Mama oyalage video balanna patan gaththe dan masa 2/3 k wenawa mama eda idan ada wena kan hithna hitiye oyi ayyai sahodarayo kiyala dan thama danne denna bandala inne kiyala
Super mn hithana widihata first comment ek adereryyyyyyy Akki baboo hamadama vlog ekak oniii oyge iye video eka balala iwara wuna witharay notification awa baluwa❤❤❤ love you issrahatama ymuu
❤oya akka kanekda kiyalanam danne ne😊habei mage hubby th oyage aiya wagemai usa mahatha heda ruwa 🥲 mage heda ruwath oyage wagemai 😅 ape love story ekath oyalage wage habei api yalu une fb aken 😬 api merry kaleth COVID kale dan 3 years wenawa❤
දෙයියනේ මාත් හිතන් ඉදියෙ අයියයි නංගියි කියල 😅
හැබැයි වෙනස්ම දෙන්නෙක්.
හැමදාම ආදරෙන් ඉන්න.❤
Math😅
Math
දෙයියනෙ දෙයියනේ මෙයාලගෙ ආදර කතාව 😍😍
Thank you අයියේ❤️.චබි අයියාගේ ආදර කතාවත් අපිට කියන්න 🤭
චබිත 😁
❤️❤️💛💛
මමත් මුලින් හිතුවෙ අයියයි නන්ගී කියලා...vlog බලන් යද්දී තමයි තේරුනේ බැදලා කියලා....😅❤ සතුටින් ඉන්න අක්කේ...😍❤
siraama mamath mulin videos wala hithuwe ehema thama😂
මමත්
මමත්
මමත්😂
සිරියාවන්ත කෙලි පොඩ්ඩ...
ගැලපෙන ලස්සන ජෝඩුව...
මේ චූටි කෙල්ලගෙ කතාවයි ,හිනාවයි නිසා ලොකු ගමනක් යනව කියල ශුවර් ...
🥰🥰🥰🥰
❤❤❤❤
Ow
2:36 mattu mattu ou ciwwaaaa
අක්කි ඔයාගේ love එක කියද්දී මටත් මගේ ආදරේ පටන් ගත්ත විදිය මතක් උනා... ඔයාලගේ එකට වැඩ පොඩ්ඩක් වෙනස් වෙන්නේ... අක්කි ඔයයි අයියායි වගේමයි අපි දෙන්නත් මට වැඩ එයා උසයි ලොකුයි... මත් අක්කි වගේමයි දැන් අපේ love එකට අවරුදු 5යි...මගේ අයියා වගේම එයත් මට ගොඩක් ආදරෙයි... ලබන අවුරුද්දේ අපි බදින්න ඉන්නේ අක්කි ♥️🥰💗
මරම ලස්සන ආදර කතවක් වගෙම ලස්සන video එකක් අක්කේ කවුද එකග මං එක්ක ❤
Ou eknm att...💖
ජීවිතය තියෙන තුරාවටම දෙන්නා ආදරෙන් සතුටින් ඉන්න ඕනී... ❤❤❤
❤❤❤
අනේ අක්කා ඉස්සර හරිම ලස්සනයි මහතයි අනේ qute අනේ..🥺දැනුත් ලස්සනයි හොදේ..😘😁
මම විතරද හිතන් හිටියේ මේ දෙන්නා Ayya, නංගී කියලා 😢😂😅❤
Math🙂
Math em thama හිතුවෙ 😂
Mm mulin hithuwe ehema. Meyalage vlog ekaka kiwa husband kiyala. Ethakota dana gaththe
😂math
Math😂
මමත් කන්තලේ...මගෙ හස්බන් මහියංගනේ...ඒ වගේම අහම්බයකින් අපිත් හම්බුනේ...ලොකු ගේමක් දීලා මැරි කරලා ලස්සනට හරිම ආදරෙන් ජීවත් උනා...ඒත් මැරි කරලා අවුරුදු දෙකක් වෙන්න ලං වෙද්දි හදිසි අනතුරකින් එයා නැති උනා..🥺😔 ඔයාලගෙ ව්ලොග් බලන්නෙ ආසාවෙන්..සතුටින් ඉන්න..
😢😢
😢
Ane deyyane ❤
අනේ...ලස්සන ආදර කතාවක්😍❤️ අක්කිටයි,අයියටයි හදවතින්ම සුබ පතනවා. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න... ඔයාලා දෙන්නා කරන කියන හැමවඩක්ම වගේම ඔයාලාගේ හැම බලාපොරොත්තුවක්ම ප්‍රර්ථනාවක්ම ඉටුවේවා!😍😍❤️
වීඩියෝ එක පට්ට creative විදියට හදල තියනවා අක්කේ
නංගි ශාරද් ගෙ තාත්තට කියලා ටෙලියක චරිතයක් ඉල්ලගන්න, ඔයාට තියෙන හැකියාවෙන් පූයෝජනයක් ගන්න මේ vlog කරන ගමන්ම. සුබ පැතුම් දෙන්නටම. තෙරුවන් සරණයි ඔයාලට
ඒ නම් දෙන්නටම කෙලෙවෙන වැඩක්.. මේ වැඩේ ලස්සනයි 💝
ඔයාල වගේ ලස්සන ආදරේක අයිතිකාරයෝ වෙන්න අපි දෙන්න තාම පෙරුම්පුරනවා....❤😢
අපි වන්ඩු ආප්ප කියනවා...
චාමර ගෑවුණ තැන කතාව තවත් රසවත් වෙනවා.... ඒ කතාව කියපු විදිය තමයි නියම... ඉදිරියටම යන්න දෙන්නටම සුබ පතනවා!😊❤️🙏
😂😢😊🎉❤
@@shiromiweerasingha2916 😊👍
අනේ මේ අක්කනම් ෂෝයී හිනාවයි,කතාවයි❤❤❤
අයියා අයියා කිව්වට මෙච්චර කල් හිතන් හිටියෙ ඇත්තම අයියයි නංගියි කියලා.... 🌚♥️♥️ ආදරෙයි දෙන්නටම..♥️♥️බුදු සරණයි
මට නම් කියන්න ලස්සන කතාවක් ඉතුරු වෙන එකක්ම නෑ 😅 මට විශ්වාස කරන්න බෑනේ කොල්ලෙක්ව සැකේමයි හිතන්නේ 😥
අයියෝ😔
මටත්
ඔය වගේ හොද යාලුවො ටිකක් නම් 🔥🔥🔥ජයවේවා.. සතුටින් පෙරට යන්න.
සුභ පතනවා ඔබලාගේ සියලු කටයුතු යහපත් වේවායි කියලා
ලොකූ කලු තඩි ගෝරිල්ලෙක් එනවා 😂ammo eka 😂 chamara aiya 😂❤️
😂😂
Ammo eka patta😅
අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි ❤💞
අක්කගේ නම පවනි නම් ඇයි channel එකට තිලිණි නිමේෂි කියලා නම දැම්මේ
චාමර අයියගේ හිනාව 🤭💕
Akki ඔයා ඒ කාලේ ටිකක් මහතට ඉන්නකොට මාර ලස්සනයි😍❤ දැනුත් එහෙම ඉන්නකෝ
මේක දැක්කම තේරෙන්නේ තනිකඩව ආතල් එකේ හිටියට කවද හරි බදින්න වෙනවනේ කියලා😅❤🎉
ඇත්තටම බං 😂❤
අවංක හදවත් දෙකක්..සතුටින් ඉන්න දෙන්නම..❤❤
අපිටත් තියෙනවා කියලා ඉවර කරන්න බැරි ලස්සන ආදර කතාවක් ඔයලගේ විඩියෝ එක හරිම ලස්සනයි ❤
අර චාමට අයියා හරි කියුට් අනේ...අර දම් සුදු ඇදන් ඉන්න කෙනා ❤️
ahenam oya dennage love story ay
අඩේ අදයි vlog එක බලලා දැනගත්තෙ. අද වෙනකම් හිතාගෙන හිටියේ මේ ඉන්නේ අයියයි නංගියි, මේ ඉන්නේ තාම ඉස්කෝලේ යන පොඩි කෙල්ලෙක් කියලා 😂❤
😊
මමත්
Ou malli oyalage kathava ahuva.harima lassanai.math marry karala danata aurudu 15k.adaraya karala bande.eda thibba adaretath vada api adaren innava.randu venava tharaha venava habai adaren innava.aurudu 12ka puthek apita innava.oyalath hamadama sathutin inna nangi malli dennama.adarei dennatama.
අක්කා දවසක රගපාන්න try එකක් දෙන්න...ඔයාට දුර ගමනක් යන්න පුළුවන් වෙයි..ආදරෙයි දෙන්නටම..හැමදාම ඔය වගේ සතුටින් ඉන්න...❤🎉🥺
he he nice ❤
මේ වීඩියෝ එකෙම් තමා දැන ගත්තෙ කපල් එකක් කියලා.මෙච්චර කාලයක් හිතන් හිටියේ අයියයි නංගියි කියලා🤭
Mn hithuwe mechchara kal aiyayi nangi yi kiyala 😂😊❤
ශොක් ඩබලක් ...🥰❤️චාමර අයියා නම් සුපිරි 😂
Love ❤
ඔයාල දෙන්න හරි කියුට් හිනාවෙලාමයි ඉන්නෙ යාලුවො ටිකත් නියමයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න නංගි මල්ලී ❤❤
අපිත් ගොඩක් ආදරෙයි💖💖
මාරම ලස්සන ආදර කතාවක් හොද මතකයක් තියෙනවා දෙන්නටම හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න ❤
චාමර අයියා ගන්න ආතල් 😂
❤❤❤❤❤❤❤ hama dama sathutin parisamata adaren inna budusaranai
ඉස්සර ලස්සනායි ❤❤❤
Ekanam venasma video ekak akke
Congratulations 🥰😍😘
❤️🔥 Nice story 😍
ඔයාලා හරිම ශෝක් අනේ. 🎉❤
අපේ.දෙන්නාත් බැදලා අවුරුදු 3 ක් ඔයා වගේ කතාවක් තමයි අපිටත්🤣 හිනා කාලා මැරෙනවා දැන් අපිට පුතෙක් ත් ඉන්නවා මාස10 ක පූදුම කට්ටක් කනවා එත් ❤️ තාමාත් එහෙමමයි❤️
අද වෙනකම් හිතුවේ අයියයි නංගීයි කියලා 😂....සතුටින් ඉන්න ❤
❤❤❤මහ පොලවේ පය ගහල ඉන්න මිනිස්සු මමත් කැමති ඔහොම අයට ❤❤❤😂😂මම කුවයිට් සිට
චාමර අයියගෙ කතා තමා කතා 😂මරු👌😹
Lovely couple 😊god bless you. Happy forever.❤
මෙච්චර කල් සිරාම aiya කියලා හිතන් හිටපු මම ✌️
🤭🤭
@@thilininimeshiපවනි කියන්නෙ කවුද ? තිලිනි කියන්නෙ කවුද 🤔
@@tharushadilshan7153 පවනි keyanna gederata bn
👍👍👍👍👍❤❤❤❤ ගොඩක් සතුටින් 😊ඉන්න
6:39 පොෂ් පොෂ් නෙ දැන් 🌝🤍
Mamath gampaha kadawatha 🎉🎉🎉❤
Lovely couple godak sathutin innn akkee❤❤ chamara ayya lassani 🤗♥️
හරිම ලස්සනයි ඔයාලාගේ ආදරෙ හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා ❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ආසම දෙන්නා...❤
ආදරේයි ඈ අක්කේ ලස්සනයි ඔය දෙන්නගේ ආදර කතාව
💖❤️
ඔයා හරි වාසනාවන්තයි අක්කා, ඔහොම ආදරෙ කරන කෙනෙක් හම්බ වෙච්ච එක්ක, හැම කරදරෙකදිම ලගින් ඉන්න එක, මම අවුරැදු ගානක් ආදරෙ කරපු කෙනා මාව දාලා ගියා, එයාගෙ අමාරු කාලෙ මම හෙවනැල්ලක් වගෙ ලගින්ම හිටියට, මගෙ අමාරු කාලෙ එයා නෑ, දැන් එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නව, අද ටත් මම එයාට ආදරෙයි වගෙම අඩනව.....❤
ආදරෙ කියන්නෙ බොරැවක්කියල විශ්වාස කරපු මට , ඔයාලා දෙන්න දැක්කම ඒක බොරුවක් කියල හිතුනා,...😢මම ආසම කපල් එකක්, හැමදාම සතුටින් ඉන්න❤ අක්කා හරි ලස්සනයි අක්කා,❤❤❤
හැමෝගෙම ආදර කතා ඔයාලා දෙන්න වගෙ සතුටින් විදින්න, ගෙවන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤❤❤
ඔයටත් හොඳ ආදර වන්තයෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️💖
දලා ගියපු හේතුව ඔයාගේ නම සහ dp එක බැලුවම පැහදිලිව්ම පෙනවා දලා ගියපු එක සදාරණයි 😂
@@nimesh4584 නමෙනුයි, dp එකෙනුයි, මිනිස්සු මනින්න එපා
හිතාගත්තහැකි ඌ ගියපු හේතුව 😂😂ඔය කොරියන් ලොල්ලො පිස්සුව තියනකම් ලොවෙත් උබට කොල්ලෙක් සෙට් වෙන්නෙ නැ.ඔන්න බලපන් 😂😂😂
@@nimesh4584ඇත්ත 😂
මට ආව ප්‍රශ්නේ 🤦♀️ කොහොමද අක්කි කෙට්ටු වුනේ.. මං ආසම couple එක ❤
❤😂❤😂❤😂❤😂❤maru love story ek vare nice
🥰 ලස්සනයි සුබ පැතුම්
API bath kanneth oyage video balan adarei❤❤❤❤❤❤❤❤
Same vibe minissu hambunama jeewithe hari lassanii...issarahatth sathutinma inna labennaa oonii dennatm❤️❤️❤️
Man thama issroma baluwe❤
Ane oyalage wedding eka gana vidiyo ekak gennako❤
Meya dan bola wenawa... lassanata idi thawa issrahata 🌸🌸
හිතුවේ අයියා යි නංගි කියලා බන් 😂💔🫂
ඒ දවස් වල මහතට ඉද්දි මාර ලස්සනයි
ඇස් පෙන්නේ නැද්ද උබේ ඒ කාලේ පට්ට කැතයි යකෝ දැන් ට වඩා 😂
Supiri yk thmaa🥵💞💞💞
දෙකම කියනවා❤❤
Mama oyalage video balanna patan gaththe dan masa 2/3 k wenawa mama eda idan ada wena kan hithna hitiye oyi ayyai sahodarayo kiyala dan thama danne denna bandala inne kiyala
Super mn hithana widihata first comment ek adereryyyyyyy Akki baboo hamadama vlog ekak oniii oyge iye video eka balala iwara wuna witharay notification awa baluwa❤❤❤ love you issrahatama ymuu
Akki kettu una vidiya kiyannako😢
Mn lagadhi oyalage vlogs balanna gatthe.harima lassanai❤❤
Ara kollata maru ekat prasant krnna puluwan wage💪💪
Love story eka neme ayye,kasada jeewithe winasa kara nandamma
එන්ගේජ් එක වෙද්දී අක්කා ලස්සනයි🥰🥰
අනේ thank you 💖💖
අපි ඔහේ
Deiyneee mm mechcra kal හිතුවෙ .me sahodarayai sahodari kiyla ❤❤❤❤❤
Sharadh හිටියනම් ඔක්කොම අංගසම්පූර්ණයි 😂❤
Sirawatama aa 🙌😂
Lassanai video eka👌
Mechchara davasak mee aiya akkage aiya kiyala hithan hitapu mama 😕💔
අඩේ....😊
මාරම ලස්සන ආදර කතාවක්....❤
චාමර අයියගෙ වැඩේම මොකක් හරි කනවා 😒
Ane harima lassana adare kathawak.hoda yaluwo tikakuth lagin inna eka hari watinawa.hamadama sathutin inna ❤❤
අද බැලුවෙ ඔයාලගෙ videos..හෙන ආතල් එකේ ඉන්නව කට්ටියම😂❤...බලන මටත් සතුටු හිතෙනවා ඒව දැක්කම❤
😊සුපිරි යාලු ෙවා ටික තව දිගට ම ඔය ව ෙග් වි ඩි ෙයා දන්න අක්කි❤ අාද ෙරයි
❤❤❤❤
❤oya akka kanekda kiyalanam danne ne😊habei mage hubby th oyage aiya wagemai usa mahatha heda ruwa 🥲 mage heda ruwath oyage wagemai 😅 ape love story ekath oyalage wage habei api yalu une fb aken 😬 api merry kaleth COVID kale dan 3 years wenawa❤
මම ගාල්ලේ...මගේ husband පොලොන්නරුවේ....
My favourite couple...❤️😍
god bless you good luck
Ambooo Camara aiya shoooiii anee❤❤❤❤❤❤❤
Nil,sudu t eka edan inna ayya maru🤭🤭mara jok eya
නිස්සරන අපෙ පැත්තටනෙ ඇවිත් තියෙන්නෙ අනේ..❤️❤️❤️❤️(පූගොඩ)
මට මේ channel එක අහම්බෙන් හම්බුනේ අනේ හරිමලස්සනයි😍😍
Oya dennagewayas parathare kiyd akkee💗
හිමිකාරයා කොහේ හිටියත් හම්බෙනවා..❤❤
8:40 පවනි thilini උනේ කොහොම ද ? 🤔🤔
Thilini akki matath oya frock ekama thiyenawa 👗