ඔබත් රැවටුනාද වල්ලාපට්ට වගාව. වල්ලපට්ට වගාව.වල්ලාපට්ටා වගාව.අගාවුඩ් වගාව.wallapatta wagawa.agarwood

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 69

  • @lovelynovels
    @lovelynovels 2 роки тому +3

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්.ඉතාම වැදගත් වීඩියෝ එකක් .සුභ රාත්‍රියක් වේවා ඔයාට . තෙරුවන් සරණයි .👍👍👍👍💐💐💐

  • @abeytoonhub8506
    @abeytoonhub8506 2 роки тому +2

    ගොඩක් හොද ආයෝජකයක්.මමත් වගා කරලා තියෙන්නෙ

  • @tharutharuu9744
    @tharutharuu9744 Рік тому +1

    ගොඩාක් වටින විඩියොවක්

  • @sarathkumara1162
    @sarathkumara1162 Рік тому +1

    අපට කලෙදි ගහක් හම්බ උනොත් විකුනන්නෙ කොහොමද

  • @printocommunication535
    @printocommunication535 2 роки тому +1

    ස්තූතියි 🙏🙏🙏

  • @okuruwawatvnetwork2986
    @okuruwawatvnetwork2986 2 роки тому +1

    ඉතාමත් හොද ව්ඩියෝවක් සර්

  • @SachiDilru789
    @SachiDilru789 Рік тому

    කැලේ හැදෙන ඒව විකුනන්ඩ බැරිද

  • @AranaLanka
    @AranaLanka 2 роки тому +2

    ගොඩක් වටිනා වීඩියෝවක් ..

  • @tarushiayesha6890
    @tarushiayesha6890 Рік тому

    මමත් හදන්නේ ඉන්නෙ හොද දැනුවත් කිරිමක් 👌

    • @ranganachathuranga699
      @ranganachathuranga699 5 місяців тому

      Oba agawd waga karanawanam apa samga ekathuwanna . Apa obage wagawa nomile thakshanika niladarin yodawa nadaththu karami nomile, ennathkirimath nomile, inpasu wasara7di weladapole thibena ihalama milata miladi ganu ladai, niwasatama pala genwa demi, playaka mila Rs1500i ihath sewawan nithiyanukula giwisum gathawa sidukaramu

  • @wishva_danumatv01
    @wishva_danumatv01 2 роки тому +2

    මාත් අවා ගොඩක් අර්තවත් video වක් 😃

  • @bntoursing
    @bntoursing 2 роки тому +1

    නියමයි නියමයි මල්ලී මම සෙයාර් කරා යාළුවන්ට.බලමු එයාලා සමහර විට උනන්දු වෙයි.

  • @ghchandani5293
    @ghchandani5293 2 роки тому

    Maget keleta heduna gas tikak tiyanawa.hebei sudu patai.mewage gaswala kaluwata heden nedda..

  • @CookingWithKuma
    @CookingWithKuma 2 роки тому

    ඇත්තටම අපේ මේ ඩොලර් ප්‍රස්න විසදීමට මෙය කදිමයි

  • @iranganirathnayake717
    @iranganirathnayake717 Рік тому +1

    මමත් හිතගෙන ඉන්නේ මේ වගාව කරන්න, කොහොමද සම්බන්ද වෙන්නෙර්

  • @SachiDilru789
    @SachiDilru789 Рік тому +1

    ගන්න් අය කව්ද ඉන්නෙ විකුනන්ඩ බැරිද

  • @asanthakumara4665
    @asanthakumara4665 2 роки тому

    Very good fantastic video

  • @vinithaairangani6581
    @vinithaairangani6581 2 роки тому

    පැළයක මිල කීයක් ද

  • @dhammikaranasinghe5354
    @dhammikaranasinghe5354 Рік тому

    වගාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද ?

  • @PiyalDissanayake-xm7qv
    @PiyalDissanayake-xm7qv 2 місяці тому

    ඔය වර්ග දෙකම ලංකාවේ කැලවවල තියනවා

  • @dulanjanahirushan8059
    @dulanjanahirushan8059 2 роки тому +2

    ගොඩක් හොදයි මේවා බලලා මිනිස්සු ගොඩ යනවනම්

  • @Asokajayawardana-ux7ve
    @Asokajayawardana-ux7ve 5 місяців тому

  • @chuntoonjoketoon2568
    @chuntoonjoketoon2568 2 роки тому

    Good

  • @robinhoot198
    @robinhoot198 Рік тому

    පැයක් දෙකක් ගත්තාහැකිද

  • @a.dharmasena5981
    @a.dharmasena5981 Рік тому

    Danwath. Kalata bohoma pen

  • @gayanroshan4810
    @gayanroshan4810 2 роки тому

    Mamat hitewa..8 kapana..hitagena..sadaharita un behet gahanawa vitarai.. un..resech karanawa ape gaswalin

  • @sat901
    @sat901 2 роки тому +2

    මේවා වගා කරලා අයෝජනය කරන්න පුළුවන් එත් අවුරුදු 8ක පස්සෙ තමා ඉන්කම් එකක් එන්නෙ🙏🙂

    • @prasangalumbini1962
      @prasangalumbini1962 4 місяці тому

      නැහැ ,අවුරැදු 8ක් කියන්නෙ බොරවක්,අවුරැදු 8ටකලින් වැඩි විස්තර නොදන්වා පලමු ගිවිසුම අවලංගු කරලා අවුරැදු 11ක ගිවිසුමට යනවා ,ඒ අතර කාලේ ස්වාභාවික විපත් වලින් ගස් වැටුනාට සමාගම පියවරක් ගන්නේ නැහැ ,මං මේ අත්දැකීමෙන් කියන්නෙ 😢

    • @darshananaleen4201
      @darshananaleen4201 3 місяці тому

      Matath una oka​@@prasangalumbini1962

  • @bhagyasrimali3982
    @bhagyasrimali3982 2 роки тому +2

    පැලයක මිල කියද

  • @kandyeducation5642
    @kandyeducation5642 2 роки тому +1

    රටට ඩොලර් ගේන්න පුළුවන් හොද වැඩක් නේද

  • @akfashnazir9673
    @akfashnazir9673 2 роки тому

    Agarwood Kapana kaleta permit awashyada

  • @sudathbandara8693
    @sudathbandara8693 Рік тому

    එතකොට මොකඩ්ඩ වෙනස

  • @sltagshow6301
    @sltagshow6301 2 роки тому

    ජය වේවා ඔබට 🤙🤙🤙

  • @신대혁-y9g
    @신대혁-y9g 2 роки тому

    මේ පැල ගන්නෙ කොහෙන්ද .විස්තර එවන්න

  • @CookingWithKuma
    @CookingWithKuma 2 роки тому

    සුබ උදෑසනක් වේවා

  • @sahankumara8302
    @sahankumara8302 11 місяців тому

    Rawatenna epa pol palayak hitawanna

  • @chandana1890
    @chandana1890 6 місяців тому

    මේක මිලදි ගන්න එකෙක් හොයාගන්න නැ

  • @mstech3175
    @mstech3175 2 роки тому

    Haha podi kalema Mal hedenne stress ekata, mehema minissu gawa gas heduwot baduma tamai

  • @robinhoot198
    @robinhoot198 Рік тому

    අගාර්වූඩ් බං

  • @senarathliyanaarachchi1419
    @senarathliyanaarachchi1419 2 роки тому

    ඇත්තටම දේශීය වල්ල පට්ටා ගස් ලොකු වෙන්න මෙතුමා කියන කාලයක් යන්නේ නෑ. මන් අත්දැකීමෙන් කියන්නේ අපේ ගමේ තියෙනවා වල්ල පට්ටා ශාක ඕනි තරම් මන් පැල ගෙනත් හිටවලා දැන් අවුරැද්දක් වගේ වෙන්නේ අඩි නමයක් විතර වර්ධනයක් තියෙනවා වල්ලපට්ටා ගස් යටින් පැල ගෙනත් හිටෙවුවේ 👌

    • @umeshmenaka4461
      @umeshmenaka4461  2 роки тому +2

      ඇත්තටම ඔබ ඉතාමත් නිවැරදියි.මේ දේශීය වල්ලපට්ටා ශාකය දේශගුනික තත්වය හා පසේ පෝෂණය මත වර්ධනය අඩු වැඩි වෙනවා.

    • @mstech3175
      @mstech3175 2 роки тому +1

      Meya kata karanne me Gena denagena nemei, boru kiyanne tanikara

    • @janakiatulugama4211
      @janakiatulugama4211 2 роки тому

      මට number ek ewanna please

  • @senarathliyanaarachchi1419
    @senarathliyanaarachchi1419 2 роки тому +1

    දේශීය වල්ලපට්ටා අගාවුඩ් ශාකය තරම් උස් මට්ටමකට වර්ධනය වෙන්නේ නෑ අඩි 15,20 වගේ වර්ධනය වෙන්නේ හැබැයි ඒවාට දීලීර ආසාදනය මගින් තමයි ස්බාවිකව මැලියම් නැත්නම් අගාවුඩ් නිස්සාරණය වෙන්නේ.. දේශීය වල්ලපට්ටා තරම් වටිනා කමක් අනික් කෘත්‍රිම අගාවුඩ් වල නැහැ හැබැයි දේශීය වල්ලපට්ටා ශාකය කැපීම නීතියෙන් තහනම්...

    • @umeshmenaka4461
      @umeshmenaka4461  2 роки тому +2

      ගොඩාක් ස්තූතියි,ඔබ ඉතාමත් නිවැරදියි.

    • @lasanthakumara8896
      @lasanthakumara8896 2 роки тому +1

      එන්න වල්ලපට්ට වැවෙන හැටි පෙන්නන්න...සදාහරිතට කඩේ යන්න එපා ...වල්ලපට්ට වල ගුනාත්මක භාවය වැඩියි...වල්ලපට්ට වැඩෙනව බලනවන්ම් එන්න පෙන්නන්නම්

    • @lasanthakumara8896
      @lasanthakumara8896 2 роки тому +1

      අවුරුදු 2.5 කින් වල්ලපට්ට රෙසීන් අරන් පෙන්නන්නම් ඔය සල්ලි වලට ගහන බේත් නැතුව 😀😀😀😀

    • @senarathliyanaarachchi1419
      @senarathliyanaarachchi1419 2 роки тому

      @@lasanthakumara8896 මහත්තයා වල්ලපට්ටා තියෙනවා අපේ ඉඩම්වල ඇත්තටම බෙහෙත් නැතුව රෙශිනය හැදෙනවා අවුරුදු දෙකෙන් තුනෙන් 👌 අපේ එක ගහක තියෙනවා මේ රෙශිනය ඉතාමත් සාර්ථක විදිහට හැදිලා 👌

    • @senarathliyanaarachchi1419
      @senarathliyanaarachchi1419 2 роки тому

      @@umeshmenaka4461 ස්තුතියි මහත්තයා අපි රත්නපුර මෙහේ හොදට වල්ලපට්ටා ශාකය වැවෙනවා අපේ ගම අවට ගොඩක් ඉඩම්වල තියෙනවා බහුලව 👌

  • @sudathbandara8693
    @sudathbandara8693 Рік тому

    අපි සිංහලෙන් කියන්නෙ වල්ලපට්ටා ,english කියන්නෙ agarwood .කියලා නෙඅ.😮

  • @sandarukaveesha9930
    @sandarukaveesha9930 10 місяців тому

    ❤️

  • @manorichathu217
    @manorichathu217 2 роки тому

    Good