara wedak karana kenak konara
පලවෙනි කට්ටයා තමයි මේක 😁 කරේ අමාරු කාලයක් ආපු ගමන් වෙන චැනල් එකක් දාල එ අමාරුවෙන් ගොඩ එන හැටි ගැන කියල දිදී කරගෙන ආපු එක පැත්ත්කින් තියයල මේක මාර ගේමක් ගැහුවෙ ♥️
KAAli ❤️
අඩෝ මරු 😎 ❤
අඩේ මේ කාලි කරන්නේත් කට්ට කපටි වැඩක් නෙහ් ...හහහහහ
කාලී.. මේවා මරු මචං.. ගොඩක් කියන්න තියනවා, මම හැමදේම බලනවා. හමුවුනාම කතා කරමු. ජය වේවා. තව පට්ට වැඩ කරන්න.❤☝️
සංගීත් විජේසූරිය කියන්නෙ ආසම කලාකාරයෙක් ❤️
එයාගෙ ආසම සින්දුව මොකද්ද??
මමනම්
නන්දන සිහින ගගේ
@@SENEVIRATHNE-e2u රෑ පුරා නුවන් අරා
JVP unoth kalakaruwo hodada mara ratak neda
API adare Kara pakshawalata kade yanawa e adare nati Una anura kelawagattama sangithlata iraj Lata eha gihin guti puja tama
අඩෝ අඩෝ 🥴🥴
ඕයි මෙහෙම වීඩියො එකකට දානව නම් කලින් කියනවකො 🤣🤣
Ummah 🤘🤭
😂
ලෝන් එකක් ගන්න තියනව ලඟදි. ඒකයි ෆෝම් කලේ 🙂❤
@@KaaliProjects 😂💔
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. ++....+++++
💥😻 අදත් මරු කෑලි 🌚
පිදිය යුත්තන් පුදපු නියම වීඩියෝ එක්ක. 🫡ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුව. 🌿
Travel legend ❤️
🥰👍
traveler of the heart
Aiyah ❤️
අයියා ❤️❤️🙏
තනියම කරනවට වැඩිය මෙහෙම කරන එක මරු / ආතල් ❤
සංගා ගේ අනිත් Carrier Based දේවල් එක්ක Hype වෙන හොඳම දේ.Personality එක.ඒ වගේ කෙනෙක් මම හිතන්නේ නෑ සමාන වෙන්න හරි ඉන්නවා කියලා.Business Purpose දේවල් වල මත තියෙනවා එයාට ලංකාව ඇතුළේ.ඒත් පට්ට Personality එකක්.💥
Geni meyage kalisama gelewwa eye
Correct
Sri lanka love him
Respect him
Because of Purity.
පු*** තමයි. Football player කෙනෙක්ට තියෙන ජනප්රියත්වය,මිනිස්සුනගෙ ගවුරවය,ආදරය දශම ගානක්වත් තියෙනවද මූට?
@@amalmahagedera1053 ලංකාවේ සෙලිබ්‍රේටි ලේවල් ෆුට්බෝල් ප්ලේයර්ස්ලා ඉන්නවා ද.? මේ කතා කරලා තියෙන්නේ ලංකාවේ අය ගැන. 🙂🤏
අම්බෝ සැමන් එදිරිමුණී 🤣🤣
යාලුවා ගෙදර ආවම ඌට ප්ලාස්ටික් පුටුවක් දීලා මං කැරකෙන පුටුවෙ ඉන්න විදිය මතක් උනා😅
Attac
මේ විඩියෝ සීරීස් එක නන් මරු. මන් පට්ටම ආසාවෙන බලන්නෙ. අයියගෙ කතාවත් එක්ක බලද්දි නියමයි. සුපිරියි ඈ🤝🎉
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. +.+.+.+...
සුපිරියක්...😍😍💖💖
කතා කරන වචනයක් ගානේ ගොඩක් වටිනවා. අදටත් ඒ දේවල් නිසා ගොඩක් ජීවිතේ ප්‍රතිලාබ ලැබිලා තියෙනවා
25 000 he coures aiyaa.. mko me paththe
තිස්ස සර් කියන්නේ ආසම චරිතයක්
පට්ට කපටියෙක්
@@romesh7030 සිරාවටම ....උඹලයි තාත්තා වගේ...
@@yasassanjeewan6561 ආගම බිස්නස් එකක් කරන් ඉන්න පල් හොරෙක් නෙවෙයි අපේ තාත්ත
@@romesh7030 🤣🤣🤣
Siraawatama .maarama sirla eegollo.muthugala sir,
People Politics
මන් තාම ඉන්නෙ කුලියට. අපේ අම්මා කුලී වැඩ කරන්නෙ තාත්තා නෑ. දැකලාවත් නෑ. ස්කොලෙ යන කාලෙ මට ස්කොලෙ ගුරුවරු සල්ලි දීලා තියෙනවා. මටත් තිබුණා ලොකු අභිමානයක් මන් හොද මිනිහෙක්, සල්ලි නැති වුනාට කියලා. ජොබ්වලට ගියා. ඕවෙල් ඉවර වුන ගමන්. ඒ ලෙවල් කාලෙත් ජොබ් කරා පන්ති ගියෙත් නෑ. අවුරුදු 30ක් වෙනකොට මට ජොබ්වල අවුරුදු 13ක අත්දැකීම් තියෙනවා. හැමෝම කිව්වෙ ඉඩමක් ගන්න ගෙයක් හදන්න. ඕව මට මානසික වදයක්. මොකද කොළඹ ඉදන් ජොබ් කරලා ගෙදර වියදනුත් බලලා ඉතුරු වෙන දෙයක් නෑ. සමෘර්ධිය ඉල්ලුවා ඒක දුන්නෙත් නෑ. පදිංචිය ස්ථිර නෑ කියලා. ආණ්ඩුවෙන් ඉඩම් ඉල්ලුවා ඒ දුන්නෙත් නෑ. පෝසත් මිනිස්සු උදවු කරයි කියලා හිතුවට කවුරුත් කරේ නෑ.
මට තේරුණා අපේ ගෙවල් අවට ඉන්න පවුල් 100ක් ගත්තොත් එයාලාගෙන් 95ක් 96ක් තමන්ගෙ ගෙයක් ඉඩමක් තියෙනවා. මට නැති එක තියෙන උන්ගෙ ප්‍රශ්නයක් නෙවෙයි කියලා පස්සෙ මන් තේරුම් ගත්තා. ධනවත් උන් ධනවත් වෙලා තියෙන්නෙත් දෙයියො දීලා නෙවෙයි කියලා. මිනිස්සු සූරා කෑම කියන්නෙ දුප්පත්කම රදවා ගන්න තියෙන ලස්සන වචනයක් විතරයි කියල. මන් හිතන විදිය වෙනස් කරා. අර කලින් දුප්පත්කම අභිමානයක් කරගත්තු එකට වෛර කරන්න ගත්තා. ණයක් අරගත්තා. ඒකෙන් අධ්‍යාපනය සැලකිය යුතු මට්ටමකට දියුණු කරගත්තා. බිස්නස් පටන්ගත්තා. කොරෝනා නිසා. එක රැයින් ලක්ෂ 2ක හමාරක් හේදිලා ගියා. ඉතුරු කරලා තිබුණෙම ලක්ෂ 3යි. ඒත් දැන් භය නෑ. මේ අවුරුද්දට තුන්වෙනි ඉඩමත් ගත්තා. මන් මේ වීඩියෝ එක දැක්කම හිතන්නෙ මෙයාට මේක කරන්න පුලුවන්නම් ඇයි මට බැරි කියලා. සිල්ලර කඩයක්වත් නැති මන් හිතන්නෙ, ධම්මික පෙරේරාට පහු කරන්නෙ කොහොමද කියලා. මැනේජර් ජොබ් එකක්වත් නැති මන් හිතන්නෙ, සුන්දර් පිච්චයි වගේ හොද විධායක නිළධාරියෙක් වෙන්නෙ කොහොමද කියලා. මට ධම්මික පෙරේරා කුණු ගෙනාවා කිව්වම, මට හිතෙන්නෙ යකෝ ඌ මාර පොරක් අනුන්ගෙ කුණු ටිකෙනුත් සල්ලි හොයන්න දන්නවා කියලා. ඩඩ්ලි සිරිසේන අඩුවට වී ගන්නවා දැක්කම මට හිතෙන්නෙ මූ මාර පොරක් කියලා. මන් අනුන්ගෙ කුණු හොයන් නෑ. ඒක මට අදාළ නෑ. වැඩකුත් නෑ. ඒකෙන් හිතන විදියට වෙනස් කරපල්ලා. ලංකාව බංකොලොත් වෙන්නෙ නෑ. තමන් බංකොලොත් වෙන්නෙත් නෑ.
මට අනුව නැති මිනිස්සුන්ට දීපු එක අතිශයින්ම වැරදියි. ඒ කාලෙ ඉල්ලන හැම එකාටම දුන්නා. දැන් දෙන් නෑ. මොකද මට දුන්නු කාලේ හිතුණු දේවල් මට තාම මතකයි. මටත් හිතුනේ අනන්තයෙන් ආපු තරු කුමාරා වගේ කවුරු හරි මාව ධනවත් කරන්න ඕනෙ කියලා. එකෙන් මන් දැන් දෙන්නෙ, දැනුම විතරයි. මගේ වියදමෙන් ඉගෙන ගන්න දරුවො ඉන්නවා. හැබැයි හිගන්නෙක් ඇවිත් ඉල්ලුවට මන් දෙන් නෑ. ඒක මන් දන්නවා ජාතියටම කරන විනාශයක් කියලා. කොදු කෙලින් තියාගෙන මේක දැක්කම හිතපල්ලා ඩඩ්ලිට පුලුවන්නම් ඇයි අපිට කරන්න බැරි කියලා.
වැරදි දකින එක නවත්තලා හොද දැකපල්ලා. ධම්මික පෙරේරා එක කොම්පැණියක්වත් හදලා නැතිලු. එයා කොටස් වෙළදපොලෙන් අරගත්තුවා විතරලු තියෙන්නෙ. කොටස්වෙළද පොලෙන් ගන්න සල්ලි කොහෙන්ද ඇහුවම රාජපක්ෂලා දීපුවලු. රාජපක්ෂට ධම්මික පෙරේරාට එන්න කියලා සල්ලි දෙන්න පුකේ අමාරුවක් තියෙනවද ඇහුවම අපි වහල්ලු කියනවා. ඉතින් තොපි අනුන් විසින් දියුණු කරනකන් බලන් ඉන් නැතුව....! තොපි විසින්ම දියුණු වෙයල්ලා. ධනවත් වෙන්නෙ අනිත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් තමයි. මොකද උඹට සල්ලි අච්චු ගහන්න බෑ. ඒත් උඹට ධනවත් වෙන්න ඕනනම් උඹ හිතන විදියට වෙනස් කරලා දුප්පත්කමට වෛර කරන්නම වෙනවා.
ඔයාගෙ නූගත්කම පේනවා
Video edit නයිස් ❤
වෙනදා වගේම පට්ට වැඩක් කාලි💥
Runout වල stump ගන්න එක...😂💔 අම්මෝ ඒක...🔥
ඔය දෙන්නම දිගටම කරන්න මේකේ පාට් 2 ඕනි.
ආසාවෙන් බලන්නේ බන් උබේ මෙ එපිසොඩ් ටික ❤
සුපිරි 😍❤️❤️❤️
12:00 මල්ලේ රඹුටන් නෙමේ යකෝ පාන් රාත්තලක් තියෙන්නේ 😂💔
ලංකාවේ කට්ට කපටියෙක් තමයි කාලිත්.. topic එක දැක්කම මිනිස්සු හොයනවා කවුද බොලේ මේ කියලා . අනේ මන්දා බොලාලා ඔක්කොම එක තමයි . 😂
Exactly
😌🤣
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. .+..+.++.+
😜😜😜😜කලි .
. අරුව දැක්කත් හිනා ය්නවා
අම්බෝහ් සුපිරියක්..♥️😌
පාලුවෙන් හිටියෙ...🙂♥️
Malinda alahakoon , Dilshan ,kaali ඇත්තටම legends ලා ❤🔥
ekenma
ඇයි ManiYa
Maniya ❤️
Ai podiya 😂
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. ++++..
අඩෝ මරු ආ... අරූ කියවනවා පට්ට ආතල් 💥😂❤️
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. .++.+.+.
මේ වීඩියෝ එක බලන රන්දික අයියා: "මාර විහිලු තමා කරන්නේ ඔයාලත්🤭"
Randika විජේසිංහ ..🔥🔥🔥👍👍👍
ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුව ලැබේවා❤️❤️
ජූඩ් අයියත් එක්ක reviwe and react පට්ට ආතල් බං
supiriyk කාලී 😻😻
කවුරුත් නෙමෙ කාලි අයියේ ඔයා කට්ට කපටි ඩයල් එකක් නේ 😂😂😂😂😂😂
Ow ne bn.🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😹😹😹😹😹😹😹😹💔
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. ++++++
Dilshan abeygunawardana gana kiyapu katha tanikara negative marketing kalli tamai kapatima huttige putha
රාමුව නම් ඉතින් වැඩ්ඩෙක් තමයි😘🙌
ආ යාලුවා පට්ට ❤️
කපට් උන්ගෙ කපට් කම පෙන්නල විව්ස් ගන්න කපට් කාලි 🖤🖤
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. +++
ammoh
@@prtygrl5077Trackd hukanno ubata 😹😹
මේකට ruchira wijesena සර්ත් එන්න ඕනේ
කාලි ඔයි සංනනස්ගලගේ සින් එකේ අර හිනාවෙන්නේ දෙවෙනි ඉනිමේ අවන්තයා නේ 😁😁😂😂😂
ඉස්සර නාට්‍ය සංගමේ මතක් උනා අයියලා දෙන්නව දැකලා❤️💪🏻
26:22 Jackson Sir 🥺♥️🌹 ඉක්මන් සුවය ලැබේවා ආදරෙයි හදවතින්ම 🙏❤️🙏
Tik tok පොරවත් ගේන්න ඊලග reaction එකට😅❤️
Ada video ekanam patta😍 godak athal denna ekkama gatte❤️😂 keep it up bro❤️ good luck❤️❤️
අර එහා පැත්තෙ ඉන්න අහිංසකයට ඊලග පාරවත් ටිකක් උස පුටුවක් දෙන්න 😓❤️❤️
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. +++++
@@prtygrl5077 ?
පට්ට වැදගත් වීඩියො එක.පට්ට කාලි.සතියකට දෙපාරක්වත් දාන්න වීඩියො එකක් අපිට ඔනි ඔය ඇග ඇතුලෙ තියන දැනුම පොසිටිවු කැල්ල ❤️
26:22 අපේ උබලගේ හැමෝගෙම යකා අපිව දාලා ගියා අයියෙ... අපේ cultural කෑල්ල අපිට නැති උනා බං... 😢😢 jakson sir.. නිවන් සුව ❤
අද episode එක නම් සුපරි ආ ♨♨️
❤❤❤ මරු ආහ්..
අඩෝ කාලි කියන්නේ අපේ කාලේ පට්ට වැඩ්ඩ..මම ආසම ඩයල් එක..හිතන විදිහ ලස්සනයි..පොරගේ රසිකයෝ සෙට් එකත් පොර විදිහටම හිතනව ඇති කියලා මම හිතනවා..❣️❣️😊
Wasthi part එක විතරක් 🥰🥰🥰🥰 බලපු මං 👋👋👋
ජැක්සන් ඇන්තනී කලාකකරුවානම් පට්ටම සුපිරි ඔබට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි.......!
රන්දික...💐💐💐💐💐
ඒ මේ video සිරිස් එක මරු අනේ 🌝
සුපිරියි 🤘
පට්ට💖
සමන්ත බඩ්ඩට කොහොමද බන් ඔහොම කෙලින්ම ගහන්නෙ. 👍 මරු කාලි ❤️
ගමනට හයියක් වෙච්ච් උන් එක්ක ඉස්සරහට යන එක පට්ට ❤️💪
එක දෙයක් නම් ඇත්ත අපේ රටේ මිනිස්සු මොකා මොනව ගෙනාවත් මොනව කලත් මධ්‍යස්ථව ඒකේ හොද නරක නොහිතා ආව ගමන් ඉහ මුදුනින් පිලිගන්නව සමන්ත බද්‍ර ෆෑන්බේස් එක එහෙම නියම උදාහරණය ටොෆිය කාලා ඉවරයි 😂😂😂
නියමයි කාලි.💙😊👍
කාලිත් කට්ට කපටි තරුවක් තමයි 😌👍
Supiri wadak kaali. 🔥
කපිල / මනියා 🥺❤️
මරු ආතල් තමා හැමදාමත්❤😊..පට්ට වටින දේවලුත් තීනෝ❤😊
විනාඩි 28 තත්පර 54 ඔයා ගැහුව ගේමට ලිස්ට් එකේ උඩම ඉන්න ඕනි චරිතයක් 😂😂...අනිත් ඩයල් එකට කෝල් එක ආව එකේ ඉදන් රිටන් එක දෙන පාට් එක...කට්ට කපටි කාලි යා💜
ජැකා මැරිල නැද්ද බන් තාම? නිවන් සුව 💩 රාජපස්ස බුඩුන්ගේ නෑයො කියපු, තමන්ගෙ වාසියට අ!ම්මවත් වේස කමේ යවන්න පුලුවන් තරමෙ බඩ්ඩක් 😂💩 නිවන්සුව. ++
@@prtygrl5077 balanna gihin ubalage thaththa innawada kiyala thaama.amma koheda balanna ballo hukanawada danne paare😜😂😂😂
@@prtygrl5077 I
@@prtygrl5077 i
niyamai bn. adath supiriyak. sagaya maru aa . next eketh gemu
මොන වැඩේ තිබ්බත් මිස් කරගන්නැතුව වීඩියෝ එක බලනෝ 🌚❤
රාමුව චැනල් එකේ රංදික අයියා පට්ටයි ❤️
කාලිත වැඩ්ඩෙක්.. 🥺❤️
දෙන්නය් combination එක මරු ආ 👌
කාලි අයියේ, බුදු දහම වෙනස් වෙලා නෑ මේ වෙනකං. ඇත්තටම ජෝතිෂ්‍යය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ.
Botu
සුපිරි ඈ දැන් දිගටම දානව නේ ❤️
පරන වීඩියෝ එකක් බල බල ඉද්දි නොටිෆිකේශන් එක ආවේ 😄🤩.
ඒක මරු ආාාා....🤩
ආතල් වැඩි උන ගමන් ලග ඉන්න එකාට පහක් දාන කාලි වගේ චරිතයක් හැම සෙට් එකකම ඉන්නව.😂💓
සුපිරියක් තමා 💪
මචං කාලී.කුමාර් සංගක්කාර ගැන පොඩි විස්තරයක් දානවා.බොරු නම් හොයලා බලන්න.මොහු තමයි අකුණු සන්නායකයක්.තමන්ගෙ ගෙදර තිබු.නාසා ආයතනයට විකුණලා ඒ සල්ලි වලින් එංගලන්තයේ ලොඩ්ස් ක්‍රීඩාංගණය අසල ඉඩමක් ගත්ත එකම ශ්‍රී ලාංකිකයා.ළගදීම මොහුට නයිට් නාමය ප්‍රධානය කිරීමට ලක ලෑස්ති වෙනවා
අම්මෝ අද නම් patta අර අයියත් supiri😂😂
අද පෝය මචන්.අද පෝය.😁🌼✌️
ආතල් එකේ බලපු වීඩියෝ එකක් ...ඒක පට්ට බන්ස් 👍👍
සුපිරියක් තමා අදත් කාලි ❤️🔥
හොදම ගේම් කාරයා කාලී දැන් ගහන්නෙත් එහෙම ගේම් තමා..😀
Jackson Anthony multi talented , dekapu hondama manussaya❤️
අම්මෝ මේකනම් පට්ට අතල් ඈ 😂❤️❤️❤️❤️
20:22 podiyage last story 😂😂🥴
baby i miss you so mach 😂💔🥀
Ube අනිත් එකා මරු උබත් මරු
aa cepa cepa 😋😌
Runout Stump එක තමා ඉතිම් හොඳම point එක 🔥😂
උබෙ video එකක් එනකන් බලන් හිටියේ ❤️
සුපර්❤️🔥
පට්ට චෑනල් එකක් පට්ට සීරිස් එකක් මාරම intrest
Dr. රුචිර ගැනත් කියන්න කාලී
thumbnail eke tibuna widihata hituwe mada gahala ati kiyala ......
balagena yaddi kaali tama supirima kapatiya gammak tama ♥😎