Dear Manique! You are great! You look like a fresh Rose in twenties! It is a miracle how you are life was saved. You are very lucky to have your beloved Mother and beloved Sisters and loved ones. We need fresh starts to our lives time to time and now it's the time for you to start a new chapter in your life story book. You teach us to how to make BEST OUT OF BAD TIMES OF OUR LIVES!!! May you be able to stand on your feet and walk with complete recovery. May The Tripple Gem Bless You!!!
අනුන්ගේ මිනිහෙක් balen game kohomda .u dana ganna onine geniyek ඉන්නවා kiyala .paw a අහිංසක කෙල්ල .kohoma වුණත් a දරුවන් hodin bala gaththane.eka amathaka kala gunamaku නැන්දම්මා sha දරුවො .වසන්ත inna kota kohomada කපටි kamata mun okkoma හිටපු හැටි
ඔයා නම් සක්තිමත් ගැහැනියක් අප සැමට ආදර්ශයක් දුව ඔයාට විස්ව සක්තියේ පිහිට අනිවාර්යෙන්ම ලැබෙනවා අද්යාත්මික සක්තියේ ආසිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මැණික් ඔබට ඉක්මන් සුවය ලැබේවා තෙරැවන් සරණයි ❤❤❤❤❤
ඔයා ආදරෙන් හිටියට නැන්දම්මා, ලමයි, ඔයත් එක්ක වයිරෙන් ඉදලා තියෙන්නේ . ඔයාගේ ජීවිතය අවදානම්. එතනට අය යන්න එපා.❤️❤️
ඒ නැන්දම්මා බුදුපිළිම තියාගෙන පුදුම රඟපෑමක් කරගෙන ඉන්නෙ .මැණික් එයා එක්ක කොයිතරම් ආදරෙන් හිටියද?ඒත් අන්තිමට ඒ නැන්දම්මා මැණික්ට පිටුපෑවා.බොරු සීලෙ
තාත්තාට බය නිසා බොරැ ආදරයක් පේන්නන් ඉන්න ඇති තාතනැති නිසා දෙවැනි අමිමාව අතඅරින්න ඇති කලගුන නොදන්න ළමයි කුහකකම දේපල තන්හාව
මැණික්..මෑණියනි..ඔබට....ඉක්මන්..සුව..ලැබෙවා
අනුන්ගේ ඕපදූප දාලා සල්ලි හොයන උන්ට මාරම ඉල්ලමක් මේක ...
වැරදිලා..... ටච් උනේ... 😢😢😢
ඔව් ඒ ලමයි කවදාවත් අම්මා කියලා කතාකරනවා අපට නම් එක විඩියෝ එකකවත් ඇහිලා නැහැ...තාත්තගෙ බල කිරිම මත තාත්තා තමයි කියන්නෙ අම්මට අම්මට කියලා හැම වෙලේම....සුදු බොලේ තමයි අම්ම කයලා කතා කරන්නේ...අර ලොකු පුතා...දුව නම් හරිම කුහක බව පේනවා වෙනියා නම් ටිකක් මද්‍යස්තව හිටියා... මැනක නම් ඒ කසිවක් සමාජයට නොපෙනවා මගේ ලොකු පුතා....මගේ මැනක.....දෝනි....සුදු දුව.... අනිත් කෙනාට ලොකු දුව කියමින් නොයෙකුත් ආදර වදන් වලින් අමතමින්....කොහොම මේ ජිවතේ මෙච්චර කල් ගෙව්වද මංදා....මැනික්ට ලමයන්ට ලමයන්ගේ ආදරයක් නැතිබව දැනුනේම නැද්ද මංඳා...අපරසිකයන්ට ඒක දැනුනා...මැනික්ට...????? මැනික් ...බත් හැලියේ කුනු නෑඹිලියෙන් වසා ගෙන හිටියාවත්ද ...කියලා හිතෙනවා......නත්නම් වසන්තට බයට ඉවසගෙන ගෙදර ....දරුවන්ගේ හැම දේම කරමින් වැඩකාරයෙක් සේ සිටියද....ඇයි මැනික් මෙච්චර හොඳට ඉගෙනගත් කෙනෙක් ...මෙච්චර ලස්සන කෙනෙක් දරුවන් හතර දෙනෙක්ම ඉන්න මනුෂ්‍යක්වම තෝරා ගත්තේ...මැනික් පෙර නයක් ගෙව්වද....තම පවුලේ අයට විරුද්දව ...ගියාද....දැන් මොකද වුනේ.... වසන්තගේ පලමු බිරිඳ ඇයත් මවක් බැවින්...එයාගේ දරුවන් හදල වඩලා දුන්නට ....ඈ මැනික්ට කෙෘතගුන සැලකිය යුතුයි...මොකද ඇයත් කාන්තාවක්නෙ...මනික්ට වුන මේ මහා අසාධරනය......සාධාරනය කල යතුයි....අම්මා දරුවන් කොපමන දෝත් මුදුන්🙏 තයාගෙන වැන්ඳත් වැඩක් නෑ....එයාලට සියල්ල ආ පසු එනවා.....හෙල පහු වුනාම හැරමිටිය විසක්ක කරා වගේ...ඊටත් වඩා මරනයේ උනුසුම යන්නත් කලින්...මැනික්ට සුව වෙන්නත් කලින් දරුවන් විසින් ඇයව අමතක කීරීම මො නතරම් කුහකද???? තවත් කාරනයක් මැනික් නිසා ...වසන්තගේ පලමු බිරිඳ අත්හැරියාද?????? දරුවන් ඒ වෛරය මැනික්ගෙන් පිරිමහනවද???? හැම දේයක් ගැනම සාධාරනව හිතන්න එපැයි....එහෙම දේ වලුත් තයෙනවා නෙ...
නැන්දම්මා කොහොමද
වෙනස් වුනේ
දරුවන්ට කියල දෙන්න තිබුනා
මේ කාන්තාව නිතියනු කුල විවාහයක් කර නොගෙන මොහු සමග ජීවත් ඌ බව පෙනෙන්නේ. A අයට වෙන ඉරණම තමා මේ.
@@geethaniweerasinghe6252 ඔව්,කසාද නොබැද පව්ල් කන දැන් ඉන්න අම්මන්ඩිලාට මේව හොද පාඩම්.
සහතික ඇ ත්ත
Dear Manique! You are great! You look like a fresh Rose in twenties! It is a miracle how you are life was saved. You are very lucky to have your beloved Mother and beloved Sisters and loved ones. We need fresh starts to our lives time to time and now it's the time for you to start a new chapter in your life story book. You teach us to how to make BEST OUT OF BAD TIMES OF OUR LIVES!!! May you be able to stand on your feet and walk with complete recovery. May The Tripple Gem Bless You!!!
Manik oya ikmanin suwawewaa
ඒ ලමයි මැණික් එක්ක කොයිතරම් වයිරෙකින් ඉන්න ඇද්ද? වසන්ත මැරුන ගමන් එච්චර කල් එකට ඉදල ඒ මොහොතෙම ගෙදරින් එලියට දැම්මේ
වෛරයක් නැද්ද අම්මාව අයින් කරලා ක්ලබ් එකේ නටන්න ආපු ගැනියෙක් ගත්තම... තමන්ගේ අම්මටත් තාත්තා එහේම කලොත් ඔයාත් වෛර කරන්නේ නැද්ද... 👌
@@ExcitedEyeglassFrames-dn4xz oya dannavada club eke natanna apu ganiyek kiyala
@ExcitedEyeglassFrames-dn4xz මැනික් ක්ලබ් වල වැඩ කලේ නෑ .එයා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ වසන්ත අරන් ඇවිත් තියෙන්නේ .මැනික් එක්ක ඉන්න කාලේ ක්ලබ් එකේ පිලිපීන් ගෑනියෙක්ට දාව සුදුබෝලේ ඉපදිලා තියෙන්නේ .කොයිතරම් ඉවසීමක් බයක් තියාගෙනද ඒ ලමයවත් හදල තියෙන්නේ .අවුරුදු ගානක් එක ගෙදර ඉදල එක පාරටම,මැණික් කරපු හැමදේම අමතක කරල ඔහොම කරේ කොහොමද අප්පා.මැණික් ඒ පව්ල වෙනුවෙන් කොයිතරම් කැපකිරීම් කලාද?ඒ ලමයිත් රගපෑම්මක් කරල තියෙන්නේ .කොහොම උනත් මැණික් වසන්ත කසාද බැදල හිටිය නම්,අර බොරු උපාසක ගෑනිට ඔච්චර රගන්න බෑ .එතනයි මැනික්ට වැරදුනේ.
මටත් හිතෙනවා අනෙ ,නතිනම් ම්හෙම
එක නම් ඇත්ත තමා නෙද අපු එ අක්කා..😢💔
Anunge minihek gannakota hitanna one a daruwage ammata kochchra dukak atda ganu hitanna one asawanta wahal nowe anunge paul kadanne natuwa enna
අනිවාර්යෙන්ම... දරුවන්ගේ අම්මා කොච්චර විදවන්න ඇතිද... 😌
ඔච්චර ඉගෙනගෙන ලස්සන මැනික් මොකටද ලමය් 4කගේ මිනිහට ගෑනිඋනේ කොල්ලෙක් බැදලා තමන්ගෙ අඩින් වදන්බ එපයි පලමු ගෑනීව වසන්ත එලවලා ඇති ඒගෑනීගේ සාපේ මැනික්ට වැදුනේ ඒගෑනීගේ මිනිහව ගත්තාට මැනික්ට සාපවෙලා එක අතකින් අනුන්ගේ පව්ල කඩපු මැනික්ට හොදවැඩේ පෆිසම් දුන්නා ඔයවගේ ගෑනුන්ට හොද පාඩම් අනුන්ගේ පවුල් කඩලා මිනිහා ගත්තාට ලමය් එයාලගේ ඇත්ත අම්මටයි ආදරේ
වසන්නගේ family එක නිසා යු ටියුබ් චැනල් වලට මේ දවස්වල හොදයි.ඕවගේ ඇත්ත නැත්ත එයාලා විතරයි දන්නේ.අපිට පුලුවන් ඉක්මනටම සනිපවෙන්න කියලා ආශිර්වාද කරන්න විතරයි
Ane oya balu heththa unge sabe තත්වය පෙන්නුවා
මේ ගැනී දැන් හරි වාතය k wasakame ගිහින් baba වෙන්න හදන්නේ.
Mulu lankawema inne hoda paththini ammalane...
Wesakame yanawa kiyanne minissu marukara kara eka eka ekka yanawa kiyana eka me manussaya mokekk unath wasantha ekkane හිටියේ
මෙතන වසන්ත මැයට ලොකු වරදක් kකරලා තිබෙනවා mera bale පාවිච්චි කරලා .කසාද බඳින්නත් meya bala කරන්න ඇති .paw ,me කෙල්ල පාවිච්චි කරලා eeka..මොනවා uඋනත් ඇයට kkiyala wedak karagena තිබෙනවා nam හොඳයි .eyata deදෙවියනේ බලයි .hari අම්මා උනත් බයේ iinna ethae..menik බයෙන් inna ඇත්තේ . A මිනිහා නිසා meya duk විඳින්නේ . A ළමයි හිතන්න ඕනෑ ඒවා මැයට උදවු කරන්න ara podi eඑකාට paw .meya ne හැදුවේ u බයෙන් athi. Maha unta .maha ekage puthalane.unuth viswasa කරන්නත් ba dem thattha ge maraneta..den hemadeyakma un athe ne
අනුන්ගේ මිනිහෙක් balen game kohomda .u dana ganna onine geniyek ඉන්නවා kiyala .paw a අහිංසක කෙල්ල .kohoma වුණත් a දරුවන් hodin bala gaththane.eka amathaka kala gunamaku නැන්දම්මා sha දරුවො .වසන්ත inna kota kohomada කපටි kamata mun okkoma හිටපු හැටි
1❤❤❤❤❤❤🎉🎉🎉
Menik Nangi Oyata Ikman Suwaya Lebewa. Theruwan Saranay..Nubata..❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
Minihage okkoma jadakam wahagena paul kadala inna mona tharam kapati ganiyekda.
අනූන්ගෙ කුනු ගොඩවල් අවූස්සලා සල්ලි හමිබ කරන්න ලැජ්ජා නැද්ද
Lamai wasantata baye manikata adare kale maruna gaman ammawa gatta lamai hari
Amma kiyana thana katawath ganna baha
Saduth hukai
Budun.wadin..amma. ko😂