КОМЕНТАРІ •

  • @KaaliProjects
    @KaaliProjects Рік тому +860

    Time stamp දාල තියෙන්නේ. ආයෙ ඕනි වුනොත් ටක් ගාල හොයාගන්න..!
    00:00 intro
    01:16 අනාගත වාක්‍ය?
    04:01 දෙයියො තාත්තද?
    05:01 ප්‍රොෆට්ලට සලකපං..!
    06:57 සර්වබලදාරී?
    08:15 අලෝකමත් වීම?
    12:10 දුක විකුනන මල්ලිලා
    14:47 මූණ විකුණන එකේ අවුල!
    15:46 Clickbait කුණු content!
    17:15 උම්ම දෙන මාමලා..!
    18:29 කොහොමද හරියට දෙන්නෙ?
    19:57 දුකේ Production වෙනස!
    20:32 අපි පොත් දුන්න විදිය!
    21:09 අපේ කපටිකමද මේ?
    22:15 වේගෙන් වඩිනවා!
    22:55 මහත අයියලා සහ කෙල්ලො!
    25:33 ඉස්සරට වඩා දැං ලෝකෙ හොඳයි..!
    28:28 ඉස්කෝල කෙල්ලගෙ නැටුම!
    30:00 කැම්පස් ඇඳුම?
    30:53 පොඩි උන් කරන්න ඕනි දේවල්!
    31:30 ඩිප්‍රෙශන්ද?
    32:12 සමාජ රෝග?
    34:02 චරිතගෙ හතුරො, පියුමිගෙ ආදරේ!
    34:31 තනියම බීපං මෝඩයා!
    36:38 ඇයි මත්‍ද්‍රව්‍ය තහනම් නොකරන්නෙ?
    37:06 සරලකම කියන්නෙ මොකක්ද?
    38:12 නිරාගමික බෞද්ධයා!
    40:17 Next year නංගි!
    42:43 අවසානය!

    • @matheeshaweerasinghe4320
      @matheeshaweerasinghe4320 Рік тому +1

      ගේ කුරුලු චබී 😑

    • @ruwanigerulat8490
      @ruwanigerulat8490 Рік тому +9

      ඔබ දෙපලට පුලුවන්නම් ලංකාවේ ජීවත් වෙන පුරවැසියන්ගේ දූපත් මානසිකත්වයෙන් මුදවගන්න ක්‍රමවේදයක් සොයන්න.
      නැතිනම් කවදාක්වත් අපේ ආදරණීය මව්බිමට කිරි උතුරන්නේ නැත.😪
      🇩🇪🇩🇪🇩🇪

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      False prophet jerom ගැන ප්‍රශ්න කිරීම උචිත යි බුදුහාමුදුරුවෝ ආලෝකය හොයාගෙන ගියා කියන්න බැහැ හේතු නැතිව, ඒක හොඳ නැහැ, නමුත් බෞද්ධයෙකුට බැහැ කවදාවත්ම බුද්ද ධර්ශනයෙන් දෙවියන් වහන්සේව මනින්න,බුදුදහමෙන් බැහැ ඊශ්‍රායලය පාලුකරය හරහා පොරොන්දු දේශයට ආපු විදිය සහ තුන්වන ජෙරුසෙලමේ මාලිගාව ඉදිකිරීම විස්තර කරන්න, දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියල ඊශ්‍රායලයට පමණක් දැනෙන්න ප්‍රාතිහාර්‍යන් දෙවියන් වහන්සේ සිදු කළා ඊටපස්සේ මෝසෙස් එය ලිව්වා ඒ ලියපු දේ ඊශ්‍රායලය බුද්ධිමත් නිසා තර්කානුකූලව පිළිගත්තා මෙතනදී දෙවියන් වහන්සේ කලින් තීරණය කළ ආකාරයටම ඊශ්‍රායෙල් විස්වාසය මුස්ලිම්, ක්‍රිස්තියානි විස්වාසය ටිකක් වෙනස් ඒවා වෙන වෙනම් පැහැදිලි කරන්න පුළුවන්, දෙවියන් වහන්සේ ලෝකය මැව්ව නිසා දෙවියන් වහන්සේගේ අතින් පමණයි ලෝකය විනාස කරන්නේ, මිනිස්සුන්ට අවසර ලැබෙන්නේ නැහැ,අනික බුදුදහම තුලින් වඩාත්ම සාදාරණ යහපත හඳුනා ගැනීමක් හො දැකීමක් සිදුවන්නේ නැහැ ඒක දර්ශනයක් ලෝකයේ සැබෑ යතාර්තය ගැන මනා පැහැදීමක් ඒ දර්ශනයට කරන්න බැහැ අද ලංකාවේ අර්බුදයට එය සමානයි බෞද්ධයෙක් යමක් හරියටම කරයි කියල කාටවත්ම සහතික වෙන්න බැහැ, ක්‍රිස්තියානි කෙනෙකුට දෙවියන් හරහා පමණයි සහතිකයක් දෙන්න පුළුවන් කම තියෙන්නෙ පුද්ගලිකව බැහැ, කර්මයට අනුව දඬුවම් කිරීමක් නැහැ දෙවියන් වහන්සේගේ ගිවිසුම මැව්ල්ල ආරක්ෂා කරනවා ඒ අනුව පමණයි දෙවියන් වහන්සේ දඬුවම් කරන්නේ නමුත් ස්භාව ධර්මයා කරන්නේ සියල්ල සටහන් කිරීමක් පමණයි, අවසාන විනිශ්චයේ දී දෙවියන් වහන්සේ දඬුවම් කරනවා, නියමිත වරදට දඬුවම් කරන්න කාටවත්ම බලයක් නැහැ, මිනිස් නිදහස් කැමැත්ත කියල කියන්නේ දෙවියන් වහන්සේව තෝරාගන්නවාද නැද්ද? කියල තීරණය කිරීම පමණයි ඊට එහා දෙයක් නැහැ ඒ නිසා මිනිසෙකුට පූර්ණ අයිතියක් ලැබෙනවා දෙවියන් වහන්සේව තෝරාගන්නවාද නැද්ද කියල තීරණය කරන්න ඊට අමතරව දෙවියන් වහන්සේව විනිශ්චය කරන සෑම දෙනාවම දෙවියන් වහන්සේ විසින්ම විනිශ්චය කරනවා, ඔවුන්ගේ මරණින් පසුව දෙවියන් වහන්සේ සදහටම ජීවමාන පරිපූර්ණ සර්වබලදාරී දෙවියන් වහන්සෙයි දෙවියන් වහන්සේට පමණයි මුලු විශ්වයම කියවන්න පුළුවන්, සියලුම යක්ෂ ආත්මයන් පවා දෙවියන් වහන්සේගේ සාදාරණ කම අගය කරනවා, ස්භාවික මිනිසා දෙවියන් වහන්සේව හඳුන්නේ නැහැ කිසිදු මිනිස් හැකියාවකට ප්‍රඥාවකට දැනුමකට දෙවියන් වහන්සේව දකින්න හඳුන්න දැනගන්න බැහැ, මිනිසාගේ මරණින් පසු කිසිදු මිනිස් දනුමක් හැකියාවක් ප්‍රඥාවක් තව දුරටත් වැඩක් නැහැ සැබෑ ඇද්දැකීම්වලින් කියන්නේ,දෙවියන් වහන්සේ වැසූ දොරක් නැවත කාටවත්ම අරින්න බැහැ දෙවියන් අරින ලද දොරක් කාටවත්ම වහන්න බැහැ එකට අනුව පමණයි ලෝකය ක්‍රියා කරන්නේ,මේ ලෝකය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ දිවැසින්.

    • @user-cb7vf2qg6j
      @user-cb7vf2qg6j Рік тому +4

      ​@@ruwanigerulat8490මව් බිමට කිරිත් උතුරවපං කො පුලුන්නම්

    • @ishansandeepa5410
      @ishansandeepa5410 Рік тому

      😢

  • @sithuwili884
    @sithuwili884 Рік тому +523

    අඩෝ තොපි දෙන්න නම් හෙන ගහනව වගේ ඇත්ත කතා කරනව....ජයවේවා මචංලා ....👍👍👍👍👍💪💪💪💪💪💪❤❤❤❤❤

  • @nuwanharshana5850
    @nuwanharshana5850 Рік тому +258

    " ජයග්‍රහණයට පියවරැ ගොඩයි. පරාජය අවජාතකයි " i feel it ❤️

    • @Pawaninduvara123
      @Pawaninduvara123 Рік тому +3

      100 ලයික් එක මගෙන්❤

    • @Pawaninduvara123
      @Pawaninduvara123 Рік тому +3

      ඔක මන් ලියල තියාගත්තා බන්❤

  • @note3files799
    @note3files799 Рік тому +65

    5:47 ඒක ❤ බුදු දහම ගැන මේ විදිහේ අවබෝධයක් තියෙන අයගේ වොයිස් එක සමාජයට යන්නෙ නැති කාලයක් මේක. මේ විදිහට හරි ඒ ගැන කතා කරපු එකට respect.
    තමාගේ ගැලවුම්කරු තමන්මයි - (බුදුන් වහන්සේ)

  • @Sagara-qq7jv
    @Sagara-qq7jv Рік тому +331

    මචං මේ වැඩෙහ් කවදාවත් නවත්තන්න එපාහ් , ඔලු හැදෙනවා ඇත්තටම 🦕💖

  • @SIKELENAX
    @SIKELENAX Рік тому +126

    ඇත්තමයි අද සුපිරි වැඩසටහනක් ගැබුරින් නුවනැත්තො වැලදගත්වා.ලෝකයේ ඇත්ත දකින්න ඕන නැත්නම් ජීවිතය වැඩකුත් නෑ මේ ලෝකෙට එන ටික කාලෙට.තමන්ගෙ ජීවිතය තමා හදාගෙන ජීවිතය ඉස්සරහට ගෙනියන්න ඕනේ තම තමන්ගෙ විස්වාසයන් හිතේ තිබුනම ඇති .හොදම දේ ඇත්ත දැනන් ජීවත් වීම. කාලීගෙ තවත් හොද වැඩ සටහනක් ❤ කාලෙට ගැලපෙන පහුගිය ටිකේ වෙච්ච දේවල්

  • @DaysofDilshan
    @DaysofDilshan Рік тому +1546

    ලොකුම බොරුව තමා චබී ගේ නෙමේ කියන එක 😂

    • @KaaliProjects
      @KaaliProjects Рік тому +506

      ඔයාට මේ ටිකේ විහිලු කරන්නෑ ඔයා මේ ටිකේ පාතාල කාරයො අශ්‍රේ කරන නිසා. 🙃

    • @Pasiya6900
      @Pasiya6900 Рік тому +19

      😂

    • @HomesSH
      @HomesSH Рік тому +93

      ලොකුම බොරුව මන් හිතන්නෙ "ඩොලර් මිලියනයකට චුට්ටක් අඩුවෙන්" කියන එක 😂

    • @LeoCharlie-vy7ef
      @LeoCharlie-vy7ef Рік тому +19

      Video එකක් දාහන්

    • @bhasuraanuhas4093
      @bhasuraanuhas4093 Рік тому +13

      😂😂

  • @hashMadu
    @hashMadu Рік тому +29

    කොන්ද කෙලින් තියාගෙන මෙි වගේ දේවල් ගැන කතා කරපු උබලා දෙන්නටම respect. දිගටම මේ වගේ දේවල් උබලා හරි කතා කරන්න ඔිනි

  • @Abhii690
    @Abhii690 Рік тому +14

    Kali, your content is really good. Keep this going.I understood the answers to the questions that oscillated between the two arguments I had and how to think.❤

  • @tharinduxd
    @tharinduxd Рік тому +500

    @TechWithWicky දෙන උදාහරණ සෙට් එක නම් පට්ට , Point එක හොදටම තෙරෙන්න දෙනවා ❤️🔨

  • @Chethiya_Madhuranga
    @Chethiya_Madhuranga Рік тому +91

    හරියටම හරි තැනට මේ පාර උබලා දෙන්න ඇනෙ ගහලා තියෙන්නෙ හෙට වෙද්දි පත්තු වෙලා තියෙයි 😅❤ හදවතින්ම රැස්පෙට් kaali , wicky 💞17:08

  • @-Hunter_Zolomon--Zoom-
    @-Hunter_Zolomon--Zoom- Рік тому +15

    Wicky ගෙ වගේ Buddism ගැන Idea එකක් සමහර හාමුදුරුවරුන්ටත් නෑ , සුදන්තක වගේ Buddism වල Negative පැත්තක් හදාගෙන හම ගගහ ලංකාවේ මිනිස්සුන්ට පිළිලය වෙලා තියෙන්නේ Buddism කියලා කෑ ගහන එවුන්ට මෙවා පැහැදිලි කරලා දෙන්න කවුරුවක්වත් නෑනෙ 😢

  • @mffr_333
    @mffr_333 Рік тому +281

    Ushan අපේ ඉස්කෝලේ එකෙක් 😂 උ ඔච්චර ආදරය තියෙන මනුස්සයෙක් නෙමෙයි 😂 අත්දැකීමෙන් දන්නේ 👍

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 Рік тому +165

    ඇත්තටම කාලී තමා මේ fd youtube සෙට් ඔක්කොගෙන්ම බය නැති ඩයල් එක වූ වෙන උන් වගේ බුදු දහමේ කොටස් පමණක් අල්ලගෙන තර්ක කරන්නේ නැතුව සෑම දර්ෂණයක් දිහාම එකගව බලනවා❤❤❤❤

  • @TechWithWicky
    @TechWithWicky Рік тому +164

    මේ පාරනම් ෂොට් එක වදිනවා, කට හොඳ නැති මිනිස්සු videos කරන්න හොඳ නෑ..... බනින්න හිතනවානම් කවුරුහරි කියන්නේ, අපි සම්පුර්ණයෙන්ම හරි හෝ වැරදි වෙන්න පුළුවන්. අපිත් මිනිස්සුනේ. අපි මේ සමාජයේ සිද්ද වෙන දේවල් දැක්කම අපේ ඔලුවේ ඇතිවෙන ප්‍රශ්න තමයි එලියට දාන්නේ. අපි දෙන්නම හරිම open critisism වලට. අපි වැරදිනම්, කිසිම අපහසුතාවයක් නෑ අපි පිලිගන්නවා අපේ අතින් වැරදි දෙයක් කියවුනා කියලා. අපිටත් ඕනේ ඒ වගේ conversation එකක් හදන්න පුළුවන් සෙට් එකක් හදාගන්න. මොකද එතකොට තමයි අපෙත් වර්ධනයක් තියෙන්නේ. හැමෝටම ජය! ❤

  • @dilshikapriyashan2464
    @dilshikapriyashan2464 Рік тому +8

    සුපිරි. උබලගේ වෙලාව වෙන් කරලා මේ වගේ දෙයක් කරන එකත් සමාජේ සත්කාරයක් කියලා බන් මට නම් හිතෙන්නේ💪♥️♥️

  • @dilshanlakshitha2112
    @dilshanlakshitha2112 Рік тому +311

    උෂාන්ට ගහපු එකටනම් මට පෞද්ගලිකව සතුටුයි😂😂😂🔥

    • @kawshithakodithuwakku895
      @kawshithakodithuwakku895 Рік тому +3

      matath😂

    • @rashbroyt2643
      @rashbroyt2643 Рік тому +2

      😂atta

    • @praveeshaabraham1198
      @praveeshaabraham1198 Рік тому +1

      එහෙම කියන්න එපා බොක්ක මොකද මනේජ් කියන්නෙ සෝසල් මීඩියා වලින් සල්ලි හොයාගත්ත කෙනෙක් බොක්ක

    • @pubuduneranjan957
      @pubuduneranjan957 Рік тому

      Matath😂

    • @nalinisuru464
      @nalinisuru464 Рік тому +7

      @@praveeshaabraham1198 හැබැයි ඌ කුනු විකිනුවේ නෑ උශාන් කියන එකා වගෙ😏

  • @triptrove8319
    @triptrove8319 Рік тому +44

    අර language සීන් එක නම් සිරා.. මම UK වල ඉන්නෙ.. අපට මොකක් හරි වැරදුනොත් අපිත් එක්ක වැඩ කරන සුද්දො ඒක නියමෙට explain කරල අපිව හරි ගස්සනව.. ඒ ක්යරල අපිව motivate කරනව උඹලගෙ english සුපිරි.. තේරුම් ගන්න පට්ට ලේසියි කියල.. ලංකාවෙ ඉපදුන සුද්දො විතරයි එකෙක්ට වැරදුනාම හිනා වෙන්නෙ. සුද්දො එක්ක කතා කරන එක ලේසියි අපේ උන් එක්ක කතා කරනවට වඩා..

    • @KavinuKaushala
      @KavinuKaushala 5 місяців тому

      Ow kochchara waradunath poddak wath hina wenne naa hari wachane kyala your english is good kyala motivate karanawa ❤

  • @dilankasenarathna131
    @dilankasenarathna131 Рік тому +25

    ඒක පට්ට බං. මිනිස්සුන්ගේ දුක මාකට් කරගන කන උන්ට නැගිටින්න බැරි වෙන්න ගහපන්. ඔන තරම් ක්‍රම තියනවා උදව්කරන්න.

  • @nimeshnavinda805
    @nimeshnavinda805 Рік тому +60

    ඇත්තටම මේක බලල මට දුකක් හිතුණේ විනාඩි හතලිස් තුනයිනේ මේක කියල 😅 තව දිගටම තිබ්බනම් podcast වගේ

  • @worlldinfo
    @worlldinfo 11 місяців тому +10

    attta katha krnwa💥
    ජයග්‍රහණයට පියවරැ ගොඩයි. පරාජය අවජාතකයි " i feel it
    respect
    💯💖

  • @avishkayashod2966
    @avishkayashod2966 Рік тому +114

    කාලී 😍 සුපිරි දැන් සමාජේ වැඩිය කතා වෙන්නෙ නැති logic සමාජෙට දෙන්න හදනවට ආදරෙයි 😎 දිගටම ඔහොම යයි respect

    • @Tharundew
      @Tharundew Рік тому +1

      kali adwen ktha krnne habai

  • @__sr__47__
    @__sr__47__ Рік тому +34

    10:36 ඇහැල මල් පිපෙයි.... පිට කසයි.... අමිල සර්ගේ කර්මාන්ත රසායනය මතක් වුනා.. 😂❤

  • @vijayamahalingam5595
    @vijayamahalingam5595 Рік тому +10

    Wicky නියම කතාව බං කවදාවත් මනුස්සයෙක්ට උදවු කරල ඒ මනුස්සයගෙ ප්‍රයිවසිය මාර්කට් කරන්න නරකයි ඒක පහත් වැඩක් ආදරෙයි උබල දෙන්නම ගොඩක් යුනික් චරිත දෙකක්🖤

  • @theviin95
    @theviin95 Рік тому +4

    මේක මාර සුපිරි..ඒ කියන්නේ බලන්න මුන් ඩබල කතා කරන ගැඹුර.අපි දකින දේවල් හරි දේ විදියට දැක්ම.. හරි තර්ක..මේවා අරථවත් මචංල..❤️

  • @chamikara468
    @chamikara468 Рік тому +461

    බුදු හාමුදුරුවො magic කාරයෙක් නෙමේ .හැබැයි බුදු හාමුදුරුවෝ විශ්වයේ ගලායෑම මිනිස්සුන්ට තේරුම් කරන්න හදපු කෙනෙක්❤

  • @mihavlogs9972
    @mihavlogs9972 Рік тому +58

    Thank you for telling the real truth of Sri Lankan universities tradition.. Even I was graduated from a state university. But the ragging was really hateful for the students who came from the town areas. Probably I noticed the raggers were from rural areas with poverty. So the students from town areas (including me) should support them to improve their English, professional development and new technologies. Maybe these kinda things will reduce their jealousy..😊 because the main reason for their jealousy is THEY DON’T HAVE A GOOD LIFESTYLE IN THEIR HOME.

  • @hasinthadhilshan98
    @hasinthadhilshan98 Рік тому +9

    කියන්න වචන නෑ. හැම කෙටි පැදිලි කිරීමකම ඇතුලාන්තය හිතන්න ගොඩක් දේවල් තියනව. සමාජෙට ගොඩක් වැදගත්. ආදරෙයි. දිගටම මීටත් වඩා හොදින් කරන් යන්න. ජයවෙවා...❤👌👑️

  • @mrewonz
    @mrewonz Рік тому +18

    මේ පාරත් Video එක මරු.දාන හැම Video එකකම වටින අදහසක් ගන්න දෙයක් තියනවා.විවේචනයකරත් ඒක හරි විදිහට කරනවා.ආතල් එකත් දෙනවා.මරු❤️👍

  • @sadaruwanmusic932
    @sadaruwanmusic932 Рік тому +49

    අද සමාජයේ ගොඩක් අයට නොතේරෙන පැත්ත ඕක තමා මාත් දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා 💙💙tnx kali

  • @dkwalker0091
    @dkwalker0091 5 місяців тому +4

    ගැම්මක් කාලි.. Keep it up ❤, ඔයා සුපිරි

  • @galaxy_Wolf_
    @galaxy_Wolf_ Рік тому +4

    එතෙක් මෙතෙක් කරපු සුපිරිම එපිසෝඩ් එක අයියෙ well done ❤ කියන්න සන්තෝසයි පෞද්ගලිකව මට තියෙන්නෙත් ඔය හා සමාන අදහස් අද ඔය කතා කරපු topic සම්බන්දව

  • @Days_of_Aviz
    @Days_of_Aviz Рік тому +772

    උෂාන් කියන්නේ ඇත්තටම පට්ට කාලකන්නියෙක්..😏

    • @NILU4UL.
      @NILU4UL. Рік тому +4

      😂

    • @user-px8mk8mq8i
      @user-px8mk8mq8i Рік тому +2

      🤣🤣🤣

    • @acommonman7950
      @acommonman7950 Рік тому

      jealous wenna epa bro

    • @FarlightIX
      @FarlightIX Рік тому +11

      @@acommonman7950 මොකටද ඉරිසියා වෙන්නෙ?

    • @dogycreations9656
      @dogycreations9656 Рік тому +8

      @@acommonman7950 jealous wenna uta monada tyenne nugath kalakanni ballek oo

  • @smile.......
    @smile....... Рік тому +355

    කාලි උබ දන්නවද උබ මෙ කරන වැඩෙ හින්ද අනාගත චන්ද කැම්පේන් කීයකට පහර වදිනවද කියල. 😂😌

  • @saduni1450
    @saduni1450 7 місяців тому +2

    මේකනම් සුපිරියක් . සාමාජ යම්තාක් දුරකට පාලනය වෙයි කියලා හිතනවා. බුදු සරණයි!!

  • @lushansachith6132
    @lushansachith6132 5 місяців тому +3

    හරිම points වලට කතා කරනවා..❤️l like it.

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 Рік тому +18

    උශාන් කියන අවජාතයගෙ වැඩ ගැන මම තවත් දැකල තියේ ඌ නම් මනුස්සයෙක් නෙමේ තිරිසනෙක්.

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275 Рік тому +18

    උශාන්ට රිදෙන්නම දීලා😂😂💥

  • @indikalakmal2383
    @indikalakmal2383 9 місяців тому +15

    29:32 අන්න සිරා Point 1ක්, දැකපු සුපිරිම content එකක් කාලි & විකී ! RESPECT! කුකුලට නම් කරපු වැඩේ අනුමත කරන් නෑ 😅

  • @Chanduwayoutube
    @Chanduwayoutube Рік тому +37

    වදින තැන් වලට වදින්න දුන්නා අද ❤️💪🏼 අනිත් කාරනාව wicky පට්ට explain එකක් දෙනවා

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 Рік тому +13

    මාරම වැදගත් සෙට් එකක් කාලි අය්යල ඉතින්.බොක්කටම වදින දේවල්. තිත්ත ඇත්ත 😊❤

  • @konara957
    @konara957 Рік тому +3

    ඇත්තටම ගොඩක් වටිනවා සාමාජෙට ලොකු පනිවිඩයක්❤

  • @neharathalagune901
    @neharathalagune901 Рік тому +1

    බොහෝම ස්තුතියි කාලි..මෙහෙම video එකක් කලාට...

  • @avishka9438
    @avishka9438 Рік тому +45

    කාලෙකට පස්සේ තප්පරයක් වත් skip නොකරපු video එකක් 🙂

  • @N.Keshan
    @N.Keshan Рік тому +46

    කාලි project වීඩියෝ එකක් එනකල් බලන් ඉන්න මං වගේ අය තව ඉන්නවද.. සුපිරිම සීරීස් එකක් නවත්තන්නනන් එපා විකී අයියත් සුපිරියක් 🤙😎❤️

  • @Dinada-05
    @Dinada-05 Рік тому +1

    Supiri content hdala video dana niyama charithayk thama kaaali💯🤩..thathparayakwth skip nokara balana channel ekk thama ❤❤

  • @user-ws8ow1kb5h
    @user-ws8ow1kb5h Рік тому +2

    මේක බලද්දි තේරැනේ උබලට මචන් හොද දැනුමක් තියනවා කියලා ජය වේවා කාලියා❤

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 Рік тому +10

    මම දැකපු ලොකුම හොරා උෂාන් කියන ගෙවලයා.. මිනිස්සුන්ව විකුණන්කන එකා ඕකා.. මුට පහරක් ගහපු එකට නම් respect…🙏🙏 manej / kali❤

  • @shamikalakshan9171
    @shamikalakshan9171 Рік тому +11

    මේකේ 100% ක් එක්ඟ වෙන්න පුලුවන් තැන්මයි තියෙන්නේ කාලි.දෙන්නම පට්ට අදහස් ටික.දිගටම කරමු.ජය❤

  • @user-qz9sh8rs6v
    @user-qz9sh8rs6v Рік тому +17

    ඔලු හදන පට්ට වැඩක්...මේවා ට්‍රෙන්ඩින් වෙන්න ඕනි...කාලි ඇත්තට ම උඹ යකෙක්..❤️

  • @Lk_Academy
    @Lk_Academy Рік тому +20

    ඒකිට ලමයගෙ DNA ටෙස්ට් එකක් කලානම් ඒකිගෙ මිනිහ ලෙෆට්😂😂😂😂

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR Рік тому +27

    හැමදාම වගෙ අදත් සුපිරි video එක දිග වැඩි උනාට අවුලක් නැ❤🍰🍝️

  • @h2kyt679
    @h2kyt679 Рік тому +6

    බුදු දහමෙ උනත් කතොලික උන මොන ආගමෙ වුනත් හැම ආගමකම උගන්නන් නේ කුසල කර්ම කරොත් ප්‍රතිපලය හොද වෙයි ...අකුසා කරොත් එක තමාට එලෙසම බලපායි ........එකයි බුදුදහමේ තියෙන්නේ උතුම් බොදි සත්වයින් වටහාගත් නිමල සත්‍ය වන චතුරාර්‍ය සත්‍යයේ කියවන ඒ කරුනු ටික ....වෙන් ආකාර වලින් වෙන් ආගම් වලත් කියනවා........එ කියන්නේ අපි කුමන ආගමක් ඇදහුවත් අපේ ජිවිතේ අපි කරන දේ අනුව අපිට විපාකය ලැබෙනවා......... දෙවියන් මැවුවා කියන්නකෝ කාටත් උස්සන්න බැරි ගලක් .එත් එක අනිත් අයට උස්සන්න පුලුවන් ද බලන්න කියනවා .. කාටත් එක උස්සන්න බැරි වෙනවා එත් එක දෙවියො ඉස්සුවා කියන්නකෝ....එක කවදාවත් කාටත් උස්සන්න බැරි ගලක් ලෙසින් කියන්න පුලුවන් ද? ...බැ .....දෙවියො කියන්න සර්ව බලදායි නොවෙන්න පුලුවන් ...තමගෙ මතේ අනුව.... ආලොකය පස්සෙන් යන එක නෙමේ කරන්න ඔනේ ආලොකය තමාවෙත ලගා කර ගැනිමයි.... බුදුහාමුදුරූවො නිවන් යැවුවේ නැනේ....නිවනට මග පහදලා දුන්නා ... බුදුන් පැවසුනේ මෙලෙස ක්‍රියා කරන්න ඔබොට හොද ප්‍රතිපලයක් ලැබෙයි.. අනික දෙවනි විඩියෝ කිලිප් එකේ එතුමා කියනවා උසස් නිලයෙන් හෝ බලයෙන් හො කුමකින් හො උසස් අයෙකුට යකම් දුන්නොත් එයට ප්‍රතිපලය ලැබෙයි කියලා....බුදුකූරු දම් වල දාන ය කියන්නේ තමා සතු හො තමා අනුග්‍රහයෙන් හෝ තවත් යමක් බලාපොරොත්තුවෙකින් තොරව දිම දානය ලෙස.... මේයා කියන්නේ මෙලොව ජිවිතයටත් ඉලග ආත්මෙටත් පලක් නැති යමක්.....🙂 දෙවියන් උසස් කියලා හිතනවන්ම් ටිකක් හිතන්න බුදුන්ට දෙවියොත් වදින්නේ ඇයි කියලා.......තැන තෑන ආන් ආගම් පහත් කරනවට වඩා හරි දේ පමනක් ගෙන වැරදි දේ බැහැර කොරොත් ජිවිතෙ අනිවාරෙන් සාර්තක කර ගන්න පුලුවන් ........ එ හින්දා එක එක්කෙනා කියන දේ නොහසා ඇත්ත ඇති සැටියෙන් දකින්න......🙂👍 බුදුසරනයි ......🙏 ජේසු පිහිටයි......🙏

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 Рік тому +9

    Wicky අයියා පට්ට මීටරයක් ඈ....❤🎉🎉

  • @ashandevan4761
    @ashandevan4761 Рік тому +1

    Great content Wicky & Kali ❤️

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana Рік тому +7

    හෙන ගහන්න වගේ ඇත්ත කියන ඩයල් දෙකක් සෙට් වුණහම.... ❤️❤️❤️🥰🥰🥰🥰🥰 සුපිරි ...ටිකක් හරි හිතන්න ඔලූ සෙට් එකක් හදන්න දගලන දැගලිල්ලට....❤️❤️❤️❤️ නියමයි techwithwicky and kaali 🥰🥰🥰🥰❤️❤️❤️

  • @dinushagunawardana7874
    @dinushagunawardana7874 Рік тому +44

    Brain wash වෙන්න පට්ට Content එකක් අයියේ. පාන්දර 1යි මේක බලලා ඉවර වෙනකොට. දිගටම ඔහොම යමු❤️

  • @irushikajayathissa5084
    @irushikajayathissa5084 9 місяців тому +1

    Dennama patta digatama minissunge oluwa sudda karanna eka patta 👍 hadawathinma kiyanne ubala dennanan sahathika aththa kiyanna dennatama ❤❤️

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 Рік тому +3

    මේ වැඩේ නවත්තන්න එපා බ්‍රෝ දිගටම කරගෙන යමල්ලා 🔥🔥❤️

  • @dimufernando
    @dimufernando Рік тому +4

    නියමයි උඹලා දෙන්නගේ මේ බය්ලේ. ..
    ගොඩක් සදරණ තැනක ඉඳලා මේ කතාව කරා.....
    මේ වෙලාවේ එක මර වැදගත්

  • @umeshgeelaka7181
    @umeshgeelaka7181 Рік тому +40

    Wicky අය්යාගෙ ලොජික් නම් පට්ට.අවශ්‍ය තැනට හරිම උදාහරණය ගන්නවා. පට්ට වීඩියෝ එකක්. ❤️

  • @djstr0b3
    @djstr0b3 9 місяців тому +6

    When I was in Sri Lanka, I was afraid to speak in English because I know people judge me if I make a mistake. Even I have judged other people. We have been told/taught since the colonial times, ability speak English better how makes us more intelligent and has a higher social class.
    I'm living in an English speaking country. People here know that language is only a communication mechanism and has little to no judgement if you make mistakes. They understand that it's not our (including other immigrants) mother tongue.
    Good video guys. I love the rational thinking ability that you are promoting here.

  • @gayanpredip8977
    @gayanpredip8977 8 місяців тому +1

    Niyamai aiye oyala wage polowe paya gahala inna kelin katha krana minissu htya nm me rate me wage jara ratak wenne ne❤ good luck bro digatama karagena ynna❤😊

  • @tharidhudiss3921
    @tharidhudiss3921 Рік тому +14

    කාලි පට්ට ජරා වැඩ කෙලින්ම කියන එක වටිනවා. මොකද රැල්ලට ඔය වගේ උන් බිහි වෙන එක අඩුවෙයි අපේ උන් නැත්තන් හිතන්නේ ඔවා මරු ගේම් කියලා. උබ වගේ දෙයක් කරපු එවුන් මේ වගේ වීඩියෝ කරන එක වටිනවා. ජයවේවා ❤

  • @chanaka_madhushan.
    @chanaka_madhushan. Рік тому +305

    ushan ගෝතයට ගහපු එකට ගෞරවයෙන් බුදු සරණයි

    • @adithyapiyumajith2663
      @adithyapiyumajith2663 Рік тому +2

      එකගයි
      කාලි video එකක් දාන්නෙ පට්ට විදිහට වටපිටාව හදාරලා

    • @user-px8mk8mq8i
      @user-px8mk8mq8i Рік тому

      🤣🤣

    • @GamingWorld-sj5bf
      @GamingWorld-sj5bf Рік тому

      ඔව් හොද වැඩේ පගයට

    • @pubuduneranjan957
      @pubuduneranjan957 Рік тому

      😂

    • @mrdeskcoop
      @mrdeskcoop 10 місяців тому +3

      පරේදි අහුනොත් නම් හුකෝනවා ඕකට

  • @NTX_Tharu
    @NTX_Tharu Рік тому

    ඒක සුපිරියි කාලි අයියෙ... දිගටම මේ වගේ වැඩ කරන්න 🔥❤️

  • @irodhadeesha7921
    @irodhadeesha7921 Рік тому +4

    Good content excellent brother , Im also a boy after 2000 but im thinking in a different level as u. i love ur contents, and im with ur concepts..... keep it up. There are lots of boys like me after 2000 and we all like to help u with the contents like this, that explain the present society.

  • @ChandivKariyawasam
    @ChandivKariyawasam Рік тому +4

    සුපිරි කාලි අයියේ මේ වගේ වැදගත් video තව ඕනේ ❤

  • @sheharasenesh1710
    @sheharasenesh1710 Рік тому +124

    Kaali project එක Tv programe එකක් කරන්න ඕන කියන අය කෝ... 👍😂

  • @kaushalyagunawardhana.6610
    @kaushalyagunawardhana.6610 Рік тому

    සුපිරිම හෙඩ් දෙකක්. අමුඩෙයි පුකයි වගේ ඩබලක්. Point wise නියමෙටම දෙනවා 🖤🤙🏽💪🏽

  • @naturehomes3951
    @naturehomes3951 Рік тому +19

    Thanks for exposing scammers.
    සමාජ විද්‍යා මහාචාර්ය දෙපලට 😂

  • @english1minutes
    @english1minutes Рік тому +16

    කාලි දිගටම මේවා කරහං මචං රිලිජන් වල ඔය වගේ මොඩ ලොජික් කඩපං අනිවාර්යයෙන් ❤❤

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 Рік тому +12

    Do the next one about worldwide stand up comedians❤️❤️

  • @waru_music
    @waru_music 11 місяців тому

    Prefect aiye . Mn hithana widiyatama hithana dennek .jayawewa ❤

  • @dularakavishane3482
    @dularakavishane3482 11 місяців тому +8

    මට තේරෙන දෙයක් කියන්නම් 😂 කලි ජනාධිපති වෙලා අරු අගමැති උනානම් ගේමක් ගහගන්න තිබ්බ 😂😂😂❤ (මොන උනත් ඇත්තම කීවා❤❤❤

  • @AD_Shan
    @AD_Shan Рік тому +36

    මේකේ කිව්වා ගොඩක් කතාවලට එකඟයි! නියම එපියක් මේක අයියේ! 😊♥️🔥

  • @shandisanayake3643
    @shandisanayake3643 Рік тому +5

    කාලෝචිතය හොඳ කතාබහක් ...❤️ තප්පරයක්වත් miss නොකර බැලුවා...පට්ට ..❤️💪👍

  • @Chanuka_dilu...
    @Chanuka_dilu... Рік тому +7

    උපුල් ශාන්ත සන්නස්ගල සර් එක්ක වොලොග් එකක් ඕනෙ ❤

  • @slsandarutech851
    @slsandarutech851 Рік тому +8

    Wicky කියන්නේ පට්ට චරිතයක් කියලා අද හිතුනා. Kali සුපිරියක්

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 Рік тому +4

    Scool unifome එක අයින් කරන එකට මං විරුද්ධයි එහෙම උනොත් ලමයි ස්කෝලේ නොයා රූම් ගානේ හංදිගානේ ජීවිතේ විනාස කරගන්නවා හයිටිවල තරුන පරම්පරාව විනාසකරපු විදිහ හොයල බලන්න

  • @talkingwithgoofy7995
    @talkingwithgoofy7995 Рік тому +24

    Thank you machan for the effort you guys are doing to change the mentality of people .🎉

  • @GBmeme
    @GBmeme Рік тому

    නියමයි👌🏻
    Great job… ❤️

  • @pclankatechnologies7764
    @pclankatechnologies7764 Рік тому +9

    මිනිස්සු විශේෂයෙන් තරැන පරපුර දැනුවත් කිරීම අතහරින්න එපා..
    ජයවේවා... මලකඩ කඩමු... රට දිනවමු...

  • @irushageethma
    @irushageethma Рік тому +3

    මෙකනම් මරු Content එකක් කාලි දිගටම කරගෙන යමු ❤️❤️

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 Рік тому +9

    අහම්බෙන් බැලුවේ.... හැබැයි සුපිරි ඝනයේ වැඩක් මේ... ටයිමරයක් හයි කරපු පරමාණු බෝම්බයක් ලාංකීය සමාජයට අතෑරියේ.... සුපිරි 👊✌👊✌👊❤❤❤

  • @buddhikajanith9117
    @buddhikajanith9117 Рік тому +1

    Ayye oyala dennata jaya wewa. Mooda weda gena up date denwata. ක්‍රිස්තියානි ආගමෙ තියන මොඩ වැඩ ඇත්තටම ලැජ්ජයි බොරු වැඩ ඒවා.

  • @Kushan_4649
    @Kushan_4649 Рік тому

    හැමදාමත් වගේ සුපිරියක්❤️ තප්පරයක්වත් skip කරන්නේ නැතුව බලන්න පුලුවන් 💖

  • @Pasindu-uy3sd
    @Pasindu-uy3sd Рік тому +36

    කාලී ලන්කාවේ 2000 වල හිට් වෙච්ච film ගැන එපියක් ඕනී

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 Рік тому +11

    Wicky n Kali හොදට විග්‍රහ කරනවා ෆට්ට.❤ නියමයි.

  • @kosta_tips
    @kosta_tips Рік тому

    Adoo dn edit nm maru ඈ ...👌 thumbnail ehema👌

  • @rangahimala6860
    @rangahimala6860 Рік тому

    Hoda 1k bro. Patta.

  • @nawaacreationstm5053
    @nawaacreationstm5053 Рік тому +5

    විකී අයියා කියන කතාව ඇත්ත.. උදව් කරන එක පෙන්නන්න ඕනෙ නෑ ඒක ඒ මිනිහගෙ නමට ලොකු බලපෑමක්...අපිත් ගමේ වැඩක් කරා ඒ වැඩේ කරෙත් අපේ සල්ලි වලින් කාගෙවත් සල්ලි එකතු කරේ නෑ...ඊට පස්සෙ එකතු උන සල්ලි වලින් ලයිට් බිලයි බඩු වල ගානයි දීලා ඉතුරු ටිකෙන් 10% විතර තියාගන්න හැදුවේ ඒත් බඩු වල ගනන් එක්ක ඒ ඉතුරුවත් දාලා බඩු ගත්තා... ඒ බඩු දුන්නෙ පිලිකා රෝහලට ඒ දෙන වීඩියෝ මොකුත් දැම්මෙ නෑ...ගමේ උන් අපි සල්ලි මාටියා ගහල කිව්වා මක් කරන්නද අපි අපේ වැඩේ කරානෙ අනික් උන්ගෙ කටවල් වහන්න අපි මොකටද කාගෙවත් නමකට හානි කරන්නෙ...හිතුන උන් හිතාගන්න කියලා කාගෙවත් නමකට කැලලක් ඇති කරන්න හොද නෑ ඒක පවක් ඒකට වැඩිය බලු වැඩ..❤✌

  • @IamSandunBandara
    @IamSandunBandara Рік тому +23

    Content එක ඇතුලෙ ගොඩක් වටින Topic කතා කළා ❤️ භාෂාව ගැන විකී අයියා කියපු කතාව වටිනව අපි වෙනත් භාෂා ඉගෙනගත්තොත් ලොකු ලෝකයක් විවෘත වෙනවා ඒක ඇත්ත.[ ඒකෙන් උගත් බුද්දිමත් සාර්ථක මිනිසෙක් වෙන්න පුලුවන් ] 🙂❤️

  • @virajpriyamantha4603
    @virajpriyamantha4603 Рік тому

    අද මුලු වීඩ්‍ යෝ එකම බැලුවා මාරම වටිනවා..❤😊

  • @sahirumanuwara938
    @sahirumanuwara938 Рік тому

    Well Explained ❤ Great Work

  • @C424c424
    @C424c424 Рік тому +31

    ඇත්තටම අපේ රටේ කුනු ඕපාදූප විකුනන් කන බොරු විස්තර දාල එදා වේල හම්බකරන් කන කූට youtubersල වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කිසිම ක්‍රමවේදයක් නැද්ද.අපේ රටේ..😢😢😢

    • @chamarox8021
      @chamarox8021 Рік тому

      ලංකාවේ එහෙම නීතියක් තියෙනවා නම් මෙහෙම වෙයිද අක්කේ.

  • @Ryuk20.
    @Ryuk20. Рік тому +30

    කියන්න තියෙන ඇත්ත සේරමත් කියලා ඒවට මුකුත් කියන්න බැරි වෙන්නත් කියනවා කියන්නේ සුපිරිම වැඩ්ඩෙක් තමා 😂❤️

  • @chanakat3079
    @chanakat3079 Рік тому

    Ada thamai mulin oyalge video beluwe supiri godak wedagath digatama karann samajeta adarashayak api kage unath nodanuwathma wena punchi adupadu hadaganna me wachana tika ethi tc bs digatm karann .

  • @manithkumara4647
    @manithkumara4647 Рік тому +5

    පට්ටම වැඩක් වෙන්න ඔනී ඕක තමා good luck කාලී අයියා ❤️

  • @chanukasheranga7125
    @chanukasheranga7125 Рік тому +10

    මේක මරු❤️.විකියත් මරුනේ.විකියත් එක්ක තව වීඩියෝස් කරන්න😍