Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තිලිනි නංගි කේතක මල්ලි පුදුම කොල්ලෙක්, ඌ නම් සිරාම හිත හොද කොල්ලෙක්, මොකද දන්නවද මගේ husband එහෙම අර බෑග් එක නැති උන වෙලේ හිටිය නම් බැනුම් කෝටියයි, ඒත් ඔයාට හම්බෙලා ඉන්නෙ රත්තරන් මහත්තයෙක්, එයා කිව්වෙ බය වෙන්න එපා බෑග් එක හම්බෙයි ඔයා හිතල කලේ නෑනෙ කියල ❤❤❤❤
නුවර මිනිස්සු හරි හොඳයි .දවසක් ගම්පොල ඉඳන් නුවරට එන කෝච්චියෙදි මගේ බෑග් එක වැටිලා.කොළඹට එන කෝච්චියට නැග්ගා ට පස්සේ මං එක දැක්කෙ .කොළඹ කෝච්චිය පිටත් වෙන්න ලං වෙලා තිබ්බෙ .අයෙ ඒ කෝච්චිය ලගට යද්දි ගාඩ් අංකල් කිව්ව කෙනෙක් ඒක ඇහුලුවා ඔෆිස් එකට දෙනවා කිවුවා කියලා.ඔෆිස් එකේ බෑග් එක තිබ්බා.ඒකෙ තිබුණා මගේ ෆෝන් දෙකයි,අක්කගෙ ෆෝන් එකයි,පර්ස් එකයි කොළඹට යන්න ගත්තු ටික ටුයි.ඒක හම්බ වුණ නිසා අර කෝච්චියේ ම වෙලාවට කොළඹට යාගන්න පුළුවන් වුණා .මං අදටත් ඒ බෑග් එක අහුලල දීපු කෙනාට කෙනාට ගොඩක් පින් දෙනවා.❤❤පරිස්සමින් නංගි ඔයාලා දෙන්නට බුදු සරණයි ..❤💝
ලගටම ඇවිත් ගිහින් 😁💙
Ekane
ඔයත් බලනවා නේද
@@mrjoker8954 ubba wage modayo ganan gnn one na bn manda manasikathwaya 🥲✌️
Ekane 😂
Ekanee
නුවර මිනිස්සු කොහොමත් හොදයි අයියේ.ඒ මිනිස්සුන්ගේ හිත් නුවර වගෙම ආදරණීයයි ❤😊
attac😌
එක ඇත්ත ❤
@@Das-kd8pt sara vadida manda😂😂😂😂
අලි මුඩුක්කුව පැත්තෙ ගියානම් හිත් මාර හොද අය ඉන්නවා 💀😂
ammor eknm attk@@SHOYUSI.STUDIO
Thilini අක්කේ O/L result ආවා අද. ඉහලින්ම පාස් අක්කේ අක්කා නම් සුපිරියක් තමා
අක්කා මන් අද ruhuna marine science තේරුණා මන් stress එක නැති කරගන්න බැලුවේ ඔයාගේ video ගොඩාක් ස්තූතියි ඔයාටත් කියන්න හිතුණා❤
congratulations dr
@@dilharafernando6625 Anee thank you oyt 🥺❤️
Congratulations ❤️🥰
අනේ අක්කේ ඔයාලා අපේ ගම ඇතුලට ඇවිල්ලා ගිහිල්ල ගෙදරත් පාස් කරලා ගිහිල්ලනේ. ඔයාගේ බෑග් එක තිබිලා තියෙන්නේ අපේ ගෙදරට ගෙවල් 10 පාස් කරලා ගිහිල්ලා ආනන්ද සීයා ගාවනේ. සන්තෝසයි අපේ ගමට ආවාට❤️. බෑග් එකත් හම්බුනානේ 😘. ආයේ එද්දි මැසේජ් එකක් දාන්න
නුවර ලස්සනයි සිතලයි නිසා තිලිණි නන්ගිට බැග් එකත් අමතක වෙලා❤❤❤ බැග් එක හම්බුන එකටනමි සතුටුයි
eekne kiyanne😌
❤❤
❤🥺 ලබන මාසෙ ඒලේවල් 😁,ඒත් අක්කගෙ ව්ලොග් එනකම් බලන් ඉන්නව හැමදාම🥰
මාත් 😂
Mth sgorr
😁
හා හා පාඩම් කරල exam ගොඩදාගෙන ඉන්න
Me too
චාමර අයියා ඉන්න නිසා අද මං සතුටින් ❤
Restaurant එකේදී Sharadhage එහා පැත්තේ ඉදපූ Boy වගේම කෙනෙක් 2023/11/17 Passport office eke ඉදියා... 5148 Token number එක... 😁 නිකමට වගේ කිව්වේ Guys 😂😁
Deiyanee mamada 😂
@@sanu_theekshana Ow hlow 😂 මම දැකපු කෙනා වගේමයී... Same face 😁
@@hasithkaushi8052 maru habay 😂
@@sanu_theekshana Maru thamai 😁
@@sanu_theekshanaSeriously e boy wgemai 😅😂
Oya wage මිනුස්සු අඩුයි ඒ අංකල්.ට respect ❤
අඩෝ වරකාපොලින් නෙ ගිහින් තියෙන්න්නේ❤❤ ලගටම ඇවිත්
දුර ගමනකට කේතක මල්ලි දැන් fit නේද?එක නිරුපද්රතව ගෙනත් දුන්න ඒ මාමාට උත්තමාචාරය
Bag එක නැති වෙච්ච වෙලේ මාවත් නිකන් කරකවලා ඇතෑරියා වගේ 🥲 pizza කෑවේ vito wood pizza එකෙන් නේ ඒකේ pizza ගැන කතා කරලා වැඩැක් නෑ එකේ pizza මාරම රසයි 🤎🥹
යකූ හොරෙන්ම අපෙ ගෙවල් ළගටම ඇවිල්ලා ❤ කැලේ කැලේ කියන්න ලෑස්ති වෙන්න එපා හරිද 😁
බෑග් එක හම්බුනාම මටත් සතුටුයි වගේ 😁❤
අක්කල සතුටු වෙන්න ඔිනෙ නුවරවගෙ නගරෙක බැග්එක නැති වෙලා හොද මනුස්සයෙක්ට හමිබුන එකට ඔික කොලබ වගෙ අහු උනානන් අදහස අත අැරගන්න වෙනව❤❤❤😂😂
නුවර මිනිස්සු කොහොමත් හොඳයි අයියා ඔයාලා කට්ටියම නුවරට ඇවිත් ගියා හම්බවෙන්න බැරි උනා
98.7k....thiyenawa 100 k akata lagayyyyyyyyyyyyy,......mata mara sathutuy.akkita suba pathum!!!!!!😄😄😄😄😄
නුවර මිනිස්සු කොමත් හුදයී 😌❤️🩹
අඩ්ඩේ. සිහියෙන් යන්ඩෝ.. ගෙවල් පැත්තෙන් ගිහිල්ලා නේ....👍👍
වරකාපොල අපෙ ගම🥺❤ලගටන ඇවිත්නෙ
98.7k 😘❤️ ඉක්මනට 100kගහමු , ඔයල meet වෙන්න පුළුවන් giveaway එකක් ona 🫶😁❤️
අපි ඉන්නෙත් ගලගෙදරයි අලදෙනියයි මැද්දේ හෑදෙනියේ අපිව පාස් කරන්නේ ගිහින් තියෙන්නේ.....ආසයි කතා කරන්න නංගී.... දවසක මුන හැහෙයි.....
Anee Enna kalin kiyanna epai akki. Oyawa balanna aswe inne😢❤
කතාවෙන් කිය්න්න පුලුවන් ඒ නුවර මනුස්සයෙක් කියලා.එහෙමයි නුවර මිනිස්සු
0:29 කෙතක අයියගෙ හෙල්මට් එක පවනි ඔයාට සේෆ් නෑ ටිකක් . මොකද අයියගෙ හෙල්මට් එකෙ තියන පිටිපස්සෙ උල වගෙ එක මුනෙ වදින්න තියන ඉඩකඩ වැඩී හඩිසියකද බ්රේක් ගහනකොට.
පීරිස් වත්තේ ආනන්ද මාමා පොඩි ශොට් එකක් දාලා වගේ 😂(මොනා උනත් නිහතමානී මිනිහෙක්❤️) අපිට ඔහොම උනානම් ලේ බඩ යනවා 😂😎🖐️
Sirawat😂
E ankal nm niyama kenek ❤️🥰
ඇයි එනව කියල කිව්වෙ නැත්තෙ.කිව්වනම් බලන්න එනවනෙ අක්කෙ.❤ලගටම ඇවිත්
Ahama hitha hoda minisu thamath inava thilini akkaa ❤❤
නුවර ඇවිල්ලා ට්රැක් පැන්නෙ නැත්තන් වැඩක් නෑ😂😂
දෙන්නව පස්යාලෙදි දැක්කා අනේ නටර කලේ නෑනේ අක්කේ මට දුක හිතුනා කෑ ගැහුවත් එක්ක❤
Aiyo malli.. apita ahune nathuwa athi🥺🥺
අද vlog එක මරු❤කාලෙකින් චාමර අයියව දැක්කෙ😍😁
අම්මෝ චාමර අයියා දැක්ක කාලයක් 😁😁😁❤️❤️
Vitos pizza 🍕.. 😌 නියම place eka
අදත් වීඩියෝ එක පට්ටම ලස්සනයි අක්කි🤩😍
හිත හොද මනුස්සයෙක් ❤️
නුවර ගැම්මක් තමා❤
මටත් දවසක් කතරගම ගිහිල්ලා වීල් එහෙක බෑග් එක වීල් එක උඩින් තියල ගන්න අමතක වෙලා ඒක එහෙම්ම වැටිල පස්සෙ ගොඩක් දුර ආවම මතක් උනේ. ආයි යන්නත් බෑ ට්රැෆික්. පර්ස් එක ඇදුම් ටික චාජර් ඔක්කොමත් එක්ක නැති උනා 😢
Ape amma rata idn eno ඉරිදා ❤😊😊😊😊😊😊🎉🎉🎉
Ane ape diha awithneeeee aiyoo klin dngthanm ❤
Supiriyak thami 😍
අක්කේ අදත් video එක ලස්සනයි..❤️ මොන දේ උනත් ලංකාවෙ මිනිස්සු ළඟ තියන මේ මනුස්සකම වෙන කිසිම රටක මිනිස්සු ගාව නෑ.. ගොඩාක් අය කවුරු හරි කරදරේක වැටුණ වෙලාවක ආපිට දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව වුනත් උදව් කරනවා.. ❤️ කොහොම උනත් අක්ක අයියා දෙන්නම කල්පනාවෙන් පරිස්සමෙන් වැඩ කරන්න යන එනකොට..❤️ පරිස්සමෙන් ඉන්න හැමෝම.. බුදු සරනයි අක්කේ..❤️
100k ගහන්න ඉක්මනින් අවස්තාව ලැබෙන්න ඔනී ඔයාට අක්කේ 🎊️😍❤️
Kavee@sapu akkala wage oyalath පැල වගාවක් පටන්ගන්නකො akki🎉
❤❤❤ නුවර අපි කොහොමත් හොදයි ❤ ආදරෙයි ඉතින්
mage bag eka colombo hospital ekedi horakam karaa.😥 eke pers eka. lap eka. hamadeyakma thibuna
නුවර කියන්නෙම හොද තැනක් 😊
අපේ පැත්තේ නම්බුව බෙරපු අංකල්. Respect ❤❤😊😊😊
ගොඩක් ආදරෙයි දෙන්නාට ම
රතු බෝක්කුව.බෝධිය ළඟ තමා මම ඉන්නෙත්.තාමත් නුවරද නංගියෝ..
කුරුණෑගල කොහොමත් ලස්සනයි 😏
දැන්නම් ලගයි යාලුවෙ
Ada vlog ek maru akke..❤😊 chamara ayyth innwa kalekin...
Niymi❤
ape gdr lagin තැබිලි බිලා ගිහින් හොර ගෙඩියෝ 3න්දෙනා😢
Ane ehemada 😬
අපි නුවර ඉන්නේ❤❤❤❤❤🎉 පොල්ගහමුල❤❤❤❤❤🎉පිලපිටියේ❤❤❤❤❤🎉
Gedara vel stress eke inn apivath oy akke hamathanm ekkn ynv☺️☺️mru ane
අදත් මරු ❤❤
මතක විදියට දෙවනි දිගම Vlog එක ❤
It means u never watched one of last 18 minutes or 21 minutes video 😂😂
@@watson1212සිංහල තේරෙන්නේ නැද්ද 😂 මතක විදියට 2 කියලා කිව්වේ හරියට බැලුවෙත් 3,vlog 83 ම තත්පරයක්වත් අතඅරින්නෙ නැතුව බලල තියෙන්නෙ 😅
@@watson1212ඔයා කට කියෙව්වට subscribe කරලා නෑ නේද 🤣
@@shakthiinstitute3402 😂🥲
Nuwara kohetada awe akkiyooo ada api nuwara giyaa appaaa
Kageda ara garage eke tibba d tracker eka 😮❤
වරකපොල...❤
Mama oyalege vdiyos hemadama balanawa. Awa maru
හායි චාමර අයියා 🙋♀️🙋♀️🙋♀️🙋♀️
පීරිස් වත්ත ආනන්ද එල කිරි 👍🏼👍🏼
Ape lagatama awilla oya akkiyoo nuwara
100k Coming soon 😍Congratulations 🎉💖
අපේ නුවර ඇවිල්ලා වවුල් කඩේට ගිය නැත්නම් වැඩක් නෑ ❤❤❤❤
mama kandy ..peradeniye❤❤❤
Ammmo ethi yanthan ❤❤❤❤ bag ek
❤❤❤❤❤❤❤dannawanam hambawelama enawane appaaaaa
ඔයා හිටිය කාමරේමයි අපිත් හිටියේ අනේ මට සතුටුයි.😊😊😊❤❤
අපෙ කඩෙන් නෙ තැබිලි බීලා තියෙන්නෙ 💗
Lagatama ඇවිත් ❤️
ape patten gihin oyala yaluweee.alawwen😁
ඔයාල ලගටම ඇවිත් ගිහින් නෙ. ආයෙ එද්දි පොඩ්ඩක් කලින් vlog eke කියන්න.😪💔
අක්කි හොල්මන් vlog එකක් 😁👻
මම ඔයාගේ මුල ඉදලා ෆෑන් කෙනෙක් ඔය වීඩියෝ එකේ විනාඩි 1:2 වෙලාවේ ගියේ අපෙ ගෙවල් ලගින්
mara ikmanata 100k gahanna wage ynne😍
කවි අක්කි නම් ලස්සනයි😑💗
3:57 Nikila aiyge tracker ekii 5:20 nikila aiyai 😅
Oyla ilaga para yaddi mawanellata awilla kadugannawa haraha ynna.lassana view ekak thiyei blnna.hithunoth oylata hemmathagamata ghin ambuluwawath balanna puluwan.
akki video ekak danakam balanna hitiye akkiwage vloger kenek dakka mai adarei akki ❤❤plz reply
Sharad ape gewal lagamane anee...api ada danneth...aneee ennakoo oyala ape gedra
අඩේ නුවරට ආවාද ❤ මමත් නුවර
තුනටම එක කාමරයයි
16:22 ෂාරද් විඩියෝ එක දාන්න එම ආස්වක් නැද්ද දන්න🤨💔
Hi,mn oyage videos balanwa daily ,and I want to say something ,oyage videos lassana and interesting parane set ekath ekke klama ,this is best
කෙතක අයිය හෝද හස්බන් කෙනෙක් ❤️
D tracker ekk tibba ne❤️❤️ ammo
Shik ketha weda ane mn othent apu dawse oyl idla othna appa😔😔😔😔😔
😊ඉක්මනින්ම 🎉100k ගහමු නේද❤
නුවර වටේම කැරකිලා නේ...❤
😍ada vidio eka supiriyak🤩kethaka ayya gaming chanel ekak patangannako🙂
තව ටිකයි....❤❤❤ come on අක්කා... ඉක්මනට 100 k ❤❤❤ ගමු❤
Kaged ae tracker eka 😍
Akke oyla nawthuna hotel eke nama kynnakooo
තිලිනි නංගි කේතක මල්ලි පුදුම කොල්ලෙක්, ඌ නම් සිරාම හිත හොද කොල්ලෙක්, මොකද දන්නවද මගේ husband එහෙම අර බෑග් එක නැති උන වෙලේ හිටිය නම් බැනුම් කෝටියයි, ඒත් ඔයාට හම්බෙලා ඉන්නෙ රත්තරන් මහත්තයෙක්, එයා කිව්වෙ බය වෙන්න එපා බෑග් එක හම්බෙයි ඔයා හිතල කලේ නෑනෙ කියල ❤❤❤❤
නුවර මිනිස්සු හරි හොඳයි .දවසක් ගම්පොල ඉඳන් නුවරට එන කෝච්චියෙදි මගේ බෑග් එක වැටිලා.කොළඹට එන කෝච්චියට නැග්ගා ට පස්සේ මං එක දැක්කෙ .කොළඹ කෝච්චිය පිටත් වෙන්න ලං වෙලා තිබ්බෙ .අයෙ ඒ කෝච්චිය ලගට යද්දි ගාඩ් අංකල් කිව්ව කෙනෙක් ඒක ඇහුලුවා ඔෆිස් එකට දෙනවා කිවුවා කියලා.ඔෆිස් එකේ බෑග් එක තිබ්බා.ඒකෙ තිබුණා මගේ ෆෝන් දෙකයි,අක්කගෙ ෆෝන් එකයි,පර්ස් එකයි කොළඹට යන්න ගත්තු ටික ටුයි.ඒක හම්බ වුණ නිසා අර කෝච්චියේ ම වෙලාවට කොළඹට යාගන්න පුළුවන් වුණා .මං අදටත් ඒ බෑග් එක අහුලල දීපු කෙනාට කෙනාට ගොඩක් පින් දෙනවා.❤❤
පරිස්සමින් නංගි ඔයාලා දෙන්නට බුදු සරණයි ..❤💝
ලගටම ඇවිත් ගිහින් 😁💙
Ekane
ඔයත් බලනවා නේද
@@mrjoker8954 ubba wage modayo ganan gnn one na bn manda manasikathwaya 🥲✌️
Ekane 😂
Ekanee
නුවර මිනිස්සු කොහොමත් හොදයි අයියේ.ඒ මිනිස්සුන්ගේ හිත් නුවර වගෙම ආදරණීයයි ❤😊
attac😌
එක ඇත්ත ❤
@@Das-kd8pt sara vadida manda😂😂😂😂
අලි මුඩුක්කුව පැත්තෙ ගියානම් හිත් මාර හොද අය ඉන්නවා 💀😂
ammor eknm attk@@SHOYUSI.STUDIO
Thilini අක්කේ O/L result ආවා අද. ඉහලින්ම පාස් අක්කේ අක්කා නම් සුපිරියක් තමා
අක්කා මන් අද ruhuna marine science තේරුණා මන් stress එක නැති කරගන්න බැලුවේ ඔයාගේ video ගොඩාක් ස්තූතියි ඔයාටත් කියන්න හිතුණා❤
congratulations dr
@@dilharafernando6625 Anee thank you oyt 🥺❤️
Congratulations ❤️🥰
අනේ අක්කේ ඔයාලා අපේ ගම ඇතුලට ඇවිල්ලා ගිහිල්ල ගෙදරත් පාස් කරලා ගිහිල්ලනේ. ඔයාගේ බෑග් එක තිබිලා තියෙන්නේ අපේ ගෙදරට ගෙවල් 10 පාස් කරලා ගිහිල්ලා ආනන්ද සීයා ගාවනේ. සන්තෝසයි අපේ ගමට ආවාට❤️. බෑග් එකත් හම්බුනානේ 😘. ආයේ එද්දි මැසේජ් එකක් දාන්න
නුවර ලස්සනයි සිතලයි නිසා තිලිණි නන්ගිට බැග් එකත් අමතක වෙලා❤❤❤ බැග් එක හම්බුන එකටනමි සතුටුයි
eekne kiyanne😌
❤❤
❤🥺 ලබන මාසෙ ඒලේවල් 😁,ඒත් අක්කගෙ ව්ලොග් එනකම් බලන් ඉන්නව හැමදාම🥰
මාත් 😂
Mth sgorr
😁
හා හා පාඩම් කරල exam ගොඩදාගෙන ඉන්න
Me too
චාමර අයියා ඉන්න නිසා අද මං සතුටින් ❤
Restaurant එකේදී Sharadhage එහා පැත්තේ ඉදපූ Boy වගේම කෙනෙක් 2023/11/17 Passport office eke ඉදියා... 5148 Token number එක... 😁 නිකමට වගේ කිව්වේ Guys 😂😁
Deiyanee mamada 😂
@@sanu_theekshana Ow hlow 😂 මම දැකපු කෙනා වගේමයී... Same face 😁
@@hasithkaushi8052 maru habay 😂
@@sanu_theekshana Maru thamai 😁
@@sanu_theekshanaSeriously e boy wgemai 😅😂
Oya wage මිනුස්සු අඩුයි ඒ අංකල්.ට respect ❤
අඩෝ වරකාපොලින් නෙ ගිහින් තියෙන්න්නේ❤❤ ලගටම ඇවිත්
දුර ගමනකට කේතක මල්ලි දැන් fit නේද?
එක නිරුපද්රතව ගෙනත් දුන්න ඒ මාමාට උත්තමාචාරය
Bag එක නැති වෙච්ච වෙලේ මාවත් නිකන් කරකවලා ඇතෑරියා වගේ 🥲 pizza කෑවේ vito wood pizza එකෙන් නේ ඒකේ pizza ගැන කතා කරලා වැඩැක් නෑ එකේ pizza මාරම රසයි 🤎🥹
යකූ හොරෙන්ම අපෙ ගෙවල් ළගටම ඇවිල්ලා ❤ කැලේ කැලේ කියන්න ලෑස්ති වෙන්න එපා හරිද 😁
බෑග් එක හම්බුනාම මටත් සතුටුයි වගේ 😁❤
අක්කල සතුටු වෙන්න ඔිනෙ නුවරවගෙ නගරෙක බැග්එක නැති වෙලා හොද මනුස්සයෙක්ට හමිබුන එකට ඔික කොලබ වගෙ අහු උනානන් අදහස අත අැරගන්න වෙනව❤❤❤😂😂
නුවර මිනිස්සු කොහොමත් හොඳයි අයියා
ඔයාලා කට්ටියම නුවරට ඇවිත් ගියා හම්බවෙන්න බැරි උනා
98.7k....thiyenawa 100 k akata lagayyyyyyyyyyyyy,......mata mara sathutuy.akkita suba pathum!!!!!!😄😄😄😄😄
නුවර මිනිස්සු කොමත් හුදයී 😌❤️🩹
අඩ්ඩේ. සිහියෙන් යන්ඩෝ.. ගෙවල් පැත්තෙන් ගිහිල්ලා නේ....👍👍
වරකාපොල අපෙ ගම🥺❤ලගටන ඇවිත්නෙ
98.7k 😘❤️ ඉක්මනට 100kගහමු , ඔයල meet වෙන්න පුළුවන් giveaway එකක් ona 🫶😁❤️
අපි ඉන්නෙත් ගලගෙදරයි අලදෙනියයි මැද්දේ හෑදෙනියේ අපිව පාස් කරන්නේ ගිහින් තියෙන්නේ.....ආසයි කතා කරන්න නංගී.... දවසක මුන හැහෙයි.....
Anee Enna kalin kiyanna epai akki. Oyawa balanna aswe inne😢❤
කතාවෙන් කිය්න්න පුලුවන් ඒ නුවර මනුස්සයෙක් කියලා.එහෙමයි නුවර මිනිස්සු
0:29 කෙතක අයියගෙ හෙල්මට් එක පවනි ඔයාට සේෆ් නෑ ටිකක් .
මොකද අයියගෙ හෙල්මට් එකෙ තියන පිටිපස්සෙ උල වගෙ එක මුනෙ වදින්න තියන ඉඩකඩ වැඩී හඩිසියකද බ්රේක් ගහනකොට.
පීරිස් වත්තේ ආනන්ද මාමා පොඩි ශොට් එකක් දාලා වගේ 😂(මොනා උනත් නිහතමානී මිනිහෙක්❤️) අපිට ඔහොම උනානම් ලේ බඩ යනවා 😂😎🖐️
Sirawat😂
E ankal nm niyama kenek ❤️🥰
ඇයි එනව කියල කිව්වෙ නැත්තෙ.කිව්වනම් බලන්න එනවනෙ අක්කෙ.❤ලගටම ඇවිත්
Ahama hitha hoda minisu thamath inava thilini akkaa ❤❤
නුවර ඇවිල්ලා ට්රැක් පැන්නෙ නැත්තන් වැඩක් නෑ😂😂
දෙන්නව පස්යාලෙදි දැක්කා අනේ නටර කලේ නෑනේ අක්කේ මට දුක හිතුනා කෑ ගැහුවත් එක්ක❤
Aiyo malli.. apita ahune nathuwa athi🥺🥺
අද vlog එක මරු❤
කාලෙකින් චාමර අයියව දැක්කෙ
😍😁
අම්මෝ චාමර අයියා දැක්ක කාලයක් 😁😁😁❤️❤️
Vitos pizza 🍕.. 😌 නියම place eka
අදත් වීඩියෝ එක පට්ටම ලස්සනයි අක්කි🤩😍
හිත හොද මනුස්සයෙක් ❤️
නුවර ගැම්මක් තමා❤
මටත් දවසක් කතරගම ගිහිල්ලා වීල් එහෙක බෑග් එක වීල් එක උඩින් තියල ගන්න අමතක වෙලා ඒක එහෙම්ම වැටිල පස්සෙ ගොඩක් දුර ආවම මතක් උනේ. ආයි යන්නත් බෑ ට්රැෆික්. පර්ස් එක ඇදුම් ටික චාජර් ඔක්කොමත් එක්ක නැති උනා 😢
Ape amma rata idn eno ඉරිදා ❤😊😊😊😊😊😊🎉🎉🎉
Ane ape diha awithneeeee aiyoo klin dngthanm ❤
Supiriyak thami 😍
අක්කේ අදත් video එක ලස්සනයි..❤️ මොන දේ උනත් ලංකාවෙ මිනිස්සු ළඟ තියන මේ මනුස්සකම වෙන කිසිම රටක මිනිස්සු ගාව නෑ.. ගොඩාක් අය කවුරු හරි කරදරේක වැටුණ වෙලාවක ආපිට දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව වුනත් උදව් කරනවා.. ❤️ කොහොම උනත් අක්ක අයියා දෙන්නම කල්පනාවෙන් පරිස්සමෙන් වැඩ කරන්න යන එනකොට..❤️ පරිස්සමෙන් ඉන්න හැමෝම.. බුදු සරනයි අක්කේ..❤️
100k ගහන්න ඉක්මනින් අවස්තාව ලැබෙන්න ඔනී ඔයාට අක්කේ 🎊️😍❤️
Kavee@sapu akkala wage oyalath පැල වගාවක් පටන්ගන්නකො akki🎉
❤❤❤ නුවර අපි කොහොමත් හොදයි ❤ ආදරෙයි ඉතින්
mage bag eka colombo hospital ekedi horakam karaa.😥 eke pers eka. lap eka. hamadeyakma thibuna
නුවර කියන්නෙම හොද තැනක් 😊
අපේ පැත්තේ නම්බුව බෙරපු අංකල්. Respect ❤❤😊😊😊
ගොඩක් ආදරෙයි දෙන්නාට ම
රතු බෝක්කුව.බෝධිය ළඟ තමා මම ඉන්නෙත්.තාමත් නුවරද නංගියෝ..
කුරුණෑගල කොහොමත් ලස්සනයි 😏
දැන්නම් ලගයි යාලුවෙ
Ada vlog ek maru akke..❤😊 chamara ayyth innwa kalekin...
Niymi❤
ape gdr lagin තැබිලි බිලා ගිහින් හොර ගෙඩියෝ 3න්දෙනා😢
Ane ehemada 😬
අපි නුවර ඉන්නේ❤❤❤❤❤🎉 පොල්ගහමුල❤❤❤❤❤🎉පිලපිටියේ❤❤❤❤❤🎉
Gedara vel stress eke inn apivath oy akke hamathanm ekkn ynv☺️☺️mru ane
අදත් මරු ❤❤
මතක විදියට දෙවනි දිගම Vlog එක ❤
It means u never watched one of last 18 minutes or 21 minutes video 😂😂
@@watson1212සිංහල තේරෙන්නේ නැද්ද 😂 මතක විදියට 2 කියලා කිව්වේ හරියට බැලුවෙත් 3,vlog 83 ම තත්පරයක්වත් අතඅරින්නෙ නැතුව බලල තියෙන්නෙ 😅
@@watson1212ඔයා කට කියෙව්වට subscribe කරලා නෑ නේද 🤣
@@shakthiinstitute3402 😂🥲
Nuwara kohetada awe akkiyooo ada api nuwara giyaa appaaa
Kageda ara garage eke tibba d tracker eka 😮❤
වරකපොල...
❤
Mama oyalege vdiyos hemadama balanawa. Awa maru
හායි චාමර අයියා 🙋♀️🙋♀️🙋♀️🙋♀️
පීරිස් වත්ත ආනන්ද එල කිරි 👍🏼👍🏼
Ape lagatama awilla oya akkiyoo nuwara
100k Coming soon 😍
Congratulations 🎉💖
අපේ නුවර ඇවිල්ලා වවුල් කඩේට ගිය නැත්නම් වැඩක් නෑ ❤❤❤❤
mama kandy ..peradeniye❤❤❤
Ammmo ethi yanthan ❤❤❤❤ bag ek
❤❤❤❤❤❤❤dannawanam hambawelama enawane appaaaaa
ඔයා හිටිය කාමරේමයි අපිත් හිටියේ අනේ මට සතුටුයි.😊😊😊❤❤
අපෙ කඩෙන් නෙ තැබිලි බීලා තියෙන්නෙ 💗
Lagatama ඇවිත් ❤️
ape patten gihin oyala yaluweee.alawwen😁
ඔයාල ලගටම ඇවිත් ගිහින් නෙ. ආයෙ එද්දි පොඩ්ඩක් කලින් vlog eke කියන්න.😪💔
අක්කි හොල්මන් vlog එකක් 😁👻
මම ඔයාගේ මුල ඉදලා ෆෑන් කෙනෙක් ඔය වීඩියෝ එකේ විනාඩි 1:2 වෙලාවේ ගියේ අපෙ ගෙවල් ලගින්
mara ikmanata 100k gahanna wage ynne😍
කවි අක්කි නම් ලස්සනයි😑💗
3:57 Nikila aiyge tracker ekii 5:20 nikila aiyai 😅
Oyla ilaga para yaddi mawanellata awilla kadugannawa haraha ynna.lassana view ekak thiyei blnna.hithunoth oylata hemmathagamata ghin ambuluwawath balanna puluwan.
akki video ekak danakam balanna hitiye akkiwage vloger kenek dakka mai adarei akki ❤❤plz reply
Sharad ape gewal lagamane anee...api ada danneth...aneee ennakoo oyala ape gedra
අඩේ නුවරට ආවාද ❤ මමත් නුවර
තුනටම එක කාමරයයි
16:22 ෂාරද් විඩියෝ එක දාන්න එම ආස්වක් නැද්ද දන්න🤨💔
Hi,mn oyage videos balanwa daily ,and I want to say something ,oyage videos lassana and interesting parane set ekath ekke klama ,this is best
කෙතක අයිය හෝද හස්බන් කෙනෙක් ❤️
D tracker ekk tibba ne❤️❤️ ammo
Shik ketha weda ane mn othent apu dawse oyl idla othna appa😔😔😔😔😔
😊ඉක්මනින්ම 🎉100k ගහමු නේද❤
නුවර වටේම කැරකිලා නේ...❤
😍ada vidio eka supiriyak🤩
kethaka ayya gaming chanel ekak patangannako🙂