වසන්තගේ බිරිද නිවසේ දී ගත්ත තීරණය.

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 16

  • @zareenathurna7199
    @zareenathurna7199 13 днів тому

    ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampikaSe
    @ChampikaSe 13 днів тому

    ❤❤❤❤❤❤

  • @Ranjani-ml9ix
    @Ranjani-ml9ix 13 днів тому

    ඹයා ට බුදු සරණයි ඉක්මනින් සූවය ලැබේ වා

  • @YamunaMalik-x2z
    @YamunaMalik-x2z 13 днів тому

    මැණික්, ඔයාට ඉක්මන් සුවය ලැබේවා!!!

  • @malekaanegeta2608
    @malekaanegeta2608 11 днів тому

    මැනික් ඔයට ඉක්මන් සුවය ලැබෙවා

  • @leendassanayaka4919
    @leendassanayaka4919 14 днів тому

    Uba Hari Brother

  • @mercyperera9433
    @mercyperera9433 11 днів тому

    Girl trest in god god loves you he well he’ll you god is so good

  • @ChandraChandra-nl4gq
    @ChandraChandra-nl4gq 18 днів тому +1

    මැනික් ඔයාට ඉක්මනින් සනිප වෙන්න ඔ⁣නේ බුදු සරනයි රත්තරන් මැණික් ආදරෙයි මැණිකේ සතුටින් ඉන්න රත්තරන් ❤❤❤❤❤❤❤❤

  • @otharaamarapathi3673
    @otharaamarapathi3673 16 днів тому

    ඇත්තටම මැණික් කියන්නෙම කාන්තා පරපුරටම යමක් දීපු කෙනෙක්. සාංසාරික වන්දනාවේ ඇය ඉවසීම..කැපකිරීම..ගුණයහපත්කම ප්‍රගුණ කල එය අපටත් බෙදාදුන්න ජීවිතාබෝධය තියෙන ගැහැණියක්. ඔබ අදත් ඒ ගුනාංග එක්ක මේ තරම් ධෛර්ය සම්පන්නව හිඳීමම දිනුමක්.
    ඔබේ සතුට තවමත් ඔබ ලඟ තියෙනවා. සතුටින්ම ඉන්න ඔයාට පුලුවන්.
    කල දෑ...දැක්කම ඔබට නිවන දැන්මම ලැබිලා ඉවරයි. ඔබ ජීවිතය ජයගෙන ඉවරයි. සතුටින් හෙට දවසට යමු. හදවතේ තැනක ඔබ ඉන්නවා අපෙත්.

  • @NishadiDanushika-ij1hq
    @NishadiDanushika-ij1hq 17 днів тому +1

    නැ දරුවන් ට මිනිස්සු බනින්නෙ කුහක විදියට අම්මා ව අත ඇරපු එකට😢

  • @PrWijewantha
    @PrWijewantha 18 днів тому +1

    Budusaranaei suwapat wewa

  • @skularathne138
    @skularathne138 18 днів тому +1

    අපි කොයී කාටත් මරනය උරුමයී ... කවුරු ත් සැමදාම ඉන්නෙ නැ ... කොයි මොහොතේ කොහොම වේවි ද කියලා හිත ලා .. මැණික් සහෝදරිය ඔය පල් හැලී ගැන සිතන එක පැත්තකට දාලා කරගත්ත පින් වලට තව 🌹🌹🌹🌹🌹🌹🌹තවත් පින් කටයුතු වලට හිත යොමු කරන්න .. මොන ...මොනවා කලත් ..කීව ත් ඒ පසු . . පස ගියොත් පිස්සු හැදේවී .. ඉදිරියට තියෙන කටයුතු කරගන්න මනස හොදින් තිබුනොත් ජීවිතය ලස්සනට ගත වේවි ...වසන්ත මහත්තයා ට පින් කරලා පින් අනුමෝදන් කරන්න ..

  • @skularathne138
    @skularathne138 18 днів тому +1

    ඇත්තටම මොකටද .පුතේ ...මහන වෙන්නේ .. කාලයක් යෑමෙන් එතුමිය හිත හදාගෙන පින් දහම් කරගෙන ජීවිතය ගත කරාවි ..මනුස්සයෙකු ට අපහාස කරන්න හොඳ නැ .. කොහොම ත් එතුමිය හැමෝට ම වඩා හදවත හොඳ ගුණ යහපත් කෙනෙක් ..කවදාවත් එතුමිය ට වරදින්නේ නැ ...
    වරදින්නත් එපා ...මැණික් සහෝදරිය ඔයා ඔය විකාර කතා වලට දුක් නොවී ඉන්න .. ඔයාට දැන් තියෙන්නෙ ඔය පලක් නැති දේවල් හිත ට නොගෙන ඉදිරියට තියෙන වැඩකටයුතු කලබල නොවී කරගෙන පින් 🌹🌹🌹 දහම් කරන්න ... ක . . වදාවත් ඔයාට වරදින්නේ නැ ...

    • @DilkiDeepani
      @DilkiDeepani 16 днів тому

      Api newei atta danne oyala veediyo baluwat apit uda pannot bima watenawamai bududhma aniwa hamadema wei anunta gindarak dunnot tamanta eka enawa

  • @lililili3253
    @lililili3253 18 днів тому

    Anunge paw hodanne nethuva inna