Chat & Music - (2023-09-29) | ITN
Вставка
- Опубліковано 6 лис 2024
- Sonakshi singh , Samar Vermani , Nilmini Thennakoon , Harini Kawyanjani , Dananjaya Siriwardana , Vinu Udani Siriwardana
Chat & Music With 💁♀️Kochchi & Banchi🙋♂️
Kadira Divyaraja Cast
.
.
#Sonakshisingh #SamarVermani #kadiradivyaraja #NilminiThennakoon #HariniKawyanjani #DananjayaSiriwardana #VinuSiriwardana #ITN #ITNSriLanka #ITNDigital #chatnmusic
Dhananjaya is the best host in chat & music. Sorry cochchi n other boy.. Even today Dhananjaya is so good in Acting (singing . And hosting too ) than the indian actor
සමර් ගේ වැඩේමයි ඉදන් ඉන්න අයව නැගිට්ට්වලා ගන්න එක මං දැක්කා එයා හැම වැඩසටහනකම එහෙමයි, සමර් හරිම නිහතමානී කෙනෙක් 💚
නිවේදකයන් දෙන්නට respect. ඇත්තටම dhananjaya කියන්නෙ එක යුගයක් .. දැවැන්තයෙක්.. Dhananjaya ටත් respect .. මේ වැඩසටහනට film එක නිසා හරි ආවට. Dhananjaya 🤜🤛
සමර් කියන්නෙ හරිම නිහතමානී කෙනෙක්🙃 🥺♥️
නැවත විකාශනය කවද්ද දෙන්නේ කීයටද
ඇත්තටම ඔව්
Chat n music කලින් පාර මේ දෙන්නා හිටිය වැඩසටහන වගේම, මේ වැඩසටහනත් හරිම ලස්සනට ඉදිරිපත් කරා. කලින් මේ දෙන්නා ලංකාවට ආව වෙලාවෙ, වෙනත් නාලිකා කිහිපයකමත් මේ දෙන්නත් එක්ක වැඩසටහන් කරා. ඉන් එක් වැඩසටහනක ආරම්භයේ ඉදල අවසන් වෙනකල්ම තිබුණෙ ඊරිසියාවයි, කුහකකමයි. ඉදිරිපත් කිරීම අන්තිමයි. බලපු අපිටත් එපා වුණා. ඒ අතින් මේ වැඩසටහන හරිම ආදරණීය විදිහට ඉදිරිපත් කරා
ඔව් ඇත්තෙන්ම.මමත් ඒක හොඳට දැක්කා.ඔයා හරි.
@@sharmijayasinghe1981මොකද්ද ඒ වැඩසටහන
Wow. Dhananjaya ❤❤❤❤ nice to see you there. You are the best host who did chat & music. No doubt abt that. Today im impressed to see you there as a guest . And singimg that song too ❤❤
සමර්,සොනක්ශි,ධනංජය,විනු,මම ආසම 4ක් ❤❤❤
dhananjaya ඒ පුටු දෙකම එකක් කරපු එක්තරා යුගයක් chat & music වල. Acting hosting n now singing super ❤
Dhananjaya කොච්චර නිහතමානී චරිතයක් ද. ඒ තරම් දැවැන්ත නමක් අලුත් දෙන්නට සුබ පැතුව. ඒත් dhananjaya ට කලින් ඒක කරපු නිරෝශන් ,සබාපති කාලෙ ලු dhananjaya ව අයින් කරේ. ඒ වෙනසට අපි ආදරෙයි dhananjaya ට ❤
ගොඩක් ලස්සනයි ඔයාලා සියලුම දෙනාටම සම්මා සම්බුදු සරනයි ❤️❤️❤️❤️
අනේ සමර් ශෝයි අනේ හරිම නිහතමානී
සමර් ලංකාවේ නවතීද කියලත් හිතෙනවා...❤..ඇත්තෙන්ම වෙනත් නාලිකා වලටත් සමර් ,සොනක්ෂි ආවා වැඩ සටහන් වලට.ඒත් එයාලා මේ වගේ සතුටින් ඉන්නවානම් දැක්කේ නැහැ.ඒ වගේම වැඩ සටහන ඉදිරිපත් කරන විදිහත් හරිම ලස්සනයි ..❤❤
I like Our Dhananjaya than Samaar. ❤❤
Mee too❤
Agree
අද නම් හරිම ලස්සනයි හැමදාමත් පරක්කු වෙලා තමා බලන්නේ තෙරුවන් සරණයි
No words explained chat & music ❤❤❤❤🎉🎉❤🎉❤Mind blowing ❤❤❤❤Samar is v nice❤🙏🇦🇪
දනන්ජය dan ලස්සනට ගායනා කරනවා
The cast of Kadira Divyaraja were very entertaining. the two Indian actors Sonakshi and Samar are very sweet and humble, I will definitely go and see the film . Good luck to all of you.
Dananjaya can memorize the past he host the chat n music ealry.
හරිම ලස්සනයි හැමදාම පරක්කු වෙලා හරි බලනවා ආදරෙයි හැමෝටම ❤❤❤❤
අදත් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️
Today Kochchi you looks great 👍
Also I like your sense of humor and laugh, plus taste for music 🎼
💜🌸💗💕
SAMAR. WARMANI, SONAKSHI. SINGH, DANANJAYA. සිරිවර්ධන, විනූ. සිරිවර්ධන
නිල්මිණි තෙන්නකෝන්. නියමෙටම. අහපු. ප්‍රශ්න. වලට. උත්තර. දුන්නා. ඒ වගේම
නියමෙටම සින්දු. කිව්වා
SAMAR. WARMANI, SONAKSHI. SINGH. ඒ.
දෙන්නගෙ. සින්දු. නියමෙටම. කිව්වා
එල. නියමයි. ජය වේවා ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
Omg
Many more happy returns of the day HBD dearest SAMAR brother ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🇦🇪
Wow very Excelant Dannjaya very beautiful songs better than madu
හරිම මිත්‍ර ශීලී දරුවෙක්. බුදුසරණයි ඔබසැමට.
ධනංජය මොන තරම් නිහතමානී කලාකරුවෙක්ද , අලුත් නිවේදක දෙපොලව අගය කරන්න තරම්, ඒවාගෙම ඔහුගෙ ගායනය ඉතාම අනර්ඝයි . නිල්මිණී ගොඩාක් ආදරෙන් මල්ලි දිහා බලාගෙන හිටියෙ .
Dhananjaya is the only host who can appear in other chat shows. Because he is a super actor . And a director and an award winning script write. Whats more today he sang so wel. I like the indian actor. But i really admire Dhananjaya Siriwardhana as an artist . 👍
😅😅
Good job dear ur Living to srilanka Good Samar .& sonakshi i ❤❤❤❤❤❤ both of you🎉🎉🎉🎉🎉🇦🇪
සමර්💚සොනක්ශි.ආදරෙයී🦋💚💐
favourites .. Dananjaya lot's God's Blessings Always
ඉයෙ program එක ගොඩක් ලස්සනයි ඉවර වෙනකන් පුදුම ආසාවකින් බැලුවෙ❤ නැවත විකාශය ටීවී එකෙ කවද්ද දෙන්නේ කවුරුහරි කෙනෙක් කියන්නකෝ please
senasurada hawasata
Wish your happy birthday Samer🎉🎉🎉
Dananjaya I like you.good luch
සමර් සොනක් ෂි හරි ම අයිං සකදෙන්න ක් ආදරෙයි 👍👍
සමර් සෝනක්ශි 🥰
Samar ...you are amazing ❤😎🎊️
Dhananjaya ❤
Dananjya is very natural
Samer and sonakshi you are very good we are very like you
දනජය අයියා හරිම නිහතමානී කෙනෙක් 💚
හරිම ලස්සනයි ආදරෙයි හැමෝටම
❤ beautiful program..🔥👍
ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤❤
Samer and sonakshi is the best wow welcome to our country
Lovely programme ❤️❤️ veenu, dhananjaya,nilmini, samer,sonakshi beautiful 💕🌹
සමර් හරිම ලස්සනයි සමර් හුරතල් අනේ එය ෂෝක් අනේ බුදු සරනයි❤❤❤❤❤❤
Wish you r happy birthday Samar brother ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉l love you gol bless you😊😊😊😊
🥰🥰This is the most beautiful episode in chat and music💝💝💝
සමර්ට දැන් 35යි ❤❤❤ happy birthday samar (1988/09/29)
Chat and music නැවත විකාශනය කීයටද යන්නේ අද බලන්න පුළුවන් ද
Ape rate nm මැරිකරල නෑ කියල වද වෙනව මෙ වයස
Happy birthday samar❤
Dannjaya mahathmayanani obe a nihathamani kamata garu karanawa adarai hamadamath❤❤❤🙏🙏🙏
THANK YOU ITN
Sonakshi ❤❤❤
ඇවිත් .inna .hamotama .ආදරෙයි හැමදාමත් ආදරෙයි jaya budusaranai
Wish you a happy birthday samar ❤🎉😊 love you 😘
Sonakshi...samr...dannjay..minu❤️❤️
Dananjaya respect 💐❤️💙💛
Aththathama Ape nilmini the name kon Arunama
Naluniliyonge hari lokucin Ake enne Awageda Ape indiyawe sunakshi saha samir harima nihathamani charitha dekak Ape ayage wage sobane ne munawall 2 dekkama Ape hitha niwenawa❤❤
සමර් ,සොනක්ශි.❤😍
අයියෝ ධනංජය අත්පුඩි ගහන්න කියාදෙනහැටි සෝනක්ශිට ❤️😂
Dhanjaya respect ❤
Niyamai dananjaya aiye oyage adahasa😊❤
ඔයා කියපූ කථාව ඇත්ත විනූ නංගි ❤❤❤❤❤
Samar brother sonakshi sister hi .....l love you all❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි ඔයාලා සියලුම දෙනාම ආදරෙයි
බුදුසරණයි
ෙදානි හරිම ලස්සනයි කියන්න වචන නැ සුපිරිම සුපිරි ෙවායිස් හඩනමි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරනයි
Chandana liyanaarchch ganwanako plz❤❤❤❤❤
Love 💕💕💕💕💕💕 you all
කදිර දිව්‍යරාජ 2 ඕනේ 💙
Best episode ever just wow super ❤❤❤❤❤❤❤❤❤😂😍🔥🔥
සමර් ලස්සනට sing කරනවා
Dhananjaya aiyya super❤❤❤❤❤❤❤❤❤❤🇦🇪
best ever with samer
මම Chat & Music බැලුවෙම නෑ ධනා නැතිවුනාට පස්සෙ.ඒත් ගිය සතියෙ බැලුව සoජීවගෙ සහභාගිත්වය නිසා.
ධනoජය සිරිවර්ධන බැටන් එක අතෑරිය නෙවි,
මේ ජරා මාධ්‍ය එයාව අයින් කරා.
මමනම් කියන්නෙ ධනාට නෑවිත් එන්න තිබ්බෙ මේ වැඩසටහනටවත්.ඇත්තටම ප්‍රේක්ෂකයෙක් විදියට එදා අපිට දැනුන දුක ධනoජයට කොහොම ඇනෙන්න ඇද්ද.
දනණ්ජය අයියා හිත හොඳ කෙනෙක් ඒකයි එච්චර දෙයක් වෙලාත් මේ වැඩසටහනට ආවේ.
Happy birthday Samar 🎉❤❤❤❤❤❤❤❤ siiyaludenata adarei
Love you all 💙
❤❤❤❤ Harima lassana wadasatahanak
Dananjaya aiya,Samar and sonakshi❤️❤️
❤❤❤❤Love you all
මටනං dhananjaya ❤ තමා .
Ane Samar kiyannae hari friendly charithayak wage neda
අතීතය වවන් කනවා ඇරෙන්න කිසිම අනාගතයක් නැති රටක්, වෙන රටවල් මෙහෙම අතීතය, දෙවියො ගැන චිත්‍රපට හැදුවනම්, බලන්න දෙයක් නැති වෙනවා…
🎉🎉🎉🎉❤❤❤kuwait
Nilmini thennkoonge lassa,indian niliyge amma wage, lassanai
Samar ❤
❤❤❤
Harim Lassnai
Happy birthday samar
🎉❤❤❤❤❤❤
Happy.birthday❤❤❤❤❤❤❤
සමර් මගේ වයසමයි..ඒත් ලංකාවට අපි වයසයි.😒
Janamdin mubharak he Samar ji 🎂🎂
Ane api nam baluwa sabawinma deviyo dakka
Asama vadasatahanak ada i love you
සමර් සොනක්සි ආදරේ
Meekath trending one වෙනවා අනිවාර්‍යෙන්ම....
Samar harima hoda charithayak
❤❤❤❤
Shehan mihiranga, sanjana gamarachchi gennannko
❤
UA-cam gennana berida vini ratta siril aiya janai priyai
Nevathath hindi depalava genvaa vadasatahanak karannakooo
දනංජය ඔයා ඔය කියන වෙනසට තව හිතාගන්න බැරි තරන් කාලයක් තියනවා මොකද ඔලුව උදුම්මාගත්තු අනුන්ට මඩ ගහල සල්ලි හම්බකරන බොරැව තුලම ජීවිතේම ගෙනියන ගමං ආගම ඔලුවෙ තියාගෙන සුළු ජාතීන්ට ගහන සමාජයකින් ඔයා ඔය කියන එකක්වත් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද.ඒ වගේමයි අහංකාරකම,කලාකාරයො බහුතරයෙකුට තියෙන්නෙ භාහිර අලංකාරය විතරයි,සංවේදි කිය කියා බොරැ කතාවක් ප්‍රස්ද්ධ කරගෙන ඉන්නෙ.කලාව තුල සුළු පිරිසක් හැර බහුතරයක් කුහකයි.