சார் நான் இலங்கையில் பிறந்து இப்போது இந்தியாவில் இருக்கிறேன். நீங்கள் வெற்றி அடைந்தது எனக்கு மிகவும் சந்தோஷம். பொதுத் தேர்தலில் பெரும் பான்மை இடங்களை பெற்று இலங்கை மக்கள் நிம்மதியாக வாழ வழி செய்யுங்கள்.
@@dtw8765 கடந்த தேர்தலில் கூட அநுர குமார திசாநாயக்க அவருக்கு எனது உறவினர்கள் வாக்கு போட்டார்கள். சஜித் பிரேமதாசா அவருக்கும் வாக்கு போட்டவர்கள் என்னுடன் இப்போது பேசி அநுர குமார சிறப்பாக ஆரம்ப ஆட்சியை தருகிறார். இந்த முறை அவர் கட்சிக்கு தான் வாக்கு போட வேண்டும் என்று சொல்கிறார்கள். நிச்சயமாக அன்றாடம் செய்திகளை பார்க்கிறேன். இலங்கை மக்கள் பட்ட கஷ்டங்கள் ஏராளம். மிகவும் மனவருத்தம். எவ்வளவு அழகான நாடு. கண்டிப்பாக மலையகத்தில் நிறைய வாக்குகள் கிடைக்கும்.
ආපහු පරණ කතා විලාශය දකින්න ආසා වුනා..❤🎉 ආදරෙයි AKD
ow neda
1 nma
පාර්ලිමේන්තුවෙ සද්දයක් දානකල් මං බලන් ඉන්නෙ😁
දැන් කතා ඇති වැඩයි ඕන
ලොවෙත් අහ් ...
❤😊කතාව අහ අහ ඉන්නකොට තමා මතක් උනේ මේ අපේ ජනාධිපති නෙද කියල
Adoo sirawata❤❤
🥰👍
සිරා ඈ😊
😂😂😂😂
Ow
ඔබට අතිශයින්ම ලෙන්ගතුයි මේ රටේ ජනතාව.
බුදු සරණයි ජනපතිතුමනි......!!!
සහෝදරයා හීන් නූලෙන් දෙන ආතල් වලට මම හෙන කැමතියි...
😃🤗
ජනාධිපති වුණා කියලා ජනාධිපතිකම ඔළුවට අරන් නෑ හැබැයි නෝර්මල් එකේ සාමාන්‍ය මනුස්සයෙක් වගේ ඉන්නෙ 😊❤
NPP අපි අනිවාර්යයෙන්ම ඔබ සමඟ අපගේ හදවත් තුළ මෙම සටන කරන්නෙමු AKD
npp හැමෝම එහෙම තමයිනෙ .වෙනස ඒකයි. තනතුරු කියන්නෙ එයාලට වගකීමක් විතරයි . ඒකයි අපි ආදරේ මාලිමාවට ❤❤❤
Ari simple
අවුරුදු 76 කට පසුව දැන් තමයි මිහිරි දෙවල් කන් දෙකට ඇසෙන්නෙ , අපෙ ජනාධිපතිතුමාට තෙරුවන් සරනයි
වයස කීයද
ඔව් පට්ටම ආස හිතෙනව හැම වචනෙකම පුදුම අර්තයක්
ඇහෙන වයසෙද ඉන්නෙ
Ammo Ou❤❤❤❤❤❤
කලින් වේදිකාවෙ දැකපු ඒ චරිතෙම ආයෙ දකින්න ලැබිම පුදුමාකාර සතුටක්. බලයෙන් ඔලුව උදුම්මවාගත්තු එවුන් අතරේ ඔබ විශිෂ්ඨයෙක් ආදරෙයි AKD😍😍😍
මේ සම්පූර්ණ කථාව පක්ෂ භේදයකින් තොරව හැමෝම අහන්න ඕනෙ.... මේ තමයි සැබෑ මානව හිතවාදී ජනතා නායකත්වය ❤❤❤
ඇත්තටම අපි ඇහැවුව. ❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌
Sahathika eththa
සජිත්ට ගිය පාර දුන්නේ අයේ නම් AKD ❤
❤❤❤❤
❤❤❤❤❤❤පක්ෂ නෙවේ රට දිනවන මාලිමාවට රටට ආදරය කරන මාලිමාවට අපිත් ආදරය කර රටට සෞභාග්‍යය උදාකර ගමු.අපට ලැබුණ චාන්ස් එක විජයග්‍රහණය කරවමු.ජනතාව ගේ පක්ෂය මාලිමාවට වැඩිම බලය දී රටට හිතකර අනාගතයක් මතු පරපුරට ලබාදෙන්න දායක වී රට ගොඩ නැගීමේ ආඩම්බර හවුල් කරුවෙක් වන්නට සිතා ගනිමු.ජයවේවා.
ස්තූතී වෙනසට සහයෝගය දක්වනවට සහෝදරයා ❤️❤️
මොලෙ තියෙන කොල්ලෙක්🎉🎉
Loku deyak danwt bath kana eka😂😂😂
පමාවී ආ වසන්තය ..පරණ සුපුරුදු ලෙසට දකින්න ලැබීම කියා නිම කල නොහැකි සතුටක්...ඔබට දීර්ඝායුෂ ලැබේවා ...❤❤❤
හුග දවසකින් කට හඩ ඇහුවේ, දැක්කත් සතුටුයි. අපි මේ රට වෙනස් කරමු, අලුත් ඉතිහාසයක් රන් අකුරෙන් ලියමු. අපි හැමෝම ඒක මිටට, එක්සත්ව, එක්සිත්ව, එකාමෙන්, පොර බදිමු මේ රට වෙනස් කරන්න. අපේ අනාගත පරපුරට පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්, සුන්දර අනාගතයක් ලබා දෙන්න කැප වෙමු. වැඩිහිටියන් වෙන අපගේ යුතුකම එයයි.
තාම එක කතිරයයි ගැහුවේ පට්ට ආතල් එකකුත් දැනෙනවා ආඩම්බරයක් අස්සෙන්.මාරයි...අනුර සහෝදරයා
නීතී ඔක්කොම හදලා ඔබතුමා සමුගන්න ඕනි ජඩ දේශපාලුවොන්ටයි හොරුන්ටයි එතන ගිහින් ආයේ රගන්න දෙන්නෙපා කාටවත් ❤
වෙනද දේශපාලකයන්ගෙ කාතාවල comments වල තිබුනෙ තනිකර කුනුහරුප විතරයි. ඒත් දැන් මිනිස්සු දෙශපාලකයට ආදරේ කරන්න පටන් අරන්..ඒක සැබෑම වෙනසක්❤❤👌👌
අනේ එයා දේශපාලනය්ක් වගේ දැනෙන්නෑ... ඒ අපේ සහෝදරයා .... මට තාම හිතගන්න බෑ පොර අපේ ජනාධිපති කියලා... එයා නිකන් prank එකක් කරනවා වගේ දැනෙන්නේ කියන්නකෝ...🙂 මන් 3% කෙනෙකුත් එක්ක... දැනෙන්නේ අපේ එකෙක් කියලා මිසක් president කියලා නෙමෙයි නේ...මාර සීන් එකක් අප්පා..😅අපේ අක්කටත් එහෙමයි💕 AKD double pocket crush ek❤️🔥 ( තාත්තා තරම් වයස උනත්....💀)
@@wageewije5630 Auntie la hena naaki paatai ne, lankawe kello naaki rilavi yo wage.
අම්මෝ ඒක තමයි කථා ව ලේ වලට මිශ්රර උනා ❤️🙏🙏ඔබට හිස නමා ආචාර කළෙමු ❤️🙏🙏ගරු මිනිසානානි ❤️🌹🌹
අලුත්ම එක කලකිරිලා😂
AKD ❤🎉
හදවතට දැනෙන්න තට්ටු කරන්න පුළුවං උන එකම දෙශපාලඤ්ඤයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඹබට දිර්ඝායුශ ලැබේවා ❤️❤️❤️
ඹබ ඇතුළු කණ්ඩායමට දීර්ඝ ගමනක් යන්න මෙ මහා විශ්වයේ ආශිර්වාදය රැකවරණය ලැබේවා ❤❤❤
දියසෙන් කුමාරයා එනවා කියළ කිව්වට දැන් මා ඇසින්ම දුටුවා දියසෙන්ව..🙏 🙏 🙏
Aunty ඔයාගේ දුව දෙන්නකෝ මට... 🙃
😬😁😁😁😁😁😁😁😁😁😁 වහල්ලු කොච්චර දැකලා තිබුනත් අපේ රටේ වගේ පීචන් වහල්ලු දැක්කේ දැන් තමයි ! නොදකින් ගෝතය 🤮🤮🤮
කුණුහරප කතා නොකියා ඉන්නවද? දියසෙන් කියන්නේ සක්විති රජෙක්ට. කරුණාකරලා කුමාරයාගෙ නම ගාවගන් නැතුව අනුරව විතරක් වර්ණනා කරන්න.
අනුර සහෝදරයා ජනාධිපති කියලා වගේ වගක් නෑ..සරලයි..ආදරෙයි ❤❤❤
ආදරෙයි AKD❤පරණ කතා විලාශය ජනපතිගෙන් අහන්න ලැබුන එකම සතුටක්...
චීනයෙ මා ඕ සෙතුන් වගේ යුග නායකයෙක් ලෙස ඔබගේ නායකත්වය ලංකාවට අවශ්‍යයි.
මාඔ සේතුන්ගේ කාලේ තමයි ච්නේ මිනිස්සු මීයෝ බල්ලෝ කන්න පුරුදු උනේ
😁😁😁 වහල්ලු කොච්චර දැකලා තිබුනත් අපේ රටේ වගේ පීචන් වහල්ලු දැක්කේ දැන් තමයි ! නොදකින් ගෝතය 🤢🤢😒🤮🤮🤮🤮🤮🤮
Ou ou❤❤❤❤❤❤❤❤❤
ඒ ඇදුම පවා පරන ඇදුමමයී ජනාදිපතී තුමනි,,,, ආදරෙයී නිහතමානී ඔබතුමාට මේ රට බාරයී🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤
වේදිකාවෙ දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නව ජනපති සහෝදරයා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭
අපගේ සියලූම ඡන්ද මාලිමාවට ලබා දෙමු,, ජනාධිපතිතුමාට සහාය වෙමු,, ජයෙන් ජයම වේවා 🎉
Tamil Muslim We will definitely fight this battle with you in our hearts AKD
❤❤
❤
ඔයා නම් මාරම පොරක් සහෝදරයා🙂
ඇත්තටම පොරක්❤❤❤❤❤❤❤❤
ආදරෙයි ජනාධිපති කොල්ලෝ...❤
ජයවේවා 👍
ජය වේවා..බොහෝ කලකට පසු හුස්ම ගන්නා බව දැනෙනේ දැනුයි..ඔබ ඇතුලු කණ්ඩායම ට මේ රට දියුණු කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..❤❤🥰
කන් වලට පැණි දනවා වගේ 🙂❤️🙂❤️ සති ගානකින්නේ සුපුරුදු කතා අහන්නේ ❤️🥺❤️🥺❤️🥺❤️
❤❤❤❤❤❤
කතා කරනවා අහන්න නොඉවසිල්ලෙන් හිටියේ,හරිම සතුටුයි.❤❤❤❤❤❤❤
කතාවක් අහන්න අපි හැමෝම බලගෙන හටියේ. ඔබතුමාට තෙරුවන් සරණයි.
හැබෑම දක්ශ අපේ ජනාධිපති තුමාට තුණුරුවන්ගේ පිහිට ලැබේවා .බලන්න්කෝ ජනාධිපති කෙනෙක් කියලා හිතන්නවත් පුලුවන් ද.ඒතරම් සාමාන්‍ය පුරවැසියකු සේ.ඉතාම අනර්ඝයි
අද මුළු රට එක මිටකට රට අනුරට ❤ආදරෙයි සහොඳරයා ඔබ දුප්පත් වෙලා රටම පොහොසත් කරන්න ගන්න වෑයම සාර්ථක වෙවා කියා අපි ප්‍රාර්ථනා කරමු. ඔබට ජය ශ්‍රී ❤❤❤අපි හදවතින්ම ආදරෙයි සහොඳරයා.
අනේ Akd කරුණාකරල විස්රාම යන්න අවුරුදු 50හරි කමක් නෑ ඉදල රට හදල ජයවේවා AKD
50 පැනලා අනේ කොල්ල වගෙ හිටියට අපෙ ජනාධිපති තුමාට
විශ්‍රාම යන්න ඕනෙ නෑ අනේ ❤❤❤❤❤, ජනාධිපති පුටුවේ වාඩිවෙලා හිටියත් ඇති ❤❤❤, එක්කෙනෙක් කිඋවෙ ඇවිදින්න බැරිඋනත් වාඩිවෙලා වැඩ කරන්න පුළුවන් කියල , ඉතින් එයාලට පුලුවන් නම් ඇයි අනුර කුමාර ජනාධිපතිට බැරි ❤❤❤
54 yi
56 bn]
😂😂😂 ඔහේ තමා මේවට වගකියන්න ඕනි ජනාදිපති තුමනි..අවුරුදු ගානක් කියවල කියවල මිනිස්සුන්ට ඇත්ත පහදල දුන්න සිද්දාලේප අසමෝදගම්..
ජයවේවා ජයවේවා ජයවේවා.....
ජයවේවා අනුර සර් And Team 👍🙏🎉
රට නිවැරැදි මාවතකට ගෙනියන්ඩ පුලුවන් ,අවන්ක ,බුද්දිමත් ,නායකයා ,ඔබට ජයෙන් ජයම වේවා ! සරළ මානවහිතවාදී නායකයෙක් ,අපේ රටට යහපතක් කළ හැකි ඔබට සියලු දෙවිපිහිට ආරක්ෂාව සක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා පිටරැටියා
දිගුකල් වැජඹේවා ජනාධිපතිතුමනි ❤
මහ මැතිවරණයේදි සජබෙට චන්දෙ දුන්න ජවිඔඑට තිබ්බ සාම්ප්‍රදායික බයක් නිසා.පැහැදිලි වෙනසක් දැන් තේරෙනව.දුක් වෙනව චන්දය නොදුන්න එකට.
පරන හොරුන්ට විවේකයක් දෙමු අපි හැමෝම❤
ආදරෙයි අපේ ජනපති තුමනි දයාබර සොයුර ❤❤❤❤❤ ජය වේවා ❤❤❤❤තෙරුවන් සරණයි ❤❤❤❤❤
ඔබට දීර්ඝායුශ ලැබේ වා
சார் நான் இலங்கையில் பிறந்து இப்போது இந்தியாவில் இருக்கிறேன். நீங்கள் வெற்றி அடைந்தது எனக்கு மிகவும் சந்தோஷம். பொதுத் தேர்தலில் பெரும் பான்மை இடங்களை பெற்று இலங்கை மக்கள் நிம்மதியாக வாழ வழி செய்யுங்கள்.
You are always welcome in your motherland.✌️
இந்த போரில் நாங்கள் நிச்சயமாக உங்களுடன் எங்கள் இதயத்தில் போராடுவோம்
@@tribelife7650We’ve fought, and now it’s up to the vote. Let’s wait and see, 🙏
Tell your friends to vote for Compass. ❤❤❤❤
@@dtw8765 கடந்த தேர்தலில் கூட அநுர குமார திசாநாயக்க அவருக்கு எனது உறவினர்கள் வாக்கு போட்டார்கள். சஜித் பிரேமதாசா அவருக்கும் வாக்கு போட்டவர்கள் என்னுடன் இப்போது பேசி அநுர குமார சிறப்பாக ஆரம்ப ஆட்சியை தருகிறார். இந்த முறை அவர் கட்சிக்கு தான் வாக்கு போட வேண்டும் என்று சொல்கிறார்கள். நிச்சயமாக அன்றாடம் செய்திகளை பார்க்கிறேன். இலங்கை மக்கள் பட்ட கஷ்டங்கள் ஏராளம். மிகவும் மனவருத்தம். எவ்வளவு அழகான நாடு. கண்டிப்பாக மலையகத்தில் நிறைய வாக்குகள் கிடைக்கும்.
මේ වගේ දෙයක් මේ රටේ උනාමයි.ඔබතුමාට උන් බයයි.උන් පරාජය බාරගන්න බයයි😂😂බයයි ....ඔබට බුදුසරණයි .....💖💖💖💖🧭
අනුර සහෝදරයගේ කතාවක් අහන්න ලැබුනේ හුග දවසකින්....ජයවේවා..මහ මැතිවරණය උඩින්ම දිනනවා.කතා දෙකක් නැ.😊😊😊😊
තව ටික දවසින් දේශපාලකයන් හිරේ යනවා කියලා වචනයක් එකතු වෙයි
පැරදුනොත් ලිස්ට් එකෙන් එන කාලෙකුත් තිබුණ
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා AKD Team...🎉💥👍
අපේ පාර මට චන්දෙ දෙන්න වෙන්නේ නෑ 😢😢😢 නිවාඩු ඉවරවෙලා මං ආපහු රට ආවා ඕගොල්ලෝ කවුරු කවුරුත් එකතු වෙලා මාලිමාව දෙනවාද💪👍🙏
ගොඩක් දවසකින්❤
අනේ.....අපේ...... මැණික්......කැටේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා 💥
ඔබ නම් සැබෑ රජෙක්,,,,,!ජීවිතේ පලවෙනි වතාවට දේශපාලන නායකයෙකු ට හදවතින්ම ආදරෙයි කියන්න පුලුවන්,,,,❤❤
හරිම සතුටුයි දීර්ගායුස ලැබේවා ඔබ තුමාට
අනුර ජනපති ජයවෙිවා ❤️❤️☺️☺️💪💪🙏🥰🥰🥰
දූ, දරුවනි මේ පාර ඔයාලගේ ජන්ද විතරක් නෙවෙයි... දෙමව්පියන්ගේ ජන්දයත් අරන් දෙන්න උත්සාහ කරන්න. 21 දුන්නේ නෑ බයට 14 එහෙම වෙන්න දෙන්න එපා.. අපි දිනමු.
නියමයි අනිවාර්යයෙන් දියුණු රටක් හදමු ❤
ලොකු බොස්...ආදරෙයි AKD❤
මම මේ වීඩියෝ එක වෙන වෙන නාලිකා වලින් හත් අට පාරක්ම බැලුවා නමුත් බලන්න බලන්න අහගෙන ඉන්න ආස හිතෙන. බුද්ධියට කතා කරන අපේ ජනාධිපතිතුමා ආඩම්බරයි ඔබ ගැන. අපේ ජනාධිපතිතුමාගේ කතාව අහන සෑම වාරයක්ම දෙනුමට යමක් එක්කහු වෙනවා ❤🇱🇰👏
අපි ජීවත්වෙලා ඉන්නකම් AKD අවංක කෙනෙක් විතරමයි ..යගපත් මානසිකත්වයක් හැම වචනෙම සුබවාදී කතාව .🙏🙏🙏❤️ නායකත්වය උගන්වනවා...සුපිරි චරිතයක් ...❤❤ චන්දේ ගැම්ම නෑවගේ කිව්වාට අපේ හදවත් වලට යහපත් ගැම්මක් තියනවා ❤
ගියා පාර සජිත්ට දුන්නේ මේ පාර නම් මාලිමාවට❤❤
❤
ආඩම්බරයි අනුර ❤️
,මෙම,රටෙ,බුද්ධිමත්,ජනතාවගේ,විරයා,බුදුසරණ,
බූදූසරනයි...දෙවීපීභීටයී...අනූර
සර්ට
දීර්ගායුෂ වේවා !!! ජනාධිපතිතුමාට ❤
මෙච්චර දවස් දකින්නෙ නැතුව අවුලෙන් ඉදියේ ❤❤❤❤❤
මාලිමාවට ජයවේවා
🙆🙆👑👑💎💎අම්මෝ ප්‍රීන්ස් 😘😘
අපේ ජනාධිපති තුමාගෙ කතාවක් අහන්නෙ නැතුව හරිම සිත් අමාරුවෙන් හිටියෙ . ❤❤❤
ඔබේ ලෙන්ගතු කථාව තමයි අපිව කනපිට ගැහුවෙ....ආදරෙයි අපේ ජනාධිපති තුමාට ❤❤❤❤❤
ආදරෙයි AKD❤
අපේ .ගමේ කොල්ලා අද . මුළු ශ්‍රි ලංකාවෙ ම.ජනාධිපති අපට ආඩම්බරයි 3%.ඉඳල වැටෙන්නෙ නැතුව .42% දක්වා ආ ගමනක දිරිය ශක්තිය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් .උදෙසා ඔබ අප රැගෙන යන්නේය
හරිම සතුටුයි ජනාධිපතිතුමනි ❤
ඉස්සර හිටපු අනුරම තමා . ජනාධිපති කියලා කිසිම වෙනසක් නෑ🎉❤
ඒකයි ආදරේ ❤❤ගැම්මක් තමයිමාලිමාව
❤❤❤❤❤මාලිමාවට ජය කටාර්වල සිට
නියම ජනාධිපති අනුර සහෝදරයා .......❤
Excellent and very inspiring speech for all Sri Lankan people 🙏🙏🙏💯💯💯
Ekenma api malimawata❤❤❤❤
ඇත්තටම ඔබතුමා ගැන ගොඩාක් ආඩම්බර යි..මේ රට හදන්න ඔබට ශක්තිය ලැබේවා...
අපේ රටට ඔබේ සෙවණ අත්‍යවශ්‍යයි ජනාධිපති සහෝදරයා
ආදරෙයි Anura ජනපති ජයවේවා
ජය වේවා 💐💐💐
තෙරුවන් සරණයි විශ්වයේ ආශිර්වාදය ලැබේවා මේ රටට පුනරුදයක් උදා වු වගයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිහතමානී ජනපති ...
ඔබට ජය ජනාධිපතිතුමනි
අහන්න ආසාවෙන් හිටියේ මේ හඬ, මේ කතා ශෛලිය ❤❤🎉
" නේද....." 😊
ජයවෙවා ඔබතුමාට
ජයෙන් ජය❤❤❤❤❤
දැන් තමා හොදම හරිය ඔය හඩේ ස්වරය හරිම දුර්ලභයි ඕම යමු බුදු සරණයි ,,
අපේ ජනාධිපති සහෝදරයා ❤
ඇත්තෙන්ම....විශ්‍රාම යනවා කියන එක අපේ රටේ දේශපාලකයන්ට අලූත් වචනයක්....අපිටත්😊
නියම.කාතව.අහන්ඉන්නත්.අසයි.අදවතින්ම.මාලිමවට.ජය.පිටජයවෙිවා❤❤❤❤❤
AKD ජය වේවා ❤❤❤🎉🎉🎉
දැක්කත් ඇති ආ.....ආදරෙයි♥️♥️♥️♥️akd
කව්රු මොන මඩ ගැහුවත් එයාගෙන් පිළිතුරු නෑ. සද්දෙ නැතුව පාඩුවේ එයාගේ ගමන යනවා. නිසි වෙලාවට එයා මේවා කරලා මිනිසුන්ට පිළිතුරු දෙයි. හැබැයි කරන්නට කලින් නෙවෙයි කරලා.
අම්මෝ අනුර අය්යේ ❤❤❤
නියමයි 😍❤️
2/3 ජයක් නියතයි ❤️❤️
Sajithta දුන්නෙ මේ පාර මාලිමාවට ❤
එක හරි..සජිත්ට දෙන්නත් ඉන්න එපැයි..😄
😂 ane Dan damithawath na@@wickramasujith9396
AKD Janapathi puthanuvani parlimantJaya 2/3Malimavata Budusaranai all🙏🌹🇱🇰