Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
යුරේනී නිකන් ජෝක් එකක් වගේ එක එක කැප්ශන් දදා මිනිස්සු අර්ථකථනය කරාට..යුරේනී කියන්නේ මාරම වටින පාඩමක්..🌺❤ ජීවිතේ හැමෝමටම එන විදියට හිනාවෙලා ගේමක් ගහන්න ඕන කියන එක..🌺😋 වැටෙන තැන සතුටින් පැලවෙන්න ඕන කියන එක..😍මාරය්..🌺
ඇස් වහක් කට වහක් නෑ නාමල් තාමත් පට්ට කට හඩ..ආයූු රක්ඛංතු අාවඩා...බුදු සරණයි සියළු දෙවි රැකවරනයි රැකවරනයි ...❤❤❤❤❤🎉🎉🎉🎉🌺🌺🌺🌺🌺
නාමල් උඩුගම ගායකයාගේ සින්දු වල රස කියන්න බෑ,කවදාවත් එපා නොවෙන ගායකයෙක්,ඒ වගේම ඔහුගේ බිරිද ත් මම ආස කරන නිලියක් ඒ කාලෙ,ඔබ දෙපලට බුදු සරණයි!!!!!!
Namal❤
😢😢
කාලෙකින් පස්සේ ඇහුවේ අහගෙන ඉන්න පුළුවන් music එක්ක නාමල් අයියාගේ clear voice එක. ඒකනම් භාවනාවක්❤❤❤❤
නාමල් ගෙ සීංදු ඇහෙන කොට තාමත් ඉස්සර වගේම ආසයි....❤
ගීත ලියා මිහිරි තණු යොදා සුමිහිරි ගායනයෙන් රටක් වසඝකල ගායකයා...මෙවැනි ලයාන්විත හඩක් මා නම් වෙන අසා නැත...ස්තුතියි ITN
වර්තමානය අතීතයට ගෙනයන අමරණිය කටහඩ නාමල් උඩුගම දිර්ගයුෂ ලැබේවා..!!🙏🙏🙏❤️❤️❤️❤️
කවදාවත් බලපු නැති chat &music බැලුවා නාමල් අයියායි♥♥ රැවන්ති♥♥ අක්කායි නිසා අදටත් මාරම ලස්සන වොයිස් එක එ වගේම music එකත් මනොච් පිරිස් ඇතුලු කන්ඩායම♥♥👍 ,
නාමල් ❤❤❤❤අම්මෝ ආදරෙයී ඉතිම් තාමත් ඔය හඩ එදාවගේමයි ..අද අහම්බෙන් මේ වැඩසටහන දැක්කේ නාමල් නිසාම බලන්නේ කවදාවත් අමතක නොවන හඩ රූපය නාමල් ❤❤❤❤කියන්න ගියොත් මහා ගොඩයී ආදරෙයි ඉතිම් තාමත්
නාමල් අයියෙ...එදා වගේම අදත් කටහඩ ..සිංදු වල රසය කියලා වැඩක් නෑ...❤
නාමල් අයියාගේ හඩ ඇහෙනකොට ගොඩක් දුර අතීත්‍යට යනව ❤ හරිම ලස්සනයි ❤❤
❤❤❤❤❤🎉😂
True ❤
@@dinushasamarasekara9308⁰
වැඩසටහන මෙහෙයවීම,පිරිස තෝරා ගැනීම විශිස්ඨයි.හොඳම Chat & Music එක.වැඩසටහන පුරාම පාළුවක් නොදැනුනු නාමල් අයියගෙ හැමදාම ආදරේ සිංදුටික..❤️❤️❤️❤️❤️❤️
අාදරණීය හඬ.. නාමල් උඩුගම.. ❤❤ එතුමන් නිසා programme එක බැලුවෙි 😳❤❤ .. මට නම් පිස්සුවක් එ් හඬ... ශක්තිවන්ත අැය.. ❤❤ හරිම අාදරණීය අැය.. එවන් ගැහැණියක් ලබන්නට නාමල් මහත්මා වාසනාවන්ත වුනා ❤❤
මාත් ඒ හින්ද බැලුවේ ❤❤❤
කවදාවත් නොමැකෙන ගිත නාමල් උඩුගම ඔබට ජයෙන් ජය බුදු සරනයි
Woow maru..... හරිම ආසාවෙන් බැලුවා. නාමල් උඩුගම කලාකරුවා නිසා ගොඩක් ලස්සනයි අද. බන්චි සුපිරියි ඒ නිවේදනය 👍🏼
Oya wage athulasrigamage geanna ko
අනිවාර්යයෙන් මතක අළුත් වුවා ....මගේ ඉස්සර මතක යලි පණ ගැන්වුණු නාමල් උඩුගම මහතා .....❤️❤️❤️අඩපු තරම් දන්නෙ ඇස් දෙක විතරයි දන්නෙ....මේ සිංදු අහලා....💔💔
අපි තරුණ කාලේ හදවතේ ගායකයා ,නාමල් ඉන්න නිසාම youtube එකෙන් මේ වැඩසටහන බැලුවා හරිම ආසාවෙන් ❤❤❤❤
මෙතනදී ඇත්තටම හෂාන් තිළකරත්න මහතා මහත්මා ගතිය විදහා පෑ අයුරු දුටුවාද.....කිසිවෙකුට දොස් නොපවරා දරැවන්ව දිරිමත් කිරීම.... විශිෂ්ඨ යි.....
❤❤
මගේ ආදරණීය ගායකයා නාමල් උඩුගම❤❤❤ හෂාන් තිලකරත්න අපේ වීරයෝ🎉🎉 රුවන්ති ආදරණීය බිරිඳක් වගේම හොඳ නිළියක් සුබ පතනවා ඔබලා සැමටම!!!!
මේ සියලු දෙනා වටිනා චරිත අපි රැක ගත යුතු වටිනා සම්පත් රටකට උපරිම සේවය ක් කරලා තිබෙන්නේ එක උතුම් සේවය ක් බොහොමයක් දෙනා එක නිවැරැදි බව පිළි ගනී වි නිවේදක ඔබ දේපළ නියම තැන හිට ගෙන ඇත ඔබ සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාට 🎉🎉🎉🎉❤❤❤
යුරේනි කියන්නෙ නිව් ජෙනරේශන් එකේ ඉන්න ටැලන්ටඩ් කෙල්ලක් ❤ඩ්‍රාමා කුවින් ලස්සන වැඩක් 🥳✌️Dulan දක්ෂයෙක් ඉස්සරහට තව හොද නිර්මාණ කරපන් කොල්ලෝ ජය ..🎉❤️
Akke thawama a casste thiyanawada.
Yureni is a Queen ❤i love dula also.. Great lyrics n his voice.. Very talented ❤
හඩක් ද? නැත්නම් එය තවත් එක් භාවනාවක් ද?? ඒ හඩ මාව අතරමං කරා..නාමල් උඩුගම ආදරෙයි ඔබට ❤❤❤
හිතාගන්න බෑ මෙවැනි හඩක් තව ඉදිරියටත් බිහිවෙන්නෙ නෑ
Fb එකේ පොඩි වීඩියෝ කෑල්ලක් දැකලා ඇවිල්ල මූලු program එකම ඉවර වෙනකන් බැලුවා.. නාමල් උඩුගම සින්දු කියන එක බලන්නමයි ආවෙ..❤❤❤❤😊
මමත් එහෙමයි ❤
Aththamai ane math ehemai.e sindu ammoo pissu hedenawa
Math ehm thmi
ලියා හසුන්පත් තැන තැන හන්ගාපු,ගලා බොදව යයි මේ ඇස්දෙකෙන්,තෙමුවලකුලට රැ සද නැවිත් ඉදපුඅවසර දෙන්නමි අපි හිත හදාගමු💞💞♥♥හරිම ආදරණියයි එ ලයන්චිත හඬ ♥♥🔥🔥👍👍
නාමල් උඩුගම කියන්නේ, යුගයක්. අද කාලේ රැප් කාරයෝ,මේ දැවැන්ත චරිත ලඟ කූඹියෝ! නාමල් උඩුගම. වගේ අයගේ සිංදු ඇහෙනකොට භාවනාවක්.
❤
ඒ හඩ තනිකරම පිස්සුවක්
නාමල් අයියා නිසා බලන්න ආවෙ.කොච්චර ඇහුවත් එපා එන්නෑ ඒ සිංදු අහන්න අහන්න ආසයි ඒ හඩ❤❤❤❤
නාමල් අයියයි රුවන්ති අක්කයි හිටපු නිසා ආසාවෙන් බැලුවා ❤❤
Yes ❤❤❤❤
"අප හමුවීම "magejiwite ආපස්සට ගියා එ හඩ නැතිවුණ hadak mathak කරා ❤❤
නාමල් උඩුගම අපේ රටේ වට්නා ගායකයෙක් 💚💚💚💕
හශාන් සර්ගේ බිරිඳ ගැන.මටත් ඇඩුනා.ඇත්තටම මට මිස් ඔයා ගැන ආඩම්බරයි.මිස් බලාපොරොත්තු වේන.දේ ඉක්මනින් ලැබේවා ප්‍රර්ථනා කරනවා..🙏🙏🙏
නාමල් අයියෙ එදා වගේම අදත් කටහඩ සිංදු වල රසය කියලා වැඩක් නෑ
යුරෙනි කියන්නේ සුපිරි චරිතයක් 💪🤗
ඉස්සර අපේ අක්කගේ සිහින කුමාරයා නාමල් උඩුගම, කාමරේ හැමතැනම තිබුණේ නාමල්ගෙ ෆොටෝස් ඒ වගේම පරණ කැසට්පට අදටත් එයා ළඟ තියෙනවා .නාමල් උඩුගම කියන්නෙ අපේ කාලයේ තරුවක්. අදටත් ඔහුගේ ගීතවලට අපි හරි ආදරෙයි ❤ රුවන්ති මංගලා කියන්නෙත් අපි ආදරය කරන රංගන ශිල්පිණියක්❤ ඇය දැන් වැඩිපුර පේන්න නැහැ ඒක නම් කනගාටුවට කරුණක් .හෂාන් තිලකරත්න අපේ කාලයේ ක්‍රිකට් වීරයෙක් ❤අදටත් ආදරෙයි හෂාන් අයියේ😍හෂාන් අයියගේ ආදරණීය බිරිඳ ඇය හරිම නිහතමානී ආදරණීය චරිතයක් ❤
Ape akkigeth photos hamathanama.namalge song akak yanavanam kisima saddayak ahenna ba.kana palenna sound vadi karanava
Akke a casste thawama thiyanawada
Akke me mage number eka miss ekak gahannako puluwannam
තාමත් නාමල් ට පුලුවන් කටහඬින් අනිත් මිනිස්සුගේ ඇස් වස්සන්න..ඊට පස්සේ ජීවිතේ එක පරිච්ඡේදයක් ඇස් ඉස්සරහා ෆිල්ම් එකක් වගේ පෙන්නන්න🥰🥰ඒම ඉන්නේ ටිකයි මේ රටේ🥰
නාමල්, යුරේනි ට මම හරිම ආදරෙයි ❤❤❤අනෙක් අයටත් ආදරෙයි ❤️❤️❤️❤️තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️
නාමල් මහත්මාගේ මාගෙත් අාසම ගීතය .. අප හමුවිම වෙන්වීම දෝ අාදරේ ❤❤❤
මෙ තමා හොදම වැඩ සටහන ....නැවත වාරයක් නාමල් උඩුගම මහතා ගෙන්වන්න කියලා මම යෝජනා කරනවා...
ඒ යෝජනාව ගෞරවයෙන් ස්තීර කරනවා
හසාන් අයියා අක්කා ගොඩක් හොද අය එ මනුස්සකමට වචන නැ නමල් උඩුගමගෙ සින්දු අදටත් ලස්සනයි දැනෙනවා
අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනාම නියමයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎💎 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️✝️
නාමල් උඩුගම සහ හශාන් තිලකරත්න කියන්නේ 90 දශකයේ සිහින කුමාරවරු ❤ කෙල්ලෝ මැරෙනවා ඒ කාලේ ...පිස්සුවක්...
නාමල් උඩුගම.🎉🎉❤❤ නව යොවුන් වයස පිස්සු වට්ටපු අදටත් ඒ හැගීම් කිතිකවන කටහඩ....❤දැකීම සතුටක් නාමල්..🤝❤
යුරේනි තමයි හොදටම කලේ.
1:38:36 නිසල වෙලා ❤වෙනම ලෝකයකට යනව
One of my favourite singer.. Namal udugama ...he was a legend , is a legend, will be a legend forever..🤝🕺
Namal udugam nisamai baluwe❤❤❤ හදවතේ රැදුනු හඩක්
අදටත් ගැම්මෙන් හයියෙන් අහන කැසට් එකක් නාමල්.අයියගේ පලමු එක..ඒ වොයිස් ,පදමාල තනු රිද්ම ඒ වගේම සන්ෆ්ලවර් මියුසික් අදටත් පැහැදිලිව ඇහෙනවා බෆල් දෙකේ ලස්සනට . ඒ ගැම්ම නම්.ගැම්ම.සවුන්ඩ් එක අඩනවා දාද්දි.. අපේ.ලව් ලෙටර් අලංකාර කල ලයාන්විත පදවැල් දැම්ම සිංදු.. ප්‍රසිද්ද කලා දා තිබ්බ ගැම්ම ගතිය ඒ විදියටම අදටත් එයයු විශේෂත්වය..ඒකට අද කාලේ 😀😀🤭🤭
තාම ලස්සනයි එ හඩ. අහන්න අහන්න ආසයී. ඉස්සර මම අහල තියෙනවා නාමල් නිසා කෙල්ලො මැරෙන්න ගියා කියලා . ඒ හඩ හැමදාම ඉදිරියටම අරන් යන්න නාමල්.❤❤❤🎉🎉🎉🎉🎉
නාමල් උඩුගම මම එදත් අදත් ආසම ගායකයා ❤❤
මන් නම් මේක බැලුවේ ඇත්තටම නාමාල් උඩුගම හිටිය හින්දා ❤❤❤❤
Yureni from 27.40 till 29.05.. the ultimate truth.. so true.. ❤
නාමල් අයියා, රුවන්ති අක්කා නිසා ප්‍රෝග්‍රෑම් එක කියන්න බැරි තරම් ලස්සන වුනා. 💙❤️
සදා ආමරනිය ගිත අදරේයි නමල් උඩුගම 😘😘
මුතුකුඩ ඉහලන මල් වරුසාවෙ විශුවල් එකේ ලස්සන හිනාව .. අප්සාරි ❤
අම්මො එ හඩ කවදත් මිය දෙන්න එපා,,, නමල් අපෙ සුප❤ර්ස්ටර්
කවදවත් අමතක වෙන්නේ නැ නාමල් උඩුගම ❤
නමල් අයියා තමයි මගේ හිතේ ඉන්නෙ ගයකයා.මෝකද.අපේ කෙනෙක් නිසා.එක වතාවක් ඇහුවොත් තාව වතාවක් අහනවා ආය දෙකක් නැහැ හොද මනුෂ්‍යයෙක් අපේ නමල් අයියා.
Voice එකට audio video දෙන්න සීමිත ගායකයන් අතරේ ඉහලම ඉන්න හඩක් භාවනාවක් නාමල් 😍
මම් ආසම ගායකයා නාමල් උඩුගම aiya අවගේම රුවන්ති අක්කටත් හරිම ආදරේ
යුරේනි කියන්නේ ම brand එකක් ❤❤
ලස්සනයි ඔබේ හඩ අයෙත් ගායනා ලොකයට එන්න
නාමල් උඩුගම නිසාම සම්පුර්ණයෙන් ප්‍රෝග්‍රෑම් එක බැලුවෙ...
90 Dhashakaye sita ada dakwama hadawathe apiwa pissu wattapu gayakaya,wagema Ruwanthi Akka,sri lanka test kandayame thappe Hashan ayya,kantha cricket kandayame mula sunak darana Apsari Akka,ureni amathaka nokala yuthui ada aya inna thana samajeta dna msg kohomada jewithaya goda daganne, wagema anith yowun gayakaya me seratama subha pathanawa..itn balannema na eeth meyala hinda baluwa kochchi/banchi hondatama hamowama meheyawanawa..saha Manoj ayya pradhana Trital band ekata hadawathe upaharaya,e geetha walata e rasayama nowenaswa laba dunnata..jayawewa obalata..wagema chat and musin produce crew ekata subha pathum hadawathinma..mewan u programs idiriyatath genna..jayawewa
❤❤❤ ඒ අතිතයේ අපේ මල්ලිගේ ආසම ගායකයා ඔහු මියුසික් ෂෝ වලට ගෙන්නෙම අපේ නාමල්ව අදටත් අපේ ආසම හොදම ගායකයා ඔබයි ඒ තරමටම අදටත්
නාමල් උඩුගම ගීත හරිම ලස්සනයි ❤️❤️
මං 98 ඉපදුනෙ. නාමල් උඩුගම කියන්නෙ අමුතුම එකක්. මාරම ආසයි ❤
නාමල් අයියා තාම ලස්සනයි . කටහඬ මරු අක්කා තමයි මගේ ආසම නිළිය. ඔය දෙන්නට මම පට්ටම ආදරෙයි ❤❤❤❤❤හැමෝටම
Legend legend(namal udugama)❤❤🫡
එ් සුන්දර මිනිසා නාමල් උඩුගම❤❤❤❤❤❤❤
නාමල් අය්යා වගේ ලස්සන ගායකයෙක් මෑත කාලයේ දැකලා නැහැ දැන් ඉන්නේ පවුඩර් බබාලා සිංදුත් එහෙමයි අප්පිරියයි අද ඇහුවා හෙට නැහැ හරිම කෘතිමයි සමාජයත් එහෙම නිසා වෙන්න ඇති නාමල් අයියා රැවන්ති අක්කා හෂාන් අයියා ඇතුලු සියලු දෙනාටම තෙරැවන් සරණයි
ඒ හඩ භාවනාවක්❤ නාමල් උඩුගම,
මම නාමල් සර්ගේ සින්දු අහන්න පටන්ගන්නකොට මම ඉස්කෝලේ අට වසරේ.ඇස් පියන් අහද්දි නාමල් සර්ගේ හඩ එදා මට ඇසුනු ඒ හඩමයි කිසිම වෙනසක් නැ..ඒ කාලයටත් වඩා දැන් අමුතුම රිද්මයක් ❤❤❤❤
නාමල් රුවන්ති හෂාන් අප්සාරි නිසාම බැලුවේ. නිවේදකාව නාමල් ගැන දන්නෙ නැතුවද මන්දා ඔහුට වටිනාකමක් දෙන්නෙ නැතුව කොහෙවත් ඉන්න වට පඩයෙක් ගැනනේ කියෙව්වෙ. මේ වගේ බඩු ඇරෙන්න වෙන නිවේදකාවියො නැද්ද මන්දා ජාතික නාලිකාවකට
නාමල් උඩුගම කියන නිහතමානී කලාකරුවාට ❤❤❤❤❤❤ api eda sita adrey....
Yureni thamai hondatama kare ammoo oya yureni😂😂💪🏼🤣🤣
my best singer NAMAL YOU GOD BLESS U YOU LOOK GOOD LONG LIVE U NAMAL I LOVE HEARE YOU SONG
90 dhashakaye Sihina kumaraya Namal Aiya. Eda wagema adath maara handiya. Adareyi hemadamath. 💖💖💖💖💖
නාමල් උඩුගම මගේ එදත් අදත් ආස කරන ගායකයා.ඒ හඩට මිනිස්සුන් වශී වෙනව.
නාමල් අයියාගේ පෙම්වතිය මිය ගියා ඒ වෙනුවෙන් නිසල වෙලා ගීතය ගැයුවේ කියලා එයා පත්තරෙකට කියලා තිබුණා ගොඩක් ඉස්සර දවසක.
55:10 හරිම ලස්සනයි ❤️
හරිම ලස්සනයි නාමල් මාමා අපේ අමිමා ගෙ පන්තියේ ඉතින් එයාට අපි ආදරෙයි සිංදු හරිම ලස්සනයි රැවන්ති නැන්දටත් ආදරෙයි හරිම ලස්සනයි සතුටුයි
තමන්ගේ ස්වාමියා වෙනුවෙන් රුවන්ති උහුලපු දුක් කන්දරාව අද ප්‍රථිපල දරලා තියනවා. නාමල් හොඳින් ඉන්නවා.තෙරුවන් සරණයි.....
As දෙක වහගෙන අඩන්න පුලුවන් ගීත මේවා...ඕන තරම් අහන්න පුලුවන් hemadakama වගේ අහන්න පුල්වන් කවදාවත්ම එපා වෙන්නේ නැ ති ගීත ❤❤❤❤ මේ නිවේදිකාව නම්😢
යුරේනි අක්කා එක්ක මහළු මඩමෙ ඉන්න කැමතියි 😂😂😂
අවසාන සින්දුව නම් මරු නාමල් ගේ 🥰🥰ගොඩක් කාලෙකින් eyage සින්දු ahuwe අද තමයි ලස්සනම චැට් and මියුසික් 💞
හරිම ආසාවෙන් බැලුවා හුඟ කාලයකින් hoda වැඩසටහනක් .🙏❤️❤️
නාමල් උඩුගම මහත්තයා ge songs walata mn harima අසයි
What a lovely chat and musicAll the best
ඒ හඩ තාමත් කොපියක් නැ ලං කරන්න වත්. එච්චර හැගුම්බරයි❤
අපි ඉස්කෝලේ යන කාලේ ඉදන් අදටත් මගේ මම කැමතිම ගයකයා
නාමල් ❤ දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි
I subscribed chat n music today only coz of yureni❤n the act with dula amazing today ❤
අද හරිම ලස්සනයි,
නාමල් උඩුගම කියන ඒ හඩ එදා වගේම තමයි තාමත් මාර ලස්සනයි ඒ සින්දු 🥰🥰අපි හරිම ආදරෙයි ඒ වගේම රුවන්ති මංගලා එයා මාර hoda කෙනෙක් බුදුසරණයි ඔබ දෙපලට
Ada thamai lassanama chat&music eka.namal udugama mn adatath asai....
Mn podi kaale idanma නාමල් අයියාගේ සිංදු වලට harima ආසයි . ලස්සන program eka ❤️❤️❤️
It is very simple but highly entertaining. Both presentations are collectively participated. Good combination of guests artists..mulu programme ekema Honda jeewagunayak thibuna.good work keep it up.from italy 🇮🇹
Mama.kamathima..Ramayana.shlpia.
ගොඩක් ආසවෙන් බලපු program එකක්
Mage අක්කා නාමල් උඩුගම ගෙ ලියපු සිංදු book එකක් ම තියෙනවා
හොද එකක් ඒකනන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැමෝම ලස්සනයි නාමල් ගේ song ada වගේම ලස්සනයි හැමෝටම suba pathanawa
යුරේනී නිකන් ජෝක් එකක් වගේ එක එක කැප්ශන් දදා මිනිස්සු අර්ථකථනය කරාට..යුරේනී කියන්නේ මාරම වටින පාඩමක්..🌺❤ ජීවිතේ හැමෝමටම එන විදියට හිනාවෙලා ගේමක් ගහන්න ඕන කියන එක..🌺😋 වැටෙන තැන සතුටින් පැලවෙන්න ඕන කියන එක..😍මාරය්..🌺
ඇස් වහක් කට වහක් නෑ නාමල් තාමත් පට්ට කට හඩ..ආයූු රක්ඛංතු අාවඩා...බුදු සරණයි සියළු දෙවි රැකවරනයි රැකවරනයි ...❤❤❤❤❤🎉🎉🎉🎉🌺🌺🌺🌺🌺
නාමල් උඩුගම ගායකයාගේ සින්දු වල රස කියන්න බෑ,කවදාවත් එපා නොවෙන ගායකයෙක්,ඒ වගේම ඔහුගේ බිරිද ත් මම ආස කරන නිලියක් ඒ කාලෙ,ඔබ දෙපලට බුදු සරණයි!!!!!!
Namal❤
😢😢
කාලෙකින් පස්සේ ඇහුවේ අහගෙන ඉන්න පුළුවන් music එක්ක නාමල් අයියාගේ clear voice එක. ඒකනම් භාවනාවක්❤❤❤❤
නාමල් ගෙ සීංදු ඇහෙන කොට තාමත් ඉස්සර වගේම ආසයි....❤
ගීත ලියා මිහිරි තණු යොදා සුමිහිරි ගායනයෙන් රටක් වසඝකල ගායකයා...මෙවැනි ලයාන්විත හඩක් මා නම් වෙන අසා නැත...ස්තුතියි ITN
වර්තමානය අතීතයට ගෙනයන අමරණිය කටහඩ නාමල් උඩුගම දිර්ගයුෂ ලැබේවා..!!🙏🙏🙏❤️❤️❤️❤️
කවදාවත් බලපු නැති chat &music බැලුවා නාමල් අයියායි♥♥ රැවන්ති♥♥ අක්කායි නිසා අදටත් මාරම ලස්සන වොයිස් එක එ වගේම music එකත් මනොච් පිරිස් ඇතුලු කන්ඩායම♥♥👍 ,
නාමල් ❤❤❤❤අම්මෝ ආදරෙයී ඉතිම් තාමත් ඔය හඩ එදාවගේමයි ..අද
අහම්බෙන් මේ වැඩසටහන දැක්කේ නාමල් නිසාම බලන්නේ කවදාවත් අමතක නොවන හඩ රූපය නාමල් ❤❤❤❤කියන්න ගියොත් මහා ගොඩයී ආදරෙයි ඉතිම් තාමත්
නාමල් අයියෙ...එදා වගේම අදත් කටහඩ ..සිංදු වල රසය කියලා වැඩක් නෑ...❤
නාමල් අයියාගේ හඩ ඇහෙනකොට ගොඩක් දුර අතීත්‍යට යනව ❤ හරිම ලස්සනයි ❤❤
❤❤❤❤❤🎉😂
True ❤
@@dinushasamarasekara9308⁰
වැඩසටහන මෙහෙයවීම,පිරිස තෝරා ගැනීම විශිස්ඨයි.හොඳම Chat & Music එක.වැඩසටහන පුරාම පාළුවක් නොදැනුනු නාමල් අයියගෙ හැමදාම ආදරේ සිංදුටික..❤️❤️❤️❤️❤️❤️
අාදරණීය හඬ.. නාමල් උඩුගම.. ❤❤ එතුමන් නිසා programme එක බැලුවෙි 😳❤❤ .. මට නම් පිස්සුවක් එ් හඬ... ශක්තිවන්ත අැය.. ❤❤ හරිම අාදරණීය අැය.. එවන් ගැහැණියක් ලබන්නට නාමල් මහත්මා වාසනාවන්ත වුනා ❤❤
මාත් ඒ හින්ද බැලුවේ ❤❤❤
කවදාවත් නොමැකෙන ගිත නාමල් උඩුගම ඔබට ජයෙන් ජය බුදු සරනයි
Woow maru..... හරිම ආසාවෙන් බැලුවා. නාමල් උඩුගම කලාකරුවා නිසා ගොඩක් ලස්සනයි අද. බන්චි සුපිරියි ඒ නිවේදනය 👍🏼
Oya wage athulasrigamage geanna ko
අනිවාර්යයෙන් මතක අළුත් වුවා ....මගේ ඉස්සර මතක යලි පණ ගැන්වුණු නාමල් උඩුගම මහතා .....❤️❤️❤️අඩපු තරම් දන්නෙ ඇස් දෙක විතරයි දන්නෙ....මේ සිංදු අහලා....💔💔
අපි තරුණ කාලේ හදවතේ ගායකයා ,නාමල් ඉන්න නිසාම youtube එකෙන් මේ වැඩසටහන බැලුවා හරිම ආසාවෙන් ❤❤❤❤
මෙතනදී ඇත්තටම හෂාන් තිළකරත්න මහතා මහත්මා ගතිය විදහා පෑ අයුරු දුටුවාද.....කිසිවෙකුට දොස් නොපවරා දරැවන්ව දිරිමත් කිරීම.... විශිෂ්ඨ යි.....
❤❤
මගේ ආදරණීය ගායකයා නාමල් උඩුගම❤❤❤ හෂාන් තිලකරත්න අපේ වීරයෝ🎉🎉 රුවන්ති ආදරණීය බිරිඳක් වගේම හොඳ නිළියක් සුබ පතනවා ඔබලා සැමටම!!!!
මේ සියලු දෙනා වටිනා චරිත අපි රැක ගත යුතු වටිනා සම්පත් රටකට උපරිම සේවය ක් කරලා තිබෙන්නේ එක උතුම් සේවය ක් බොහොමයක් දෙනා එක නිවැරැදි බව පිළි ගනී වි නිවේදක ඔබ දේපළ නියම තැන හිට ගෙන ඇත ඔබ සියලු දෙනාට සම්මා සම් බුදු සරණ යි ජෙසු පිහිට යි සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාට 🎉🎉🎉🎉❤❤❤
යුරේනි කියන්නෙ නිව් ජෙනරේශන් එකේ ඉන්න ටැලන්ටඩ් කෙල්ලක් ❤
ඩ්‍රාමා කුවින් ලස්සන වැඩක් 🥳✌️
Dulan දක්ෂයෙක් ඉස්සරහට තව හොද නිර්මාණ කරපන් කොල්ලෝ ජය ..🎉❤️
Akke thawama a casste thiyanawada.
Yureni is a Queen ❤i love dula also.. Great lyrics n his voice.. Very talented ❤
හඩක් ද? නැත්නම් එය තවත් එක් භාවනාවක් ද?? ඒ හඩ මාව අතරමං කරා..නාමල් උඩුගම ආදරෙයි ඔබට ❤❤❤
හිතාගන්න බෑ මෙවැනි හඩක් තව ඉදිරියටත් බිහිවෙන්නෙ නෑ
Fb එකේ පොඩි වීඩියෝ කෑල්ලක් දැකලා ඇවිල්ල මූලු program එකම ඉවර වෙනකන් බැලුවා.. නාමල් උඩුගම සින්දු කියන එක බලන්නමයි ආවෙ..❤❤❤❤😊
මමත් එහෙමයි ❤
Aththamai ane math ehemai.e sindu ammoo pissu hedenawa
Math ehm thmi
ලියා හසුන්පත් තැන තැන හන්ගාපු,
ගලා බොදව යයි මේ ඇස්දෙකෙන්,තෙමු
වලකුලට රැ සද නැවිත් ඉදපු
අවසර දෙන්නමි අපි හිත හදාගමු💞💞♥♥
හරිම ආදරණියයි එ ලයන්චිත හඬ ♥♥🔥🔥👍👍
නාමල් උඩුගම කියන්නේ, යුගයක්. අද කාලේ රැප් කාරයෝ,මේ දැවැන්ත චරිත ලඟ කූඹියෝ! නාමල් උඩුගම. වගේ අයගේ සිංදු ඇහෙනකොට භාවනාවක්.
❤
❤❤
ඒ හඩ තනිකරම පිස්සුවක්
නාමල් අයියා නිසා බලන්න ආවෙ.කොච්චර ඇහුවත් එපා එන්නෑ ඒ සිංදු අහන්න අහන්න ආසයි ඒ හඩ❤❤❤❤
නාමල් අයියයි රුවන්ති අක්කයි හිටපු නිසා ආසාවෙන් බැලුවා ❤❤
Yes ❤❤❤❤
"අප හමුවීම "magejiwite ආපස්සට ගියා එ හඩ නැතිවුණ hadak mathak කරා ❤❤
නාමල් උඩුගම අපේ රටේ වට්නා ගායකයෙක් 💚💚💚💕
හශාන් සර්ගේ බිරිඳ ගැන.මටත් ඇඩුනා.ඇත්තටම මට මිස් ඔයා ගැන ආඩම්බරයි.මිස් බලාපොරොත්තු වේන.දේ ඉක්මනින් ලැබේවා ප්‍රර්ථනා කරනවා..🙏🙏🙏
නාමල් අයියෙ එදා වගේම අදත් කටහඩ සිංදු වල රසය කියලා වැඩක් නෑ
යුරෙනි කියන්නේ සුපිරි චරිතයක් 💪🤗
ඉස්සර අපේ අක්කගේ සිහින කුමාරයා නාමල් උඩුගම, කාමරේ හැමතැනම තිබුණේ නාමල්ගෙ ෆොටෝස් ඒ වගේම පරණ කැසට්පට අදටත් එයා ළඟ තියෙනවා .නාමල් උඩුගම කියන්නෙ අපේ කාලයේ තරුවක්. අදටත් ඔහුගේ ගීතවලට අපි හරි ආදරෙයි ❤
රුවන්ති මංගලා කියන්නෙත් අපි ආදරය කරන රංගන ශිල්පිණියක්❤
ඇය දැන් වැඩිපුර පේන්න නැහැ ඒක නම් කනගාටුවට කරුණක් .
හෂාන් තිලකරත්න අපේ කාලයේ ක්‍රිකට් වීරයෙක් ❤
අදටත් ආදරෙයි හෂාන් අයියේ😍
හෂාන් අයියගේ ආදරණීය බිරිඳ ඇය හරිම නිහතමානී ආදරණීය චරිතයක් ❤
Ape akkigeth photos hamathanama.namalge song akak yanavanam kisima saddayak ahenna ba.kana palenna sound vadi karanava
Akke a casste thawama thiyanawada
Akke me mage number eka miss ekak gahannako puluwannam
තාමත් නාමල් ට පුලුවන් කටහඬින් අනිත් මිනිස්සුගේ ඇස් වස්සන්න..
ඊට පස්සේ ජීවිතේ එක පරිච්ඡේදයක් ඇස් ඉස්සරහා ෆිල්ම් එකක් වගේ පෙන්නන්න🥰🥰
ඒම ඉන්නේ ටිකයි මේ රටේ🥰
නාමල්, යුරේනි ට මම හරිම ආදරෙයි ❤❤❤අනෙක් අයටත් ආදරෙයි ❤️❤️❤️❤️තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️
නාමල් මහත්මාගේ මාගෙත් අාසම ගීතය .. අප හමුවිම වෙන්වීම දෝ අාදරේ ❤❤❤
මෙ තමා හොදම වැඩ සටහන ....නැවත වාරයක් නාමල් උඩුගම මහතා ගෙන්වන්න කියලා මම යෝජනා කරනවා...
ඒ යෝජනාව ගෞරවයෙන් ස්තීර කරනවා
හසාන් අයියා අක්කා ගොඩක් හොද අය එ මනුස්සකමට වචන නැ නමල් උඩුගමගෙ සින්දු අදටත් ලස්සනයි දැනෙනවා
අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනාම නියමයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎💎 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️ ✝️✝️✝️✝️✝️✝️
නාමල් උඩුගම සහ හශාන් තිලකරත්න කියන්නේ 90 දශකයේ සිහින කුමාරවරු ❤ කෙල්ලෝ මැරෙනවා ඒ කාලේ ...පිස්සුවක්...
නාමල් උඩුගම.🎉🎉❤❤ නව යොවුන් වයස පිස්සු වට්ටපු අදටත් ඒ හැගීම් කිතිකවන කටහඩ....❤
දැකීම සතුටක් නාමල්..🤝❤
යුරේනි තමයි හොදටම කලේ.
1:38:36 නිසල වෙලා ❤
වෙනම ලෝකයකට යනව
One of my favourite singer.. Namal udugama ...he was a legend , is a legend, will be a legend forever..🤝🕺
Namal udugam nisamai baluwe❤❤❤ හදවතේ රැදුනු හඩක්
අදටත් ගැම්මෙන් හයියෙන් අහන කැසට් එකක් නාමල්.අයියගේ පලමු එක..ඒ වොයිස් ,පදමාල තනු රිද්ම ඒ වගේම සන්ෆ්ලවර් මියුසික් අදටත් පැහැදිලිව ඇහෙනවා බෆල් දෙකේ ලස්සනට . ඒ ගැම්ම නම්.ගැම්ම.සවුන්ඩ් එක අඩනවා දාද්දි.. අපේ.ලව් ලෙටර් අලංකාර කල ලයාන්විත පදවැල් දැම්ම සිංදු.. ප්‍රසිද්ද කලා දා තිබ්බ ගැම්ම ගතිය ඒ විදියටම අදටත් එයයු විශේෂත්වය..
ඒකට අද කාලේ 😀😀🤭🤭
තාම ලස්සනයි එ හඩ. අහන්න අහන්න ආසයී. ඉස්සර මම අහල තියෙනවා නාමල් නිසා කෙල්ලො මැරෙන්න ගියා කියලා . ඒ හඩ හැමදාම ඉදිරියටම අරන් යන්න නාමල්.❤❤❤🎉🎉🎉🎉🎉
නාමල් උඩුගම මම එදත් අදත් ආසම ගායකයා ❤❤
මන් නම් මේක බැලුවේ ඇත්තටම නාමාල් උඩුගම හිටිය හින්දා ❤❤❤❤
Yureni from 27.40 till 29.05.. the ultimate truth.. so true.. ❤
නාමල් අයියා, රුවන්ති අක්කා නිසා ප්‍රෝග්‍රෑම් එක කියන්න බැරි තරම් ලස්සන වුනා. 💙❤️
සදා ආමරනිය ගිත අදරේයි නමල් උඩුගම 😘😘
මුතුකුඩ ඉහලන මල් වරුසාවෙ විශුවල් එකේ ලස්සන හිනාව .. අප්සාරි ❤
අම්මො එ හඩ කවදත් මිය දෙන්න එපා,,, නමල් අපෙ සුප❤ර්ස්ටර්
කවදවත් අමතක වෙන්නේ නැ නාමල් උඩුගම ❤
නමල් අයියා තමයි මගේ හිතේ ඉන්නෙ ගයකයා.මෝකද.අපේ කෙනෙක් නිසා.එක වතාවක් ඇහුවොත් තාව වතාවක් අහනවා ආය දෙකක් නැහැ හොද මනුෂ්‍යයෙක් අපේ නමල් අයියා.
Voice එකට audio video දෙන්න සීමිත ගායකයන් අතරේ ඉහලම ඉන්න හඩක් භාවනාවක් නාමල් 😍
මම් ආසම ගායකයා නාමල් උඩුගම aiya අවගේම රුවන්ති අක්කටත් හරිම ආදරේ
යුරේනි කියන්නේ ම brand එකක් ❤❤
ලස්සනයි ඔබේ හඩ අයෙත් ගායනා ලොකයට එන්න
නාමල් උඩුගම නිසාම සම්පුර්ණයෙන් ප්‍රෝග්‍රෑම් එක බැලුවෙ...
90 Dhashakaye sita ada dakwama hadawathe apiwa pissu wattapu gayakaya,wagema Ruwanthi Akka,sri lanka test kandayame thappe Hashan ayya,kantha cricket kandayame mula sunak darana Apsari Akka,ureni amathaka nokala yuthui ada aya inna thana samajeta dna msg kohomada jewithaya goda daganne, wagema anith yowun gayakaya me seratama subha pathanawa..itn balannema na eeth meyala hinda baluwa kochchi/banchi hondatama hamowama meheyawanawa..saha Manoj ayya pradhana Trital band ekata hadawathe upaharaya,e geetha walata e rasayama nowenaswa laba dunnata..jayawewa obalata..wagema chat and musin produce crew ekata subha pathum hadawathinma..mewan u programs idiriyatath genna..jayawewa
❤❤❤ ඒ අතිතයේ අපේ මල්ලිගේ ආසම ගායකයා ඔහු මියුසික් ෂෝ වලට ගෙන්නෙම අපේ නාමල්ව අදටත් අපේ ආසම හොදම ගායකයා ඔබයි ඒ තරමටම අදටත්
නාමල් උඩුගම ගීත හරිම ලස්සනයි ❤️❤️
මං 98 ඉපදුනෙ. නාමල් උඩුගම කියන්නෙ අමුතුම එකක්. මාරම ආසයි ❤
නාමල් අයියා තාම ලස්සනයි . කටහඬ මරු අක්කා තමයි මගේ ආසම නිළිය. ඔය දෙන්නට මම පට්ටම ආදරෙයි ❤❤❤❤❤හැමෝටම
Legend legend(namal udugama)❤❤🫡
එ් සුන්දර මිනිසා නාමල් උඩුගම❤❤❤❤❤❤❤
නාමල් අය්යා වගේ ලස්සන ගායකයෙක් මෑත කාලයේ දැකලා නැහැ දැන් ඉන්නේ පවුඩර් බබාලා සිංදුත් එහෙමයි අප්පිරියයි අද ඇහුවා හෙට නැහැ හරිම කෘතිමයි සමාජයත් එහෙම නිසා වෙන්න ඇති නාමල් අයියා රැවන්ති අක්කා හෂාන් අයියා ඇතුලු සියලු දෙනාටම තෙරැවන් සරණයි
ඒ හඩ භාවනාවක්❤ නාමල් උඩුගම,
මම නාමල් සර්ගේ සින්දු අහන්න පටන්ගන්නකොට මම ඉස්කෝලේ අට වසරේ.ඇස් පියන් අහද්දි නාමල් සර්ගේ හඩ එදා මට ඇසුනු ඒ හඩමයි කිසිම වෙනසක් නැ..ඒ කාලයටත් වඩා දැන් අමුතුම රිද්මයක් ❤❤❤❤
නාමල් රුවන්ති හෂාන් අප්සාරි නිසාම බැලුවේ. නිවේදකාව නාමල් ගැන දන්නෙ නැතුවද මන්දා ඔහුට වටිනාකමක් දෙන්නෙ නැතුව කොහෙවත් ඉන්න වට පඩයෙක් ගැනනේ කියෙව්වෙ. මේ වගේ බඩු ඇරෙන්න වෙන නිවේදකාවියො නැද්ද මන්දා ජාතික නාලිකාවකට
නාමල් උඩුගම කියන නිහතමානී කලාකරුවාට ❤❤❤❤❤❤ api eda sita adrey....
Yureni thamai hondatama kare ammoo oya yureni😂😂💪🏼🤣🤣
my best singer NAMAL YOU GOD BLESS U YOU LOOK GOOD LONG LIVE U NAMAL I LOVE HEARE YOU SONG
90 dhashakaye Sihina kumaraya Namal Aiya. Eda wagema adath maara handiya. Adareyi hemadamath. 💖💖💖💖💖
නාමල් උඩුගම මගේ එදත් අදත් ආස කරන ගායකයා.ඒ හඩට මිනිස්සුන් වශී වෙනව.
නාමල් අයියාගේ පෙම්වතිය මිය ගියා ඒ වෙනුවෙන් නිසල වෙලා ගීතය ගැයුවේ කියලා එයා පත්තරෙකට කියලා තිබුණා ගොඩක් ඉස්සර දවසක.
55:10 හරිම ලස්සනයි ❤️
හරිම ලස්සනයි නාමල් මාමා අපේ අමිමා ගෙ පන්තියේ ඉතින් එයාට අපි ආදරෙයි සිංදු හරිම ලස්සනයි රැවන්ති නැන්දටත් ආදරෙයි හරිම ලස්සනයි සතුටුයි
තමන්ගේ ස්වාමියා වෙනුවෙන් රුවන්ති උහුලපු දුක් කන්දරාව අද ප්‍රථිපල දරලා තියනවා. නාමල් හොඳින් ඉන්නවා.තෙරුවන් සරණයි.....
As දෙක වහගෙන අඩන්න පුලුවන් ගීත මේවා...ඕන තරම් අහන්න පුලුවන් hemadakama වගේ අහන්න පුල්වන් කවදාවත්ම එපා වෙන්නේ නැ ති ගීත ❤❤❤❤
මේ නිවේදිකාව නම්😢
යුරේනි අක්කා එක්ක මහළු මඩමෙ ඉන්න කැමතියි 😂😂😂
අවසාන සින්දුව නම් මරු නාමල් ගේ 🥰🥰ගොඩක් කාලෙකින් eyage සින්දු ahuwe අද තමයි ලස්සනම චැට් and මියුසික් 💞
හරිම ආසාවෙන් බැලුවා හුඟ කාලයකින් hoda වැඩසටහනක් .🙏❤️❤️
නාමල් උඩුගම මහත්තයා ge songs walata mn harima අසයි
What a lovely chat and music
All the best