Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තුතියි ,,,,මෙපින් බලෙන් සසර වසනතුරු ලෙඩදුක් නොම වේවා,,,,,,,,,,,
Obathumata ..jaya..සොබාදහම ta...devi ..goviyananta.....jaya
ඔබ තුමාගෙ උපදෙස්වලට බොහොම ස්තුතියි
ලොකු අයියා ඔයා හොදටම තේරුම් කරා ඕක අහන බලනසැමට ම ජය ඔබට ත් ජය
බෝහෝම ස්තුතියි..ඔබ තුමාට නිදුක් නීරොගී වේවා බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
ඉතාමත් වටිනා වීඩියෝවක්. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි . මේ ආකාරයටම , නිවැරදිව බුලත් දලු නෙලා ගන්නා ආකාරයත් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිනවා..ස්තුතියි !
බුදු සරණායි ඔබ තුමාට පැහැදිලි කිරීමට
ඔබ තුමාට ගොඩක් පිං මම හරිම අසයි බුලත් වැලක් හදා ගන්න මම හදන එවා මැරෙනවා එකක් හරිම අමාරැවෙන් හදා ගත්තා එක මැරැනා බුදු සරනයි කියලා දුන්නට 🙏🙏🙏❤️
මේක තමා බුලත් හදන සාර්ථම ක්‍රමය, මා අද්දැකීමෙන්ම දන්නවා ,ජයවේවා ❤
බොහොම පින්. හොඳම උපදෙස් දීමක්. බවත් පැලකරගැනීම තමා ගැටලුව උනේ. දැන් අත්හදා බලන්නම්.
බොහොමත්ම , ස්තුතියි .! හොදට පැහැදිලි ලෙස බුලත් වගාව කරන විදිය කියලා දුන්නට.🙏🙏🙏🙏
🤝🙏🏾🙏🏾🙏🏾ෙත්රැවන්සරනයි නැවතත් ඔබතුමාට ෙමිවන් වැඩසටහ තව තවතවත් ෙග්න්න කියා ඉල්ලා සිටිනවා
❤
❤❤❤❤❤
බුලත් naga ලෝකයෙන් gnapukathawa කිව්වා ta බොහොම ඉස්තුතියි තෙරුවන් සරණයි දීර්ඝ ආයුශ පතමි
🙋♂️😅
බොහොම ස්තුතියි.... හරිම වටිනා උපදෙස් ලබාදුන්නට 👌👌👌
ඔබතුමාගේ වටිනා අදභස් වලට ස්තූතියි
හරිම වැදගත් video eka k. මේ කියපු විදිහට ම බුලත් සිටුවීම ට මම ත් try එකක් දෙනවා. ඔබ තුමාට බොහෝම ස්තුති යි .
ගොඩක් පිං ඔබ තුමාට.......
ගොඩාක් ස්තුතියි ඔබතුමන්ට 🙏🙏👍👍
බොහොම වට්නවා ස්තුතිය ඔබට තෙරුවන් සරනයි
ඔබතුමාට බොහොම ස්තූතියිඔබතුමාට බොහොම ස්තුතියි මමත් බුලත් වගාවට කැමති කෙනෙක් එහෙත් නොදැනයි හිටියේ
බොහොම ස්තුතියි ඔබතුමාට,
බුලත්, ගම්මිරිස් දඬු වලින් පැල හදාගන්න ඕන අය, ඒ කපා ගත් වැල් කොටස රවුමක් වගේ හදලා පස් යට දාන්න එතකොට හැම පුරුකකින්ම මුල් ඇදල දළු දානවා
බොහොම පීං
සාධු
ගොඩක් වටිනා වැදගත් වීඩියෝ එකක් ඔබ තුමාට බොහොම ස්තුතියි ජය වේවා තෙරුවන් සරනයි
පැහැදිලි කිරීම ගොඩක් හොඳයි.තෙරුවන් සරණයි
Obata godak eisthuthi ma gana pahadili karata budu saranai
බොහොම ස්තූති යි මහත්තයා ලබා ගත් දනූම විසාලයි
හොදම වැඩ සටහනක් ස්තුථීයී.🙏
Fuck
ගොඩාක් පින් දෙනවා ඔය මහතා ට බුලත්වල අගය කියා දෙනවා ට.
ඔබතුමාට ගොඩක් පින් අපිත් මේ විදියට උත්සාහ කරනවා
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔමට. ඉතාම වටිනවා ඔබගේ උපකාරය. ස්තූතියි ස්තූතියි ස්තූතියි
ජය වේවා mhatmaya
බොහෙම ස්තුතියි
ෙගාඩාක් ඉස්තුති මහත්තෙයා් ඉතාමත් වටිනා විඩිෙයා්වක් ලබාදිම ගැන
වටිනා වැඩ සටහනක් b s mahatmaya
ගොඩක් පින් දැනුවත් කරාට මමත් හදාගන්නවා ,,,ස්තුතිය 🙏
ගොඩක් ස්තුතියි .බුලත් පැල ටිකක් මිලදි ගන්න අවශ්‍යයි .
මටත් ඕනි තියන තැනක් දන්නවද
බොහෝම ස්තුතියි මහත්තයා
හොද වැඩක් 👍👍👍🔥🔥 🙏 🙏🙏බොහොම පිං ඔබතුමාට
ගොඩක් ස්තූතියි අපිට මේ විඩියෝ එක ගොඩක් වටිනවා බුදු සරණයි🙏🙏
පැහැදිලියි,ඉතාම වටිනවා ස්තූතියි!,
හොද වගාවක්...මම බුලත් වගාව කරන්න අරන් අවුරුදු 10 ක් වෙනවා ..පිලිවෙලක් ඇතුව පිරිසිදුවට කරොත් හොද ආදායමක් ගන්න පුළුවන්
ඔබගේ වගාවට තුනුරුවන් සරණයි
13:34
තෙරුවන් සරනයි
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ඔබට ❤
oba tumaata godak pin....budusaraniii....
හරිම ලස්සනයි ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන් ,🙏🙏🙏💐💐
බොහොම ස්තුති තෙරුවන් සරණයි
මහත්තයෝ මම ලස්සන කතාවක් කියන්නම්.. මේ බුලත් වල උපත.. මේ මහා කල්පයේ මුල.. මේ අපේ රටේ නම මන්ඩදීප.. මේ රට පාලනය කරේ මහා නිකුම්බිලා දේවිය. එතුමියගේ වැඩිමල් පුතා මහාසම්මත.. එතුමාට මේ රට පාලනය බාරදෙන්න මහා නිකුම්බිලා දේවියට ඔනි උනා.. ඒකාලෙ හිටියෙ රිශි වරු.. මුනි වරු..එතුමන්ල කීව රාජ්‍ය පවරන කොට කුමාරයා අම්මා ට බුලත් දීල වදින්න ඕනි කියල. ඉතින් බුලත් කෝ.. මුලු රටේම.. නැ.. ලෝකයේ කොහෙත්ම නැ.. රිශිවරු කීව තියෙන්නෙ නාග ලෝකෙ කියල.. ඉතින් රිශිවරු ගියා නාග ලෝකෙට.. නාග ලෝකෙ රජතුමා ගෙ නම.. මහා කාල.. ඉතින් රිශිවරු එතුමාට මේ කතාව කියල එතුමාට ආරාදනා කරා මහා සම්මත කුමාරයා ගේ රාජාබිශේකයට.. එතුමා තමයි මේ ලොවට බුලත් ගෙනාවෙ.. අදටත් සියලු චාරිත්‍ර වලට බුලත් මුල්තැන ගන්නෙ මේ නිසා.. මම මේ කී කතාවේ ඇත්ත.. ගැමිවහරේ.. කවි වල තියෙනවා . මන්ත්‍ර වල.. තන්ත්‍ර වල.. තියෙනව.. හොයලා බලන්න ........//
පලමුව මේ කප නසනා කාලෙදි බුලත් ගෙනාවේ කොහෙද කියන්.. දෙවනුව මහසම්මත රජ වලියට බුලත් ගෙනාවේ කවුද කියන්..... පත්තිනි පා ලග කුමරුට දුන්දා බුලත් බෙදූ ඒ කවුද කියන්.. මෙතුන් පදේ තෝරාදී මිස බුලත් හෙප්පුවට අත නොතියන්... ( මේකෙ උත්තර කවිය ) . පලමව මේකප නසනා කාලෙදි බුලත් ගෙනාවේ නාග ලොවින් .... දෙවනුව මහ සම්මත රජවලියට බුලත් ගෙනාවේ නාග රජෙක්.... පත්තිනි පා ලග කුමරුට දුන්දා බුලත් බෙදුවෙ ඒ නා රජුමයි.. මෙතුන් පදේ තෝරා දුන් මම බුලත් හෙප්පුවට අත තැබුවයි...........//
ඔබගේ මතක ආවර්ජනයට ගොඩක් ස්තූතියි
❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි .🎉🎉🎉
Ane mewani de walin minisun danumwath kireema kiyaa gannna bari sathutak... pin
Sthuthiy ,ekmanwaga,මහත්මයා ,theruwansaranay
🙏🙏🙏
ගොඩක් වටිනා වැඩසටහනක් ඔබතුමාට ගොඩක් ස්තූති .....!.
ගොඩක් වටිනවා ගොඩක් ලස්සනයි AE WAGAMA EGANA ගත්තා ගොඩක් DAE...ස්තුති Obathumata...good blass you
Bohoma pin
තෙරැවන් සරණයි
පැහැදිලිව කිව්වා මහත්තයා ගොඩාක් වැදගත් .🙏
ඉතාම වැදගත් පැහැදිලි කිරිමක්
ගොඩක් ස්තුතියි මහත්මා මමත් මේ ක්‍රමයට බුලත් හිටවනව 🙏
යහපතක්ම වේවා
❤ ඉතා වැදගත් ස්තූතියි ගොඩක්
ඉතාමත් වටිනා ව්ඩියොවක්.
Wadagath watina danumak dun oba thumatajayama weva
ආයුබෝවන් මහත්මයා🎉
ගොඩක් ස්තූතියි ..
Harima hodai watinawa
ස්තූතියි 🙏
❤bohoma stuti obatumata godak pen
Godak hoda vada satahanak.me gana kiyadunnata godak pin
දැක්කත් හිතට සතුටක්..
හෙදයි
බුදුස්‍රරනයි
ඔබතුමාගෙ උපදෙස් වලට අනුව හෙට සිට මපටන් ගන්කම්. තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි
Thanks lot
Oba thumatath jaya wewa.theruwan saranay . Nodath deyak igena gaththa.
වටිනවා ❤
Ithama prayojanawath.sthuthi.
ස්තුති ගොඩක්
බුදු saranai
බොහොම වටින වීඩියෝව. බොහොම ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ඔබතුමාට .හොද පැහැදිලි කිරීමක් .නිදුක් නිරෝගී වේවායි පතමි .
❤😢😢😮😅😅😊😊😅😮😅8ok😮🎉🎉❤
Obata dirgayusa mahathmaya.
ඉතාමත් හොදය
ගොඩක් ස් තුති
Bohoma sthuthyi sir
හොද පැහැදිලි කිරිමක්. බොහොම ස්තුතියි
❤️👌👌👌👌👌👌👌
Mn asawen patan gththa bulath.godak watinw me upades mt❤
ඉතාමත් ම විශිෂ්ඨ යි පුතා. මෙවන් වටිනා ගොවි පූතුන් අපේ වැටී ඇති රට තුළ තව තවත් බිහි වෙවා.
ඉතාම වැදගත් 👍👍👍👍
ඇත්තටම වටිනා වීඩියෝ එකක් ❤ස්තුති අයියේ
Thanks 👍👍👍
Ob tumata godak shtuti dalada samidu pihitai
ගොඩක් ස්තූතියි ඔබතුමාට
Man harima aasi waga karnna kuwet inne man enakota bulat walak hdala aawa eka hoda saruwata hadila hamoma kadagena yanwa wita kanna mata hari satutak aeka ❤❤
මහත්තයානණි,බෙහෙවින් ස්තුතියි දැනුවත් කලාට,බුලත් සිටුවා අස්වැන්න නෙලන්න කොපමණ කාලයක් ගතවෙනවාද?වියලී කලාපයෙත් වාණිජ වගාවක් ලෙස බුලත් සිටුවන්න පුළුවන්ද ?ඔබ තුමාගේ සියලුම බලාපොරොත්තු ඉටු වෙිවා!
Obatumanta jayaweva
වියාපාරයක් විදිහට උනත් මේ විදිහට හදාගන්න පුලුවන් නේද ❤ උපදෙස් වලට බොහොම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි
Thanks godak watinawa me video ❤️👌👍
Watina adahas tikak 🎉🎉🎉
ගොඩක් ම හොදයි බොහොම ස්තුතියි
ගොමවෙනුවට කුකුල් පොහොර දාන්න බැරිද
ස්තූතියි ඔබතුමාට
Hodai habai kaiya wadi
Mamath asai bulath wavawata
Godak stuti obata
ස්තුතියි ,,,,
මෙපින් බලෙන් සසර වසනතුරු ලෙඩදුක් නොම වේවා,,,,,,,,,,,
Obathumata ..jaya..සොබාදහම ta...devi ..goviyananta.....jaya
ඔබ තුමාගෙ උපදෙස්වලට බොහොම ස්තුතියි
ලොකු අයියා ඔයා හොදටම තේරුම් කරා ඕක අහන බලන
සැමට ම ජය ඔබට ත් ජය
බෝහෝම ස්තුතියි..ඔබ තුමාට නිදුක් නීරොගී වේවා බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
ඉතාමත් වටිනා වීඩියෝවක්. ඔබතුමාට බෙහෙවින් ස්තුතියි . මේ ආකාරයටම , නිවැරදිව බුලත් දලු නෙලා ගන්නා ආකාරයත් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිනවා..ස්තුතියි !
බුදු සරණායි ඔබ තුමාට පැහැදිලි කිරීමට
ඔබ තුමාට ගොඩක් පිං මම හරිම අසයි බුලත් වැලක් හදා ගන්න මම හදන එවා මැරෙනවා එකක් හරිම අමාරැවෙන් හදා ගත්තා එක මැරැනා බුදු සරනයි කියලා දුන්නට 🙏🙏🙏❤️
මේක තමා බුලත් හදන සාර්ථම ක්‍රමය, මා අද්දැකීමෙන්ම දන්නවා ,ජයවේවා ❤
බොහොම පින්. හොඳම උපදෙස් දීමක්. බවත් පැලකරගැනීම තමා ගැටලුව උනේ. දැන් අත්හදා බලන්නම්.
බොහොමත්ම , ස්තුතියි .! හොදට පැහැදිලි ලෙස බුලත් වගාව කරන විදිය කියලා දුන්නට.🙏🙏🙏🙏
🤝🙏🏾🙏🏾🙏🏾ෙත්රැවන්සරනයි නැවතත් ඔබතුමාට ෙමිවන් වැඩසටහ තව තවතවත් ෙග්න්න කියා ඉල්
ලා සිටිනවා
❤
❤❤❤❤❤
බුලත් naga ලෝකයෙන් gnapukathawa කිව්වා ta බොහොම ඉස්තුතියි තෙරුවන් සරණයි දීර්ඝ ආයුශ පතමි
🙋♂️😅
බොහොම ස්තුතියි.... හරිම වටිනා උපදෙස් ලබාදුන්නට 👌👌👌
ඔබතුමාගේ වටිනා අදභස් වලට ස්තූතියි
හරිම වැදගත් video eka k. මේ කියපු විදිහට ම බුලත් සිටුවීම ට මම ත් try එකක් දෙනවා. ඔබ තුමාට බොහෝම ස්තුති යි .
ගොඩක් පිං ඔබ තුමාට.......
ගොඩාක් ස්තුතියි ඔබතුමන්ට 🙏🙏👍👍
බොහොම වට්නවා ස්තුතිය ඔබට තෙරුවන් සරනයි
ඔබතුමාට බොහොම ස්තූතියිඔබතුමාට බොහොම ස්තුතියි මමත් බුලත් වගාවට කැමති කෙනෙක් එහෙත් නොදැනයි හිටියේ
බොහොම ස්තුතියි ඔබතුමාට,
බුලත්, ගම්මිරිස් දඬු වලින් පැල හදාගන්න ඕන අය, ඒ කපා ගත් වැල් කොටස රවුමක් වගේ හදලා පස් යට දාන්න එතකොට හැම පුරුකකින්ම මුල් ඇදල දළු දානවා
බොහොම පීං
සාධු
ගොඩක් වටිනා වැදගත් වීඩියෝ එකක් ඔබ තුමාට බොහොම ස්තුතියි ජය වේවා තෙරුවන් සරනයි
පැහැදිලි කිරීම ගොඩක් හොඳයි.තෙරුවන් සරණයි
Obata godak eisthuthi ma gana pahadili karata budu saranai
බොහොම ස්තූති යි මහත්තයා ලබා ගත් දනූම විසාලයි
හොදම වැඩ සටහනක් ස්තුථීයී.🙏
Fuck
ගොඩාක් පින් දෙනවා ඔය මහතා ට බුලත්වල අගය කියා දෙනවා ට.
ඔබතුමාට ගොඩක් පින්
අපිත් මේ විදියට
උත්සාහ කරනවා
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔමට. ඉතාම වටිනවා ඔබගේ උපකාරය. ස්තූතියි ස්තූතියි ස්තූතියි
ජය වේවා mhatmaya
බොහෙම ස්තුතියි
ෙගාඩාක් ඉස්තුති මහත්තෙයා් ඉතාමත් වටිනා විඩිෙයා්වක් ලබාදිම ගැන
වටිනා වැඩ සටහනක් b s mahatmaya
ගොඩක් පින් දැනුවත් කරාට මමත් හදාගන්නවා ,,,ස්තුතිය 🙏
ගොඩක් ස්තුතියි .බුලත් පැල ටිකක් මිලදි ගන්න අවශ්‍යයි .
මටත් ඕනි තියන තැනක් දන්නවද
බොහෝම ස්තුතියි මහත්තයා
හොද වැඩක් 👍👍👍🔥🔥 🙏 🙏🙏බොහොම පිං ඔබතුමාට
ගොඩක් ස්තූතියි අපිට මේ විඩියෝ එක ගොඩක් වටිනවා බුදු සරණයි🙏🙏
පැහැදිලියි,ඉතාම වටිනවා ස්තූතියි!
,
හොද වගාවක්...මම බුලත් වගාව කරන්න අරන් අවුරුදු 10 ක් වෙනවා ..පිලිවෙලක් ඇතුව පිරිසිදුවට කරොත් හොද ආදායමක් ගන්න පුළුවන්
ඔබගේ වගාවට තුනුරුවන් සරණයි
13:34
තෙරුවන් සරනයි
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ඔබට ❤
oba tumaata godak pin....budusaraniii....
හරිම ලස්සනයි ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන් ,🙏🙏🙏💐💐
බොහොම ස්තුති තෙරුවන් සරණයි
මහත්තයෝ මම ලස්සන කතාවක් කියන්නම්.. මේ බුලත් වල උපත.. මේ මහා කල්පයේ මුල.. මේ අපේ රටේ නම මන්ඩදීප.. මේ රට පාලනය කරේ මහා නිකුම්බිලා දේවිය. එතුමියගේ වැඩිමල් පුතා මහාසම්මත.. එතුමාට මේ රට පාලනය බාරදෙන්න මහා නිකුම්බිලා දේවියට ඔනි උනා.. ඒකාලෙ හිටියෙ රිශි වරු.. මුනි වරු..එතුමන්ල කීව රාජ්‍ය පවරන කොට කුමාරයා අම්මා ට බුලත් දීල වදින්න ඕනි කියල. ඉතින් බුලත් කෝ.. මුලු රටේම.. නැ.. ලෝකයේ කොහෙත්ම නැ.. රිශිවරු කීව තියෙන්නෙ නාග ලෝකෙ කියල.. ඉතින් රිශිවරු ගියා නාග ලෝකෙට.. නාග ලෝකෙ රජතුමා ගෙ නම.. මහා කාල.. ඉතින් රිශිවරු එතුමාට මේ කතාව කියල එතුමාට ආරාදනා කරා මහා සම්මත කුමාරයා ගේ රාජාබිශේකයට.. එතුමා තමයි මේ ලොවට බුලත් ගෙනාවෙ.. අදටත් සියලු චාරිත්‍ර වලට බුලත් මුල්තැන ගන්නෙ මේ නිසා.. මම මේ කී කතාවේ ඇත්ත.. ගැමිවහරේ.. කවි වල තියෙනවා . මන්ත්‍ර වල.. තන්ත්‍ර වල.. තියෙනව.. හොයලා බලන්න ........//
පලමුව මේ කප නසනා කාලෙදි බුලත් ගෙනාවේ කොහෙද කියන්.. දෙවනුව මහසම්මත රජ වලියට බුලත් ගෙනාවේ කවුද කියන්..... පත්තිනි පා ලග කුමරුට දුන්දා බුලත් බෙදූ ඒ කවුද කියන්.. මෙතුන් පදේ තෝරාදී මිස බුලත් හෙප්පුවට අත නොතියන්... ( මේකෙ උත්තර කවිය ) . පලමව මේකප නසනා කාලෙදි බුලත් ගෙනාවේ නාග ලොවින් .... දෙවනුව මහ සම්මත රජවලියට බුලත් ගෙනාවේ නාග රජෙක්.... පත්තිනි පා ලග කුමරුට දුන්දා බුලත් බෙදුවෙ ඒ නා රජුමයි.. මෙතුන් පදේ තෝරා දුන් මම බුලත් හෙප්පුවට අත තැබුවයි...........//
ඔබගේ මතක ආවර්ජනයට ගොඩක්
ස්තූතියි
❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි .🎉🎉🎉
Ane mewani de walin minisun danumwath kireema kiyaa gannna bari sathutak... pin
Sthuthiy ,ekmanwaga,මහත්මයා ,theruwansaranay
🙏🙏🙏
ගොඩක් වටිනා වැඩසටහනක් ඔබතුමාට ගොඩක් ස්තූති .....!
.
ගොඩක් වටිනවා ගොඩක් ලස්සනයි AE WAGAMA EGANA ගත්තා ගොඩක් DAE...ස්තුති Obathumata...good blass you
Bohoma pin
තෙරැවන් සරණයි
පැහැදිලිව කිව්වා මහත්තයා ගොඩාක් වැදගත් .🙏
ඉතාම වැදගත් පැහැදිලි කිරිමක්
ගොඩක් ස්තුතියි මහත්මා මමත් මේ ක්‍රමයට බුලත් හිටවනව 🙏
යහපතක්ම වේවා
❤ ඉතා වැදගත් ස්තූතියි ගොඩක්
ඉතාමත් වටිනා ව්ඩියොවක්.
Wadagath watina danumak dun oba thumatajayama weva
ආයුබෝවන් මහත්මයා🎉
ගොඩක් ස්තූතියි ..
Harima hodai watinawa
ස්තූතියි 🙏
❤bohoma stuti obatumata godak pen
Godak hoda vada satahanak.me gana kiyadunnata godak pin
දැක්කත් හිතට සතුටක්..
හෙදයි
බුදුස්‍රරනයි
ඔබතුමාගෙ උපදෙස් වලට අනුව හෙට සිට මපටන් ගන්කම්. තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි
Thanks lot
Oba thumatath jaya wewa.theruwan saranay . Nodath deyak igena gaththa.
වටිනවා ❤
Ithama prayojanawath.sthuthi.
ස්තුති ගොඩක්
බුදු saranai
බොහොම වටින වීඩියෝව. බොහොම ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ඔබතුමාට .හොද පැහැදිලි කිරීමක් .නිදුක් නිරෝගී වේවායි පතමි .
❤😢😢😮😅😅😊😊😅😮😅8ok
😮🎉🎉❤
Obata dirgayusa mahathmaya.
ඉතාමත් හොදය
ගොඩක් ස් තුති
Bohoma sthuthyi sir
හොද පැහැදිලි කිරිමක්. බොහොම ස්තුතියි
❤️👌👌👌👌👌👌👌
Mn asawen patan gththa bulath.godak watinw me upades mt❤
ඉතාමත් ම විශිෂ්ඨ යි පුතා. මෙවන් වටිනා ගොවි පූතුන් අපේ වැටී ඇති රට තුළ තව තවත් බිහි වෙවා.
ඉතාම වැදගත් 👍👍👍👍
ඇත්තටම වටිනා වීඩියෝ එකක් ❤
ස්තුති අයියේ